ඉදිරි අවුරුදු බිලියනයේදී පෘථිවියේ අනාගතය මොන වගේ වෙයිද? | World after one billion years

  Рет қаралды 114,146

Wishma Lokaya

Wishma Lokaya

Жыл бұрын

What If You Traveled One Billion Years Into the Future?
Contact - 070-3978326 / 070-2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 278
@K.S.H492
@K.S.H492 10 ай бұрын
බිලියනයක් කියන්නෙ 1 බොංදු 10 🤣 . ඒත් බුදුන් වහන්සේ දේශනා කලා මිනිසුන්ගේ ආයිශ අසන්කෙයියට ගිහින් ආයෙ 0 ඇවිත් ඒ වගේ 128 මිනිස්සු සත්තු මේ ලෝකෙ ජීවත් වෙනවා කියලා . අසංකෙයියට 1 බොංදු 140 . ඒක එක්ක බලද්දි අවුරිදු බිලියන ගනන මොකද්ද. තාම විද්‍යාව ළදරුවෙක් වගේ. බුදුන් වහන්සේගේ දර්මය ඉදිරියේ❤️🙏🙏🙏🙏
@skabyrathna2984
@skabyrathna2984 Жыл бұрын
ආදරේයි ජීවය දෙන අපේ පෘථිවිය ට 🌎❤
@senarathbandara4430
@senarathbandara4430 10 ай бұрын
අවුරුදු 60 දී මිනිසුන්ගේ බුද්ධිමත් බව වැඩි වනවා වගේම සූර්යයා බිලියන 60 දී බුද්ධිමත් ජීවින් බිහිකරනු ඇත
@nethminimesha9222
@nethminimesha9222 Жыл бұрын
අද කටහඩ වෙනස්නේ විශ්ව ලෝකය❤️😍
@akshanilupul5400
@akshanilupul5400 Жыл бұрын
ඒකනේ
@heshanminsara7918
@heshanminsara7918 Жыл бұрын
වෙනස් තමා 😏. ඇහෙන් නැද්ද 🫣
@pawanamusic8724
@pawanamusic8724 Жыл бұрын
Hmm🙂
@shewondanushka9713
@shewondanushka9713 Жыл бұрын
කටට අරගේන එකයි
@idunilbandara486
@idunilbandara486 Жыл бұрын
ඒක නම් තදින්ම හිතට වැදුනා🥺🌍🙏
@FRC_xDILA_EDITz
@FRC_xDILA_EDITz Жыл бұрын
Wishma lokayage dan voice eka maru 😄😄😄🤩😘
@comment....2257
@comment....2257 Жыл бұрын
ක්‍රියාවක ප්‍රතික්‍රියාවක් තියෙනවා . ඒ කියන්නේ උදාහරණයක් තුලින් මෙය පැහැදිලි කරන්නම් අපි වී වැපිරුවොත් අපිට වී ලැබෙනවා අපි කන්සා වැවුවොත් අපිට වී ලැබෙන්නේ නෑ අපිට කන්සා තමයි ලැබෙන්නේ ඒ වගේ තමයි අපි යහපතක් කලහොත් අපිට යහපත් දේ ලැබෙනවා. අපි අයහපතක් කරොත් අපිට අයහපත් දේ ලැබෙනවා. ඉතින් ඔබට ප්‍රෂ්ණ යක් එනවා එක ඇත්ත නම් ඇයි හොද කරන මිනිස්සුන්ට කරදර එන්නේ හොරු රජ වරු වගේ ඉන්නේ කොහොමද කියලා . අපි යනකොට මේ ලෝකේ මිල මුදල් අරන් යන්නේ නෑ අපි අරන් යන්නේ කල හොද සහා නරක විතරයි . ඒවායේ ප්‍රතිඵල මේ බවයේ හෝ මතුබවයකදී ලැබෙනවා ඒකාන්තයි . එත කොට හොරුන්ට දඩුවම් කර්ම යට බාර දිය යුතුයිද ? නෑ හොරුන්ට දඩුවම් දිය යුතුමයි . ඔවුනට මේ ආත්මය තුල නීතියෙන් රින්ගන්න පුලුවන් උනත් ඔවුන් කල දේ ප්‍රතික්‍රියාවක් ඔවුන්ට ලැබෙනවා. එහෙනම් පුනර්බය ඔප්පු කරන්න කියලා ඔබ හිතනවා වෙන්න පුලුවන් පෙර ආත්මය කියන දරුවන් ලෝකයේ බොහෝ තැන් වලින් සොයා ගන්න පුලුවන් ඔවුන් මේ දර්ම තාවය අසාවත් නැති අය එත් බොහෝ සාක්ෂි නැත්තේ ඇයි. මිනිසෙකු මරනයෙන් පසු නැවත මිනිස් බවයක් ලබන්නේ කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා සේ ඉතාමත් දුර්ලභ අවස්තාවකයි. එයිනුත් පෙර මතකය යම් තාක් හෝ පිහිටන්නේ එයිනුත් සුලු පිරිසකටයි. අවසාන වෂයෙන් කියනවා නම් අපට ඉතුරු වන්නේ අප කල හොද නරක දෙක විතරයි . ________ මම මට හැකි උපරිමයෙන් ආගමික කරුනු පසෙකලා මෙය විග්‍රහා කලා. මෙය පිලිගැනීම හෝ නොගැනීම ඔබ සතුයි මොකද ඔබේ ජීවිතය යේ තීරකයා දෙවියන් වහන්සේ හෝ වෙනත් පුද්ගලයකු නොව ඔබම නිසයි. හැකිතාක් යහපතෙහි හැසිරෙන්න 🙏🙏
@vihangathathsarana5587
@vihangathathsarana5587 Жыл бұрын
Tnx ❤
@comment....2257
@comment....2257 Жыл бұрын
මේ සියල්ල සිදු උනොත් වෙනත් ලෝකයක ජනාවස වූ නිරාගමික යන් කියාවී පෘථිවි ය තුල මිනිසුන් කිසිදා ජීවත් නොවූ බව සියලු දෙනා නුවනින් විමසා බලා කටයුතු කරන්න 🙏🙏🙏
@comment....2257
@comment....2257 Жыл бұрын
@@vihangathathsarana5587 🙏🙏
@rukshansalgado8913
@rukshansalgado8913 Жыл бұрын
අංක ගණිතමය ඇසුරෙන් නියම පැහැදිලි කිරීමක්.විෂිෂ්ටයි.
@japanesewithsajith
@japanesewithsajith Жыл бұрын
මිනිස්සු 120 පනින විදිහ හොයාගන්නවා ඉලෝන් මස්ක් වගෙ වැඩ්ඩො බිහි උනොත් ලෝකෙ ඉරණම උනත් වෙනස් කරන්න පුලුවන් 💙
@asangaranasingha6651
@asangaranasingha6651 27 күн бұрын
ප,,,,,තමයි.ඉලෝන් ගොබ්බයොත් ඔක්කොම ඉවරයි තව ටික කාලෙකින්
@tehanranga3682
@tehanranga3682 Жыл бұрын
පෘථිවිය ආරාක්ශා කරගන්න පුලුවන් වෙයි කොහොම හරි ♥️
@HithataMuis
@HithataMuis Жыл бұрын
ගොඩකාලෙකින් සුපිරි වීඩියෝ එකක් 🤩🤩🤩😁😁😁🤟🤟🤟
@isukamandinu4847
@isukamandinu4847 Жыл бұрын
කටහඩනම් මරු✌
@ahinsakalpani5724
@ahinsakalpani5724 Жыл бұрын
දැනුවත් කිරීම පිලිබදව ගොඩක් ස්තුතියි විශ්ම ලෝකය .අදත් වීඩියෝ එක නියමයි .ජයෙන් ජයම වේවා විශ්ම ලෝකය .තෙරුවන් සරණයි ..!
@Harsha.Dhananjaya
@Harsha.Dhananjaya Жыл бұрын
අලුත් කටහඩක් ,ඒකත් ලස්සනයි ❤
@methsithupeksha9709
@methsithupeksha9709 Жыл бұрын
විශ්ම ලෝකයට ආදරෙයි නම්❤️ like එකක් දාගෙන යමු. 👇
@asirisadaruwanperera4848
@asirisadaruwanperera4848 Жыл бұрын
විශ්ම ලෝකයට ආදරෙයි කියලා උබට like දාන්නෙ pakatada 😂😂
@inokadamayanthi5887
@inokadamayanthi5887 11 ай бұрын
දුක හිතෙනවා විශ්ම ලෝකය 😢😢😢😢😢😢😢🌍🌎🌏
@CRAZY-lk6et
@CRAZY-lk6et Жыл бұрын
එලම මචං .....සගෝ ජය වේවා ! සුබ නත්තලක් උඹටත්, එවගේම මේ කමෙන්ට් එක දකින හැමෝටමත්...😚❤️
@chethanawijesooriya4638
@chethanawijesooriya4638 Жыл бұрын
සුබ නත්තලක්!!
@rushgaming102
@rushgaming102 Жыл бұрын
මනස කැලබුනා අයියේ
@HithataMuis
@HithataMuis Жыл бұрын
ජය වේවා අයියේ
@rashmihiranya270
@rashmihiranya270 Жыл бұрын
Your videos are amazing... You're doing a great job by sharing a lot of important things... 😊😊😊😊 I'M WITH YOU FOREVER...THANK YOU FOR YOUR EFFORT🥰🥰🥰
@hansakaeshan2444
@hansakaeshan2444 Жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්ත ❤️
@user-tf1ii2kv8z
@user-tf1ii2kv8z Жыл бұрын
ලෝකේ කොච්චර වෙනස් උනත් අපේ ගෑනි නාන්නේ සතියට එකපාරයි😂😂😂🙏
@shehanshamisu2186
@shehanshamisu2186 Жыл бұрын
උබේ ගෑනි විතරක් නෙවෙයි ගෑනූ ඔක්කොම එකයි
@comment....2257
@comment....2257 Жыл бұрын
@@shehanshamisu2186 🤣🤣🤣🤣
@prabathelkaduwa9883
@prabathelkaduwa9883 Жыл бұрын
රීය යකෝ divorce කරපන්
@ShehanPrabudda2005
@ShehanPrabudda2005 Жыл бұрын
@@prabathelkaduwa9883 sira 😂😂🖕🖕
@udarasampath6933
@udarasampath6933 Жыл бұрын
තෝත් එහෙම වෙන්නැති
@chamilashanthi2128
@chamilashanthi2128 Жыл бұрын
පරිනාමවාදය හා ත්‍රිපිටකය ගැන විශ්ම ලෝකයේ අදහස මොකක්ද කියල video එකක් දෙන්න..💪😊❤️
@GaiyaJ1340
@GaiyaJ1340 Жыл бұрын
අඩේ පට්ට වොයිස් එක ආහ්🤘🌹❤
@homeofpc2967
@homeofpc2967 Жыл бұрын
කාලෙකට පස්සෙ විශ්ම ලෝකයෙ video එකක් බැලුවෙ. Video එක නම් සුපිරියි. හැබැයි මොකක්ද කටහඩද උනෙ 🧐
@dulahansamal3386
@dulahansamal3386 Жыл бұрын
කටහඩ සුපිරි ඇ සුපිරියක් 👍🏻❤️
@Sahan4771
@Sahan4771 Жыл бұрын
Thanks ! Vishma lokaya 💛💛💛
@kaviduakalanka745
@kaviduakalanka745 Жыл бұрын
හැබැයි මෙ විඩියො එකට එ වොයිස් එක ගැලපෙනවා ,මරු
@chamindaboy6852
@chamindaboy6852 2 ай бұрын
වටින වීඩීයෝ එකක් ❤❤
@ravihettiarachchi6818
@ravihettiarachchi6818 Жыл бұрын
පෘථිවි මාතාව සුරැකේවා..❤️❤️❤️
@rohanapu6580
@rohanapu6580 Жыл бұрын
කතාව නම් ලස්සනයි
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 15 күн бұрын
මේ ස්වභාවධර්මයට ආදරෙයි ❤️🫶🙏🙏
@Chamara_Madhushanka_Madugodage
@Chamara_Madhushanka_Madugodage Жыл бұрын
පෘථිවිය මළ ග්‍රහලෝකයක් වෙනවා කියන කොටනම් දුකයි 🥺
@sadahamsitharana8495
@sadahamsitharana8495 Жыл бұрын
අපේ voice එක අපිට ඕනි අපේ voice එක අපිට ඕනි අපේ voice එක අපිට ඕනි අපේ voice එක අපිට ඕනි අපේ voice එක අපිට ඕනි
@methsithupeksha9709
@methsithupeksha9709 Жыл бұрын
Aniwarayen oni.
@n.n.8402
@n.n.8402 Жыл бұрын
🤣😜🥰
@hac6829
@hac6829 Жыл бұрын
mekath lassaani thathvikai voice 2kama hodai eth anith voice eka honda nahaaaaaaaaaaaa e voice eka hinda mn video baluweth na ada poddak hari
@VillageCookingSriLanka
@VillageCookingSriLanka Жыл бұрын
Me voice ekath maru ❤❤ video eka goadak hodai
@user-lf9jv3uh5o
@user-lf9jv3uh5o 3 ай бұрын
පෘතුවිය ගැන දුක හිතුනා😢😢
@Shadoentertainmentandmusic
@Shadoentertainmentandmusic Жыл бұрын
ඉදිරි අවුරුදු ගාන ඇතුලත මොන දේ උනත්,දවසක කෘතිම බුද්දිය විසින් මිනිස් බුද්දිය පාලනය කරන කාලයක් එනව 😎
@nilaknahimavi7214
@nilaknahimavi7214 Жыл бұрын
අයියෙ පෙප්සි සමගමෙ අත් වැරදි ගැන video එකක් කරන්නකො
@idhanidhu7127
@idhanidhu7127 Жыл бұрын
Oo
@akilashehara8375
@akilashehara8375 Жыл бұрын
චේගුවේරා ගැනත් වීඩියෝ එකක් කරන්නකො 🥺❤️
@rtplex
@rtplex Жыл бұрын
ආසම Video
@closer99
@closer99 Жыл бұрын
අනේ පරණ කටහඩට අපි ආස 😥
@hasiWills1021
@hasiWills1021 Жыл бұрын
විශ්ව විශය අචින්ත්‍යයි නිමක් නැත නිතරම වෙනස් වෙන ස්වභාවය ඇත. ❤
@holacruise6579
@holacruise6579 Жыл бұрын
අපි හෙට දවස කොහොම වෙයිද කියල හිතනවා ,මෙයා අව්රුදු බිලියනයක ගැන කියනව?
@rusirusudhara3625
@rusirusudhara3625 Жыл бұрын
Good job vishma lokaya 🥰❤
@srilankanlibrary3263
@srilankanlibrary3263 Жыл бұрын
අනුර සහෝදරයා සිය පුංචි අම්මා අබු කමට ගන්න තරම් නොදියුණු වනචාරි මිනිස්සුන් මේ යුගයේ ඉපදෙන්නෙ ඇයි කියල වීඩියෝ එකක් ගේන්න පුලුවන් ද
@PasinduP.G-pj1ch
@PasinduP.G-pj1ch 3 ай бұрын
හරිම අගෙයි
@sieno-xtt61965
@sieno-xtt61965 Жыл бұрын
තව අවුරුදු සියයකින් ලංකාව මොනවා වෙයිද කියලා කල්පනා කරන්නේ මම😂
@thilijay8837
@thilijay8837 Жыл бұрын
ඒත් රාජපස්ස පැටියෙක් රජකරනවා සුවර් 😟
@sieno-xtt61965
@sieno-xtt61965 Жыл бұрын
@@thilijay8837 වහල්ලූ ඉන්නකම්ම එහෙම වෙයි බන්
@thilijay8837
@thilijay8837 Жыл бұрын
@@sieno-xtt61965 අනිවාර්යයෙන් බං 😥
@produde
@produde Жыл бұрын
@@thilijay8837Hariyanne naa wenas karala daanna oone
@thilijay8837
@thilijay8837 Жыл бұрын
@@produde අපිම තමයි මචන් ගේමක් ගහන්න ඕන නාකි සෙට් එකනම් තාම කඩේ යනවා 😣
@chamarimanchanayaka6946
@chamarimanchanayaka6946 Жыл бұрын
මේ කටහඩත් ලස්සනයි❤️
@dulahansamal3386
@dulahansamal3386 Жыл бұрын
ගැම්මක් ඇ ❤️
@hansanasathsara57
@hansanasathsara57 Жыл бұрын
Harima pudumai jeewitheth ohoma thamai good luck
@KeerthiUbesinghe-nx5hl
@KeerthiUbesinghe-nx5hl 9 ай бұрын
niyamai
@creedlkofficial
@creedlkofficial Жыл бұрын
වැදගත් වීඩියෝවක්! 🔥🙏
@forheart6768
@forheart6768 Жыл бұрын
පරන වොයිස් එක එඩිට් උනාට අවුලක් නැ. ඒක දානන අයියා. ඒක තමයි ගැලපෙන වොයිස් චැනල් එකටම. ❤😊
@Supun.
@Supun. Жыл бұрын
පරිසරය සුරකිමු.
@binarasathsanda__28
@binarasathsanda__28 Жыл бұрын
wishma lokaya 💖💖
@aazjayawardhana1178
@aazjayawardhana1178 Жыл бұрын
ගුවන් යානයක රැගෙන යා හැකි භාණ්ඩ පිළිබඳ වැඩසටහනක් කරන්න . විශේෂයෙන් සංගීත භාණ්ඩ පිළිබඳව යුදෙව් බයිබලය පිළිබඳ වැඩසටහනක් කරන්න .
@Stmax2009
@Stmax2009 Жыл бұрын
ආසම මාතෘකාවල්...💖🚀💫
@user-cq5bz6rt8j
@user-cq5bz6rt8j Жыл бұрын
ආයුබෝවන් කියද්දිම මට හිතුනෙ මේ චැනල් එකේ අයිතිකාරය වෙන පොරකට චැනල් එක විකුනල වගේ කියලා..🤔
@ruchirarasanga6408
@ruchirarasanga6408 Жыл бұрын
Supiri 😻
@DGFILMSVIDEO
@DGFILMSVIDEO Жыл бұрын
niyama pahadili kirimak
@piyumalrandika-uq5jc
@piyumalrandika-uq5jc 9 ай бұрын
අවුරුදු මිලියනයකින් අපි ශක බුම්😔😔😔😔😔
@lalbro3909
@lalbro3909 Жыл бұрын
නියම තොරතුරැ ටිකක් 👍👍👍
@dumindakumara5758
@dumindakumara5758 Жыл бұрын
Supiriyak video aka
@ashenliyanage4813
@ashenliyanage4813 Жыл бұрын
Give a video about Suzuki every
@monithchamuditha99
@monithchamuditha99 Жыл бұрын
lokaya aiyage a ugura puddak aul gihilla kiyal hithamu😍😊
@saheesl9699
@saheesl9699 Жыл бұрын
අද voice එක ලස්සනයි..❤️
@nimashakulathunga7340
@nimashakulathunga7340 Жыл бұрын
First view ,first like ,first comment
@theekshananimesh853
@theekshananimesh853 Жыл бұрын
දැන් කටහඩ අව්ල් කලින් කටහඩ හොදයී.
@n.n.8402
@n.n.8402 Жыл бұрын
පෘථිවිය පව් අප්පා
@user-hs3qf4dq4s
@user-hs3qf4dq4s Жыл бұрын
අනිවාර්යෙන්😇
@musiczone671
@musiczone671 Жыл бұрын
Elon musk 👀
@matheeshaa_
@matheeshaa_ Жыл бұрын
මිනිසා තමන් ජිවත් වෙන පෘතිවියෙ ජිවය , සාමාන්‍ය හැසිරවිම පවා වෙනස් කරවන්න පුලුවන් තරම් දක්ශ සත්වයෙක් ... අද නාසා එකෙ පවා ඉන්න අයගෙ එකම අරමුන ඒක නෙවෙද?... පෘතිවියෙම ඉපදිලා පෘතිවියම වෙනස් කරන්න පුලුවන් ජිවියෙක් තමයි මනුස්සයා කියල දැනුනම හිතට අමුතු හැගිමක් ආවා... මාත් ලොකෙ වෙනස් කරන්න ඔන කියන බලාපොරොත්තුව ආවා
@asangaranasingha6651
@asangaranasingha6651 27 күн бұрын
ලෝකෙ වෙනස් කරන්න ඔය මොන ප,,,කෙක්ටවත් බෑ ගොබ්බයෝ .අපි ලෝකෙට අනුව වෙනස් වෙන්න ඕනි.ඒකත් ඇත්ත
@gapmrfury8155
@gapmrfury8155 Жыл бұрын
👍👍
@tektok6630
@tektok6630 Жыл бұрын
හැබැයි මට නම් හිතෙන්නෙ අවුරුදු බිලියනයක් යද්දි එක ගහක් තියා වතුර බින්දාක් කාත් නැහැ කියලා නම් ශුවර් 👍
@damithdulanjaya6538
@damithdulanjaya6538 Жыл бұрын
ලස්සන වීඩියෝ එකක් ❤️‍🩹😁
@sltaekooklover6138
@sltaekooklover6138 Жыл бұрын
1st comment එක මගෙන් 👻♥️
@ckonline7277
@ckonline7277 Жыл бұрын
1st comment 5 දෙනෙක් දාලා 🤣🤣
@lankadilrukshi2517
@lankadilrukshi2517 Жыл бұрын
වොයිස් එක ❤️ නියම වීඩියො එකක්
@user-qo6qf8cq8f
@user-qo6qf8cq8f Жыл бұрын
කෝ අපේ ගාම්භීර කටහඩ 👀
@praveenmadumal469
@praveenmadumal469 Жыл бұрын
Aththatama me jiwithe me lokaya harima puduma deyak sathutui mehema hari me loke gena denaganna lebenawata ❤❤🌎🌹
@harshanifernando2078
@harshanifernando2078 Жыл бұрын
C4 kriyawliyat CO2 adu mattmkdi unth prabasansleshany krnn puluwn
@MAGALADON1075
@MAGALADON1075 Жыл бұрын
1st views
@danusdanu6962
@danusdanu6962 Жыл бұрын
👍👍👍
@anudaindipa8879
@anudaindipa8879 Жыл бұрын
First Comment 😍
@spbuddhikaspbuddhika8524
@spbuddhikaspbuddhika8524 Жыл бұрын
👍👍👍👍👍👍👍🥰
@chathurakavinda860
@chathurakavinda860 Жыл бұрын
Aiye voice eka aul issella tibba voice eka hodai
@BOSS-ql7ts
@BOSS-ql7ts Жыл бұрын
එහෙම බැලුවාම පෘථිවියත් ජීවියෙක් වෙන්න බැයිද 😶
@gameinglk8657
@gameinglk8657 Жыл бұрын
👍👍👍👍
@sangeoLK
@sangeoLK Жыл бұрын
oyage voice eke venas velane
@rajithaprasad8174
@rajithaprasad8174 Жыл бұрын
❤️💫
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
බුදුන් දෙසු විස්තර ලගටවත් තවමත් විද්‍යඥයින්ට එන්න බැරි වී ඇත.. තව එම කරුණු වලින් තමා ගොඩක් දේවල් ඇමරිකාව ඔය හොයාගන්නේ..
@pradeepkumara5292
@pradeepkumara5292 Жыл бұрын
💚💥💚💥
@lahiruashen6326
@lahiruashen6326 Жыл бұрын
කො...සුපුරැදු කටහඩ.
@EuropeanVehicleLovers
@EuropeanVehicleLovers Жыл бұрын
✌️👍
@piriesneranjan6667
@piriesneranjan6667 Жыл бұрын
kiyanna thiyenne budu dhama satthyaii
@noty_kolla8976
@noty_kolla8976 Жыл бұрын
කලින් කටහඩ මරු❤️
@irushandewmina3428
@irushandewmina3428 Жыл бұрын
💖
@HiranVR
@HiranVR Жыл бұрын
ආදරෙයි😘😘
@theekshanathejan7353
@theekshanathejan7353 Жыл бұрын
😮
@SLSHORTHUAB
@SLSHORTHUAB Жыл бұрын
Aiye oya video eka play wenna kalin akuru tiype karanna hadanne කොහොමද
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 61 МЛН
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01
Super gymnastics 😍🫣
00:15
Lexa_Merin
Рет қаралды 108 МЛН