ලංකාවේ පලමු රැජිණ අනුලා දේවිය ගැන ඔබ කිසිදා නොඇසූ කතාව | Story of Sri Lankan Queen Anula Deviya

  Рет қаралды 295,251

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Story of sri lankan queen anula deviya

Пікірлер: 1 100
@kamalroshan5695
@kamalroshan5695 3 жыл бұрын
ස්තුතියි ...ඔබගේ විග්‍රහයට සියයට සියයක් ම එකගයි. අනුලා යනු දුක්ඛ දෝමනස්සයන් තනිව විදදරාගෙන පිරිමින්ගේ ආදිපත්‍යය හමුවේ දන නොනමු අතිශය වැදගත් චරිතයකි. ඇයට හිමිවියයුතු ගවුරවය දැන්වත් පිරිනමමු. නැවතත් ස්තුතියි .
@WarunaWirojana
@WarunaWirojana Жыл бұрын
A adahasata ekagi
@megastore9779
@megastore9779 18 сағат бұрын
Ane pala pala. Api okige nama sudda karanna ida thiyanne ne
@manulahasaranga6232
@manulahasaranga6232 3 жыл бұрын
අයියගේ voice එක තමා මගේ choice එක 😊ආදරෙයි ♥️♥️
@nethminawodhya876
@nethminawodhya876 3 жыл бұрын
අනුලා දේවියටත් ක්ලියෝපැට්‍රටත් මං මොහාන් රාජ් මඩවල සර්ගෙ රැජිණ පොත නිසා ගොඩක් ආස උනා....🥺
@kamalgunasekara5758
@kamalgunasekara5758 3 жыл бұрын
Ow ow maath godak kemati...ea potha nisa....
@nipunmax692
@nipunmax692 2 жыл бұрын
ඒත් පොතේ ඉන්න අනුලා දේවියයි ඉතිහාසේ ඉන්න අනුලා දේවියයි කියන්නෙ සම්පූර්නයෙන්ම වෙනස් චරිත දෙකක් ... පොතේ ඉන්න අනුලා ඇත්තෙන්ම ශ්‍රේෂ්ඨ කාන්තාවක් ඉතිහාසේ එක්ක බැලුවොත් මේ කතා මහ පැටලිලි සහගතයි...
@nadeekashiromi4193
@nadeekashiromi4193 2 жыл бұрын
Owww aththtama 😍
@kaushiiffernandoo997
@kaushiiffernandoo997 Жыл бұрын
මොහාන් රාජ්ගේ "රැජින" පොතේ අනුලා දේවියට නියම සාධාරණත්වය දීලා තියෙනවා, ආසියාතික රටක් විදියට අපි ඒ විදියටයි පිළිගන්න ඕනී, ඇයගේ චරිතය හංවඩු ගහනවට වඩා
@RenuNelum
@RenuNelum 5 ай бұрын
Hmmmm...harima lassanayi e potha...
@vinindudilaksha8107
@vinindudilaksha8107 3 жыл бұрын
අපිත් ඉස්කෝලෙන් ඉතිහාසය ගැන ඉගෙනගත්තට මෙච්චර දේවල් ගැන දැනන් ඉන්නෙ නෑ,තවත් මේ වගේම ලංකා ඉතිහාසය ගැන වීඩියෝ ඕනෙ.
@greenlazer2607
@greenlazer2607 3 жыл бұрын
විශ්ම ලෝකය ඔබට ගොඩාක් ස්තුතියි මේ විස්තර ගේනවට...... 🙏 මම මහාවංශය කියවලා තියෙනවා ඒත් ඔබ විස්තර කියන විදිහ හරිම ප්‍රියමනාපයි...... 👍👌💥💖
@chanduim8501
@chanduim8501 3 жыл бұрын
හැම රජෙක්ටම අන්තප්පුරයක් තිබුනා නම් රැජිනක් ඒකෙ අනිත් පැත්ත විදියට පිරිමි ඇසුරු කරන්න ඇති.
@කන්දපුකේසිරිදාස
@කන්දපුකේසිරිදාස 3 жыл бұрын
ඓහෙනම් ඇයි යකෝ මරන්නෙ... අනේ පලයන් වේසියන්ව සාදාරනිකරනය කරන්න එනවා
@පුෂ්පාකුමාරි-ඬ6ත
@පුෂ්පාකුමාරි-ඬ6ත 3 жыл бұрын
Chandu im aka weradi nene neda 😒.kemadasage maha akage namada mulinma thiyenne 😁 hitha ganna puluwan uta wasagama lebila thiyena hetiyen 🙄
@කන්දපුකේසිරිදාස
@කන්දපුකේසිරිදාස 3 жыл бұрын
@@පුෂ්පාකුමාරි-ඬ6ත ටිපර් වෙන්න ව්පා මන් කිව්වෙ බොරුනෙවේ නේ .. මරන්නෙ නැතුව ඔක්කොම එක්ක කම් සැප වින්දනම් ඉවරනෙ... මේ අවුරුදු ගානකට කලින් හිටපු රජිනක් වෙනුවෙන් මෙච්චර දුක් වෙනවා කියන්නෙ නිකන් වෙන්න බෑ..( තවත් අනුලා බිසවක්ද දන්නෙ නෑ🤣🤣🤣)
@chanduim8501
@chanduim8501 3 жыл бұрын
@@පුෂ්පාකුමාරි-ඬ6ත ඒ වගේ මානසික ලෙඩ්ඩු එක්ක කමෙන්ට් කරලා වැඩක් නෑ .ෆ්‍රොපයිල් නේම් එකෙන් හිතාගන්න පුලුවන් නි මෝඩකම .අසහනකාරයෝ අනේහ්
@පුෂ්පාකුමාරි-ඬ6ත
@පුෂ්පාකුමාරි-ඬ6ත 3 жыл бұрын
Kemadasa mahtya hariyata ethihasaya kiyawanna kiyala mama obata kiyanwa oya anith ayage comment balanna oyage comment akata පිළිතුරු thiyenawa ape ethihasaya boru karala විරුද්ධවාදීන් liwe pls karunakara ape සිංහල ජාතිය හෙලා දකින්න apaa 🙏 me lokenma හෙළ ජාතිය පිරිසිදු ...aka nethi kare paragethiyo mata kanagatui obath sinhalayek wela ape ethihasaya pahath karanwata
@demigodr7006
@demigodr7006 3 жыл бұрын
මහාවංසය මත ම අපේ සම්පූර්ණ ඉතිහාසය ම ගොඩනගන්න හදන එක නං ඇත්ටම මෝඩකමක්.. මහාවංසය ඇත්තටම දුටුගැමුණු රජතුමා වෙනුවෙන් ලියපු ප්‍රශස්තියක් හා සමයි.. වැඩි පරිච්ඡේද ප්‍රමාණයක් එතුමා වෙනුවෙන් වෙන් වෙලා තියෙන්නෙ. ඒක මහානාම හාමුදුරුවන් ගෙ වරදක් නෙවෙයි. ඒක වෙන්න ඇති අරමුණ. අපේ උගත්තු කියන අය ඒකෙන් ඉතිහාසය බලන එකයි වරද.. මට මතකයි ජැක්සන් ඇන්තනි මහතා කරපු රැජිනි දැක්ම වැඩසටහනේ දි අනුලා රැජිනට දීපු තැන සහ චරිතය. කාන්තාවක් රැජනක්වීම ඉවසන්ට බැරි පිරිසක ගේ විකෘතියක් ම වෙන්න ඕන.ඒ කතා.. ඇය එලෙස හෝ රාජ්‍යත්වය රැක ගත් රැජනක්.. පිරිමියකුම රජවෙන්න ඕන කියන එක නිසා ම ඇය කල් ගන්න.ඇති, අවසානයේ ඇයම රජ වෙන්න ඇති. අන්තඃපුර තියාගන රජවරුන් හිටිය, එතකොට ඒ රජවරුන් සල්ලාල නැ, ඒක සාමාන්‍ය දෙයක්. රැජිනක්.. පිරිමි ආශ්‍රය කරන.එක වේසකම.. ඉතිහාසය කොච්චර විකෘතියක් ද.. කුවේණි යකින්නක් කරලා, පරපුර පාවා දීපු හැතිරියක් කරලා කොහෙන්ද ආව පල් හොරෙක් රජෙක් කරා, ඌ අපේ රට පාලනය කරල ඌට රජකමට උදව් කරපු ගෑණිවයි උගෙම ළමයිවයි එළවපු එක හොඳයි, කාශ්‍යප රජතුමා පීතෘඝාතකයෙක් කලා, අනුලා රැජන ගණිකාවක් කලා, ශ්‍රී වික්‍රම රාජසිංහ මිනීමරුවෙක් කරා... එවන් අසිරිමත් ජාතියක් අපි...
@dumindanalaka6607
@dumindanalaka6607 2 жыл бұрын
Ape ඉතිහාසය සම්පූර්ණයෙන් වෙනස් කරලා තියෙන්නෙ
@Disna0608
@Disna0608 2 жыл бұрын
ඒකනම් ඇත්ත
@lifechange9328
@lifechange9328 2 жыл бұрын
දුටුගැමුණු රජතුම මැරුනෙ නගවංශික කාන්තා වක් රුවන් වැලිමහ සැය වදින්න අපු වෙලාවෙ බලෙන් ඔහුගෙ අශාව ඉටුකරගත්ත නිසා .එ කාන්තා වගෙ පියා දුන්නු වස වලින්.එත් මහවංශයෙ දුටුගැමුණු රජු දිව්‍ය ලොකෙ ගියා කියලා තියෙන්නෙ .දුටුගැමුණු රජු ට 1000කට අධික අන්තඃපුරයක් ඉදලා තියෙන්නෙ වා .එත් දිව්‍යලොකෙ ඉපදුනා කියලා මහවංශයෙ තියෙන්නෙ .එත් කාන්තාවක් රජ උනාම පරපුර්ශ සෙවනය කියලා අපාගත කරපු ඉතිහාසය ක් උරුම කරලා තියෙන්නෙ .
@sayuri.wickramasingha
@sayuri.wickramasingha 10 ай бұрын
Aththa aniwaren
@greentv9967
@greentv9967 9 ай бұрын
මහින්දව හොරෙක් කලා
@tharush4518
@tharush4518 3 жыл бұрын
Pandora ගැන විඩියො එකක් ඕනේ මොකද මේ වනවිට මුලු ලොකයේම අවදානය යොමුවෙලා තියන නිසා . විශ්ම ලොකයේ ඒ ගැන අපිට විඩියෝ එකක් ඕනේ .👍
@vidulaamalsha461
@vidulaamalsha461 3 жыл бұрын
මේකෙන් එකක් ඔනි
@ravindumadushan8454
@ravindumadushan8454 3 жыл бұрын
Ow ow
@imeshamadhuwanthi6155
@imeshamadhuwanthi6155 3 жыл бұрын
ඔයා කතා කරන විදියට අහන් ඉන්න ආසා හිතෙනවා තෑන්ක්ස් අයියේ මේ වගේ තොරතුරු කියනවට 😍❤️❤️
@Nim9592
@Nim9592 19 күн бұрын
ඇත්ත
@chamishanz3714
@chamishanz3714 3 жыл бұрын
මොහාන් රාජ් මඩවලගෙ "රැජිණ" පොත අනුලා බිසව ගැන දැනගන්න හොඳම පොතක්. කැලුම් වැලිගමගෙ පර්සෝනා පොතේ සෙලීනගෙ චරිතෙත් අනුලට සමානයි.
@mashik8497
@mashik8497 3 жыл бұрын
Thnq ane .math ek kywl bln one
@chamidutheekshana3184
@chamidutheekshana3184 3 жыл бұрын
'රැජිණ' පොතේ අනුලා බිසව ගැන කියලා තියෙන්නේ මීට වඩා ගොඩක් වෙනස් විදියට,ගොඩක් හොඳ ,රජවරු අයුතු ලෙස යොදාගෙන හිරිහැරයට ලක්වුනු කාන්තාවක් විදියට
@mashik8497
@mashik8497 3 жыл бұрын
@@chamidutheekshana3184 🤐
@shailaasal935
@shailaasal935 3 жыл бұрын
ඒක පොත ලියපු කෙනා අනුලා දේවිය ගැන හිතන විදිහ
@shailaasal935
@shailaasal935 3 жыл бұрын
ඒ පොතේ කියලා තියනව..ඇත්ත කතාව නොවෙයි මොහාන් රාජ් සර් ගෙ දැක්ම අනුලා බිසව ගැන..
@tharanisuranjana6043
@tharanisuranjana6043 Жыл бұрын
ඔයාගේන තර්ක වලට මං හරිම කැමති. හැමදේ ගැනම වෙනම කෝණයකින් ඔයා බලනවා.❤
@gunasekara3559
@gunasekara3559 3 жыл бұрын
හෙළයේ පළමු රැජින මෙන්ම ආසියාවේ පළමු රැජිණ 👸❤️
@thisulwickramarachchi2380
@thisulwickramarachchi2380 3 жыл бұрын
Pissuda aya nemey kuweni thamai palamuweni rajina
@fcksrilankagirlsidontlikes6730
@fcksrilankagirlsidontlikes6730 3 жыл бұрын
China 🇨🇳 number 1
@oliviasanchez4529
@oliviasanchez4529 2 жыл бұрын
@@thisulwickramarachchi2380 කවුද කියන්නෙ කුවේනි රැජිනක් උනා කියලා 😂💔
@jackmakinle1535
@jackmakinle1535 2 жыл бұрын
@@thisulwickramarachchi2380 කුවේණි රජ බිසවක් මිසක් රැජිනක් නෙවෙයි
@harisaraharisara7828
@harisaraharisara7828 2 жыл бұрын
ගිය සිය වස අග හරයෙ න ම් මන්නාරම පෙදෙසේ ය ක් රැ ජි න බ! ! ! එ යා වෙ නු වෙ න් ම මැැ සාංගික දානයක් දිි ලා එ දා ම මැැැ බෝ පුජාවෙ දි ත් ඒ අනුමෝදන් කර කරන ඉල්ලිම ඉටු කලාම . ත ව ත් ඒ වන් පින් අනුමෝ කල යුතු ම මැැ ය් ! ! ! නො කලො ත් පිනැැන්ස් කොම්පැනි වගේ තම ය් ! ! !
@dilakshishani65
@dilakshishani65 3 жыл бұрын
ඇත්ත්ටම අනුලා දේවිය ගැන මෙච්චර දෙයක් දැනගෙන හිටියේ නෑ..🤔👍👍👌👌💜️
@sahanhasaranga4355
@sahanhasaranga4355 3 жыл бұрын
තාම වීඩියෝ එකවත් බැලුවෙ නෑ නේද බොරු නොකිය ඉන්න 😂😂👌
@dilakshishani65
@dilakshishani65 3 жыл бұрын
@@sahanhasaranga4355 කොහොමත් බලනවනේ..😁බලන ගමන්..අවසාන ටික..
@sahanhasaranga4355
@sahanhasaranga4355 3 жыл бұрын
@@dilakshishani65 හා හා 😂👌
@Slmusikcrick
@Slmusikcrick 3 жыл бұрын
Mea video eke kiyana hamadeyakma aththa kiyala kohmada kiyanne
@dilakshishani65
@dilakshishani65 3 жыл бұрын
@@Slmusikcrick බොරු දායි කියලා හිතන්න බෑනේ sub ලා 1m ඉන්න channel එකක්නේ..🤔
@nelunikadevindi685
@nelunikadevindi685 Жыл бұрын
අනුලා දේවිය කාමදේනුවක් කියලා හන්වඩු ගැහුවේ ඒ කාලේ දැන් මේක බලලා ගොඩක් අය එයාව හන්වඩු ගහනවා බඩුව කියලා🥲එතකොට ඒ කාලේ අන්තපුරයට ගෑණු පන්සීයක් තියන් හිටපු රජවරු බෝධිසත්වයෝද වටේ යන බල්ලෝ මිසක්😂
@vihanganimsara1871
@vihanganimsara1871 3 жыл бұрын
නියම වීඩියෝ එකක් ❤️ චම්පික අයියගේ කටහඬත් නියමයි ❤️
@mpmovies8316
@mpmovies8316 3 жыл бұрын
සබ් එකක් දෙන්න
@ManojDivanka
@ManojDivanka 3 жыл бұрын
චම්පික නමේ අනිත් කෑල්ල මොකද්ද
@shardocat2
@shardocat2 3 жыл бұрын
Mama champika ayyagen ahuwa ee champika ayya nemee
@dumindhadissanayaka439
@dumindhadissanayaka439 3 жыл бұрын
Champika devinda.eyage thamai voice eka.eya api lokayo channel eketh voice karanwa.
@ManojDivanka
@ManojDivanka 3 жыл бұрын
@@dumindhadissanayaka439 thanz
@sajithbuddika8322
@sajithbuddika8322 3 жыл бұрын
අදත් ලස්සන ,වටිනා video එකක් ...ස්තුතිය ...
@isurushashi5075
@isurushashi5075 3 жыл бұрын
අනුලා දේවිය ගැන නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා. ස්තූතියි ඔබට. සුගලා දේවිය ගැනත් වීඩියෝ එකක් දාන්න.
@lahirudilshan9417
@lahirudilshan9417 3 жыл бұрын
අපෙ අතීත කතා ගොඩක් සිංහලයා විසින්ම විකුර්ති කරලා තියෙන්නෙ යූ ටියුබර් කෙනෙක් විදිහට ඒ හැම දෙගක් ගැනම හොදට හොයලා බලලා අපිට දැනගන්න හැම දේම දානවා.....මේක ගැන කතා ගොඩක් තිබ්බට අපි විශ්වාස කරන්නෙ ඔයා කියන කතාව ❤️❤️🔥
@forgirls7242
@forgirls7242 2 жыл бұрын
රැජින පොත කියවල තියන අය කො බලන්න❤️
@SweetBear547
@SweetBear547 Жыл бұрын
ඒකෙ තියෙන්නෙ වෙනම කතාවක් නෙ.. confused 😕
@NonimiKaweesha
@NonimiKaweesha Жыл бұрын
මමත් කියවලා තියෙනවා ,ආයෙ කියවන්න ආසයි
@DamayanthiKariyawasam
@DamayanthiKariyawasam 8 ай бұрын
Math kiyawala තියෙනවා Eka වෙනම කතාවක්ne❤
@SameeraArukwatta-r9u
@SameeraArukwatta-r9u 8 ай бұрын
My mom
@KavindyaNiranji
@KavindyaNiranji 3 ай бұрын
@rashmika2869
@rashmika2869 3 жыл бұрын
ගොඩක් දේවල් දැනගත්තා Thanks 🤓
@samanjanaka7721
@samanjanaka7721 Жыл бұрын
ඔබතුමාගේ අතිත විස්තරය හරිම වැදගත් හරිම ලස්සනයි ඉදිරිපත් කිරීම
@kalanaanjana814
@kalanaanjana814 3 жыл бұрын
රැල්ලට යන්නේ නැතුව දැනුම අපිට ලබා දෙනවට ඹබට බොහොම ස්තුතියි වටිනා විඩියෝ ඉදිරියටත් කරන්න ශක්තිය ලැබෙිවා
@imaofficial5680
@imaofficial5680 3 жыл бұрын
අයියේ ලෝකේ ඉන්න හොඳම යූටිබර්ස්ලා ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤️👍
@thusharadamsara6334
@thusharadamsara6334 3 жыл бұрын
ow\
@sureshfonseka7118
@sureshfonseka7118 3 жыл бұрын
Ow bn
@maneesha-2603
@maneesha-2603 3 жыл бұрын
Ow
@lahirudilshan9417
@lahirudilshan9417 3 жыл бұрын
මේ ඉන්නෙ එක්කෙනෙක් ❤️
@ACHIRAMUSIC
@ACHIRAMUSIC 3 жыл бұрын
1. T-Series 2. PewDiePie 3. Cocomellon 4. Kids Diana show 5. 5 Minute Crafts ලෝකෙ වැඩියෙන්ම ඉන්න කට්ටිය (පලමු පහ)
@asankabandara8162
@asankabandara8162 2 жыл бұрын
ක්ලියෝපැට්‍රා වීඩියෝ එක බලපු ගමන් අනුලා දේවියගෙ වීඩියෝ එක බලපු මම 😌
@malaniweerasingha6007
@malaniweerasingha6007 Жыл бұрын
Math
@bgindrhawathi3212
@bgindrhawathi3212 3 жыл бұрын
රැජින පොත හොයන් කියවන්න .අනුලා දේවිය gana godak dewal dana gaththakiii ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@b.b.o3325
@b.b.o3325 2 жыл бұрын
ඒක කියවලනම් එයා ගැන දුක හිතුනා 😓
@naveenff5877
@naveenff5877 3 жыл бұрын
අනුලා දේවිය ගැන ගොඩක් දේවල් ගැන දැනගත්තා👍👍👍
@Neth833
@Neth833 3 жыл бұрын
පට්ට විඩියො එකක් නියමය් දැනුමක් ලැබෙන විඩියො එකක්
@skyart1205
@skyart1205 3 жыл бұрын
ලංකා ඉතිහාසයේ අදුරුතම යුගය මේ කාලය. කූටකන්න තිස්ස අනුලා දේවියව මැරුවාට පසුව උදාවුනේ මිනිසුන් සතුටින් ම හිටපු කාලය (කූටකන්න තිස්ස රජු- ආමණ්ඩ ගාමිණි රජුගෙ කාලය වන තෙක් ම රජවරු හතර දෙනෙක්ගේ කාලය තුළ)
@SNOWYGIRL-n6q
@SNOWYGIRL-n6q 3 жыл бұрын
කොව්ඩ් වලින් දුක් ව්දින සියලු දෙනාට නිරෝගී සුවය බුදු සරණයි
@NextGen_Inc
@NextGen_Inc 3 жыл бұрын
Oka dhan methanata awith kiyanna onadha. Like ona nm ahapn
@sajeewanijayananda8278
@sajeewanijayananda8278 3 жыл бұрын
මෙච්චර දෙයක් දැනගත්තේ අද ❤❤👌
@powerbutton6305
@powerbutton6305 3 жыл бұрын
රැජින පොත කියෙව්වනන් අනුලා රැජින ගැන හරිම සංවේදී කරුණු තියෙන්නේ ..
@hasaniubeywickrama5067
@hasaniubeywickrama5067 3 жыл бұрын
මාත් ඒක කියෙව්වා හරිම සංවේදීයී
@powerbutton6305
@powerbutton6305 3 жыл бұрын
@@hasaniubeywickrama5067ow 👌
@thirushanethsara3480
@thirushanethsara3480 3 жыл бұрын
Monada poth nam kiyanna ples
@powerbutton6305
@powerbutton6305 3 жыл бұрын
@@thirushanethsara3480 රැජිණ .මොහාන් රාජ් මඩවල
@thirushanethsara3480
@thirushanethsara3480 3 жыл бұрын
@@powerbutton6305 thanks bro 🔥❤
@tharakabandara5495
@tharakabandara5495 3 жыл бұрын
නියමයි ඔයාලගේ විඩ්යෝ හැම එකක්ම බලනවා අනිවාරේන්ම ♥️😎💖
@jandrajandra5712
@jandrajandra5712 3 жыл бұрын
ස්තුතියි ඔබට 👍 ජය
@darshanamahela1673
@darshanamahela1673 3 жыл бұрын
නියමයි විශ්ම ලෝකය අයියේ වීඩියෝ එක ❤️❤️❤🔥🔥🔥😊😊😊
@hudsonanuhas3968
@hudsonanuhas3968 3 жыл бұрын
ඉතිහාසයේ වර්තමානයේ අනාගතයේ ලංකාවේ රජ වෙන්නේ අනිවාර්යයෙන්ම මහා සංඝරත්නය ට අවනත බෞද්ධ රට ආරක්ෂා කරන කෙනෙක්.. ඉතිහාසය නැවතත් අලුත් වේවා.. අවුරුදු 73 k kalakani දේශපාලන හොරුන් විනාශ කරපු දැනටමත් විනාශ කරන මේ උතුම් ලංකාව ආරක්ෂා වේවා
@madhusuriyaarachchi1488
@madhusuriyaarachchi1488 3 жыл бұрын
කට හඬ ලස්සනයි❤❤❤❤❤❤
@madhusuriyaarachchi1488
@madhusuriyaarachchi1488 3 жыл бұрын
❤❤❤❤
@g.w.langani7500
@g.w.langani7500 3 жыл бұрын
රජෙකුගෙ අනඅන්තපුරයක් ගැන කතාකරන්නේ නැති අය බිසවගේ පතිවුර්තාව ගැන කතා කරනවා
@xnoobbsl2221
@xnoobbsl2221 3 жыл бұрын
Anthkpuryk sthapitha kre ai kiyla dannvda 😂
@heena_music5159
@heena_music5159 3 жыл бұрын
බොහොම ස්තූතියි අයියෙ අනුලා දේවිය ගැන මෙච්චර දැනගෙන හිටියෙ නෑ😌💪
@salagepanhida8175
@salagepanhida8175 3 жыл бұрын
අනුලා දේවිය ගැන මෙච්චරකරුනු දැනං හිටියේ නෑ විශ්ම ලෝකය හොඳම චැනල් එකක්😊❤️
@thisalthumuditha6481
@thisalthumuditha6481 3 жыл бұрын
සුපිරි.නියමයි
@WarunaWirojana
@WarunaWirojana Жыл бұрын
Oya hamadama gene watina video mn hamadama balanawa pule ayath bohoma sthuthi adarey vishma lokaya❤❤❤❤❤❤❤❤❤❤😎😎😎😎😎😎😎😎😎😎😍😍😍😍😍😍😍😍😍😍
@hashmiajani6616
@hashmiajani6616 3 жыл бұрын
Thank-You for sharing this unknown historical story with us විශ්ම ලෝකය Wish You All The Best !!!
@බලලාකටටගනින්
@බලලාකටටගනින් 3 жыл бұрын
In Sinhala👌👌👌
@lahirusarath7417
@lahirusarath7417 3 жыл бұрын
නියමයි අයියේ 👍👍❤️
@janindukeshan
@janindukeshan 3 жыл бұрын
ගැම්මක් ❤️💪
@sathsararashmika4510
@sathsararashmika4510 3 жыл бұрын
ඔයගෙ කටහඩනම් නියමයි iran revolution එක ගනත් video එකක් කරන්නකො
@SNOWYGIRL-n6q
@SNOWYGIRL-n6q 3 жыл бұрын
නියමයි
@sandali.
@sandali. 3 жыл бұрын
ගොඩක් වටිනවා 🙃🌹 තැන්ක්ස් අයියේ😌👍
@manushawijekoon1500
@manushawijekoon1500 3 жыл бұрын
අදත් නියමයි විශ්ව ලෝකය ❤️❤️❤️
@tharushigamage2716
@tharushigamage2716 3 жыл бұрын
Thank you for this vedio..❤️‍🔥
@thusithaw
@thusithaw 3 жыл бұрын
ඉතිහාසය කෙතරම් දේ නම් යට ගසා ඇද්ද.... ♥
@sugathmoragahakumbura4423
@sugathmoragahakumbura4423 2 жыл бұрын
අනුල ලා එදා මෙන්ම අදත් සිටී. කියවා ගැනීම වැදගත්
@wimukthiliyanage5261
@wimukthiliyanage5261 3 жыл бұрын
Unlimited history රජ් සෝමදේව සර්ගෙ අනුලා බිසව ගැන තියන එපිසෝඩ් එක බලන්න..තවත් වටිනා කරුනු රැසක් දැනගත් හැකී...
@SLLORATECH
@SLLORATECH 3 жыл бұрын
දාපු ගමන් ආවා අයියා අදත් නියමයි
@glennmaxwell.5180
@glennmaxwell.5180 3 жыл бұрын
ආදලෙයි හැමදාම විශ්ම ලෝකයට......❣️❣️
@deshanlakshitha9375
@deshanlakshitha9375 3 жыл бұрын
මාරි කියුරි ගැන වීඩියෝ එකක් ඕනේ.....😁❤️‍🔥
@mpmovies8316
@mpmovies8316 3 жыл бұрын
සබ් එකක් දෙන්න
@ladysungreat2406
@ladysungreat2406 3 жыл бұрын
Ow
@ravidudias1360
@ravidudias1360 3 жыл бұрын
අම්මෝ හොඳ වෙලාවට ඒ කාලේ අපි හිටියේ නැත්තේ, නැත්නම් අපිවත් ගන්නවා ඔය මනුස්සයා රති කෙලියට ...
@tharuparadise
@tharuparadise 3 жыл бұрын
😂😂😂අම්මොහ්හ්
@ravidudias1360
@ravidudias1360 3 жыл бұрын
@@tharuparadise රති කෙලිය නම් ඉතින් මොනවහරි කරගත හැකිනේ, ඒත් පස්සේ මරලා දාන එකනේ ඉවසන්න බැරි ...
@tharuparadise
@tharuparadise 3 жыл бұрын
@@ravidudias1360 😂😂😂owww
@balasuriyaarachchigemanjul2620
@balasuriyaarachchigemanjul2620 3 жыл бұрын
Noyama idi katakalama
@ravidudias1360
@ravidudias1360 3 жыл бұрын
@@balasuriyaarachchigemanjul2620 දැනුත් ඉතින් වෙන්නේ ඔය ටික තමා ... එක පාර මරනවා නම් මීට හොඳයි ... නොමරා මරනවට වඩා .. 😓
@ashiiwijenayaka5019
@ashiiwijenayaka5019 3 жыл бұрын
මේ වගේ ඉතිහාස කතා තව ඕනේ♥️
@phoenex3420
@phoenex3420 3 жыл бұрын
ඔයාට ඒ වගේම ඒව වෙන්න ඕනද,
@NATURALMINDRELAX
@NATURALMINDRELAX 3 жыл бұрын
සියලු ලෝක සත්වයින් සුවපත් වේවා....
@roshanlakmal3088
@roshanlakmal3088 3 жыл бұрын
හැම එකක්ම බලනවා.මේක තමයි හොදම
@rangajeewaart1739
@rangajeewaart1739 3 жыл бұрын
මොහාන් රාජ් මඩවල සර්ගේ "අනුලා" කෘතිය කියෙව්වනම් මීට වඩා තොරතුරු ට්කක් රැස් කරගන්න පුළුවන් වෙයි , මහවංශයට එහා ගිය පැතිකඩක් අනුලා රැජීණ ගැන හොයාගන්නත් පුළුවන් වෙයි 😍
@shehandananjaya8497
@shehandananjaya8497 3 жыл бұрын
සුපිරියි 🤟
@isharasomarathne3468
@isharasomarathne3468 3 жыл бұрын
ඇත්තටම ඔය කතාව විකූර්තියක් කියලයි ඉතිහාස ගවෙෂකයන් කියන්නෙ ඊට හේතුව ඇය ප්‍රථම පාලිකාව බවත් ඉතිහාස කතාකරුවන් විසින් ඇයගෙ සත්‍ය කතාව අමු අමුවෙ විකූර්ති කර ඇති බවයි කියන්නේ!
@erangadissanayaka1933
@erangadissanayaka1933 3 жыл бұрын
Eka aththa..
@ChamudiAbayarathne
@ChamudiAbayarathne 3 жыл бұрын
රැජින පොතෙන් ගොඩක් විස්තර හොයා ගන්න පුලුවන්
@nugi7521
@nugi7521 3 жыл бұрын
@@ChamudiAbayarathne mokkda pothe nama Rajina da?
@ChamudiAbayarathne
@ChamudiAbayarathne 3 жыл бұрын
ඔව් රැජින මොහාන් රාජ් මඩවලගේ පොතක්
@nugi7521
@nugi7521 3 жыл бұрын
@@ChamudiAbayarathne thanks
@janakashamila1805
@janakashamila1805 3 жыл бұрын
අනුලා දේවිය කියන්නෙ නියම සිංහල රැජිනක්.. "බඩුව" අතීතයේ මෙය ගෞරව නාමයක් ශිල්ප 5ක් හොඳටම ප්‍රරගුන කල කාන්තාවකට ලැබෙන..
@champikapriyangani4711
@champikapriyangani4711 3 жыл бұрын
🤣🤣🤣
@janakashamila1805
@janakashamila1805 3 жыл бұрын
@@champikapriyangani4711 😕
@isharasomarathne3468
@isharasomarathne3468 3 жыл бұрын
ඔව් බඩුව කියන්නෙ ගෞරව නාමයක්
@LORDGANG
@LORDGANG 3 жыл бұрын
😂😂😂
@chanduim8501
@chanduim8501 3 жыл бұрын
මාත් අහලා තියෙනවා .දැන් ගොබ්බයෝ අපහස කරන්න කිව්ව්ට ඒක අර්තයක් තියෙන ගෞරව නාමයක්
@malithsandaruwan5585
@malithsandaruwan5585 3 жыл бұрын
නියම
@nirmalakolonne2037
@nirmalakolonne2037 3 жыл бұрын
බොහොම ස්තූතියි
@hasaniubeywickrama5067
@hasaniubeywickrama5067 3 жыл бұрын
දේවී අනුලා විඳී දුක් ගැහැට ගැන මෙහි කිසිම සඳහනක් නෑ මොහාන් රාජ් මඩවල මහත්මයාගේ පොතේ සංවේදී විදියටයී සඳහන් වන්නේ
@පුෂ්පාකුමාරි-ඬ6ත
@පුෂ්පාකුමාරි-ඬ6ත 3 жыл бұрын
Apema eun ape ethihasaya vikurthi karanawane ...me a aka videowak 😠
@shanthadias7764
@shanthadias7764 3 жыл бұрын
අනුලා බිසවගේ ජීවිතය අගනා අයුරින් එම ⁣⁣ඓතිහාසික නවකතවෙන් පිළිඹිබු වෙනවා...
@dilshankaweesha6926
@dilshankaweesha6926 2 жыл бұрын
මොකක්ද ඒ පොත
@dilhanimaheshika3201
@dilhanimaheshika3201 2 жыл бұрын
Ou a potha mama kiyauwaa,eka thibuna vidiha wenas
@sudeshmadusanka7173
@sudeshmadusanka7173 3 жыл бұрын
ශ්‍රෙෂ්ඨ ලීලාවතී රැජින ගැනත් විඩියෝ එකක් කරන්න
@minisl3347
@minisl3347 3 жыл бұрын
මම අනුලා දේවිය. ගැන ඔච්චර ලොකු දේවල් දැනගත්තෙ
@mr.perera9945
@mr.perera9945 3 жыл бұрын
අනුලා දේවිය හා අනුලා බිසව ලෙස ලංකා ඉතිහාසයේ ඉතිහාසගත කාන්තා චරිත දෙකක් සඳහන් වෙනවා. මෙහි පවසන අනුලා දේවිය හෙලදිව පලමු රැජින ලෙස සැලකෙනවාක් මෙන්ම මෙම කාලවකවානුවටද ඉතා ඈත බුදු සසුන හෙලදිව පිහිටවූ දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ දෙවනපෑතිස් රජුගේ බාල සහෝදර මහානාග කුමරුගේ බිසව වූ අනුලා බිසව යනු ලංකා ඉතිහාසයේ බුදු සසුන වැලඳ බුදුන් සරණ ගිය ලංකාවේ පලමු කාන්තාවයි. එසේම පලමු රාජකීය කාන්තාවයි. ලංකා ඉතිහාසයේ එම අනුලා බිසව සිහි වීම සඳහාම විසිවන සියවසේ විසූ දාර්ශනික පඬිවරුන් මෙරට බෞද්ධ පුනරුද සමයේ එකල ආසියාවේ ද මෙකල දකුණු ආසියාවේ ද විශාලම බෞද්ධ බාලිකා පාසල ද ඇතුළු බොදු කුල කතුන් සඳහා වැදගත් කොට සැලකූ අංශයන් සඳහා එම නාමය තැබූහ. ලිඛිත මහාවංසයේ එන මෙම ඉතිහාසගත අනුලාවන් දෙදෙනා වෙන් කර හදුනා ගැනීමට අවශ්‍ය තොරතුරු නොමැති වීම කුඩා අතපසු වීමක් ලෙස දකිමු.
@lalithsiriperera9867
@lalithsiriperera9867 3 жыл бұрын
Well explained
@LORDGANG
@LORDGANG 3 жыл бұрын
ඉස්කොලේ අනුලා ද😐
@wasanthadarmarathna6862
@wasanthadarmarathna6862 Жыл бұрын
@@LORDGANG eskoleta demme budun sarana giya palamu kanthawa anula deviya namin.dewanampiyatissa rajuge kalaye.
@චුටීපුතා-ය4ම
@චුටීපුතා-ය4ම 3 жыл бұрын
අයියේ අයියා නිසා මේ විඩියෝ බලන්නේ මොකද පැහැදිලිව ලස්සනට විෂ්තර කරනවා 🥰 බුදු සරණයි ඔබට 🥰
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 9 ай бұрын
වටිනා වීඩියෝ ගෙනෙන ඔබට 💕🌹💕
@sl.superboy172
@sl.superboy172 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්
@manubymanu
@manubymanu 3 жыл бұрын
ඒක එයාගෙ පුද්ගලික ජීවිතේ ..රටට කරෙ මිනිස්සුන්ට මොනවද කරේ කියන එක තමා වැදගත් 😐
@MrAmeesha
@MrAmeesha 3 жыл бұрын
මුලු සැමට තෙරුවන් සරණයි......💔💔💔
@isarasaman7041
@isarasaman7041 3 жыл бұрын
මේ වගේම නිධානය චිත්‍රපටය ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ.
@chathuminithisera5277
@chathuminithisera5277 3 жыл бұрын
ලස්සන ගෑණුන්ට හැම පිරිමියම වගේ කෙල හලනවා. ගෑනු කට්ටිය හිතන්නෙ එහෙම හිතවත්කම් පාගෙන එන හැම පිරිමියම එන්නෙ ආදරේට කියලා. ඇත්තටම එන්නෙ පිරිමින්ට ඕන තෘප්තිය ගන්න. ඒකයි ගෑණු කෙන්ක්ට රජකම දෙනවට අකමැති ඒ කාලෙ. රට පාලනය කරන කෙනා ගෑණියක් උනාම ප්‍රශ්න වැඩි වෙන්නෙ ඒක නිසා. මෙයා කරලා තියෙන්නෙ ඒක ප්‍ර‍යෝජනයට ගන්න එක. රජකම ගන්න ඒවගේ දේවල් කරන ගෑණුත් ඉන්නවා කියලා පිරිමි දැනගන්න ඕන. රජකමගන්න ගෑණියක්ට ලේසියෙන්ම පුලුවන් අනිත් මිනිස්සුන්ට ඕන විදියට ඉදලා. ඒත් රජකම කරන්න බෑ. ඒකයි තේරුම්ගන්න ඕන
@chathuminithisera5277
@chathuminithisera5277 3 жыл бұрын
ඉතිහාසයේ මතවාදයට මම එකගයි.
@lochanaprashastha3532
@lochanaprashastha3532 3 жыл бұрын
Ekath aththa
@mayurasribandara7023
@mayurasribandara7023 Жыл бұрын
සොමා දෙවිය අපාහු කවදවත් ලන්කාවට අවෙ නැ
@towercrane7546
@towercrane7546 3 жыл бұрын
පුලුවන් නම් දුටු ගැමුණු රජතුමා ගැන වීඩියෝවක් ගේන්න 😍❤️
@ToplevelchemistrywithDN
@ToplevelchemistrywithDN 3 жыл бұрын
ඉතිහාසය ගැන වීඩියෝ දාන්න, ඔයාගේ ඉතිහාසය ගැන කියවීම මාර තාර්කිකයි. ෆට්ට.. ඉතිහාසය ගැන ඒවා දාන්න වෙනම චැනල් එකක් හැදුවත් කමක් නෑ, අපි මාරම ආසයි ඒවා දැනගන්න..
@Eish-h
@Eish-h 3 жыл бұрын
ගොඩක් දේවල් දැනගත්තා 👌👌👌
@thonda5167
@thonda5167 3 жыл бұрын
ගොඩක් වටිනවා 🙂👌
@SlcricketFn
@SlcricketFn 2 жыл бұрын
වටින වීඩියෝ එකක්
@chamithhakmanage7139
@chamithhakmanage7139 3 жыл бұрын
අනුලා තමයි හොදටම කලේ
@nimalmalgahamuladeniya9351
@nimalmalgahamuladeniya9351 3 жыл бұрын
අනුලා දේවිය ගැන නොදන්නා ගොඩක් දේදැනගත්තා 👍👍👍👍👍
@w.brumesha.4188
@w.brumesha.4188 3 жыл бұрын
තවමත් ඇය නිරයේ ඉපිද දුක් විදිනවා ඇති
@hirusenevirathna6737
@hirusenevirathna6737 3 жыл бұрын
@SK SRILANKA sirma yko
@lifechange9328
@lifechange9328 2 жыл бұрын
අන්තඃපුරයක් හිටපු රජවරු දිව්‍ය ලොකෙ ගියපු අන්තඃපුරයක් පුරයක් හිටපු රැජිනියන් පරපුර්ශ සෙවනය කියලා අපය යවපු තෙජවන්ත ඉතිහාසය ක් තියෙන්නෙ .
@kaushiiffernandoo997
@kaushiiffernandoo997 Жыл бұрын
එහෙනම් හැම රජ කෙනෙකුමත් ඇත්තේ නිරයේ 😂
@rashmika2869
@rashmika2869 3 жыл бұрын
Thanks bokka 👏👏
@gaminglksl2852
@gaminglksl2852 3 жыл бұрын
64 මායම් කියන දේ ගැන vedio එකක් .
@lakmallakmal4786
@lakmallakmal4786 Жыл бұрын
මොනවා උනත් මන් ආස චරිතයක් ❤️🤘😝
@hirushahettiarachchi9496
@hirushahettiarachchi9496 3 жыл бұрын
අනුලා දේවිය ගැන මෙච්චර කරුණු අද දැනගත්ත අය මේ පැත්තට Like ekak 👍 දාගෙන යන්න
@dilshanKrajapaksha
@dilshanKrajapaksha 3 жыл бұрын
නියමයි යාලු
@shanefernando401
@shanefernando401 3 жыл бұрын
මේතන ගොඩක් තියෙන්නෙ කටකතා... මොහාන් රාජ් මඩවල රිසර්ච් කරලා ලියපු රැජින පොත කියෙව්වනම් ඇයගේ දේශපාලන දැක්ම වර්තමානයට කොච්චර ගැලපෙනවද කියලා තේරෙයි... මේකෙ කියත තරම් ඇය සෙක්ස් පස්සෙ ගිය්පු කෙනෙක් නෙමේ...
@mahimoksha7483
@mahimoksha7483 3 жыл бұрын
Kylie Jenner ගැන video එකක් දෙන්නකෝ pls pls pls❤❤
@SNOWYGIRL-n6q
@SNOWYGIRL-n6q 3 жыл бұрын
අදත් වට්නා vedio එකක්
@amithasriyani4856
@amithasriyani4856 Жыл бұрын
Lassanai ithihasayak❤
@hasindujayarathna6710
@hasindujayarathna6710 3 жыл бұрын
පට්ට film එකක් හදන්න පුළුවන්.❤ හැබැයි 18+ 😅😅
@p.h.oshanauddeep7793
@p.h.oshanauddeep7793 3 жыл бұрын
🤣🤣🤣🤣
@ody.polaya1094
@ody.polaya1094 3 жыл бұрын
😂😂😂
@ody.polaya1094
@ody.polaya1094 3 жыл бұрын
අඩෝ ඔව් ඈ 😂💔🌚 හැබැයි ලංකාවෙ පරණ ඒවගෙ වගේ පෙන්නන්නෙත් නැතුව ගොන් ආතල් වගේ නැතුව Game of thrones වගේ තියෙන්න ඕනෙ 😂❤️🌚
@dilshanKrajapaksha
@dilshanKrajapaksha 3 жыл бұрын
ඔයාගෙ හැම වීඩියෝවක්ම බලනව..❤❤
@nawoogunasekara4722
@nawoogunasekara4722 3 жыл бұрын
නියමයි 🌹🌹
@senuacademytrending5579
@senuacademytrending5579 3 жыл бұрын
Yaluwa mawa subscribe krlaa udawak krgena yamuda...
@athalkota-8155
@athalkota-8155 3 жыл бұрын
@@senuacademytrending5579 409 magen matath 100 yanna udawwak dennako please
@senuacademytrending5579
@senuacademytrending5579 3 жыл бұрын
@@athalkota-8155 thnx onna mmmath kraaa 82ta 👍
@h.aleelarathnawimalakeerth4201
@h.aleelarathnawimalakeerth4201 3 жыл бұрын
117 වෙනි like එක මගෙන් ☺😊
@mpmovies8316
@mpmovies8316 3 жыл бұрын
සබ් එකක් දෙන්න
@sandeshsayuru9642
@sandeshsayuru9642 3 жыл бұрын
අධිරජ ධර්මාශෝක ගැන වීඩියෝ එකක් කරන්නකෝ
@gamages35
@gamages35 2 жыл бұрын
කතාව හරියට හරි 👍
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН