ගෙදර හදන ටින් මාළු - Episode 667 - Homemade Canned Fish

  Рет қаралды 593,293

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 922
@AnomasKitchen
@AnomasKitchen 4 жыл бұрын
පලවෙනි විසිල් එකෙන් පස්සෙ, ලිපේ ගින්දර අඩු කරලා පැයක් පමණ තැම්බා ගන්න. පැයකට පසුව ලිප නිවා පියන අරින්නෙ නැතුව හොඳටම නිවෙන්න තියන්න. After the first whistle ,reduce the heat to law and cook for one hour. Do not open until it gets cooled completely.
@kushansameera8520
@kushansameera8520 4 жыл бұрын
දිගටම විසිල් එක වදිනවනෙ මිස්
@kalumkannangara392
@kalumkannangara392 4 жыл бұрын
බොහෝම ස්තූතියි...මිස්....දිගටම අපිට මේවගේ අලුත් හා පරණ දේවල් කියලා දීලා අපිත් සමඟ රැඳී සිටින්න. ඔබට හා පවුලේ සැමට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා....
@prasannaindika5123
@prasannaindika5123 4 жыл бұрын
Weight aka galawanawada aunty palaweni wicil aken passe.nathnam digatama wisil wadinawada aunty
@LGK-bb1bq
@LGK-bb1bq 4 жыл бұрын
Bohom hodi. Mama hoya hoya hitiye samn hadann egenganna.
@asham6534
@asham6534 4 жыл бұрын
Thanks aunty.. I also was confused on this and now its clear.. Only the first whistle will be blown.. Then, When we reduce the flame to low,the whistle will not be blown.. So we can cook for one hour without any harm.. Once again thanks a lot aunty for the new food with love.. ♥
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 2 жыл бұрын
කෑම හැදුවත් නැහැදුවත් මෙ කරුනාව දයාව සෙනෙහස ආසයි අහන් ඉන්න තුනුරුවන් සරනයි දීර්ගායූ වේවා
@kumarikumari6027
@kumarikumari6027 4 жыл бұрын
තියෙන නිහතමානි කම අපෙ අම්මා කියන කෙනානම් ලොකු පම්පොරියක් ගහාලා පලවනි වතාවට කියලා ලොකු නාඩගමක් නටලා කයිවාරුවක් ගහාල ඔක කියලා දෙයි කිසිම පම්පොරියක් නැහැ ලස්සනට කියලා දෙනවා උගත් නිහතමානි කෙනෙක්ගෙ තියෙන වටිනාකමක කිරියාවෙන්ම පෙන්නනවා ගොඩක් ස්තුතියි
@dindon8849
@dindon8849 4 жыл бұрын
Couldnt agree more 😀 There's a big difference between an educated person (Aunty Anoma) vs a braggart (Ape Amma)
@Desh401
@Desh401 4 жыл бұрын
Yes.
@madumadu5571
@madumadu5571 4 жыл бұрын
ඒක නම්.ඇත්ත පුදුම පම්පොරියක් තියෙන්නෙ නිකන් විඩියො දානවා වගෙ...මෙකත් එකතරා බිස්නස් එකක් ..ඔච්චර ම පින් තකා දෙනවා නම් ෆ්බ් එකෙ free බලන්න දාන්න පුලුවන් නෙ
@thushaniwitharana5317
@thushaniwitharana5317 4 жыл бұрын
Don't be very disrespectful.
@bluesky1042
@bluesky1042 4 жыл бұрын
අරයා වට්ටි අම්මා කෙනෙක්, එයා කියන විදියට එයා විතරයි ලන්කාවෙ cooking chanel කරන්න ඔනෙ
@ලාංකිකයා
@ලාංකිකයා 4 жыл бұрын
බොහොම සුන්දරව ඉදිරිපත් කිරිම අපි හැමොම අගයනවා. සැමන් කැවා වගෙ විඩියෝ එක බැලුවම අක්කගෙ ඉදිරිපත් කිරිමට හිතයි බඩයි දෙකම පිරුනා අක්කෙ😍😍
@champikaru060ruwanpura3
@champikaru060ruwanpura3 9 ай бұрын
ඔයා හදපු සැමන් එක බලාගෙන හැදුවා , හරිම රසයි සුවඳයි, ඇත්තමයි, ආයෙනම් කඩෙන් සැමන් මොකට ගන්නද, ලාබත් එක්කනෙ, ස්තූතියි මේ දේවල් කියා දුන්නාට
@subashiniokamura5118
@subashiniokamura5118 4 жыл бұрын
මේ වගේ වටිනා දේවල් කියලා දෙනවා ඔබතුමියට ගොඩාක් පින් හරි පැහැදිලිව කියලා දෙනවා මිනිස් ගොඩ වෙලාවට කෑම හදන්නේ මිස් ගේ අම්මා පොඩි කාලේ හදන්න කියලා දීපුවා හරි වටිනවා .මිස් ට තව තවත් මේ වගේ රස කෑම අපිට කියල දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා 😍
@nadeeglaze1041
@nadeeglaze1041 2 жыл бұрын
ඔබතුමිය ගේ හැම recipi එකක්ම මම බලනවා ඇත්තටම ආසා හිතෙනවා දැනුවත් කරන විදිහට හරිම නිහතමානිනිරහංකාර චරිතයක් ඔබතුමියට බුදු සරණයි දෙවි පිහිටයි 🙏👍🙏👍🙏👍🙏👍🙏
@kesaraweerasinghe7151
@kesaraweerasinghe7151 4 жыл бұрын
මම අද හැදුවා.. නියම ටින්මාලු රසමයි ඊටත්වඩා සුවඳයි.. ගොඩක්ම සුතුතියි කිසිම රහසක් නැතුව කියලා දුන්නට...🌷🌷🌷
@danapalaaththanayaka7240
@danapalaaththanayaka7240 3 ай бұрын
RASA NAHa APE AMMA 😂😂😂😂😂😂😂😂😂
@darshithajayasuriya2935
@darshithajayasuriya2935 3 жыл бұрын
මම අහම්බෙන් වගේ මේ වීඩියෝ එක බැලුවේ. ලින්නො ගෙනැල්ලා කියපු විදිහටම අපි සැමන් හැදුවා.. වීඩියෝ එකේ ඒ කියන විදිහටම ඒ සමන් හරිම රසයි සුවඳයි ඒ වගේම කටු හොඳට පොඩි වෙනවා.. අපිට මේක කියල දුන්නට ගොඩක් ස්තුතියි..
@desilvaluxman5979
@desilvaluxman5979 4 жыл бұрын
හරිම රසයි නිවැරදිව ඉගෙන ගත්තා, ඔබතූමියට හදවතින්ම උත්තම ආචාරය ඔබට බුදුසරනයි!.
@KanthiLathaWeerakkody
@KanthiLathaWeerakkody Жыл бұрын
ඔබ ඉතා හොඳ ඉගැන්වීම් ක්‍රමය වන පියවර ක්‍රමයේ කාර්ය විශ්ලේෂණය බාවිතා කරමින් ඉතා පැහැදිලිව කියලා දුන්නාමීට පෙර 2 වතාවක් වැරදුනාවෙනත් අය සමඟ හදලා අද ඔබ අනුකරණය කරමින් හැදුවා හරි යට හරි රසයි සුවදයි බොහොම pin ස්තුතියි
@PasanNivasa
@PasanNivasa 4 жыл бұрын
I haven't seen this recipe in You Tube so far. Yet, you were humble enough not to mention that. This shows your class Anoma! Thank you for this great recipe.
@rashmigunarathna2481
@rashmigunarathna2481 3 жыл бұрын
I like your videos also ☺️
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
@@rashmigunarathna2481 so nice of you Rashmi, thanks so much 🙏
@dilkemanohari
@dilkemanohari 2 жыл бұрын
මම ඊයේ හැදුවේ.... හරියටම ආවා.... ඔබතුමිය කියලා දෙන විදිහ හරිම සරලයි........ ❤️❤️👍
@savithreedivarathna8649
@savithreedivarathna8649 3 жыл бұрын
මම අනෝමා මිස් කියලා දෙන විදියටම කෑම හදනවා.ඒවා හරියටම නියමටම එනවා,ඔබතුමිය ට ගොඩක් ස්තූතියි.
@priyamali4274
@priyamali4274 2 ай бұрын
ගොඩක් ස්තුතියි ඒ වගේම නිහතමානීකමට ගොඩක් ආදරෙයි
@marianrodrigo3371
@marianrodrigo3371 4 жыл бұрын
Yesterday I made your eggless basbous recipe and i reduced little amount of sugar . Its very tasty and soft . First time i tried it. Thank you for your valuable time for sharing this recipe .👌
@thanujadamayanthi3299
@thanujadamayanthi3299 6 ай бұрын
ඇත්තටම මමත් හැදුවා මේ විදිහට හරිම රසයි, ඔබතුමියට ගොඩක් ස්තුතියි❤❤❤
@mihiriperera2991
@mihiriperera2991 4 жыл бұрын
I like when u say හරී සුවඳයි මේ වෙලාවට💛
@nilukasenevirathne2351
@nilukasenevirathne2351 4 жыл бұрын
Me too.😀😀
@madhushreenidesilva3771
@madhushreenidesilva3771 3 жыл бұрын
ඇත්ත ට ම හදවතින්ම කියවෙන දෙයක් ❤
@laxmiwijethunga9857
@laxmiwijethunga9857 2 жыл бұрын
මම හැදුවා.ඔයා ගේ.රෙසිපියට ලින්නා.මාළු.වලින්.සැමන්.හරිම රසයි ස්තුතියි
@anjalivijayange392
@anjalivijayange392 4 жыл бұрын
ගොඩාක් ස්තුති ඔබ තුමියට.......හිතන්න වටින අදහසක් අපි පිටින් කන විස පිරැනු දේවල් වපට වඩා.....රයිස් කුකර් එකේ හදන්න බැරි ද...පිටරට වල උයාගෙන කන අයට ඒක ලේසි නිසා දැන ගන්න කැමති .....බුදු සරණයි⁣ ඔබතුමියට
@ramanayakahewabelpagechand8401
@ramanayakahewabelpagechand8401 4 жыл бұрын
Presure cooker nethi aya kohomada hadanne?
@bernardweerasinghe234
@bernardweerasinghe234 4 жыл бұрын
Goos visual Anoma. I have had tried this many a times but i guess the kind of oil being used differs the fragrance & the taste. Linna fish is very rich in omega 3 fatty acids. The tip that you mentioned about using a proper pressure cooker is nice.
@tharangaperera8094
@tharangaperera8094 4 жыл бұрын
හරි ලේසියි මාළු හදාගන්න වීඩියෝ එක හරි පැහැදිලි විදියටම විදිහටම තියෙනවා ගොඩක් ස්තුතියි බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏
@ewjs46
@ewjs46 3 жыл бұрын
I have prepared and excellent fish preparation. This recipe I shared with my many friends and relatives. Thank you Anoma for this valuable recipe.I have followed your all recipes and all are authentic.
@sinharathushari3610
@sinharathushari3610 Жыл бұрын
මම මේ විදියට සැමන් හැදුවා... හොදට ආවා. ඒ සැමන් දාලා... සැමන් හොදි,සැමන් තෙල් දාලා, මාලු පාන් හැදුවා. ගොඩක් ස්තුතියි, මේවා කියාදෙනවට. 🥰♥️
@maheshawilliams4548
@maheshawilliams4548 4 жыл бұрын
Thank you so much for this recipe! Never knew canned fish can be done this way with the same unique taste it has. I made it yesterday and it came out so well. Wish I can share a picture ...
@amitha423
@amitha423 2 жыл бұрын
Mis meke payama vichil eka wadunata kamak nadda
@darshanikarunarathna579
@darshanikarunarathna579 4 жыл бұрын
ගොඩාක් ස්තුතියි අනොමා මැඩම් මමත් අද හැදුවා සැමන් ට්න් මාළු ගොඩාක් හොදට අවා රසත් එවගෙමයි තෙරුවන් සරනයි ඔබට🙏🙏
@yeshashmyashinshana8943
@yeshashmyashinshana8943 4 жыл бұрын
මම අපේ අම්මා නිසා ලංකාවේ කුකින් චනල් එපාවෙච්ච කෙනෙක් ඇත්තටම අද ඉදන් අනෝමා මිස් දිගටම බලනවා ඇත්තෙන්ම ඒ හිනාවට ලෙන්ගතුකමට හිත පිරිලා ගියා
@asanthideepani3299
@asanthideepani3299 4 жыл бұрын
ඇත්ත මං මෙයාව subscribe කලා
@kanchanarajapaksha2266
@kanchanarajapaksha2266 4 жыл бұрын
Ane ayi ape amma epa wenne.Eya hondayi ne
@rupamangalika4767
@rupamangalika4767 4 жыл бұрын
@@kanchanarajapaksha2266 katawath aengella dekkaranna honda naehe apeeammath anomath karanne mahagu seewayak 1a ageekaramu
@nilanthinilanthi1735
@nilanthinilanthi1735 4 жыл бұрын
එයත් හොදයි මෙයත් හෙිදයි දෙන්නගෙන්න අපි ගත යුතු දේ පමනක් ගන්න විවෙිචනය නොකර ..ඇය ගුරැවරියක් විස්සරාම ගිය👍
@rupamangalika4767
@rupamangalika4767 4 жыл бұрын
@@nilanthinilanthi1735 ow apema sinhalayo wewechanaya karanna honda naehe dennama hondae ratata watena sampath theruwan saranae
@pushpadharmasena4905
@pushpadharmasena4905 2 жыл бұрын
හරිම වටිනවා ඔයාගෙ reshape හරි ආසාවෙන් මම බලනව මට හැමදේම උයන්න පුළුවන් එත් ඔයා ගෙන් ගොඩක් දේ ඉගන ගන්නව ස්තූතියි ඔයාට
@kumuduerandathi1527
@kumuduerandathi1527 3 жыл бұрын
ප්‍රශර් කුකර් එකක් නැත්නම් හදන්න විදියක් කියලා දෙන්නකෝ
@kanthisrilanka5566
@kanthisrilanka5566 4 жыл бұрын
හරිම හොඳයි ගොඩාක් ඉස්තුති තෙරුවන් සරණයි හරිම පැහැදිලිව තේරුම් කරලා දෙනවා
@manori6712
@manori6712 4 жыл бұрын
හරිම වටිනවා මේක නම්..කඩේ තියෙන සැමන්වල පිලී රස නිසා කන්න එපා වෙනවා...Thank u so much..😘❤
@AnomasKitchen
@AnomasKitchen 4 жыл бұрын
මේක පීලි රසක් ඇත්තෙම නැහැ.
@tamarajayathilake725
@tamarajayathilake725 9 ай бұрын
මාත් හැදුවා.මම ඉන්නෙ කැනඩාවෙ. මාලු කීප වර්ගයකින් හැදුවා. ඔක්කොම හොඳට ආවා. Thank you so much Anoma❤❤
@chandrikagunesekera7100
@chandrikagunesekera7100 5 ай бұрын
Excellent method Dear Anoma. I made it. Enjoyed it. Appreciate your kindness. Much love.
@casildarajaratnam9108
@casildarajaratnam9108 4 жыл бұрын
Oh yes I was always thinking whether we cld make Tinned fish @ home. Here comes the Expertise home chef Anoma with her skills and presents the famous Srilankan Salmon. Thanks alot Anoma. Gbu
@ansalamfernando8700
@ansalamfernando8700 Жыл бұрын
බොහොම හොඳ vadasatahanak oyalata jesupihitai e vagema harima karunavantai
@deepzguruge5854
@deepzguruge5854 4 жыл бұрын
More than this recipe I love to here your voice aunty,your so cute and adorable, thanks for the recipe
@AnomasKitchen
@AnomasKitchen 4 жыл бұрын
You are welcome dear.
@sriyaniwijesinghekiyawanaw6649
@sriyaniwijesinghekiyawanaw6649 4 жыл бұрын
ඔබ තුමිය කීව විදිහට සැමන් හැදුවා .හොදට හඳුනා හරිම rasai අපි දැන් කඩෙන් ගේන්නේ නෑ ගෙදර හදලා ගන්නවා .ස්තුතියි ඔබට .
@sanjeeviariyananda782
@sanjeeviariyananda782 4 жыл бұрын
This is a recipe that i have been waiting for a long time. Because i also ate home made preserved fish as a child and i want to give my children the same. Thank you so much for sharing this recipe. You are a great cook in a very homely motherly way.
@chamilaekanayake3927
@chamilaekanayake3927 3 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක්. මම මේ දැන් සැමන් හැදුවා . හොදට ආවා .ඔබේ ගොඩක් කෑම මම හදනවා. ගොඩක් ස්තුතියි .🙏 🙏🙏🙏
@helankacchannel5470
@helankacchannel5470 4 жыл бұрын
දැන් මේකත් කොපියක් යාවි අනිත් ඒවගෙ.අනෝමා නැන්දෙ නියමෙට කරල තියනවා ඔයා ගොඩක් ස්තූතියි හරිම සරලයි
@nadeeshadissanayake5128
@nadeeshadissanayake5128 4 жыл бұрын
Meka meya copy kare Rasa Rahasa channel eken. Apinam meka dakka 3 months ago Rasa Rahasa channel eken. Meyath karanne copy karana eka thamai. Api anith channel balana nisa dannawa. oyala paw.
@AnomasKitchen
@AnomasKitchen 4 жыл бұрын
Nadeesha Dissanayake ඔයා කිව්වාම මමත් ඒක බැලුවා.මම හදපු විදියයි ඒකෙ තියෙන විදියයි ගොඩක් වෙනස්.කැමති කෙනෙක් කැමති ව්දියකට හදන්න.කොහොම හරි ගෙදර ටින් මාලු හදාගන්න.
@0772263293
@0772263293 4 жыл бұрын
@@AnomasKitchen මම හිතන්නේ අනෝමා ආන්ටි මේ වගේ අයට උත්තර දෙන්න යන එකත් අපරාදේ. මම මේ විදිහට ටින් මාලු හදන්නේ අවුරුදු හතක් වෙලේ ඉදලා. පොඩි මාලු ලාභ කාලේට ගොඩක් වෙලාවට හදනවා. ඒත් ආන්ටිගේ වීඩියෝ එකෙනුත් අද අලුත් දේවල් ටිකක් ඉගෙන ගත්තා මේ වගේ රෙසිපි කොපි කියා ගෙන එන යූ ටියුබර්ස්ලා හින්දා දැන් ගෙවල් වල කෑම හදන එකත් මහ භයානක තත්වයක් බැලුවහාම. ගීතයකට, ෆිල්ම් එකකට වගේ දේකට එක අයිතිකාරයෙක් ඉන්න පුළුවන් උනත් කෑම වලට එහෙම අයිතිකාරයෝ ඉන්න අමාරුයි. එහෙම ස්පෙශල්ම රෙස්පිපි එකකට ඇරෙන්න. බලනකොට මේ යූ ටියුබර්ස්ලා කියන විදිහට අපේ අම්මලාත් මේවා හදලා තියෙන්නේ එයාලගෙන් කොපි කරලා. තමන්ගේ චැනල් ජනප්‍රිය කර ගන්න අර අම්මා වගේ වීමට නොයන්න. කුකරි චැනල් එකක් කර කෙනෙක්ගේ මූලික සතුට වෙන්න ඕනේ සල්ලී බලාගෙන වීව්ස් ගන්න එක නෙමේ. නැත්තම් මම තමයි පොර කියන එකත් නෙමේ. එයාලා කියලා දෙන කෑම තව කෙනෙක් හදන එක . රසයි කියන එක.දෙයක් ඉගෙන ගත්තා කියන එක
@myhasanka
@myhasanka 4 жыл бұрын
@@nadeeshadissanayake5128 palayan yanna nikan kage hari wedakata eka eka ewa nokiya, oni kemaka recipe ekak thiyenawa ekata main ingredients saha yana welawal wage ewa podu dewal, eken copy kara kiyala kiyanna behe. Anika oya pol sambola hadanna igena gaththe kagenda( ipadenakotama sambole recipe eka denagenada awe..? 😂) Oya kagen hari eka igena gaththane, ithin ekata pol noda hadana widiyak thiyenawanam onna oya wedda, recipe ekak hoyagena ewa nodanna ayata kiyala dena eka kochchara watinawada..? nikan anunta eka eka ewa nokiya thamange wedak balagena inna, oya akamethinam nobala inna, Paw oya 😂😂😂
@myhasanka
@myhasanka 4 жыл бұрын
@@nadeeshadissanayake5128 ethakota thawa deyak ahanna thiyenawa, rasa rahasa channel eke thiyena recipe wala inventor a channel eke ekkenamada...?😂😂😂 Oya eka eka channels beluwata wedak nehe therum genime hekiyawa adui wage, Paw oya 😂😂😂
@ruchikanishali2658
@ruchikanishali2658 4 жыл бұрын
මම හැදුවා. හොදටම තියනවා කඩේ ටින් මාළු වගේමයි. ස්තුතියි ඔබ තුමියට
@asha.ranatunga2581
@asha.ranatunga2581 4 жыл бұрын
Wow... aunty you are such a game changer. 🤗. You have raised the bar so high, in a classy and dignified manner that those braggers cant even Imagin reaching.❤😌 Empty vessels make the biggest noise!
@asha.ranatunga2581
@asha.ranatunga2581 4 жыл бұрын
@Campari Soda Watch out now 🙂. That braggers fake profiles are going appear under our comments and use all the sinhalese profanity under the sun. 😉 I am saying it with experience. 😂. Not that I am bothered to speak the truth . I commented last week with a emoji and all the "bragger demon elves" came from no where to attack me. I didn't give a damn. Couldn't careless. Class and dignity cannot be bought . 🥰❤
@PasanNivasa
@PasanNivasa 4 жыл бұрын
@@asha.ranatunga2581 very well said!
@asha.ranatunga2581
@asha.ranatunga2581 4 жыл бұрын
@@PasanNivasa 🥰 Thank you 😊
@briandacosta5913
@briandacosta5913 2 жыл бұрын
Madam, nice recipe. can you tell me how long to cook the fish for.... it would have been nice if you had given English subtitles
@shalikawanigasekara7513
@shalikawanigasekara7513 4 жыл бұрын
Hi aunty, I tired this and came out very well. Thank you so much for the recipe. And I used the fish to meke the filling for veg roti. Wow it was so delicious. Love to hear ur voice and to see u too. When u r doing the clips we learn not only to cook but also may more valuable guidance to live a better life.....so thanks again and bless you always...❤❤
@fazniyaazeen2353
@fazniyaazeen2353 Жыл бұрын
An amazing recipe..Thank you very much.. But please tell us how to store it ..
@fathimaz9992
@fathimaz9992 4 жыл бұрын
Thanks for the healthy tuna fish recipe I love ur cooking skills and ur kindness love u anoma aunty ♥️
@vindyaperera7386
@vindyaperera7386 2 жыл бұрын
Thank you harima saralawa pehedili kalata godak isthuthi mama misge kema hadanawa s c karala thiyenne saman hadana asai mama godak asai Sea food rice ekata harima rasai god bless you and the family thank you
@kumarikumari6027
@kumarikumari6027 4 жыл бұрын
එක නියමයි මිස්
@SavinthiSamarasinghe
@SavinthiSamarasinghe 3 ай бұрын
Pressure cooker එක induction cooker එකේ තියල හදනවනම් .how is the temperature. Solar power නිසා අපිට එහෙම කලාම 1 hr economical benefit
@susanthakumara8279
@susanthakumara8279 4 жыл бұрын
Alut atdekeemak aunty godak watina video ekak .mekat copy karaida danne ne aunty . tawa tawat apita dewal kiyala denna saktiya lebewa budusaranai anoma aunty oyata !!!!
@thanujajavigoda3695
@thanujajavigoda3695 4 жыл бұрын
My ammi also did this when my childhood. Thanks for reminding me aunty😍
@AnomasKitchen
@AnomasKitchen 4 жыл бұрын
Yes, those days most people make this at home.
@brickmodeler-imaginativecr3420
@brickmodeler-imaginativecr3420 Ай бұрын
You are so humble. You explain everything so that we can follow the recipe and make food. You are so pretty and we love your smile. Thanks for being so nice and kind. Your children and sisters and your husband are so very lucky to have someone like you
@bashi178
@bashi178 4 жыл бұрын
අලුත්දෙයක්.දැනගන්න.ලැබ්ම.හරිසතුටුයි
@achalatharangi5966
@achalatharangi5966 3 жыл бұрын
මම මේ විදිහට හැදුවා මිස්.. හරිම රසවත්.. කඩෙන් ගෙනාපු සැමන් වගේ. ගොඩක් ස්තුතියි.. අපහසූ යි කියන දේවල් සරලවම කියලා දෙනවට.. ❤️❤️❤️
@madushanipriyadarshanioriy9842
@madushanipriyadarshanioriy9842 3 жыл бұрын
Multi presser cooker Ake pukuwanda
@shukriyaaroos7050
@shukriyaaroos7050 4 жыл бұрын
After the first whistle,do we need to reduce the flame or pressure cook it on high? Please enlighten....thank you!
@dushmanthisilva3105
@dushmanthisilva3105 4 жыл бұрын
yes. You have to keep it low flame. Dont let the blow whistle
@AnomasKitchen
@AnomasKitchen 4 жыл бұрын
After the first whistle ,reduce the heat to law and cook for one hour. Do not open until it gets cooled completely.
@AnomasKitchen
@AnomasKitchen 4 жыл бұрын
@@dushmanthisilva3105 thank you for helping Shukriya.
@shukriyaaroos7050
@shukriyaaroos7050 4 жыл бұрын
@@AnomasKitchen alright 😍 Thank you so much😉
@shukriyaaroos7050
@shukriyaaroos7050 4 жыл бұрын
@@dushmanthisilva3105 thank you buddy😊🤙
@senukasandeepa8845
@senukasandeepa8845 4 жыл бұрын
ඔබ කියපු විදිහටම හැදුවා, (සෝස් නරක් වෙලා, තක්කාලී දෙකක් බ්ලෙන්ඩර් කරලා දැම්මා ) අපිට හරිම පුදුමයි, හොදටම ආවා,ගොඩක් ස්තුතියි....
@ssspradeep4910
@ssspradeep4910 4 жыл бұрын
අපිට ගොඩක් වටින්වා මිස් විදෙශ්වල ඉන්න නිසා තන්ක් ❤🇱🇰
@roshanipriyangika4682
@roshanipriyangika4682 Жыл бұрын
Presur cooker eke uda kella Hai karanne koi weletada tikak kiyanna puluwanda
@maheshawijerathne2116
@maheshawijerathne2116 4 жыл бұрын
මිස් අනෝමා ... ප්‍රෙෂරකුකර් එකක් නැත්නම් වෙන විකල්පයක් ගන්න පුලුවන්ද????
@cityshop6365
@cityshop6365 4 жыл бұрын
mahesha wijerathne ba ane
@sriyanirajapakshasriyani924
@sriyanirajapakshasriyani924 4 жыл бұрын
මටත් තියෙන්නේ මේ ප්‍රශ්නෙමයි
@pradeepkumara9187
@pradeepkumara9187 4 жыл бұрын
ප්‍රෙෂර් කුකර් එකක් නැතිව හදන්නේ කොහොමද අනෝමා මිස්....
@tharubaba3282
@tharubaba3282 4 жыл бұрын
මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා.ඔයාට ක්‍රමයක් හම්බ උනොත් මටත් කියන්න
@teechandzz7857
@teechandzz7857 4 жыл бұрын
Anee matath kiyanna
@mashisk3798
@mashisk3798 3 жыл бұрын
මමත් හැදුවා.. ඇත්තටම රස..යි පොඩි බබාලට උනත් බය නැතිව දෙන්න පුළුවන්.. Thank you මිස්.. ඉදිරිපත් කිරීම හරිම ලස්සනයි.. සරලයි.. ඔයාගෙ vidios හදන්න ලේසි..b.s.
@chandrikasilva1141
@chandrikasilva1141 2 жыл бұрын
Pp
@kumaripathirana7192
@kumaripathirana7192 4 жыл бұрын
බොහොම ස්තුතියි ෆිජ් එකේ දාලා කොච්චර කල් තියාගන්න පුලුවන්ද ❤❤❤
@AnomasKitchen
@AnomasKitchen 4 жыл бұрын
Freeze කරලා මාසයක් විතර තියාගන්න පුළුවන්. Fridge එකේ දානවා නම් දවස් 3-4 විතර තියාගන්න පුළුවන්.
@shakiladissanayake9618
@shakiladissanayake9618 4 жыл бұрын
ප්‍රෙෂර් කුකර් නැතුව හදන්න බැරිද මිස්
@sandeepanisubodhika7078
@sandeepanisubodhika7078 2 жыл бұрын
Harima asa hithenawa Aunty ahan Inna harima Aadaraneeyai❤️harima pahadiliwata kiyala denawata hugakma Sthuthi, ❤️ MN Aunty hadana hugak kama warga try Kala hodata hadagaththa💕♥️❤️💓
@beujej102
@beujej102 4 жыл бұрын
Comments balana kauruth mama samaga amanapa wenna epa...mama mehema comments ekak dammata.....kama Bima hadana hama kenekgema recipes mana nam balanawa namuth kagewath waradak mama kiyanne naha...hethuwa thmai api nodanna dewal godak mehamakenagema dana ganna Nisa api nodanna dewal me hamakena genma igana gannawa neda.... Mama Nam hama denagema recipes balanawa balala deyak igena Gena eyalata like ekak dala eyalawa subscribe kadala igena gaththa deyata kalaguna salakanawa echcharai oala mama Samaga amanapa no wanna mage vidiha thamai mama comments Kare......
@priyamf4232
@priyamf4232 4 жыл бұрын
Great 👍
@bhagyamalgammana6831
@bhagyamalgammana6831 4 жыл бұрын
eka eththa. math e wage
@damayanthidamayanthi9570
@damayanthidamayanthi9570 Жыл бұрын
Thankyou ❤️ obathumiya ta හොදට තේරෙනවා කියලා දෙන දේවල් 😀
@Pradeep-mz3fx
@Pradeep-mz3fx 4 жыл бұрын
මේක ප්‍රෙෂර් කුකර් එකේ නැතිව ලිපේ හදන්න බැයිද ආන්ටී.මං ප්‍රෙෂර් කුකර් එක පාවිච්චියට හරි බයයි 😞
@j.nfamily8527
@j.nfamily8527 4 жыл бұрын
Me too
@anuradhaumayangana3454
@anuradhaumayangana3454 4 жыл бұрын
Matat dena ganna oni.lipe hadanna barida.
@Deusiduwa
@Deusiduwa 4 ай бұрын
මමත් හැදුවා මේ කියපු විදියටම. හරියටම හැදුනා..ස්තුතියි ඔබ තුමියට..
@amilaprasad6807
@amilaprasad6807 4 жыл бұрын
Ape amma unlike karalaaaa😂😂😂😂
@ravimunasinghe8955
@ravimunasinghe8955 Жыл бұрын
Thanks Anoma. I can't use tomatoes because of an allergy. Can I make it without tomato sauce.
@seethasilva2095
@seethasilva2095 Жыл бұрын
Hari wedagath .awshya de kandoskiriyawak nethuwa lassanata pehedilikala denawa💐💐💐
@nishadisudarika9773
@nishadisudarika9773 Жыл бұрын
Preasure cooker ekk nathi ayata lipe hadanna barida..??
@banti412
@banti412 4 жыл бұрын
හරිම වටින වීඩියෝ එකක් අනෝමා ඇන්ටි. විදේශ රටවල ඉන්න අපිට ගොඩක්ම වැදගත්.. හරිම නිහතමානී විදියට කියලා දීම ඊටත් වඩා වැදගත්... බොහොම ස්තුතියි ඔබ තුමියට මේ වගේ වටිනා දේවල් හරිම සරල විදියට නිහතමානී විදියට කියා දීම පිලිබඳව ❤️❤️🙏
@NiromaEllepola
@NiromaEllepola 7 ай бұрын
Palaweni visil eken off karalada peyak thiyanne ?
@pushpairangani9014
@pushpairangani9014 10 ай бұрын
Fresher cooker ekak nathnam mokeda api hadanna පුළුවන් mis,,,
@vadivelurajendra1736
@vadivelurajendra1736 Жыл бұрын
it is nice to learn. I will test and come back with feed back Thank you Anoma sister.
@chamindawijethunga7141
@chamindawijethunga7141 2 жыл бұрын
මමත් හැදුවා . හොඳටම ආවා. මේ දැනුම ලබා දුන්නාට ගොඩාක් ස්තූතියි . ගෙදර අය ගොඩාක් ආස උනා🙏
@kanchanamadumali633
@kanchanamadumali633 2 жыл бұрын
Pressure cooker nethuwa dara lipe hadanna Berida mis?
@rebeccawickremaratne8524
@rebeccawickremaratne8524 2 жыл бұрын
Thank you for this. It's so useful as salmon tins are so expensive. I need a small clarification ie do I have to take of the weight after the first whistle n put it on low flame? Also how do you store it? TIA
@gayaniperera1675
@gayaniperera1675 4 жыл бұрын
Mama auntyge video s hama ekama aniwaryen balanawa. Mata prassure cooker ekak na. Ithin mata meka hadanna barida. God bless you aunty.
@jinuliyehansa1145
@jinuliyehansa1145 4 жыл бұрын
අපි හැදුවා හොඳට ආවා කඩෙන් ගේන සැමන් වගේමයි ඔබට ගොඩක් ස්තුතියි❤️🌹
@gantasaad8958
@gantasaad8958 4 жыл бұрын
Nodanna deyak igenimata labima godak sathutui thank you miss . Riyadh saudi arabia
@farahmajid883
@farahmajid883 2 ай бұрын
My mum also used to make it the same way,but with salayo. I find linna to be much tastier. You are doing a great service Anoma 🎉
@darshikaindrarathne5659
@darshikaindrarathne5659 4 жыл бұрын
Mamath heduwa. Harima rasata aawa. Gedara hadapunisa babatath dunna. Thank you Amoma miss.
@mayuriwathsala118
@mayuriwathsala118 Жыл бұрын
ඔයාගෙ සුන්දර හිනාවට අපි හරිම ආදරෙයි ❤👍
@wasanakumari1770
@wasanakumari1770 2 жыл бұрын
Aarei ane godak. Oya harima hodai. Amma kenek duwekuta gedaradore weda kiyala denawa wage harima adaren kiyala denawa.. good luck
@lasanthawickramasinghe3843
@lasanthawickramasinghe3843 2 жыл бұрын
බොහොම ස්තුතියි! සිම්පල් උනත් රස recipe එකක්. මම පොඩි ටූනා මාළු වලින් හැදුවේ. පොඩි නයි මිරිස් එකක්, සුදු ළූණු සහ ඉගුරු දැම්මා. 👍👍👍👍👍
@nilangachandrasekara1019
@nilangachandrasekara1019 4 ай бұрын
❤ ඔබතුමිය ගිනිහතමානීකම රටක් වටිනවා....ආදරෙයි ❤
@vithanagedamayanthi3347
@vithanagedamayanthi3347 2 жыл бұрын
Thanks miss... Miss meka bottle karala thiya ganne kohomDa.kochchara dawasak thiya ganna puluwanda.thankas miss
@rohinigamage5136
@rohinigamage5136 3 жыл бұрын
Thanks godak mama haduwa oya widiya namuth mata prasnayak thiyenawa palaweni wisil eka pamanada wisil wenne payakatama aka sareda wisil eke saddaya thiyenne
@d.m.deepanidasanayaka8733
@d.m.deepanidasanayaka8733 3 жыл бұрын
Mis prasa cuker netuva hadanna berida..
@dilumdissanayake1674
@dilumdissanayake1674 15 күн бұрын
Thank you very much . I made this it's very delicious.
@shyamaleesoyza2088
@shyamaleesoyza2088 2 жыл бұрын
මෙ කාලය ට වටිනා රෙසපි එකක් ස්තූතියි
@monapinky9298
@monapinky9298 4 жыл бұрын
Thank you soooomuch mam long awaited video how long can we store it n how.?
@zereendeen9924
@zereendeen9924 2 жыл бұрын
very valuable recipe, especially during this troubled periods & the pandemic lockdown time, Thank you for sharing your contribution. how long can we store this? 6 months perhaps?
@ddhammi7349
@ddhammi7349 2 жыл бұрын
මම මේ වීඩියෝව බැලුවේ 2022.07.18.ට ඇත්තටම මිස් මම හදනවා ලියන්නා සැමන් එක.මිස් ට ගොඩාක් ස්තුතියි. ලස්සනයි කියල දෙන හැටි.
@madukavithanage3953
@madukavithanage3953 3 жыл бұрын
Miss,meka freezer eke thiyaganna puluwanda ?
@mohamedasmy7572
@mohamedasmy7572 2 жыл бұрын
payama visil gahanawada gindara aduwen tibbath
@anushadilhari7537
@anushadilhari7537 2 жыл бұрын
මමත් හැදුවා.ඇත්තටම ගොඩාක් හොදට රසට ආවා.ගොඩාක් ස්තූතිය මිස් ....🙏🙏🙏🙏
@IsharaGunawardana
@IsharaGunawardana 4 жыл бұрын
We made it madam. Taste and look are same as canned fish. We were thinking how we can eat "Linna" fish since the curry is not that taste. So now we found the way to eat "Linna". Thank you Madam. Stay Safe
@isharadenuwan6636
@isharadenuwan6636 Жыл бұрын
Me kramayata Dina kiiyal thiyagana pluwanda?
Ice Cream or Surprise Trip Around the World?
00:31
Hungry FAM
Рет қаралды 21 МЛН
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 169 МЛН
Ice Cream or Surprise Trip Around the World?
00:31
Hungry FAM
Рет қаралды 21 МЛН