අපේ ආදර කතාව | Our Love Story | සිංහල vlog | Yash and Hass

  Рет қаралды 1,109,010

Yash and Hass

Yash and Hass

Күн бұрын

Пікірлер: 5 400
@sewminijeewanthi8417
@sewminijeewanthi8417 Жыл бұрын
මං දැකපු වාසනාවන්තම ගෑනු ළමයා තමා යශ් 🥺❤
@NishuAma
@NishuAma Жыл бұрын
කෝ බලන්න Yush & huss ට හදවතින්ම ආදරේ අය...😍🌻💛🍃 Love You Both 🌻💛
@madukasadaruwani3382
@madukasadaruwani3382 2 ай бұрын
❤❤❤❤❤❤
@sandamaliekanayaka308
@sandamaliekanayaka308 Ай бұрын
I love it😊😊❤❤❤❤❤
@saurumakalpani1765
@saurumakalpani1765 Жыл бұрын
මේක බලද්දි කී දෙනෙක්ට හිතුනද අනේ මටත් මේ වගේ ආදරයක් තිබ්බනම් කියලා🥺හැමෝම wish කරන්නේ ඇත්තටම මෙහෙම ආදරයක්...ගොඩක් අය කියන්නේ ඒව තියෙන්නෙ film වල පොත් වල විතරයි කියලා ඒත් එහෙම නෑ..love u both..see u soon♥️🌹🥰😘😘😘
@hiruninisansalaappuhami1423
@hiruninisansalaappuhami1423 Жыл бұрын
Yesss🥺
@Lazy570
@Lazy570 Жыл бұрын
🥺🥺
@rameshchathuranga59
@rameshchathuranga59 Жыл бұрын
🥺
@soundeatsasmr2472
@soundeatsasmr2472 Жыл бұрын
Yes😢
@sewmini6447
@sewmini6447 Жыл бұрын
🥹❤️‍🩹
@DhanushiNavoda
@DhanushiNavoda Жыл бұрын
අයියව දකිද්දි කෙනෙක්ව මතක් වෙනවා.. අයියා එයා වගේමයි... මගෙ පලවෙනි crush එක... එයා දැන් බැදලා... මටත් ලස්සන ආදරයක් තියෙනවා. එයා ලගදි pre shoot එක කරලා තිබ්බා... දකිද්දි මාර සතුටක් දැනුනා ... අපි පතන ආදරේ ලැබෙන්නෙ කලාතුරකින් ... ඒත් ඔයාලා මාර lucky ... ඔය දෙන්නගෙ ආදරේ නම් මාර ලස්සනයි .. ඔන්න දැන් නම් ඔයාලගේ fan කෙනෙක් ...❤ love u guys❤😊
@chamodyakalpani8518
@chamodyakalpani8518 Жыл бұрын
අනේ ඒ වගේ තේරුම් ගත්ත තමන්ගේ කෙල්ලගේ මූනෙන් පොඩි දුකක්වත් දකින්න අකමැති කොල්ලෙක් ලබන්න මාර වාසනාවක් තියෙන්න ඕනි..😢🙂❤අක්කි ඔයා මාව වාසනාවන්තයි අයියා වගේ කෙනෙක් ලැබෙන්න...🥺♥️
@anu7198
@anu7198 Жыл бұрын
පොඩි වයසට හොදින් ජීවිතේ තේරුම් අරන් තියෙනවා.. තමන්ගෙ girl/wife ව සතුටු කරන්න ලොකු දේවල් ඕනෙ නෑ.. පුන්චිම දේකින් හරි එයාව සතුටු කරන්න උත්සාහ කරන පිරිමියාට උතුරන්න ආදරේ ලැබෙනවා...
@Eirinitumazo120
@Eirinitumazo120 Жыл бұрын
😊eka aththa
@traveldiary3530
@traveldiary3530 7 ай бұрын
Hariyatama hari eya thaththa kenek wage eyage girl ta adare karala wagema wife welath e adare e wagemai aththatama hass godak hoda pirimi lamek eke credit eka eyage parents lata 🫶🏼
@chamodimendis7566
@chamodimendis7566 Жыл бұрын
මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම couple එක ඔයාලා තමයි....❤️
@purememento2571
@purememento2571 Жыл бұрын
මේ වගේ ආදරේ පිරිමි ගැහැණු නැත්තෙම නැහැ. හැබැයි ඒ ගොඩක් කතාවල effort එක single side. එතනදි ගොඩක් කාලයක් මාර දේවල් ගොඩක් කරල අන්තිමට ඒ දේවල් ඒකපාර්ශ්විකයි කියල දැනෙනකොට පිස්සු වගේ.එතනදි ඒ මිනිස්සුන්ගෙ ආදරේ නැතිවෙනව නෙවෙයි. ඒක හරි අමුතු හැඟීමක්.... විඳින්නම ඕනි වගේම විඳින්න ඕනිම නැති දෙයක්. දෙනව වගේම ආදරයක් ලැබෙන්න පුදුම තරම් කලාතුරකින්..... එහෙම හදවත්ම මුණගැසේවා ❤
@dilinimadushani4543
@dilinimadushani4543 3 ай бұрын
Satthakima attha❤. Oyage karthawata man garu karanawa hadawathinma. Oyage manussakammata adarei❤
@dinithisasanga8725
@dinithisasanga8725 Жыл бұрын
🥺 මේ වගේ කොල්ලෙක් ලබන්න කොච්චර පිං කරන්න ඕනිද?🥺❤️ my favourite couple 😍😍
@Lazy570
@Lazy570 Жыл бұрын
🥺🥺
@iaa3747
@iaa3747 Жыл бұрын
Puke arimud
@sldancing3365
@sldancing3365 Жыл бұрын
මම දකින විදිහට යශ් අක්කා තමා මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කෙල්ල . මේ වගේ ලස්සන couples මං දැකලා තින්නේ films වල විතරයි . ඇත්තටම හශ් අයියා නම් මාරම හොදයි කියන්න තේරෙන්නෑ ඇත්තටම වචන එන්නෑ මට 🥺💗 .
@lakshikasanjiwani2869
@lakshikasanjiwani2869 Жыл бұрын
මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කෙල්ල ඔයයි අක්කි අයියගේ ආදරේ ඇස් වලින් පේනවා හැමදාම හැම ආත්මෙකම සතුටින් ආදරෙන් එකටම ඉන්න ලැබෙන්න කියලා පාර්තනා කරනවා ❤️❤️🥺
@대윈디
@대윈디 Жыл бұрын
පිස්සු නටන්න ආස හිතුනත් පැත්තකට වෙලා ඉන්න සිද්ද වෙන,හිතට එන එන විකාර කතා ටික එළියට දා ගන්න බැරුව ඔහේ බලාගෙන ඉන්න සිද්ද වෙන,ජීවිතේම බරක් වගේ මට මාව නැති වෙලා වගේ දැනෙන බැඳීම් තියන ලෝකෙක u r so luckiest couple.. ♥️🌻
@Jieun981
@Jieun981 Жыл бұрын
💯😢
@ThiliniShalika
@ThiliniShalika 5 ай бұрын
Ekanm attaa.
@navodajanakee5552
@navodajanakee5552 Жыл бұрын
හැම හොඳ කෙල්ලෙක්ට ලැබෙන්න ඕනේ මේ ව⁣⁣⁣ගේ හොඳ කොල්ලෙක්. එහෙම කොල්ලෙක් හම්බ වෙන එහෙම ආදරයක් ලැබෙන කෙල්ල හරිම වාසනාවන්තයි. ආදරෙයි දෙන්නට ම සතුටින් ඉන්න හැමදාම ❤😘
@kavi.3661
@kavi.3661 Жыл бұрын
අනේ යශෝදා අක්කි ඔයා මාරම වාසනා වන්තයී මේ හසිත අයියා වගේ ආදර වන්තයෙක් ලබන්න.මට තාම වයස 19යි මාත් දෙවියන්ගෙන් ඉල්ලන්නේ හසිත අයියා වගේ අවංක ආදරනීය කෙනෙක්.ඔයාලගේ මේ කතාව බැලුවාම මට මාරම සතුටක් දැනුනෙ.කියා ගන්න බෑ ඒක.ඔයාලා මේ කමෙන්ට් එකට රිප්ලයි කරයිද දන්නෑ කමක් නෑ එත්.ඔයාලාගේ විඩියො එකක් බැලුවාම මගේ හිතට දැනෙන සතුට කියා ගන්න බෑ.ඔයා මේ මට වගේ තව කීදෙනෙක්ගේ මුනට හිනාවක් ගෙනවද ඔයාලට මං ගොඩක් ආදරෙයි.♥️🌼☺️
@elinaadhikari7448
@elinaadhikari7448 Жыл бұрын
මගේ හීනේ...මේ වගේ ආදරයක් හැම කෙනෙක්ටම ලැබෙන්න ඕනි....❤️
@tharindu__lakshan_
@tharindu__lakshan_ Жыл бұрын
❤️❤️❤️
@eatwithchama
@eatwithchama Жыл бұрын
Wow guys I really enjoyed your video 🥰🥰🥰 and I love it, skip නොකර ඔක්කොම ටික බලපු දිගම වීඩියෝ එක ඔයාලගේ මේ ලස්සනම ලස්සන ආදර කතාව, ආදරෙයි ඔයාලා දෙන්නටම හැමදාමත් මේ වගේම සතුටින් ඉන්න. ❤
@Moda_kani
@Moda_kani 10 ай бұрын
Chama❤🎉
@lifewithanu6618
@lifewithanu6618 Жыл бұрын
ඉර සදු පවතින තුරු ඔයාලා දෙන්නා එකටම ඉන්න ලැබේවා..
@adhimommy
@adhimommy Жыл бұрын
ඒ කතාව අහද්දි අපිත් අපේ ලෝක වලට ගියා.. ඒ අතීතෙට ඒ ආදරේට... හරිම ලස්සන love story එකක් guys. හැමෝටම හිමිවේවා අහිමිනොවේවා මේ වගේ ආදරයක්...❤️❤️❤️❤️
@sanjanamuthumali253
@sanjanamuthumali253 Жыл бұрын
මේම ආදර කතා අහලා දැකලා තිබුනේ පොත් වලින් , Film වලින්. ඒත් අද හැබැහින් දකිනවා. හැම අවංක කෙනෙක්ටම මේම ආදරයක් ලැබෙන්න ඕනී. ඒ වගෙම හැමෝටම ආදර්ශයක්. ගෝඩාලියක් ආදරේයි අනී ඔය දෙන්නට ගෝඩාලියක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thusharinalika
@thusharinalika 8 ай бұрын
😟😟
@diljansz7512
@diljansz7512 5 ай бұрын
බබාල දෙන්නෙක්ම ඉන්න මම... වැඩ ඔක්කොම නවත්තලා මේක බැලුවේ.. 😊❤❤ ඇත්තටම බැලුවට පාඩු නැහැ . අපි අදටත් long distance relationship . Husband රට නිසා. මේවගේ ඒවා බැලුවම හිතුනේ මට ඉන්න දුවල දෙන්නට මේ වගේ කුමාරයෙක් ලැබේවා කියල 🎉
@rashminipunika9131
@rashminipunika9131 Жыл бұрын
දවසක මේ වගේ ආදර කතාවක් හැමෝටම ලැබෙන්න ඕනෙ..🥺❤️
@imaliimali135
@imaliimali135 Жыл бұрын
අනිවාර්යයෙන් ම අනෙ ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@dhanuraanuhas6597
@dhanuraanuhas6597 Жыл бұрын
😒😒
@sewminigamage7697
@sewminigamage7697 Жыл бұрын
@@imaliimali135 ♥️🙏
@madhushikalugama1855
@madhushikalugama1855 Жыл бұрын
උඹලා දෙන්න අපිව හිනස්සලා මරණවා..මොනවා උනත් ආදරෙයි උඹලට
@pabodaninayanathara4714
@pabodaninayanathara4714 Жыл бұрын
හසිත අන්තිමට කියපු පුංචි වචන පේලි දෙක තුන නම් ඇත්තටම ජිවිත කාලේ පුරාවටම අපි හැම කෙනෙක්ටම වැදගත් 🙂💖සමහර ආදර කතා වල මේ මුල තිබ්බ අවධානය අන්තිමේදි නැති වීම නිසයි ගොඩාක් ආදර කතා නැති වෙන්නේ .💔
@senu14
@senu14 10 ай бұрын
Yes really
@chalithasandaruwan7157
@chalithasandaruwan7157 Жыл бұрын
මේ වගේ කෙල්ලෙක්ව ලැබෙන්න ඕන හරි පිරිමියෙක්ට.
@Tharakaoff-di4oe
@Tharakaoff-di4oe Жыл бұрын
මෙහෙම ආදර කතා ඇත්තටම තියෙනව කියල දැනගත්තෙ මේක බැලුවම...හැමදාම දෙන්නම ආදරෙන් සතුටින් ඉන්න...❤️
@thakshilasewwandi4346
@thakshilasewwandi4346 Жыл бұрын
මේක බලද්දී වෙලාව යනවා දැනෙන් නෑ. අක්කි ඔය ගොඩක් වාසනාවන්තයි මේ වගේ කෙනෙක් හම්බෙන්න. ඒ වගේම අයියා ඔයාත් ගොඩක් වාසනාවන්තයි මේ වගේ princess කෙනෙක් ලැබෙන්න... දෙන්නට සුභ පතනවා හැමදාමත් මේ වගේ ආදරෙන් ඉන්න කියලා ❤
@donalgamage5849
@donalgamage5849 Жыл бұрын
ආදර කතාවක් නම් මට නැහැ.ඒත් මගෙ බල්ලට වෙච්ච දේමයි ඔයාගෙ බල්ලටත් වෙලා තියෙන්නෙ ඒත් මට මගේ බල්ලව බේරගන්න බැරි වුනා එයාගෙ අන්තිම හුස්ම ගත්තෙ මගෙ අත් දෙක උඩ 😔😣අවුරුදු 16ක් මාත් එක්ක හිටියා.😢
@ruwanthikajayaneththi5185
@ruwanthikajayaneththi5185 7 ай бұрын
හැම කෙල්ලෙක් ම මෙහෙම ආදරයක් තමයි බලාපොරොත්තු වෙන්නෙ ... එහෙම ආදරේ කරන්න පුලුවන් වටපිටාවක් ඔයාල දෙන්නටම තිබුණා සහ තියෙනවා . ඔයාල දෙන්නම ගොඩක් වාසනාවන්තයි . තෙරුවන් සරණයි . ජේසු පිහිටයි . සුභ පැතුම් ❤❤❤❤
@mishanbeats9670
@mishanbeats9670 Жыл бұрын
A/L ඉවරවෙලා සතුටින් ඉන්න අය කෝ🤭❤️
@paramishavindi769
@paramishavindi769 Жыл бұрын
apii
@anjalee755
@anjalee755 Жыл бұрын
Ow deiyane 😂😂...
@thanushikawijesingha1718
@thanushikawijesingha1718 Жыл бұрын
😁🖐️
@tharushimehansa3488
@tharushimehansa3488 Жыл бұрын
😁😁🌺
@imeshakaushlya168
@imeshakaushlya168 Жыл бұрын
Thama duk widinw😪😪😪
@mathsku705
@mathsku705 Жыл бұрын
නුබේ හිමිවීම ආඩම්බරයක් සේ දකින නුබේ වටිනාකම අගයන නුබේ මුහුනේ හිනාවක් දකින්න ආස කෙනෙක් වෙනුවෙන් උබේ ජීවිතය ලියපන් ඒකට හොදම නිදසුන ඔයාල දෙන්නා
@Chathuinjapan
@Chathuinjapan Жыл бұрын
Oyage lassana adahasata man harima kamathi that’s true ❤
@udeyanganisagarika2397
@udeyanganisagarika2397 Жыл бұрын
මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම කෙල්ල යෂ්..❤️
@chaamiJ
@chaamiJ Жыл бұрын
කී පාරක් බැලුවත් මාර interesting🥺🤍 ඒ වගේ ආදරයක් ලැබුනා නම්...😩💐
@asiandiana6257
@asiandiana6257 10 ай бұрын
Oyatath labei lassna aadara kathawak 🤗
@MADUWA_999
@MADUWA_999 Жыл бұрын
ආදරයෙන් දුක් විදින මිනිස්සුන්ටත් දවසක මේ වගේ ආදරෙයක් හම්බවෙන්න ඔනෙ 🥺🥺❤️
@missrare1193
@missrare1193 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤😢😢😢
@dilshanmadhushanka.4385
@dilshanmadhushanka.4385 Жыл бұрын
අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ එදා සෙනෙහෙන් නොබැඳුනා නම් මෙදා වියෝවක් නෑ… තැනූ මන්දිර බිඳී වැටුනත් නෙතේ කඳුළක් නෑ සිනහ වෙන්නට වරම් නොලදත් සිතේ කිලුටක් නෑ… අතීතය සිහිනයක් පමණයි… සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ ලොවේ පැරදුම මිසක කිසිදා ලැබූ දිනුමක් නෑ… අතීතය සිහිනයක් පමණයි…
@nathaliyaruston9070
@nathaliyaruston9070 Жыл бұрын
ගොඩක් අය කියන්නේ ලස්සන ආදර කතා තියෙන්නේ පොත් වල කියලා,ඒත් ඒ දේ අයියගෙයි අක්කිගෙයි ජීවිතෙන් අපි සැබෑවට දකිනවා ❤️❤️❤️
@SachinthaSankalpa-cv1xt
@SachinthaSankalpa-cv1xt 3 ай бұрын
කවදාවක් ආදයක් ලැබිල නැති මන් හැබැය් මන් අහපු ලස්සනම , ඇත්ත කතාව මේක මේ ආත්මෙදි විටහ්‍රක් නෙමෙය් හැම ආත්මෙකම එකට එන්න ❤❤❤. සතුටින් ආදරයෙන් ඉන්න
@kalpanirajapaksha5489
@kalpanirajapaksha5489 Жыл бұрын
කොල්ලෙක් මෙහෙම ලියලා කරලා කෙල්ලෙක් වෙනුවෙන් බලාගෙන හිටියා කියලා මෙහෙම ආදර කතාවක් මම නම් ඇහුවෙම අද. අනේ කොච්චර වාසනාවන්තයිද කොච්චර පිං වන්තයිද.හැම ආත්මෙකම මේ ආදරේ ඔයාලාගෙම වෙන්න ඕන 😇❤️‍🩹🙏
@tashiwihangana6191
@tashiwihangana6191 Жыл бұрын
කියන්න වචන නැහෑ 😥♥️ ඇත්තටම වාසනාව කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් පෙන්නන්න ඕනි යශෝදා අක්කිව අද කාලේ විදිහට ඔහොම ආදරයක් ලබන්න තරම් මං දැක්ක වාසනාවන්තම girl oya akkiii.....😥♥️ ඔහොම ආදරයක් ලැබෙන්න තරම් කොච්චර වාසනාවන්ත ද ♥️💫 හැමදාම සතුටින් ඉන්න දෙන්නම 🥺♥️
@Qtygurl12
@Qtygurl12 Жыл бұрын
Current එක ගිය වෙලේ තමා ලංකාවේ හැමෝම මේ වීඩියෝ එක බලන්නේ😥Current එක එද්දිම love story eka ඉවරයි🥺❤️
@Rosefernando666
@Rosefernando666 Жыл бұрын
මාරම ලස්සන love story එකක්. අන්තිමට කියපු ටික නම් ඇත්තම ඇත්ත . ලස්සනම ලස්සන දගකාර කටකාර ජොලියෙ ඉන්න ආදරේ හිතෙන වාසනාවන්ත ම මං ආසම කපල් එක. ආදරෙයි අපි හැමදාම 🥺❤️
@niranjijayasingha2717
@niranjijayasingha2717 Жыл бұрын
නැතැයි ලොව ප්‍රේමය ..සිතමින් සිටින විට හවසක....ඇසුවෙමි සොඳුරු ආදර කතාවක් ටජ්මහලත් අමතක කරවන...❤
@jayanipradeepa3411
@jayanipradeepa3411 Жыл бұрын
ඔව්
@peocreations8472
@peocreations8472 Жыл бұрын
kwda mchn taj mahl haduwe
@happyfeelings5181
@happyfeelings5181 Жыл бұрын
අනේ😍❤️මගෙ ආදර කතාවෙත් සමහර තැන් මේ වගේමයි🥺❤යාලු වෙලා මාස 7 කින් එයා militry training ගියා..අම්මෝ ඒ කාලේ..කතා කරන්න නෑ දකින්න නෑ..ලියුම් වලින් අපි ආදරේ කලේ මොකද එයාට ෆෝන් තියාගන්න තහනම්...ලියුමක් ලියලා ඒක යවාගන්න කාපු කට්ට..එයාගෙන් ලියුමක් එනකම් බලන් හිටපු හැටි.. එයා ඒ කාලේ උදේට training යන ගමන් දියතලාවේ පාරක් අයිනේ තිබුන රෝස මලක් කඩලා ලියුමක අලවලා එව්වා මං වෙනුවෙන්..තාමත් මං ලඟ තියෙනවා පරිස්සමට..හැම දෙයක්ම.. ඒ කාලේ අැති උන විශ්වාසය..ඒ ආදරේ..ඒ තමා අපේ ආදරේ පදනම🥺❤️තාමත් ආදරෙයි..දැන් අවුරුදු 7ක්..❤️ Hass අයියා කිවුව කතාව ඇත්ත..ඒ මුල් කාලේ ඇතිවෙන ආදරේ දිගටම තියා ගන්නව නම්, ඒ වෙනුවෙන් මහන්සි වෙනව නම්, කැපවෙනව නම්, ඒ අාදරේ අමතක නොකර ඉන්නව නම්..ඒ තමා ආද⁣රයේ පැවැත්ම..අවුරුදු 7ක මගෙ ලස්සන ආදර කතාවෙත් රහස එ්කමයි❤️ ප්‍රාර්ථනා කරන එකම දෙ ජීවිතේ තියෙන තාක්කල් මේ විදිහටම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා කියලා!! 😊😊 . . හැමදෙනාටම ලස්සනම ලස්සන ආදර කතාවක් ලැබේවා!!!❤️❤️
@Nithyakeshali769
@Nithyakeshali769 Жыл бұрын
Yeeee same as me girl 🥺❤️
@isharamadushanka2371
@isharamadushanka2371 7 ай бұрын
❤🥺
@ShanPutha-lq1nw
@ShanPutha-lq1nw Жыл бұрын
ඇත්තටම මේ නිදහසට . මේ ආදරයට හුගක් හිත්. හුගාක් කපල් ආදරෙයි ආසයි එත් හුගාක් අයට ගැටලුව සල්ලි . ඒ හැමොටම මේ විදියට බැරි වුනත් මෙ ලගින් යන්න හරි ආදරෙ . කරන්න ලැබෙන්න ඔන
@ravishanipasinduni9347
@ravishanipasinduni9347 Жыл бұрын
සල්ලි නැති වීම අස්සෙ නිදහස කොච්චර සීමා වෙනවද කියලා හැඟීමක අතරමං උණු මම 🙂 ඔයාලා මාර වාසනාවන්තයි 🥺❤️
@darshanabandara.
@darshanabandara. Жыл бұрын
එහෙම තමා ජීවිතේ ♥️🥺✌🏻
@ravishanipasinduni9347
@ravishanipasinduni9347 Жыл бұрын
@@darshanabandara. Smart phone නොතිබෙන්න අපි මේ පොත් බදාගෙන ගෙවන තරුණ කාලෙ මෙච්චර free එකේ ගෙවන අයත් ලංකාවෙ ඉන්නවා කියලා දන්නෙවත් නැතුව මැරිල යන්න වෙන්නෙ 🙂💔
@Natural_Short_videos
@Natural_Short_videos Жыл бұрын
මටත් ඕකම හිතුනා ❤
@videoproduction1409
@videoproduction1409 Жыл бұрын
Sirama bn 🥲
@dmac8442
@dmac8442 Жыл бұрын
try krnna salli hoynna professional qualification hdgnna hoda dewal krnna aniwaren me wage wenna puluwn
@rashanu9523
@rashanu9523 Жыл бұрын
හැම ගෑණු ළමයෙක්ගෙම හිතේ තියෙන්නේ හසිත වගේ කෙනෙක්ගේ ආදරයක් ලබන්න😍😍❤..හැම පිරිමි ළමයෙක්ගෙම හිතේ තියෙන්නේ යශෝදා වගේ කෙනෙක්ගේ ආදරයක් ලබන්න😍😍❤..ඉතින් මේ වීඩියෝ එක බලලා..මටත් හිතුනා..ආදරේදි කොයි තරම් දේවල් කරන්න පුළුවන් ද කියල..❤❤❤මේක බලන හැමෝටම මේ වගේ ආදරයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..😍😍😘..ඔයාල දෙන්නට ගොඩාක් ආදරෙයි😍😍😘😘..බුදුසරණයි..ජේසු පිහිටයි..🙏🙏🙏❤❤❤❤❤❤❤
@vimansahettiarachchi722
@vimansahettiarachchi722 Жыл бұрын
Novels ,films වල ඇර real life එකේ මෙහෙම love story තියෙනවා කිව්වමත් සතුටුයි.. Yashoda is really lucky girl having a bf like hasitha❤️ full love story එකම අහන් ඉද්දි we also emotional මේ ආදරේ හැමදාම තියෙන්න කියල මම god ගෙන් ඉල්ලනවා❤️
@tekanayake413
@tekanayake413 Жыл бұрын
And hash allso very lucky boy mokada yash wage girls La ne adui ehema aya ne hoyaganna🥺😌
@SithmiDhamsarani
@SithmiDhamsarani Жыл бұрын
ලස්සන ආදර කතාවක් 🥺 ඇස් වහක් නම් වදින්න එපා හැමදාම සතුටින් ඔය වගේම ඉන්න ❤ හැම කෙල්ලෙක්ටම තමන් හොයන, පතන ආදරේ ලැබෙන්න ඕනි මේ වගේම 😍😇🥰
@Rashmika_Pitiyawaththa
@Rashmika_Pitiyawaththa Ай бұрын
@yashiniyuwanthi4508
@yashiniyuwanthi4508 Жыл бұрын
ඒ වගෙ ආදරයක් ❤ film එකක් බැලුව වගේ❤🔥 හැමෝටම හම්බෙන්න ඕනේ මේවගෙ ආදරයක්😘
@tharushidilma9210
@tharushidilma9210 Жыл бұрын
මේ වගේ ආදරයක් හැමෝටම ලැබෙන්න ඕනේ ❤️
@ashminishashadara2726
@ashminishashadara2726 Жыл бұрын
දෙන්නම හරිම ආසාවෙන් ඒ හැගීමෙන්ම මේ කතාව කියනවා. අහන් ඉන්න හෙන ආස හිතෙනවා. ජීවිතේම සතුටින් ඉන්න ලැබේවා😍
@dennachristpo1977
@dennachristpo1977 Жыл бұрын
අනි පුලුවන් හැමොම මෙ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න 😢 මට තාත්තා නැ ඉතිම් මං ආදරෙ කරන කෙනා තමා මට මගෙ හැමදෙම එය විතරයි මට හැමදේටම ඉන්නෙ එත් එයාට මං ගැන උවමනාවක් නැ මං ගැන හොයලා බලන්නෙ නැ මුලදි හොදට හිටියෙ එත් දැන් එම නැ මට දැන් මැරෙන්න හිතිලා තීන්නෙ මට එයා නැතුව බෑ එයාට එත් මං ගැන ගානක් නැ එයා මට ආදරෙ නැ මං එයට වැද වැද අඩ අඩ තෙරුම් කරා එම කරන්න එපා කියලා එත් එයා අහන්නෙ නැ 😭
@BpLover-ho8wz
@BpLover-ho8wz 8 ай бұрын
mama oyata deyak kiyannada...eya oyata aththatama adare nam oyata ohoma dukak denne nane..oya eya issaraha adala dodala pal venna epa..habayi mehemayi samahara vita eyata mokak hari personal problem ekakda danneth ne..mama nam kiyanne thava tika kalayak balala oya gana hoyala balanne nathnam oka atharinna kiyala..mama mehema kiyanavata tharaha venna epa..samahara vita oyata dan inna kenata vada hoda kenek hambavennath puluwan ethakota...hama love ekakama mulin thibba uvamanava nathi venakota thama ee adare vinasa venna..thava tika kalayak balala oya eyagen kelinma ahanna eyata mokakda thiyena prashnaya kiyala..oya adala dodala pachchal venna epa kollo issaraha..oya eyata pennana eya nathuva unath oyata sathutin inna puluwan kiyala...habayi ithin eya oyata adare vennath puluwan..anee manda matanam me gana adahasak ne..mokada mata relationship ekak naha..mata crush ekak vitharayi inne..
@menolisathsarani8241
@menolisathsarani8241 5 ай бұрын
අතාරින්න....ඔහොම් කෙනෙක් ජීවිතේට වැඩක් නැහැ....
@sanugirl6396
@sanugirl6396 Жыл бұрын
🥺❤️ කියාගන්න බැරි තරම් සතුටු හිතුනේ මට ඔයාලා දෙන්නගෙ ආදර කතාව අහලා ඔය විදියට අවංකව දෙන්නට දෙන්නා ආදරෙ කරන හරි සතුටින් ජීවත් වෙන අය අඩුයි හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න ලැබේවා දෙන්නටම ආදරෙයි ❤️🥰
@Kaushi4113
@Kaushi4113 Жыл бұрын
රෑ 12ත් පහු වෙලා හිනා වෙවී බැලුවෙ ලස්සන ආදර කතාවක් පරිස්සමෙන් සතුටින් ඉන්න දෙන්නම ආදරෙයි අපිත්🤗❤️
@kaveej.5017
@kaveej.5017 Жыл бұрын
ඔය දෙන්නා විතරක් නෙවෙයි ඔයාලගෙ අම්මලා තාත්තලත් ඔයාලව ගොඩක් තේරුම් අරන් ඉන්න එක ගැන සතුටුයි.. 🥺❤️💐 එයාලත් ලොකූ දෙයක් කරලා තියෙනවා ඔයාලදෙන්නගෙ ආදරේ, සතුට, හිනාව මේ හැමදේම වෙනුවෙන්.... 👊❤️Good Luck both of you...
@wijerathnaagv9665
@wijerathnaagv9665 Жыл бұрын
Aniwaren 🥺♥️
@salonyousbeauty7960
@salonyousbeauty7960 6 ай бұрын
හසිත ඒ කාලෙ twilight movie එකේ Tylor lautner වගේ look එක ❤
@dilu.z
@dilu.z Жыл бұрын
ඒ දැනෙන ෆීල්න්ස් ඒ විදියටම දැනෙනවා හශ් අයියා කියද්දි එක තවත් දැනෙනවා මමත් කොල්ලෙක් නිසා... හරිම ශෝයි දෙන්නම ඒ ලව් සෝටොරි එකෙන් ශොර්ට් ෆිල්ම් එකක් කරන්න පුලුවන් ❤️🤭
@sachindilsara542
@sachindilsara542 Жыл бұрын
කාටත් ලැබෙන්න ඕනා මේ වගේ ලස්සන ආදර කතාවක්❤😘 God bless you
@kawithma1500
@kawithma1500 Жыл бұрын
දෙවනිපාර බලන්නෙ.... ඇබ්බැහි වෙලා වගේ මේ ආදර කතාවට 😭😭😭
@nilukagnanathilaka2309
@nilukagnanathilaka2309 Жыл бұрын
හැමදාම ගොඩ ගොඩාක් සතුටින් ඉන්න.මේක හරිම සතුටින් ආශාවෙන් බැලුවේ
@Ayubowanjapan
@Ayubowanjapan Жыл бұрын
දනියා තමා ගෙම ගහලා දීලා තියෙන්නේ ❤️හැම කොල්ලෙකුටම මේ වගෙ යලුවෙක් ඉන්නවා...🐶
@naina3696
@naina3696 Жыл бұрын
හැමදාම ආදරයෙන් ඉන්න ❤❤❤❤❤
@Shahel_Gunasekara
@Shahel_Gunasekara Жыл бұрын
Sira 💙
@rashiniyara3965
@rashiniyara3965 Жыл бұрын
හසිත අයියාගේ හැසිරිම දකිද්දී කතාවයි හරිම හුරතල් 😁 ඒ වගේමයී අක්කීත් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න...🖤
@nishamaliedmon250
@nishamaliedmon250 Жыл бұрын
මේක බැලුවම දැනුන සතුට මට කියන්න වචන නෑ,මුලින් ඔයාලගෙ වීඩියෝ මම බැලුවෙ නෑ තවත් පිස්සො දෙන්නෙක් වෙන්න ඇති කියල,ඒත් අහම්බෙන් එකක් බලන්න හිතුන ඒකෙන් පස්සෙ අද වෙනකම් හැම එකක්ම බලනව මාත් ආස මේවගේ නිදහසේ ඉන්න,බොරු poshකමක් මවාගෙන ජීවත් වෙන එක හරි වෙහෙසයි,අවන්කවම කියන්නෙ ඔයදෙන්නගෙ ජීවිතේ තවත් සතුට ආදරේ වැඩි වෙන්න ඕන කිසි දුකක් කරදරයක් කවදාවත් එන්න එපා ජයෙන් ජය
@upekshadissanayaka3462
@upekshadissanayaka3462 Жыл бұрын
අනේ අයියා පව් කියලා හිතුනා...ඒ උනාට ඒක බලලා ඉවර වෙද්දි සතුටු හිතුනා ...කෝම හරි dream girl ව win කලානෙ...😘😘😘
@sanduninimeshani362
@sanduninimeshani362 Жыл бұрын
ආදරේ සුන්දරයි hass වගේ කොල්ලෙක් හම්බෙන කෙල්ලොන්ටත් yash වගේ කෙල්ලෙක් හම්බෙන කොල්ලොන්ටත් 🥺❤️ අනේ හැමදාම සතුටින් ඉන්න අක්කි අයියා ❤️❤️ ආදරෙයි ඔය දෙන්නට හැමදාමත්.
@chamodyadulanji1912
@chamodyadulanji1912 Жыл бұрын
සමහර තැන් වල ඇඩුනා🥺 හැමදාම ආදරෙන් ඉන්න ❤
@chuti8876
@chuti8876 7 ай бұрын
Attatma 🥺❤️‍🩹
@Hiru-r9v
@Hiru-r9v Жыл бұрын
ලෝකෙ තියෙන ලස්සනම ආදර කතාව කීවොත් මම හරි කියල ම්න් හිතනව..🥺❤️ love you akki and aiya❤️
@HeshanNavinga90
@HeshanNavinga90 Жыл бұрын
ඒක best love story එකක්...❤️දෙන්නට දෙන්නා තේරුම් අරන් ජීවිතෙ ඉස්සරහට ගෙනියන lovely couple එකක්...💑දෙන්නගේ හැගීම් සහ හිතන විදිහ ගැලපෙනවනම් ආදරේ කියන්නෙ මේ ලෝකේ තියන ලස්සනම දෙයක්..🌍💓අයියෙ පුලුවන්නම් ලගදීම අක්කත් එක්ක live එකක් එන්නකො ආසයි live දෙන්නත් එක්ක comment ශේයා කර ගන්න..🎥📃
@uthumsadu7285
@uthumsadu7285 Жыл бұрын
A surprise tike picture dakkama attatama drama ekaka film ekaka vage ❤️👌 හරීම ආදරනීය ගැලපෙන සුන්දර couple එකක්.. කියනකොට ඒ හැම වචනයකම තාමත් ආදරෙ පිරිලා. හැමදාම සතුටින් ඉන්න ❤️
@cricketlife4481
@cricketlife4481 Жыл бұрын
අවුරුදු එක හමාරක long distance relationship එකක් බ්‍රේක් උනා අම්මලගේ mindset එක නිසා 🙂 වයසක සෙට් එක දකිනව නම් මේ කමෙන්ට් එක කවදාවත් උබලා තාම පොඩී ගගා කෙලවන්න එප.....🙂 hash ayyah පිලිගනීද දන්නෑ....long distance relationship එක තමයි හොදම.....🙂❤ නැති වුනා ඒ ගර්ල්ව එයා දැන් සතුටින් වෙන කෙනෙක් එක්ක... ඒ boy මට වඩා හොදට එයාව බලාගන්නවා ❤ 🙂❤ ආදරේ සුන්දරයි ගෙදර බලපෑම් නැත්නම් 🙂මටත් මෙහෙම කතාවක්මයි නේද කියලා හිතෙන කොට 😖
@LakmaliLakmali-vn1bo
@LakmaliLakmali-vn1bo 7 ай бұрын
😢
@Asiangirl24
@Asiangirl24 Жыл бұрын
මේක බලනකම් අවුලක් හිටියෙ..මේක බලන්න පටන් අරගෙන ටිකක් වෙලා යද්දි අවුලක් තිබ්බද කියලාවත් ගානක් නෑ..හිත පිරීලා..කියන්න තේරෙන් නෑ සතුටයි ආදරෙයි හිතේ පිරිලා මේ දෙන්නගෙ ඒ ආදරේට ❤❤ හැමදාම සතුටින් ඉන්න මගේ පිස්සයි පිස්සියි ❤❤
@binuriperera7660
@binuriperera7660 Жыл бұрын
ලෝකෙ ඉන්න ආදරණීයම, වාසනාවන්තම ආදරවන්තයින් දෙන්නා 🥺❤️ Happy valentines day guyz ❤️🎊️
@janudisihansa5587
@janudisihansa5587 Жыл бұрын
@Musiclovers-tw2er
@Musiclovers-tw2er Жыл бұрын
මන් වගේ මේ වීඩියෝව එනකන් බලන් හිටපු අය තව ඉන්නවද අම්මෝ මාර සතුටක් 💋❤🇱🇰👌
@gaming_hazel_girl
@gaming_hazel_girl Жыл бұрын
ඇගත් හිරිවැටුන ඒ කතාව අහලා 🥺❤️❤️ ඇත්තටම අම්මො හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න අක්කි & අයිය 🥺❤️ ආදරෙයි
@Kusalya_22
@Kusalya_22 Жыл бұрын
ආදරෙත් හරි ලස්සනයි හිත් දස අතේ යන්නේ නැති මිනිස්සු හම්බුනහම🥺❤️ අහගෙන ඉන්න ආස හිතෙනවා මාර වාසනාවන්තයි දෙන්නම🥰 හැමදාම සතුටින් ඉන්න ඕන දෙන්නා
@sukisandu9182
@sukisandu9182 Жыл бұрын
මටත් ඒ වගේ ආදරයක් තිබුනනම් කියල මුලු කතාව පුරාවෙදිම හිතුන...සතුටින් ඉන්න හැමදාම
@mrcrazy6046
@mrcrazy6046 Жыл бұрын
අවසානයේ මතකය පමණක් ඉතුරු විය 🙂❤️‍🔥
@isharamadhushani8870
@isharamadhushani8870 Жыл бұрын
Yash & Hass ❤ මේක නම් සංසාරික බැදීමක් කියලා මට හිතෙන්නෙ 🥺❤ We had a lot of fun and there were emotional moments as well...always love like this....we love you aiya and akkii......❤❤
@isharamadhushani8870
@isharamadhushani8870 Жыл бұрын
ඇත්තටම මම දැකපු ලස්සනම love story එක 🥺❤ ඒ වගේ ආදරයක් ලබන්න අයියත් අක්කිත් ගොඩක් පිං කරලා ඇති 🥰🌼
@dewminidiwyanjana8225
@dewminidiwyanjana8225 Жыл бұрын
Yeah 😫♥️💖💖
@damayanthidammika5438
@damayanthidammika5438 Жыл бұрын
අනේ දෙයියනේ මට ඇඬුනා. ආදරෙයි අක්කිටයි අයියාටයි
@didulidamsarani2303
@didulidamsarani2303 5 ай бұрын
පිරිමි කම මාන්නෙ කරගත්ත නැති කොල්ලෙක් ලැබෙන හැම කෙල්ලම වාසනාවන්තයි... ඒක නොංජල් කමක් කියලා හිතලා.. ඒ වගෙ කොල්ලන්ව ආතල් එකට නොගෙන ආදරෙන් ඉන්න කෙල්ලෙක් ලැබෙන එකත් කොල්ලෙක්ට වාසනාවක්..❤හැමෝටම එහෙම කොල්ලො හම්බෙන්නෙත් නැ ඉතින්..❤️
@dewniranathunga4545
@dewniranathunga4545 Жыл бұрын
හසිත අය්යා අන්තිමට කිව්ව දේ හරියටම හරි.communication no 1. මේ වගේ අාදරයක් හැම කෙනෙක්ටම ලැබෙන්න ඕන.ඔය දෙන්නා ගොඩක් වාසනාවන්තයි.එ් families ත් ගොඩක් වාසනාවන්තයි.හැමදාම සතුටෙන් අාදරෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා❤❤❤❤
@VISHU5000
@VISHU5000 Жыл бұрын
පටන්ගත්ත කාලේ ඉඳලම එක වගේම තියෙන ආදරයක්‌ 🥺💗 ආදරෙයි හැමදාමත් දෙන්නටම 😘
@cutebox1904
@cutebox1904 Жыл бұрын
Lovely cuties 😘❤️
@gayashaomandi9690
@gayashaomandi9690 Жыл бұрын
මේ ලෝකේ මම දැකපු මම ආස කරන මේ ලෝකේ addict වෙලා වගේ ආදරේ කරන ආදර කතා කරන කතාවක් තියනවා නම් ඔයාලා දෙන්නගේ love story එක. ඒකේ අයිතිකාරයෝ දෙන්නා ඔයාලා දෙන්න උන එකට මට මාර සතුටුයි. අයියා and අක්කා මම මාරම ආදරෙයි ඔයාලා දෙන්නට. ඔයාලා දෙන්නා හැම ආත්මෙම ඔයාලගෙම වෙන්න ඕනේ. හැමෝටම ආස කරන කෙනා ලැබෙන්න ඕනේ. ඒ මොනා උනත් හැමදාම ඔයාලා ඔයාලගෙම වෙන්න ඕනෙ. ආදරෙයි දෙන්නටම හුගක්🥺❤️🌍
@YashandHass
@YashandHass Жыл бұрын
🥺❤️
@SUDUDONI4
@SUDUDONI4 8 ай бұрын
මන් දන්නේ නෑ එත් ඔයාලා මාර වාසනාවන්තයි එකපාර්ශවික නොවී දෙන්නම දෙන්නට ආදරේ කරන නිසා 😊🥺❤️
@vinurihewage5920
@vinurihewage5920 Жыл бұрын
අක්කයි අයියයි මං දැක්ක සතුටින්ම ඉන්න couple එක 🥺💕ඔය දෙන්නගේ videos බැලුවම ඇත්තටම stress නැත්තටම නැති වෙලා යනවා හැමදාම සතුටින් ඉන්න 💫ආදරෙයි දෙන්නටම💘....
@Mathra-pt4vy
@Mathra-pt4vy Жыл бұрын
තමන්ගෙ ආදරේ දැනේන ඔනේ අනිත් කෙනාට නැත්තම් කවදාවත් ඒ ගොල්ලොන්ට එකට ජීවත් වෙන්න අමාරුයී🥺🥺
@athurugiriyagovinna3221
@athurugiriyagovinna3221 Жыл бұрын
ඇයි කන්න බොන්න නැද්ද ජිවත් වෙන්න අමාරු වෙන්නෙ එතකොට ආදරය හරි යට දැනෙන විට ජිවිතේ සුන්දරයි තමා හැබැයි යලුවෙ එක තියෙන්නේ හිතේ අනිත් දේ තමා මෙ ලෝකේ ඇත්තටම අපට හැදු දෙමව්පියන් තෙරුනාද 🤗🤗🤗👍
@tharumindi
@tharumindi Жыл бұрын
අයියා අන්තිමට කියපු වචන ටික මාරම විදිහට හිතට දැනුනා. හරි ආදරනීයයි, ගොඩාක් දැනුනා ඔයාලගෙ love story එක. ආදරෙයි අක්කි & අයියා 🥺❤️
@chamoddayan757
@chamoddayan757 Жыл бұрын
කෙටියෙන්ම කිව්වොත් ඔය දෙන්නට වඩා මට සතුටුයි❤️
@SanithaAthapaththu
@SanithaAthapaththu Жыл бұрын
මම propose කරපු ගෑනුලමයා මම කැතයි කියල යලු වෙන්න බෑ කිව්ව .😥😓 දැන් ඒක වෙලා අවුරුද්දක් විතර වෙනව එදා ඉදන් මම වෙන කවුරුත් ගැන හිතුවෙ නෑ මේක බලනකොට මට අයේ මගෙ story එක මතක් උනා. හැමදාම සතුටින් ඉනන .
@kaveekavee3726
@kaveekavee3726 Жыл бұрын
එයාටත් වඩා හොඳ ගෑනු ළමයෙක් ඔයාට කවදාහරි හම්බවෙයි....සුබ පතනවා ❤❤
@SanithaAthapaththu
@SanithaAthapaththu Жыл бұрын
@@kaveekavee3726 😟
@jayanthinirmala5729
@jayanthinirmala5729 Жыл бұрын
මේක බලද්දි මට මතක් වෙන්නේ මගේ ආදර කතාව😁🥺🙏😘 එයත් ඔය වගේම තමා හැමදාමත් මාව සතුටිම් තියන්නමයි එයා ආස🫂 එයගෙ නමත් හසිත තමා😁😁🤷‍♀️🫂
@chammi_pravindya_
@chammi_pravindya_ Жыл бұрын
@jayanthinirmala5729
@jayanthinirmala5729 Жыл бұрын
පින්වන්ත,වාසනාවන්ත කපල් එකක්🥺🫂🙏අනේ හැමදාමත් ඔය විදිහට සතුටිම් ඉන්න ලැබේවා🥺🙏🥰🥰
@priyadarshana1590
@priyadarshana1590 Жыл бұрын
සල්ලි apitath oy wageeema feeling hegim denim enwa dear...but e hemadetama සල්ලි kiyana de harahata hitinawa...ඔය දෙන්නගෙ love story එක සාර්ථක වෙන්ඩ එක හේතුවක් "සල්ලි"...oyala dennagem parantslata thyena salli... me jiwithta e dewal upathinma oyala genalla...thwa thwath dewal hambenda kiyl hadawathinma parthana krnw... මේව බලන කොල්ලන්ට කියන්නෙ තමන්ගෙ හිතට දැනෙන ආදරෙ පරිස්සම් කරගෙන ඒ ආදරෙම විද විද ඉන්න එකේ සතුට මේ වගෙ couple දැක්කම හිතා ගන්ඩ පුලුවන්...ඒක මේ වගෙ අයගෙන් පේනව...තමන්ට දැයෙන ඒ ආදරෙ පරිස්සම් කර ගන්ඩ ඕන්නම් සල්ලි ඕන....එක්කො අම්මට තාත්තට සල්ලි තියෙන්ඩ ඕන,නැත්තන් උබ හම්බ කරන්ඩ ඕන... එහෙම නැත්තන්නම් හම්බෙන දෙයක් නැ පුතෝ... girlsla 3n denekgen reject una mn...e hema boy kenektam thibune ekam deyai...e kattiyage ammala thaththlat salli thyei...eka boy kenek O/Lත් fail...but porage thaththa business krnw...e hinda utath salli thyei...mn thama AL pass only...•••සල්ලිවලට මැණික් විකිනෙනව••• bs...
@Jieun981
@Jieun981 Жыл бұрын
Aneeee 😢
@priyadarshana1590
@priyadarshana1590 Жыл бұрын
@@Jieun981 😑
@parameeathuraliya1247
@parameeathuraliya1247 Жыл бұрын
පෙර පතාගෙන ආපු ආදරයක්.❤️❤️ අනාගතයට සුහ පැතුම් .❤️❤️😍 ආදරෙයි ....
@dulanjaligalaboda7383
@dulanjaligalaboda7383 Жыл бұрын
ඒ වගේ ආදරයක් ලබන්න ඔයාල ගොඩාක් පිං කරලා තියෙනවා ❤❤❤❤ හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න
@ninipinchi4351
@ninipinchi4351 Жыл бұрын
AL ඉවර වෙලා කරන්න වැඩකුත් නැතුව හිටියේ...පැයක් හරි දැන් 😂💗
@induwarianuradha914
@induwarianuradha914 Жыл бұрын
මුල් කාලෙට වඩා දැන් දෙන්නම ලස්සනයි ❤️ සතුට්න් ඉන්න හැමදාමත් 🌹
@mss3311
@mss3311 Жыл бұрын
පිංවන්ත ආදරයක් 🥺❤️ හැම ආත්මෙම ඔයාලා ඔයාලගෙම වෙලා ඉන්නවටත් වඩා ලස්සනට ඉන්න පුලුවන් වෙන්න ඕනි ❤️ යෂ් අක්කිගෙ ගෙදරින් ඉක්මනින් කැමති වුණ නිසා තමා මං හිතන්නෙ මේක තවත් ලස්සන වෙලා තියෙන්නෙ 😍 හැමෝටම කිසිම බාධාවක් නැතුව හිතේ තියෙන ආදරේ හැමදාටම ලැබෙන්න ඕනි 🥺❤️
@shanikaherath1111
@shanikaherath1111 Жыл бұрын
මට ඒ ආදර කතාව අහනකොට කදුලුත් ආවා.ඒ තරම් ආදරණීයි හැගුම්බරයි.හැමදාම ආදරෙන් සතුට්න් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි.!!♥️
@isharanethu6350
@isharanethu6350 Жыл бұрын
හැමෝටම ලැබෙන්න ඕනි මෙහෙම ආදරයක්... අයියා වගේ කෙනෙක් ලැබෙන්න පින් කරන්න ඕනි ගොඩක්... අක්කි පින් කරලා තියෙනවා ඒ ආදරේ ලැබෙන්න...🥺❤️ හැමදාමත් මේ හිටියා වගේම සතුටින් ඉන්න ඕනි ඔයාලා දෙන්නා...🥺❤️🙏
@PasiduNandanakumara-i3e
@PasiduNandanakumara-i3e 4 ай бұрын
මේ තරම් දේවල් දෙන්න බැරි උනත්.පුලුවන් විදියට මාව සතුටින් තියන මගෙ මහත්තයට ගොඩාක් පිං .ඔයාලා දෙන්නා හැමදාම සතූටින් ඉන්න.😍
@Seleena_Hazel
@Seleena_Hazel Жыл бұрын
Bfටත් පේන්නම screen share දාගෙනම බැලුවා 🥺💖 අන්තිම වෙනකල්ම.. මගෙයි එයාගෙයි love story එකේ ගොඩක් දේවල් ඔයාලගෙ එකෙත් තියෙනවා ඒවා ඇහෙද්දිත් හරිම සතුටක් දැණුනා ❤️‍🔥 මාත් හිතනවා ලැබිලා තියෙන්නෙ හොඳම දේ කියලා 🥳 මන් ප්‍රාර්ථනා කරනවා ඔයා දෙන්නටත් සතුටින් ඔය වගේම ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා 🥺 මම දැකපු ලස්සනම ආදර කතාව 💖💍 I really love you both from my bottom of the heart 💞 God bless you both 😗
@binurikasandeepani3957
@binurikasandeepani3957 Жыл бұрын
Screen share kare kohomd akka
@gatorade9647
@gatorade9647 Жыл бұрын
@@binurikasandeepani3957 mn හිතන්නේ zoom meeting එකක වෙන්න ඇති
@binurikasandeepani3957
@binurikasandeepani3957 Жыл бұрын
@@gatorade9647 thank you
@Natural_Short_videos
@Natural_Short_videos Жыл бұрын
@@binurikasandeepani3957 face time i phone
@indikaruwan13
@indikaruwan13 Жыл бұрын
සංසාරේ ආත්ම ගානක් තිස්සෙ පතාගෙන එනකොට ඔහොම තමා අක්කි. කොච්චර දුරස් වෙලා ඉපදුනත් හැම ආත්මෙම දෙන්නට දෙන්න හමුවෙනවා ඒ වගේ හිමිවෙනවා. ආදරෙයි ඔය දෙන්නටම.
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 2,2 МЛН
අපේ ආදර කතාව❤️ - Our love story🥰
14:13
Thilini Nimeshi
Рет қаралды 462 М.
We Lived In A Campervan - Full Tour | Yash and Hass Vlog
14:15
Yash and Hass
Рет қаралды 439 М.
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.