බලාගෙන ඉද්දී කෙට්ටුවෙන්න පොල් රොටි කමු😮| පොල් රොටී සමග දයියා ලුණු මිරිස්| weightloss Coconut rotti

  Рет қаралды 14,916

KAVI the Diet Chef

KAVI the Diet Chef

Күн бұрын

#coconutrotti #coconutflourrotti #psylliumhuskrotti #weightlossrotti #chiaseedroti #polroti #weightlossrecipes #sinhalaweightloss #bandifull #couscous #apeamma #fitness #healthy #coconutflourrotiforweightloss #sinhalarecipes #sinhalaweightlossrecipes
අපි කවුරුත් කන්න ගොඩාක් ආස කෑමක්නේ පොල් රොටි කියන්නේ...😌 ඉතින් ඔන්න මං ඔයාලට අරන් ආව පොල් රොටි කාලා කෙට්ටුවෙන්න ක්‍රමයක්...
මේ පොල් රොටි කනකොට බලාගෙන ඉද්දී කෙට්ටුවෙන්නේ...😌
ඔයාලත් හදලා බලන්නකෝ...හරිම රසයි...😋
අවශ්‍ය ද්‍රවය්‍ය:
පොල්පිටි මේස හැදි 3
සිලියම් හස්ක් මේස හැදි 2
ගා ගත් පොල් කප් 1
හිමාලයන් පින්ක් ලුණු රස අනුව
බිත්තර 2ක් හෝ (චියා බිත්තර 2ක් රෙසිපි 👉 • බර ඉක්මනින් අඩුකරගන්න ... )
කපාගත් කරපිංචා කොළ අමුමිරිස් රතු ළූණු (අවශයම නැහැ)
Can Make 4 rotties
Macros per serving:
178.5calories
6.25g protein
13.4g Net Carbs
9.75g Fat
Ingredients:
3tbsp of coconut flour
2tbsp of psyllium husk powder
1cup of scraped coconut 🥥
2 eggs or (2 chia eggs recipe 👉 • බර ඉක්මනින් අඩුකරගන්න ... )
Himalayan pink salt to taste
Follow KAVI the Diet Chef on social media:
Facebook / kavi-the-diet-chef-106...
Instergram / k.d_kavi

Пікірлер: 67
@dilsara8563
@dilsara8563 3 жыл бұрын
thank you.nknma pol piti walin hadana eka kanna bane akki amuthu rasai.meka ema na neda 🥰❤️
@kavithedietchef
@kavithedietchef 3 жыл бұрын
නෑ ඩියර් මේ විදියට හැදුවාම කන්න පුලුවන් ඒ පැණි රස ගතිය එන්නෙම නැති තරම්☺️
@muthuvikash6875
@muthuvikash6875 2 жыл бұрын
Pol piti kiyanne monada akke..😘🤔
@nethranirmani1405
@nethranirmani1405 3 жыл бұрын
thanq for this video ... 😃akka ,සිලියම් හස්ක් food citiy wala ganna thiyenawada?
@kavithedietchef
@kavithedietchef 3 жыл бұрын
Food city නම් නෑ glomark spar සුපර් මාර්කට් වල තියෙනවා ☺️♥️නැත්නම් මං ගන්නේ මේකෙන් (071) 982 3985 Nut n seeds house
@arunaaruna1194
@arunaaruna1194 3 жыл бұрын
Psylium husk gnna puluwn kohenda ???
@kavithedietchef
@kavithedietchef 3 жыл бұрын
සුපර් මාර්කට් වල තියෙනවා නැත්නම් මං ගන්නේ මේකෙන් (071) 982 3985 Nut n seeds house
@SanithuSandil23
@SanithuSandil23 Ай бұрын
මොනවද පොල්පිටි කියන්නෙ ( කොහෙන්ද ගන්නෙ ) < ඩෙසිකට් >
@dulajperera6242
@dulajperera6242 3 жыл бұрын
Great work Diet Chef 👩‍🍳 ❤️
@kavithedietchef
@kavithedietchef 3 жыл бұрын
Thank you☺️♥️
@user-hn6mp9vl9h
@user-hn6mp9vl9h 10 ай бұрын
Pol piti wala carbs kochara thiyenawada akki. 100g nutrition
@kumariop272
@kumariop272 6 ай бұрын
Pol piti kynne monawada dear
@prettygirl9426
@prettygirl9426 6 ай бұрын
Akke metana 13.4 net carbs kiyla tiyenne , Roti 4 ma tiyana carbs pramanayada? Nattan eka Rotiyaka tiyana carbs pramanayada?
@dilinifernando8481
@dilinifernando8481 3 жыл бұрын
Ane darling pol roti miss vela thibune oya nam niyamai love you so much
@kavithedietchef
@kavithedietchef 3 жыл бұрын
හී හී දැන් පොල් රොටි මිස් වෙන්නේ නෑ☺️♥️
@Madushanichathurika-o1s
@Madushanichathurika-o1s Ай бұрын
සිලියම් හස්ක් දානෙ නැතුව හදන්න බැරි ද
@saduubasnayake5253
@saduubasnayake5253 2 жыл бұрын
අක්කෙ ගෙදර පොල්කුඩු වේලලා කුඩු කරලා අපිට පොල්පිටි හදාගන්න පුලුවන් නේද ?
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
ඔව් එහෙමත් පුලුවන් ඩියර් ♥️
@mashitharuka6058
@mashitharuka6058 2 жыл бұрын
Sitiyam haspaudar neththam unuwathura tikak demmata kamak nedda
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
සිලියම් හස්ක් වලින් බර අඩුකරගන්න උදව් කරනවා වගේම මේ රොටි එක කැඩෙන්නේ නැතුව හදාගන්නත් උදව් වෙනවා ඩියර් උනු වතුර දැම්මොත් වතුර වැඩි වෙලා හරි රොටි පදම එන එකක් නෑ ඒ නිසා වැඩිපුර බිත්තර එකක් එකතු කරලා බලන්න කැඩෙන්න නැතුව හදාගන්න පුලුවන්ද කියලා ☺️♥️
@samanpushpakumara6753
@samanpushpakumara6753 3 жыл бұрын
ආටා පිටි ගැන විස්තර කියන්න කෝ කිටෝ වලට ගන්න පුලුවන් ද
@kavithedietchef
@kavithedietchef 3 жыл бұрын
කිටෝ වලට සුදුසු නැහැ මොකද මේකේත් සාමාන්‍ය තිරිගු පිටි හා සමාන කාර්බොහයිඩ්‍රේට් ප්‍ර්‍රමාණයක් අන්තර්ගතයි නමුත් සාමාන්‍ය තිරිගු පිටි වලට වඩා පෝෂණ කොටස් තියෙනවා ♥️
@nipunipiumika4800
@nipunipiumika4800 Жыл бұрын
Akki kitul piti walata bara wadi wenawada
@poorninawanjana3744
@poorninawanjana3744 Жыл бұрын
මේක රෑටත් කන්න සුදුසුයිද?
@kavithedietchef
@kavithedietchef Жыл бұрын
සුදුසුයි ඩියර් ☺️
@bashiallinone2933
@bashiallinone2933 3 жыл бұрын
woow niyamai
@kavithedietchef
@kavithedietchef 3 жыл бұрын
Thank you Bashi☺️
@maduwanthizoysa8660
@maduwanthizoysa8660 2 жыл бұрын
Pol piti kohenda akki ganne
@mangaleechannel7770
@mangaleechannel7770 2 жыл бұрын
Polpity seliyam hask ganne kohomada,
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
සුපර් මාර්කට්වල daraz එකෙත් තියෙනවා සිලියම් හස්ක් නම් මං nuts & seeds house එකෙන් ගෙන්නගන්නවා☺️♥️
@maduwanthizoysa8660
@maduwanthizoysa8660 2 жыл бұрын
සිලියම් හස්ක් aniwaryaida akki
@mashi3829
@mashi3829 2 жыл бұрын
Vegitarian kenekta gnna puluwn kiwwa egg eka mkdda akki
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
kzbin.info/www/bejne/h5ypZ3homNxjeKs මේකේ හදාගන්න විදිය තියෙනවා ඩියර් ☺️
@purnimajayasooriya1000
@purnimajayasooriya1000 2 жыл бұрын
Akke pol hodaida diet ekata..
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
හොඳයි ඩියර් ☺️♥️
@artvisionmeditation5199
@artvisionmeditation5199 3 жыл бұрын
Himalayan pink salt wala iodine nehe neda? awa digukalayak gaththa kenekta den Thyroid problem awilla
@kavithedietchef
@kavithedietchef 3 жыл бұрын
අයඩින් දවසකට ලබාගන්න අවශ්‍ය වන්නේ 140mg වගේ ඉතාම සුළු ප්‍රමාණයක් අයඩීන් මුහුදු ආහාර,මාළු මස් කිරි බිත්තර චීස් බටර් සහ සමහර එළවළු පළතුරු තියෙනවා ඉතින් ඒවා අනිවාර්යයෙන්ම අපේ ආහාරයට එකතු කරගැනීමෙන් අපිට අවශ්‍ය අයඩීන් ලැබෙනවා ඒකට අයඩින් මිශ්‍ර ලුණු ගැනීම අවශ්‍ය නැහැ ලුණු ශරීරයට සුදුසු නැහැ හිමාලයන් පින්ක් ලුණුවලින් ශ්වසන රෝග සමනය කරන්න බර අඩුකරගන්න එක වේගවත් කරන්න ශරීරයේ pH අගය සමබර කරන්න වයසට යාමේ සලකුනු අඩු කරන්න රුධිර පීඩන මට්ටම පවත්වාගෙන යන්න නින්දේ ගුණාත්මකභාවය වැඩි දියුණු කරන්න. රුධිර සීනි පාලනය කරන්න වගේ ගොඩාක් දේවල් වලින් උදව් වෙනවා
@artvisionmeditation5199
@artvisionmeditation5199 3 жыл бұрын
@@kavithedietchef Thanks Dear
@ruwanitharuka9040
@ruwanitharuka9040 2 жыл бұрын
පොල් පිටි එවා කොහෙද ගන්න තියෙන්නෙ 😁
@rankoranmali9431
@rankoranmali9431 3 жыл бұрын
Pol Piti kiyanna monawada Italiye thiyenawada
@kavithedietchef
@kavithedietchef 3 жыл бұрын
කාර්බොහයිඩ්‍රේට් අඩු තන්තු බහුල පිටි වර්ගයක් දැන් සුපර් මාර්කට් වල ගන්න පුලුවන් මිළත් පහසුයි☺️
@spider10a.jcreations62
@spider10a.jcreations62 3 жыл бұрын
Siliyam husk ganna pulauwan kohenda
@kavithedietchef
@kavithedietchef 3 жыл бұрын
සුපර් මාර්කට් වල තියෙනවා නැත්නම් මං ගන්නේ මේකෙන් (071) 982 3985 Nut n seeds house
@chenubabyart5453
@chenubabyart5453 2 жыл бұрын
💕💕💕💕
@maduwanthizoysa8660
@maduwanthizoysa8660 2 жыл бұрын
Ane akki hadanna bene keli keli kedenawa
@maduwanthizoysa8660
@maduwanthizoysa8660 2 жыл бұрын
Those ekath ehema una
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
සිලියම් හස්ක් දාන්නේ නැතුව හදන්න ගියොත් නම් කැඩෙනවා ඩියර් මොකද පොල් පිටි පාන් පිටි වගේ නෙමෙයිනේ
@maduwanthizoysa8660
@maduwanthizoysa8660 2 жыл бұрын
Roti ekath ahema una
@maduwanthizoysa8660
@maduwanthizoysa8660 2 жыл бұрын
Ohhhh ane mata ewa hambunne akki .man Godak mahathai mata kettu wenna one .meka harima hisaradayak.ewa gannath salli epei akke ekai meka witharak aran beluwe😩😢
@rankoranmali9431
@rankoranmali9431 3 жыл бұрын
Thawa siliyam haf kiyanna monada
@kavithedietchef
@kavithedietchef 3 жыл бұрын
සයිලියම් හස්ක් කියන්නේ තන්තුමය ද්‍රවය්‍යක්.ඉක්මනින් බර අඩුකරගන්න මේක උදව් වෙනවා.කොලෙස්ටරෝල් අඩු කරන්නත් උපකාරී වෙනව ඒ වගේම මලබද්ධය සහ පාචනය යන දෙකම නැති කරන්න, දියවැඩියාව ඇති අයට රුධිර සීනි මට්ටම පාලනය කරන්න පාවිච්චි කරන්න පුලුවන් ☺️♥️
@gihanitharusha6887
@gihanitharusha6887 3 жыл бұрын
@@kavithedietchef ganna puluwan kohenda ewa
@amore1583
@amore1583 3 жыл бұрын
❤️
@kavithedietchef
@kavithedietchef 3 жыл бұрын
😍❤️
@kalpavimukthi5304
@kalpavimukthi5304 2 жыл бұрын
සිලියම් හස්ක් nathuwa baride
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
කැඩෙන්න බලනවා ඩියර්
@mr.gaming9855
@mr.gaming9855 3 жыл бұрын
Oya kito recipe walata anuwa kama kala maseta kg keeyak adu kara gattada dear. Exercise karada.
@kavithedietchef
@kavithedietchef 3 жыл бұрын
8kg-10kg වගේ☺️♥️
@mr.gaming9855
@mr.gaming9855 3 жыл бұрын
@@kavithedietchef best result ekak oyata labila neda dear.
@sajinthaperera257
@sajinthaperera257 3 жыл бұрын
❤❤❤
@kavithedietchef
@kavithedietchef 3 жыл бұрын
☺️♥️
@nilanthikoswaththa2007
@nilanthikoswaththa2007 3 жыл бұрын
පොල් පිටි කියන්නේ පිටිකල පොල් කිරිද. නැත්නම් ගන්න ව්ර්ගයක් දාන්න
@kavithedietchef
@kavithedietchef 3 жыл бұрын
නැහැ සුපර් මාර්කට් වල කීල්ස් එකෙත් තියෙනවා පොල් පිටි ආමන්ඩ් පිටි මේ දේවල් N joy පොල් පිටි
@jpanawennage6261
@jpanawennage6261 3 жыл бұрын
Pol roti😀
@kavithedietchef
@kavithedietchef 3 жыл бұрын
☺️❤️
@sanjusupun8655
@sanjusupun8655 3 жыл бұрын
Daiya rotti akki❤️❤️
@kavithedietchef
@kavithedietchef 3 жыл бұрын
He hee yep//🙌😍
МАИНКРАФТ В РЕАЛЬНОЙ ЖИЗНИ!🌍
00:31
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 34 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,4 МЛН
COCONUT FLOUR PANCAKES | fluffy, low-carb recipe
4:58
Clean & Delicious
Рет қаралды 199 М.