Wayo | Malak Nidi Mal Godak Meda(මලක් නිදි මල් ගොඩක් මැද) | Official Lyric Video

  Рет қаралды 565,963

WAYO

WAYO

Күн бұрын

Пікірлер: 1 500
@senangamusic
@senangamusic 3 жыл бұрын
ජීවිතේ හැමදේම හේතු සහ ඵල. මේ නිර්මාණය එවැන්නක්. මුලින්ම ජගා ..වචන ටික දැකල ඉල්ලුව ගමන් වචනයක්වත් අහන්නෙ නැතුව "ගනින් මචන්" කිවුව එකට ගොඩක් පින්. project2020records. මිලින්ද මල්ලි , දර්ශන අයිය . Voice කරගන්න studio එක දුන්නට ස්තුතියි. (Covid නිසා අපේ studio එකට යන්න බෑ) සම්බන්ද වුනු අනිත් හැමෝම පවුලේ අය. ඒ නිසා අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මගෙ ජීවිතේ අඩුම කාලෙකින් ඉවර කරපු වැඩේ 🙈. අහන්න බලන්න. ස්තුතියි
@RajithaWeerasinghe
@RajithaWeerasinghe 3 жыл бұрын
ටොප් වැඩක්.....
@ns6705
@ns6705 3 жыл бұрын
Aiye matath malak🌼🌼🌼🌼🌼 lebuna data mamath kiyae "malak nidi mal godak meda" kiyala.
@sachithsewwanda988
@sachithsewwanda988 3 жыл бұрын
Aiye pattai me bawanawa ❤
@niranjanandfamily3996
@niranjanandfamily3996 3 жыл бұрын
This is a masterpiece Senanga. The time or effort doesn't count. Thank you!
@jagathperera-lyricist
@jagathperera-lyricist 3 жыл бұрын
බොහෝම ස්තුතියි මචං ඒ වචන ටිකට ආදරණීය හඬ මුසු කරල හුස්ම දුන්නට❤🙏❤
@SupunPereraMusic
@SupunPereraMusic 3 жыл бұрын
පුදුම ලස්සනක් සේනාංග අයියේ ♥️
@monkyart3270
@monkyart3270 3 жыл бұрын
supun ❤
@senangamusic
@senangamusic 3 жыл бұрын
Thank you malli🙏🏽
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
මම ආසම ❤❤ පුදුම ලෝබයි මේ මුලු සිංදුවටම ❤
@Wayolk
@Wayolk 3 жыл бұрын
❤️❤️❤️
@senangamusic
@senangamusic 3 жыл бұрын
මනු අයියේ ❤️
@jagathperera-lyricist
@jagathperera-lyricist 3 жыл бұрын
❤❤🙏❤❤ස්තුතියි අයියේ
@saranga3372
@saranga3372 3 жыл бұрын
♥♥
@dhivpicsphotography9044
@dhivpicsphotography9044 3 жыл бұрын
මනුවෝ ලියමු දවසක මේ වගේ භාවනාවක්
@dhanithsri2187
@dhanithsri2187 3 жыл бұрын
හරිම ලස්සනයි සේනාංග අයියේ! ❤️
@monkyart3270
@monkyart3270 3 жыл бұрын
@methummendis3524
@methummendis3524 3 жыл бұрын
♥️
@Wayolk
@Wayolk 3 жыл бұрын
❤️❤️❤️
@prasangaabeysinghe1704
@prasangaabeysinghe1704 3 жыл бұрын
❤️
@senangamusic
@senangamusic 3 жыл бұрын
මල්ලි ❤️❤️❤️
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 3 жыл бұрын
So beautiful aiya 💖✨
@senangamusic
@senangamusic 3 жыл бұрын
❤️
@SANUKA
@SANUKA 3 жыл бұрын
Beautiful creation!!! ජය වේවා අයියේ❤️🎶
@Wayolk
@Wayolk 3 жыл бұрын
Sanuka ❤️❤️❤️
@senangamusic
@senangamusic 3 жыл бұрын
Thank you malli ❤️
@sachi2837
@sachi2837 3 жыл бұрын
Sanuu 😍😘
@hiroshiherath4698
@hiroshiherath4698 3 жыл бұрын
කුසේ තියාගෙන ඉන්නෙ දුවෙක්ද පුතෙක්ද කියලවත් නොදැන මේ සින්දුව Release කරපු දවසෙ ඇහුවෙ. එදා හිතුවා දුවෙක් උනොත් ඒ හැගීම කොච්චර ලස්සන වෙයිද කියල. අද දැනගත්තෙ මම දරාගෙන ඉන්නෙ දුවෙක් වග. එදාටත් වඩා අද ඒ හැගීම ලස්සනට දැනෙනවා ඇහෙනවා 💞
@hasithjayarathne3660
@hasithjayarathne3660 3 жыл бұрын
සුභ පැතුම්
@divinemusicproduction5165
@divinemusicproduction5165 3 жыл бұрын
Best Comment ❤️💯 god bless
@kanthiherath421
@kanthiherath421 3 жыл бұрын
Harima lassanai puthe.hithata vadina vachana pelak.harima adarei e geethayata.oya lassanata kiyanava.suba pathum.
@jagathperera-lyricist
@jagathperera-lyricist 3 жыл бұрын
❤🙏💙
@MalindaG
@MalindaG 3 жыл бұрын
කොරෝනාවක් නොමැති ලෝකෙක සොඳුරු අරුණලු වැටේවා. 🦠🌞🌻 කිසිදු දරුවකු මෙලක් පොළොවේ යළිදු මිහිදන් නොවේවා 🥺😢 #WAYO රසයේ මිහිරි හඬ සවනතේ නිති පටලැවේවා 🎶🎼🎵🥁🎷🎺🪗🎸🪕🎻🎹 බුදුන් සරණින්, සදෙව් වරමින් සැමට සෙත සුව ගෙනේවා ☸️☸️☸️
@sujeewa439
@sujeewa439 3 жыл бұрын
"කිසිදු දරුවෙකු මෙලක් පොලොවේ...යලිදු මිහිදන් නොවේවා" one of the best though I have ever seen Malinda...
@MalindaG
@MalindaG 3 жыл бұрын
@Sujeewa Dissanayake හදවතින්ම ස්තුතියි අයියේ. 🙏🏻😇
@senangamusic
@senangamusic 3 жыл бұрын
Malli 🙏🏽
@MalindaG
@MalindaG 3 жыл бұрын
@@senangamusic Heart Touching & Enchanting Performance Aiye 😍❤️
@ruu-og6jd
@ruu-og6jd 3 жыл бұрын
💛
@InfinitySL
@InfinitySL 3 жыл бұрын
හරිම ආදරණීය නිර්මාණයක්. ජය වේවා Wayo සහ Senanga! ❤️
@monkyart3270
@monkyart3270 3 жыл бұрын
@Wayolk
@Wayolk 3 жыл бұрын
❤️❤️❤️
@thisum4073
@thisum4073 3 жыл бұрын
❤️❤️
@senangamusic
@senangamusic 3 жыл бұрын
Thank you 🙏🏽
@senangamusic
@senangamusic 3 жыл бұрын
Thank you brothers ❤️
@channukad
@channukad 3 жыл бұрын
දවසම වුනත් අහන් ඉන්නන් ! ❤️
@senangamusic
@senangamusic 3 жыл бұрын
❤️
@roadminder7338
@roadminder7338 2 жыл бұрын
අම්මෙක් වෙන්න තාම හිතලා වත් නැති මට මේ සිංදුවට ඇඩුණා♥️♥️
@Hanguma
@Hanguma 3 жыл бұрын
මේ ප්‍රේමයේ උත්තරීතරම තිළිණයයි. මේ තරම් අපූරුව මවන ලද වස්තුවක් මිහිපිට තවත් නැත. මේ තරම් සැනසීමක් දෙන කිසිවෙක් කොහේවත් නැත. එන්න ඔබත් මීටරෙන් සිට බලන්න ඇගේ කිරි සිනහා සඳ දෙස. උණුහුමේ ඇය නිදියනා අපූරුව, නින්දනුත් මුවගට සිනහා නැගෙනා මිහිරියාව නිසාම උතුරා ගලනා සෙනෙහෙ කඳ ආදරයෙන් වැඩෙයි. ඉතින් මගේ මල, ඇය නිදිය මල් ගොඩක් මැද. ජගත් පෙරේරා මහතාගේ හැඟුමට සේනාංග දිසානායක මහතාගේ සංගීතයත් ගැයුමත් ත්‍රීපෝෂ තරම් රස ය. ත්‍රීපෝෂ සමඟ දරු සුරතල් බැලීම කෙතරම් රසදැයි සේනාංග දිසානායක මහතාගෙන් ම ඇසිය යුතුය. ජය! හැඟුම - චනිර දුලංජය රණතුංග
@Wayolk
@Wayolk 3 жыл бұрын
❤️❤️❤️
@senangamusic
@senangamusic 3 жыл бұрын
Sthuthi ❤️
@jagathperera-lyricist
@jagathperera-lyricist 3 жыл бұрын
ස්තුතියි 🙏
@scientific1603
@scientific1603 3 жыл бұрын
❤❤💮🌹
@jagathperera-lyricist
@jagathperera-lyricist 3 жыл бұрын
❤🙏💙
@jayanijayakody
@jayanijayakody 3 жыл бұрын
දුවලා ඉන්න තාත්තලට විතරක් නෙමෙයි ඒ තාත්තලගේ දුවලටත් ඇස් වලට කදුළු එනවා...විනාඩි තුනක් ඇතුලත මගේ තාත්තා මන් මේ තරම් කාලෙදි මන් දිහා බලන් ඉදපු විදිහ සේයා අතරින් මැවුනා...ස්තූතියි මේ විශිෂ්ට නිර්මාණයට...♥️
@ShanudriePriyasadtv
@ShanudriePriyasadtv 3 жыл бұрын
අනේ🥺 ඒ වචන♥️
@Wayolk
@Wayolk 3 жыл бұрын
❤️❤️❤️
@senangamusic
@senangamusic 3 жыл бұрын
Thank you ❤️
@jagathperera-lyricist
@jagathperera-lyricist 3 жыл бұрын
🙏❤🙏බොහොම ස්තුතියි
@dasuniwijesiri1149
@dasuniwijesiri1149 3 жыл бұрын
💖💖💖
@AlankaraJayalath
@AlankaraJayalath 3 жыл бұрын
@@jagathperera-lyricist sir ❤️
@ruwinikanchana4146
@ruwinikanchana4146 3 жыл бұрын
පුංචි මලක් බඩේ තියන් ඇහුව මේ සිංදුවට එයත් ගොඩක් කැමතියි. හරිම නැවුම් සිනිදු ගීතයක්. දූලා විතරක් නෙවෙයි මේ ලෝකෙ හැම දරුවෙක් ම මලක්.
@gayansapuge4008
@gayansapuge4008 3 жыл бұрын
තාත්තා කෙනෙක් වෙලා පැය විසිහතරයි තාම.ඇස් දෙකේ කඳුළු පුරවගෙන ඇහුවේ.බොහොම පිං.
@jagathperera-lyricist
@jagathperera-lyricist 3 жыл бұрын
😥🙏💙❤🙏😊
@maneeshaudukumbura2053
@maneeshaudukumbura2053 3 жыл бұрын
@udanisachintha6639
@udanisachintha6639 3 жыл бұрын
😊💞
@snkand4820
@snkand4820 3 жыл бұрын
💗💗💗💗
@CHERRYMUSICK
@CHERRYMUSICK 3 жыл бұрын
❤️❤️❤️
@niroshachanaka3867
@niroshachanaka3867 3 жыл бұрын
මේ සිංදුව අපට විශේෂයි. අපේ කිරිකැටියා හම්බවුන දවසෙමයි මේ සිංදුව released කළේ. එදා සියපාරක් විතර මේ සිංදුව අහන්න ඇති. ඒ පද පේලිවල තියෙන රසය අද මම අත්විඳිනවා. මට කියාගන්න බැරි ඒ හැගීම මේ සිංදුවෙන් කියවෙනවා. @wayo ඔබට ස්තූතියි.
@janakadilruk8436
@janakadilruk8436 3 жыл бұрын
මේකට විෂුවල් එකක් කරන්න එපා....හිතේ මැවෙන රූප එක්ක සිංන්දුව හරි රහයි....♥️♥️♥️
@seanrajapaksha
@seanrajapaksha 3 жыл бұрын
I agree
@lahirusandakelum9639
@lahirusandakelum9639 3 жыл бұрын
Totally Agreed
@g.m.s.l.7304
@g.m.s.l.7304 3 жыл бұрын
Agree
@shotoniphonesrilanka5258
@shotoniphonesrilanka5258 3 жыл бұрын
Agee
@ilshanidilrukshi7023
@ilshanidilrukshi7023 3 жыл бұрын
Ow ඒක ඇත්ත. මනසින් මවාගෙන අහනකොට තමයි විදින්න පුලුවන්
@rashminichathurya8015
@rashminichathurya8015 3 жыл бұрын
harima lassanai. kochchara ahuwath epa wenne na. kiyanna wachana naaa😍😘
@sudupati
@sudupati 3 жыл бұрын
මම තාත්තෙක් වෙලා හරියටම දවස් 7යි. මේ සිංදුව මට හැදුවා වගේ. ආදරෙයි සේනාංග..
@ruviniliyanage409
@ruviniliyanage409 3 жыл бұрын
භාවනාවක් වගේ. පුදුම හැකියාවක් තියෙන්නේ.. ❤️😍😘
@hasithjayarathne3660
@hasithjayarathne3660 3 жыл бұрын
සුභ පැතුම්
@falanandrea
@falanandrea 3 жыл бұрын
ඒ හඩ, සංගීතය, පද රචනය පුදුම ලස්සනක්! ❤️🙏🏽 Beautifully done!
@ashancooray9605
@ashancooray9605 3 жыл бұрын
Aniwa❤️💪
@renukajansen1028
@renukajansen1028 3 жыл бұрын
❤❤
@senangamusic
@senangamusic 3 жыл бұрын
Thank you nangi ❤️
@Wayolk
@Wayolk 3 жыл бұрын
❤️
@jagathperera-lyricist
@jagathperera-lyricist 3 жыл бұрын
බොහෝමත් ම ස්තුතියි 💙🙏❤
@Methun_SK
@Methun_SK 3 жыл бұрын
අපේ මල 🌸❤️
@senangamusic
@senangamusic 3 жыл бұрын
😘😘😘
@TharinduDamsara
@TharinduDamsara 3 жыл бұрын
දැනෙන වැඩක්. ♥️👌
@tharakatimes
@tharakatimes 3 жыл бұрын
තාම Marry කරලත් නැති මට මේක අහල තාත්තා කෙනෙක් වෙන්න හිතුනා 😋 touching lyrics ජගා !!
@jagathperera-lyricist
@jagathperera-lyricist 3 жыл бұрын
මචං😍 බොහොම ස්තුතියි🙏
@pasanweerathunga397
@pasanweerathunga397 3 жыл бұрын
Ape jagath aiya deyak karoth eka watinakama kiyanna ba kaalyak sanidhapa hit kara dan wayo 🥰
@jagathperera-lyricist
@jagathperera-lyricist 3 жыл бұрын
මල්ලි ස්තුතියි💙🙏❤
@cinderella906
@cinderella906 3 жыл бұрын
මන් තාම කසාදයක්වත් බැඳලා නෑ.ඒත් මේක අහද්දි ඇස් දෙකෙන් කදුලු වැටෙනවා සට සට ගාලා.🥺♥️ කවදහරි මගෙ දරුවෙක් නිදි කරවද්දි මන් මේ ගීතය එයාට ඇහෙන්න දානවා කියලා හිතාගත්තා💗.
@jagathperera-lyricist
@jagathperera-lyricist 3 жыл бұрын
❤🙏💙
@poornas
@poornas 3 жыл бұрын
same here. :)
@melanfdo590
@melanfdo590 3 жыл бұрын
සිරාම කතාව.❤️
@sandalibatuwantudawe2338
@sandalibatuwantudawe2338 3 жыл бұрын
මලක් බඩේ තියාගෙන ඇහුවා.... 😍
@jagathperera-lyricist
@jagathperera-lyricist 3 жыл бұрын
ස්තුතියි 🙏💙❤🙏
@sandalibatuwantudawe2338
@sandalibatuwantudawe2338 3 жыл бұрын
@@jagathperera-lyricist මම ඔයාව දන්නවා නේද ?
@jagathperera-lyricist
@jagathperera-lyricist 3 жыл бұрын
@@sandalibatuwantudawe2338 🙏👍ඔව්
@LakminiUdawatta
@LakminiUdawatta 3 жыл бұрын
Beautiful Senanga....
@senangamusic
@senangamusic 3 жыл бұрын
Akka ❤️
@thanuja8946
@thanuja8946 2 жыл бұрын
චූටි පුතුව බඩේ තියන් අහන්නෙ..🌼
@annehettiaratchy8072
@annehettiaratchy8072 3 жыл бұрын
බලන් ඒ කිරි සිනා සඳ නිදන් සඳ උනුහුමේ වැද නගන් නින්දෙත් සිනා මද මලක් නිදි මල් ගොඩක් මැද සුසුම් ගොළු රස මිහිරි නද උතුර ගලනා සෙනෙහෙ කඳ තුරුල් දම් මව් සෙනෙහෙ ලද මලක් නිදි මල් ගොඩක් මැද අපූරුව හැඩ මවන ලෙද තවත් සැපතක් ලොවේ වෙද මුවින් කොපුලින් තොලින් තෙද මලක් නිදි මල් ගොඩක් මැද දෙතන රූරා සුවඳ බිඳ හැරුනු ලේ කිරි රසේ විඳ සොඳුරු මල් ගොමු තුරුලෙ හිඳ මලක් නිදි මල් ගොඩක් මැද
@abhishekawimalaweera.official
@abhishekawimalaweera.official 3 жыл бұрын
♥️
@Wayolk
@Wayolk 3 жыл бұрын
♥️♥️♥️
@senangamusic
@senangamusic 3 жыл бұрын
Abhiii ♥️
@pasindubathiya
@pasindubathiya 3 жыл бұрын
මේක ඇහෙනකොට අමරදේව මාස්‍ටර් කියන "චන්දෝ මා බිළිඳේ නුඹ නාඩන් " කියන සින්දුව මතක් වුනා... දෙයියනේ කෞද මේ "ජගත් පෙරේරා" කියන මනුස්සයා... 🥺 තනිකරම භාවනාවක් වගේ කවි පන්තියක්... ඒකටම ගැලපෙන වොයිස් එකයි, තනුවයි.. පුදුම නිදහසක් ආදරයක් දැනෙන්නෙ මේක අහනකොට.. ස්තූතී මේ නිර්මානෙට වායෝ ❤️
@jagathperera-lyricist
@jagathperera-lyricist 3 жыл бұрын
බොහෝම ස්තුතියි ❤🙏❤
@diniththarinda
@diniththarinda 3 жыл бұрын
Niyamai senanga ayya
@sachinthadileeshaka2327
@sachinthadileeshaka2327 3 жыл бұрын
මුලින්ම ගහන පියානෝ පාර්ට් එකේ ඉදන්ම සින්දුව දැනෙනව..සේනාන්ග අයියේ සුපිරී
@nishanirukshikashivakumar2738
@nishanirukshikashivakumar2738 3 жыл бұрын
Congratulations senanga 💚❤️🧡 budunge saranai petiyata💝💝
@sangeethneelanuwan6946
@sangeethneelanuwan6946 2 жыл бұрын
අපේ බබා අඩනකොට මේ සිංදුව දාපුගමන් ලස්සනට නැලවිලා නිදාගන්නවා ❤❤❤❤
@sameeraharshanafernando4009
@sameeraharshanafernando4009 3 жыл бұрын
Aiye eeka nm.. love this. ❤️❤️❤️
@SacheeMaduranga
@SacheeMaduranga 3 жыл бұрын
ජය වේවා සේනාංග අයියා.. හරිම ආදරෙයි මේ නිර්මාණයට💜🥺
@hasunsanjiwa478
@hasunsanjiwa478 3 жыл бұрын
🌼🌼🌼🌼🌼 Jevithe kothchara sundarada e upn da... Nidahas sithuvili....
@TiranYapa
@TiranYapa 3 жыл бұрын
හරිම ආදරණීයයි සේනාංග ❤️
@senangamusic
@senangamusic 3 жыл бұрын
Thank you brother 🙏🏽
@kasunchamaraofficial
@kasunchamaraofficial 3 жыл бұрын
Senanga මේක නම් brother ❤️💜
@SuwahasClinic
@SuwahasClinic 2 жыл бұрын
මන් විජිත් සර්ගෙ clinic එකේදි මේක මුලින්ම ඇහුවෙ ninewells එකේ...එවෙලෙ කලබලෙන් ඇහුවත් මතක තියන් ඉදල ගියා එයා හම්බුනාම පැටිය නිදියනකොට දැම්මෙත් මේක...මේක පුදුම ලස්සනයි...❤ 👌👌👌
@Professorband
@Professorband 3 жыл бұрын
හදවතටම දැනුනා වායෝ ❤️
@nadeeshanibandara021
@nadeeshanibandara021 3 жыл бұрын
My husband's favorite song these days. He became a father to little baby boy last June 9th. Thank you for this heart touching song. Love it always. 💙💙💙
@saumyasewwandi694
@saumyasewwandi694 3 жыл бұрын
Harima ලස්සන ආදරණීය sinduwak bohoma ස්තුති.. mn kawadda malak nidi mal gdk mada kiyala kiyanne hithenakota as deka kadulin theth una.
@CLEVERFLINK
@CLEVERFLINK 3 жыл бұрын
සේනාන්ග ජගාගේ කවියට පන දුන්නේ ඔයා සුපිරි❤❤කටු ගොඩක් මැද නිදා සිටි මගේ මිතුරු ජගා මල් ගොඩක් මැද නිදිකලාට ඔබට තුති ඔහුගේ කවි සිත නැවතත් පිබිදේවි මල් ගොඩක් මැද නිදපු මලකට ඔබ දුන් ජීවය නිසා
@jagathperera-lyricist
@jagathperera-lyricist 3 жыл бұрын
ඔව් ඒක 1000% ඇත්ත මලක් නිදි මල් ගොඩක් මැද කවිය ගීතයක් ව පිපෙන්නෙ , ආදරණීය මනුස්ස නිහතමානී සේනාංග කියන වායෝ මහ රුකෙන් ථල ලත් අපූරු මලෙන් ,,,,වායෝ කියන සුන්දර මහා සංගීත වෘක්ෂයෙන් උපන් අපූරු සුන්දර මල සේනා බොහෝම ස්තුතියි මචං නැවත නැවතත් * සේනා නොහිටින්න ඔව් මේක තවත් එක කවියක් විතරක් වෙනවා ,ස්තුතියි අක්කා වචන වලට ❤🙏💙
@tharinduparakrama1917
@tharinduparakrama1917 3 жыл бұрын
මලක් නිදි මල්.ගොඩක් මැද.... ඔය වචනෙම මමත් ලීවා ඒක නං කෙල්ලෙක්ට.. ලස්සනයි වායෝ..❤❤❤😍😍😍
@ThishanShanulka
@ThishanShanulka 3 жыл бұрын
Lyrics ♥️
@jagathperera-lyricist
@jagathperera-lyricist 3 жыл бұрын
💙🙏❤
@ThishanShanulka
@ThishanShanulka 3 жыл бұрын
@@jagathperera-lyricist ♥️♥️
@kavindab3
@kavindab3 3 жыл бұрын
Hiri watuna..jeewithe ethanin patan ganna haki..thanks wayo and senanga Malli..
@DasarathDAsH
@DasarathDAsH 3 жыл бұрын
හරිම ලෝබයි සිංදුවට.. 🥺 පුදුම ලස්සනයි සේනාංග අයියේ. වායෝ ❤️💪🏼
@gayaaa3
@gayaaa3 3 жыл бұрын
ඊලග මාසේ එන්න ඉන්න මලකුත් බණ්ඩියේ තියන් මේක ඇහුවේ.. හරිම ලස්සනයි ❤💖
@hasithjayarathne3660
@hasithjayarathne3660 3 жыл бұрын
සුභ පැතුම්
@gayaaa3
@gayaaa3 3 жыл бұрын
@@hasithjayarathne3660 ස්තූතියි 😊 දැන් මාසයක් බබාට
@nadeeshaindeewari6368
@nadeeshaindeewari6368 3 жыл бұрын
ගීයෙන් කතාවෙන් නිරතුරු රස ගේනා පවනේ මුසුව ගී හඩ යළි යළි ඇසෙනා වායෝ සමග ගී ලොව නිති හැඩ කරනා මැවු මිහිරට තුති මල් පුදදෙමි සේනා
@senangamusic
@senangamusic 3 жыл бұрын
❤️
@thusithasampath3089
@thusithasampath3089 3 жыл бұрын
adare hithena sinuwak. niyamai wayo.
@amashani
@amashani 3 жыл бұрын
අනේ 🥺 මේ වචන , සේනාංග අයියගෙ කටහඬ 😍🔥 පුදුම ලස්සනක් 💝✨️
@lahirudissanayake1583
@lahirudissanayake1583 3 жыл бұрын
මන් තාත්තා කෙනෙක් වෙනවා ලබන මාසෙ..... ඒ දැනෙන හැගීම වචනෙන් කියන්න බෑ. ඉතාම ලස්සන නිර්මාණයක්. මේකට Visual එපා. අපේ හිත් වල visual එක තියෙනවා. ❤🙏👍
@lahirudissanayake1583
@lahirudissanayake1583 3 жыл бұрын
මලක් නිදි මල් ගොඩක් මැද..🙂👍❤
@hasithjayarathne3660
@hasithjayarathne3660 3 жыл бұрын
සුභ පැතුම්
@priyangaprathibha6724
@priyangaprathibha6724 2 жыл бұрын
මටත් මචං ❤️❤️❤️❤️❤️
@lahirudissanayake1583
@lahirudissanayake1583 5 ай бұрын
දුවගෙ නම ප්‍රාතිහාරි. දුවට අදට අවුරුදු 3 යි. අදත් මම මේ සිංදුව ඇහුව. දුව අපි ලගට ආපු දවස මට අද වගේ මතකයි. කොවිඩ් කාලෙ අපි දෙන්න හරිම බයෙන් ගොඩක් කරදර මැද්දේ ලබා ගත්තු දුවට නම නම තිබ්බෙත් ඔයාම music කරපු "ප්‍රාතිහාරී" සින්දුවෙන්. ඇත්තටම එයා ප්‍රාතිහාර්‍යක් කියල මට දැන් හිතෙනවා.❤
@dileepindrajith3434
@dileepindrajith3434 5 ай бұрын
@@lahirudissanayake1583🤗🤗
@savaniedhananjaali7491
@savaniedhananjaali7491 3 жыл бұрын
ලස්සනම ලස්සනයි... මලක්... නිදි.. මල් ගොඩක් මැද...... ලස්සන ගගක් වගේ ගලා යන වදන් වැල තනුවත්එක්ක ගලායන හැටි නැලවිලි ගීයක් සේ..........
@harinibanagala168
@harinibanagala168 3 жыл бұрын
Wow!!! Beautiful 🥰❤️🥰❤️🥰❤️
@Rositalk
@Rositalk 3 жыл бұрын
මලක් නිදි මල් ගොඩක් මැද අහම්බෙන් ඇහුන මට බැලුනේ මගෙ දුව දිහා ♥️මරු මේක.
@chathuralakshitha3174
@chathuralakshitha3174 3 жыл бұрын
Wow ලස්සන song එකක් සුපිරි aaaa ජය වේවා බුදු සරණයි
@chathumialahakoon767
@chathumialahakoon767 3 жыл бұрын
මේ සින්දුව මම ඇහුවා මගේ දූ පැටියා ලැබෙන්න ඉන්න දවස් වල. එයා අඬන වේලාවට මේක දානකොට හිනා වෙවි අහන් ඉන්නේ. ❤️❤️❤️
@maheshahewawasam3167
@maheshahewawasam3167 3 жыл бұрын
Aththatama ash deka piyagana 10 parakata wada ahuwa mage doiwa mawagana godak lassnaiiiiiiiiiiiiiiiii
@upendrimadunika8468
@upendrimadunika8468 3 жыл бұрын
Lassana therumak tiyena hadawathata danena geethayak...❤❤
@randhutrishani9699
@randhutrishani9699 3 жыл бұрын
Harima lassanai aiye ....aththatama adare hithenawa .. 🌸 Malak Nidi Mal Godak Mada 🌸🌸🌹
@ashenkodikara5031
@ashenkodikara5031 3 жыл бұрын
සින්දුව බලන්නත් ඉස්සරින් ලයික් කරපු මා වැනි තවත් අය සිටීද
@healme-deeprelaxation4813
@healme-deeprelaxation4813 3 жыл бұрын
Harima Lassanai 💐💐 #malak nidi mal godak mada ❤️
@thilangikakaluwewewijetung9683
@thilangikakaluwewewijetung9683 3 жыл бұрын
Wow!! Wow! Wow! No words & when a guy sings “ Nalavili” for a baby!! If the whole world is this beautiful 💖💖💖
@lakminafernando6527
@lakminafernando6527 3 жыл бұрын
💙💙💐💐💐 Sooo Beautiful Senanga Aiya. 💙💙
@SITHUM
@SITHUM 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දු ලේසියෙන් හැදෙන්නෙ නෑ. මේකත් ඒ ගොඩට එන සින්දුවක්.. ජය වේවා වායෝ... ජය වේවා සේනාංග අයියේ.. කටහඬ ඒ හැගීම මාර ව්දියට අපිට දෙනව. ❤️
@shihanlanthraofficialyoutube
@shihanlanthraofficialyoutube 3 жыл бұрын
හිත නිවන භාවනාවක් ඔය හඩ 🙂🙏
@jagathperera-lyricist
@jagathperera-lyricist 3 жыл бұрын
100%❤🙏💙
@dilshanmadhukaperera7903
@dilshanmadhukaperera7903 3 жыл бұрын
අද හුගක් හුළග... මේ මලත් ගහගෙන ආපු එකක්, සරලකම ඇතුළෙ හරි ලස්සනක් හංගගත්තු. 🌼
@sluk3062
@sluk3062 3 жыл бұрын
As deka wahagena ahan inna baawanaawak wage.tears are dropping 🥲💗💗💗💗
@kospolos
@kospolos 3 жыл бұрын
සේනංග ඔයාගේ කටහඩේ අමුතු දෙයක් තියනවා, එක මාර ලස්සනයි, තාත්තා කෙනෙක් විදිහට මට මේ සින්දුවට පුදුම ආදරයක් තියන්නේ. තවත් මෙවැනි අපූරු නිර්මාණ කරන්න ශක්තිය වාසනාව ලැබේවා !!! ජගත් ඔයාටත්
@suneeradias525
@suneeradias525 2 жыл бұрын
Band ekaka normally music playing arunu kokota voices highlight wennaha Wennaha neme ehema voice naha band player kenek unama.. But Senanga aiyage voice eka feelings uparimai.oya patta singer kenek Lankave band wala Saha singers lagen asama paratama voice ekak❤️
@fitnesswithpali5774
@fitnesswithpali5774 3 жыл бұрын
හරිම ලස්සනයි හදවතටම වැදෙනවා ඒ වචන ටික "මලක් නිදි මල් ගොඩක් මැද"🌸🌸🌸
@shehanwijewickrama3105
@shehanwijewickrama3105 2 жыл бұрын
ආයේ නැ අහලා මේ වගේ සිංදුවක්,පට්ටම ලස්සනයි සේනාංග.
@NUWANVLOGS94
@NUWANVLOGS94 3 жыл бұрын
මගේ දුව නිදි කරවන්නෙ මෙ සිංදුව දාලා ❤️
@niroshani347
@niroshani347 3 жыл бұрын
මලක් නිදි මල් ගොඩාක් මැද 🌸🌼🌸🌼 ගොඩාක් ලස්සනයි ❤️❤️
@sanjudunukara2096
@sanjudunukara2096 Жыл бұрын
හරිම ලස්සන...හදවතට දැනෙන ලස්සනම ගීතයක් ..මන් තවම අම්මා කෙනෙක් නෙවෙයි ..ඉක්මනට මැරි කරල චූටි මල් කැකුලක් තුරුලෙ තියාන නලවන්න මටත් මහ අසාවක් දැනුනා..මන් හැකි බොහෝ අවස්තවල හදවතින්ම රසවිදින අනර්ග ගීතයක්..සහ හඩක්..❤️❤️🙏🙏🥰🥰🥰
@buddhikaishan2250
@buddhikaishan2250 3 жыл бұрын
මේකටත් අන්ලයික් කරන්න මේ රටේ මිනිස්සු ඉන්නවනෙ. එක එක්කෙනාගේ රස විදීම තමා ඉතින්. ''මලක' නිදි මල් ගොඩක් මැද'' විදින්න පුලුවන් නිර්මාණයක් කරන්න තාමත් අපේ රටේ මිනිස්සු ඉන්න එක ගැන අප්‍රමාණ සතුටුයි. බොහොම ස්තුතියි සේනාංග අයියටත් ජගත් අයියටත් වායෝ ටත් මේ සිංදුව මෙතනට ගේනකම් මහන්සි උන හැමෝටමත්.. කාලේකට පස්සෙ නොමැකෙන විදියට හිතට වැදුන ගීතයක්..
@jagathperera-lyricist
@jagathperera-lyricist 3 жыл бұрын
❤🙏❤
@sanjayaperera1640
@sanjayaperera1640 3 жыл бұрын
අනේ ඒකනම් නියමයි 🥰🥰🥰❤️🙏අද ඉදන් මගෙ පුතාට අහන්න දෙනව මේකත් 😍😍
@shenalijayasinghe2083
@shenalijayasinghe2083 3 жыл бұрын
🌸🌸අපේ සියලු මල් රැකදුන මැන දේවියනේ..🌸🌸
@MahiruSenarathne
@MahiruSenarathne 3 жыл бұрын
❤️❤️❤️
@chathumalchandrasiri9969
@chathumalchandrasiri9969 3 жыл бұрын
ඒක පහරක් සේනාංග අයියෙ 🥰🥰🥰🥰
@swarnamalikarunarathna1336
@swarnamalikarunarathna1336 3 жыл бұрын
Very attractive and beautiful senanga ayye..... I hope your great victory.
@jananiharithma6964
@jananiharithma6964 3 жыл бұрын
🌸මලක් නිදි මල් ගොඩක් මැද 😍🌸ඒ ආමන්ත්‍රණය බොහොම හැඟීම්බරයි........ 🌸🌸ඒ ගීතයේ නිර්මාණ දායකත්වයට සහභාගී වූ සියලු දෙනාට ස්තූතියි 🌸තවත් මෙවන් සංවේදී වූ නිර්මාණ කලා ලොවට එක් කරන්නට ඔබ සියලු දෙනාට ශක්තිය ලැබේවායි පතමි!🌸🌸🌸🌸🌸
@isharalokugamage
@isharalokugamage 3 жыл бұрын
තාත්තෙක් නොවුනත් තාත්තෙක්ගෙ ආදරේ දුවෙක්ට දරුවෙක්ට කොයි වගේද කියන්න අමුතුවෙන් අවශ්‍ය නැත. ලොව වෙසෙන සෑම මනුසතෙක්ම තම අවට සිටින අය අම්මා තාත්තා නංගි මල්ලි අයියා අක්කා දුවා පුතා කියලා හිතන දවසක මේ ලෝකෙ ලස්සන වේවි...😘❤️ මට හරි ලෝබයි මේ සින්දුවට❤️ තාත්තෙක්ගෙ හදවතෙ තියන ආදරෙ කොයි වගේද කිවිවොත් ඒක මේ සම විදගෙන නහර වලට නහර විදගෙන ඇට වලට ඇට විදගෙන ඇට මිඳුළු අස්සෙ තියෙන්නෙ ඒක කඩන්න බිඳින කාටවත්බෑ... ලොවක් සනහන සෑම කිරි දරුවෙක්ගෙ හැඬීම් නතරවී සුව් නින්දකට හේතු වාසනා වේවාමෙම ගීතය❤️🙏
@hasanigunasekara2264
@hasanigunasekara2264 3 жыл бұрын
ගාතාවක් වගෙ.. කිරි සිහින සැබෑ වේවා❤️❤️❤️
@ayeshdon
@ayeshdon 3 жыл бұрын
පට්ටයි ඇසට කදුලක් උනනවා අමුතුම ගැම්මක් එක්ක.. මුලුජිවිතෙමව මෙ සින්දුවෙ තියෙනවා
@Asadithaya
@Asadithaya 3 жыл бұрын
මාරම ලස්සනයි සේනාංග අයියේ! කන් දෙකටත් මාර සැපක් විනෝද් ❤️ ජයවේවා වායෝ !
@senangamusic
@senangamusic 3 жыл бұрын
❤️
@kcstv-ly1es
@kcstv-ly1es 3 жыл бұрын
Kocchara ahuwwath madi.❤thanks
@madushasewwandi8935
@madushasewwandi8935 3 жыл бұрын
ඒ වචන ටික ඇහෙනකොට මාරම හැගීමක් හිතට එන්නෙ.අනික පිදුමයි මෙහෙම නිර්මාණත් බිහි වෙන එකට.සුභ පැතුම් අයියෙ
@jagathperera-lyricist
@jagathperera-lyricist 3 жыл бұрын
ස්තුතියි ❤🙏❤
@shiromiarunatileka7071
@shiromiarunatileka7071 3 жыл бұрын
Shaaaaahh!! Hariiima lassanayi Senanga ❤️❤️❤️ hadawathatama danenawaa ❤️❤️❤️
@shavindupiyumal6575
@shavindupiyumal6575 3 жыл бұрын
සේනාංග කියන්නෙ වෙනම බ්‍රෑන්ඩ් එකක්. පට්ටම Lyrics ටිකකට පට්ටම Melody එකක් දාලා භාවනාවක් වගේ වොයිස් එකක් වායෝ Brick house එකේ Mix වෙද්දි..❤❤❤😍😍😍ඒක ඉතිං කනට මාර සනීපයි❤❤
@kalpanakavindi5449
@kalpanakavindi5449 3 жыл бұрын
මලක් නිදි මල් ගොඩක් මැද ❤
@jagathperera-lyricist
@jagathperera-lyricist 3 жыл бұрын
🙏❤🙏
@dilanweerasooriya
@dilanweerasooriya 3 жыл бұрын
මලක් නිදි මල් ගොඩක්.. 🌺🌹🛌🏵️🌻🌼🌸 මැද..ලස්සන නිර්මාණයක් .. ජය වේවා...❤️❤️
@HASHANmusic
@HASHANmusic 3 жыл бұрын
මාරම ලස්සනයි ❤️
@h.rcreation2799
@h.rcreation2799 3 жыл бұрын
හරිම ආදරනීය නිර්මානයක්..ඒ හඩ වචන භාවනවක්වගේ..❤️ මගේ දෝනී මුලින්ම දැකපු මොහොත මතක් උනා.."මලක් නිදි මල් ගොඩාක් මැද" ❤️
@Lloyd-q4t
@Lloyd-q4t 3 жыл бұрын
Anee marama lassnai...love it❤❤❤
@sachi5477
@sachi5477 3 жыл бұрын
එක දැනෙන්නෙ පිරිමි හදවතකට විතරයි
Koi Dese (කොයි දේසේ) - Uresha Ravihari
3:41
Preethi Randeniya
Рет қаралды 1,1 МЛН
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 9 МЛН
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 34 МЛН
🔴 LIVE | Siyatha News | 6.00 PM | 03 - 12 - 2024
Siyatha News
Рет қаралды 8 М.
Haaduwa ("හාදුව")  | Upeka Nirmani
3:47
Upeka Nirmani
Рет қаралды 596 М.
නිධානය  NIDHANAYA
17:15
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 8 М.
Denuwara Minpasu(දෙනුවර මින්පසු) | Cover By JR & Sachini
2:52
JAGATH RASNAYAKE COVERS
Рет қаралды 4,9 МЛН