KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අඩි 25000ක් ඉහළ අහසේදී මේ ගුවන් යානයේ ඉන්ධන ඉවර වෙනවා - ගුවන් නියමුවන් සිදුකල දේ |Gimli Glider Story
10:09
ලෝකේ ලස්සනම ගුවන් සේවිකාවන් ඉන්න Emirates ගුවන් සමාගම ගැන පිස්සු හැදෙන දේවල් 10ක්| Emirates Airlines
11:00
BD556+ Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
00:37
How Many Balloons To Make A Store Fly?
00:22
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
ගුවන් යානය දාලා ඉවතට පනින ගුවන් නියමුවන්ට සිදුවන භයානක ඉරණම | Can A Pilot Fly Again After Ejecting?
Рет қаралды 165,359
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,5 МЛН
Wishma Lokaya
Күн бұрын
Пікірлер: 127
@roshanteam
Жыл бұрын
මම ගුවන් නියමුවෙක් ඔබ කියන කථා මුලුමහත් සමාජයට ලොකු දැනුමක් දෙනවා ඇත්ත සැටියෙන් කියාදෙන ඔබට මගේ ගරුත්වය🎉
@manojvlog5856
Жыл бұрын
Airline eka mokadda? Obe thumage❤
@manojvlog5856
Жыл бұрын
කො rply... නැ නෙ.
@nilanthihettiarachchi7342
Жыл бұрын
@@manojvlog5856Lankawe ayage hati dannawane 😂
@manojvlog5856
Жыл бұрын
@@nilanthihettiarachchi7342 එක නෙ නෙද
@SLMilitary_Aviationist
Жыл бұрын
බොරු කියන්නේ ඩයල් එක 😂💔
@shenalthilanka7883
Жыл бұрын
මමත් ගුවන් නියමුවෙක් ස්තූතියි මේවා නිවැරදිව සමාජ ගත කරාට. ඇත්තටම මේවා අපි ගොඩක් දුරටමේවා පිලිපදිනවා.මම srilanka airlines එකෙ ගුවන් නියමුවෙක් හැටියට ඇත්තෙන්ම සතුටු වෙනවා මේවා සමාජ ගත කරනවට(කඩදාසි කොලවලින් ගුවන් ගත කරන නියමුවෙක්)
@Tharudil1-2
Жыл бұрын
😮
@AkeshKavinda
Жыл бұрын
😂
@Marinedriveplay4590
Жыл бұрын
😁😁
@manojvlog5856
Жыл бұрын
මු යකො 😂😂❤❤
@sampathvideshika4367
Жыл бұрын
😂😂
@Panhidaka-Maa
Жыл бұрын
පැහැදිලි කටහඬක් ඔයාට තියෙන්නේ. ඒ නිසා ම වීඩියෝ එක ඉවර වෙනකම් ම අහන් ඉන්න පුලුවන්. ඒ වගේම වටිනා තොරතුරු අපිට දැනගන්නත් පුලුවන් විශ්මය ගෙන්. බොහෝම ස්තුතියි ඔබට 👍👍👍
@Boxofficeforyou
Жыл бұрын
යන්න ආසම රැකියාවක්... උනන්දුව , කැපවීම සහ ආසාව තියන සියලු දෙනාට අනිවාර්යයෙන් සැබෑ කර ගන්න පුලුවන් හීනයක්... ✈️♥️
@mavithalokaya8095
Жыл бұрын
ප්‍රහාරක ගුවන් නියමුවෙක් එජෙක්ට් වෙනකොට එයාගෙ උඩ වීදුරුව සහ එයා උඩ යන එක තප්පරයකින් 4න් 1කට අඩු කාලයකින් වෙනවා. ඒත් එක්කම එයා උඩ විසි වෙන වේගය යානයේ වේගය මෙන් 10 ගුණයකට වැඩි එහෙම වෙන්නෙ රඩර් එක ඇවිත් එයාගෙ පිටේ වැදිල එයාට වෙන හානිය නවත්තන්න ඒ යන වේගය නිසා එයාට කම්පනයට සිහිය නැති වෙනවා පැරශූටය දිග හැරෙන එක එයා වතුරට වැටුනොත් එයාර් බෑග් ඇවිත් එයා පාවෙන එක එයාගෙ gps ඔක්කොම ස්වයංක්‍රීයව සිදුවෙන්නෙ
@arunalujayanith
3 ай бұрын
Eka tikak sankiirna karanawak 🤐
@Manuja_rathnayake
Жыл бұрын
මගී ගුවන් යානයක ඉන්න ගුවන් නියමුවෙකුට කිසිම විදියකින් ගුවන් යානට උඩ තියනවකොට ගුවන් යානයෙන් එලියට එන්න බෑ.ඒ හැකියාව තියෙන්නේ ප්‍රහාරක ගුවන් නියමුවන්ට විතරයි.එයාලටත් ලොකු උසකදි ඒක කරන්න බෑ,වානිජ ගුවන් නියමුවෙකුට පොඩි උසකදිවත් ප්ලේන් එකෙන් පිටවෙන්න හැකියාවක් නෑ.ජනේලෙන් පයින්න පුලුවන්නේ කියලා කියන්න එපා.එහෙම කරන්න බෑ මොකද අඩි 5000ක් වගේ පහළින් ගුවන් යානය ගියත් සැලකියයුතු වේගයකින් යනවා සහ ප්‍රහාරක ගුවන් යානයක වගේ නෙවෙයි මගී ගුවන් යානයක දෙපැත්තෙම විශාල එන්ජින් දෙකක් ක්‍රියාත්මක වෙනවා.එහෙම එලියට පැන්නොත් වෙන දේ දැන් පැහැදිලියිනේ
@vimu839
Жыл бұрын
කටහඩ අහන්න ඕනෙ කිය කිය මෙතන උඩ පනින්න එපා ඒක ඒ අයියගෙ පිණ.... කියන දේ ඔලුවට දා ගනිල්ලා 😂💔
@Tharudil1-2
Жыл бұрын
හ්ම්ම් ❤😮 ලස්සනයි
@clarkkent-8411
Жыл бұрын
Pina neme bn auto tune
@Helasiri
Жыл бұрын
තවත් සුපිරි වීඩියෝ එකක්. බොහොම ස්තුතියි විශ්ම 🌎... ❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐🌎
@palithadissanayaka8759
Жыл бұрын
අපි නොදන්නා දෙවල් කිපයක්ම දැනගත්තා ගොඩක් ස්තුතියි
@DassaModZ_2
Жыл бұрын
විශ්ම ලෝකයට ආදරේ කරන්න ප්‍රධාන හේතුවක් මෙ පැහැදිලි කටහඬ ❤❤🤟
@wasanaboxing
Жыл бұрын
ලස්සනයි වගේම වැදගත් වීඩියෝ එකක් ❤
@Tharudil1-2
Жыл бұрын
❤❤ අනිත් චැනල් වලින් මේක වෙනස් වෙන්නෙ මෙකෙ ඇත්ත දෙවල් කියන්නෙ හොයල බලල 😮❤
@SLvishwa9999
Жыл бұрын
ආසම කටහඩ❤🖤🥺
@samandissanayake2744
Жыл бұрын
වැදගත් ඔබට ස්තුතිය...
@mis_nixie
Жыл бұрын
අදත් මරු 😁❤...
@buddikavithanage
Жыл бұрын
Cokpit එකේ දොර අරින්න පුලුවන් pilotට විතරයි ,identify කරගන්න 📷 තියෙනවා ,passenger aircraft වලින් පනින්න බෑ එහෙම වෙලත් නැ,අනික ඒවායේ parishute නෑ ,jet ok,මේ සෑම දෙයම icao rules වලට අනුකූලව තමයි හදලා තියෙන්නේ .
@kkumaraanilantha5806
Жыл бұрын
සුපුරුදු කටහඬ ❤❤
@0wassana0
Жыл бұрын
විශ්ම ලෝකය හොයාගෙන දෙන දෙවල් වල සත්‍යය තාවය නමි වටිනවා 🌸❤
@kaysfenando6697
Жыл бұрын
Such a great video 😍❤ thank you soooooooo much 👊
@sumithperera6174
5 ай бұрын
8.55 අඩේ ඒවුනාට මම ගිහින් තියෙනවනෙ 😮😮😮 2017 අවුරුද්දෙ ද කොහෙද මට මතක විදිහට 😮😒😒
@supunchandana9711
Жыл бұрын
ඡෙටි එකක් පදින්න ආසයි ඔය හැම නීතියකටම යටත් වෙන්නත් පුළුවන් ❤ නිති දාල තියෙන්නෙ කාගෙ කාගෙත් ආරක්ෂාවටනෙ ඉතිං..❤
@rsmfernando
Жыл бұрын
Thanks for the clear confident explanation. would have been complete if you explained, in short, the role of the 2 pilots "Pilot flying and pilot monitoring" and which side seat the captain or senior pilot occupies. Cheers.
@nandenande8253
Жыл бұрын
supiri.kattawak..obatatt..guwan..gattawan.sematatt.kisidu.karadarayak.nowewa.deergauwewa
@jessicaranathunga
Жыл бұрын
Thank you. ❤ ❤
@SLMilitary_Aviationist
Жыл бұрын
Fighter pilot කෙනෙක්ට Jet එකෙන් ඉජෙක්ට් වෙන්න පුලුවන් ඉන්කමින් මිසයිල් එකකට දාන්න flares out වෙල කරගන්නම නැති වෙලාවකදි විතරයි ,එතකොට් ජොබ් එක නැතිවෙන්නෙ නෑ,ඒත් ආතල් එකට වගෙ eject උනොත් ජොබ් එකත් නෑ,නඩු කියලා වන්දි ගෙවන්නත් වෙනවා
@oliviaferandes4297
Жыл бұрын
අද background music එක හරිම ලස්සනයි ඒක තව ටිකක් වැඩි කරන්නකො 😍
@oliviaferandes4297
Жыл бұрын
@@Senithadewsad123 තමුසෙට අසහනේද ඕයි ඔල්ලෙවලුත් ෆේල්ද කොහෙද 😡
@Tharudil1-2
Жыл бұрын
@@Senithadewsad123🤣🤣🤣 මොනාද මෙ වෙන්නෙ
@becareful-mw1pl
Жыл бұрын
@@Senithadewsad123ඔලිවියාගෙ කුක්කු තිතයි කියලා හිත හදා ගනින් බන් 😂
@romesh.wijetunge
Жыл бұрын
මම දන්න පයිලට් කෙනෙක් හිටියා ආයේ එකසිය ගානට ඇරලා එන්නේ..මගදී එයාලට කලින් ආපු ප්ලේන් එහෙමත් ඕවර්ටේක් කරන් එන්නේ.ඒක නිසා එයා එලවන ප්ලේන් එකේම එන්න කැමති පැසෙන්ජර්ස්ලා ඉන්නවා.එයාහොස්ටර්ස්ලත් කැමති එයාගේ ප්ලේන් එකේ වැඩකරන්න,කලින් ගෙදර යන්න පුලුවන්නේ.
@tharusharathnayaka6533
Жыл бұрын
4:17
@kavishkanirvan6584
Жыл бұрын
Cillian murphy ගැන video එකක් ගේන්න කො ... | 😎 ° 💖💞 °
@Deshan_Widarshana
Жыл бұрын
අම්පාරෙ අපි ☺️💗
@ElephantSoul
Жыл бұрын
කටහඬේ වෙනස මනසට බලපාන්නේ මට විතරද
@hiru___
Жыл бұрын
Ow🤣
@chandimawejerathna4061
Жыл бұрын
Clear voice ❤️❤️❤️❤️
@lahirusandaruwan7933
Жыл бұрын
ප්‍ර්‍රංශය ගැන vedio එකක් කරන්නකෝ..
@thevideo.12
Жыл бұрын
0:37 1st comment 🎉🎉🎉
@RrfhjjbCvvbb-rb2sl
Жыл бұрын
Notification apu gaman balanna apu aya me peththta❤
@prabhashbhagya2422
Жыл бұрын
Aoto pilot mood එක ගැන පොඩි විස්තයක් ඔනි
@weerasingheuyangodage6919
Жыл бұрын
Air hoster kenek wenn kamethi aya me paththet❤❤😊😊
@kavindagihan
Жыл бұрын
Good one🎉❤
@Kalanax_x
Жыл бұрын
1st me🙏
@thilinisandaruwani4343
Жыл бұрын
Mn kamathi ගුවන් niyamuwek wnna ath bayai😊
@gunawardanathilinikawshaly894
Жыл бұрын
Wow
@asangamendis6105
Жыл бұрын
ලංකාවේනම් පෙර දවසේ කුඩු ගහලා පසුවදා ගුවන් ගමනට යන ලංකාවේ සමහර නියමුවන් ඉන්නවා හොයලා බලන්න 😁
@ramaniperera6801
Жыл бұрын
උඩුගුවනෙ උපදින දරැවන්ට පුරවැසි බාවය ලැබෙන්න කුමන රටෙද එහෙම නැත්තමි ඔනම රටක පුරවැසියකු විමද .මෙ ගැන පවසන්න
@rapcranasinghe3152
Жыл бұрын
ආදාළ ගුවන් කලාපය අයත් රටට ..
@tharushalakmal7
Жыл бұрын
Polgor sisters ගැන විඩියෝ එකක් කරන්නකෝ...
@Imasha_Welivita
Жыл бұрын
පොඩි කාලෙ ඉදන් මගෙ එකම හීනෙ😍
@clarencefernando8268
11 ай бұрын
Passengers ල flight mode danne ona ai? Passenger late loketh ekke communicate kerane kisime kremeyak nadde?
@dilmusicsl6338
Жыл бұрын
යකෝ ඔ්කෙන් පැනලා කුලී වැඩක් කලත් මොකේ අැතුලෙ ඉදල මැරෙන්නැතුව.😅
@rathnayaka4627
Жыл бұрын
thank you
@RrfhjjbCvvbb-rb2sl
Жыл бұрын
1st
@Isuru_Jeewapriya
Жыл бұрын
🤗👌❤️
@nalinsd1270
Жыл бұрын
excellent
@gihanbathiya7878
Жыл бұрын
😀👍
@donpathirana7804
Жыл бұрын
Wow......!👍👏
@geethikagamage2712
Жыл бұрын
ගුවන් නියමුවන් ට වාහන පදින්න තහනම්....මේක ඇත්තද
@anuruddhaindikaparanavitha6546
Жыл бұрын
බොරු. ඉන්දික අයිය කාර් එකේ වැඩට යන්නෙ.
@isurupradeep1713
Жыл бұрын
නැවේ කැප්ටන් video එකක්
@sankasandew9067
Жыл бұрын
My dream ❤️
@amithachandima3318
Жыл бұрын
Pilot ලා air hostess ලාට කොටනවා කියන කතාව ඇත්තද?
@Asank6969
Жыл бұрын
Still have can save his life at the last moments If crashes he will lose his job and the life both😅😅😅😅
@SNR632
Жыл бұрын
❤❤❤
@chamithrasanjana8960
Жыл бұрын
Fire fighters la ganath kiyanoooo❤❤❤
@ravindradullewa7176
Жыл бұрын
මේ ලෝකේ pilot කෙනෙකුට තියෙන ගැම්ම වෙන කිසිම job එකක නෑ world top best job in pilot මේක හරී කියල කියන අය පැත්තකට
@PathumShanaka-qc7fh
Ай бұрын
Ha ha 😂😂😂
@wageeshamendis
Жыл бұрын
Spects use krn ayata pilot kenek wenna berid, reply plz 🥺
@sumithprasantha9867
Жыл бұрын
me pilot kenekge sallery eka kiyada ?
@amilanuwan6014
Жыл бұрын
💗💗💗😍😍😍 ජය 😍😍😍💗💗💗
@anuruddhaindikaparanavitha6546
Жыл бұрын
නියමු කුටියට පිටස්තර අය ඇතුල් වීම තහනම් වෙන්නෙ 9/11 ප්‍රහාරයෙන් පස්සෙ.
@SamanKumara-ed3uh
Жыл бұрын
Ok
@S.S.Weerasinghe2878
Жыл бұрын
🤟❤😌
@chandiweerakoon3
Жыл бұрын
👌❤️❤️
@sahanabisheka3786
Жыл бұрын
SCP 173 gana video ekak one
@legendff3993
Жыл бұрын
උනුවතුර වලට ඇල් වතුර කවලවම් කරලා බොන්න හොද නෑ කියන්නෙ ඇයි අයියෙ 🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄
@sachindramihindukula9208
Жыл бұрын
Math pilot kenek ..oya katha okkoma atta...kihipa warayak mata welath tiyenawa...hina pena eka mata epawela tiyenne ekai...
@beautyofnature.360
Жыл бұрын
ගුවන් සේවිකාවක් වෙන්න කැමති අය කෝ 😂
@romesh.wijetunge
Жыл бұрын
පයිලට්ලට අල්ලන්න පුලුවන්
@djdon3582
Жыл бұрын
Topic eka wenas ne bro eject eject eject
@sachinihansamali2345
Жыл бұрын
ගුවන් නියමුවෙක් එක්ක විවාහ වෙන්න ආස අය කෝ බලන්න ❤
@ishanmadushanka3709
Жыл бұрын
gold digger 🤢
@Pako.ttuu_
Жыл бұрын
උන් උබලව බදීන්නෑ,ලොකු තැන් වලින් බදින්නේ😂
@oliviaferandes4297
Жыл бұрын
@@Pako.ttuu_ අපිත් කැමතියි doctors ලා engineer ලා එක්ක විවාහ වෙන්න
@ishanmadushanka3709
Жыл бұрын
@@oliviaferandes4297 හේතුව සල්ලිද ??
@Tharudil1-2
Жыл бұрын
@@ishanmadushanka3709ගත්කම සල්ලි තමයි 🥲💪 උබ හිතුවද කුඩ්ඩො ගන්ජ කාරරො අපතයො බදින්න අපි කැමති කියල 😅😂
@nagoz
Жыл бұрын
අයියා Video හදන්න Use කරන Sources මොනාද
@indikasanjeewa7323
Жыл бұрын
MD tomato
@saraar2464
Жыл бұрын
😢
@PramudyNidarsha-dk7eo
Жыл бұрын
මේ වීඩීයෝ එක කලින් ඔයාල දාල තියෙනවනෙ.මේ චනල් එකේ
@isururavishan1886
Жыл бұрын
Praharak guwan niyamuwo gan kiuwe podi tikakne...
@chandimajayarathna2650
Жыл бұрын
අද වීඩියෝ එකත් නිමයි
@Gaganayaka
Жыл бұрын
මම දන්න දෙයක් තමා ගුවන් නියමුවන්ගෙ මුන මැද නහයකුත් තියනව නහෙ හිල් දෙක්කුත් තියනව කියන එක 😂
@becareful-mw1pl
Жыл бұрын
පුකේ තට්ටම් මැද්දෙන් පුංචි හිලකුත් තියෙනවා මට මතක විදිහට😂
@Gaganayaka
Жыл бұрын
@@becareful-mw1pl නෑ උබට පුකෙ හිලක් නෙවෙනෙ තියෙන්නෙ වලක් නෙද 🤣👍
@xgamer660
Жыл бұрын
@@becareful-mw1pl කාන්තා ගුවන් නියමුවරියන්ටනම් තට්ටම් දෙක මැදින් හිල් දෙකක් තියෙනවා
@charakaamayantha_ca9784
Жыл бұрын
fighter jet eka gana thubnail dala thbbta e gana thynne anthimta 😒
@misterj7314
Жыл бұрын
Ddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddd
@SLMilitary_Aviationist
Жыл бұрын
Fighter pilot කෙනෙක්ට Jet එකෙන් ඉජෙක්ට් වෙන්න පුලුවන් ඉන්කමින් මිසයිල් එකකට දාන්න flares out වෙල කරගන්නම නැති වෙලාවකදි විතරයි ,එතකොට් ජොබ් එක නැතිවෙන්නෙ නෑ,ඒත් ආතල් එකට වගෙ eject උනොත් ජොබ් එකත් නෑ,නඩු කියලා වන්දි ගෙවන්නත් වෙනවා
@luckylad2
Жыл бұрын
❤❤
@Supuninethmi2433
Жыл бұрын
❤
@LakminiAbeykoonPathiraja1991
Жыл бұрын
❤
@PradeepPerera-i6r
21 минут бұрын
❤
10:09
අඩි 25000ක් ඉහළ අහසේදී මේ ගුවන් යානයේ ඉන්ධන ඉවර වෙනවා - ගුවන් නියමුවන් සිදුකල දේ |Gimli Glider Story
Wishma Lokaya
Рет қаралды 257 М.
11:00
ලෝකේ ලස්සනම ගුවන් සේවිකාවන් ඉන්න Emirates ගුවන් සමාගම ගැන පිස්සු හැදෙන දේවල් 10ක්| Emirates Airlines
Wishma Lokaya
Рет қаралды 139 М.
00:37
BD556+ Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
LKCJ
Рет қаралды 187 МЛН
00:22
How Many Balloons To Make A Store Fly?
MrBeast
Рет қаралды 190 МЛН
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 12 МЛН
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН
8:21
ඊශ්‍රායල හමුදා සිරියාවට පහර දෙයි. ආයුද ගබඩා නෞකා සියල්ල විනාශ කරයි | Why is Israel attacking Syria?
Wishma Lokaya
Рет қаралды 2,5 М.
9:19
ටයිටන් සබ්මැරීනය හා ටයිටැනික් නැව අවට මිනිස් අවශේෂ හමු නොවෙන්නේ ඇයි ? | Why No People Found In Titan
Wishma Lokaya
Рет қаралды 685 М.
12:44
අතුරුදන් වුණු මැලේසියා MH 370 යානය පිටසක්වල ග්‍රහණයට හසු වුණා ද? ශ්‍රී ලංකාව දෙසිනුත් හෝඩුවාවක් !
Wishma Lokaya
Рет қаралды 64 М.
10:09
මුළු ලෝකෙම තියෙන න්‍යෂ්ඨික අවි එකම වෙලාවක පිපුරුණොත් සිද්ධ වෙන භයානක දේ මෙන්න
Wishma Lokaya
Рет қаралды 34 М.
2:59
රටේ ඉන්ධන හිඟයක් ඇති වෙයිද ? තෙල් සංස්ථාවේ සභාපති රටට ඇත්ත කියයි
Ada Derana
Рет қаралды 23 М.
12:49
අඩි 24000ක් ඉහල අහසේදී මේ ගුවන් යානයේ වල්ගය ගැලවිලා යනවා- ඉන්පසු සිදුවූ දේ |Japan Airlines Flight123
Wishma Lokaya
Рет қаралды 62 М.
10:43
ලෝකයේ ලොකුම මඟී නෞකාව ඇතුලේ ජීවිතය මොන තරම් සුපිරිද කියල දන්නවද? | The world's largest cruise ship.
Wishma Lokaya
Рет қаралды 187 М.
10:11
ගේන්න කතානායක විශ්වාසභංගේ!-වසන්ත මාධ්‍යට ගැම්මට කියයි.අනික් ඒවා ගැන අහද්දීත් සජබට සැර කතාවක්
The Life Traveler
Рет қаралды 5 М.
11:23
එස්කිමෝ වරුන්ගේ ඉතා අසාමාන්‍ය ලිංගික ජීවිතය ගැන අහලා තියෙනවද ? | Traditional Lifestyles of the Inuit
Wishma Lokaya
Рет қаралды 449 М.
14:02
1986 ලංකාවට ආපු මිනි සුනාමිය ගැන පිස්සු හැදෙන දේවල් 10ක් | Story of Upper Kotmale Hydropower Project
Wishma Lokaya
Рет қаралды 33 М.
00:37
BD556+ Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
LKCJ
Рет қаралды 187 МЛН