Atif Aslam Mashup - Jeena Jane Na (Tere Bina) - WAYO Brick House Sessions (December 2019)

  Рет қаралды 449,753

WAYO

WAYO

Күн бұрын

Пікірлер: 636
@SANUKA
@SANUKA 5 жыл бұрын
❤️ යෙනඟයියා ❤️
@housemusic3541
@housemusic3541 5 жыл бұрын
💘💘💘💘💘
@senangamusic
@senangamusic 5 жыл бұрын
😘😘😘
@dineshsameera306
@dineshsameera306 5 жыл бұрын
I hope Atif will be lucky enough to see this...... Well done WaYo.....
@CodeRexLK
@CodeRexLK 3 жыл бұрын
කවද හරි කසාද බදින දවසට wayo ලා අනිවාර්‍යෙන් ගෙන්නනව 😍 මොකද මට මේ සින්දුව අහද්දි මතක් වෙන්නෙ මගේ හිතේ තියෙන කෙල්ලව ‍❤ මේ සින්දුව අහද්දි එන feeling එක ගැනනම් කියල වැඩක් නෑ 😍😍😍😍 මන් හිතනව හැම කොල්ලෙක්ටම ඒ feeling එක එනව ඇති කියල ❤️‍ keep it up wayo 😍😍😍😍 තව ඒ වගේ ම සින්දුවක් තියෙනව තරුමල් කඩා දෙන්නෙමී කියන සින්දුව ඒක අහද්දිත් අමුතුම ලෝකෙකට යනව 😍
@prasannasampath4433
@prasannasampath4433 3 жыл бұрын
මේ ජීවිතේ අහපු ලස්සනම ලස්සන හඬක් 💢💥💢 මාරම ලස්සන ගායනයක් 🎶🎙️🎶 හින්දි ගීත මේ තරම් දැනිලා නෑ වෙන සිංහල ගායකයෙක් කියද්දී ❤❤❤
@naveenranasinghe44
@naveenranasinghe44 5 жыл бұрын
කියපු එක වචනෙකවත් තේරුම දන්නේ නැති උනත්, ඒ කියපු ටික හදවතටම වදින්න කිව්වා wayo ඔයාලා.සංගීතයට භාෂාව ප්‍රශ්නයක් නෙවෙයි, හදවතට තදින්ම දානෙනවා ඔයාලගේ සිංදුවක් අහනකොට.ආදරෙයි wayo...❤️❤️
@THX0001
@THX0001 5 жыл бұрын
This is not just a Sri Lankan cover. This is an international level cover version. Really enjoyed this cover version. Good luck guys ❤️🇬🇧🇱🇰🇮🇳
@Darshanadrums
@Darshanadrums 5 жыл бұрын
සේනාංග මල්ලියේ...... උඹ තමයි මිනිහා....පට්ටම singing. කොච්චර ඇහුවත් මදි.❤️❤️❤️
@SupunPereraMusic
@SupunPereraMusic 5 жыл бұрын
Senanga aiya ♥️🙏
@thilinisunimali7171
@thilinisunimali7171 2 жыл бұрын
Amaizing talent love from india❤️🔥
@justforfun7310
@justforfun7310 4 жыл бұрын
I Listened More than 20 times.still favourite cover song
@GayanUdawattaOfficial
@GayanUdawattaOfficial 5 жыл бұрын
Sena aiya ❤️ Team Wayo ❤️
@QuynhNhuMandolin
@QuynhNhuMandolin 4 жыл бұрын
Brilliant! Greetings from a Vietnamese Mandolinist! This is my favorite song. Thank you all of you!
@senangamusic
@senangamusic 4 жыл бұрын
Quynh Nhu Mandolin 🙏🙏🙏
@nissankapush
@nissankapush 5 жыл бұрын
නියමයි එකක් එනකන් ඇත්තමයි ඇඟිලි ගැන ගැන හිටියෙ..සංගීතය විස්ව භාෂාවක්...සංගීතයට හිත සුවපත් කරන්න පුලුවන් කියන්නෙ ඇත්ත...ඔව් ඒක ඇත්තක් කියල ඔප්පු කරල පෙන්නුව වායෝ..❤❤❤🎸🎸🎸
@renukabandara1957
@renukabandara1957 2 жыл бұрын
this deserves millions of views...🥺
@ChanukaMora
@ChanukaMora 5 жыл бұрын
LIT😍❤️
@knowledgewithpj2106
@knowledgewithpj2106 5 жыл бұрын
අම්මෝ පිස්සු හැදුන..... මාරම මාරම රහක් තිබ්බේ ඒ සින්දු සෙට් එකේ ...ඉවර උනා කියල දැනුනෙත් නැ... Keep going wayo......
@isharaubayarathna9572
@isharaubayarathna9572 9 ай бұрын
සංගිත් අයියා එක වෙලාවක කියනවා...මං දැන් මැරුනත් මට බයක් නෑ.. වායෝ අරන් යන්න සෙනංග ඉන්නවා කියලා. ඒ කිව්වේ මීට අවුරුදු 10කට විතර කලින්. හැබැයි දැන් ඔයා එලි බහින්න ඕන සෙනංග අයියා...waiting..❤️❤️
@dilinisubashini675
@dilinisubashini675 5 жыл бұрын
හරිම ලස්සනයි ස්තුතියි ඔයලා හැමෝටම.සන්ගීත් අයියාගේ ලස්සන සින්දුවක් තියෙනවා"ආදරෙ වැඩි වෙනදටත් වඩා" පුළුවන් නම් උත්සාහ කරන්න.පොඩි ඉල්ලිමක්.රටින් පිට ඉන්න අපි වෙනුවෙන්ම කියන ගීතයක්.🙏🧡
@gayanbandara9555
@gayanbandara9555 4 жыл бұрын
7 am, a cup of coffee and this song, the music the voice! how soothing. Thanks, Wayo! Thanks for remembering us that good music hasn't died yet.
@isurusampath5111
@isurusampath5111 4 жыл бұрын
ලංකාවේ මෙච්චර දක්ශයෝ ඉන්න එක කොච්චර ආඩම්බරයක් ද ❤🙏 ජයවේවා ආදරෙයි ❤ ❤
@ChathukaRaj
@ChathukaRaj 5 жыл бұрын
My fav ❤️❤️senangaya love your voice broh ❤️😍
@hippoplanka9132
@hippoplanka9132 4 жыл бұрын
කඩාගෙන නම් යන්න එපා සෙට් එක ❤☝
@chamindaaponso2562
@chamindaaponso2562 5 жыл бұрын
හැම මාසේම 1 වෙනිදා අපි බලන් හිටියා අලුත් කවර් එකක් එනකන්....මේ පාර පරක්කුයි ,ඒත් වැඩේ මරු...
@chethankothalawala3941
@chethankothalawala3941 5 жыл бұрын
Wow. Location background set up. Hats off to that. Voice and backing always no 1 ♥️
@newside3999
@newside3999 4 жыл бұрын
හිංදි ටිකක් කියපල්ල බන්.මේ මියුසික් වලට ඇග හිරිවැටෙනවා මම ආසම සින්දු ටිකක් මේ.තව මේ වගේ ඒවා තියෙනවා.කියලපල්ල කොල්ලනේ ආසයි යකෝ ❤
@Asadithaya
@Asadithaya 5 жыл бұрын
Jinna ayyage sadde nathi aduwak danuna sindu set eka nisa!! maru habai mehemath
@krystlegonawela4720
@krystlegonawela4720 5 жыл бұрын
What a voice Senanga! Superb brother keep it up!
@kanishkaviranjitha671
@kanishkaviranjitha671 5 жыл бұрын
Senanga 'The Musician' proud of you bro 👏👏👏❤️
@slart1853
@slart1853 2 жыл бұрын
Wayo jeewithe karagaththu set eka me konata
@rangalla7804
@rangalla7804 4 жыл бұрын
Your music ,brick house Environment all are perfect ..I respect all of you...👏👏❤
@arunod4299
@arunod4299 5 жыл бұрын
Hope this will touch the international audience ❤️
@manojindunil2421
@manojindunil2421 5 жыл бұрын
"පිංවන්තියේ" දෙන්නෙ කවද්ද දෙයියනේ 😍 නියමයි ජය වායෝ ❤️❤️❤️
@thilangikakaluwewewijetung9683
@thilangikakaluwewewijetung9683 5 жыл бұрын
Love this ❤️ Vocals, music and everything my ears can see - closed eyes What’s incredible is that control , meditation and winning ‘ not just fans but intellects of music’ WAYO ! You all are so ready for something much more than regular shows. Love you all ❤️⭐️⭐️⭐️⭐️⭐️
@uchithahettiarachchi1138
@uchithahettiarachchi1138 4 жыл бұрын
This is simply Heaven .....this voice oh my God....you guys amazing...
@hasithasenarathne8999
@hasithasenarathne8999 5 жыл бұрын
Well...done boys...now you have focused on international crowd👍
@damithdarshana1517
@damithdarshana1517 5 жыл бұрын
all the Best Wayo Band and Wayo team....🎧🎧❤️❤️❤️❤️
@ishaniwijesinghe6950
@ishaniwijesinghe6950 5 жыл бұрын
This video deserves more likes and views 😍❤
@prabathvitharana8650
@prabathvitharana8650 5 жыл бұрын
I see the Brick House has been coated with an upgrade! great work this time as well boys and where is the Maestro "Sangeeth"?
@gihaadikari8242
@gihaadikari8242 3 жыл бұрын
What a fantastic mashup 🤩🤩🤩 keep it up guys ❤️
@thilinathabrew6869
@thilinathabrew6869 4 жыл бұрын
Who else misses wayo brick house Sessions 😞
@nonimyasith8839
@nonimyasith8839 5 жыл бұрын
I was fortunate enough to listen to you guys live at the 70s boogie ball. I have nothing else to say my brothers, for I already told you all what I feel on that day itself... (eventhough wasn't able to stand up properly 😂😂) so, lot of positive vibes coming towards you guys for your music journey. You guys are in the process of changing the fucking course of SL music. I'm not gonna analyze the musicianship of this creation, it's quite obvious - it's flawless. Keep on doing what you guys do... So just like this time, Again and again, I'm waiting to be amazed and mesmarized...
@Pati17MALISHKA
@Pati17MALISHKA 5 жыл бұрын
From the bottom of my heart, thank you for the beautiful work!❤ ️ Wish you achieve world fame and good luck!
@dhanushkawijethunga
@dhanushkawijethunga 2 жыл бұрын
When you combine talent with discipline. ❤👌
@jagathabeywarna2241
@jagathabeywarna2241 3 жыл бұрын
Lovely voice and beautiful music.. Proud to see such talents.. In our country..
@PramodhSankalpa
@PramodhSankalpa 4 жыл бұрын
That piano tone & touch ❤👌
@pathumeth
@pathumeth 2 жыл бұрын
Next level cover version ✨♥️ #atifaslam
@yasithsubodha7457
@yasithsubodha7457 5 жыл бұрын
Palaweni 1000 math innawa Adhaarei wayo😍😍
@mudithairoshana6081
@mudithairoshana6081 5 жыл бұрын
බෑන්ඩ් එකේ හොදම වොයිස් 🙂😌
@DinukaMadurangaSilva
@DinukaMadurangaSilva 5 жыл бұрын
දෙසැම්බර් 01 මේක එනකම් බලන් ඉඳපු අය මේ කොනට 😋😁
@eranbw
@eranbw 4 жыл бұрын
I can’t get enough of this video! Love it!
@thusithvino4825
@thusithvino4825 3 жыл бұрын
Wow professionally guys.......❤😘 wayo.... ❤
@ajithdisanayaka7070
@ajithdisanayaka7070 5 жыл бұрын
This is the passion of music we really love this continue this for future
@pawaniabrew5592
@pawaniabrew5592 4 жыл бұрын
E voice eka, music, wagema thama vedio graphics.... ❤️❤️❤️❤️❤️
@chandikakudakolowa4859
@chandikakudakolowa4859 5 жыл бұрын
අලුත් අවුරුද්දටවත් පිංවන්තියේ දියන් දෙයියෝ 😭🙏❤️
@mahishasandamali1936
@mahishasandamali1936 Жыл бұрын
මනසට ඖෂධ Thanks wayo❤
@k.sudheera
@k.sudheera 3 жыл бұрын
e ahaddie ena feeling eka wchana walin wisthara krnna amarui 😍
@DileeshaSupun
@DileeshaSupun 5 жыл бұрын
Clear Music Arrangement 🔥😊
@nadeesansandeepanagangabada
@nadeesansandeepanagangabada 5 жыл бұрын
Wayo eke man Asama voice eka, Fattaaaaaah JAYAWEWA!!!
@nuwh5324
@nuwh5324 3 ай бұрын
ඇයි දෙයියනේ මේවට කවුරුවත් reaction video හදන්නේ නැත්තේ 🤔කොච්චර ලස්සනට කියනවද 😍🖤
@subosandun
@subosandun 4 жыл бұрын
Wowo Senaga .. credit goes to wayo for uplifiting the music taste of certain targeted group of youth in sri lanka
@Sauwa95
@Sauwa95 4 жыл бұрын
භාවනාවක් ඒ හඩ සංගීතය😍😍😍
@AparnaAyanthi
@AparnaAyanthi 4 жыл бұрын
My friend,Senanga..like to hear ur clam voice...❤️❤️ Hope new songs from u..
@aneth2092
@aneth2092 3 жыл бұрын
World-class 😍 . Favourite band wayo .
@nimedhan2342
@nimedhan2342 5 жыл бұрын
පිංවන්තියෙ දියවු ! පිංවන්තියෙ දියවු ! පිංවන්තියෙ දියවු ! පිංවන්තියෙ දියවු ! පිංවන්තියෙ දියවු ! පිංවන්තියෙ දියවු ! පිංවන්තියෙ දියවු ! පිංවන්තියෙ දියවු ! පිංවන්තියෙ දියවු ! පිංවන්තියෙ දියවු ! පිංවන්තියෙ දියවු ! පිංවන්තියෙ දියවු ! පිංවන්තියෙ දියවු ! පිංවන්තියෙ දියවු ! පිංවන්තියෙ දියවු ! පිංවන්තියෙ දියවු ! පිංවන්තියෙ දියවු ! පිංවන්තියෙ දියවු ! පිංවන්තියෙ දියවු ! පිංවන්තියෙ දියවු ! පිංවන්තියෙ දියවු ! පිංවන්තියෙ දියවු ! පිංවන්තියෙ දියවු !
@amilaperera5245
@amilaperera5245 5 жыл бұрын
ආච්චි වැහිලා උඹ ට මේ ටිකේ.. 🤩🤩
@pushpakumarajayawardane5463
@pushpakumarajayawardane5463 5 жыл бұрын
Love you WAYOOOOOO..❤️❤️❤️❤️❤️ සේනංග අයියා brilliant voice ...🎧🎼
@kaizoniumnh2405
@kaizoniumnh2405 3 жыл бұрын
Wayo brickhouse sessions is my favourite playlist on youtube. so relaxing with earphones and good speaker so good.
@maduranonis7627
@maduranonis7627 Жыл бұрын
Sangeeth aiyye your band has enormous talent please don’t stop let us taste our roots ❤❤ and
@isharikarunajeewa9670
@isharikarunajeewa9670 5 жыл бұрын
Amazing as always 😍❤
@kusaltharuka3620
@kusaltharuka3620 5 жыл бұрын
No one like others ... Such a talented group... Stay Blessed Wayo...!
@miyurudecosta1650
@miyurudecosta1650 5 жыл бұрын
❤️❤️❤️❤️most awaited song...sena u beauty❤️❤️
@dailydoseofreddit8813
@dailydoseofreddit8813 3 жыл бұрын
Love to see Wayo doing my favourite artist's mashup
@thilinathabrew6869
@thilinathabrew6869 5 жыл бұрын
Voice and arrangement were superb.. Merry Christmas wayo
@ruchirayoshitha3559
@ruchirayoshitha3559 4 жыл бұрын
Wow this is call real music keep it up with the good work all the best ❤️❤️
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 5 жыл бұрын
Sennaga aiya, you rock! So humble, and you are a good student! 😄 Blessings and much love!
@senangamusic
@senangamusic 5 жыл бұрын
Anu Madhubhashinie Thank you so much for all the support 🙏🙏🙏
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 5 жыл бұрын
@@senangamusic you're most welcome, aiya! Looking forward to work with you more!
@Harshanarw
@Harshanarw 5 жыл бұрын
This is amazing Senanga brother..great job Wayo ❤️❤️❤️😍😍😍🙏🙏🙏🙌🙌🙌🎼🎵🎶
@sasithaamrathunga6292
@sasithaamrathunga6292 5 жыл бұрын
Just like coke studio well done wayo❤️❤️
@sciencetracer5336
@sciencetracer5336 4 жыл бұрын
Wow amazing voices And music.♥️♥️♥️♥️♥️♥️♥️♥️
@DumiduJ
@DumiduJ 5 жыл бұрын
Love every single sec. Brilliant singing Senanga bro.
@christelansiyambalapitiya361
@christelansiyambalapitiya361 5 жыл бұрын
වායෝ ඇයි අපිට මෙහෙම කරන්නේ. 😍❤
@jagathhettige2085
@jagathhettige2085 5 жыл бұрын
Wow love it 💚 නියමයි සේනා. වැඩේ පට්ට කොලිටි👏🏻
@wathsalagoonetileke4572
@wathsalagoonetileke4572 3 жыл бұрын
😍 wow beautiful singing Senanga... such a soulful voice ...😌 I just love it ❤
@senangamusic
@senangamusic 3 жыл бұрын
❤️
@methujalasathperera
@methujalasathperera 2 ай бұрын
what a crazy location
@kasupviduruwan7436
@kasupviduruwan7436 5 жыл бұрын
Favourite wayo ❤️ great work🔥🤘
@fantanDinaya
@fantanDinaya 5 жыл бұрын
One of my favourite voices ... ♥️ ... soothing music ... wish Percussionist were there too ...
@shalomkavindu5398
@shalomkavindu5398 5 жыл бұрын
Best Of Luck Guys.. Please come back to Kandy ❤
@Dr.Bee95
@Dr.Bee95 5 жыл бұрын
Pissu watenawa...monthly dose for addicted us😍
@randivishalinda5939
@randivishalinda5939 5 жыл бұрын
හරිම ලස්සන වැඩක් වායෝ.... ජයවේවා ඔබ සියලු දෙනාටම❤️👌
@shehantharusha2899
@shehantharusha2899 4 жыл бұрын
😍😍😍😍This is the real music
@shammikaamani9548
@shammikaamani9548 4 жыл бұрын
Great job senanga ayya . Your voice so amazing
@varunaabeywardena6031
@varunaabeywardena6031 4 жыл бұрын
What a skilful bunch of guys..... keep It up
@gayanperera7928
@gayanperera7928 5 жыл бұрын
It was worth the wait 😊 thanks wayo ❤️🙏
@kumararangajeewa9460
@kumararangajeewa9460 Жыл бұрын
දවසකට එකපාරක් ඇහුවේ නැත්තම් කෑවේ නෑ වගේ...ආදරෙයි වායෝ....❤️❤️❤️❤️❤️❤️❤️💪2023/01/03.....❤️❤️❤️❤️
@charithbandara4606
@charithbandara4606 4 жыл бұрын
Wayo please continue Brick house sessions 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@darshikasomasundaram5302
@darshikasomasundaram5302 2 жыл бұрын
අම්මෝ එ් voice එක පට්ට.❤💣 අමුතුම රහක්.අාදෙරයි wayo
@mohammedishaman9420
@mohammedishaman9420 4 жыл бұрын
Atif aslam here for real i thought ?? 😍
@eshiohaz
@eshiohaz 4 жыл бұрын
Goosebumps all around ❤🔥
@chamu96
@chamu96 5 жыл бұрын
2020 වත් පින්වන්තියෙ දෙනවද??? සිරියලතා දෙනවද??? ඊ එකක්වත් නැත්තම් මල් පෙරහැර සින්දුටික දෙනවද???
@buddhikajayasingha8290
@buddhikajayasingha8290 4 жыл бұрын
Wow nice cover.....one of my fav..❤it.wish u all the best guys...
@sanojdivjay
@sanojdivjay 5 жыл бұрын
Much love 💜💜💜
WAYO (Live) - Samjhawan (Cover)
5:02
WAYO
Рет қаралды 631 М.
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 113 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 12 МЛН
Atif aslam Mashup 2024 | Tu jaane na | Atif aslam all song | Relaxing lofi Mashup
23:42
Best Of Atif Aslam 💞 Popular Songs 💞 Top 10 Songs 💞 Jukebox 💞 Atif Aslam Hit Songs 2023| #atifaslam
42:46
Paul Gamer • 3.2M view • 3 days ago ...
Рет қаралды 13 МЛН
Atif Aslam All Coke Studio Songs
1:02:50
Atizaz Ahsan
Рет қаралды 246 М.
Senaka Batagoda Best Songs Collection - Mixtapes HD
19:17
Mixtapes HD
Рет қаралды 107 М.