"බුදුහාමුදුරුවෝ ගැන නරක දේවල් හිතෙන්නේ ඇයි?"| What is Scrupilosity?

  Рет қаралды 14,217

Mental Health Round Table

Mental Health Round Table

Күн бұрын

Today we will be talking about Scrupilosty or the obsessive thoughts about doing a sinful or morally wrong thing or being hyper-focused and obsessed about morality and religious matters.
Whatsapp:0773776560/0704404845

Пікірлер: 201
@dasunksal
@dasunksal Жыл бұрын
ඇත්තටම doctor මටත් ඔය වගේ සිතුවිලි එනවා වෙලාවකට. පොඩි කාලේ ඉඳලා. ඉස්සර නම් ඒක පීඩාවක්. දැන් ඒක ප්‍රශ්නයක් කරගන්නේ නෑ. ඒකට බුද්ධ දේශනාවලට අනුව තමයි මං කල්පනා කළේ. කෙටියෙන් කියනවා නම් සිත කියන්නේ කොහොමත් කුණුගොඩක්. ඒකෙ කොහොමත් රාග ද්වේශ මෝහ හටගන්නවා. සිතට සිතුවිලි එන එක නෙවෙයි අකුසලය. ඒවා සතුටින් පිළිගැනීම, පැවැත්වීම තමයි අකුසලය. කෙනෙකුට බයක් එනවානම් ඒ ගැන, අකමැත්තක් එනවනම් ඒ සිතුවිලි ගැන ඒකෙ තේරුම සතුටින් පිළිගන්නේ නැහැ, ඒක පවත්වන්නෙ නැහැ කියන එක. එතකොට ඒ අකුසලය ගෙවිලා යනවා. ඒ නිසා ඒකෙ බයවෙන්න දෙයක් නෑ.
@sadeepadilshan5278
@sadeepadilshan5278 7 ай бұрын
@wkhirushan
@wkhirushan 7 ай бұрын
Matath ඕය ප්‍රශ්නයම තියනවා මේ ලගදි ඉදන් 🥺.මොකක්ද මේකට කරන්නේ.උදව් කරන්නකෝ
@SandaruDilshan-jn9fz
@SandaruDilshan-jn9fz Ай бұрын
@@wkhirushanමන් හිතුවෙ මට විතරයි කියලා මේක මහ පීඩාවක්
@kumudunisandachaya7837
@kumudunisandachaya7837 16 күн бұрын
Ane mtth 🥺
@user-ye6ci1fz2t
@user-ye6ci1fz2t 3 ай бұрын
මටත් ඔහොම තියනව හැබැයි මෙහෙමයි පුලුවන් 1. හැම නිතරම බුදු ගුණ වඩන්න 2.සහ අනිත් දේ බුදුන් වහන්සේ දේශනා කරන්නෙම හිත අනාත්මයි හෙවත් මම හෝ මගේ නොවන බව එ කිව්වෙ මගේ දෙයක්නම් මට පාලනය කරන්න පුලුවන් වෙන්න ඕනෙ.. හැබැයි එහෙම බැ එ කියන්නෙම හිතුවිලි සහ හිත හෙවත් මනසේ දැනිම් කියන්නෙ මම විසින් ඇති කරගත්ත දෙයකුත් නෙමෙයි,බුදුන් වහන්සෙ වැඩල මගෙ හිතට මෙ සිතුවිල්ල දාල ගියත් නෙමෙයි වෙන කෙනෙත් ඇවිල්ල මෙ හිතුවිල්ල ඇති කලත් නෙමෙයි අන්න එ කියන්නෙ මනසේ දැනිම් කියන්නෙම අනාත්මයි අයිති කාරයෙක් නෑ දැනිමක් පමණයි එහෙනම් ඇයි මෙ මට දැනුනා කියල අපි ගන්නෙ අන්න ඒකට තමයි කියන්නෙ අවිද්‍යව කියල උතුම් සොවන් ඵලයට පත් නොවුණු හැම කෙනෙකුටම මානසික ව්‍යාධියක් තියන බව බුද්ධ දේශනවෙ සදහන් . ඉතින් අපි කරන්න ඕනෙ එ වගෙ හිතුවිල්ලක් ආවම එ හිතුවිල්ලට දෙන වටිනකම අඩු කරල මගෙ නොවෙයි වගේ බලන් ඉන්න එතකොට එ හිතුවිල්ල නිකන්ම නැති වෙයි ආයෙ එයි ආයෙ නැති වෙයි අන්න එ වගෙ
@SoundPollutionFreeSriLanka
@SoundPollutionFreeSriLanka 2 жыл бұрын
" ශබ්ද දූෂණය පරිසර දූෂණයකි " ! ආගමික ස්ථානවල ලවුඩ්ස්පීකර් මඟින් සිදු කරන පාරිසරික ශබ්ද දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න ! පැය ගණන් එක දිගට ලවුඩ්ස්පීකර් භාවිතාවෙන් මහජන පීඩා කරන සියළුම ආගමික ස්ථානවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න !
@vidunikenodya8
@vidunikenodya8 Күн бұрын
මටත් ඕක තියෙනවා හැබැයි ඒම හිතන්නේ මටම හානියක් කරගන්න... අවරුදු 5ක් වගේ තිස්සේ 😢😢 මට ඉගෙන ගන්න අවදානේ දෙන්න බෑ.. මන් මොකද කරන්නේ 😢😢
@SheharaGimhani-y9o
@SheharaGimhani-y9o Ай бұрын
අනේ ඕක තියනව මන් මොකද කරන්න ඕන දැන් මාස 2ක්‌ වගේ
@sajithgallage2697
@sajithgallage2697 29 күн бұрын
kzbin.info/www/bejne/r5DEfHiihMylp9kfeature=shared
@RameshRajiya-cl8yg
@RameshRajiya-cl8yg 23 күн бұрын
iye mama danagaththa mata OCD thiyenawa kiyala aken passe mn godak try kala aka nawathhanna dn tikak adu wuna passe me kathawath balanna kalinma mata theruna OCD handa kiyala me docter godak honda kenek thank you sir
@DexterB.
@DexterB. 4 ай бұрын
මට ඔය ප්‍රශ්නය තියෙනවා Doctor 💔 බුදුන් වදින්න යනකොට මට වැරදි සිතුවිලි එනවා..මට මේක කාත් එක්කවත් කියන්න තේරෙන්නෑ.. මගේ හිත මංම පාලනය කරන්න ගොඩක් උත්සාහ කරනවා ඒත් බෑ.. බුදුන් වැදලා ඉල්ලන්නෙත් අනේ මගේ හිතට මේ සිතුවිලි ආයේ කිසිම දිනෙක එන්න එපා කියලා 😣💔 ඒත් බුදුන් වදිනකොට ආයේ ඒ සිතුවිලි එනවා..
@ShashikaMadushan-um6dp
@ShashikaMadushan-um6dp 4 ай бұрын
කෙනෙක් ඇතුලෙන් කුනුහරපෙන් බයිනවා වගෙ එකක් වෙන්නෙ නැද්ද මටත් ඔය ප්‍රශ්නෙ තියනවා ඔයි 😢එපා වෙලා ඉන්නෙ කවුරු හරි මතක් කරද්දි මොකක් හරි ජරා දෙයක් හිත කියන්වා
@DRaGoNWoRRieR96
@DRaGoNWoRRieR96 4 ай бұрын
මම හිතුවේ මේක මට විතරක් තියෙන ප්‍රශ්නයක් කියලා. මේක නවත්තගන්න බැරිද ?
@DexterB.
@DexterB. 4 ай бұрын
අපේ හිත අපිම හදා ගන්න වෙනවා 💔
@chethnasathsarani129
@chethnasathsarani129 3 ай бұрын
​@@DexterB.මටත් මෙ ප්‍රෂ්නෙ තිබුනා . අවුරුදු 3 ක් විතර 🙁 .මාරම ඔලුවට වදයක් . ☺️ ඒත් මට ඒක කාලයත් එක්ක නැතිව ගියා ......
@SandaruDilshan-jn9fz
@SandaruDilshan-jn9fz Ай бұрын
@@ShashikaMadushan-um6dpමටත් ඔයාලට දැන් හොදයිද ඒක....මෙක දරාගන්න අමාරුයි නෙද
@K-Chingu23
@K-Chingu23 Жыл бұрын
ම්ටත් මේප්‍රශ්නෙ තියනව දැන් මාස 3 ක් තිස්සෙ මට පාලනය කරග්න්ඩ බැ දවසම ඒවමය් එන්නෙ හිතට
@ShashikaMadushan-um6dp
@ShashikaMadushan-um6dp 4 ай бұрын
Deyk dna gnna
@sewminivihara1187
@sewminivihara1187 2 жыл бұрын
Matath me prashne thibba. Obathumata godk pin ❤️🙏
@laksithaak9208
@laksithaak9208 2 жыл бұрын
Excellent explanation and Execellent addvise.......
@lahirusandun5771
@lahirusandun5771 2 жыл бұрын
I am suffering from this sir. Whenever I worship various kind of images come to my mind. I see naked buddha and some thoughts about Sihuhath & Yashodhara and its very distressing to me, I try to restrict my feelings but still I cant. I badly want to get rid of this sir I thought I am the only person who get that kind of bad thoughts & this is something refreshing me
@hamdhiharis6760
@hamdhiharis6760 2 жыл бұрын
mama muslim knk matath me wage thoughts enw... hithamatha nemene karanne eka nisa pau pirenne na kiyalaa hithagena jiiwath wenna... hari lesi ehema hitiyama...agamata nabutu wenna.. dan mata owa nikan normal wela thiyennee
@avishka3582
@avishka3582 2 жыл бұрын
Me tooo bro 🥺 Is there any solutions ?
@AN-hh6jg
@AN-hh6jg 2 жыл бұрын
Matath me wage dewal hithata enawa.. kochchara uthsaha karath e de nawaththagnn ba..
@avishka3582
@avishka3582 2 жыл бұрын
@@AN-hh6jg behet gannawada
@AN-hh6jg
@AN-hh6jg 2 жыл бұрын
@@avishka3582 Na
@sanjayedsin8078
@sanjayedsin8078 Жыл бұрын
Thanks for infos, God bless you doctor
@dmdpdissanayaka5045
@dmdpdissanayaka5045 2 жыл бұрын
Perfectionism ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද
@SoundPollutionFreeSriLanka
@SoundPollutionFreeSriLanka 2 жыл бұрын
අධික ලවුඩ්ස්පීකර් ශබ්දය හෘද රෝගීන්ට අහිතකරයි ! ආගමික ස්ථානවලින් අවට පදිංචි මිනිසුන්ට සිදු කරන ලවුඩ්ස්පීකර් හිරිහැරය වහාම නවත්වන්න !
@truth_finder2001
@truth_finder2001 2 жыл бұрын
Thank you doctor ! ❤️
@s.tanyaranasinghe520
@s.tanyaranasinghe520 2 жыл бұрын
Could i knw adolescent age range and their problems
@tehanariyarathna6070
@tehanariyarathna6070 2 жыл бұрын
One of my friends suffer from this situation. He always speak to me to relief his mental stress. I only listen to him. I don't know what he should do to overcome it. so What advise I should give to him?
@MentalHealthRoundTable
@MentalHealthRoundTable 2 жыл бұрын
1. Refer him toa psychiatrist 2. Plan with him to stop doing reassuring behaviors ie, talking with you as this is temporarily better but in long term bad 3. Askhim to journal his thoughts
@tehanariyarathna6070
@tehanariyarathna6070 2 жыл бұрын
@@MentalHealthRoundTable thank you sir
@nimeshnimesh9897
@nimeshnimesh9897 Ай бұрын
මහේශාක්‍ය වෙන්න❤️
@thushansajithsenadira2348
@thushansajithsenadira2348 2 жыл бұрын
ඩොක්ට මම මේ ලෙඩේට ඔබතුමාගෙන් මාස 2ක්ඉදන් බෙහෙත් බොනවා බෙහෙත් වලින් අඩු වෙන්න කොච්චර කල් යනවද
@sadayamax5164
@sadayamax5164 Жыл бұрын
me doctor koheda
@himashaathukorala4045
@himashaathukorala4045 2 жыл бұрын
මටත් ඔය ප්‍රශ්නෙම තියෙනව මන් කලින් උදේ හවස පහන තියල ඉන්න කාලෙ හිතට නිදහස් ඒ දේවල් නැ ජොබ් එකත් එක්ක එ දේවල් වලට වෙලාව මදි උනා එ එක්කම ආයිමත් මෙ දේවල් වෙනව මන් පහන පුළුවන් වෙලාවට තියල පුළුවන් තරම් හිත ශක්තිමත් කරගන්න බලනව බාහිර ප්‍රශ්න ආව ගමන් තමයි එ දේ වැඩි වෙන්නෙ
@MentalHealthRoundTable
@MentalHealthRoundTable 2 жыл бұрын
manochikithaka prathikaara awashya wenna puluwan. lagama rohale manowaidya thumawama ho thumiyawa hamuwenna
@Dilage1234
@Dilage1234 Жыл бұрын
​@@MentalHealthRoundTable ඩොක්ට හම්බෙන්න පුළුවන් ද
@user-nh2rh6jj5j
@user-nh2rh6jj5j 6 ай бұрын
Ane man jordane inne ,me pasnen midinna prtikara ganne kohomada
@prashanidilakshika1940
@prashanidilakshika1940 2 жыл бұрын
Ane doctor me thathwe Mata thinawa welawakata ewelawata buduguna hithanawa esithuwili enne kisima kopayakin newei Mata eka wadayak 🥺
@z3_k1_s
@z3_k1_s 3 күн бұрын
Minissunge hagim ekka sellan krnna epa hariyana uththarayak denne mathuwa
@user-bw7ti7xe9h
@user-bw7ti7xe9h Ай бұрын
Matat me lede tibuna et mama hitalama eka nati kara gatta agama kiyannet samaya deyak eka onawata wada oluwata ganna hoda ne
@SheharaGimhani-y9o
@SheharaGimhani-y9o Ай бұрын
ඔයාට කොච්චර කාලයක් තිබ්බද
@user-kg1xp4nr2z
@user-kg1xp4nr2z 3 ай бұрын
Matath me thathwe thiyenawa.mata meka nathi karaganna oni help me.
@BudhdhikaChathuranga-sk3uu
@BudhdhikaChathuranga-sk3uu 10 ай бұрын
Puduma watinawa doctor e advice. Mata tiyena gataluwa tamai mage daruwata anathurak wei kiyana de puduma manasika peedanayak. Monawama hari swabawika anaturak wei kiyalamai hitenne. Me langadi akunak gahala maruna gewal langa kenek e nisa e de gana godak hitenawa. E de maga arinna puduma utsahayak gannawa. Eka mata hari mahansi doctor. E de mage hitinma kiyawenawa. Ehema wenna kiyala wage. Mata mage daruwa wenuwen karanna bari deyak na doctor. E sithuwilla eddi mawa pichchenawa wage danenne doctor. Mage hamadema eya. Mata man gana puduma kalakiremak hitenawa doctor. E situwili eddi eyata kisima karadarayak wenna epa kiyala ara naraka situwilla amataka wenakan eyata ashirwada karanawa. Dawasata godak sarayak e situwilla enawa doctor. Mata udaw karanna e manasika mattamin midenna. Godak pin doctor.
@-cricketlookaya1963
@-cricketlookaya1963 2 жыл бұрын
Godak pin doctor 🙏
@janiduathukorala7442
@janiduathukorala7442 Жыл бұрын
නිකන් ඉද්දි තමයි ඔහොම මනෝ විකාර ඒව ඔලුවට එන්නෙ.ෆිල්ම් බලන්න පුරුදු වෙන්න.එතකොට ඒවගෙ තියෙන කුතුහලය හින්ද අර සිතුවිලි එන්නෙ නෑ. අන්ධ භක්තියෙන් ආගම් අදහන්නත් එපා. ආගම් වල තියෙන සමහර ඒව ඇත්තටම ඇත්තද කියල අපි දන්නෙ නෑ.පස්සෙ මිනිස්සු එකතු කරපුව උනත් තියෙන්නත් පුලුවන්. ඔය විදියට හිතල මම මට ඔය විදියට හිතට ආපු දේවල් නැති උනා.try කරල මට සාර්ථක උනා. දැන් මන් අදහන ආගම අන්ධ භක්තිය නැතුව අදහනව.දැන් කිසි අවුලකුත් නැ.ඒ කලින් ආපු ඔය අවුල් හින්ද මට ol,al දෙකම හරියට කර ගන්නත් බැරි උනා.මන් මේ කමෙන්ට් එක දාන්නෙ තව කාගෙ හරි මනසට මේකෙන් සුවයක් ලැබෙයි කියල හිතල
@sheha7812
@sheha7812 Жыл бұрын
ඔයා ඒක කොහොමද නැති කර ගත්තේ.. අනේ මටත් තියෙනව මේක
@sheha7812
@sheha7812 Жыл бұрын
ප්ලීස් රිප්ලයි කරන්න
@janiduathukorala7442
@janiduathukorala7442 Жыл бұрын
@@sheha7812 වෙන දෙයකට ඇබ්බැහි වෙන්න.යාලුවො ආශ්‍රය කරන්න.ට්‍රිප් යන්න.තනිවෙන්න එපා.ෆිල්ම් බලන්න.ක්‍රිකට් මැච් බලන්න ආගමට පිටින් ඉදන් ආගම දිහා බලන්න.අන්ධ භක්තියෙන් ආගම අදහන්න එපා.100% ආගම ඇත්තද කියල අපි කවුරුත් දන්නෙ නෑ.ඒ උනාට ආගම අතාරින්නත් එපා නිරාගමික වෙන්නත් එපා.ආගම් වල සාහිත්‍ය පස්සෙ යන්නැතුව බුද්ධාගමේ නම් අභිදර්මය බලන්න.ආගම් ගැන එක එක වැරදි දේවල් ඉබේ ඔලුවට ආවට පවක් වෙන්නෙ නෑ.ඒක මනසෙ ස්වභාවය
@janiduathukorala7442
@janiduathukorala7442 Жыл бұрын
@@sheha7812 වයස 16-23 වගේ කියන්නෙ මනස තමන් මෙච්චර කල් දැනන් උන්න ඒව ඇත්තද කියල මනසෙන්ම ප්‍රශ්න කරනව.ඒකයි ඔතන වෙන්නෙ.ඒක නැති කරන්න මනසට වෙන අරමුණක් දෙන්න. ඕක සාමාන්‍ය දෙයක්.මේකට රිප්ලයි එකක් දාන්න අනිවාර්යයෙන් හරි ගියෙ නැත්තන්
@sheha7812
@sheha7812 Жыл бұрын
​@@janiduathukorala7442 බොහොම ස්තූතියි රිප්ලයි කරාට
@SoundPollutionFreeSriLanka
@SoundPollutionFreeSriLanka 2 жыл бұрын
ආගමික ස්ථානවල අධික ශබ්දයෙන් යුතුව ක්‍රියාත්මක කරන ඝෝෂාකාරී ලවුඩ්ස්පීකර් ශබ්දය අවට පදිංචිකරුවන්ට මහත් හිරිහැරයකි. එම නිසා ආගමික ශාස්තෘන්ට අපහාස කිරීම කෙසේ වෙතත් එම ආගමික ස්ථානවල ඉන්නා පූජ්‍ය / පූජක පාර්ශවයන්ගේ සහ ඔවුන්ගේ දෙමාපියන් මහපාන්දර සහ සවස් වරුවේ නිරන්තරව සිහිපත්වේ.
@supunidevindya4368
@supunidevindya4368 Жыл бұрын
සර් මට බොහෝ කාලයක සිට ආගමික ස්ථානය වලට යනකොට පිරිත් වගේ අහනකොට ..හදුන්කූරු වල සුවද පවා එනකොට ම⁣ගේ ඔලුව කැරෙකෙනවා වගේ හැගීමක් ඇතිවෙනවා.මෙය අවුරුදු 5ක පමණ කාලයක සිට තියෙනවා ..මෙයට මානසික ප්‍රතිකාර ලාබා ගැනීමට අවශ්‍යද
@filmrecaphindi3207
@filmrecaphindi3207 10 ай бұрын
Ocd thathwayak
@indrakulasuriya2036
@indrakulasuriya2036 2 жыл бұрын
Dr. Massenger 1ta katha karanna haki nam danwanna thanks
@neeshanishadi8117
@neeshanishadi8117 2 жыл бұрын
ඩොක්ටර්ව මට මුනගැහෙන්න පුලුවන්ද ? කොයි හොස්පිට්ල් එකේද ඉන්නෙ?
@denethranditha7531
@denethranditha7531 Жыл бұрын
මං පොඩි ලමයින්ව වඩාගන්න බය හිතෙනවා මං ඒ ලමයින්ව බිම දායි කියලා.සමහර වෙලාවට පිහියක් වගේ දෙයක් අල්ලන්න බය හිතෙනවා.සමහර වෙලාවට ගෑනු ලමයෙක් ලගින් ඉන්න බය හිතෙනවා මං එයාට කරදරයක් කරයි කියලා.සමහර වෙලාවට බස් එකේ ෆුට් බෝඩ් එකේ යද්දී බය හිතෙනවා මං ඒකෙන් පනියි කියලා.ප්‍රතිකාර ගන්න අවශ්‍යද ඩොක්ටර්
@chubby7580
@chubby7580 Жыл бұрын
Anee mata meka gana thaw wisthara kiyannkoo
@hasankadananjaya9832
@hasankadananjaya9832 10 ай бұрын
@doshiseman5982 laivirekayak kiuwe mokakda?whtapp innawada
@blackff5399
@blackff5399 2 жыл бұрын
අනේ මට මේක තියනවනේ.. හිතට කවුරු හරි මතක් වෙද්දි එයාට බනිනවා වගේ එක එක නරක වචන කියලා අම්මලාව මතක් වෙද්දි එයාලටත් කුනුහරපෙන් වගේ බනිනවා.. ඒ දේවල් හිතට එනවට කැමතී නෑ ඒත් ඒක ගැනමයි හිතෙන්නේ මොකක්ද කරන්න ඕනෙ ඩොක්ටර් 🥺🥺🥺
@kushandulmika9228
@kushandulmika9228 2 жыл бұрын
මටත් ඕකම තියනවා
@chathupunsararoopasinghe1329
@chathupunsararoopasinghe1329 2 жыл бұрын
@@kushandulmika9228 matt 🥺oyl tritments gttd
@AN-hh6jg
@AN-hh6jg 2 жыл бұрын
Ane ow matath ehema hithenawa
@avishka3582
@avishka3582 2 жыл бұрын
@@AN-hh6jg treatment karada
@avishka3582
@avishka3582 2 жыл бұрын
@@AN-hh6jg gedara ayath naraka widihata banenawa eda ?
@laksithaak9208
@laksithaak9208 2 жыл бұрын
Thank you ....
@dineshpriyasad2
@dineshpriyasad2 11 ай бұрын
Hi
@dineshpriyasad2
@dineshpriyasad2 11 ай бұрын
Nambarakadanna
@laksithaak9208
@laksithaak9208 11 ай бұрын
@@dineshpriyasad2 Hi
@adithyasilva7521
@adithyasilva7521 Жыл бұрын
හපෝ ඔව් මේකරුමෙනන් මටත් තිබ්බ මට මතකයි එක වතාවක් කැරපොත්තෙක්ට ගහල ඌගෙ තටු කැඩුනට පස්සෙ මට මාර භයක් ඇතිවුනා මාව වාහන accident එකකින් අතක් පයක් කැඩෙයිද මැරෙයිද නැත්තන් දරුනු රෝගයක් හැදෙයිද ශල්‍යකර්මයක් කරන්න වෙයිද වගේ දේවල් මට හිතෙන්න ගත්ත කරපු පාපෙ විපාකෙ මට මට ගොඩක් දරුනු විදිහට බලපායි කියල පාර පනින්න පවා භයක් ඇති වුනා ගාතා කිවීම පිරිත් කිවීම වගේ දේවල් වලට පවා නිතර නිතර පෙලබෙන්න ගත්ත
@ashanisandeepa9910
@ashanisandeepa9910 Жыл бұрын
Matat ehema ekk wuna. Oyata oya baya nati unada dan. Kohomada nati kara gatte
@Neranjan-zv2tx
@Neranjan-zv2tx 11 ай бұрын
ආගමික,සාංස්කෘතික මිත්‍යා දැනුම් නිසාම බහුතරයක් මිනිසුන් මානසික රෝගීන් බවට පත්වෙලා දුක් විදිනව. එක් අතකින් ආගම්‍ තුලින් එම පැනවීම් නොකරන්න,මිනිසා ආත්මාර්ථකාමී ,කෲර,මිලේච්ජ ගති ප්‍රබලවී අනෙකා පීඩාවට පත් කරයි. තම වරදට හේතුව තම මමත්වයෙන් යුතු වින්දනයන්ට තිබෙන ආශාවයි. එම නිසා එම ආත්මාර්ථකාමී වින්දනයෙන් තොරව, සිදුවු වරද නැවත නෙකිරීමටත්, ඊට හේතුවු අයහපත් ගති වර්ධනය කර නොගෙන යහපත් ගති වර්ධනය කිරීමට සිතිම තුලම එම මානසිකත්වයන් පහව යයි. මනංකල්පිත ආගමික විපාක හා අනිසංස වලට මුලාවීම තුල සැබෑ මම හඳුනාගත නොහැක.
@dingdong436.
@dingdong436. 2 жыл бұрын
A needed topic !🤩
@gayaninisansala7037
@gayaninisansala7037 Жыл бұрын
මටත් තියෙනවා ඩොක්ටර් ඔක මන් අද බෙහෙත් ගත්තා එත් ම්ට බය පවක් වෙනවද කියල
@a.asandundilusha6959
@a.asandundilusha6959 7 ай бұрын
Helo
@a.asandundilusha6959
@a.asandundilusha6959 7 ай бұрын
ඔයාට බෙහෙත් වලට සුවයක් තියෙනවද ?
@thusaramadushanka2900
@thusaramadushanka2900 Жыл бұрын
Sir මට ඔය ලෙඩේ තියෙනවා ඩෙන් මාස 8ක් වෙනවා මම මොකද කරන්න ඕනි
@arunafernando3120
@arunafernando3120 Жыл бұрын
Malli beheth ganin.matath thibba awrudu 13 k maha kalakanni ledak.beheth gathttha dan hondai.manasika roga docta kenek hambawenna.easy honda wenawa
@praveenabishek2621
@praveenabishek2621 Жыл бұрын
@@arunafernando3120 oyawa සම්බන්ධ කරගන්න බැරිද කතාකරන්න
@ThenulWijeweera
@ThenulWijeweera Жыл бұрын
@@arunafernando3120 mata oyge contact number eka denna puluwanda? matath oya kase eka thiyenawa
@SanduniGunasena
@SanduniGunasena Жыл бұрын
ane matath thiynawa.
@ThenulWijeweera
@ThenulWijeweera Жыл бұрын
oyata mama udaw karannam oyage contact number ekae wanna. type karala ewanna @@SanduniGunasena
@s.tanyaranasinghe520
@s.tanyaranasinghe520 2 жыл бұрын
What are the qulifications to be a psychologist ?
@ThenulWijeweera
@ThenulWijeweera 11 ай бұрын
Doctor mata budu pilimakata muthra karanna hithenawane
@itsme-ct4pp
@itsme-ct4pp 5 ай бұрын
My brother oya meka kiyawai da danne ne. Ehama hithunata oya eka karannepa oya meham hithanna oyata lindata panala marenna hithunoth oya eka karanawa da ne ne mokada eken oyage jivithaya nethi wenawa kiyala dannawa eka hinda pennine ne. Eka wagema oyata muthra karanna hithunata eka karanneth ne bcs oya dannawa eka papayak kiyala. Eka sithuvillak vitharai eka ewilla yanawa. Oya sithubiliwalata oya react karanna epa
@ravindusahandamlathdamlath2225
@ravindusahandamlathdamlath2225 Жыл бұрын
අනෙ ඩොක්ටර් මට මෙ අසනීපෙ තියනවා ..මට මෙක කියන්න කව්රුත් නැ..මන් හිතුවෙ මට විතරයි මෙ දෙ වෙලා තියෙන්නෙ කියලා ..ජිවිතෙම එපා වෙලා තියෙන්නෙ ඩොක්ටර් 😓💔..මට තෙරෙන්නෙ මන් මොකද කරන්නෙ කියලා මට හිතා ගන්න බැ 💔
@MentalHealthRoundTable
@MentalHealthRoundTable Жыл бұрын
මනෝවෛද්‍ය ප්‍රතිකාර වලට යොමුවිය යුතුය.
@ravindusahandamlathdamlath2225
@ravindusahandamlathdamlath2225 Жыл бұрын
හරි doctor .. thank you so much doctor ❤️🙏🥺
@djsong9806
@djsong9806 Жыл бұрын
Me lede hoda karNna puluwanda sir
@ICTUNIVERSE2999
@ICTUNIVERSE2999 Жыл бұрын
Matath meka thiynawa🥺
@ThenulWijeweera
@ThenulWijeweera Жыл бұрын
Mata oyage contact number eta denna puluwanda?
@ThusaraKumara-sj3by
@ThusaraKumara-sj3by Жыл бұрын
matath thiyanawa Hari pudumayi
@-cricketlookaya1963
@-cricketlookaya1963 2 жыл бұрын
Doctor hithin API adare karana kenekta karadayak wenna kiyala hithenawa...ita passe eka gana godak baya wenawa...ehema hithapu nisa api adare karana ayata karadayak Wei kiyala hithenawa...me gana poddak Katha karannako doctor godak pin🙏
@avishka3582
@avishka3582 2 жыл бұрын
Mee tooo 🥺
@s.tanyaranasinghe520
@s.tanyaranasinghe520 2 жыл бұрын
Valuble vedios
@pramukarajapaksha3209
@pramukarajapaksha3209 2 жыл бұрын
🔥🖤
@isurumadhushanka1166
@isurumadhushanka1166 2 жыл бұрын
❤️👍
@KS-we4oi
@KS-we4oi 2 жыл бұрын
obsession comprisive disorder
@shanwithguitargym2773
@shanwithguitargym2773 2 жыл бұрын
@nimashaperera9643
@nimashaperera9643 2 жыл бұрын
❤️❤️❤️
@bthennakoon7613
@bthennakoon7613 5 ай бұрын
Docter, phon na eka dannalo kata krnna
@seminiamarasekara3472
@seminiamarasekara3472 Жыл бұрын
අනෙ ඩොක්ටර් මටත් මෙ ලෙඩෙ තියෙනවා මන් පුදුම බයකින් ඉන්නෙ මන් මොකක්ද කරන්න ඕනි ඩොක්ටර්
@KarishmaxShalini
@KarishmaxShalini Жыл бұрын
කිසි දේකට බය වෙන්න එපා සිතට එන සිතුවිලි අපිට අල්ලගන්න බෑ. ඒ නිසා එහෙම සිතුවිලි ආව කියල භය වෙන්න එපා . ඒ සිතුවිලි වලට බය වුණොත් ඒවා අපිට දිගටම එනවා . නිකම්ම ඒක ඔයා හිතුවෙ නැහැ කියලා අතාරින්න මටත් ඕක තියෙනවා ඒත් මම ඒවට භය නැහැ සිතුවිලි වලට අනුව පව් සිද්ධ වෙන්නෙ නැහැ . චේතනාවට අනුවයි පව් සිද්ධ වෙන්නෙ . ඔයාගෙ චේතනාව හොද දෙයක්නම් සිතුවිලි වලට බය වෙන්න එපා. සිතුවිලි ආපුදෙන් ඒක නවතන්න බැහැ . ඒත් චේතනාව පිරිසිදු කර ගන්න . ඔයා ඒ නරක සිතුවිලි දිහා බලන්නවත් එපා . පින් කරගන්න
@dinusha1991
@dinusha1991 Жыл бұрын
හොද කරන්න පුළුවන් ලෙඩක්ද
@KaweeshaDissanayaka-r1w
@KaweeshaDissanayaka-r1w 18 күн бұрын
ocd pain }}}}}}}&^^
@dinusha1991
@dinusha1991 Жыл бұрын
සම්බන්ධ කර ගන්න නම්බරයක් එවන්න
@praveenabishek2621
@praveenabishek2621 Жыл бұрын
මට මහණ වෙන්නත් හිතුනා
@user-zs1ib4vo6f
@user-zs1ib4vo6f Жыл бұрын
Ane doctor nu eksk dennko
@fastrelax2876
@fastrelax2876 2 жыл бұрын
ඩොක්ටර් ඔබතුමාව හමුවෙන්නේ කොහොමද.
@MentalHealthRoundTable
@MentalHealthRoundTable 2 жыл бұрын
Contact through whatsapp 0773776560
@madushanadeeshan97
@madushanadeeshan97 Жыл бұрын
Docter nu ekak denna
@thorodinson2124
@thorodinson2124 11 ай бұрын
Ocd කියන්නේ මේකටද doctor 😢
@Dalton.1111
@Dalton.1111 Жыл бұрын
මටත් එක තියනවා 😢😢
@shyamaleekarunasena-sb1rd
@shyamaleekarunasena-sb1rd Жыл бұрын
Ane matat hiyenawa mokadda mnda 😥hitema hitala
@prashanshan7125
@prashanshan7125 11 ай бұрын
මේක ඇතීවෙන්නේ ඉනා හො භුත දෝෂ හින්දයි.. මේ දෝෂ negative energy වේ.. බුදුන් හා දෙවීයන් positive energy වේ.. මේ භුත දෝෂ වලට positive energy ලග ඉන්න බැ..මේ දෝෂ dark energy(නරක සිතුවීලි ඇති කරයි)මේතන negative හා positive energy වල conflict එකක් ඇති වෙන්නේ.. ඒකයි රෝගියාට මේවාගේ හිතට හැගිම් එන්නේ.. (භුත දෝෂ වලට positive තැන්වල ඉන්න බැ) තමුන්ලගත් positive energy එකක් ඇතිකර ගන්න..භාවණා කරන්න.. spiritual අධ්‍යාත්මික ක්‍රම ගැන දන්න කෙනෙකුගෙන් උදව් ගන්න.. (භාවනා යෝගි කෙනෙකුගෙන්). Science මේ ලෙඩවලට හේතුව දන්නේ නැ.. ඒක නිසා medicine වලට සුව වෙන්නැ ..
@gayanipiyathissa6632
@gayanipiyathissa6632 11 ай бұрын
Aththatama kawdo hithata sithuwili ewanawa wage. Hitha palanaya krnna ba balen hitha ehe mehe aran ynwa wage
@hashankannangara8723
@hashankannangara8723 8 ай бұрын
බොරු කියල මිනිස්සු රවට්ටන්න එපා, මෙවයි ඇති බූත දෝසයක් නෑ, මේ එක එක මානසික තත්ව, මේවට නිවැරැදි ප්‍රතිකාරයි ඕන..
@prashanshan7125
@prashanshan7125 8 ай бұрын
@@hashankannangara8723 මානසික රෝග පමණක් තවම කෙසේ ඇතිවනවාද කියා විද්‍යාත්මකව තවම සොයා ගෙන නැත්තේ ඇයි කියලා බලන්න..! මේ වීෂයට මම කියන එකක් පිළිගන්නේ නැතිව ඔබම සොයා බලන්න.. දෝස්තර සනත්දේව මුරුතැන්ගේ පොත් කියවන්න
@user-mg6wz1hw9z
@user-mg6wz1hw9z 7 ай бұрын
Drභාවනා කරොත් හරියයිද
@The_Phoenix716
@The_Phoenix716 6 ай бұрын
😂😂
@sadayamax5164
@sadayamax5164 Жыл бұрын
mtt me lede tiyenwa komda suwa krganne
@hansiabesekara2098
@hansiabesekara2098 Жыл бұрын
Mt me lede thiyanawa .mm godak bayendan inne .mg hithata enne jiwithe thiyn thak karnn akamathima dewal .ane mt bayayi mm karanne pawakda kiyl .samahara welawata baya wela dadiya danawa .e tharamt warada kari hagimak daneno loku bayak daneno .ane mt krnn deyk kiynn .plz .mt marenn hitheno
@gayanipiyathissa6632
@gayanipiyathissa6632 11 ай бұрын
Matath marenna tharam hithuna..e e sithuwili mage newei mt aithi na kiyla hithanna.. aththatama wena kawdo kenek apita ewa ewanwa wage
@gayanipiyathissa6632
@gayanipiyathissa6632 11 ай бұрын
Api wadina agamika nayakayekta naraka deyak karanwada wage prashna mage hitha nitharama ahanne.. mm e welawata krnne e ena sithuwilla mn wadiyenma adare karana ammata karannwada kiyla hitha gannwa sithuwillak awa kiyla mn eka ammata karanne na.. .anika ammata mokut karaanwa wage sithuwili awoth api gawa baya na mokada ammata mokut karanne na kiyla hithe athi wiswase ekata hethuwak wenwa.. api baya wena widiha ekka thama eka nitharama enne.. gawrawaya tiyenawa kiyna wiswase tiya gnna. Api naraka sithuwillak awa gaman godak baya wenwa ethakota wenne eka nithara nithara hithata enwa..
@Emandana_Jayarathne
@Emandana_Jayarathne 3 ай бұрын
Matath me wage thiynwa dan awrudu dekaka withara idan,mth godak baya una muladi,mn hituwe mata witharay kiyala matath maha karadarayak meka,nitharama oluwata awith wada denawa,beheth ganna weyda me doctorwa contact kraganne kohomada
@praveenabishek2621
@praveenabishek2621 Жыл бұрын
මට අවුරුදු 2ක ඉදන් තියෙනවා මම doctor කෙනෙක්ව හම්බවෙන්න ඕනද
@SanduniGunasena
@SanduniGunasena Жыл бұрын
Ane matath thiyenawa.
@SanduniGunasena
@SanduniGunasena Жыл бұрын
@@ThenulWijeweera contact number 1 denna puluwn .oya kohe inna kenekda.
@SanduniGunasena
@SanduniGunasena Жыл бұрын
@@ThenulWijeweera aah hari.oyage wayasa kiyada.
@SanduniGunasena
@SanduniGunasena Жыл бұрын
@@ThenulWijeweera mama nm homagama inne.
@hamdhiharis6760
@hamdhiharis6760 2 жыл бұрын
ocd නේද... මටත් වෙනවා පිස්සුව්ස්ගේ
@chathupunsararoopasinghe1329
@chathupunsararoopasinghe1329 2 жыл бұрын
ඔයා බෙහෙත් ගන්නවද
@hamdhiharis6760
@hamdhiharis6760 2 жыл бұрын
@@chathupunsararoopasinghe1329 ඔව් මම ක්ලිනික් එකකට යනවා psychatrist clinic gov hospital එකේ...
@chathupunsararoopasinghe1329
@chathupunsararoopasinghe1329 2 жыл бұрын
@@hamdhiharis6760 ❤එහෙමද තෑන්ක්ස්ස් කිව්වට ඒක කොහෙද තියෙන්නෙ
@hamdhiharis6760
@hamdhiharis6760 2 жыл бұрын
@@chathupunsararoopasinghe1329 ලගම තියෙන gov hoapital එකේ මානසික සායනයට යන්න 🖤
@user-iw4mb7tu8o
@user-iw4mb7tu8o 2 жыл бұрын
@@hamdhiharis6760 oyata den hodaida
Overthinking| ඕවර් තින්කින් සුවකිරීම
16:35
Mental Health Round Table
Рет қаралды 54 М.
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 49 МЛН
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 46 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 52 МЛН
Learn about OCD (Obsessive Compulsive Disorder)|OCD ගැන දැනගන්න
6:33
How to Heal your Broken Heart| Buddhism In English
12:06
Buddhism
Рет қаралды 1,1 МЛН
BRAIN එක RESET කරගමුද?
17:23
Motivation.lk
Рет қаралды 76 М.
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 49 МЛН