ජර්මනියේ වගා කරන දේවල් බලන්න ගියා | What is Plantations in Germany All About?| Germany Sinhala Vlog

  Рет қаралды 9,284

Travelling Lovebirds - යුරෝපේ ඉඳලා

Travelling Lovebirds - යුරෝපේ ඉඳලා

Күн бұрын

Пікірлер: 67
@pearlskitchen847
@pearlskitchen847 Жыл бұрын
මම සතුටු වෙනවා ඔයාලා ගැන!! පිටරටවල පදිංචියට එන්න බලාපොරොත්තුව ඉන්න අයට සහ පිටරටවල් වල එදිනෙදා ජීවිතය ගෙවන විදය දකින්න කැමති අයට ලොකු සතුටක් මෙවැනි වීඩියෝ වලින් ලැබෙනවා!! 😘❤️❤️
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
බොහොම ස්තුතියි නැන්දේ අපිට මේ අත්දැකීම් ලබාගන්න උදව් කරනවට. ❤️❤️❤️🙏
@chanakaprasad6548
@chanakaprasad6548 Жыл бұрын
තොට කෙසෙල් මුවක් තලන බටු ටිකක් හාල්මැස්සෝ කන්න නැති උනම තේරෙයි..
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
කෙසෙල්මුව කන්නේ නෑ. තලන බටු කන්නෙත් නෑ. හාල්මැස්සෝ, කරවල ඒවා මෙහේ තියෙනවා. 😂👍
@pathmasirifernando
@pathmasirifernando Жыл бұрын
මටත් හරිම සතුටුයි.පුතෙ ඔයාල ගැන.අද්දැකීම් බහුල වැඩි හිටි නැන්දකෙනෙක් ඔයාලට හම්බවෙලා තියෙනවා.නෑන්දටත් ඔයාල දෙන්නටත් දීර්ගායු වේවා 🙏🙏 බුදු සරණයි ආදරෙයි ❤️🤗
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
බොහොම ස්තූතියි...!!! බුදුසරණයි..!! ❤️❤️
@hasithamanohara8149
@hasithamanohara8149 Жыл бұрын
හරිම නියමයි අනේ
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
බොහොම ස්තූතියි...!!! ❤️
@ridmigunawardane6970
@ridmigunawardane6970 7 ай бұрын
😊
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
@ridmigunawardane6970 🤗🤗
@p.asrangith1570
@p.asrangith1570 10 ай бұрын
තෙරුවන් සරණයි
@travellinglovebirds
@travellinglovebirds 10 ай бұрын
බුදුසරණයි !!
@Paniwarakaa
@Paniwarakaa Жыл бұрын
නන්දනි නැන්දා හින්දා video හරි සම්පූර්ණයි. ❤
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඔව්. නැන්දා අපිට ගොඩාක් දේවල් කියලා දෙනවා. දන්නේ නැති දේවල්. ❤️❤️
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
Harima lassana
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
බොහොම ස්තූතියි...!!! ❤️❤️
@somadasaedirippulige5914
@somadasaedirippulige5914 9 ай бұрын
Theruwan Saranai !
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
බුදුසරණයි!!
@shirlyjayarathna7634
@shirlyjayarathna7634 Жыл бұрын
Harima lassanai thank you
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
❤️❤️🤗
@NimVlogs09
@NimVlogs09 Жыл бұрын
Harima lassana nidahas jiwithayak
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඔව්. මනසට හරිම නිදහස්
@Amjadkaan2618
@Amjadkaan2618 Жыл бұрын
GREAT, SUPERB, 👍👍👍
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you ❤️❤️
@dunillakmal2903
@dunillakmal2903 Жыл бұрын
Niyamai oyala niyam sapot ekak denne ජර්මන් enna inna ayata 👍
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
❤️❤️🤗
@dunillakmal2903
@dunillakmal2903 Жыл бұрын
යාලුවෙක් ජර්මන් සුපර් මාර්කට් ජොබ් වගයක් තියනවා kiuwa වර්කින් විසා දෙනවා දැන ගන්න ඕනි අපිට දෙන ජොබ් විසා එකට ලංකාව් එම්බසි එකන් විසා දෙනවද කියලා මේක ඇත්තද මෙහෙම එන්න පුලුවන් ද ඔයාලා අවංකවම ඇත්ත කියන නිසා මන් හිතනවා හරි උත්තරයක් deai කියලා බුදුසරණයි දෙන්නටම❤️❤️
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Valid Job contract එකක් තියෙනවා නම් visa ගන්න පුළුවන්. හැබැයි German භාෂාව කරලා නැති නම් contract එකේ සඳහන් වෙන්න ඕනි job එකට German අවශ්‍ය නැහැ කියලා
@dunillakmal2903
@dunillakmal2903 Жыл бұрын
ගොඩක් පින් ඔයාලට මන් බලන් නම් විස්තර යක් දැනගන්න තිබුනොත් msg එකක් දැන්නම් බුදුසරණයි ❤️❤️
@shadiaries2022
@shadiaries2022 Жыл бұрын
Wow really nice ❤❤😊😊
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
❤️❤️🤗🤗
@preethikapathirana236
@preethikapathirana236 Жыл бұрын
Kolapata dakkama Ada hithenawa.nidahas parisarayak..jayawewa..me paththata kiyana Nama mokakda?
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
මේ Munich ම තමයි. හරියටම කියනවා නම් Bogenhausen
@priyadarshanimeealla610
@priyadarshanimeealla610 Жыл бұрын
Harima lassanaiii budu saranai
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
බොහොම ස්තූතියි...!!!
@hitravelers7637
@hitravelers7637 Жыл бұрын
Eheth govithena thiyenawa neda? Niyamai
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඔව්. මෙහේ වගාවන් හරිම ලස්සනයි. ❤️
@YasanthiTennakoon-pb8gz
@YasanthiTennakoon-pb8gz Жыл бұрын
Nandanee issara wagemai.eyawa mathak karanna
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
අනිවාර්‍ය්‍යෙන්ම කියන්නම්
@naveenweerarthana4613
@naveenweerarthana4613 Жыл бұрын
North german walata ghn tynwda oyla
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
නැහැ නේ. තාම ගියේ නැහැ
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 Жыл бұрын
I am from cologne germany
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Nice to hear ❤️🤗
@DilukshiLokugamage-qz1vi
@DilukshiLokugamage-qz1vi Жыл бұрын
Mamath ennawa German . Mama asaayi German walata
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
එන්න එන්න 😍😍
@indikawalawage3710
@indikawalawage3710 Жыл бұрын
Me German wala koi hariyeda
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Munich වල. Bogenhausen
@ravishkafernandez1332
@ravishkafernandez1332 Жыл бұрын
😍🖤
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thanks for watching ❤️❤️
@srilankanvillagelife9991
@srilankanvillagelife9991 Жыл бұрын
Machan phone no eka daana api set wemu. mamath German wala
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
අපේ facebook page එකට message එකක් දාන්න. facebook.com/travellingLovebirds
@Kusumawathie-g8p
@Kusumawathie-g8p Жыл бұрын
ජර්මනිය ට එන විදියක් කියන්න මල්ලි
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
මේ චැනල් එකේ ක්‍රම 10ක් විතර අපි කියලා තියෙනවා. බලන්න 🤗
@upalikulathunga4596
@upalikulathunga4596 Жыл бұрын
Germanye sri lankikayo kochchara jeewaath wenoda
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ගොඩක් අය ඉන්නවා. එහෙම ගාණක් කියන්න දන්නේ නැහැ. Munich වල නම් 500-1000 ත් අතර ගාණක් ඇති
@srilankanvillagelife9991
@srilankanvillagelife9991 Жыл бұрын
Machan mamath German wala inne no eka daanna. api set wemu
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
අපේ facebook page එකට message එකක් දාන්න. facebook.com/travellingLovebirds
@dilanmalranga-ow9rc
@dilanmalranga-ow9rc Жыл бұрын
Farm job gana hoyala dandako apitat apply karanna
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ජර්මන් භාෂාව අවශ්‍යයි. B2 level වත්
@dhanushkagiragama3840
@dhanushkagiragama3840 Жыл бұрын
Agriculture job thiyanwda. Kohomd apply krnne
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඒ ගැන නම් හරියටම දන්නේ නැහැ. හැබැයි German Language එක නම් අවශ්‍ය වෙයි.
@NilminiKumari-r7x
@NilminiKumari-r7x Жыл бұрын
Farm job ekak hoyaganna odaw karanna puluwanda
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඒ ගැන අදහසක් නැහැ. Sorry
@sandyaperera7181
@sandyaperera7181 Жыл бұрын
Agriculture job tiyenwada German ge
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඔව් තියෙනවා. හැබැයි German භාෂාව අවශ්‍යයි
@sandyaperera7181
@sandyaperera7181 Жыл бұрын
වෙනසුදුසුකම් one na ne Sri Lanka kenkta
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඒ ගැන නම් හරියටම දන්නේ නැහැ
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
2025  දී Finland යන්නේ කොහොමද
30:09
Life in Europe (Finland Home)
Рет қаралды 46 М.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН