KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
නාසා ආයතනය සඳ ගමන් නවත්තන්න හේතු වුණු කරුණු 8 ක් | Why nobody has visited the moon in 50 years
12:01
1955 වසරේ අතුරුදහන් වූ ගුවන් යානය වසර 37කට පසු යලි මතු වෙයි | The Curious Case Of Pan Am Flight 914
11:07
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Жездуха 42-серия
29:26
Warning ⚠️ | GARTEN OF BANBAN OPEN DOOR | GH'S ANIMATION
0:11
Какой я клей? | CLEX #shorts
0:59
අතුරුදන් වුණු මැලේසියා MH 370 යානය පිටසක්වල ග්‍රහණයට හසු වුණා ද? ශ්‍රී ලංකාව දෙසිනුත් හෝඩුවාවක් !
Рет қаралды 81,845
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,5 МЛН
Wishma Lokaya
Күн бұрын
Пікірлер: 107
@kaveendratharupathi2037
6 ай бұрын
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
@ShsiskxkdShhihhjug
4 күн бұрын
2024/12/21, දවසේ නිව්ස්වලට ගියා මැලෙසියව ආයෙත් හොයන්න පටන් අරන්
@arunanishantha4171
4 күн бұрын
මමත් දැක්කා😊😊
@garyson81
6 ай бұрын
Mentour pilot කියල page එකක් තියෙනවා.. ඒක කරන pilot මේක ගැන පට්ට video එකක් දාල තිබුනා.
@ThinethThathsara-he3by
6 ай бұрын
මරු අයියෙ වීඩියෝ එක 👍👍👍👍👍👍👍👍👍
@thegamerzone-h3r
6 ай бұрын
Good Video.
@RashmiThakshila-d1w
2 ай бұрын
සුපිරි විඩියෝ එක අැ
@ramithrathnayaka8551
6 ай бұрын
වට්ටවලා වෙන තැනක හෙව්වා
@clarkkent-8411
6 ай бұрын
Ai wattanne
@ramithrathnayaka8551
6 ай бұрын
@@clarkkent-8411 ඇමරිකන් අදිතාක්ශනික උපාන්ග කිහිපයක් Black markert එකෙන් අරන් චීනයට දෙන්න සැලසුමක් කරල තිබ්බා Saterllights එක්ක Direct communication කරන්න පුලුවන් Devices එවකට තිබුනු තාක්ශනය අනුව AI technologies ඒවගේ තිබිලා තියනවා ඒක නිසා ඕක වැට්ටුවා කියල කතාවක් තියනව මේව උපකල්පන විතරයි. වැටිච්ච තැන හොයාගත්තනම් ඕක හොයාගන්න පුලුවන් නමුත් තාම බැරි උන එකෙන්නම් ඒක තවුරු වෙනවා.අනික යානයේ ඉන්දන අවසන් ඌ පසුවත් ඔය Jet එකෙන් handshake sigal ekak ඇවිත් තියනවා එතකොට Maleshian වෙලාවෙන් 8:19 am පැය 8 යනකම් ඒක කොහෙද ගියේ. හොයන්න පටන් ගත්ත ප්‍රදේශය ගැන දල අදහසක් ලබාගත්තේ 7:23 ට ආපු handshake එකෙන්.තව එකක් විටක ඔය Jet එක අඩි 45000 උඩ තියනවා තව වෙලාවක අඩි 5000 ක් වෙනවා මේව වෙනවනම් වෙන්න තියෙන්බේ එකම හේතුවක් නිසා Auto pilot එක පිස්සු නටනවා. හැබැයි එහෙම වෙන්න කිසිම හැකියාවක් නැ. අර නැති උන France එකේ නම් උනේ කුනාටුවකට අහුවෙලා Auto pilot sensors වල ICE බැදුනා. හැබැයි Malashian jet එකට එහෙම දෙයක් වෙන්න කිසිම අවස්තාවක් නෑ
@minura1
6 ай бұрын
Wattala hoyanna puke amarauwak na habai
@ramithrathnayaka8551
6 ай бұрын
@@minura1 වෙනතැනක
@manojsandaruwan2110
6 ай бұрын
තියෙනවා @@minura1
@PraveenZV
6 ай бұрын
ඕක ආය හොයන්න පටන් ගත්ත මේ අවුරැද්දේ.මුල. එක දන්නේ නැද්ද?
@Lumbini-cz4zx
4 ай бұрын
💙💙💙
@Banukanupur387
6 ай бұрын
Sushant singh ගෙ video එකක් ඕනේ ❤
@Kazun6188
6 ай бұрын
දේශපාලන කේස් එකක් තිබිලා පයිලට්ගේ හිතවතෙක් හිරේ දාලා ඔකට පලි ගැනීමක් කියනවා .
@pradeepkumara5292
6 ай бұрын
🤘💖
@dunith305
6 ай бұрын
👍👍👍👍👍👍
@ConfusedElephant-qm8re
6 ай бұрын
මැදමුලන පැත්තේ බැලුව නම් හරි
@Nilanthiabewardhana-vz8sl
6 ай бұрын
ඔක්කොම කුනු බේරේ වැවේ කිව්වාලු
@RuwanJanaprasada
3 күн бұрын
😂😂😂
@janithchanuka5023
6 ай бұрын
Gg😮😅 5:09 😮
@ramithrathnayaka8551
6 ай бұрын
නෑ නේ
@iduwarafire3642
6 ай бұрын
මහින්ද මහත්තයා උස්සලා ඇත්තේ
@hashihashi5674
6 ай бұрын
plane 1a tiyenne north korea wala dewaleka wada karana mage yaluwek kiwe deiyo kapuwath1a kiyanawa mu horen ahagena idala kaputath deviyo kiwalu kath 1a wath kiyanna eypama kiwalu kaputh meka lokayata kiyanna bariwa aette deviyo kopawewi kiyala
@harshanakaluaggala5755
6 ай бұрын
❤
@ramithrathnayaka8551
6 ай бұрын
පැය 60 ක් වැරදි පැය 6 ක් වෙන්න ඇති
@Sudesh_Wickramasooriya
5 ай бұрын
මට නම් හිතෙන්නෙ sudden Oxygen නැතිවීමක් වෙන්න ඇති හැමෝම මැරුනට්ස් පස්සෙ යානය fuel ඉවර වෙනකන් ගිහින් ඔස්ට්‍රේලියාව ඇන්ටාටිකාව අතර තැනකට වැටුනා ඕක හොයනවා කියන්නෙ වැලිගොඩේ අල්පෙනෙත්තක් හොයනවා වගේ අමාරු වැඩක්.
@darkatomgaming541
6 ай бұрын
යානය හයිජැක් කරන්න ඇති නියමුවො කියන දේවල් කරන්න කැමති නොවෙන්න ඇති ඊටපස්සෙ උන් දෙන්නව මරල දාන්න ඇති . ඔටෝපයිලට් එකේ ගිහින් යානෙ කඩන් වැටෙන්න ඇති.
@JhonySings-x8d
2 ай бұрын
මම දන්නවා මොකද වුනේ කියලා
@upulshantha3666
6 ай бұрын
පිටසක්වල ජීවින් කියලා එහෙම කව්රුත් වැ. දේවදුතයොනම් ඉන්නවා
@Methnuwann001
6 ай бұрын
කොහොමද නෑ කියන්නේ 🥴
@sumithruwanpura3295
6 ай бұрын
මහින්දගේ වැඩ තමයි😂
@rtv7092
6 ай бұрын
කොටස් හම්බුනා නේද
@dilshanjeju7414
6 ай бұрын
😮😮😮Maru
@Yyypppuur
6 ай бұрын
පිටසක්වල පකක් නෑ චීන විද්යාඥයන් 12ක් සමග. එම යානය දියාර්ගෝ ගරසියා කදවුරට පැහැරගෙන ගියා
@mrblackbeardofficial
6 ай бұрын
එත්කොට ඔයා පිටසක්වල ජීවීන් විශ්වාස කරන්නෙ නැද්ද
@Murata_Himeko-HI3
6 ай бұрын
😂😂@@redshiftlk7652
@rangadwikkramaarchchi8232
6 ай бұрын
පැය 60ක් ලෝකෙ වටේම යනවද.. දන්න තරමින් එච්චර වෙලා යන්නේ නෑනෙ
@sampathsamaranayake4549
6 ай бұрын
Dan video kisima රසවත් බවක් na සුපුරුදු voice eka දෙන්න plz 🙁🙁🙁
@RoshanRodrigo91
6 ай бұрын
උබට කටහඩවල් අහන ලෙඩේ තියෙනවා නම් අහන්න ඕනෙ නම් youtube එකේ ඉස්සර super star වැඩසටහන් තියෙනවා..... ඒවා බලපන් උබ
@sriyanimanel8796
6 ай бұрын
😂😂👍@@RoshanRodrigo91
@ලබ්බා-ට8ප
6 ай бұрын
හද පෙන්නද්දි හද දිහා බලපන් ඇගිල්ලෙ දිග පලල නොබල
@SubashiniJayasundara
6 ай бұрын
😂😂😂😂
@sankavidanageofficial5138
6 ай бұрын
සාපේක්ෂව මේ voice එක සෑහෙන්න හොඳයි. මේකෙ උන්ට සයිකො 😂
@dhanushka6834
6 ай бұрын
එකපාරට ආය ඇවිත් බාන්න ඔන දැන්😮
@INF_ZYROX_
2 ай бұрын
එහෙම සීන් එකක් උනා වෙන ප්ලේන් එකක්
@WedikkaraSampathSilva
6 ай бұрын
පැය 60 ක් 😀😄. ගමනට යන්නේ පැය 6 හමාරයි (6.30)
@SadiGaming14
6 ай бұрын
1st view 1st like 1st comment mokak hari gift ekk oniii❤
@slmartino8358
6 ай бұрын
api movie vala time travl see dakkata okata une e vage deyak wenna berida
@tarushhashen
6 ай бұрын
1st
@sihththiaysha8311
Ай бұрын
Math okakak dakka mama 5 wasare (2023)
@Astrogregary
6 ай бұрын
That day , 3.00 clock morning , Galle valata udin pahalin plain ekak giya. Minissu kaa gasana sound ekakuth Asuna.
@Astrogregary
6 ай бұрын
That day, mama fb ekata post ekak damma. Galle , srilankavata udin giya kiyala. Kauruwath ganan gatthe naha.
@dilhararajaguru3028
6 ай бұрын
Even now. Kawuruth gann gththe na neda😢😮
@desmondgamage4647
11 күн бұрын
😂❤@@dilhararajaguru3028
@Bimalpasindu
4 күн бұрын
ඔයා කොහෙද ඉන්නේ 🙄@@Astrogregary
@TharinduHirushan-vm9ck
23 күн бұрын
9
@hasalaanuranga6686
6 ай бұрын
Air crash ganama danna
@dhilanramesh8614
6 ай бұрын
බොයින් ගුවන් යානා ගොඩබිමේ ඉදලා remote control කරන්න ඇමරිකාවට පුලුවන්....ඔය ගුවන් යානය ගැන ප්‍රසිද්ද රහසක් තියනවා, ඉන්දියන් සාගරයට අයත් ඇමරිකානු දූපතක් වන දියගොග්ලාසියා දූපතට MH370 පැහැරගෙන ගෙනිච්චා කියලා....ඔය හැම දේම මැලේසියානු ආන්ඩුව දන්නවා....
@Senadheerage
6 ай бұрын
මම ඒ දවස්වලම මැලේසියා ටුවර් එකක් ගියා හරිම බයෙන් ගියේ malindo air line එකේ...
@Kazun6188
6 ай бұрын
ඒත් ඇතුලෙන් රේඩාර් පද්ධතිය අක්‍රීය කලේ කොහොමද ..
@rangalakmal9704
6 ай бұрын
Xxx
@samithliyanage51
6 ай бұрын
Remote control 😂 ehema karanna baa kohomawath.. godak welaawata pilot lath meeka highjack karaa num eekata sambannda wenna oona.. meeka godak durata clash ekak wenna puluwan
@Sudesh_Wickramasooriya
5 ай бұрын
🤣🤣🤣🤣
@Dreamvehicles699
6 ай бұрын
මේ කටහඩ අහලම අප්පිරියයි 😐
@zhenzhen999
6 ай бұрын
@Harakkataa😂
@wimalrajapaksha890
3 күн бұрын
A kale news thibuna poilet ge loku prasna thibuna a nisa ohu visin mageenvath maragena muhude gamburu thanakata plane eka damma kiyala. A nisa plane eka kelinma muhudu pathulata ma giya ehemama minee tikath ekka thavamath athi
@mycf6
6 ай бұрын
Meeke giya minissunata ammohhh !!!
@SusaliDilhari
6 ай бұрын
Crashed by UFO
@asiavidoez8659
6 ай бұрын
Google map eke Cambodia wala loku kaleka flight eka pennanawa kylath kalin kyla tibba expert kenek 😃🤔
@kawshaljayawardhana6555
6 ай бұрын
Ape garaj eke tiyenawa ✈️ eka 😂
@Peace-mx1rz
6 ай бұрын
අහූඋනත් අපිට මොකද
@sudanthamanchanayake910
6 ай бұрын
ඔය සැටලයිට් වලින් ඕක බලන්න බැරිද හැමතිස්සේම හොයනවා දෙවන ලෝක යුද්ධටත් එහා කාලේ වගේ
@KusumKularathne-ct1ru
4 ай бұрын
අයියේ අද මන් දැක්කා නිකම් ලයිට් තුනක් එක පේලියට යනවා රෑ අහසේ තමයි ඒ නම් පිටසක්වල ජීවින්ද දන්නෑ නැත් නම් චන්ද්‍රිකාවක් ද දන්නෑ
@erandavajirakumara
22 сағат бұрын
Star light
@kalpaudara7693
6 ай бұрын
මාලිමාවේ ජෙප්පන්ගේ වැඩක්❤
@wpenterprises-1
6 ай бұрын
Vishma lokaya issara mema na ?
@rohanchandana1619
6 ай бұрын
පැය හැටක් බඩගානවද ?
@thilijay8837
6 ай бұрын
Nodekka wage yanna epa 😡👍@Pesagaming16
@RoshanJanaka-do1zf
6 ай бұрын
.....
@maheshchathuranga7835
6 ай бұрын
පරන කටහඩ nedda
@prasadmadusanka-y9q
6 ай бұрын
Meke topic eka tynne nam aluth toraturu hambuna kiyala ea flight eka gana ea unata danna tikama tamai apahu ekatu karala boruwata views ganna video ekak hadala.
@yasassilva4557
6 ай бұрын
Balanna epa
@Saman-z2t
6 ай бұрын
මොන පකේ කටහඬක්ද මේ....කෝ කලින් තිබුණ සුපිරි කටහඬ....මේක නම් අහන් ඉන්න අප්පිරියයි...
@tharidudilashan8734
6 ай бұрын
Ahanna ba nan idhn pduve 😂
@Saman-z2t
6 ай бұрын
@@tharidudilashan8734 ඇයි මට අහන්න බැහැයි කිව්වාම තොගේ කිම්බ කහනවද😂😂
@shashikadilshan2701
6 ай бұрын
උබෙ ලැට් කටට වඩා මේ කටහඩ හොදයි 😂😂😂🤢
@zhenzhen999
6 ай бұрын
මොඩයො සෙට් එක හැමතැනම😂
@sunitalanka3102
6 ай бұрын
Moda heththa pitasakwala jeevin kiyals jathiyak ne
@yasassilva4557
6 ай бұрын
Uba dakkads
@muthumanika
6 ай бұрын
මට like 10k na
@Mahimahi-u9
6 ай бұрын
පුළුවන් නම් උබට dislike 100k denwa
@supunchamara1189
6 ай бұрын
❤
@aroshrathnayaka-pn7fq
6 ай бұрын
❤
@PradeepHemantha-u4r
14 күн бұрын
❤
12:01
නාසා ආයතනය සඳ ගමන් නවත්තන්න හේතු වුණු කරුණු 8 ක් | Why nobody has visited the moon in 50 years
Wishma Lokaya
Рет қаралды 820 М.
11:07
1955 වසරේ අතුරුදහන් වූ ගුවන් යානය වසර 37කට පසු යලි මතු වෙයි | The Curious Case Of Pan Am Flight 914
Wishma Lokaya
Рет қаралды 497 М.
0:14
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
Troom Oki Toki
Рет қаралды 50 МЛН
29:26
Жездуха 42-серия
Million Show
Рет қаралды 2,6 МЛН
0:11
Warning ⚠️ | GARTEN OF BANBAN OPEN DOOR | GH'S ANIMATION
GH'S
Рет қаралды 9 МЛН
0:59
Какой я клей? | CLEX #shorts
CLEX
Рет қаралды 1,9 МЛН
14:48
කපිතාන්වරුට ශාපයක් වුණු අභිරහස් නෞකාව | The mystery of Marry Celeste
Wishma Lokaya
Рет қаралды 370 М.
14:34
ඇලෙක්සැන්ඩර් ග්රැහැම් බෙල්ගේ කටහඩ අහලා තියෙනවද ? - දුර්ලභ වීඩියෝව මෙන්න | Alexander Graham Bell
Wishma Lokaya
Рет қаралды 52 М.
13:25
M H 370 | ලොවක් කම්පාකළ මැලේසියානු ගුවන් යානා අභිරහස | Malaysia Airlines Flight 370
Vidusara Online
Рет қаралды 87 М.
21:10
මැණික් දියමන්ති පුරවාගෙන ආ ගුවන් යානය සප්ත කන්‍යා කදුවැටියේ ගැටුනේ ඇයි | WANESA TV
WANESA TV
Рет қаралды 393 М.
13:25
M H 370 - දස වසරක අභිරහස - යානය පැහැර ගත්තාද ? විනාශ වුනාද ? පිටසක්වල ජීවීන් ගෙනිච්චද ? | Rupavahini
Rupavahini News
Рет қаралды 153 М.
19:54
Lakai Sikai - Bodime Naththal | ලකයි සිකයි - බෝඩිමේ නත්තල්
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 784 М.
12:10
අභ්‍යාවකාශයෙන් පෘථිවියට පතිත වුනු අමුතුම දේවල් | Most Terrifying Things That Fell From The Sky!
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 160 М.
20:41
🎬 MOON මෑන් : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
Movie Reviews - සිංහලෙන්
Рет қаралды 111 М.
42:15
CLUB වසන්ත බිරිදගේ ඒ බිහිසුනු අත්දැකීම ටැටූ දුලාන්ගේ සැලෝන් එකේ මල්මාලා හිස්ෆොටෝ ප්‍රේම් එල්ලලා
Sudaa Creation
Рет қаралды 279 М.
16:00
ලංකාවේ එකම තරු පහේ ත්‍රිවිල් එක - සුද්දෝ ලංකාවට එන්න කලින් බුක් කරන්නේ | 5 Star Tuk Tuk
Nilame
Рет қаралды 416 М.
0:14
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
Troom Oki Toki
Рет қаралды 50 МЛН