Get Ready to Lose 9 Kilos in 30 Days or Less!

  Рет қаралды 38,452

Yakagekatha

Yakagekatha

Күн бұрын

Пікірлер: 175
@Yakagekatha
@Yakagekatha 2 ай бұрын
කියන්න බැරිවුණු වැදගත් කාරනා කිහිපයක් 1. සීනි වලින් මිදෙන්න අවශ්‍ය වුනත් තේ කෝපි වලට පැණි රස අවශ්‍යනම්, ඒ සදහා තියෙන Equal, Stevia වගේ සීනි රහිත රසකාරක භාවිත කල හැකියි. පුද්ගලිකව මම භාවිත කරන්නේ Stevia 2. හැකි පමණ වතුර පානය කිරීමටත් මතක තබාගන්න. Hydration කියන දෙය බොහොම වැදගත්. මම නම් Alarm එකක් තියල, වැඩ කරද්දී හැම පැයකම සම්පුර්ණ වතුර වීදුරුවක් බොනවා 3. මේ සමගම හැකි පමණින් සරල ව්‍යායාම ටිකක් කරන්න පුලුවන්නම්, මේ ක්‍රියාවලිය තවත් වේගවත් වෙනවා. රාත්‍රී ආහාරයෙන් පසුව නම් වඩාත් හොදයි (අත්‍යවශ්‍යම නැහැ හැබැයි තවත් වේගවත්). කොහොමත් විනාඩි 40 විතර නිස්කලංකව ඇවිදින්න වගේ හැකිනම් ඒක මානසික සුවයටත් ඉතා වැදගත්
@a.m.k.k.u.attanayakaa.m.k.4818
@a.m.k.k.u.attanayakaa.m.k.4818 Ай бұрын
🙏🙏🙏🙏
@nuwanthiupul1257
@nuwanthiupul1257 Ай бұрын
Udeta 6 7ta wage exercise krana eken therumak nethda
@priyangikakuruppu2929
@priyangikakuruppu2929 Ай бұрын
Can drink green tea.
@Yakagekatha
@Yakagekatha Ай бұрын
Exercise කරන එක නම් හොදයි. හවසට කරනවා නම් තවත් හොඳ වෙයි.. ඒ ගැන තව හොයා බලමු
@Yakagekatha
@Yakagekatha Ай бұрын
Absolutely 💯 but without sugar or milk
@suseemapriyanthika
@suseemapriyanthika Ай бұрын
මම අවුරුදු දෙකක පමණ කාලයක සිට මෙම ක්‍රමය භාවිතා කරනවා බය නැතුව කරන්න තියන ලෙඩ සුව වෙනවා ගැස්ට්‍රයිටිස් එන්නේ නෑ තිබුණත් ටික දවසක් යද්දි සුව වෙනවා ❤❤❤❤❤❤❤❤
@Yakagekatha
@Yakagekatha Ай бұрын
බොහොම ස්තුතියි ඔබගේ වටිනා අත්දැකීම් බෙදා ගත්තට❤️❤️❤️🙏
@DevilsEye-i1c
@DevilsEye-i1c Ай бұрын
Thank you 👍
@champaperera4695
@champaperera4695 Ай бұрын
Well understood. Thank you
@Yakagekatha
@Yakagekatha Ай бұрын
❤️❤️❤️
@nilankafernando3427
@nilankafernando3427 Ай бұрын
Very important facts,thank you very much.
@Yakagekatha
@Yakagekatha Ай бұрын
You are mostly welcome ❤️❤️❤️
@Fafam4t
@Fafam4t Ай бұрын
අතීතය ,වර්තමානය අනාගතය,කියන්න ඕන සේරම එක හුස්මට කියලා ඉවරකලා කොහොම උනත් ඒක හොද මෝටිවේසන් එකක් ස්තුතියි ❤
@Yakagekatha
@Yakagekatha Ай бұрын
Thank you ❤️❤️❤️
@nandanibasnayake523
@nandanibasnayake523 Ай бұрын
හරිම වටිනා උපදෙස් ටිකක් ලබා දුන්නා ට බොහෝම ස්තුතියි .❤
@Yakagekatha
@Yakagekatha Ай бұрын
ඔබට ජය වේවා 👍🏻🙏
@udeniherath8794
@udeniherath8794 Ай бұрын
Thank you so much 🙏🏻
@Yakagekatha
@Yakagekatha Ай бұрын
You’re welcome 😊
@rushiniscreations9268
@rushiniscreations9268 Ай бұрын
Thank you so much brother...it is more important to us..
@Yakagekatha
@Yakagekatha Ай бұрын
You are mostly welcome ❤️❤️❤️
@sadunihimansha9193
@sadunihimansha9193 Ай бұрын
V good explain ❤❤❤❤❤
@Yakagekatha
@Yakagekatha Ай бұрын
Thank you so much ❤️❤️❤️
@zeehara2536
@zeehara2536 Ай бұрын
නියමයි..හෙට ඉදලා පටන් ගන්නවා....❤❤
@Yakagekatha
@Yakagekatha Ай бұрын
ජය වේවා 💪❤️🙏👍🏻
@ShanakaBandara-tb7kd
@ShanakaBandara-tb7kd 2 ай бұрын
පට්ට... තෑන්ක්ස් මචං... එහෙමයි කිව්වට මට හෙට ඉඳන් මේ වැඩේ කරන්න වෙන්නෙ නෑ. හැබැයි අද කතාව හරියටම දැනගත්ත නිසා දවසක වැඩේ පටන් අරන් ප්‍රතිපල ගන්න පුළුවන් වෙයි. තෑන්ක්ස් කිව්වේ නිකං පුරුද්දට වගේ නෙවෙයි මචං. අද ඉන්න ගොඩක් අයට විශේෂයෙන් මැදිවියේ අයට තියෙන ලොකුම ප්‍රශ්ණයක්. මේ ගැන කරපු videos නම් ඇති series පිටින්. ඒත් Fat එක burn කරන තැනට එනකන් තියෙන අතරමැද කතාව දැන ගත්තෙ අද (ඒකත් වෙන වැල්වටාරම් නැතුව මෙච්චර පොඩි වෙලාවකින්) 🫂
@Yakagekatha
@Yakagekatha 2 ай бұрын
Thank you so much මචං❤️❤️❤️ Thank you for your humble appreciation 🙏. ඔයා කිව්වා වගේම, ඕක හිතේ බීජයක් පලවෙනවා වගේ වැඩිලා දවසක අනිවා කරන්න පුළුවන්. Keep in touch 👍🏻 take care 👍🏻
@LalithaSenanyake
@LalithaSenanyake Ай бұрын
Thanks for your instructions. I will follow the same. Thanks
@Yakagekatha
@Yakagekatha Ай бұрын
You are mostly welcome ❤️❤️❤️and wishing you all the best 🙏
@ThanujaDayasri
@ThanujaDayasri Ай бұрын
Thank you very much !
@Yakagekatha
@Yakagekatha Ай бұрын
You are mostly welcome ❤️❤️❤️
@SudarmaBalasooriya
@SudarmaBalasooriya Ай бұрын
Hoya hoya hitiya kenek..denwat.patangannm.thanks..malli
@Yakagekatha
@Yakagekatha Ай бұрын
Wishing you all the best ❤️❤️❤️💪🔥
@subashinisamarakoneh512
@subashinisamarakoneh512 Ай бұрын
Thanks ❤ good job
@Yakagekatha
@Yakagekatha Ай бұрын
You are mostly welcome ❤️❤️❤️
@freecell4544
@freecell4544 Ай бұрын
Harima watinawa dena upa des ❤❤👍🏻👍🏻👍🏻
@Yakagekatha
@Yakagekatha Ай бұрын
Thank you ❤️❤️❤️
@Ibsampath
@Ibsampath 2 ай бұрын
Thanks for your information ❤
@Yakagekatha
@Yakagekatha 2 ай бұрын
You are mostly welcome ❤️❤️❤️
@nihaljayasinghe6548
@nihaljayasinghe6548 2 ай бұрын
Great video. Thank you.
@Yakagekatha
@Yakagekatha 2 ай бұрын
You are mostly welcome ❤️❤️❤️
@maneljayaweera6543
@maneljayaweera6543 Ай бұрын
Thanks 👍
@Yakagekatha
@Yakagekatha Ай бұрын
You are mostly welcome ❤️❤️❤️
@chamathrajapaksha0451
@chamathrajapaksha0451 2 ай бұрын
Thank you Aiye 😍❤️❤️
@Yakagekatha
@Yakagekatha 2 ай бұрын
You are mostly welcome ❤️❤️❤️
@chathurakapuge
@chathurakapuge 2 ай бұрын
Really important …❤🙏
@Yakagekatha
@Yakagekatha 2 ай бұрын
❤️❤️❤️
@lasanthirajikaekanayakakal1867
@lasanthirajikaekanayakakal1867 Ай бұрын
Thanks.
@Yakagekatha
@Yakagekatha Ай бұрын
You are mostly welcome ❤️❤️❤️
@Californianboy476
@Californianboy476 Ай бұрын
Self Discipline ගැන video එකක් ඔනෙ. එවගෙම උදෙන්ම වැඩ අරබන විදිහ ගැන්.❤
@Yakagekatha
@Yakagekatha Ай бұрын
Thank you so much for the idea 💡❤️❤️❤️. අපි ඒ ගැන වීඩියෝ එකක් කරමු✅🔥
@upulliyanagge2027
@upulliyanagge2027 2 ай бұрын
Niyamaa Singhalaa bhshwenmaa..
@lakshmanweerasingha7799
@lakshmanweerasingha7799 Ай бұрын
ලස්සන අදහසක් ....🙏 ❤
@Yakagekatha
@Yakagekatha Ай бұрын
Thank you so much ❤️❤️❤️
@gayanwithana4510
@gayanwithana4510 2 ай бұрын
මගේ දැනුම අනුව, උදේ සහ දවල් ආහාර වේලවන් වෙලාවට අරන් එතන ඉදන් තමයි කෑම නොකා ඉන්න ඕනෙ. උදෑසන ආහාරය ශරීරයට වගේම මනසටත් වැදගත් .
@RoshanjayalathAriyadasa
@RoshanjayalathAriyadasa Ай бұрын
Ow eka etta neda ...
@Bigboss7898br
@Bigboss7898br Ай бұрын
ඔවු මටනං උදේට බඩපුරෝල කෑවෙ නැත්තන් ආයෙ එදාට නැගිට ගන්ඩ වත් බෑ..😁
@UpaliRanjith-e7g
@UpaliRanjith-e7g Ай бұрын
Thanks malli
@Yakagekatha
@Yakagekatha Ай бұрын
You are mostly welcome ❤️❤️❤️
@shanthaliyanagama509
@shanthaliyanagama509 2 ай бұрын
Excellent
@Yakagekatha
@Yakagekatha 2 ай бұрын
Thank you ❤️❤️❤️
@esalageeth8535
@esalageeth8535 26 күн бұрын
ඔය විදිහට මම කලා, මගේ කිලෝ 17 ක් අඩු උනා , මම කිලෝ 85 හෙ හිටියෙ දැන් 68 යි, දැන ෆාස්ටින් එක ලොකුවට කරන්නෙ නෑ ඔන ගානට අඩු උනු නිසා ඒත් සීනි කන එක ගොඩක් අඩුයි. ඉන 34-36 හිටියෙ දැන 32යි අලුතෙන් කලිසම් ගන්නත් උනා tshirt large ඇන්දෙ දැන M අදින්නෙ
@Yakagekatha
@Yakagekatha 25 күн бұрын
නියමයිනේ🎉👏💪❤️❤️❤️ජයවේවා👍🏻
@DevilsEye-i1c
@DevilsEye-i1c 15 күн бұрын
@ShimronVS
@ShimronVS 2 ай бұрын
Nice 👌
@Yakagekatha
@Yakagekatha 2 ай бұрын
❤️❤️❤️
@PrageethNishan
@PrageethNishan Ай бұрын
සුපිරි🌹
@Yakagekatha
@Yakagekatha Ай бұрын
❤️❤️❤️
@DipikaGayani-bl8ud
@DipikaGayani-bl8ud Ай бұрын
👍👍👍👍👍👍👍👍👍
@Yakagekatha
@Yakagekatha Ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@MalikSaparamadu
@MalikSaparamadu Ай бұрын
Supiriyak
@Yakagekatha
@Yakagekatha Ай бұрын
❤️❤️❤️❤️❤️
@priyangikakuruppu2929
@priyangikakuruppu2929 Ай бұрын
yes.we can reduce weight as vidio. Im also did. you all are can try.
@Yakagekatha
@Yakagekatha Ай бұрын
Thank you for sharing your valuable experiences ❤️❤️❤️🔥💪
@SLanka0000
@SLanka0000 Ай бұрын
👍
@Yakagekatha
@Yakagekatha Ай бұрын
❤️❤️❤️
@sachi.KT5098
@sachi.KT5098 2 ай бұрын
Cupiri ❤😊
@Yakagekatha
@Yakagekatha 2 ай бұрын
❤️❤️❤️
@chalanilakmalidehigama1204
@chalanilakmalidehigama1204 Ай бұрын
👍👍👍
@Yakagekatha
@Yakagekatha Ай бұрын
❤️❤️❤️
@shanabeykoon1674
@shanabeykoon1674 2 ай бұрын
Niyamai yako macho 😂
@Yakagekatha
@Yakagekatha 2 ай бұрын
❤️❤️❤️
@lalithkatugampalage6987
@lalithkatugampalage6987 Ай бұрын
👍👍👍👍
@Yakagekatha
@Yakagekatha Ай бұрын
❤️❤️❤️❤️❤️❤️
@floraperera181
@floraperera181 Ай бұрын
❤❤❤❤❤❤❤❤
@Yakagekatha
@Yakagekatha Ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nimalgamini6521
@nimalgamini6521 Ай бұрын
125. Kg . Mage .. Ada idan man patan gannawa.. ❤ thanks bro..
@Yakagekatha
@Yakagekatha Ай бұрын
නියමයි නියමයි 💪🔥👍🏻. Wishing you all the best 🎉
@brightway2167
@brightway2167 Ай бұрын
Gastrities thiyena kenekta 16 hours hitiyoth gas wadi wenne nadda. Pls. Answer
@Yakagekatha
@Yakagekatha Ай бұрын
ඒක නම් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. එහෙම වෙනවා නම් වේද්‍ය උපදෙස් ගන්න. Reflux වලට ප්‍රතිකාර කරන්න පුළුවන්
@donamie2808
@donamie2808 Ай бұрын
16 hours ඉන්නවනන් ගෑස් එක වහල තියන්න.
@kasunindika8334
@kasunindika8334 2 ай бұрын
HNB eke Unna apita kema gananam kiyanna one ne neda.🥺🥺ehe balala mehe baladdith kema😊
@Yakagekatha
@Yakagekatha Ай бұрын
කියලා වැඩක් නැහැ... මිනිත්තු පහෙන් කන්න කිව්වේ First appointment එකේදි නුවරඑලිය
@sameeralakmal5689
@sameeralakmal5689 2 ай бұрын
ඔව් දැන් වෙනදාට වඩා කෙට්ටුයි මචං.❤
@Yakagekatha
@Yakagekatha 2 ай бұрын
Thank you brother 🙏😁🎉❤️❤️❤️
@kujithedirisinghe4472
@kujithedirisinghe4472 2 ай бұрын
❤❤❤❤
@Yakagekatha
@Yakagekatha 2 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@darshiblog8528
@darshiblog8528 Ай бұрын
@Yakagekatha
@Yakagekatha Ай бұрын
❤️❤️❤️
@manojfernando1028
@manojfernando1028 Ай бұрын
❤❤
@Yakagekatha
@Yakagekatha Ай бұрын
❤️❤️❤️❤️❤️
@krishsingz3829
@krishsingz3829 Ай бұрын
Mei Asanka Gurusinghe da?
@Yakagekatha
@Yakagekatha Ай бұрын
1996 world cup final එක මතකද ❓🔥❤️❤️❤️
@mearlk.medagedara3842
@mearlk.medagedara3842 2 ай бұрын
වැඩේ පටන් අරගෙන සුමාන දෙක තුනක් වෙනවා, හැබැයි උදේට සීනි හැන්දක් දාලා කිරිපිටි තේ එකක් නම් බොනවා...ඒකෙ තියෙන වැරැද්ද තේරුනේ අදයි
@Travewithson
@Travewithson 2 ай бұрын
පුලුවන් නම් සීනි කලවන් නැති කිතුල් හකුරු කැල්ලක් එක්ක කහට කොප්යක් බොන්න එක පට්ට
@shehanmenuka8744
@shehanmenuka8744 2 ай бұрын
@@Travewithsonhakuruth sini thamai
@Travewithson
@Travewithson 2 ай бұрын
@shehanmenuka සීනි කලවන් නැති නියම හකුරුත් කලාතුරකින් තියෙනවා හැබැයි ටිකක් ගනන්.
@Yakagekatha
@Yakagekatha 2 ай бұрын
සීනි වෙනුවට Stevia වගේ sweetener එකක් පාවිච්චි කරන්න 👍🏻
@buddhikamadushani-qy5ey
@buddhikamadushani-qy5ey Ай бұрын
අඩේ ජිම් එකේ කෝච් වත් මෙහෙම කියලා දුන්නෙ නැ.. උගෙ ඩයට් ප්ලෑන් එක මේ .උදේට පලතුරු ඕනි තරම්.10ට මුං ඇට50g දවල්ට බත්100g ගෙදර හදන ඕනි මාලුවක්, රෑට එළවලු තම්බලා.. ඉතින් බම්බුව මාස තුනම් ජිම් ගිහිම් මං මහත් උනා යකා..
@Yakagekatha
@Yakagekatha Ай бұрын
🙄🥹 දැන් අඩු කරගන්න පුළුවන් 🔥💪👍🏻
@10101Che
@10101Che Ай бұрын
Udeta gym yanawanam..... udeta noka inna hoda na.... ehema unama oyage muscle eka burn wenawa....
@geethperera4605
@geethperera4605 Ай бұрын
Math 3weeks walin 7.5kg adu karala thiyene dan
@Yakagekatha
@Yakagekatha Ай бұрын
නියමයි නියමයි 💪🤩🔥🔥🔥ජයවේවා❤️❤️❤️
@supunlakshan260
@supunlakshan260 Ай бұрын
Ekapara 16 hour fasting ekata yanna hoda naha, mulin thun welama kaama kana gaman amathara kaama noka 4 weeks wge idala thamai passe breakfast eka ganne nathuwa inna ona body eka fasting walata adjust unahama
@Yakagekatha
@Yakagekatha Ай бұрын
මං නම් කළේ එක පාර
@MaheshiSenawirathne
@MaheshiSenawirathne Ай бұрын
Nescafee gee ekka bona eka hodada his bada😊
@Yakagekatha
@Yakagekatha Ай бұрын
Gee වල සීනි තියෙනවා නේද?
@sadunihimansha9193
@sadunihimansha9193 Ай бұрын
මම ​ලොකුවට කියන්න මහතක් නැ නමුත් ම​ගේ බඩ සහ අවට mussels ටිකක් විතර වැඩි බව දැ​නෙනව* පැය 14 ක් පාස්ටින් කලාට මදිද?කරැනාකර පිලිතුරක් ලබා​දෙන්න
@Yakagekatha
@Yakagekatha Ай бұрын
Power training පාරක් දාලා shape කරගන්න
@DevilsEye-i1c
@DevilsEye-i1c 2 ай бұрын
🏋🤩👍
@Yakagekatha
@Yakagekatha Ай бұрын
❤️❤️❤️❤️❤️
@MinuraWarne
@MinuraWarne 2 ай бұрын
Machan Yaka suddo pajata karana program tikak ona 😂
@Yakagekatha
@Yakagekatha 2 ай бұрын
😁අපි ආයිත් ඒ පැත්තට යමු🎉❤️❤️❤️❤️❤️✅🔥
@sajiwanisilwa6127
@sajiwanisilwa6127 Ай бұрын
Coffee biuwata කමක් nedda සීනි dala
@Yakagekatha
@Yakagekatha Ай бұрын
වීඩියෝ එක ඔක්කොම බැලුවාද
@maleeekanayake5548
@maleeekanayake5548 Ай бұрын
👌👌👌👌👌❤❤❤❤❤❤🌹
@Yakagekatha
@Yakagekatha Ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@DinushkaSandamali
@DinushkaSandamali Ай бұрын
Ude හිස් බඩට දෙහි විදුරුවක් බොන එක හොදයිද?
@Yakagekatha
@Yakagekatha Ай бұрын
ඔව් ඒක නම් බොහොම හොදයි, රස්නේ වතුර වලට දෙහි ගෙඩියක් මිරිකලා දාලා බොන්න. මමත් කරනවා
@sdvlog69
@sdvlog69 2 ай бұрын
යකෝ අද තමයි හිතුනේ කොච්චර කනවාද කියලා😂 උදේම ☕, breakfast, ආයෙත් 10 ☕, 12 පත බත් එකක් සහ පලතුරු,ආයෙත් 3 snack එකක් ☕, 7 ආයෙත් පත 🍽️ dinner එක, රෑ 10 මොනවා හරි හපහපා 🥃 TV මරණවා😂. ඕක කරොත් pocket එකටත් හොඳයි🎉
@Yakagekatha
@Yakagekatha 2 ай бұрын
සිරාවටම බ්‍රෝ😂❤️❤️❤️❤️❤️🎉
@ruwanisubasinghe3223
@ruwanisubasinghe3223 Ай бұрын
යකාගෙ කතාවක් නේ😂
@Yakagekatha
@Yakagekatha Ай бұрын
❤️❤️❤️❤️😁
@Bigboss7898br
@Bigboss7898br Ай бұрын
බඩ අඩු කරගන්න එක ගැන හැමෝම කියනව, ටිකක් මහත් වෙන් විදියක් ගැනත් පොඩ්ඩක් කියන්ට. සප්ලිමන්ට් නං ගන්ඩ බයයි. හැබැයි දවසට 5 වේලක් කන්ව දැං ගොඩ කාලෙක ඉදල ඒත් බර 52 යි 53යි ඊට වැඩි වෙන්නෙ නෑ.. ඇදුමක් ගන්ඩ ගිහාම එපාවෙනව ලස්සන ඇදුන් වල සයිස් නෑ.. 3න් වේලම බත් කෑවම මහත් වෙනවලු, කොත්තු කෑවම මහත් වෙනවලු, බිත්තර කෑවම මහත් වෙනවලු. මට ඔය මොකුත් වෙන්නෙ නෑනෙ..😢 මං ඉස්සර බියර් බිව්වෙ නෑ.. බියර් බිව්වම මහත් වෙනව කියල කිව්ව එකෙක් දැං සතියකට බියර් බෝතක් 4ක් වත් ගහනව. ඒත් එකම ගාන..
@Yakagekatha
@Yakagekatha Ай бұрын
ඔයාට ලැබිලා තියෙන්නේ විශාල ආශිර්වාදයක් පෙර පිනකට🙏❤️
@suduhaminesuduhamine5729
@suduhaminesuduhamine5729 Ай бұрын
උඹ ලඟදිම මැරෙනවා ඔය කියලා තියන ඒවා කාලා බීලා😂
@05088
@05088 Ай бұрын
පට්ට, 😂 කන සීන් එක නවත්තලා නොකන කතාන්දරේ කරමු. 😅 ඔයත් පුදුම කතාන්දරයක් තමයි 😂
@donashanthadeva5539
@donashanthadeva5539 Ай бұрын
Chanal eke name Eka change karanna
@Yakagekatha
@Yakagekatha Ай бұрын
Any suggestions?
@akashakash-m4z
@akashakash-m4z 2 ай бұрын
යකෝ..පුළුවන් nam video series එකක්ම ගේන්න
@Yakagekatha
@Yakagekatha 2 ай бұрын
❤️❤️❤️❤️❤️❤️👍🏻✅💪🔥
@irajeranga4721
@irajeranga4721 Ай бұрын
HI YAKKA why one month , it very simple just come to SL 🤣🤣🤣🤣 or else make Sleeve Gastrectomy 🤣🤣🤣🤣
@Yakagekatha
@Yakagekatha Ай бұрын
😰
@ChamindikaJanadari
@ChamindikaJanadari Ай бұрын
මම දවල්ට ආහාර ගතතාට පසු නැවත පසුවදාඋදේ 8.30 වෙනවා උදේ ආහාර ගන්නේ ,ඒ අතරතුර මම plain coffee and plain tea එකක් විතරයි බොන්නේ , එම ක්‍රමය intermittent fasting එකක් වෙනවද,
@nandanagarments
@nandanagarments Ай бұрын
Bada wadei neda oyade
@Yakagekatha
@Yakagekatha Ай бұрын
අනිවාර්යෙන්ම😰
@ireshafernando3717
@ireshafernando3717 Ай бұрын
😂🎉🎉🎉🎉🎉🎉🎉🎉
@Yakagekatha
@Yakagekatha Ай бұрын
❤️❤️❤️
@diaryoflife3819
@diaryoflife3819 Ай бұрын
Math patan gatta 31/10/2024
@Yakagekatha
@Yakagekatha Ай бұрын
නියමයි නියමයි 🔥👍🏻💪🎉ජයවේවා👍🏻
@byb12
@byb12 2 ай бұрын
ඔයාගේ බර කීයද මොකද ඔයා අදික තරබාරුයි.😅
@Yakagekatha
@Yakagekatha 2 ай бұрын
කලින් 100kg දැන් 89
@amalyainn4316
@amalyainn4316 2 ай бұрын
Like wannaku method. Follow it.
@byb12
@byb12 2 ай бұрын
@@Yakagekatha 👍
@chandrikagajanayaka8904
@chandrikagajanayaka8904 Ай бұрын
මේක කරන ගමන් gym ගියාට කමක් නැද්ද
@Yakagekatha
@Yakagekatha Ай бұрын
💪🔥👍🏻
@vinogardi8480
@vinogardi8480 Ай бұрын
අඩෙ අග්න්‍යසය අයින්කරානම් හරි.
@WickramaAriyathilaka
@WickramaAriyathilaka 2 ай бұрын
🍻🍿🍕🍔🍔🍟
@Yakagekatha
@Yakagekatha 2 ай бұрын
❤️❤️❤️❤️🎉🔥👍🏻
@sumithrrc
@sumithrrc Ай бұрын
😆වන්නකු කොපි කරන්න ඔට්ටු නෑ.
@Yakagekatha
@Yakagekatha Ай бұрын
මේවා මේ Metabolism වල basics.මේවා අලුත් දේවල් නෙවෙයි.. මේ වගේ මූලධර්ම වලට තම තමන්ගේ නම් ගහගන්න තමයි ඔට්ටු නැත්තේ🤪❤️
@sumithrrc
@sumithrrc Ай бұрын
@ අව්ලක් හිතන්න එපා. කොපි කරලා හරි හොඳ දෙයක් කරනවනම් අව්ලක් නෑ.
@Yakagekatha
@Yakagekatha Ай бұрын
❤️❤️❤️🔥👍🏻
@Pradeepkumara-y8o
@Pradeepkumara-y8o Ай бұрын
අපි මාලිමාවට චන්දෙ දුන්නෙ බඩ බස්සගන්න තමයි ..
@Yakagekatha
@Yakagekatha Ай бұрын
🙄
@PramodRoshan-id4tc
@PramodRoshan-id4tc Ай бұрын
❤❤
@Yakagekatha
@Yakagekatha Ай бұрын
❤️❤️❤️❤️❤️❤️
@dilla815
@dilla815 Ай бұрын
@Yakagekatha
@Yakagekatha Ай бұрын
❤️❤️❤️❤️❤️
@ramyapriyadarshani3289
@ramyapriyadarshani3289 Ай бұрын
❤❤❤
@Yakagekatha
@Yakagekatha Ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.