ලාංකීය ඉතිහාසයේ සුන්දරම රැජිණ පද්මාවතී ගැන ඔබ කිසිදා නොඇසූ කතාව | Real Story of Rani Padmawathi

  Рет қаралды 346,797

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Пікірлер: 879
@vinindudilaksha8107
@vinindudilaksha8107 3 жыл бұрын
ලන්කා ඉතිහාසයේ රජවරු රැජිනියන් අප්‍රසිද්ධ සිදුවීම් ගැන මේ ගේන වීඩියෝ වල වටිනාකම කියලා නිම කරන්න බෑ.අපිට ඉතිහාසය ගැන දෙයක් දැනගන්න ඕන්නම් එක්කො ඒ ගැන ලිපි හොයන්න ඕන නැත්තම් පොත් කියවන්නෝනෙ.හැබැයි ඒ සම්ප්‍රදාය වෙනස් කරමින් නව තාක්ශනය භාවිත කරමින් you tube කියන flatform එක හරියටම wishma lokaya use කරනවා.අති විශිශ්ටයි මේ වීඩීයෝස්.තව මේ වගේ ලන්කා ඉතිහාසය ගැන වීඩියෝස් කරන්න.Good luck .Please pin me.
@sahanhasaranga4355
@sahanhasaranga4355 3 жыл бұрын
@@MilitaryFan-yl1bj කන්න ඉපදුන අයට ඉතිහාසයෙ වැදගත්කම තේරෙන්නෙ නෑ 😌
@sahanhasaranga4355
@sahanhasaranga4355 3 жыл бұрын
@@MilitaryFan-yl1bj ඔව් ඒක ඇත්ත ඉතිහාසය ගැන කතා කරල විතරක් වැඩක් නෑ 😌 ඒත් ඉතින් ඉතිහාසය ගැන දැනගන්න ආස අයට මේව වැදගත් 😌
@sheronlevin3524
@sheronlevin3524 3 жыл бұрын
සේරම ඔහොම ලියලා අවසානෙට please pin me කියල කියන්න එපා ගෝතයි 🤣🤣🤣
@sahanhasaranga4355
@sahanhasaranga4355 3 жыл бұрын
@@MilitaryFan-yl1bj එ්ක තමා ඉතින් ඒකෙ වැරැද්දත් අපේ රටේ මිනිස්සුගෙම තමා 😌
@sumithsumith3455
@sumithsumith3455 3 жыл бұрын
@@MilitaryFan-yl1bj මේකා මෝඩයෙක්
@chanduim8501
@chanduim8501 3 жыл бұрын
ලෝකේ ලස්සනම කාන්තාවෝ ඉන්න ඇති.තව ඉපදෙයි.ඒත් මට නම් ලස්සන ම උතුම්ම කාන්තාව යශෝදරා දේවිය.රුව වගේම ගුණ.ඇයට සමාන කරන්න කෙනෙක් මේ ලෝකේ වෙන නෑ
@devonfernando3662
@devonfernando3662 3 жыл бұрын
Definitely
@chanakamaduranga5520
@chanakamaduranga5520 3 жыл бұрын
එකගයි..සිදුහත් සිරිත පවතින තාක් ඇයගෙ ගුණ කියවේවි..කියවේවා..!!🙏❤️
@මිතුදම්
@මිතුදම් 3 жыл бұрын
සත්තකින්ම
@jeonthathi6521
@jeonthathi6521 3 жыл бұрын
සත්තකින්ම
@shashiellawala5541
@shashiellawala5541 3 жыл бұрын
Mata nam me loke lassanama kena mage ammai attammai... Eyalata Sama karanna wena kawurut nha
@chaturatenuware
@chaturatenuware 3 жыл бұрын
කතාව සත්‍යය වුණත් අසත්‍ය වුණත් රාණී පද්මාවතී නම් ලෝක සුන්දරිය අපේ රටට ආඩම්බරයක්...
@jayanthapathmasiri6928
@jayanthapathmasiri6928 3 жыл бұрын
පද්මාවතී දේවිය ගොඩක් ලස්සනයි කියලා අහල තියෙනවා අයියාගෙ කටහඬ තමයි ගොඩක් ලස්සන විශ්ම ලෝකයට ආදරේ කරන්න ප්‍රධාන හේතුවක් අයියාගෙ කටහඬ 😍😍😍🤩🤩❤️💖
@dbm8828
@dbm8828 3 жыл бұрын
ඔයා කියන්න ඕන දේ නියමටම කිව්ව comment එකේදි ,ඇත්තටම ඒ කටහඬ නම් පිස්සු හැදෙන කටහඬක් 😍😍😍😍
@srstofficial7520
@srstofficial7520 3 жыл бұрын
කටවහ තූ 🧐🧐🧐
@primalibrayanti4402
@primalibrayanti4402 3 жыл бұрын
oyage hadatath ale nokara bari
@slcocplayer9858
@slcocplayer9858 3 жыл бұрын
අනෙ අම්මපා
@githminigithminimanulya6321
@githminigithminimanulya6321 3 жыл бұрын
Eka nam aththa oyage katahada hodak lassanai
@gihandissanayake2321
@gihandissanayake2321 2 жыл бұрын
ඉන්දියාවෙත් ගොඩක්ම ආදරය කරනවා . ඉන්දියාවේ අදටත් පද්මාවතී කියලා ලියන්නේ නෑ . රානි පද්මාවතී කියන්නේ ඒ තරම් respect
@Abhishek-ge4vl
@Abhishek-ge4vl 3 жыл бұрын
සංජෙයි ලීලා බන්සාලිගෙ පද්මාවත් චිත්‍රපටය ❤️😍
@sathsaranipiyumi7823
@sathsaranipiyumi7823 3 жыл бұрын
පද්මාවතී දේවිය ලබාගන්න රජවරු එච්චර කැපකිරීම් කරලා තියෙනවා ද, ඒ වුණාට ඇය ඇගේ පතිනිභාවය ආරක්ෂා කලා, එවැනි වීර කාන්තාවන් මේ රටේ තව තවත් පහළ වේවා
@Tharuka_Dhananjana--_--
@Tharuka_Dhananjana--_-- 3 жыл бұрын
එහෙම අය පහල velas ඉන්දියාවට ගියොත් 💔
@rajithaherath953
@rajithaherath953 3 жыл бұрын
Mokatada owa araksha karala..
@chanindukavindyaattanayake599
@chanindukavindyaattanayake599 3 жыл бұрын
@rajitha මාත් කොල්ලෙක්,ඇයි ඔක්කොම එක්ක පැන පැන යන එකද ගෑනු හෝ පිරිමි කරන්න ඕන
@arnoldalois123
@arnoldalois123 3 жыл бұрын
@@chanindukavindyaattanayake599 ඇඉ පිරිමි ආ ය පතිවත ආරක්ශා කරන් නැත්තේ
@chanindukavindyaattanayake599
@chanindukavindyaattanayake599 3 жыл бұрын
අනේ මන්ද ඒත් මන් හිතන්නෙ එහෙම නීති දානවනම් පිරිමින්ටත් දාන්න ඕනි,
@Alone-ml7bf
@Alone-ml7bf 3 жыл бұрын
ස්ත්‍රියන් ගෙන් අග්‍ර වූ යශෝධරා දේවිය තරම් සුන්දර පින්වත් කාන්තාවක් මේ ලෝකෙ නැ♥️🙏🙏
@nimashajayasinghe4913
@nimashajayasinghe4913 3 жыл бұрын
අනිවාර්යයෙන් 🙏🙏🙏🙏
@travelsahoo4360
@travelsahoo4360 3 жыл бұрын
ඔව් අනිවාරෙන්ම. ඒත් මේ යශෝදරා නෙවෙයිනේ. පද්මාවතී. 😕
@nimashajayasinghe4913
@nimashajayasinghe4913 3 жыл бұрын
@@travelsahoo4360ඔව් දෙන්නම හොඳයි කියලාවත් කියමුකෝ එහෙනම් 🤗🤗🤗🤗🤗
@travelsahoo4360
@travelsahoo4360 3 жыл бұрын
@@nimashajayasinghe4913 ඔව්ව් ඔව්ව්. දෙන්නම හොඳයි.
@omg-gb3bs
@omg-gb3bs 2 жыл бұрын
😕
@thikmalsha9989
@thikmalsha9989 3 жыл бұрын
❤️🥀 ස්ත්‍රීන්ගෙන් අග්‍ර බිම්බා දේවිය හෙවත් යශෝදරා දේවිය තරම් සුන්දර ස්ත්‍රීයක් නොමැත.👀🖤
@LAKMALVLOGS.
@LAKMALVLOGS. 3 жыл бұрын
ubaganath adambarai. yasodarawatha danna aya adui.
@chanindukavindyaattanayake599
@chanindukavindyaattanayake599 3 жыл бұрын
ඒක හරි ❤පද්මාවතී දේවිය ඒ කාලෙක හිටපු ලස්සන කෙනෙක් විතරයි
@scoobydooshagi4973
@scoobydooshagi4973 3 жыл бұрын
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟👍👍
@devonfernando3662
@devonfernando3662 3 жыл бұрын
Definitely ✌️
@priyangikakumari1318
@priyangikakumari1318 3 жыл бұрын
ඇයි සිදුහත් කුමරුන්ගේ මව මහාමායා දේවිය..
@Madhuranga99
@Madhuranga99 3 жыл бұрын
පද්මාවතී චිත්‍රපටය release වෙන්න කලින් කර්දිසේනා සංවිධානය ඒකට විරුද්ධ වෙන්න එක හේතුවක් වුනේ පද්මාවතී කුමරිය ලාංකික කුමරියක් වීම .ඔවුන් කිව්වේ ඇය භාරතීය කුමරියක් බවයි.
@tharush4518
@tharush4518 3 жыл бұрын
හිතාගන්න බැරි තරම් ලස්සන කාන්තවන් ඉන්න ඉන්දියාවේ ලංකාවේ අපේ කාන්තාවකට ඉන්දියාවේ රජ කෙනෙක් එහෙනම් වශි උනානේ. 🙂
@chanindukavindyaattanayake599
@chanindukavindyaattanayake599 3 жыл бұрын
ඒක තමයි ලෝකෙ ලස්සනම කාන්තාවන් ඉන්නෙ ඉන්දියාවෙලුනෙ,අයිශ්වර්‍ය,මධුරි ,ඒච්චර ලස්සන අය තරම් ලස්සන කාන්තාවන් ලංකාවෙත් ඉදල තියෙනව එහෙනම්,නිකන් අර මාරම ලස්සන 90ගනන්වල සින්දු තියෙන ඉන්දියාවෙ මිනිස්සු මේ අපේ එකකට වහ වැටිල වගේ,මෙහෙ වාසනාව ඉතින්
@ranalishevanranalishevan8179
@ranalishevanranalishevan8179 3 жыл бұрын
Dan wela thiyenneth ekama ne , India we koi tharam lassana sindu thiyanawa da, kochchara talented singres la innawada, eth kohomada dan dan ape Yohanita thiyana place eka. 💚🧡❤👍
@devonfernando3662
@devonfernando3662 3 жыл бұрын
@@chanindukavindyaattanayake599 කවුද කියන්නෙ pretty ම girls ල ඉන්නෙ India වල කියලා 😂නොදන්න දේවල් කියන්න එපා
@sandaru2700
@sandaru2700 3 жыл бұрын
@@chanindukavindyaattanayake599 එහෙම දෙයක් නෑ යකෝ ලෝකෙ දෙවනියට වැඩිම මිනිස්සු ඉන්න රටේ ඉතින් හැම එකෙන්ම වැඩියෙන් ඉන්නවා තමයි😂
@chanindukavindyaattanayake599
@chanindukavindyaattanayake599 3 жыл бұрын
@devon මන් තැන් දෙක තුනකම දැක්ක,එහෙම නැතත් ලස්සනම ගෑනු අය ඉන්න රටවල් වලින් එකක් ඉන්දියාව්(පිලිපීනය,ඉන්දියාව,ඉතාලිය,ප්‍රංශය) ව්ගේ රටවල්
@Magic_Peach_11.11
@Magic_Peach_11.11 3 жыл бұрын
තමන්ව බිහි කරපු අම්මගෙ ලස්සන කාටවත් මතක නැද්ද🥺❤️
@shensilva738
@shensilva738 2 жыл бұрын
ඒක වෙන එකක්.වීඩියෝ තියන එකේ කරුණු තේරුම් ගන්න
@donapriyanka
@donapriyanka Жыл бұрын
yanne koheda malle pol wage comment danna ai aneh mtanm therenna😐
@tharuwathsala1000
@tharuwathsala1000 Жыл бұрын
@@donapriyanka ekane
@nilukamaduwanthi3313
@nilukamaduwanthi3313 Жыл бұрын
මෝඩ කමෙන්ඩ් දාන්න එපා පද්මාවති ගැන කමෙන්ඩ් කරන්න
@White-calla-lily
@White-calla-lily 10 ай бұрын
ඇයි අඩේ මෙහෙම කමෙන්ට් 😂 අම්මා කොහොමත් තමන්ට වස්තුවත් ඒත් ඒක කොහොමද මේ වීඩියෝ එකට අදාල වෙන්නෙ යන්නෙ කොහෙද මල්ලෙ පොල් 😂
@palithakasun1343
@palithakasun1343 3 жыл бұрын
ඉතිහාසය කොතරම් සුන්දර වුවාත් අනගතය නම් අදුරේ
@mariedilukshi42
@mariedilukshi42 3 жыл бұрын
අනේද කියන්නේ .අපි ඉතින් දන්නේ කවුරුත් කියන දේනේ
@deheminaovdya1981
@deheminaovdya1981 3 жыл бұрын
anavaki kiyanna dannavada bro😂
@amaniwimalasena7895
@amaniwimalasena7895 3 жыл бұрын
නෑ ඒ පද්මාවතී දේවිය නැවත ඉපදිලා ඉන්නව
@Pasindu-jl4xh
@Pasindu-jl4xh 11 ай бұрын
@@amaniwimalasena7895 Koheda bn innawanam ape pera pinak thamayi
@ChanuCreations
@ChanuCreations 3 жыл бұрын
රුවන්වැලිසෑය ගැන video එකක් ලගදීම ඕනේ
@RavinduTharuka12
@RavinduTharuka12 3 жыл бұрын
♥️අපේ ඉතිහාසය ගැන දාන්නේ නැති ගොඩක් දේවල් කියලා දෙනවා. ගොඩක් ස්තුතියි.♥️ඉස්සරහටත් හොදට වැඩ කරගෙන යන්න අයියටත් කණඩායමටත් ජයවේවා.♥️🙏🏻BS
@renukadamayanthi7086
@renukadamayanthi7086 3 жыл бұрын
කොච්චර යූ ටියුබ් චැනල් තිබ්බත් මට නම් විශ්ම ලෝකය තමයි සුප්පර්🤟👌😘 හැමදෙයක්ම අංග සම්පූර්ණ චැනල් එකක් 😘😍🥰
@kkaidamanthika7379
@kkaidamanthika7379 3 жыл бұрын
ආඩම්බරයි sri lanka පතිවත රැකපු පද්මාවති කුමරිය 🇱🇰 💖 💖💖
@nimeshisewwandi2786
@nimeshisewwandi2786 3 жыл бұрын
දිගටම මේ වගේ ඉතිහාස කතා ගැන වීඩියෝ ගේන්න අයියේ
@MrAmeesha
@MrAmeesha 3 жыл бұрын
Hi
@manushawijekoon1500
@manushawijekoon1500 3 жыл бұрын
හැමදා වගේ අපේ ඉතිහාසය ගැන වැදගත් දේවල් දෙන්නෙ විශම ලෝකය තමයි ආදරෙයි විෂම ලෝකය ❤️❤️❤️
@indraniwicramage8492
@indraniwicramage8492 3 жыл бұрын
Yea
@damithaedirisingha5631
@damithaedirisingha5631 2 жыл бұрын
යශෝදරා දේවිය තරම් ලස්සන කාන්තාවක් මේ ලෝකේ නෑ 🙏🙏
@sasiruchamudithamusic
@sasiruchamudithamusic 3 жыл бұрын
ලංකාවේ ලොක්කන්ටවත් උවමනාවක් නෑ අපේ රටේ ඉතිහාසය හොයන්න ඒකට විශ්ම ලෝකය කියන්නේ සුපිරියක් දිගටම කරපන්🇱🇰🤙👑
@pererappcc166
@pererappcc166 Жыл бұрын
Ape ayata oni kommis
@mrmagic5978
@mrmagic5978 3 жыл бұрын
අය්යේ සංගීතය සහ මොළය අතර තියන තියන විද්‍යාත්මක සම්බන්දය ගැන video එකක් ගෙන්නකෝ 🙏🙏🙏🙏🙏🙏 (Ex- සංගීතය නිසා මොලයේ synaptic connection වැඩි වෙනවා කියන කතාව )
@illuminati7421
@illuminati7421 3 жыл бұрын
සන්ගීතය නිසා මොලේ dopamin හෝර්මෝන් එක වැඩිවෙනවා, කලාතුරකින් අහන අයට නෙවේයි , සින්දු නිතරම අහන කොට එහෙම වෙන්නෙ, ඊට පස්සෙ ඒ හෝමෝන් එක ඕනවට වඩා වැඩි උනාම ඒක නැතිවම බැරි දෙයක් වෙනවා.ඉට පස්සෙ ඒක පිස්සුවක් වෙනවා 😊😊 ,, හැබැයි කටහඩ , සන්ගීත බාන්ඩ අවශ්‍ය පරිදි තිව්‍රර කරලා මානසික රෝග එහෙම සුව කරන්න පුලුවන්, ලන්කාවෙ සින්දු වලින් නම් එහෙම බෑ.😂😂
@mrmagic5978
@mrmagic5978 3 жыл бұрын
@@illuminati7421මම music අහන්නේ ගණන් හදනකොට... Specially Physics ගොඩක් music අහ අහ වැඩ කරන එකෙන් concentration එක වැඩි වෙනවා , තව උපරිම focus එකෙන් වැඩ කරන්න පුළුවන් වෙනවා, dopamine උත්තේජනය වැඩි වෙලා mood එක happy වෙනවා.... එතකොට stress එක නැති වෙනවා.... තව ගොඩක් music වලින් positive impacts තියෙනවා😄 හැබැයි ඔය advantages හම්බවෙන්නේ quality music අහන අයට විතරයි... 😜මල් සින්දු අහන අයට ඔවා වලංගු නෑ 😜😜😜
@illuminati7421
@illuminati7421 3 жыл бұрын
@@mrmagic5978 දිගටම අහල බලන්න හැපී වේවි මඌඩ් එක, , ඔයාට ලිමිට් එකක් තියේ නම් ඔන්න ප්‍රශ්නයක් නෑ, මට නම් අහන්න ගට්හොත් එම ලිමිට් එකක් නෑ, මන් doctor කෙනෙක් ලගට ගියාට පස්සෙ තමා ඔය ඩොප්මීන් සීන් එක කියලා දුන්නෙ,ඩෝපැමීන් වර්දනය වෙන්න ඕන සීමවක් තියෙන්වා, ඕන නම් bio කරන යාලුවෙක් ගෙන් අහල බලන්න, 2021 ද එලෙවල් කරන්නෙ .?
@chamithhakmanage7139
@chamithhakmanage7139 3 жыл бұрын
ඔව් ඉක්මනට කරන්නකෝ ඒ වීඩියෝව
@funnyworld9226
@funnyworld9226 3 жыл бұрын
@@mrmagic5978 mona songs da ahanne
@sasangasaminda9979
@sasangasaminda9979 3 жыл бұрын
හැම දාම ඔයලා ඉගනගන්න වැදගත් දෙවල් දාන්නේ ඒක නෙමෙයි.. ඔයාගේ කටහඬ මරු අයියේ...
@mihi_vihanga9301
@mihi_vihanga9301 3 жыл бұрын
Hi Vishma Lokaya ! මූගල් අධිරාජ්‍යයේ හිටිය ජෝදා දේවී ගැනත් video එකක් කරන්න පුලුවන් ද✊
@daylikapushparani4020
@daylikapushparani4020 3 жыл бұрын
Ane ow eka atta 🙁
@chanindukavindyaattanayake599
@chanindukavindyaattanayake599 3 жыл бұрын
Eyath rajastan rajyaka deviyak,akbar rajathumawa bandinna kalin
@Madhushani507
@Madhushani507 3 жыл бұрын
ජෝදා දේවිය ගැනත් video එකක් දෙන්න පුළුවන් ද?
@nirmalnethsara8208
@nirmalnethsara8208 3 жыл бұрын
ආඩම්බරයක් ලන්කාවට වීඩියෝ එක නියමයි ආ ආදරෙයි හැමදාම විශ්ම ලෝකය ❤️🤗🤗🤗🔥😌💔
@dbrpulle8226
@dbrpulle8226 3 жыл бұрын
පත්මාවති ලාංකික රැජිනක් කියලා මම දන්නේ අද. එතකොට එයා හින්දු භක්තික රැජිනක් ද. විඩියෝ එක ලස්සනයි. 👍👍👍
@chanindukavindyaattanayake599
@chanindukavindyaattanayake599 3 жыл бұрын
Mehedi baudda wenna athi,ehedi hinduwalatath huru wennathi
@piumisadamali3457
@piumisadamali3457 3 жыл бұрын
ඔය කියන කාලයේදී ලංකාවට budu දහම ඇවිත් නෑ කියලා තමයි මං අහලා තියෙන්නේ
@k.s7144
@k.s7144 2 жыл бұрын
පියුමි මටනම් හිතෙන්නෙ ලන්කාවෙ බුදුදහම තිබුනා..... ඉස්ලාම් ආගම අරම්බ වෙන්න කලින් තමයි බුදුදහම ලන්කාවෙ ස්තාපිත උනේ ඉතින් අලව්දීන් රජු මුස්ලිම් නෙ ඒකියන්නෙ මුස්ලිම් ආගම ආරම්බ වෙලානෙ..
@k.s7144
@k.s7144 2 жыл бұрын
ඒ කියන්නෙ ලන්කාවෙ අනිවාර්යයෙන් බුදුදහම වියාප්ත වෙලා
@darshanamahela1673
@darshanamahela1673 3 жыл бұрын
නියමයි විශ්ම ලෝකය අයියේ වීඩියෝ එක ❤️❤️❤🔥🔥🔥😊😊😊
@XxX-of6fx
@XxX-of6fx 3 жыл бұрын
ඒක ගොඩක් වැදගත් වීඩියෝ එකක්.. Thank you විශ්ම ලෝකය..😊❤
@srilanka2829
@srilanka2829 3 жыл бұрын
අයියේ ඔයාගේ චැනල් එක මුලු ලන්කාවේම ප්‍රසිද්දයි.ඒත් අපි ඔයාව දැකලා නෑ ඔයා ඔයාගේ පොටෝ එකක් දාලා වීඩියෝ එකක් කරන්නකෝ.
@sokawishwagaweshaka
@sokawishwagaweshaka 3 жыл бұрын
අහලා තිබුනට හරියටම කතාව දැනගෙන ඉදියේ නැහැ..හරිම වටින විඩියෝ එකක් ගොඩාක් වැදගත්..💪💙
@damindakumara1496
@damindakumara1496 2 жыл бұрын
ඔබගේ කටහඬ ලස්සන නිසා ම විශ්ව ලෝකය අහන්න ආස හිතෙනවා . ඉතා ම පැහැදිලියි . ඔබට ජයෙන් ජය .🙂
@kalanachethanadodamkumbura8414
@kalanachethanadodamkumbura8414 3 жыл бұрын
අද තමයි මේ සිද්ධිය දැන ගත්තෙ ,Thank you
@pramodyakaumali
@pramodyakaumali 3 жыл бұрын
ඉතිහාසයෙ හැංගිච්ච ඇත්ත එළියට අරන් පෙන්නන්න දරන උත්සාහයට Respect you Wishma Lokaya❤️
@CeylonDriver2500
@CeylonDriver2500 3 жыл бұрын
ගොඩක් වැදගත්❤️ පුළුවන් නම් දිගටම මේ වගේ අප්‍රසිද්ධ ඓතිහාසික චරිත ගැන අරගෙන එන්න.🙏
@lovefromsrilanka2451
@lovefromsrilanka2451 3 жыл бұрын
🌸ඇත්තෙන්ම හැම අතින්ම යශොදරා දේවියට සමකල හැකි කිසිවෙකුත් නෑ .💛💛💛💝😆
@ravishanbro
@ravishanbro Жыл бұрын
❤❤❤
@ayeshasewwandi3638
@ayeshasewwandi3638 3 жыл бұрын
ප්ද්මාවත් කියලා නෙමෙයි මුලින්ම film එකේ නම තිබ්බේ..පද්මාවතී..ඒකට ඉන්දියානුවෝ අකමති උනා...ඒකයි නම පද්මාවත් කියලා වෙනස් කරේ..පද්මාවතී සිහල රජින...❤️❤️
@pasindulakshan7847
@pasindulakshan7847 3 жыл бұрын
එල විඩියො එක ප්‍රයොජන අය කො🤟
@samaanishaa2835
@samaanishaa2835 3 жыл бұрын
නියමයි..වැදගත් දේවල් විතරක් බලන්න ඕන නම් එන්න විශ්ම ලෝකයට👌
@ෂෙහාන්-ග8ඬ
@ෂෙහාන්-ග8ඬ 3 жыл бұрын
මේකේ චිත්‍රපටිය සරස TV එකෙන් බලපු මම 😏😏😏😏😏😏😏😏😌😌😌😌😌😌😌
@asankapathirage1207
@asankapathirage1207 3 жыл бұрын
😯😮👸👸👸
@ireshafernando9805
@ireshafernando9805 3 жыл бұрын
බොහෝම ස්තූතියි, වටිනා කරුණු අපිට අහන්න සලස්සනවට, ඒ වගේම voice එක ගොඩක් clear හරිම ලස්සනයි...😊
@sdeshan1408
@sdeshan1408 3 жыл бұрын
මේ දේවිය ගැන කියවෙන padmavat හින්දි film බලපු කට්ටිය කෝ...🤩 මේ video එකේ තියෙන්න ඒකේ movie clips...😃
@dasunsasmika8140
@dasunsasmika8140 3 жыл бұрын
අනේ විශ්ම ලොක අයියේ ගොඩක් අය කැමැති රටරටවල් ගැන දැන ගන්න ඒ නිසා ලගදිම එහෙම වීඩියෝ එකක් කරමුතේ🙂❤
@XxX-of6fx
@XxX-of6fx 3 жыл бұрын
ඔව් අනිවා..🙂ඕනිමයි අයියේ..
@Madhushani507
@Madhushani507 3 жыл бұрын
අනේ ඔව්
@raneluis2440
@raneluis2440 3 жыл бұрын
ජෝදා අදිරැජින ගැන විස්තර දෙන්නකෝ
@salpriyantha5886
@salpriyantha5886 3 жыл бұрын
ou puluwannam dennako
@nkmemehub
@nkmemehub 3 жыл бұрын
😍👌
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 3 жыл бұрын
මේකෙන්ම තේරෙන්නැද්ද මහාවන්සේ විතරක් බදාගෙන ඉදලවැඩක්නෑ කියලා ඉට වඩා ඉතිහාසයක් අපේරටට අැතිබව
@HTW-sx2uk
@HTW-sx2uk 3 жыл бұрын
හරිම ලස්සනයි .... වැදගත් දේවල් ගොඩක් ඉගෙන ගත්තා... film එක බලල තිබුනට මේ දේවල් දැනගෙන හිටියෙ නැහැ ...
@emildulshan8821
@emildulshan8821 3 жыл бұрын
ඔබ තුමාගෙ ඉදිරිපත් කිරීමේ කටහඬ සහ ඒ විදිහ පැහැදිලියි.
@sajithbuddika8322
@sajithbuddika8322 3 жыл бұрын
දැන් එන්න එන්නම ඔබේ video වල අන්තර්ගතය ප්‍රශස්තයි ....ගොඩාක් ස්තුතිය ....කෙටි කාලයකින් උනත් ලොකු දැනුමක් ලබා දුන්නා ....තෙරුවන් සරණයි !
@Madhushani507
@Madhushani507 3 жыл бұрын
අයියේ අද video එක නම් ගොඩක් වටිනවා මම ඉල්ලපු එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන video දෙන්නේ නැත්ද?
@mahimoksha7483
@mahimoksha7483 3 жыл бұрын
Kylie jennar ගැන වීඩියො එකක් pls
@dilsaraferreira
@dilsaraferreira 3 жыл бұрын
ඔව් ප්ලීස් එයා ගැන විඩියෝ එකක් දෙන්න
@bertysenavirathna4012
@bertysenavirathna4012 3 жыл бұрын
බෙල්වුඩ් කලායතතනය අද්භූත දේවල් ගැන විඩියෝ එකක් කරන්නකෝ
@suwahasnethsara6716
@suwahasnethsara6716 3 жыл бұрын
රාවණා රජු ගැන එකක් ඕනේ🙃🙃
@illuminati7421
@illuminati7421 3 жыл бұрын
@@MilitaryFan-yl1bj මටත් මතක්‍යි ඔය සීන් එක ගැන ලන්කාවෙ යොටියුබ් එකක වීඩියෝ එකක් කලා, ඒ රජතුමා දෙමල කෙනෙක් කියලා.
@kv8076
@kv8076 3 жыл бұрын
@@MilitaryFan-yl1bj ubata dannawa ea unata anith unta kiwuvama vishwasa karann ne kata kiyannada mewa😂😂
@Xothemi1
@Xothemi1 3 жыл бұрын
@@MilitaryFan-yl1bj කිසිම තොරතුරක් නෑ 😂🖐️ ඕක දෙමල්ලු මේ රට උන්ගේ කියන්න හදාගත්ත කතාවක් අනේ මන්දා උබලත් 'හරක්'😂🖐️
@Deuwdinabandarahennayaka4946
@Deuwdinabandarahennayaka4946 3 жыл бұрын
කවුද රාවණා කියන්නේ 😂
@gayanwaduge9096
@gayanwaduge9096 2 жыл бұрын
රාවණා කියන්නෙ ප්‍රලාපයක්.එහෙම එකෙක් ඉන්නව නම් නැගිට්ටවපල්ල.රාවණාට බිත්තියට තියල පුකේ ඇරිය රාම කියන එකා.තවත් අපේ එවුන් ගෑණු සෙවලයෙක්ව ලොකු කරගෙන හැමනෙනව.
@gxhv8174
@gxhv8174 2 жыл бұрын
හරිම ළස්සන කතාවක් මන් මෙච්චර කල් හිතන් හිටියේ පත්මාවතී rejena ඉන්දියාවේ කියලා
@vihanganimsara1871
@vihanganimsara1871 3 жыл бұрын
හැමදාමත් වගේ ම ලස්සන වීඩියෝ එකක් ❤️ චම්පික අයියගේ කටහඬත් මාර ම ලස්සනයි 💖
@shayamarajapaksha7772
@shayamarajapaksha7772 3 жыл бұрын
විශ්ම ලෝකය බලන්න හිතෙන්නේ ඔයාගේ කට හඩ නිසා ...හරිම ලස්සනයි vidio ❤️❤️❤️❤️❤️❤️❤️
@binuldesilva998
@binuldesilva998 3 жыл бұрын
ආසයි මේ වගේ ඉතිහාස තොරතුරුවලට
@harininavodya3948
@harininavodya3948 3 жыл бұрын
Jack Ma ගැන Video එකක් කරන්නකෝ......
@sss-lv6ow
@sss-lv6ow 3 жыл бұрын
එංගලන්තෙ ගැනත් video එකක් ඕනේ
@ShonanVibes
@ShonanVibes 3 жыл бұрын
ගොඩක් වටින video එකක්. Thank you හැමදාම මේ වගේ වටිනා video අරන් එනවට
@lakinduavishka1112
@lakinduavishka1112 3 жыл бұрын
දැක්කනේ ලංකාවෙ සිංහල සේනාවෙ ගැම්ම. රතන් සිං ඉවරයි
@lakinduavishka1112
@lakinduavishka1112 3 жыл бұрын
Gammak tamai yakka සේනාව
@aimmulaffar1187
@aimmulaffar1187 Жыл бұрын
Thamil film eka baluwa ,godak lassanai kathawa ,තම ස්වාමියාට ගරු කිරීමක් ,බිරිඳ අග්නි පරික්ෂණය කරයි .
@somasomesumalira9032
@somasomesumalira9032 3 жыл бұрын
ඇත්තටම කතාව ගොඩක් ලස්සනයි කටහඩ ඊටත් වඩා ලස්සනයි අහන් ඉන්න ආසයි
@ruwannishantha7480
@ruwannishantha7480 3 жыл бұрын
අයියේ ඔය කටහඬ ට මම හරි ආදරේ . 👍
@binuk1221
@binuk1221 3 жыл бұрын
නියමයි විශ්ම ලෝකය. පද්මාවති රැජින ලංකාවේ ද ❤️❤️❤️❤️❤️❤️
@ENTERTAINMENT-jx1iu
@ENTERTAINMENT-jx1iu 3 жыл бұрын
kzbin.info/www/bejne/o5m2lJuOfJiJppI මේකනම් පිස්සුවක්
@mavalmcu8844
@mavalmcu8844 3 жыл бұрын
හි
@mavalmcu8844
@mavalmcu8844 3 жыл бұрын
හි හි හී
@binuk1221
@binuk1221 3 жыл бұрын
@Asanthi Maduwanthika දන්නේ නැති හින්දයි ඇහුවේ. ඇයි ප්‍රශ්නය ද 😠
@gamingfalcon5463
@gamingfalcon5463 3 жыл бұрын
@Asanthi Maduwanthika danegaena hitiye na. Comfrom karegannai ahuwe 🐺
@OBETHENA
@OBETHENA 3 жыл бұрын
ඇග හිරිවැටුනා හොදේ..😍❤️❤️❤️🤗👆👌👍👉❤️
@malkethvideocreations936
@malkethvideocreations936 3 жыл бұрын
ඔගස්ටස් සීසර් ගැන වීඩියෝ එකක් ඕනේ
@ssmusiclite1556
@ssmusiclite1556 3 жыл бұрын
Onee
@isharasomarathne3468
@isharasomarathne3468 3 жыл бұрын
රාජ්පුත්වරුන් ඇත්තටම දක්ෂ සටන්කාමීන් හිටපු රාජධානියක් ඔවුන් පවා ලංකාව හැදින්වුයෙ "සිංහල්දීප්"(singhaldeep) කියලා!!!! ඒක කිව්වම සමහරු ටිපර් වෙනවා
@dasunjana161
@dasunjana161 3 жыл бұрын
ඇත්තටම අපේ රටෙහි නම ශ්‍රී ලංකාව කියන්නෙත් සංස්කෘත නාමයක්.ඒකෙ කිසිම දේශීයත්වයක් නෑ ..1972 මොකක් හෝ බලපෑමකට ලක් වෙලා තියෙනවා ...
@dasunjana161
@dasunjana161 3 жыл бұрын
@@kavidudisanayake1268 ඒ ශබ්ද කෝෂත් සිංහල නේ නේද ...පාලි සංස්කෘත කියන්නෙත් මෙහෙ භාෂා නෙවේනේ..හැබැයි පුරාණ හෙළ භාෂාව තිබුනා..භාෂාවේ නමින් රට තිබුණා නම් සමහර බෙදුම්වාදී ගැටළු වලට බෑ කියන්න බැරි උත්තර ලැබෙන්න තිබුණා..කොහෙද ඒ දවස් වලත් බක පණ්ඩිතයෝ හිටිය නේ...
@chanindukavindyaattanayake599
@chanindukavindyaattanayake599 3 жыл бұрын
@Dasunඔයා හරි ඔය ඔක්කොම ඉන්දියන් භාෂා,අදටත් පාලි,සංස්කෘත මල භාෂා උනාට පාලි සංස්කෘතවලින් හැදුණු භාෂා(තෙලුගු වගේ)වල සිංහල වචන බාගෙකට වඩා තියෙනව,සමහට වචන එහෙම පිටින්,සමහර ඒව පොඩ්ඩක් වෙනස්,සමහර වචනවල තේරුම අපේ තේරුමම නෙවෙයි.
@isharasomarathne3468
@isharasomarathne3468 3 жыл бұрын
අපෙ භාෂාව කවලම් මැල්ලුමක්!!!
@dasunjana161
@dasunjana161 3 жыл бұрын
@@isharasomarathne3468 එහෙම නැති දියුණු භාෂාවක් නැහැ..වසර දහස් ගණනක ගෝලීයකරණය නිසා ගොඩක් භාෂා එහෙම වෙනවා. හැබැයි සමහර ගෝත්‍රිකයින්ගේ භාෂා එහෙම, එහෙම නෑ..
@උදුම්ඹරා
@උදුම්ඹරා 3 жыл бұрын
වටිනව...බොහෝවින් නොදන්නා කතාවන්.. ..පත්මාවතී කුමරිය.
@worldkn3255
@worldkn3255 3 жыл бұрын
ඔටෝමන් අධිරාජ්‍යය ගැනත් වීඩියෝ එකක් කරන්ඩකෝ ❤️🥺
@jgsstudiocreation
@jgsstudiocreation 3 жыл бұрын
ගොඩක් වටිනවා අයියේ, නියමයි, මේ වගේ Video තව ඕනා
@tektok6630
@tektok6630 3 жыл бұрын
කවදාවත් ආහාලා නැති දෙයාක් දැන ගත්තා බොහොම ස්තුති 🙏
@sahannawarathna8748
@sahannawarathna8748 3 жыл бұрын
බට් චොකලට් කුමාරයානම් පද්මාවතී දේවියව රිජෙක්ට් කරා. 😂
@Waulalk
@Waulalk 3 жыл бұрын
😹
@thamalinadeesha1654
@thamalinadeesha1654 3 жыл бұрын
😂 එයා කැමති මන්චි chocolate මාරි වලටනෙ
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 3 жыл бұрын
ශාහිද් කපූර්.....
@tharindusenanayaka7242
@tharindusenanayaka7242 3 жыл бұрын
අම්මෝ
@goldeneducation8246
@goldeneducation8246 3 жыл бұрын
😂
@nethmi7469
@nethmi7469 3 жыл бұрын
නොදැන හිටි ගොඩක් දේ දැනගත්තා 🙏 අයියේ පුළුවන් නම් සුගලා දේවිය ගැන video එකක් කරන්නකො plz
@Ig_Melodyinmyhead
@Ig_Melodyinmyhead 2 жыл бұрын
බොරු කියන්න ඕන්නෑ.. අයියගෙ voice එකනම් හරිම ලස්සනයි... මේ videos බලන්න interest එකක් ඇතිවෙන එක හේතුවක් තමා ඒක 😅😅
@nimnethbandara6948
@nimnethbandara6948 3 жыл бұрын
Thank you wishma lokaya. ගොඩක් වටින video එකක්.
@ishaniudeshika9170
@ishaniudeshika9170 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මේ දේවල් කියල දෙනවට අහන් ඉන්න කම්මැලි නෑ ඇත්තටම අයියගෙ කටහඬ නිසා ❤❤❤
@salagepanhida8175
@salagepanhida8175 3 жыл бұрын
අයියාගේ කටහඬ ඊට වඩා ලස්සනයි 😊💛💛💛
@shanadithya2896
@shanadithya2896 3 жыл бұрын
Ayye Angampora gana vidio eka oneee PLS!
@mr.pm.j8768
@mr.pm.j8768 3 жыл бұрын
අයියාගේ voice එක තමයි මගේ choice එක 🔥❤.⭐⭐⭐⭐⭐⭐⭐🎙..🎧 (Sar Nikola Tesla👨‍🎓💯👑)..gana super video ekak one අයියාගේ හඩින්. ❤
@nirmalabalasooriya6526
@nirmalabalasooriya6526 3 жыл бұрын
ස්තූතියි 😘😘මේක දැම්මට
@musicpassofficial
@musicpassofficial 3 жыл бұрын
සුපිරි වීඩියෝ එකක්💖💖💖
@SNOWYGIRL-n6q
@SNOWYGIRL-n6q 3 жыл бұрын
ලස්සනයි
@lochana3601
@lochana3601 3 жыл бұрын
"Mark Zuckerberg" ගැන video එකක් ඕනා.🙂💚
@akilaravindu4634
@akilaravindu4634 3 жыл бұрын
Aniwa
@nkmemehub
@nkmemehub 3 жыл бұрын
පද්මාවති කුමරිය ලංකාවේද? 🤔 මං හිතුවේ ඉන්දියාවේ කියලා.🙂
@isirafernando8061
@isirafernando8061 3 жыл бұрын
නියමයි අයියේ විඩියො එක.😍 මේ වගේ තව ඉතිහාසය කතා ටිකක් ඔනේ තව.🙏
@tharikavithanage1864
@tharikavithanage1864 11 ай бұрын
බලන්නකො ඉතින් ඒකෙත් හැටි. ලංකාවෙ film එකක් මොකක් හරි ඉත්දියාවෙ කෙනෙක් ගෑවුනොත් එයාව ඉන්දියාවෙන්ම ගෙන්නනවා. ඒත් ඉන්දියාවෙ අය එහෙම නෑ. ඒ රටේම නලු නිලියො තමා ගන්නෙ. කොහොමත් ඉන්දියාවෙ මිනිස්සුන්ගෙ පම්පෝරිය වැඩි. ලංකාවෙ කෙල්ලෙක්ට ඉන්දියා‌වෙ රජ කෙනෙක් වහ වැටුනා කියල කෙලින් කියන්නැතුව එහෙන් මෙහෙන් ඉන්දිවෙ කවුරු හරි ගාවල තමා ඒක පිටට දෙන්නෙ. රාම රාවණාගෙ කතාව වුනත් එහෙමනෙ. රාවණා යක්ෂයා වුනා අර නිකන් මනුස්සයෙක් වුන රාමා දෙවි කෙනෙක් වුනා. අපේ සිංහලයො එදා ඉදන්ම ඉවසල වැඩි. මොන රටේ මනුස්සයෙක්ට මං ආස වුනත් ඉන්දියාවෙ අය නම් පේන්නම බෑ. මොකද මගේ යාළුවොත් ඉන්නවා මහ පම්පෝරි ගහන ඉන්දියාව ගැන කිය කිය. තමන්ගේ රටේ හෑල්ලු වෙන කෑල්ලක් හදන කතාවක තිබ්බොත් ඒක නිර්මාණය කරන කෙනත් පිටට දෙන්නෙ විකෘති කරල 😂😂😂😂
@SLLORATECH
@SLLORATECH 3 жыл бұрын
Adath video aka Niyamai anith eka vanadata vada video aka colity Good lack of you 👍
@ishuathauda275
@ishuathauda275 3 жыл бұрын
පද්මාවතී රැජින ගොඩක් ලස්සන කෙනෙක් කියන නිසා film එකේ ඒ චරිතයට අයිශ්වර්යාව ගන්න තිබුණේ. දීපිකාගේන් ඒ කියන ලස්සන ගන්න බැහැ.
@vishmi1671
@vishmi1671 3 жыл бұрын
Magula thamai deepika padukon thamai dn famousma actress.eya anika mara lassanai
@ishuathauda275
@ishuathauda275 3 жыл бұрын
@@vishmi1671 😂😂😂 hako hako
@Ashoka83weerasuriya
@Ashoka83weerasuriya 3 жыл бұрын
Ammo 😍😍😍okama mata daha sarekata wada hithuna 😍😍😍
@Ashoka83weerasuriya
@Ashoka83weerasuriya 3 жыл бұрын
@@vishmi1671 😂😂😂oya aishwarya gana danna tharama thamayi 😂😂😂ow deepika dan godak famous.. Durg angle kiyala.. 😂😂
@vishmi1671
@vishmi1671 3 жыл бұрын
@@Ashoka83weerasuriya drug angle kiyala famous thamai.math engineering karanne india walama thamai.mehe minissu ehema qwata deepiata tharam wena ayata kamaththak nh
@koshalahashini2629
@koshalahashini2629 3 жыл бұрын
බොහොම ස්තුතියි...🤩 ගොඩක් වටිනවා... ❤❤
@0wassana0
@0wassana0 3 жыл бұрын
ශ්‍රී ලංකාවේ අභිමානය වර්ණවත් කරනවාට කැමති මෙහෙම හැමදාම ❤
@ToplevelchemistrywithDN
@ToplevelchemistrywithDN 3 жыл бұрын
මරු මරු ඒක ෆට්ට. තව ඉතිහාසය ගැන ඕන.. අයියේ ඔය වගේ හොද ඉතිහාසය ගැන තියෙන වීඩියෝ සීරීස් එකක්ම ඕන.. ඔයාට බුදු සරණයි.. ජයෙන් ජයම..!!! ❤️❤️❤️
@hashmiajani6616
@hashmiajani6616 3 жыл бұрын
Another Great Historical video විශ්ම ලෝකය Wish You All The Best !!! 🙌
@aayasmaweerasinghe1425
@aayasmaweerasinghe1425 3 жыл бұрын
වටින වීඩියෝ එකක් අයියේ...බොහොම ස්තූතිය මේ වගේ අලුත් දේවල් ගෙන එනවට.
@dimithuasanka7008
@dimithuasanka7008 3 жыл бұрын
ලස්සනයි අයියා
@Madhuranga99
@Madhuranga99 3 жыл бұрын
ප්‍රංශය හෝ ඔස්ට්‍රියාව ගැන video එකක් ඕන
@LifeWithChathuLK
@LifeWithChathuLK 3 жыл бұрын
හරිම ලස්සනට ඉදිරිපත් කරනවා....
@aboutjets2062
@aboutjets2062 3 жыл бұрын
බෙයිජිං සහ ෂිචුආන් ඔපෙරා ගැන වීඩියෝ එකක් කරන්නකො අයියේ😊
@sdesilva8880
@sdesilva8880 3 жыл бұрын
ලොකුදෙයක් අය්යේ මේ රැජිනිය ගැන දැනගන්න හිටියේ. Thank you
@Ishu-m8c
@Ishu-m8c 3 жыл бұрын
ශ්‍රී ලංකාවේ ශිශ්‍ය බට බලකාය ගැන වීඩියෝ එකක් ඕන🥰
@nowtychuta3602
@nowtychuta3602 3 жыл бұрын
ඔව්🥺👌
@itechboy3454
@itechboy3454 3 жыл бұрын
අනිවා
@itechboy3454
@itechboy3454 3 жыл бұрын
ඒකනම් ඕනම වීඩියෝ එකක්😍
@shanvidusha1437
@shanvidusha1437 3 жыл бұрын
ඒ අතීතෙ🥺🥰
@isharatewankabandara5499
@isharatewankabandara5499 3 жыл бұрын
ලස්සන වීඩියෝ එකක් අායේ ලංකාවේ හා විදෙස් රටවල අතීත නෑ සබදතා හා විවාහ පිලිබද වීඩියෝ කරන්න..තෙරුවන් සරණයි..
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
🎬 Pele : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
30:00
Movie Reviews - සිංහලෙන්
Рет қаралды 743 М.
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН