කම්කරු නීති 02 සාප්පු හා කාර්යාල සේවක පනත

  Рет қаралды 18,142

HRM Sri Lanka

HRM Sri Lanka

Күн бұрын

කම්කරු නීති 02 - සාප්පු හා කාර්යාල සේවක පනත
මෙම වීඩියෝවෙදී
1) පනතින් ආවරනය වන සෙවකයන්,
2) සාප්පුව හා කාර්යාලය පිලිබද නිර්වචනයන්,
3) පනතින් සලසා ඇති සහන,
සකච්චා කර ඇත.

Пікірлер: 99
@shyamapalihawadana7297
@shyamapalihawadana7297 3 жыл бұрын
සර්ගෙ වීඩියෝ සෙවා කාලය පුරාවටම වැදගත්. ගොඩක් වැදගත් වටිනා උත්සාහයක්
@MrAjith-r3b
@MrAjith-r3b 2 ай бұрын
ඉංජිනේරු පඩි පාලක සභා පනත ගැනත් තෙරැමිකරලා දෙන්න
@JananiMandira-dm3fj
@JananiMandira-dm3fj Жыл бұрын
Mekanam aththatama godaaaak watinawa mahaththayo. Mama job eka karana thena sewakayanta hari ketha widihata salakanne. Denuwath kalata bohoma stuthi.
@sandunianjalika6440
@sandunianjalika6440 2 жыл бұрын
Thank you sir. HRM Diploma exam Eka ta sir ge video godak vedagath una.
@pawithrabhashithahemal4547
@pawithrabhashithahemal4547 4 жыл бұрын
Its a very important video. Highly recommended for every employees who wanna learn the legal background
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
Thank you for your comment Pawithra
@pushpakumari4206
@pushpakumari4206 4 жыл бұрын
Thanks for sharing valuable videos
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
It's my pleasure
@shamryameen2647
@shamryameen2647 4 жыл бұрын
The way you explain is sooo good sir Thanq
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
You're most welcome
@SM-gu7qp
@SM-gu7qp 3 жыл бұрын
Thank you very much sir!👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@HRMSriLanka
@HRMSriLanka 3 жыл бұрын
Most welcome
@mllshan4985
@mllshan4985 4 ай бұрын
අතිකාල ගෙවීමේදී මූලික වැටුප 240 බෙදන්නේ ඇයි ?
@amazingvideos550
@amazingvideos550 26 күн бұрын
@mllshan4985 එහෙම කරන්නෙ ඇයි දන්නවද? සා.කා. ප අනුව පඩි හදන්නෙ දින 30 ට නෙ. දවසට පැ. 8 ගානෙ 30 (8*30=240) තමා ඔය 240 කියලා ගන්නෙ
@kusumkumara5354
@kusumkumara5354 4 жыл бұрын
වැටුප හා සේවය පිලිබදව දැනගැනීමට හැකි ක්‍රමයක් ලබාදෙන්න හැකියාව තියනව නම් ගොඩාක් හොදයි ඔබට ජයෙන් ජයම වෙවා 🙏🙏🙏🙏
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
0776616911 දුරකථන අංකයට කතා කරන්න
@kanikaedirimanne
@kanikaedirimanne 4 жыл бұрын
Thank you uncle ❤️
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
You are welcome Kanika
@roshanwickramasinghe7902
@roshanwickramasinghe7902 6 ай бұрын
සාප්පු හා කාර්යාලය පනත ක්‍රියත්මක වන ආයතනයක J M කාන්ඩයේ සේවයෙහි වසර 6 කින්ද / 10 වසරකින් ද උසස් විම් ලබාගැනීම ට අනුමත කර ඇත්තේ
@HRMSriLanka
@HRMSriLanka 6 ай бұрын
what is JM?
@shanikahansini1728
@shanikahansini1728 8 ай бұрын
Thank you so much sir..
@HRMSriLanka
@HRMSriLanka 8 ай бұрын
So nice of you
@sameeranavod9520
@sameeranavod9520 4 жыл бұрын
Thank you sir
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
You are wecome Sameera
@happyhome1758
@happyhome1758 2 жыл бұрын
Sir, mama assistant kenek vidiyata inne Apita OT gewanne na basic salary aka vitarai gewanne. api Non OT category eke inne.Api office time eka hawasa 5ta iwara wela laptop aka gedara aran gihillath ra wenakam office eke wada karanawa. Senasurada iridath ehemai api gedara idalath office eke wada karanawa. Thiyana wada pramane wadi nisa office time eka welawa madi e wada tikata.ath api kochchara wada karath apita kisidu gewimak na basic akata amatharawa.me sambandawa monama hari panathe nirdesha thiyenawada.
@kalumabayadeera5832
@kalumabayadeera5832 Жыл бұрын
Sir mama garament ekaka weda kala ethana etf kepuwa..eth සෙනසුරාදා 2pm athsan kara gena apiwa 6pm wenakan wedata thiya gannawa..ot denne ne සෙනසුරාදා ...නිවාඩුවක් illuwath denne ne.....mehema karana eka sadaranada sir ..den mama ethanin as una ..
@HRMSriLanka
@HRMSriLanka Жыл бұрын
this is incorrect.
@HRMSriLanka
@HRMSriLanka 10 ай бұрын
මෙය නීති විරෝධී ක්‍රියාවක්
@sulochanamaduwanthi5571
@sulochanamaduwanthi5571 Жыл бұрын
Sir mata denaganna puluwanda halfday ekak kiyanne nopay ekakda? Eke wenasa pahadili karaganna awashyai
@HRMSriLanka
@HRMSriLanka Жыл бұрын
half day is 1/2 of the day as per the shop and office Act. if employee absent then deduct 1/2 day salary. but in wages board says short working day. it mean if you absent in a short working day full day no pay will be deducted.
@madhurangifernando7005
@madhurangifernando7005 4 жыл бұрын
Employee who are not completed one year , If he resigned from the job in 2nd year., should we pay earn leave to him?
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
yes
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
Yes if he or she coverd from S & O Act
@shyamamanori9506
@shyamamanori9506 2 ай бұрын
Sir private hospital wala nurse la අදාළ පනත mokadda ..
@HRMSriLanka
@HRMSriLanka 16 күн бұрын
සාත්තු සේවිකා පඩි පාලක සභාව
@fakreenmohideen8648
@fakreenmohideen8648 11 ай бұрын
During the probation period.whether I have to give notice
@HRMSriLanka
@HRMSriLanka 10 ай бұрын
legally no need to give notes to quit from the job. but ethically we have to do it
@HRMSriLanka
@HRMSriLanka 10 ай бұрын
no need
@prasannakumara6483
@prasannakumara6483 4 жыл бұрын
Sir.mama sappuwaka rajakariya kara awrudu 4i masa,9k sampurna wenawa.mama illa aswime lipiya laba denna sarasenne.mama .me wada karapu kala simawata gativitis labaganna puluwanda .nathi nam awrudu 5k sampurna wenna uwmanada?
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
ආයතනයේ සේවක සංඛ්‍යාව 15 ට වැඩිවීම හා සේවා කාලය වසර 5 ඉක්මවිය යුතුයි
@sandunsrimal3052
@sandunsrimal3052 2 жыл бұрын
👍👍👍
@charunisenarath1084
@charunisenarath1084 4 жыл бұрын
Sr mt dena ganna puluwanda mama weda karapu ayathanayen covid 19 nisa march 17 weda nathara karala mama gedara awa...thawamath mawa wedata kedeuwe ne mata me masa 3 kalayata ayathanayen kisima gewimakwath kareth ne..ayathanayat katha karata mt newatha rajakari sadaha genwa genimata ounata esthirawam dinayak prakasha kala noheki bawa pawasanawa...mt siduwee ethi asadaranayata obagen pilithurak mn balaporoththu wenawa..mt me sadaha sadaranayak etu karagenimatanm ma kumak kala yuthuda yanna
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
please call me 0776616911
@shanefernando401
@shanefernando401 4 жыл бұрын
Sir, maternity leave 84 days calculate karanne daru parasuthiya wechcha dawase idanda?? Prasuthiyata kalin adala employee niwadu gaththoth ewa annual leave walin adu karanna wenawada ??🤔
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
Before confinement employee can enjoy 14 days from 84 maternity leave. If employee and employer agree to use annual leave it is ok.
@shanefernando401
@shanefernando401 4 жыл бұрын
Thank you sir, Nice explanation. Very interesting ! keep it up. We are waiting for other episodes.
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
@@shanefernando401 You will get next episode about wages board ordinance sooner.
@theboundary8553
@theboundary8553 10 ай бұрын
Sir, irida wda kroth mulu dawasama watenne OT da?
@HRMSriLanka
@HRMSriLanka 8 ай бұрын
සාප්පු හා කාර්යල සේවකයන්ට නම් OT නමුත් කර්මාන්තශාලා සේවකයන්ට අදාල පඩිපාලක සභාව අනුව දින එකහ මාර හෝ දිනක වැටුපක් මෙනම ඇතැම් විට අමතර නිවාඩු දවසක්ද ලැබෙනව
@theboundary8553
@theboundary8553 8 ай бұрын
@@HRMSriLanka thank u sir
@maheshkumara8785
@maheshkumara8785 Жыл бұрын
ඤඣභ
@NishanthaRupasinghe-nr9fu
@NishanthaRupasinghe-nr9fu 4 ай бұрын
Sir.. මට විශේෂ පෞද්ගලික ප්‍රශ්න යක් තිබේ... හැකිනම් phone num එක එවන්න...
@sanduniPrabodha-d2o
@sanduniPrabodha-d2o 10 күн бұрын
Privt aya wedt eddi anthurk unoth wandi gewnwd
@nipunisarangika1440
@nipunisarangika1440 3 жыл бұрын
වැටුප් සකස් කරන ආකාරය ගැන තව විස්තර දැනගන්න පුලුවන්ද සර්
@HRMSriLanka
@HRMSriLanka 3 жыл бұрын
මගේ සාප්පු හා කාර්‍යාල පනත හා පඩිපාලක සභා පනත ගැන කල වීඩියෝව බලන්න
@sadundilan3390
@sadundilan3390 Жыл бұрын
මම සේවයෙන් ඉවත් වෙන්න ඉන්නේ march31අවුරුද්දක් සම්පුර්ණ වෙන්නේ.. March10resign දුන්නා. එතකොට april 1වෙනිදා මට ඉවත් වෙන්න ඕනේ කියලා කියුවා. Annual leave වලින් ඉතුරු දවස්‌ කපාගන්න barida
@sadundilan3390
@sadundilan3390 Жыл бұрын
Appointment letter ekk wath nathuwa work kare
@HRMSriLanka
@HRMSriLanka Жыл бұрын
please call me for advice
@pradeepmadusanka6877
@pradeepmadusanka6877 4 жыл бұрын
අපේ සමාගමේ මාර්තු 19 වෙනකන් වැඩ කලා ඒත් පඩියෙන් බාගයයි දුන්නේ,මෙය සාදාරන ද
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
they should pay for 19 days.
@damithperera4242
@damithperera4242 2 жыл бұрын
Sir mama dan awrudu 3.5k palathuru farm ekaka office ekaka wada karanawa.tawama mage pathweeme lipiya labilana.keepa watawak illuwa eth labunena.interviw ekedi kiyapu watupa labennethna.mage post eka tawama hariyata danneth na.mama office eke karanne account wadak.mata mokakda meka wisadaganna karanna puluwan.job eka patan gathta dawase edala dawas 6k satiyata wada karanawa.wadi payaganata ot gewalana.puluwannam reply ekak denna
@HRMSriLanka
@HRMSriLanka 2 жыл бұрын
මට මේ වීඩියෝවේ තියෙන කරුණු වලට අමතර්ව කියන්න තිබෙන්නෙ එවැනි ආයත මඟහැ වෙනත් ආයතයක සේවයට යන ලෙසයි.
@sajiniekanayake7587
@sajiniekanayake7587 4 жыл бұрын
ප්‍රොබේශන් අවස්ථාවක ඕනෑම වෙලාවක පුද්ගලයෙක් කිසිදු හේතුවක් නැතිව ඉවත් කල හැකිද ?
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
පුලුවනි 0776616911 දුරකථන අංකයට කතා කරන්න
@bhagyapathmasiri8062
@bhagyapathmasiri8062 3 жыл бұрын
පුද්ගලික රෝහල් සම්බන්ධ පඩ් පාලක සභාව කුමක් ද ?
@HRMSriLanka
@HRMSriLanka 3 жыл бұрын
සාත්තු සේවා පඩි පාලක සභාව
@ujithagayanwanniarachchi2461
@ujithagayanwanniarachchi2461 4 жыл бұрын
සර් කාර්යාලයක රියදුරෙකුට වැටුප් ගෙවිමේදී පැය 9පසු උපරිම වැඩ කල හැකි අති කාල පැය ගනනක් තිබෙිද?වාර්ෂික නිවාඩු හිමිකම් ලැබෙන්නේ කෙසේද?රියදුරන්ට අදාල පනතක් තිබේද?
@HRMSriLanka
@HRMSriLanka 3 жыл бұрын
if he work under shop & office act apply the same
@suramyamadushani5503
@suramyamadushani5503 2 жыл бұрын
සර්, ලබන වසරට හිමි වාර්ශික නිවාඩු ගණනය කරන සූත්‍රය (කලින් වසරේ වැඩ කල දින ගණන -232)/4 මෙහි 232 කියන්නෙ මොකක්ද?
@HRMSriLanka
@HRMSriLanka 2 жыл бұрын
පඩි පාලක සභා නියමයන් වල නිවාඩු හිමිකම ලැබීමට්ය වැඩකල යුතු බවට සඳහන් කර ඇති අවම දින ගනන. මෙය පඩිපලක සභාවෙන් පඩිපාලක සභාවට වෙනස් වෙනවා.
@k.a.nsampath9094
@k.a.nsampath9094 3 жыл бұрын
සර් අපේ comapny වහලා ⁣ දාන්න යන්නේ මම අවුරුදු 3ක වැඩ කලා මට වන්දියක් හම්බ වෙයිද
@HRMSriLanka
@HRMSriLanka 3 жыл бұрын
කම්කරු දෙපාර්ථමේන්තුවේ සේවයට අවසන් කිරීමේ අංශයට පැමිනිලි කරන්න
@hashinirajapaksha9409
@hashinirajapaksha9409 11 ай бұрын
Unused annual leave වලට ගෙවන්න ඕනි කියලා නීතියක් තියෙනවද?
@HRMSriLanka
@HRMSriLanka 10 ай бұрын
එහෙම නීත්යක් නැතිවා පමනක් නෙවෙයි එහෙම ගෙවන්න තනම්. නමුත් දැනට ආයතනයක් එහෙම ගෙවනවා නම් එය සේවකයන් කැමැත්තෙන් ගන්නවානම් එසේ කිරීම නතර කරන්නත් බැහැ.
@HRMSriLanka
@HRMSriLanka 10 ай бұрын
ඉතිරි නිවාඩු විතරක් නෙවෙයි ඊලඟ වසරට උපයාගත් වාර්ෂික නිවාඩු වලට ගෙවිය යුතුයි. ඔක්තෝබර් 31 ට පෙර ඉවත් උනොත් මාසයකට එක බැගින් හා නොවැම්බර් 1 හෝ ඊට පසුව ඉවත් උනොත් දින 14 ක් ඊලග වසරට ගෙවිය යුතුයි
@sayumishenaya7689
@sayumishenaya7689 4 жыл бұрын
Mama godak durata obathumage me wedasatahan balanawa mata onathumagen visthara godak denaganna thiyanawa obathumage contact number ekak thiyanawanm godak pin .
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
Thanks for comment Sayumi. My all contact in web :ajithjayasinghe.com
@pkkumara
@pkkumara 4 жыл бұрын
Sir, i have a question regarding the termination of employees. Can i have your contact no?
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
Dear Pathirage . My no is 0776616911 please do not hesitate ti talk.
@vinodmadushanka1531
@vinodmadushanka1531 3 жыл бұрын
කාර්යාල පනත ගැන දැනගන්න පුලුවන්ද සර් මට
@HRMSriLanka
@HRMSriLanka 3 жыл бұрын
studio.kzbin.infofW1PIdoiwMo/comments
@lokugamagedeepikasandmali2365
@lokugamagedeepikasandmali2365 2 жыл бұрын
හෝටල් වල වෙලද නිවාඩු වල වැඩ කරත් දින 2 ක වැටුපක් ගෙවන්න ඕනෙද?
@HRMSriLanka
@HRMSriLanka 2 жыл бұрын
2 days salary with EPF and ETF or paid holiday before 31st December.
@manojjayawardena1065
@manojjayawardena1065 3 жыл бұрын
මට කියන්න පුලුවන්ද සෙනසුරාදා half day දිනය සදහා සැලරි හැදෙන්නෙ කොහොමද කියලා? එදාට පඩි හැදෙන්නෙ Full day එකකටද නැත්තම් half day එකකටද ?
@HRMSriLanka
@HRMSriLanka 3 жыл бұрын
සාප්පු හා කාර්‍යාල පනත අනුව දින භාගය = මූලික වැටුප + අයවැය දීමනා /60
@manojjayawardena1065
@manojjayawardena1065 3 жыл бұрын
@@HRMSriLanka Thank you very much
@vinodmadushanka1531
@vinodmadushanka1531 3 жыл бұрын
කර්මාන්ත අංශය කුමන පනතටද සර්? මට දැනගන්න පුලුවන්ද
@HRMSriLanka
@HRMSriLanka 3 жыл бұрын
kzbin.info/www/bejne/nZe4hGV4ZdeiaJo
@kineevideos7951
@kineevideos7951 3 жыл бұрын
වැඩකරපු සල්ලි ගන්න පුළුවන් ද අන්කයක් දාන්නකෝ දන්න කෙනෙක් නීතිමය පැත්තෙන්
@HRMSriLanka
@HRMSriLanka 3 жыл бұрын
0776616911
@lifescience4880
@lifescience4880 2 жыл бұрын
මේක රාජ්‍ය සේවකයන්ට ? අර්ධරාජ්‍ය අයටත් බලපානවාද?
@HRMSriLanka
@HRMSriLanka 2 жыл бұрын
අර්ධ රාජ්‍ය ආයත වලට හා පුද්ගලික අංශයට
@arunikumari2430
@arunikumari2430 4 жыл бұрын
Thanks for sharing valuable videos
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
It's my pleasure
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
8 labour laws you need to know if you have employees| Simplebooks
13:54
Labour Law in Sri Lanka | කම්කරු නීතිය
26:22
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН