World’s largest passenger Submarine | unforgettable Maldives මාල දිවයිනේ සබ්මැරීන් සංචාරය

  Рет қаралды 45,008

Dinesh A Pathum

Dinesh A Pathum

28 күн бұрын

Dear all,
During my recent trip, I had the opportunity to visit the breathtaking Maldives, an archipelago of around 186 inhabited islands nestled near Sri Lanka and India. Upon landing in Male, a representative from the exquisite Cinnamon Dhonveli resort warmly welcomed me and escorted me to the serene retreat.
The Maldives is truly a once-in-a-lifetime experience, with its clear blue skies, crystal-clear waters, powdery white sands, and vibrant marine life. One of the unforgettable highlights was the mesmerizing Whale Submarine ride, which is the world's largest and deepest diving passenger submarine.
I've captured all these remarkable experiences along with stunning sunrises in a video, and I hope that it brings you as much joy as it has brought me.
Greetings,
I am Dinesh
මාලේ ජනාධිපති නිල කාර්යාලය සහ ලංකා බැංකුව පසු කරමින් තවත් ජැටියක් වෙත ලගා වූ පසු මා හට දැක ගන්නට ලැබුනේ "සබ්මැරීනය" අයත් ආයතනයේ කාර්‍යමන්ඩලයේ කිහිප දෙනෙක් එහි රැදී සිටින ආකාරය යි. ඔවුන් මා හට ඔවුන්ගේ යාත්‍රාවකට ගොඩ වීමට මග පෙන් වූ අතර එය තරමක් පැරණි යාත්‍රාවකි. "දෝනිය" නමින් හදුන්වන මෙම යාත්‍රාවන් මාල දිවයින තුල සියවස් කිහිපයක සිටම මුහුද හරහා ප්‍රවාහන කටයුතු සදහා යොදා ගන්නා අතර සැබැවින්ම එම යාත්‍රාව පාරම්පරික සහ පැරණි යාත්‍රාවකි.
දෝනියේ අසුන් ගත් මා හට සබ්මැරීන් සංචාරය සදහා පැමිනි තවත් විදේශිකය සංචාරකයන් කිහිප දෙනෙක් වූ අතර පැය භාගයක පමන මුහුදු ගමනකින් පසු දෝනිය ලගා වූයේ මහ මුහුද මැද නැංගුරම් ලා තිබූ "සබ්මැරීනය" වෙතයි. මුහුදේ ඉදි කොට තිබූ අට්ටාලයක් වැනි යාත්‍රාවන් දෙකක් මධ්‍යයේ නැංගුරම් ලා තිබූ සබ්මැරීනය ඒ වන විටත් මුහුදු ගමන වෙනුවෙන් සූදානම් කරමින් පැවතීම හදවතට අස්වැසිල්ලක් වූයේ මෙම ගමන මුහුදේ හෝ කාලගුණයේ යම් කිසි වෙනස් වීමක් හෝ ප්‍රචන්ඩ වීමක් පදනම් කොට ගෙන ඕනෑම විටක අත්හැර දැම්මට හැකියාව ඇති බැව් ඒ වන විටත් මා දැන සිටි නිසාවෙනි.
සබ්මැරීනයට ගොඩ වීමට මද වේලාවක් එම යාත්‍රා අංගනයේ රැදී සිටිමට මා හටත් පැමිනි විදෙස් සංචාරකයන් හටත් සිදු වූ අතර ඉනික්බිතිව අපට ආරාධනා හිමි වූයේ සබ්මැරීනයට ගොඩ වීමටයි. පනස් දෙනෙකුට ගමන් කල හැකි සබ්මැරීනය ඇතුලත සෑම තැනකම පාහේ පිටත් හොදින් දිස් වන වීදුරු කවුලු සහ ඒ ආසන්නයේම සැප පහසු අසුන් සවි කොට තිබූ අතර සබ්මැරීනය සම්පූර්ණයෙන්ම වායු සමනය කොට තිබූනි. එ තුල විදුලි බුබුලින් ආලෝකමත් වී තිබුනේ අප පෙර දැක තිබූ යුධ සබ්මැරීනයන්ට හාත්පසින්ම වෙනස් ආකාරයකට යි. කෙසේ වෙතත් මද වේලාවකින් පසු දිය මත වා බුබුළු මතු කරමින් ගැඹුරු මුහුදට සබ්මැරීනය කිමිදෙන්නට පටන් ගත්තේ සබ්මැරීනයේ ඉදිරියේ සවි කොට ඇති පුවරුවේ ඇති ගැඹුරේ ප්‍රමානය ටිකෙන් ටික සංඛ්‍යාවෙන් වැඩි කරවමිනි.
විශාල කොරල් පර, දිය යට ඇති කුඩා උස් බිම් සහ විශාල මත්ස්‍යයන්, මුහුදු ජීවින් අතරින් සබ්මැරීනය ගමන් කල අතර සැබැවින්ම මුහුද මතුපිට මුහුදු ගමනකට වඩා එය ඉතා සුව පහසු එකක් විය. මුහුදු මට්ටමෙන් අඩි සියයකටත් වඩා ගැඹුරට සබ්මැරීනය ගමන් කල අතර එහි සිටි මා හට මෙන්ම සංචාරකයන් සියල්ලන්ටමත් එය අමතක නොවන අත්දැකීමක් වූවාට සැක නැත.
ආයුබෝවන් මම දිනේෂ්.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - / dinesh_a_pathum
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
“Copyright @ [Dinesh A Pathum 2024]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“

Пікірлер: 310
@DineshAPathum
@DineshAPathum 27 күн бұрын
මේ රූප රචනාවේ එක තැනක එඩිට් එකේදි වෙච්ච පුංචි අත් වැරදීමක් තියෙනවා. ඒකට සමාවෙන්න ❤
@BeautifulSoul17
@BeautifulSoul17 27 күн бұрын
@@DineshAPathumසමාව දුන්නා 🫣❤️
@sugandhikafernando8284
@sugandhikafernando8284 27 күн бұрын
දිනේෂ් කිව්වෙ නැත්තන් අපි දන්නෙත් නෑ අනික edit වරදින එක සාමාන්‍ය දෙයක්
@mmaxgames5777
@mmaxgames5777 27 күн бұрын
සමාව දෙන්නේ නෑ නෑමයි 😁
@TiyurinWijitha-oh4nr
@TiyurinWijitha-oh4nr 27 күн бұрын
Live eke comment baluwenathi ekatanam samawadenne na
@user-jl3gb3yg8f
@user-jl3gb3yg8f 27 күн бұрын
හා හා හරි🤭❤️💙💚
@travelwithwife
@travelwithwife 27 күн бұрын
සබ්මැරීන් ටුවර් එකනම් මරු. ගියපාර වැස්ස නි​සා අපිට මගඇරුනා. මේ පාරවත් ට්‍රයි එකක් දෙන්න ඔනේ. ස්තුතියි ව්ලොග් එකට.
@DineshAPathum
@DineshAPathum 27 күн бұрын
@@travelwithwife ගොඩාක් ස්තූති. හදවතින්ම පාර්ථනා කරනවා මීලග වතාවේ ඒ අත්දැකීමත් ගන්න ලැබෙන්න කියලා. මැලේසියානු සංචාරය බලන්න මාත් මග බලාගෙන ඉන්නවා
@hasin7hanuwan215
@hasin7hanuwan215 26 күн бұрын
@@DineshAPathum Hadawathe sancharakaya
@yasasith5970
@yasasith5970 20 күн бұрын
මාස ගානකට කලින් මුහුදු මට්ටමෙන් අඩි 8300ක් උඩ මේ මාසේ මුහුදු මට්ටමෙන් යට ❤❤
@NiluThilakarathne19
@NiluThilakarathne19 26 күн бұрын
දැනුමෙන් සන්නද්ධ සංචාරකයෙක් සමාජයට කොයිතරම් වටිනවද.ඔබ අනාගත පරපුරට ආදර්ශමත් සංචාරකයෙක්. සෑම රූප රචනාවකින්ම සමාජයට දෙන පණිවිඩය ඉතා වටිනවා. නිරතුරු සුභාශිංශන ඔබට දිනේෂ්❤💚
@offroadlover2976
@offroadlover2976 24 күн бұрын
ලන්කාවෙ Delft island එකෙත් මේ වගේම හදන්න පුලුවන් ලස්සනට
@hashinidilsha7592
@hashinidilsha7592 23 күн бұрын
වෙනස් ම අත්දැකීමක් මෙය වගෙ දෙයක් . දකින විට අපෙ රටෙ මුහුදු දෙන් සන්චාරක පැත්ත. හරිම කනගාටුදායක. තත්වයක් තියෙන්නෙ දීනෙෂ් අයියෙ අයියෙ. ඔයාට. බය දැනෙන්න ඇති මොකද මුහුද සුන්දර. වගෙම. බියකරු නිසා සොබා දහම ට ආදරය කරන ඔයා ට බුදු සරණයි දෙවි පිහිටයි නො අඩුව්ම ලැබෙනවා දිනෙෂ් අයියෙ හදවතින්ම සුබ පතනවා ඔයාට බුදු සරණයි දිනෙෂ් අයියෙ ❤️💕❤️💕❤️🎉
@shanakaliyanage819
@shanakaliyanage819 23 күн бұрын
සුපිරි.. කැමරා කරන කෙනා සුපිරියට කරනවා..
@lakmalidissanayaka-nh7bq
@lakmalidissanayaka-nh7bq 21 күн бұрын
හැරීම ලස්සනයි අයියේ ......ඔයගෙ කියවිල්ලට පාළුවක් දැනුණේ nee....
@lakmalidissanayaka-nh7bq
@lakmalidissanayaka-nh7bq 21 күн бұрын
ඇත්තටම මාලදිවයින mama hithuwatath වැඩිය ලස්සනයි .....
@erangadulmini6997
@erangadulmini6997 24 күн бұрын
මේ මිහිමඩල කොතරම් සුන්දරද මා පින් කර ඇත නුබේ දෑසින් එය බලන්නට ඔබ පින් කර ඇත එය අපට පෙන්වන්නට මිහිමඩලට පෙම් බදින යාත්‍රි ක යානෙ නි වරක් දෙවරක් නොව සිය දහස්වාරයක් ඔබට තුති පුදම්❤
@erajmendis4605
@erajmendis4605 18 күн бұрын
Excellent supper quality video / program👌👌👌
@user-ck8hx3tl3m
@user-ck8hx3tl3m 26 күн бұрын
නුබ දෑස පින් කල නිසා අපිද පින් කල බව හැගේ..සොබා දහමට නුබ ආභරණයකි.සිතූම් පැතුම් ඉටු වේවා..!
@lifewithnipu
@lifewithnipu 18 күн бұрын
හැමදාමත් වගේ වෙනස්ම අත්දැකීමක් අපිට ලබාදුන්නට ගොඩක් ස්තුතියි🏝️🏖️️මේකත් සුපිරියක් අයියේ 💙🙏 ආදරෙයි හදවතේ සංචාරකයාට ❤
@chandimafrancis4574
@chandimafrancis4574 26 күн бұрын
Thawath 1a sonduru gamananthayak ❤❤ Thank you 👍 ❤❤❤❤
@chariththimantha
@chariththimantha 26 күн бұрын
ජයවේවා මල්ලි ❤️
@Sanjeewa_Off-Grid
@Sanjeewa_Off-Grid 20 күн бұрын
පැහැදිලි නිස්කලංක රූප රචනා 💚💪❤
@sanjeevaperera4911
@sanjeevaperera4911 23 күн бұрын
Dear Dinesh, We are thrilled and deeply grateful for the beautiful vlog you created during your visit to Cinnamon Dhonveli Maldives. Your video captured the essence of our resort and has brought tremendous positive publicity. Your creativity and attention to detail did not go unnoticed, and we appreciate your efforts in showcasing our property so wonderfully. Thank you once again for your remarkable work. We hope to welcome you back and all the viewers to our resort soon! Warm regards, Sanjeeva Perera - General Manager
@lakshithavlogs
@lakshithavlogs 27 күн бұрын
ඒක නම් සුපිරිම අත්දැකීමක් සහෝ ජය වේවා ! ❤❤❤❤❤❤
@somalatha3761
@somalatha3761 27 күн бұрын
සොබාදහමට ආදරේ කරමින් ජිවතෙවිදින විදින සොදූරු සන්චාරකයානනි හැමදාමත් වගේම අදත් අපිට නවමු අත්දැකිමක් විදින්න සැලසුවාට බොහෝම පින් ඔබට දිගාසිරි තෙරුවන් සරණයි
@dimuthdisk
@dimuthdisk 26 күн бұрын
ඔයාගේ රූප රචනාවක් එනකල් අපි ඉන්නේ හරිම පිපාසෙන්, ආදරෙයි මල්ලි
@zowmyaahamedzowmya931
@zowmyaahamedzowmya931 27 күн бұрын
හරීම ලස්සනයි,, wish you All the best 🌹🌹🌹🌹🌹🌹👍👍
@sampathkumara1990
@sampathkumara1990 26 күн бұрын
බොහොම ස්තුතියි ඔබට මෙවන් දේවල් වලින් අපිට දැනුම මෙන්ම හිතට සතුටක් ගෙන දෙන මෙවන් අත් දැකිමක් ලබා දෙනවට.තව තවත් සොදුරු දෙවල් අපිට ලගා කර දෙන්නට ඔබට හැකි වේවා හැම දාම සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@gimhanasasanga2173
@gimhanasasanga2173 20 күн бұрын
බුදුසරණයි මචං ❤️❤️
@asankaperera9682
@asankaperera9682 25 күн бұрын
ගොඩක් ලස්සනයි 😘🧔❤️
@shakthimanamperi115
@shakthimanamperi115 26 күн бұрын
Next Level..! Supiri..! Dinesh Ayya..!
@Deshan_V...
@Deshan_V... 25 күн бұрын
ඇත්තටම අයියා මේ පාර ඔයා පාද යාත්‍රාව යයි කියලා බලන් හිටියේ අපි 🥺 ඔයාගේ එ ගමන හරි ආසාවෙන් අපි හැමොම බලන්නේ . ඔයාටත් එක ලොකු පිනක් . අපිට යන්න බැරි උනත් ඔයා යන දිහා බලලා අපි සතුටු වෙනවා❤
@kavindamunasingha
@kavindamunasingha 27 күн бұрын
Supiriyak malli❤ Thanks for the awesome vlog👍👍 Jayawewa 🙏🙏🙏❤❤❤
@user-gi7cz1wh9w
@user-gi7cz1wh9w 26 күн бұрын
Delft දූපතෙත් ඔය වගෙම beach එකක් තියන්නෙ.... රැල්ල නෑ swim pool එකක් වගෙ ❤
@rupanisuchithra6630
@rupanisuchithra6630 23 күн бұрын
ස්තුතියි තවත් එක් විශ්මය ජනක සංචාරයකට අපිවත් රැගෙන ගියාට. ඒ වාගේම ලොකු පීරිස් නැති මෙම සංචාරයේ මොකක්දෝ පාළුවක් දැනෙනවා. බුදු සරණයි පුතා.
@BeautifulSoul17
@BeautifulSoul17 27 күн бұрын
ලස්සන පාරාදීසයක්🥰 හැමෝම යන්න ආසා කරන. ඒත් අපිට යන්න බැරි ලස්සන තැන් බලන්න අපිව අරන් යන්නේ අපේ හදවතේ සංචාරකයා❤️ ලෝකේ වටේම යන්න,පරිස්සමෙන්.🥹🙏🙏
@nuwanthiabeywickrama
@nuwanthiabeywickrama 23 күн бұрын
නියමයි brother.... ❤️ මාලදිවයින කියන්නේ මමත් දවසක ආසාවෙන් යන්න හිතාගෙන ඉන්න ගමනාන්තයක්, ඒ වගේම සබ්මැරීන් ටුවර් එකත්.......
@Wishwa_konaya1
@Wishwa_konaya1 26 күн бұрын
සංචාරය කියනේ මනසට මාරම නිදහසක්. ඔබ තුමා මේ චැනලය ඉතාමත් ආකර්ෂණීය කරගෙන යනවා. ඔබේ වචන හැසිරවීම ඇත්තටම මාරයි.බලන් ඉන්න ආසයි. මාරම ලස්සනයි වීඩියෝ ... සුභ පැතුම්... ඔහොම යමු ❤ හදවතේ සංචාරකය 💔
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 24 күн бұрын
මරු 🤩🤩❤
@subhashiniwathsala5019
@subhashiniwathsala5019 26 күн бұрын
හරිම ලස්සනයි 💙😍 මේක වෙනස්ම අත්දැකීමක් 🥰😍 බොහෝම ස්තූතියි ❤ හදවතින්ම සුබ පැතුම් තවතවත් ලස්සන දේ දෙනෙතින් බලන්න ලැබේවා !! ❤️❤️❤️
@TravelRonde
@TravelRonde 26 күн бұрын
ඇවිදින්න විඳින්න පිස්සුව ඇතිකරපු කෙනෙක් ... මේ අපේ වැඩේට inspiration එකක් උන කෙනෙක්. හදවතින්ම ආදරෙයි...❤
@mrknown1405
@mrknown1405 26 күн бұрын
maara lassanai
@AshanNethmika-te5ji
@AshanNethmika-te5ji 26 күн бұрын
Ohh wow it's really good 🐳
@ishialo18
@ishialo18 27 күн бұрын
Thanks අයියා.. ඒක නම් සුපිරි ගමනක් සබ්මැරීන් එක ඇතුලේ දැක්ක ගමන් ocean gate submarine එක මතක් උනා.ඒ music එකයි.ටිකක් බයක් දැනුනා ඒක දැක්කා ම. ලොකු අත්දැකීමක් ලබා ගත්ත සංචාරයක් මේක නම්, ඔයා වගේම අපිත්. හැමදාමත් වගේ හැම සංචාරයක් ම පරිස්සමින් ගිහින් ලස්සන රූප රචනාවක් එක්ක අපිට අරන් එන්න. බුදුසරණයි "ආයුබෝවන් මම දිනෙෂ්" අයියා ට 💗🥀
@upalisarath6652
@upalisarath6652 26 күн бұрын
Lassanyi video eka❤
@achinthavimukthiliyanage710
@achinthavimukthiliyanage710 27 күн бұрын
නියමයි අයියේ නියම ගමනක්, වීඩියෝ එකත් සුපිරී❤️🔥.ජයවේවා ❤🔥💪
@vinduindiwari1106
@vinduindiwari1106 26 күн бұрын
වෙනස්ම වෙනස් අද්දැකීමක් .... බෙහෙවින්ම ස්තූති දිනේෂ් ❤❤❤
@ashajayawickrama2506
@ashajayawickrama2506 26 күн бұрын
ඔයා ඉතින් හැමදාමත් අපට දෙන්නෙ වෙනස්ම විදියේ රූප රචනාවක් නේ. ඉතින් බොහොම ස්තූතියි අපි වෙනුවෙන් ඔබේ අත්දැකීම් ලබා දුන්නට❤❤❤
@SachiOfficial232
@SachiOfficial232 27 күн бұрын
Mekanam Supiri Ayya Parissamin hode ❤️🎉
@somalathamadurawela9725
@somalathamadurawela9725 27 күн бұрын
ලස්සනයි. සුන්දර ගමනක්. දවසක great Barrier Reef බලන්න යමු. තෙරුවන් සරණයි.
@Dore7742
@Dore7742 25 күн бұрын
Wow, that is a wonderful place to see one day.❤
@sangeethnuwan253
@sangeethnuwan253 26 күн бұрын
සුපිරියක් 💚 dinesh D pathum ✌️
@kuwaitcity6399
@kuwaitcity6399 23 күн бұрын
බුදුසරනයි පුතා 🙏🙏🙏
@danidunawanjana4880
@danidunawanjana4880 27 күн бұрын
Kalekin vidio ekk balanna set une aiye marama lassanai ❤
@d.mbuddika1417
@d.mbuddika1417 26 күн бұрын
Good job DAP 🎉🎉🎉
@DamithKularathna
@DamithKularathna 25 күн бұрын
❤adareyi bro
@lakmalimarasinghe2298
@lakmalimarasinghe2298 27 күн бұрын
👍❤️ හදවතේ සංචාරකයා... DAP 🤩
@dhanikadhanika7716
@dhanikadhanika7716 24 күн бұрын
අයියගේ වීඩීයෝ නම් මරු ❤
@Anurasg
@Anurasg 27 күн бұрын
Harima sundarsi. Jayawewa
@Hashirangaudana399
@Hashirangaudana399 26 күн бұрын
අපේ ලංකාවටත් ඔය වගේ සම්මැරීන් සර්විස් එකක් දැම්මනම් සංචාරකයෝ තව වැඩියෙන් ගෙන්න ගන්න පුළුවන්
@MalaiHemalatha
@MalaiHemalatha 26 күн бұрын
හරිම ...ලස්සනයි 🎉🎉🎉
@sumedhageeth2850
@sumedhageeth2850 25 күн бұрын
ඇත්තටම ආසම සංචාරකයෙක්.අපිත් ගියා වගේ මාර්ම විස්තරාත්මක අත්දැකීමක් දෙන්නේ..❤❤
@umaliweerasuriya489
@umaliweerasuriya489 26 күн бұрын
It’s a different adventure Thank you for bringing to us Good luck brother 🎉
@user-hc7kn6zc7x
@user-hc7kn6zc7x 26 күн бұрын
ඉතාමත් වටිනා vedio එකත් ❤
@chamishkakaushallaya1733
@chamishkakaushallaya1733 27 күн бұрын
Video ඒක දාපු ගමන්ම බලන්න සෙට් උනා
@user-dh1to5zx9m
@user-dh1to5zx9m 27 күн бұрын
වෙනස්ම වෙනස් වූ අත්දැකීම් සහිත ගොඩක් ලස්සන සුන්දර ගමනාන්තය ක් ස්තුති යි දිනේෂ් ඔබට
@pasinduranasinghe12
@pasinduranasinghe12 26 күн бұрын
mekanm maru aiya 😙
@ishanthiwanka4106
@ishanthiwanka4106 25 күн бұрын
Woow superb
@travelwithnadun
@travelwithnadun 27 күн бұрын
Ekanam supiriyak Aiya❤️🥰💕
@sudeshpriyankara1340
@sudeshpriyankara1340 26 күн бұрын
ජය ... 💪
@nishanthihewa5985
@nishanthihewa5985 26 күн бұрын
Thank you so much apiwath male ekkaran giyata 🙏
@user-jl3gb3yg8f
@user-jl3gb3yg8f 27 күн бұрын
බලන්න හරිම ආසාවෙන් හිටපු රූප රචනාව..... පුදුම ලස්සනයි ..... වෙනස් සුන්දරත්වය හැමදාම වගේම අපිට ගෙන එන දිනේෂ් අයියා ට සදා ජය පතනවා 🙏 තව තවත් වෙනස් සොදුරු ඉසව් සොයා යන්න ශක්තිය ලැබේවා 🙏🙏🙏 පරිස්සමින් ❤️💙💚
@nirmanianuradha1213
@nirmanianuradha1213 24 күн бұрын
happy to see this. thank you dinesh aiya for share this unforgettable, nice experiences to us. wish good luck as always for your ahead.🎉🥰💐
@user-rp7je9ip7e
@user-rp7je9ip7e 27 күн бұрын
Tv program ekaktath wada සුපිරියටම කරනවා❤❤
@manjulapriyantha565
@manjulapriyantha565 15 күн бұрын
My favorite travel (DAP) Asai dawasaka meet wela photos ekak ganna❤✊
@thiliniliyanage4089
@thiliniliyanage4089 26 күн бұрын
එනකම් බලන් හිටියත් බැලුවේ දැන්... ඒත් ඉතින් comment එකක් නොදා ඉන්නම බෑනේ... කොහොමෙන් කොහොම හරි ඉතින් සබ්මැරීන් පිස්සුවකුත් හැදුවා නේද ❤❤❤ ලෝකේ තව ලස්සන තැන්වල සංචාරය කරන්න ලැබේවා ❤❤❤ (නරකද ටොප් ෆෑන්ස්ලටවත් සිප්පිකට්ටක්වත් දුන්නොත් 😁)
@harshanuwan1679
@harshanuwan1679 26 күн бұрын
ඒ ටුවර් එක නම් මරු අයියේ❤️❤️❤️
@dush_95
@dush_95 27 күн бұрын
සුපිරි ❤😋
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 27 күн бұрын
දිනේෂ් අයියේ ලොකුපිරිස් අයියා ඇවිත් නැ නේද හිටියානම් සතුටකි මේ ගමනට.
@CHARUKA.H
@CHARUKA.H 27 күн бұрын
DAP අමිල වටිනාකමක් ඇති මිනිසුන් ගෙන් කෙනෙක් ❤
@lilianjayasuriya7089
@lilianjayasuriya7089 27 күн бұрын
හරිම ලස්සනයි ❤
@udeshtharunda1813
@udeshtharunda1813 27 күн бұрын
Supiri jayen jaya ayye ❤
@IKKitchen
@IKKitchen 26 күн бұрын
ඔයාට බොහොම ස්තුතියි අපිවත් සොඳුරු මාලදිවයින් චාරිකාවේ එක්කන් ගියාට
@charini666
@charini666 27 күн бұрын
👏🏻❤️
@InokaDilrukshi-op9ub
@InokaDilrukshi-op9ub 27 күн бұрын
💙🌿
@nethmini0519
@nethmini0519 27 күн бұрын
DAP ❤..... හදවතෙ සන්චාරකයා 🍃
@jayathilakaw8027
@jayathilakaw8027 26 күн бұрын
good experience
@sydneylion
@sydneylion 24 күн бұрын
love it
@Vihangapraveen1
@Vihangapraveen1 27 күн бұрын
තවත් සොදුරු ගමනාන්තයක් 💙🍃
@AyeshaRajapaksha872
@AyeshaRajapaksha872 25 күн бұрын
Beautiful vedio ❤😊
@NuwanPathmalal-f6b
@NuwanPathmalal-f6b 24 күн бұрын
Dinesh aiye Rupa rachnawa hari lassanai
@nayanirasangi169
@nayanirasangi169 26 күн бұрын
Edit එක වැරදුණු එක හොදයි.මොකද ඒ part එකට දෙන අවධානය වැඩි උනා.අනික මේ හැම වීඩියෝ එකක්ම ආයෙ පාරක් බලන්න ආසයි.ඒ නිසා වැරදීම Okay.Thank you so much අයියා මේ ලස්සන අත්දැකීම අපිටත් බලන්න දුන්නට..❤❤🥰🙏
@user-vt6fu7bx5i
@user-vt6fu7bx5i 27 күн бұрын
Very beatiful volg thanks dinesh good luck❤❤❤❤❤❤
@aroshamaduwantha3025
@aroshamaduwantha3025 27 күн бұрын
❤❤ගැම්මක්
@user-lp3tw4xb4v
@user-lp3tw4xb4v 27 күн бұрын
හරිම ලස්සනයි පුතේ 🙏🙏🙏
@BuddhikalakmaliJayarathn-of5rs
@BuddhikalakmaliJayarathn-of5rs 27 күн бұрын
සුපිරි ❤❤❤❤
@pulasthipulasthi2752
@pulasthipulasthi2752 27 күн бұрын
Good vedio ❤
@nishanthihewa5985
@nishanthihewa5985 26 күн бұрын
❤❤ super
@Moana_Diary
@Moana_Diary 27 күн бұрын
මන් අහම්බෙන් වගේ මෙ video එක දකින්නේ..හරිම ලස්සනයි 🥺❤
@pasindusandeepa6564
@pasindusandeepa6564 27 күн бұрын
❤❤🎉
@slgaiya4173
@slgaiya4173 27 күн бұрын
තවත් ආසාවෙන් බලන් හිටපු එකක් ❤
@SandhunNishantha
@SandhunNishantha 27 күн бұрын
DAP..... Dinesh malli, travel walata asa mama wage ayata oya harima watina kenek.harima sathutuyi. Keep exploring amazing places and wish you all the very best brother.👍
@nethmini0519
@nethmini0519 25 күн бұрын
අයියේ, ලොකු පිරිස් අයියා එක්ක සොදුරු ගමනාන්තයක් හොයාගෙන යන්න පුලුවන් වෙන්න ඕනි ඉක්මනින් .එවරස්ට් විඩියෝ සෙට් එකම එක දිගට ආපහු බලලා මේක බලද්දි මාර පාලුයි ලොකු අයියා නැතුව🥲❤ ලොකු අයියා කියන්නේ සොබාදහම ගැන පුස්තකාලයක් වගේ. ලොකු අයියා කැලේ යනකොට කරන් දේවල් වටපිටාව ගැන තියෙන සෝදිසිය මාරයි මන් ගොඩාක් දෙවල් අයියාගේ හැසිරීම් වලින් ඉගන ගත්තා, අයියලා දෙන්නටම සුබ පතනවා පරිස්සමින් අපිව තවත් ගමනාන්තයක් වෙතට ගෙනියන්න 😌🍃
@Chanthul_saubhagya
@Chanthul_saubhagya 27 күн бұрын
සුපිරි
@lalithgamage3951
@lalithgamage3951 23 күн бұрын
Thanks DaP Thanks 👍👍👍👍👍
@roshanthilakarathna855
@roshanthilakarathna855 27 күн бұрын
ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤❤❤❤ ලස්සනයි ..
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 18 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 8 МЛН
С топором нельзя #ссср #история
1:00
MOTIVATION
Рет қаралды 2,5 МЛН
Matt Kills Dexter's Deer | Dexter: New Blood S1E1 | #Shorts
0:51
Clashed PR
Рет қаралды 18 МЛН