No video

ජයග්‍රාහී වෙන්න පියවර 04 ක් - KEY 4 STEPS FOR ACCOMPLISHMENT - By Mentor, Coach Bhathiya Arthanayake

  Рет қаралды 120,482

Motivation.lk

Motivation.lk

Күн бұрын

#Stepsforsuccess #successtips #motivationlk #bhathiya_arthanayake #motivationlk #success #Richman #mindset
ඔබට යම් ඉලක්කයකට ලඟා විය යුතු නම්, ඉතා පහසුවෙන් මේ පියවර 04 ගැන හිතන්න. අද අපි කතා කරන්නේ පියවර කිහිපයක් ඔබට ජයග්‍රහණය සදහා කොපමණ උපකාරී වේද යන්න පිළිබදව.
මේ විඩියෝව බලන්න විතරක් නෙවෙයි, බලලා ඉවරවෙලා මේ කියපු දේවල් තමන්ට ප්‍රායෝගිකව කරන්න ඕනේ විදිය ගැන අවබෝධයක් ගන්න අදත් අපේ support document එක පල්ලෙහා ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.
drive.google.c...
අපේ චැනල් එකේ සියලුම විඩියෝ ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න.
බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න.
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.
භාතිය කවුද කියලා වැඩිදුර බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.
www.bhathiyaarthanayake.com
භාතියගේ ෆේස්බුක් පේජ් එකට ලයික් කරන්න ලින්ක් එක පහලින්.
/ bhathiya.art
අද මේ විඩියෝව නිර්මාණය සඳහා අවශ්‍ය Sound tracks / Videos / ලබාගත්තේ - pixabay.com
and from Envato elements - under license category
Item Title: Cinematic Trailer
Item URL: elements.envat...
.
.
.
Item ID: L2NURFR
Author Username: DmitriySimf
Licensee: Bhathiya Arthanayake
Registered Project Name: Motivation.lk KZbin productions
License Date: August 10th, 2022

Пікірлер: 298
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 37 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 7 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 83 МЛН
Time Management Techniques Of Successful People | Simplebooks
12:46
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 37 МЛН