අනුශ්කගේ නම | Anushka Udana | Wasthi | Prank Call | Prank Call Srilanka | Y Fm 2022

  Рет қаралды 267,113

Y FM 92.7

Y FM 92.7

Күн бұрын

තවත් මෙවැනි වීඩියෝ නරඹන්න​, සබ්ස්ක්‍රයිබ් කරන්න​.
Click below to subscribe to more entertaining content
bit.ly/2kmN4Zb
KIKI
අලුත්දේ නරබන්න කීකී (KIKI) ඩවුන්ලෝඩ් කරන්න.
For more exclusive content like this, download KIKI now.
PlayStore - bit.ly/2lmfp20
AppStore - apple.co/2kklH1S
අනුශ්කගේ නම | Anushka Udana | Wasthi | Prank Call | Prank Call Srilanka | Y Fm 2022
LIKE US
අප හා සම්බන්ධ වෙන්න​ Facebook, Instagram හරහා එක්වන්න.
Facebook: www.facebook.c...
Instagram: ...
OUR CHANNELS
TV1 - bit.ly/2kmx6ym
Sirasa TV - bit.ly/2lvO7qc
Shakthi TV - bit.ly/2lGuZFM
Yes Fm - bit.ly/2kn70uX
LegendsFM - bit.ly/2lmv8y6
SirasaFM - bit.ly/2jXF4xM
ShakthiFM - bit.ly/3diI65q
News1st - bit.ly/2lmbmTc
MEntertainments - bit.ly/2kmOS4p
(C) 2022 MTV Channel (Pvt) Ltd.
www.capitalmaha...

Пікірлер: 1 000
@manuthchehansa2356
@manuthchehansa2356 2 жыл бұрын
Boring වෙලා තිබ්බ Radio කලාව 2006 Yfm අවිල්ලා Dj music / back to back music english songs සිංහල channel එකකින් play කරලා අපිට පට්ට vibes එකක් දුන්නා .. 2012 දී කාලට ගැලපෙන විදියට yfm වෙනස් වෙලා වෙනම තැනකට y ගියා.. එ⁣තකොට දැන් Radio කලාව Digital platform එකත් එක්ක Yfm නියමෙට move වෙලා අපිට ආතල් දෙනවා. අපිට තරුණ කමෙන් එන්න එන්න ඉස්සරහට යයි .වයසට යයි... හැබැයි Y fm අපිව හැමදාම තරුණ කරයි.. ආදරෙයි Y fm 2006 ඉදන් මම fan කෙ⁣නෙක් 😊😍
@lahiru6384
@lahiru6384 2 жыл бұрын
Sirawatm
@deshangune
@deshangune 2 жыл бұрын
මම 2012 ඉඳන් අහන්නෙ.. AL කරපු ඒ දවස් වල නම් එකදිගට දාගෙන.😁
@sethiyaminsara4882
@sethiyaminsara4882 2 жыл бұрын
❤️🙌
@methmisandunika2903
@methmisandunika2903 2 жыл бұрын
2012 idan ❤😍
@thusithaofficially4786
@thusithaofficially4786 2 жыл бұрын
🥰🥰🌹
@neth3629
@neth3629 2 жыл бұрын
අනුෂ්ක අයියව prank වෙනකන් බලන් හිටි⁣යට හොද වැඩේ අපිට😂😂😂
@lahirumihiran6162
@lahirumihiran6162 2 жыл бұрын
කෝමත් අනුශ්ක උදාන කියන්නෙ වෙනස්ම විදිහට හිතලා වෙනස්ම විදිහට දෙයක් කරන කෙනෙක්.... අපේ රටට මේ වගේ මිනිස්සු තමා ඕනි.... ජය වේවා....
@thamidunethsara5261
@thamidunethsara5261 2 жыл бұрын
ekenma
@yasaschandrasiri9019
@yasaschandrasiri9019 2 жыл бұрын
තොපේ ආච්චිලටහ් .... හාල් ගරන්ඩ.... මං මේ බලං හිටියෙ අනුශ්කයගෙන් y fm එක බයිට් වෙනකන් ... බැලින්නං අපිනෙ ප්‍රෑන්ක් වෙලා තියෙන්නෙ 😂😂😂 සතුට වැඩිකමට subscribe button එක දෙපාරක් එබුව y fm එකේ 😂😂😂😂
@thalaremixedproduction
@thalaremixedproduction 2 жыл бұрын
අඩෝ😂
@ayodyageethanjali7470
@ayodyageethanjali7470 2 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@සිංහලටෙලිකතා
@සිංහලටෙලිකතා 8 ай бұрын
😊
@chebro4893
@chebro4893 2 жыл бұрын
අඩෝ මේවනම් බලු වැඩ ඈ.😂😂 ආ කමක් නෑ ආදරෙයි ඈ සෙට් එකටම❤️😁
@abhithraperera2027
@abhithraperera2027 2 жыл бұрын
𝗔𝗻𝘂𝘀𝗵𝗸𝗮 𝗽𝗿𝗮𝗻𝗸 වෙයි කියලා හිතුවේ අන්තිමට නොදැනිම අන්තිම මොහොතේ අපි 𝗽𝗿𝗮𝗻𝗸 වෙලා තියෙන්නේ ඔය ගොල්ලෝ තමා හොදටම කලේ 🤣 ජයවේවා තුන්දෙනා ටම ආදරෙයි හැමදාටම පරිස්සමෙන් සතුටින් ඉන්න ජේසු පිහිටයි ❤️😘
@achindumadushan169
@achindumadushan169 2 жыл бұрын
හත්තික්කේ අපිට උණ වැඩක්.😅💙💙💙 පුතේ, අනුෂ්ක නෙමෙ prank උනෙ අපියි prank උණේ මගේ පුතෙ😅💙💙
@janidujayasooriya7844
@janidujayasooriya7844 2 жыл бұрын
eka thamai
@achindumadushan169
@achindumadushan169 2 жыл бұрын
සිරා
@anuhasdinujaya302
@anuhasdinujaya302 2 жыл бұрын
ow bn
@creativebro9291
@creativebro9291 2 жыл бұрын
මං හිතුවේ Y Fm ලා prank වුනා කියලා, අන්තිමට අපිව prank වුනේ 😐😂✌🏼🥲
@impassionofmusic7270
@impassionofmusic7270 2 жыл бұрын
ඒ වුනාට අනුශ්කට සිරාවට prank එකක් දුන්නනන් හොදයිනේ 🙂 බලාපොරොත්තු සුන් වුනානේ 😪😪
@nilnethu6702
@nilnethu6702 2 жыл бұрын
ඊයෙ කොච්චර බලන් හිටියද දායි කියලා 🙄😊 Y.Fm දැන් පිස්සුවක් වෙලා හපොයි මම හිතුවේ අනුශ්ක Prank වෙයි කියලා අන්තිම මොහොතේ අපි Prank වුණා 🤣🤣🤣 කුණු බලන අපිට හොද වැඩේ 😂😂
@sanjayadilshan479
@sanjayadilshan479 2 жыл бұрын
Apita hoda vaddee 😅
@dhananjaperera5067
@dhananjaperera5067 2 жыл бұрын
ඒත් මම හිතුව අනුශ්ක නම් කවදාවත් prank වෙන්නෙ නෑ කියලත් ...හිතපු එක හරි..මෝඩය වගේ හිටියට අනුශ්කට හොදට මොලේ තියෙනවා 😍
@kavindu_sachintha6280
@kavindu_sachintha6280 2 жыл бұрын
Notification එක දැක්ක ගමන් ආවෙ ඒ තරම් ආස youtuber කෙනෙක් අනුෂ්ක උදාන ♥️♥️♥️♥️♥️♥️♥️
@nk-fe4fq
@nk-fe4fq 2 жыл бұрын
අම්මෝ 😅 මේකනම් මරු 🤟 ලන්කාවෙ radio ekk දාපු ගමන් යන්නෙ නාහෙන් අඩන සින්දු 🙁 Y fm ඔයාල තමා ඒ ක වෙනස් කරේ 💙 92.7 y.fm 🧡
@madukamaduka9056
@madukamaduka9056 2 жыл бұрын
මම හිතුවේ අනුශ්කයා ඇත්තටම නම් හදනවා කියලා..😅
@Mickayel
@Mickayel 2 жыл бұрын
ඒයා aththatama නම් hadanawa 😃
@tharushidilthara3454
@tharushidilthara3454 2 жыл бұрын
එයා නම් හදනවා
@gethmiupeksha8603
@gethmiupeksha8603 2 жыл бұрын
@DULINA WIJAYATHILAKA එලීනා අභිමන්ත්‍රා ❤ ඒයාගේ නම අභිමන්ත්‍රා කියන නම දාලා තියෙන්නේ අනුශ්ක ❤😍
@chanukaravishan1370
@chanukaravishan1370 2 жыл бұрын
අනුෂ්ක brother ❤️❤️❤️❤️👍👍
@nanayakkara8838
@nanayakkara8838 2 жыл бұрын
අනුශ්ක අයියා ❤️‍🩹 වස්ති තමා ඕනේ ❤️‍🔥
@teamone4056
@teamone4056 2 жыл бұрын
හත්තික්කේ අපි 𝗽𝗿𝗮𝗻𝗸 උනානෙත.................................😁 (අනුෂ්ක අයියව prank වෙනකන් බලන් හිටි⁣යට හොද වැඩේ😅 )
@sanjayadilshan4142
@sanjayadilshan4142 2 жыл бұрын
මදැයි අනුශ්ක අයියා prank වෙනකන් බලන් හිටිය😅. බලන් ඉදල බලනකොට අපිව prank වෙලා තින්නේ.දැන් සැපද..........😅😅😅
@Gossip10482
@Gossip10482 2 жыл бұрын
අනුශ්කයා මොකාගෙන් උනත් ආතල් ගන්නවා 😂
@thamidunethsara5261
@thamidunethsara5261 2 жыл бұрын
👀අනේ දෙයියනෙ අනුෂ්ක අයියේ ඔයානම් එල ✌පට්ට ගැම්මක් තමා ඉතින් 💪👍
@lmmusic3903
@lmmusic3903 2 жыл бұрын
kzbin.info/www/bejne/aqrcgGuBmKyFfq8
@lmmusic3903
@lmmusic3903 2 жыл бұрын
Sb please
@gethmiupeksha8603
@gethmiupeksha8603 2 жыл бұрын
Y fm එකත් දැන ගත්තා අනුශ්කව ප්‍රෑන්ක් කරන්න බෑ කියලා එකයි එහෙම කලේ.😂😂අනුශ්ක කියන චරිතෙට පට්ට ආසයි .
@bugshotff2250
@bugshotff2250 2 жыл бұрын
හේ හේ අපිත් prank උනා හැබැයි 😅❤
@zippers8307
@zippers8307 2 жыл бұрын
Unsubscribe කරන්න හදන්නේ අදින් පස්සේ අනුන්ගේ කුනු හොයන්නේ නෑ😂 තේරුනේ අද😂😂
@fifteenseconds1487
@fifteenseconds1487 2 жыл бұрын
ඒක නම් මරැ අණුෂ්ක මල්ලි ...... YFM set එක පට්ට ....
@isurukavinda8482
@isurukavinda8482 2 жыл бұрын
🤦කාපන් අපිව...😖😖😖 කොච්චර බලාපොරොත්තු තියා ගත්තද🤧🥺
@hemalirangika5219
@hemalirangika5219 2 жыл бұрын
අම්බෝ ඇත්තටම අපි prank වුනා තමා😂😂😂😂
@unknownff9903
@unknownff9903 2 жыл бұрын
Ow🤣
@kavinduboys357
@kavinduboys357 2 жыл бұрын
Ammo bn🤣🤣😅😅
@hirun9758
@hirun9758 2 жыл бұрын
අනුශ්ක අයියා තමා හොදටම කරේ ❤️❤️❤️
@Apoorvi_M_Shehara
@Apoorvi_M_Shehara 2 жыл бұрын
මේම නින්දිත විදිහට කැත වැඩ කරන්නෙ ඇයි අපෙ හාන්දුරුවනෙ 🥲💔
@shashikalasewwandi3352
@shashikalasewwandi3352 2 жыл бұрын
හරිනේ කට ඇරන් බලන් හිටියා අනිත් මිනිස්සු prank වෙනකං 😁😂
@janithjayabandu5984
@janithjayabandu5984 2 жыл бұрын
අනුශ්ක නම් ආතල් තමයි 😂😂
@dy2039
@dy2039 2 жыл бұрын
අම්මෝ සත්තලනේ අනුම්ස්කයියා නේත බොලේ මේ .❤️❤️❤️❤️😁🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣මොනා උම්නත් කුමුනු හොයන්න එපා කීවා නේත බොලේ අනුම්ස්කයියා .😨
@dinun9872
@dinun9872 2 жыл бұрын
ලෙඩක්ද ?
@dy2039
@dy2039 2 жыл бұрын
@@dinun9872 උබටද .🤣🤣🤣
@dinun9872
@dinun9872 2 жыл бұрын
@@dy2039 අසාමාන්‍ය භාෂාවකින් comment කරල තියන නිසා බැලුවෙ. දරුණු රෝගයක් වගේ උඹට
@sarindusiriwardana6838
@sarindusiriwardana6838 2 жыл бұрын
@@dy2039 මොනාද හුත්තෝ මේ කියල තියෙන්නෙ😂💔 දෙයක් කියනකොට තේරෙන්න කියපං පම්කෝ😂💔
@dy2039
@dy2039 2 жыл бұрын
@@dinun9872 අනේ පකයා ඊයෙද කිම්බො ඉපදුනේ වේසාවා .පකයා "ම"කාරය මැදට දාලා වචන කියන්නේ .පම්කයා .තෝ කියනේ ඕම කියල නෑ කියලද
@JAYAYT1
@JAYAYT1 2 жыл бұрын
අම්මො ඒක මරු ඔයාලගේ මේ Video Series එක Success වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒවගේම ඊලගට පුලුවන්නම් ලෝචිව ගේමු 😅
@oshada_bagya3977
@oshada_bagya3977 2 жыл бұрын
අනුශ්ක අයියා එව්වා කැත වැඩ හොදේ ❤️‍🔥🙄
@chamindusuneth
@chamindusuneth 2 жыл бұрын
අම්මෝ බයිට් එක තමයි 🤣😂😊👍
@Gossip10482
@Gossip10482 2 жыл бұрын
හෙන ගහන්න ඕන අපිට කරන ආසාදාරනේට 😂😂
@loveyourself8152
@loveyourself8152 2 жыл бұрын
🤣🤣🤣🤣
@lakshanmihiranga5521
@lakshanmihiranga5521 2 жыл бұрын
අනුන්ගෙ රෙද්දවල් හොයනවට මෙහෙම වෙලා මදි..🤣
@loveyourself8152
@loveyourself8152 2 жыл бұрын
🤣🤣🤣
@thironchaminda5933
@thironchaminda5933 2 жыл бұрын
අඩෝ බලු වැඩ ආ ශික් අපිනේ බයිට් උනේ 😂😂😂
@chamoddilshan4728
@chamoddilshan4728 2 жыл бұрын
42 ගිහින්ද නමක් දාගන්න හිතුනේ 😃😃😃😃😃
@thamidunethsara5261
@thamidunethsara5261 2 жыл бұрын
මන් නම් අාසම කරන චරිතයක් මන් වැඩිපුරම අාස එ් අයියා කියන සිංදු වලටයි එ් සිංදු වල වචන වලටයි.පට්ට අාදෙරයි අෑ wasthi.😜
@kaviniimalsha1765
@kaviniimalsha1765 2 жыл бұрын
මුලින් හිත හිත හිටියා අනුෂ්ක අයියා නම් සිං ගාලා හොරේ අල්ල ගනී කියලා. ඒක කියනකන් බල බල ඉද්දි මං මේ ප්‍රෑන්ක් කෝල් එකක ඉන්නේ කිවුවාම මං හිතුවා හරි තමා කියලා.. ඒත් හොල්මන වගේ එහා පැත්තෙන් මතු උනාම වහ කන්න හිතුණා 😂😂 අපිව ගොනා කරලා සතුටින් ඉන්නකෝ හොඳේ ඔයාලා 😂😂❤️
@hhsnalinda
@hhsnalinda 2 жыл бұрын
අම්මෝ උඹලට හෙන.... ආතල්... 🤣🤣
@tharushidilthara3454
@tharushidilthara3454 2 жыл бұрын
අම්මටසිරි වෙන්න කට ඇරගෙන බලන් හිටියා මට හොද වැඩේ 😂😂😂
@ErandiSa
@ErandiSa 2 жыл бұрын
තෑමිස් හොදේ.. මේම කරල මදි අපට.😭😜
@pasindumunasingha
@pasindumunasingha 2 жыл бұрын
එතකොට අපිද දැන් prank උනේ 🤷😂🤧
@Shakiy
@Shakiy 2 жыл бұрын
42 ක් වයස එකෙක් අනුශ්කට අයියෙ කියද්දිම මොකක් හරි අවුලක් තියෙනවා කියලා හිතුවා පස්සෙ අනුශ්කත් මල්ලි කියල කතා කරද්දි හිතුනා දැනගෙන තමා කතා කරන්නෙ කියලා😆😆
@pulinakaushalya2499
@pulinakaushalya2499 2 жыл бұрын
අපෝ යකෝ... 😂 අපි prank උනේ 🙂😂
@nalindupriyashan6267
@nalindupriyashan6267 2 жыл бұрын
වීඩියෝ එක බ්ලන්න කලින් කමෙන්ට් බලපු මම😂
@thakshilamadushani9636
@thakshilamadushani9636 Жыл бұрын
Same
@dilshanrajapaksha8588
@dilshanrajapaksha8588 2 жыл бұрын
ටිකක් වෙලා යද්දි මටනම් මොකක් හරි තේරුනා මොකද අනුශ්ක අයිය කතා කරපු විදියට බිග් ෆෑන් අනුශ්ක අයියගෙ 😌
@awanibentharage
@awanibentharage 2 жыл бұрын
එකතු වෙලා prank කරාම තියෙන ලල් එක 🌚😌😉😂 prank වුන ඔයාලට ගුනබුස 🤣😂😘
@SNOWYGIRL-n6q
@SNOWYGIRL-n6q 2 жыл бұрын
අනුක්ශ අයියා ❤❤❤❤😂😂😂😂😂😂😂😂😂
@raveeshasandeepa9293
@raveeshasandeepa9293 2 жыл бұрын
වයස 42 අනුශ්කට අයියා 😂
@kavindyapedris5250
@kavindyapedris5250 2 жыл бұрын
මෝඩ අනුශ්කයා🥴මැරිලත් පැයක් ආදරෙයි ❤️
@SNeOne112
@SNeOne112 2 жыл бұрын
අනුශ්කව ප්‍රෑන්ක් වෙනකල් බලන් හිටපු අපිවනේ යකෝ ප්‍රෑන්ක් උනේ 😂💔
@sitharadahamyafonseka3328
@sitharadahamyafonseka3328 2 жыл бұрын
3.27- (Y fm අහන්න, අනුන්ගේ කුණු හොයන්න, අනිත් මිනිස්සු අපහසු තාවයටපත් වෙනවා බලලා සතුටු වෙන්න)..... අම්බො කනට ගැහුවා වගේ 😂💔💔
@dilshaniudeshika100
@dilshaniudeshika100 2 жыл бұрын
අම්මෝ prank වුනා 😂.... ඒක නම් මරු 😂
@yasasperera8170
@yasasperera8170 2 жыл бұрын
වෙලාවට අන්තිමට කිව්වෙ අපි ප්රෑන්ක් උනා කියල.... නැත්නම් බලාගෙන හිටියෙ මේ මොන විකාරයක් ද කියල....😂😂😂
@coupleround8249
@coupleround8249 2 жыл бұрын
Supiri ❤ ආදරෙයි
@ravindunavod6586
@ravindunavod6586 2 жыл бұрын
බලූ වැඩ කරන්න එපා ඕයී.අම්මෝ ඒක පට්ට පට්ට 😂😂😂😂
@bunnyfunny6303
@bunnyfunny6303 2 жыл бұрын
අම්මෝ ....ඒක මරු.😂😂😂💖💖
@lashenoshada9989
@lashenoshada9989 2 жыл бұрын
අනුෂ්ක අයියා තමා පොර 😂😂
@techbydevmin9757
@techbydevmin9757 2 жыл бұрын
Maru video ekak aiya and akki සුපිරි ජය වේවා
@dileeppremasiri7931
@dileeppremasiri7931 2 жыл бұрын
අපි දාමු ගුජ්ජා කියලා 😁😂❤️ ජයවේවා සෙට් එකටම ❤️
@Praniya_Official
@Praniya_Official 2 жыл бұрын
මටනම් තෙරුනා කතා කරන විදිහෙන්..😹 nice try..💔
@cherieSAJ
@cherieSAJ 2 жыл бұрын
ස" අපිව බයිට් කරනො මදිවට... ඒ අස්සෙ yfm එකත් අපිව බයිට් කරන්න පටන්ගෙන 😒❤️😂 ..
@n.s.y.abeygunawardhana1187
@n.s.y.abeygunawardhana1187 2 жыл бұрын
Doesn't expecting the unexpected make the unexpected become the expected?🤔😉
@ov.2127
@ov.2127 2 жыл бұрын
අමෝර....මන් බැලුව කව්ද මේ කඩා පැන්නේ කියලා.හුස්මත් හිල වෙනව තව පොඩ්ඩෙන්🤗🖐️🙄❤️
@ruvindugamage2059
@ruvindugamage2059 2 жыл бұрын
යකූ කන්න එපැයි මුන් තුන් දෙනාව😂♥️
@nadeeshademanthi3198
@nadeeshademanthi3198 2 жыл бұрын
අනුන්ගේ කුණු හොයනවා නෙමෙයි 😥😥😥. අපි ඔයාලට අදරෙයි💞💞💞
@pathumfernando2562
@pathumfernando2562 2 жыл бұрын
මේ කරපු වැඩේට නම් අනුෂ්කයාට Prank call එකක් දෙන්නම ඕනේ 👍👍😁😁
@kaveenchanu
@kaveenchanu 2 жыл бұрын
අනුෂ්ක තමා හොඳටම කරේ😂😂😂
@ඇලඩින්
@ඇලඩින් 2 жыл бұрын
අඩෝ මරු ඈ 😁😁😁👍👍🔥🔥🔥 එල එල වස්තියා .
@sugandipathirana9161
@sugandipathirana9161 2 жыл бұрын
හොද වැඩේ් අපිට 🤣🤣🤣
@oshly4204
@oshly4204 2 жыл бұрын
අම්මෝ ඒක ❤️
@mysrilankawithneo2227
@mysrilankawithneo2227 2 жыл бұрын
අම්මෝ .. මුලින් comments කියවල video එක බලලත් තේරුනේ නෑනේ. අම්මෝ ආතල් ආතල් .. 😃
@sureshasanka2465
@sureshasanka2465 2 жыл бұрын
අපිත් කට ඇරන් හිටියා හිටියා හත්තික්කියේ 😅
@DulshanIsuru-sv3vm
@DulshanIsuru-sv3vm 4 ай бұрын
My dear Y FM, SHAA FM එක කොච්චර උත්සාහ කළත් මදි. මේ විශ්වයේ සිටින කිසිම වැඩ්ඩෙකුට බෑ Y FM එකට උඩින් යන්න. සිරස තමයි මේ මුලු විශ්වයෙන්ම අංක එක. අපි හැමෝම හැමදාම සිරසත් එක්ක ඉන්නවා. ❤❤❤😘😘❤❤❤
@chamoddilshan4728
@chamoddilshan4728 2 жыл бұрын
අන්තිම කැල්ල නම් පට්ට
@emokidz1049
@emokidz1049 2 жыл бұрын
අනුශ්ක අයියගේ ඉන්ටර්විව් එකක් ඊලගට දායි කියල හිතෙන්නෙ මට විතරද ? 🤔
@sanchanadihan7601
@sanchanadihan7601 2 жыл бұрын
හොදටම කරා prank එක තෙලුත් නැති වෙලාවේ thanks✌❤😂
@lmmusic3903
@lmmusic3903 2 жыл бұрын
kzbin.info/www/bejne/aqrcgGuBmKyFfq8
@lmmusic3903
@lmmusic3903 2 жыл бұрын
Sb please
@thathsara6601
@thathsara6601 2 жыл бұрын
අනුන්ගෙ කුණු හොයන අපිට ජයවේවා 🥺😄😄
@RandomswithMendis
@RandomswithMendis 2 жыл бұрын
Wow this is Next Level
@kishonsenidu5453
@kishonsenidu5453 2 жыл бұрын
Haththikke.....😂😂😂 y fm nam aya ithin......👍👍👍 suppak thama
@sasifdo3642
@sasifdo3642 2 жыл бұрын
මම හිතුවේ අනුශ්ක නෙමෙයී y fm prank වෙයී කියලා අම්මොව්....😂😂😂යකඩො prank උනේ අපිනේ බොලේ හත්තික්කෙ....🤣🤣🤣මැදැයී y fm prank වෙනවා බලන් ඉදියා අනුශ්ක අයියගේ අතින්😂😂😂🤣🤣
@dakshithaprasanna5760
@dakshithaprasanna5760 2 жыл бұрын
ෂික්, යකෝ ඒත් බැලුවා ඇයි ඔච්චර කියවලත් අනුෂ්කයා අදුන නොගත්තේ කියලා. අනුෂ්කයාව අල්ලන්න අමාරුයි. ඕකව අල්ලන බෑ, බලනකොට මුන් අපිටම වැඩේ දීලනේ.
@chamarapethum6650
@chamarapethum6650 2 жыл бұрын
හත්තික්කේ අපිව නේද ප්‍රෑන්ක් උනේ 🥺🤭🤭
@harshananandimal7597
@harshananandimal7597 2 жыл бұрын
මන් ආසම අර අක්කිගෙ දත් ෂැට් එකට අප්පා..හෙන ලොකු කටක් තියෙන්නේ අප්පා එයාට හෙන පරාසයක්ම තියෙනවා..මරු ඈ.
@Alpha_Meme01
@Alpha_Meme01 2 жыл бұрын
විරි ලැජ්ජයි සන්තොශේ බෑ😁😁
@Gossip10482
@Gossip10482 2 жыл бұрын
මේවා හෙන ගාන වැඩ 😂
@imalrukshan283
@imalrukshan283 2 жыл бұрын
මම බැලුව කොහොමද යකෝ අනුශ්කයව ආයෙත් prank කරන්නෙ කියල 😂😂🥲🥲
@slnation5230
@slnation5230 2 жыл бұрын
මට තීන පස්නෙ මෑන් 42ක් කියලා අනුස්කයා අයියා අයියා කියලා එක පාරටම මැද්දට පැනලා කම්පියුස් කලෙ කෝමද කියලා 🤔
@BimsaraLakshanOfficial
@BimsaraLakshanOfficial 2 жыл бұрын
මේ මොකක්ද මේ උනේ කියලා තාම හිතාගන්න බැරිව ඉන්න මම අපිව ප්‍රෑන්ක් කරා නේත
@Anonymous-vd6di
@Anonymous-vd6di 2 жыл бұрын
කාලකණ්ණි සතුටක් දැනෙනව ඕයී 🥲😅🍑
@kassawithtravel9144
@kassawithtravel9144 2 жыл бұрын
ඇඩෙ...යි. එකෙන්ම සුපිරි විඩියෝ එක. මරැ කියන්නේ මරෙ මරැ හොදේ ආදරෙයි ඔයාලට. සුපිරිම සුපිරි වැඩක් එකෙන්ම ජයවෙිවා ආදරෙයි #kassa_production youtube channel එකේ කොල්ලෝ සෙටි එක හිසනමා ආචාර කරමි ආදරෙයි වාස්තුවෙි. Very very beautiful broo. Ade ... yi. Great video right away. Mara means Mara Mara loves you well. Congratulations on winning a super great job at once.
@manelsudhasinghe5699
@manelsudhasinghe5699 2 жыл бұрын
මොකද්ද යකෝ ඒ උනේ 😅😅😅
@Mr.AlexSunny
@Mr.AlexSunny 2 жыл бұрын
කොහෙනුත් අපි තමයි අන්තිමට ප්‍රෑන්ක් වෙලා තියෙන්නෙ 🥲
@dini.m.vfernando163
@dini.m.vfernando163 2 жыл бұрын
අඩ්ඩේ අපි prank උනානේ😂😂
@Ruvishbro78
@Ruvishbro78 2 жыл бұрын
kzbin.info/www/bejne/aqrcgGuBmKyFfq8 .
@Ruvishbro78
@Ruvishbro78 2 жыл бұрын
Sb please .
@Hey-mt6lp
@Hey-mt6lp 2 жыл бұрын
Chanux bro ට කෝල් එකක් ගමුකෝ
@wishmayathrawa-828
@wishmayathrawa-828 2 жыл бұрын
කෑවා නේත කට්ටිය පරිප්පුව 😜😜😜
@robatmine3075
@robatmine3075 Жыл бұрын
මමනම් හිතුව මුලින්ම මෙහෙම ප්‍රෑන්ක් එකක් කියල මොකද මෙච්චර ප්‍රැන්ක් කෝල් ගන්න අය්යගෙ කටහඩ අනුශ්කට අදුරගන්න බැරිවෙන්නෙ නැ 😅👎
@chamoddilshan4728
@chamoddilshan4728 2 жыл бұрын
ගුග්ලි ගුයන්න 😃😃😃😃
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,1 МЛН
Зу-зу Күлпаш 2. Бригадир.
43:03
ASTANATV Movie
Рет қаралды 708 М.
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 10 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,1 МЛН