White & glow skin in two weeks|සති 2 න් සුදු වෙන්න|Nutritionist Navod Wijethunga

  Рет қаралды 348,240

Dietplan lk

Dietplan lk

Күн бұрын

This video shows whitening and glowing tips. How to get white skin in healthy way with help of Balance diet and nutritional supplements.
Water requirement link- • Water drinking Tips| ව...
Phenolic compound and flavanoid foods link- • Eat fruits avoid table...
Dehydration pinch test- • Water drinking Tips| ව...
Sri Lanka best Nutritionist- Best Nutrition Channel
DISCLAIMER:
This video is for information only and should not be used for the diagnosis or treatment of medical conditions. Always consult a doctor or other healthcare professional for diagnosis and treatment of medical conditions.
☀️ Click to view dietplan.lk official blog- ikmancure.blog...
☀️ For Chanelling | චැනල් කිරිම සදහා - Delmon Hospital Wellawatte -(011) 255 8800
☀️ඔබේ ආයතනයේ පෝෂනය පිලිබද දේශන සදහා| inquiry to Nutrition counselling program - navodnipun1@gmail.com
Thank You for Viewing us
Team - Dietplan.lk

Пікірлер: 580
@mashimusic..58
@mashimusic..58 2 жыл бұрын
ගොඩක් වටින ලස්සනට ‌ පිලිවෙලට කරලා තියනවා ජය වේවා..හැමදාම ආදරෙයි මේ වගේ වැදගත් විඩියෝ දෙන්න...
@dietplanlk3279
@dietplanlk3279 2 жыл бұрын
ස්තුතියි ඔබගේ අදහස් දැක්වීමට..
@sarathrajapaksha5961
@sarathrajapaksha5961 4 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක්. මේ වගේ විස්තර තියන හොද වීඩියෝ එකක් දැක්කෙම නෑ. ඔබතුමාගේ වීඩියෝ ගොඩක් වටිනව. විස්තර කරන විදිය නියමයි
@dietplanlk3279
@dietplanlk3279 4 жыл бұрын
Thank you
@user-cu7dr3ot8v
@user-cu7dr3ot8v 21 күн бұрын
Aurudu 16 adu kattiya biuwata kamak nedda
@srimathihp5787
@srimathihp5787 2 жыл бұрын
ගොඩාක් වටිනා වීඩියෝ වක්. ස්තුුතියි ඩොක්ට.
@dietplanlk3279
@dietplanlk3279 2 жыл бұрын
♥️ස්තුතියි
@anthonypereraperera1234
@anthonypereraperera1234 4 жыл бұрын
very valuble one doctor. Doctor can you remember me? mn delmon hospital ekedi doctor gen food plan ekak gtte diabetic walata. dan mta diabetic control doctor. jesu pihitayi obathumata. mn dehiwala anthony
@dietplanlk3279
@dietplanlk3279 4 жыл бұрын
Thank you. Stay with dietplan lk youtube channel
@sarathrajapaksha5961
@sarathrajapaksha5961 4 жыл бұрын
ehemad? matath diabetic tynawa mta ganna puluwanda ahara wattoruwak
@dietplanlk3279
@dietplanlk3279 4 жыл бұрын
Delmon hospital Wellawatte හිදී Channel කල හැකියි.
@koreangril.9956
@koreangril.9956 2 жыл бұрын
Mata wayasa aurudu 16i mata sudu wenna hoda tablat ekak kiyanna ko plz
@shanikahimashi3862
@shanikahimashi3862 2 жыл бұрын
Doctor, mge bella, kihili, walamita, danahis ehm godak kalui. Lassnt adumakwt adinn bee. 😥Godak dewal gewa. Scrub kla. Pack damma. Et wadak ne. Doctor, mewa ahk krnn monhri soap ekk hri mkkwt tyyd? Plzzz reply 🙏
@dietplanlk3279
@dietplanlk3279 2 жыл бұрын
සබන් වර්ග භාවිතා කලාට හොද ප්‍රතිපලයක් වගේම ස්ථීර විසදුමක් ලබා ගන්න බැහැ.. ඒ සදහා මේ වීඩියෝ එකෙහි ආකාරයට අභ්‍යන්තර පෝෂනයක් ලබා ගන්න ඕනි. ඊට අමතරව ඔබේ සමට ගැලපෙන හොද cream එකක් භාවිතා කරන්නත් ඕනි
@niaansanipawani6339
@niaansanipawani6339 9 ай бұрын
Doctor carrot juice ekk hemadama biwwoth prasnayak ne neda ...age seeni wedi wenne neni ..netural deyak nisa baya nethuwa dinapatha bonn puluwand
@dietplanlk3279
@dietplanlk3279 9 ай бұрын
FBS level එක සහ වයස කීයද?
@chinthakaprasad8779
@chinthakaprasad8779 2 жыл бұрын
Doctor mage mun depethathe tikk kalu wela .mm doctor behetha gann giya mt tibuna em zole .f cream ekka mm ehuwat kiuwt na .mt kiynwad doctor me cream eka mokka sambandawd tiyenne kiyla .dan neti nisa ahanne plzzz doctor reply plz
@samankumara2829
@samankumara2829 4 жыл бұрын
youtube eke tyna hodama channel ekak. Obathuma kiyala dena vidiya niyamayi
@dietplanlk3279
@dietplanlk3279 4 жыл бұрын
Thank you
@dietplanlk3279
@dietplanlk3279 4 жыл бұрын
Thank you
@ayeshalakmali7109
@ayeshalakmali7109 2 жыл бұрын
Akki mn french white crem aka gva it pase sudu una it pase muna kalu una aka gla nthra krma
@user-xp9ys1nw8e
@user-xp9ys1nw8e 9 ай бұрын
Sir . Oba kive olifam creem aka hodai kiyala e cream orijinal eva ganne kohenda pliiiz kiyannako
@sewwandiharshani7369
@sewwandiharshani7369 2 жыл бұрын
Mage mune kurule annawa..monama deyakwath ganna bene...thel gatheyak wage theyenawa...kurule adu karagena sudu wenna puluwan deyak keyannako
@dietplanlk3279
@dietplanlk3279 2 жыл бұрын
කුරුලෑ නැති සමක් ලබා ගන්නේ කොහොමද කියලා ඉදිරියේදී වීඩියෝ එකක් කරනවා
@acedemicsrilanka1725
@acedemicsrilanka1725 4 жыл бұрын
doctor obage video niyamayi. hamadama video ekak danna puluwan nam 🙏🏻🙏🏻
@dietplanlk3279
@dietplanlk3279 4 жыл бұрын
Thank you. සතියකට වීඩියෝවක් හෝ upload කරන්න බලන්නම්. රැදී සිටින්න dietplan.lk සමගම...
@nethsadun5614
@nethsadun5614 4 жыл бұрын
Thanks godak watina video ekak
@dietplanlk3279
@dietplanlk3279 4 жыл бұрын
Stay with dietplan.lk
@samankumara2829
@samankumara2829 4 жыл бұрын
video okkoma baluwa. mula idanma doctor. budusaranayi obathuma me nomile karana sewawata
@dietplanlk3279
@dietplanlk3279 4 жыл бұрын
Thank you
@udyanigannila3955
@udyanigannila3955 2 жыл бұрын
Doctor hoda glutothiyon poshana athirekayaka namak kiyanna puluwanda? saha face cream ekaka
@dietplanlk3279
@dietplanlk3279 2 жыл бұрын
හොද ග්ලූටතියෝන් නිෂ්පාදනයක් තෝරා ගන්නා ආකාරය ගැන වීඩියෝ එකක් කරන්නම් ලගදිම
@akushlaravihari7144
@akushlaravihari7144 4 жыл бұрын
ගොඩක් වටිනවා මෙහෙම ගන්න එක හොදයි ද උදේට ජූස් එකක් බීලා.ඇට වර්ගයක් අරගෙන දවල්ට බත් එළවලු දෙකක් මාලු මැල්ලුම් හවසට චීස්/යෝගට් /ආමන්ඩ් ඇට ඒවලින් එකක් කෑවට කමක් නැත්ද
@dietplanlk3279
@dietplanlk3279 4 жыл бұрын
උස, බර, වයස හා ක්‍රියාකාරී මට්ටම(ව්‍යායාම කරනවද නැති ද ආදී) හා රෝගී මට්ටම සැලකිල්ලට ගෙන එය තිරනය කරන්න ඕනි. එම දත්ත අවශ්‍ය යි. ඔබ සදහන් කල ආහාර ගන්නා ප්‍රමාණය කොපමද? ඒ අනුව පිලිතුරු දිය හැකියි.
@akushlaravihari7144
@akushlaravihari7144 4 жыл бұрын
උස 5'1 බර 56 වයස 24 අසනිප තයිරොඩ් ඔපරේෂන් එකක් කලා 2017 year වියායාම කරන්නේ අඩුවෙන් ප්‍රමානයන් මෙහෙමයි Breakfast = කැරට් අල බාගයයි දොඩම් ගෙඩියක් ජූස් එක මොනවාහරි ඇට වර්ගයක් 50g Lunch = බත් අඩු කෝප්ප එකයි.එළවලු මාලු සාමන්‍ය විදියට Snac එකට.ආමන්ඩ් ඇට 5 රටකජු 10
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 Жыл бұрын
Ai palathuru
@mmmchandre8036
@mmmchandre8036 4 жыл бұрын
Godk Hoda පැහදිලි krane Thanks
@dietplanlk3279
@dietplanlk3279 4 жыл бұрын
Thank you
@dietplanlk3279
@dietplanlk3279 4 жыл бұрын
Subscribe the channel
@dumbdrawings.3967
@dumbdrawings.3967 2 жыл бұрын
Can you tell me a remedy to reduce under eye circles 😪
@chathuhettiarachchi4339
@chathuhettiarachchi4339 2 жыл бұрын
Ikmata sudu wenna bonna hoda vitamin eka kiyanko doctor
@dietplanlk3279
@dietplanlk3279 2 жыл бұрын
විටමින් පමනක් බීමෙන් සුදු නොවේ
@Imasha_Welivita
@Imasha_Welivita 4 жыл бұрын
Thank you very much doctor 💚💚🙏
@dietplanlk3279
@dietplanlk3279 4 жыл бұрын
stay with dietplan.lk
@thanujathathsarani5945
@thanujathathsarani5945 2 жыл бұрын
Doctor mata awrudu 20i.tablat biwvata kamak nedda. Ahala thiyanava tablat bievama pilisida genimak sidda venne ki.eka eththakda?.hoda tablat ekak kiyanna puluvanda?.
@dietplanlk3279
@dietplanlk3279 2 жыл бұрын
එය වැරදි අදහසක්..නිවැරදි නිෂ්පාදන තෝරා ගතහොත් අතුරු ආබාද නොමැත
@thanujathathsarani5945
@thanujathathsarani5945 2 жыл бұрын
Thank you doctor
@nnperera7507
@nnperera7507 3 жыл бұрын
Doctor (now) kiyna glutathione 500mg capsule masayk gttot sudu wenwada...e athida
@Dilhara76
@Dilhara76 4 ай бұрын
Oy gttda sudu unda😊
@lasanthisadareka8048
@lasanthisadareka8048 4 жыл бұрын
Glow colegen eka hodaida doctor
@dietplanlk3279
@dietplanlk3279 4 жыл бұрын
හොඳ පෝෂන අතිරේකයක් ඔබටම තෝරා ගන්නා අයුරු ඉදිරි වීඩියෝවකින් විස්තර කරන්නම්.
@armygirl7578
@armygirl7578 3 жыл бұрын
Doctor කුරුලෑ පැල්ලම් යවා ගන්න පුලුවන් විදිහක් කියන්න කෝ...😥
@anujarangana6677
@anujarangana6677 2 жыл бұрын
bio oil
@vknishadiumayangani6449
@vknishadiumayangani6449 4 жыл бұрын
Thanks hoda vedio ekak. Mn hodata wathura bonawa eth kakul ath wiyali gathiyak thiyanawa. Ekata monada karanna sudusu
@dietplanlk3279
@dietplanlk3279 4 жыл бұрын
ඔබේ ගැටලුව පැහැදිලි කරගැනීමට විස්තර මදිය. අත් පා පමනක් වියලිද? මුලු සමම වියලිද? නිතරම භාහිර පරිසරයට හා සූර්ය ‍රශ්මියට නිරාවරණය වන නිසා මුහුන අත් පා පමනක් වියලි නම් සුදුසු ආලේපනයක් භාවිතා කිරීම යෝග්‍ය වේ. නමුත් නිශ්චිත පිලිතුරක් දීමට කරුනු ප්‍රමානවත් මදිය.
@vknishadiumayangani6449
@vknishadiumayangani6449 4 жыл бұрын
@@dietplanlk3279 ath kakul witharai wiyali
@dietplanlk3279
@dietplanlk3279 4 жыл бұрын
ඔබ සදහන් කරන්නෙ අත් කකුල් පමනක් රලු වීම නේද? එය රෝගී තත්වයක් නොවෙයි. එය නිවසේ දීම ඔබටම ප්‍රතිකාර කර ගත හැකියි. එය සිදු කරන ආකාරය ඉදිරි වීඩියෝවකින් සම්පුර්ණයෙන් විස්තර කරන්නම්.
@madarakavindi960
@madarakavindi960 3 жыл бұрын
Doctor mata mage skin eka glow karaganna awashyai.eth kisima cream ekak use karanne nehe mn mata bayai ekai.mata skin eka glow karaganna upades ganna awashyai doctor kenekgen.monawada hoda kiyala skin eka glow karaganna.e sadaha e sambandawa inna doctor kenek hoyaganne mokakda kiyala kiyanna puluwanda?
@dietplanlk3279
@dietplanlk3279 3 жыл бұрын
මේ ගැන වීඩියෝ 1ක් කරල තියෙනවා. ඒක බලන්න.
@user-xp9ys1nw8e
@user-xp9ys1nw8e 9 ай бұрын
Ane sir. Mata kiyannako bona saffran aka mokadda eke nama mokadda pliis
@user-zu6wd6qs4i
@user-zu6wd6qs4i Жыл бұрын
Docter hoda product ekak kiyannako
@dananjanikavin1565
@dananjanikavin1565 3 жыл бұрын
Dr.rashel 24 gold whitening cream eka hodaida doctor
@dietplanlk3279
@dietplanlk3279 3 жыл бұрын
ඒවායෙන් ලැබෙන සුදු පැහැය තාවකාලික වේ
@sankabuddika3888
@sankabuddika3888 4 жыл бұрын
Unlike karala tynne cream wikunana unda kohed 😂😂
@samankumara2829
@samankumara2829 4 жыл бұрын
surawata bn. math baluwe eka. me wage vdeo ekakut unlike karana gobbayo innawad bn 😡😡
@sandarekasandareka4875
@sandarekasandareka4875 4 жыл бұрын
🤣🤣🤣🤣
@aravindakonara1023
@aravindakonara1023 4 жыл бұрын
sirawatama bn
@anuanuruddika2624
@anuanuruddika2624 4 жыл бұрын
wenna athi neda
@samankumara2829
@samankumara2829 4 жыл бұрын
ow
@user-bs2ei4kq2y
@user-bs2ei4kq2y 3 жыл бұрын
ඩොක්ටර්ව මීට් වෙන්න පුලුවන් කොහෙදිද
@user-sr4yd4jr6v
@user-sr4yd4jr6v 4 жыл бұрын
Pigmentaton walata hoda cream ekak kiyanna doctor pizz
@dietplanlk3279
@dietplanlk3279 4 жыл бұрын
pigmentation වර්ගය පලමුව හදුනාගත යුතුය Freckles Post-Inflammatory Hyperpigmentation Melasma Hypopigmentation Solar Lentigines ඉහත ආකාර වලින් කුමක්ද යන වග ඉන් පසුව ප්‍රතිකාර කිරිම කල යුතුය. ප්‍රතිකාර කිරීමට පෙර ඔබට පවතින්නේ කුමන pigmentation වර්ගයද යන්න දැන ගැනීම අවශ්‍යයි. ඔබට පවතින pigmentation වර්ගය හදුනා ගන්නා අයුරු හා ඒවාට ප්‍රතිකාර පිළිබද සවිස්තරාත්මක වීඩියෝවක් ඉදිරියේදී දාන්නම්
@rosanirosani7117
@rosanirosani7117 4 жыл бұрын
Thanks
@umayaekanayeka6700
@umayaekanayeka6700 3 жыл бұрын
super good work ❤
@dietplanlk3279
@dietplanlk3279 3 жыл бұрын
❤️😍
@nishi5213
@nishi5213 2 жыл бұрын
Vitamin c hemadama udeta biuvata kamaknadda
@dietplanlk3279
@dietplanlk3279 2 жыл бұрын
නියමිත මාත්‍රාවට ගැනීමේ ගැටලුවක් නැහැ
@sankabuddika3888
@sankabuddika3888 4 жыл бұрын
godak watinawa hama video ekakma
@dietplanlk3279
@dietplanlk3279 4 жыл бұрын
Thank you
@dietplanlk3279
@dietplanlk3279 4 жыл бұрын
Thank you.
@dulanjalijayasuriya6992
@dulanjalijayasuriya6992 3 жыл бұрын
Doctor pimple marks pigmentation nethi wela face eka clear wenna cream ekak kiyanna puluwanda😔🙏
@dietplanlk3279
@dietplanlk3279 3 жыл бұрын
Skin 1 ta galapena vidiyta cream ekak thoraganna vidiya idiriyedhi video ekak karawa
@dulanjalijayasuriya6992
@dulanjalijayasuriya6992 3 жыл бұрын
@@dietplanlk3279 thanks...❤️
@dietplanlk3279
@dietplanlk3279 3 жыл бұрын
Subscribe and stay with dietplan lk
@jinesakumari6691
@jinesakumari6691 2 жыл бұрын
Luxxme capsul aka bonna hodada siduwanawada doctor athuruabada anawada
@saduninisansala7690
@saduninisansala7690 3 жыл бұрын
Goldan tuch cream eka hodaida doctor..
@dietplanlk3279
@dietplanlk3279 3 жыл бұрын
සුදුසු නොවේ
@gymboy5790
@gymboy5790 4 жыл бұрын
Godakma watina video ekak
@dietplanlk3279
@dietplanlk3279 4 жыл бұрын
Thank you
@hashinichamalthi6790
@hashinichamalthi6790 3 жыл бұрын
Doctor mata wayasa aurudu 19i side effects nathi skin glow karagnna puluwan best product ekak kiyanna puluwan da
@jinesakumari6691
@jinesakumari6691 3 жыл бұрын
Dctor kondda suduwanata sudu kondda kaluwanna bahathak kiyannako l
@yesharebeccaperera6323
@yesharebeccaperera6323 4 жыл бұрын
Useful video. Thank you ❤️
@dietplanlk3279
@dietplanlk3279 4 жыл бұрын
Thank you. Subscribe & Stay with dietplan.lk youtube channel
@madarakavindi960
@madarakavindi960 4 жыл бұрын
saffron kiri ekka hair unu wathura ekka hari biuwama pehepath wenawada doctor?saffor hoda brand eken witharaida ehema pehepath wenne
@dietplanlk3279
@dietplanlk3279 3 жыл бұрын
ඔව් saffron නියමිත මාත්‍රාවෙන් ගත හොත් මාස එකහමාරක් වැනි කාලයකින් සම පැහැපත් වේ.
@y6991
@y6991 2 жыл бұрын
Thanks doctor 💞🙂
@dietplanlk3279
@dietplanlk3279 2 жыл бұрын
♥️
@chalanirashmika1000
@chalanirashmika1000 3 жыл бұрын
Thanks docter😄😄😄😄
@dietplanlk3279
@dietplanlk3279 3 жыл бұрын
Subscribe and stay with dietplan lk
@sandyapremathilake-ju8pd
@sandyapremathilake-ju8pd 11 ай бұрын
Thank you
@dietplanlk3279
@dietplanlk3279 8 ай бұрын
🙏♥️
@kaviGirl-li9wf
@kaviGirl-li9wf 8 ай бұрын
Doctor soraisees hdun kenekut daly 500mg vitamin c gththt kmk ndd
@dietplanlk3279
@dietplanlk3279 8 ай бұрын
psoriasis ඇති අයෙකුගේ සිරුර තුල සිදු වන මුක්ත කන්ඩක ක්‍රියාවලිය අඩු කිරීමට Vitamin C ලබා දීමක් සිදු කරනවා. ලබා දෙන ප්‍රමානය සායනික පරීක්ශාවකින් පසු තමා තීරනය කරන්නෙ.. මීට අමතරව Vitamin D ලබා දීමත් අවශ්‍ය වෙනවා..
@thilinisadamali6568
@thilinisadamali6568 4 жыл бұрын
Doctor dawasakata widuru deka gane pas wathawak manussyej wathura bonn ond rata nidaganna kalin kaha kudu unu wathurata dala nidaganna eka hodayida
@dietplanlk3279
@dietplanlk3279 4 жыл бұрын
වතුර බොන්න ඕන හරි විදිය ගැන අපේ කලින් වීඩියෝ එකක් තියෙනවා සම්පූර්ණයෙන් විස්තර කරපු. මේ link එකෙන් ගිහින් බලන්න. kzbin.info/www/bejne/g5OXn4tqgNyon5o
@vishr.desilva8701
@vishr.desilva8701 2 жыл бұрын
Dr. Mama godak ganan wena cream bawitha karath kisima result ekak naththe ai
@dietplanlk3279
@dietplanlk3279 2 жыл бұрын
මිල නොවේ හොද ප්‍රමිතියෙන් යුතු ආලේපන තෝරා ගැනීම අවශ්‍ය වේ. ඒ වගේම ආලේපනයක් මගින් ලබා දෙන්නේ බාහිර සත්කාරයක් පමනි. වීඩියෝ එකේ ආකාරයට නිවැරදි පෝෂනයක් ලබා නොගන්නා විට පැහැපත් වීමක් නොලැබේ
@vishr.desilva8701
@vishr.desilva8701 2 жыл бұрын
Doctor aththa thamai hoda poshanayak na. Busy nisa ahu una deyak kanawa. Aththa ekane. Perfectil wage suppliment ekak gaththoth hari yayda
@johojoho7054
@johojoho7054 2 жыл бұрын
Can whitening injection really whitening skin with regular use?
@dietplanlk3279
@dietplanlk3279 2 жыл бұрын
Yes
@surangasampath490
@surangasampath490 4 жыл бұрын
Injection eka mokakd doctor . A ganat video ekak
@dietplanlk3279
@dietplanlk3279 4 жыл бұрын
ඉදිරි වීඩියෝවකින් ඒ ගැන වැඩි විස්තර කරන්නම්.
@sheshani776
@sheshani776 2 жыл бұрын
Thnks doctor
@nethmi1258
@nethmi1258 2 жыл бұрын
Gluta diamond cream eka hodada doctor
@DewmiKaveesha-nr5wm
@DewmiKaveesha-nr5wm Жыл бұрын
නියමයි
@thakshilasandaruwani7764
@thakshilasandaruwani7764 4 жыл бұрын
Sanodha day & night cream eka hodai neda doctor
@dietplanlk3279
@dietplanlk3279 4 жыл бұрын
ඒ ක්‍රීම් එක පිලිබද දැනුවත් නැත.එම ක්‍රීම් එක භාවිතා කිරීමට යෝග්‍ය දැයි දැන ගැනීමට විස්තර අවශ්‍ය නම් එහි TI card එකක් හෝ Ingredient list එකෙහි ෆොටෝ එකක් dietplan.lk facebook group වෙත යොමු කරන්න.
@wathsalajayamini5262
@wathsalajayamini5262 3 жыл бұрын
Godak vatina vedio akak docter mage skin aka dark mage skin aka pahapath kara ganda mama.godak asai akata.visadumak.nadda docter ath deka kakul pita ahema dry mage
@dietplanlk3279
@dietplanlk3279 3 жыл бұрын
සම පැහැපත් කිරීම සුදු කර ගත හැක. සම වියලීම නැති කර ගත හැක. (ඒ ගැන වීඩියෝ එකක් කරල තියෙනවා)
@chathushikabhagya2388
@chathushikabhagya2388 6 ай бұрын
Thank you so much❤
@dietplanlk3279
@dietplanlk3279 6 ай бұрын
🙏♥️
@gymboy5790
@gymboy5790 4 жыл бұрын
body building kalama ena streching marks yawanna puluwand doctor
@dietplanlk3279
@dietplanlk3279 4 жыл бұрын
පුලුවන්
@kgdanujayanikshan1962
@kgdanujayanikshan1962 3 жыл бұрын
Doctor waiting injection best aka mokkda price eka kohomada.kohenda kara ganne
@kithnijadayarathne2925
@kithnijadayarathne2925 2 жыл бұрын
doctor beta-carotene tablets bonna hodai da eken hama pahapath wenwda
@dietplanlk3279
@dietplanlk3279 2 жыл бұрын
Beta carptene tablets නිර්දේශයක් නැතුව ගන්න එපා.. නියමිත ප්‍රමානයට ගැනීමෙන් සම පැහැපත් වේ
@smadushani4533
@smadushani4533 3 жыл бұрын
Doctor glutathion now brand 1 500mg vitamin c 1000mg ekka gatta kamk nedda? Natnm glutathion 1 vitarak premanawathda...?
@korianapi4445
@korianapi4445 4 жыл бұрын
mehe tiyana cream gawata kisima wenask na
@vajirakumari4866
@vajirakumari4866 3 жыл бұрын
තරුණ මහලු වයස් බේදයකින් තොරව බලන්න අහන්න වැදගත් දේ බොහෝයි
@dietplanlk3279
@dietplanlk3279 2 жыл бұрын
ස්තුතියි ඔබට
@hasankasampath36
@hasankasampath36 3 жыл бұрын
Ane doctor mekata reply ekak denna pls. Mage muhune melanin wadi wela thanin thana godak kalu wela. Msn mekata mokada karanne. Please mata help karanna doctor
@dulajmadu6543
@dulajmadu6543 3 жыл бұрын
mageth tiyenawa mehema mn hithuwe melanin nr kiyls. Nahaya tenin tena kalui
@jinadarimadhushani6159
@jinadarimadhushani6159 4 жыл бұрын
Aswate kalu wenawata monawada karanna one
@dietplanlk3279
@dietplanlk3279 4 жыл бұрын
ඇස් යට කලු වෙන්න හේතු කිහිපයක් තියෙනව. නිදි වැරීම , අධිකව දුරකථනය දෙස රූපවාහිනී තිරය දෙස පරිගනක තිරය දෙස බලා සිටීම වගේ හේතු ද අදිකව මේද සහිත ආහාර ගැනීම වගේ හේතුද රෝග හේතුවෙන්ද ඇස් යට කලු වෙනව. ඒ නිසා ගැටලුව අනුව ප්‍රතිකාර තීරනය කල යුතුයි
@PawaniNethsarani-zc1bg
@PawaniNethsarani-zc1bg 7 ай бұрын
Doctor mata mulu agama sudu wenna tablat ekak kiynnko plz 🥺
@hansiweerasinghe5741
@hansiweerasinghe5741 4 жыл бұрын
Doctor plz help,,,mage konde gdak yanawa mata sema thnawa saha sshariraya ushnadhikai dhan adhikawa konde galawenawa mn mkakda karanna oni beheth gattata sema aduwenne thawakalikawa ayeth enawa man mkakda kala yuththe?
@dietplanlk3279
@dietplanlk3279 2 жыл бұрын
ඒ ගැන වීඩියෝ එකක් කරල තියෙනවා..ඒක බලන්න
@jayanthimallika2542
@jayanthimallika2542 4 жыл бұрын
Dr. Mn bleaching cream akak use kra tika kalayk use kra.mn dn aka newetthuwa. Mn food supplement kisima deyk use krann kemathi na. Mt dena gnn lebuna ru soba glutathayon whitening night cream akak gena. Glutathayon skin akata hodai kiyla mn ahala thiyenwa. Mt dena gnn ona me cream aka ape skin akata hodada kiyla
@dietplanlk3279
@dietplanlk3279 4 жыл бұрын
විරoජනකාරක අඩoගු (Bleaching compound ) ක්‍රීම් කිසි විටක භාවිතා කරන්නෙ එපා. ගොඩක් අතුරු ආබාධ වලට මුහුන දෙන්න වෙනව. ඔබේ ආහාර වේල මම වීඩියෝ එකේ විස්තර කරපු විදියට ගන්නවනම් ආහාර අතිරේකයක් භාවිතා කිරීම අත්‍යවශ්‍ය නොවේ. නමුත් එලෙස ආහාර වේලක් ගන්නේ නැති නම් ආහාර අතිරේකයක් නොගෙන නිරෝගී දිදුලන සුදුවන් සමක් ලබා ගැනීම කල නොහැක. බාහිර ආලේපන ලෙස භාවිතා කරන ක්‍රීම් වලින් සිදු වන්නේ සම සුදු පැහැ කිරීම පමනි. සම දීප්තිමත් හා නීරෝගී කිරීමක් සිදු නොවේ. ඔබ පවසන ක්‍රීම් වර්ගය පිලිබද දැනුවත් නැත.එම ක්‍රීම් වර්ගයේ අන්තර්ගත රසායනික ද්‍රව්‍ය (ingredients) සදහන් ලේබලය හෝ TI card එකෙහි ෆොටෝ එකක් එවන්නේ නම් කිව හැකිය.
@jayanthimallika2542
@jayanthimallika2542 4 жыл бұрын
@@dietplanlk3279 ok thkz doctor. Bs
@dietplanlk3279
@dietplanlk3279 4 жыл бұрын
Stay with dietplan.lk
@nadeekapathirana7483
@nadeekapathirana7483 4 жыл бұрын
Thanks doctor
@dietplanlk3279
@dietplanlk3279 4 жыл бұрын
Stay with dietplan lk
@kavishikakavishika6209
@kavishikakavishika6209 2 жыл бұрын
Doctor mata හිමොග්ලොබින් madikamak thinava monavada hoda kema warga kiyanavada konde yanava doctor a nisa godak
@dietplanlk3279
@dietplanlk3279 2 жыл бұрын
ඒ ගැන වීඩීයෝ එකක් කරන්නම්
@himalirupika5367
@himalirupika5367 2 жыл бұрын
Godak වටිනා vidiyo ekak
@dietplanlk3279
@dietplanlk3279 2 жыл бұрын
ස්තුතියි ඔබගේ අදහස් දැක්වීමට ♥️
@__...__7117
@__...__7117 2 жыл бұрын
Nice
@samankumara2829
@samankumara2829 4 жыл бұрын
man offmark gawama mune gedi wage awa. ewa pipuruwama gadayi doctor. dan eka kalu kalal wage tynawa . mokakda karanna oni ekata doctor
@dietplanlk3279
@dietplanlk3279 4 жыл бұрын
ඔබට ඇති වී තිබෙන්නෙ ආසාත්මිකතාවයක්. වහාම භාවිතය නවත්වා වෛද්‍යවරයෙකු මුන ගැසෙන්න.
@dimuthutharanga6455
@dimuthutharanga6455 2 жыл бұрын
Dokta mata es yata kalu wenawata ganna deyak kiyannako
@sarathrajapaksha5961
@sarathrajapaksha5961 4 жыл бұрын
helpful
@dietplanlk3279
@dietplanlk3279 4 жыл бұрын
Thank you
@suneethaekanayaka5110
@suneethaekanayaka5110 16 күн бұрын
ස්තුතියි
@dietplanlk3279
@dietplanlk3279 15 күн бұрын
♥️👍
@dashimusic9795
@dashimusic9795 2 жыл бұрын
doctor aththatama mata waysa dan awurudu 17k .. eth wayase hatiyata usa madi godak ganu lamayek hatiyta e usa godak madi. sports karath hari giye na..usa ehema yanna kramayak kiyanna puluwan da.. . 😢
@dietplanlk3279
@dietplanlk3279 2 жыл бұрын
උස යෑම කාරනා රාශියක් මත රදා පවතිනවා. ප්‍රවේනික පසුබිමට අමතරව, ව්‍යායාම සහ පෝෂනය මත එය රදා පවතිනවා. ඒ අතරින් ඔබට ඇති ගැටලුව අනුවයි පිලියම් යෙදිය යුත්තේ..
@isuupeksha684
@isuupeksha684 Жыл бұрын
Docter contack kara ganna pluwanda
@madusew8585
@madusew8585 3 жыл бұрын
Aurudu 18 glutathione ganna hodaida
@dietplanlk3279
@dietplanlk3279 3 жыл бұрын
නැත. සුදුසු නැත
@thahanihansana2654
@thahanihansana2654 4 жыл бұрын
Hoda videos akak 👍👍👍👍
@dietplanlk3279
@dietplanlk3279 4 жыл бұрын
Thank you
@warunisooriyaarachchi1128
@warunisooriyaarachchi1128 4 жыл бұрын
Principal kyla thiyena food supliment ek hodida dr.
@dietplanlk3279
@dietplanlk3279 4 жыл бұрын
Principal Gold formula එක නේද? ඒ supplement එකේ විටමින් අන්තර්ගත වෙනවා. අවශ්‍යතාව සලකා බලා තමා එය ගන්න ඕනි. ඌනතාවයක් නොමැති නම් ඒක භාවිතා කරන්න එපා.
@warunisooriyaarachchi1128
@warunisooriyaarachchi1128 4 жыл бұрын
@@dietplanlk3279 na principle vitrite complete suplement eka..
@dietplanlk3279
@dietplanlk3279 4 жыл бұрын
එය භාවිතා කිරීම ගැටලුවක් නැහැ ගර්භනීත්වයට හෝ ගර්භනීත්වයට plan කරන අයෙක් නම්. ගර්භනීත්වයට හෝ ගර්භනීත්වයට plan කරන අයෙක් නොවේ නම් පෝෂන ඌනතාවයක්ද නැති නම් වෙනත් අවස්ථාවන්හිදී භාවිතා කිරීම අවශ්‍ය නැත.
@chithrashiromani8607
@chithrashiromani8607 3 жыл бұрын
Saffron walin sudu wenna kochchara kal yanwada sir
@dietplanlk3279
@dietplanlk3279 3 жыл бұрын
samehi swabawaya anuwa eya theeranaya wenawa. anekut poshakat niwaradiwa labenam sathi thunaka kalayak thula pahapath wiya hakiya.
@chithrashiromani8607
@chithrashiromani8607 3 жыл бұрын
@@dietplanlk3279 kalu kenek best result ganna saffron use karanoni vidiya kiynko.
@dietplanlk3279
@dietplanlk3279 3 жыл бұрын
okay. idiriyedi video ekak karannm 😊
@user-xp9ys1nw8e
@user-xp9ys1nw8e 9 ай бұрын
Mona saffran akada oya bonne pliis reply
@kidstoys3304
@kidstoys3304 3 жыл бұрын
Docter,mn babata kiri denawa thama.eyata dan awrudu 2 i masa 3i.mge mune acne and scar tiyenawa.kiri dena eka skin eka wiyalena ekata saha acne walata balapanawada.
@dietplanlk3279
@dietplanlk3279 3 жыл бұрын
මව්කිරි ලබා දෙන බැවින් ඔබ විසින් පෝෂන අවශ්‍යතාවය ආහාර මගින් ලබා ගැනීම නිරෝගී සමක් පවත්වා ගැනීමට අනිවාර්ය වේ. ඔබ මව් කිරි ලබා දෙන කාන්තාවක් නිසා පැහැපත් වීමට කිසි විටක ඖෂධ භාවිතා කිරීමෙන් වැලකිය යුතුය. ස්වාභාවික ආහාර මගින් අවශ්‍ය පෝෂක ලබා ගැනීමෙන් ඔබේ ගැටලුව මග හරවා ගත හැක.
@kidstoys3304
@kidstoys3304 3 жыл бұрын
Thank you docter.nihathamaniwa pilithuru laba denawata.
@dietplanlk3279
@dietplanlk3279 3 жыл бұрын
Subscribe කර දිගටම රැදී සිටින්න dietplan.lk සමගම
@harshiyapa7870
@harshiyapa7870 4 жыл бұрын
Pimple enwa neda docter me cheese butter kawama
@dietplanlk3279
@dietplanlk3279 4 жыл бұрын
අධිකව මේදය අඩoගු ආහාර ගතහොත් කුරුලෑ ඇති වීම සිදු වෙනවා දේහයේ මේද සoයුතිය වෙනස් වීම නිසා. නමුත් චීස් බටර් නිර්දේශිත ප්‍රමාණයන්ගේ ආහාරයට ගත්තට කුරුලෑ ඇති නොවේ. මේදය සමෙහි නිරෝගී බවට ඉතාමත් උපකාරී වේ
@ameegurl1067
@ameegurl1067 3 жыл бұрын
Thnk you soo much doctor❤
@dietplanlk3279
@dietplanlk3279 3 жыл бұрын
Subscribe and stay with dietplan LK 😍
@surangasampath490
@surangasampath490 4 жыл бұрын
kurula nati krganna widiyak kiyannako doctor. obathumage video hama ekakma balanwa man.
@dietplanlk3279
@dietplanlk3279 4 жыл бұрын
Subscribe and stay with dietplan.lk. ඉදිරි වීඩියෝවකින් සමේ ඇති වන රෝග වලින් මිදිල නිරෝගී සමක් පවත්වා ගන්න හටි විස්තර කරනවා
@Imasha_Welivita
@Imasha_Welivita 4 жыл бұрын
Doctor Collegen pharmacy එකේ ගන්න තියෙනවා ද?
@dietplanlk3279
@dietplanlk3279 4 жыл бұрын
ඔව්.. Hyaluron and collagen තියෙනවා.
@varnadhuwara6117
@varnadhuwara6117 4 жыл бұрын
Monada branda doctor
@Drems963
@Drems963 2 жыл бұрын
Ane doctor kakul deka sudu krgnna beth gththat kmk nadd ..mulu agma eka patak krgnn bethak kiynnkoo..plzz
@dietplanlk3279
@dietplanlk3279 2 жыл бұрын
සම එකම පැහැයක් කර ගන්නා ප්‍රතිකාර ගැන ඉදිරියේදී වීඩියෝ එකක් කරන්නම්
@Drems963
@Drems963 2 жыл бұрын
@@dietplanlk3279 tnqqq doctor
@kqs646
@kqs646 8 ай бұрын
Glutathione ටැබ්ලට් අරගන නැවැත්තුවම අයෙත් අවපැහැ වෙනවද සම
@dilipsudarshana2811
@dilipsudarshana2811 4 ай бұрын
Eka thama
@ChanchalaGajaweera
@ChanchalaGajaweera 6 күн бұрын
Ewa attatm sudu wena deyk unth ek pilika rogint gnn behethk waidya upades natuw pavcca krmn ep
@nethsadun5614
@nethsadun5614 4 жыл бұрын
VITAVITE aplicapz eka hodaida doctor
@dietplanlk3279
@dietplanlk3279 4 жыл бұрын
Vitamin C derivative හා විටමින් E තියෙනවා. බාහිර පෝෂන සත්කාරයක් ලෙස භාවිතා කල හැක. ගැටලුවක් නැත.නමුත් අභ්‍යන්තර පෝෂන අවශ්‍යතාවයක් ඇති විටක් මෙය භාවිතා කිරීම මගින් කිසිදු ප්‍රතිඵලයක් නොමැත
@chamilakumari6534
@chamilakumari6534 4 жыл бұрын
Ane doctor විටමින් E mune ගෑවට කමක් නැද්ද
@dietplanlk3279
@dietplanlk3279 4 жыл бұрын
විටමින් E මුහුනේ ආලේප කිරීම කල හැකියි.නමුත් ඊට පෙර සමෙහි වර්ගය හදුනා ගත යුතුයි
@kanchanidaniyagedara6715
@kanchanidaniyagedara6715 2 жыл бұрын
Skin eka gold coular වෙන්න crime නැද්ද
@dietplanlk3279
@dietplanlk3279 2 жыл бұрын
හොද ක්‍රීම් එකක් තෝරා ගන්නා ආකාරය ගැන වීඩියෝ එකක් කරන්නම් ලගදිම
@sudeshindika3736
@sudeshindika3736 3 ай бұрын
Ane dr thol kalu wenawt monad karnna one.😊
@shenalfernando8405
@shenalfernando8405 2 жыл бұрын
Sudu venna goori gana eka hodai da
@dietplanlk3279
@dietplanlk3279 2 жыл бұрын
එපා. එහි Hg අධි මාත්‍රාවකින් අන්තර්ගත වේ. එනම් පිලිකාකාරක සoඝටක අන්තර්ගත ආලේපනයකි
@hmjnsewwandi1445
@hmjnsewwandi1445 2 жыл бұрын
Glow colajan hoda nadda doctor 🙄
@kavishlanethuni5499
@kavishlanethuni5499 3 жыл бұрын
Mata age 18 mata glow wenna cream ekk kiynkoo .. plzz mona dekatwawayh reuslt nh
@dietplanlk3279
@dietplanlk3279 3 жыл бұрын
Cream වැනි බාහිර ආලේපන මගින් ලැබෙන පැහැපත් වීම තාවකාලික වේ. එබැවින් අභ්‍යන්තර පෝෂන සත්කාරයකට යොමු වීම වැදගත් වේ. ඒ පිලිබද තවත් වීඩියෝ එකක් මගින් විස්තර කරල තියෙනවා. ඒක බලන්න
@shehanishashikala3246
@shehanishashikala3246 2 жыл бұрын
Vitamin c 500mg walin sama pehepath wenoda
@dietplanlk3279
@dietplanlk3279 2 жыл бұрын
විටමින් C වලින් පමනක් පැහැපත් වෙන්නේ නැහැ.ඒත් විටමින් C 1000mg දක්වා නිර්දේශය මත ගැනීමෙන් සම පැහැපත් වීම ඉක්මන් සහ කාර්‍යක්ෂම කරනවා
@shehanishashikala3246
@shehanishashikala3246 2 жыл бұрын
@@dietplanlk3279 awrudu 18 kenekta mg 1000 hodaida
@shehanishashikala3246
@shehanishashikala3246 2 жыл бұрын
Glow colagan pawdar eka hodaida awrudu 18 wena kenekta .
@Tharunima_
@Tharunima_ 4 жыл бұрын
Saffron hodaida bonna sudu wenna ❤️
@dietplanlk3279
@dietplanlk3279 4 жыл бұрын
Saffron වල අඩoගු crocetin, safranal, kaempferol වගේ පොලි ෆීනෝලික් අඩoගු වෙනව. ඒවාගෙන් හමේ pigmentation අඩු කරල සම පැහැපත් කරනවා. වඩා හොද ප්‍රතිපල සදහා විටමින් c සමග ගන්න ඕනි.නමුත් අනිකුත් පෝෂන ඌන්තාවයක් තියෙනවා නම් saffron භාවිතය තුලින් විතරක් ප්‍රතිඵල ලබා ගත නොහැක.
@sharmiishara4002
@sharmiishara4002 3 жыл бұрын
හොද සැෆ්‍රන් එකක් කියන්න කො ඩොක්ටර්
@dietplanlk3279
@dietplanlk3279 3 жыл бұрын
ඒගැන වීඩියෝ එකක් කරන්නම්.
@nethuamasha6272
@nethuamasha6272 4 жыл бұрын
Doctor mge sama akama patak naa. Mn gdak manasikawa aulen inne. Pls tablets wargayk ki puluwnda hoda. MTA me ahara hariyta ganna time ne. Pls help
@dietplanlk3279
@dietplanlk3279 4 жыл бұрын
වීඩියෝවේ ආකාරයට ආහාර ගන්න බැරි අය සදහා නිෂ්පාදනය වූ ආහාර අතිරේකයක් ගැනීම කල යුතුයි. මුලු ඇගම එකම පැහැයක් හා නිරෝගී සමක් ඇති කර ගන්නා ආකාරය ඉදිරි වීඩියෝවකින් දීර්ඝව විස්තර කරන්නම්.
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 42 МЛН
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 17 МЛН
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 4,4 МЛН
Learn exactly about Glutathione Injections and Creams that brighten the skin - Sinhala
8:54
Beauty Medi Care - DR. Dileepa Wickramasekara
Рет қаралды 303 М.
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 42 МЛН