යාපනය රාජධානිය 02 | Jaffna kingdom | யாழ்ப்பாண அரசு | Neth fm Unlimited History Sri Lanka 147 - 03

  Рет қаралды 9,809

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

#UnlimitedHistory
ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
මහාචාර්ය රාජ් සෝමදේවයන් ගේ ඔස්ට්‍රලියා දේශන මාලාව
Brisbane
2nd March -7:00 pm Felicitation program - Sri Lanka Buddhist Monastery.
3rd Evening - Discussion with the 4 EB Ethnic Broadcasting, Brisbane.
4th, Evening Lecture at the Sunshine Coast
11th Saturday - 9:00 pm - 4:30 Cultural Forum- Sri Lanka. Buddhist Monastery
12 Saturday 9:00 - 12: 15 Cultural Forum- to adults
1:30 - 4:30 pm - to university and all other students
15th Wednesday - Evening Lecture at the Gold Coast
17th - Friday, Evening Lecture at Toowoomba.
18th Saturday - public Speech at the Prathibha Cultural Show
19 th Sunday - Public Lecture in Townsville
20 th, 21st, 22nd - Cains
Call Neranjala - 0490100242
Lalith - 0422092409
===============================================
Melbourne
24 th March - Aangan Restaurant clayton
Call Chamath - 0410 240836
================================================
Perth
Sunday the 26 th March 2023 at 6:30 pm
Sri Lanka Buddhist Vihara, 78 Austin Ave, Kenwick WA 6107
Call -Tharanga 0403527665
Lalantha 0419048961
=================================================
7 day in Sigiriya workshop Call 0720292970
www.kassapalio...
උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
• මාපාගල නොදැන සීගිරි බල...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
0711 95 95 95 [whatsapp only]
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
Facebook : / nu1liyanage
Instergaram : / nuwan.jude.liyanage
Tiktok : / nu1s
E mail
Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
Nuwan Liyanage : nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com
ceo@nethfm.com

Пікірлер: 87
@වැඩටයනගමන්-ඝ2ඣ
@වැඩටයනගමන්-ඝ2ඣ Жыл бұрын
මම මේ වැඩ සටහන අහන්න ගත්තේ ගිය අවුරුද්දේ මැද ඉදලා වගෙ ඉතින් මම ඉන්නෙ ඊශ්‍රායල් වල ලංකාවේ ගම ගාල්ලෙ ගොඩක් ආසාවෙන් අහනවා අපේ ඉතිහාසය මහාචාර්ය තුමන්ගෙ යක්ෂි පොත මම ලංකාවට ගිය මගෙ යාලුවෙක්ට කියලා ගෙන්න ගත්තා ඊයෙ තමයි මගෙ අතට ලැබුනෙහ් ඇත්තටම එ සතුට කියලා නිම කරන්න බැ 😊😊😊
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 Жыл бұрын
බොහොම ස්තුති මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ...
@amaludawatta5745
@amaludawatta5745 Жыл бұрын
නුවන් මම ඉඩ ලැබෙන වෙලාවට මෙම වැඩසටහන බලනවා අහනවා . මම ඉතාමත් අගය කරනවා. මෙක මෙරට ඉතිහාසය පිළිබඳව නොදන්න නූතන ජනතාවට හොඳ පාඩමක් වේවි කියල.
@nayanaweihena7859
@nayanaweihena7859 Жыл бұрын
වටිනා ඉතිහාසය කියා දීමට ස්තූතිය
@travlwithsangeethdinu1608
@travlwithsangeethdinu1608 Жыл бұрын
ස්තූතියි නුවන් සහ මහාචාර්ය තුමා
@chathurangafernando9076
@chathurangafernando9076 Жыл бұрын
Here it always provide great educational experience 🙏
@sheham
@sheham Жыл бұрын
Very interesting and informative. May the Triple Gem Bless you
@nayaneesudharshika3936
@nayaneesudharshika3936 Жыл бұрын
Good conversation
@munasinhajayalath4866
@munasinhajayalath4866 Жыл бұрын
Thank you Sir !
@chinthasamat7055
@chinthasamat7055 Жыл бұрын
As always love your programme. ❤❤❤. Wish all the very best on your tour professor.
@niumefetnando
@niumefetnando Жыл бұрын
Wish you all the best.
@TravelWithJuliya98
@TravelWithJuliya98 Жыл бұрын
Wow ❤️🙃
@sunetrakumari4784
@sunetrakumari4784 Жыл бұрын
Thank you sir🙏
@prasanjijayarathne9373
@prasanjijayarathne9373 Жыл бұрын
අපි දැන් කාලයක් තිස්සේ බලාගෙන හිටපු දෙයක් තමයි සෝමදේව මහතාගේ තිබෙන නොනවතින කැස්ස පිළිබඳව. එතුමා සීතාවක රාජධානිය පැත්තේ කරක් ගහනවනම් අපිට පුළුවන් එතුමාගේ කැස්ස පරාජයට පත් කිරීමට සීතාවක රාජධානියේ ඉතිරි වී තිබෙන දේශීය වෙදකමෙන් පිලිසරනක් වෙන්න
@praneethudara88
@praneethudara88 Жыл бұрын
බොරුවක් කියනකොට කපටි කමක් කරනකොට බොරුවට කැස්සවල් උගුර කසන එක සාමාන්‍ය දෙයක් (මෙතුමා බොරු කරනවා කියල නෙමෙයි කිව්වෙ )😂😂
@shanthiliyanage511
@shanthiliyanage511 Жыл бұрын
Great.... 👍
@sarathgunarathna2172
@sarathgunarathna2172 Жыл бұрын
ජාතිවාදය ආගම්වාදීන් නැති රටක් තිබුනා නම් හරි දෙශපාලනඥයන් තමයි මේ අපරාධය කෙලේ
@BogalaSawundiris
@BogalaSawundiris Жыл бұрын
When there is a huge Tamil population next to Jaffna to bring many Tamil soldiers from then there is no wonder that the Jaffna kingdom would have been powerful. Tamilnaadu population is about 5 times the Sinhalese population.
@ajithjayasekera756
@ajithjayasekera756 Жыл бұрын
Very Interesting discussion today re-Jaffna Kingdom and Kotte Kingdom. Unfortunately the next episode will be in 2 weeks time because of Poya falling on next Monday. Looking forward eagerly for Episode 148. Thanks Dr. Somadeva and Nuwan for the excellent work. From NSW, Australia
@sanilmunasinghe2435
@sanilmunasinghe2435 Жыл бұрын
polollllpl9lp
@asankasapumal4097
@asankasapumal4097 Жыл бұрын
L
@asankasapumal4097
@asankasapumal4097 Жыл бұрын
L
@asankasapumal4097
@asankasapumal4097 Жыл бұрын
P
@asankasapumal4097
@asankasapumal4097 Жыл бұрын
L
@hiruswaris1777
@hiruswaris1777 Жыл бұрын
❤️🙏👍💐
@travelwithmanju
@travelwithmanju Жыл бұрын
🙏🙏🙏
@amilakumara9172
@amilakumara9172 Жыл бұрын
Safe flight Somadewa Sir 🙏
@rishanthininadesan4268
@rishanthininadesan4268 Жыл бұрын
Sir I would like to know about sahasa malla is history,?how old is he ?
@Travis1182
@Travis1182 Жыл бұрын
👍
@udayaprasanna2708
@udayaprasanna2708 Жыл бұрын
👍👍👍👍
@medilgamage438
@medilgamage438 Жыл бұрын
❤️❤️🌹
@chamilamax
@chamilamax Жыл бұрын
@kavindyaranaweera2492
@kavindyaranaweera2492 Жыл бұрын
❤️🤗
@vishakadesilva1115
@vishakadesilva1115 Жыл бұрын
There was a family of six sisters who had the surname " Sethukawalar" , residing in Kaluwella, Galle until the seventies. They were teachers at Sacred Heart Convent,Galle and were our neighbours during that time. There are no known descendents since all the ladies were unmarried. It is very interesting to know the origin of the name , because they were thought to be of the community called the " Colombo Chetties" . Vishaka de Silva Galle
@pradipalenora6283
@pradipalenora6283 Жыл бұрын
What is HATHRAKORALYA. Thanks for the discussion!
@DonsMartialArt
@DonsMartialArt Жыл бұрын
💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛
@janakijayawardana2527
@janakijayawardana2527 Жыл бұрын
👍👍❤❤❤❤✋🙏🙏
@chaturanganijayasinghe8551
@chaturanganijayasinghe8551 Жыл бұрын
💐💐💐💐🌷🌷🌷🌷🌷
@abeyramasi3972
@abeyramasi3972 Жыл бұрын
🥰
@sudathbandara9745
@sudathbandara9745 Жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@priyankaperera5010
@priyankaperera5010 Жыл бұрын
😮😮😮
@dilupaniranga2669
@dilupaniranga2669 Жыл бұрын
👍👍👍🎉️🎉️🎉️🙏🙏🙏
@isha906
@isha906 Жыл бұрын
💙💙💙💙💙💙
@priyanthalal9904
@priyanthalal9904 Жыл бұрын
ශ්‍රි මහා බෝධින් වහන්සේ දනට පවතින ස්ථානය නිවැරදි බව සනාථ කිරීමට අදාල ඓතිහාසික තොරතුරු තිබේද?
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
අනුරාධපුරයේ ශ්‍රීමහ බෝධියට වැඩිය පරණ ගහක් මිනිස්සු හිටවපු ගහක් ලංකාවේ නෑ. ''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''' List of oldest trees නොහොත් පැරණිතම ගස් ලැයිස්තුව en.wikipedia.org/wiki/List_of_oldest_trees ගැන හොයන අය විසින් කියන්නේ අනුරාධපුරයේ පිහිටි ශ්‍රිමහා බෝධිය ක්‍රි.පූ 287 කාලයේ පැල කරපු එකක් බවත්, දැනට තිබෙන දත්ත අනුව එය මිනිස්සු විසින් පැල කරපු, තවම සජීවී ලෝකයේ තිබෙන පැරණිම ගස කියලා පිළිගෙන ඇති බවයි. ඔය ලිපිය සකස් කර ගන්න පාවිච්චි කරපු මූලාශ්‍ර ලැයිස්තුවෙන් ඔවුන් කියන දේ තව විමසා බලන්න පුලුවන්. අනුරාධපුරයේ ශ්‍රීමහ බෝධි රෝපණයට කලින් නිකම් පැලවෙච්ච බෝගස් ලංකාවේ තිබෙන්න විධිහක් නෑ මොකද බෝගස් en.wikipedia.org/wiki/Ficus_religiosa ලංකාවේ ගස් ජාතියක් කියල බෝ ගස් ගැන දන්න අය කියල නැති නිසා. අනුරාධපුරයේ ශ්‍රීමහ රෝපණයෙන් පස්සේ අෂ්ඨඵල, දෙතිස්ඵල ආදියෙන් පස්සේ තමයි ලංකාවේ සෙසු ප්‍රදේශවල බෝ ශාකයේ ව්‍යාප්තිය සිදුවූ බව පෙනී යන්නේ (ලංකාවේ බෞද්ධයෝ දන්නා කරුණක්)
@asokajayathilakamutukuttia8796
@asokajayathilakamutukuttia8796 Жыл бұрын
👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾💐💐
@surajperera9002
@surajperera9002 Жыл бұрын
ඉන්දියාව කියල රටක් හැදුවෙ සුද්ද
@amaradissanayake7844
@amaradissanayake7844 Жыл бұрын
9ĺlpp⁰6⁸
@fai3379
@fai3379 Жыл бұрын
අයිසේ සුද්දො තමා ඉන්දියාව කියන නම දුන්නෙ,ඊට කලින් ව්ව්ද රාජ්‍ය තිබ්බ දේශයක් ව්තරයි,ඒ අතර අදිරාජ්‍යවරු හිට්‍ යා,ඉන්දියාවෙ විශාලත්වය,සංස්කෘතිය ව්ව්දත්වය බාදාවක් වෙන් නැති එක්සත් වෙන්න,ඒක නෙ අදත් සන්දිය ක්‍රමයක් තියෙන්නෙ ,ඉතින් ඒ නිසා සමස්ත ඉන්දියානු උප මහප්ද්පයට ම දඹදිව කිවෙ, එහි ව්ව්ධ රාජ්‍ය තිබ්බා,පුරාන භරත වංශ කිව් එක් 1950 ජනරජයේ ක් භාරතය උනෙ,තව සුද්දො ඉන්දියා කිවා ,මුස්ලිම් අය හින්දුස්තානි කිවා
@ravikandiah5837
@ravikandiah5837 Жыл бұрын
එදා භාරතය ලක්දිව අතර highways තිබිලා තිබුණදො කියලා හිතෙනවා.
@chamarama9349
@chamarama9349 Жыл бұрын
අපි හිටියේ හයිවේ එකක් ලග...ඉන්දියාවේ නැගෙනහිර වෙරලේ ඉදලා හරි බටහිර වෙරලේ ඉදලා හරි එන නැවක් නැගෙනහිර ආසියාවට යන්නේ ත්‍රිකුණාමලයට ඉස්සෙල්ලාම ඇවිල්ලා ඉට පස්සේ එතන ඉදලා නැගෙනහිරට යාත්‍රා කරලා මෙක තමයී ශෝර්ට්කට් එක
@ravikandiah5837
@ravikandiah5837 Жыл бұрын
@@chamarama9349 එහෙනම් අද අවශ්‍ය කොළඹ ත්‍රිකුණාමලය වරායන් අතර highway එකක් නේද ?
@tamarind1459
@tamarind1459 Жыл бұрын
Whats does prof Indrapalan say about tamils in his 2005 book? He says nagas were tamils..🤔
@meghanada8922
@meghanada8922 Жыл бұрын
nagas are not tamils!!!!
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
These people????? en.wikipedia.org/wiki/Nagaland ?????????
@tamarind1459
@tamarind1459 Жыл бұрын
@@meghanada8922 i know but read his book
@fai3379
@fai3379 Жыл бұрын
​@@mailman3814first of go and search origins of that tamil people we have no problem that south india got naga tamils or whoever he is talking about history of jaffna
@intercontinentaltv5525
@intercontinentaltv5525 5 ай бұрын
ඉන්ඳ්‍රපාලන්ලා පද්මනාදම්ලාගේ නම කියන්න ,මේ විකෘතිය කරලා මෙයාලි රජවරු කියන්න
@mallikamallikarathnayaka3844
@mallikamallikarathnayaka3844 Жыл бұрын
😏
@aaronsubasinghe476
@aaronsubasinghe476 Жыл бұрын
සර් "පුලහත්ත" කියලා රජකෙනෙක් ලංකාවේ හිටියද?
@Deuwdinabandarahennayaka4946
@Deuwdinabandarahennayaka4946 Жыл бұрын
හම්බෝ පොයි නලින් ද සිල්වට රාජස්ථානි වෙන්න ඕන වෙලාද.😂 කමෙන්ට් සෙක්ශන් එකයි මැසෙන්ජරුයි සේරම බ්ලොක් කරගෙන ෆේස් බුක් එකේ ස්වයං වින්දනය කරන නාකී සිල්වා😂
@praneethudara88
@praneethudara88 Жыл бұрын
එයාට විතරක් නෙමෙයි මචං මේ දෙන්නටත් ඒකම තමයි ඕනෙ ඇගට නොදැනී දෙන්නෙ ඒක
@chathuranandika6331
@chathuranandika6331 Жыл бұрын
❤️❤️❤️
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg Жыл бұрын
🙏🙏🙏
@maheelmunidasa2292
@maheelmunidasa2292 Жыл бұрын
❤❤❤
@priyaranjanafernando9899
@priyaranjanafernando9899 Жыл бұрын
👍👍👍🙏🙏🙏🙏
@janaagri257
@janaagri257 Жыл бұрын
👍👍👍🙏🙏🙏💐💐💐
@aza9994
@aza9994 Жыл бұрын
@HMWijithaSudathWeerasooriya
@HMWijithaSudathWeerasooriya Жыл бұрын
🙏
@heshanprabath401
@heshanprabath401 Жыл бұрын
@namaljayaweera5104
@namaljayaweera5104 Жыл бұрын
🙏
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
Neth fm Unlimited History Sri Lanka 150
1:17:51
Neth FM
Рет қаралды 12 М.
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН