කාලය කලමනාකරනය කරගන්න රහස් 10ක් | Time Management/ Estimation Techniques| Sinhala | Sri Lanka

  Рет қаралды 16,955

Dr. DON Explains

Dr. DON Explains

Күн бұрын

Пікірлер: 213
@Nomadicbreeze69
@Nomadicbreeze69 8 ай бұрын
නියමයි දෙහියා.. උඹේ වීඩීයෝ ඔක්කොම වගෙ බලනවා.. ආහ් මම උබත් එක්ක එකම පන්තිවල හිටිය එකෙක්..🥰
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you so much machan. Comment eken andunaganna amarui.. ❤️❤️
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you so much machan..❤️❤️ kawda kiyala comment eken andunaganna amarui❤️
@Meowie811
@Meowie811 4 ай бұрын
දෙහියා 🌝
@NadunPrabathAriyathilaka
@NadunPrabathAriyathilaka 8 ай бұрын
ඇත්තටම මාරයි ඔයාගෙ Presentation skill එක, හැමදාමත් ඉවරවෙනකල්ම බලනවා. මට ගොඩක්ම වැදගත් දේවල් තියෙන එකම චැනල් එක ඔයාගෙ චැනල් එක, වෙනදා වගේම අදත් මාරම ලස්සන වැදගත් program එකක් කරලා තියෙන්නෙ, කාලය සම්බන්ධ මාත් මේ සමහර ටෙක්නික්ස් යූස් කරනවා. ඒක ඇත්තටම අවශ්‍යම දෙයක්. ආයෙ ආයෙත් මේ වීඩියෝ එක බලන්න හිතෙයි මට. ඇත්තටම ප්‍රබුද්ධ ඔයාට ගොඩක් ස්තූතියි.
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you so much for your kind words Nadun❤️
@Chamindi-hr3ir
@Chamindi-hr3ir 5 ай бұрын
ඩොක්ටර් කියපු ඔක්කොම හරි...මම නං වෙලාවක් කිව්වොත් බෙල්ල කඩාගෙන හරි ඒ වැඩේ ඒ ටයිම් එකටම කරනවා. ඒක ඒ ටයිම් එකටම කරගන්න මට තියෙන දැඩි උවමනාව මට එන්නෙ මාව බොරු කාරයෙක් කියලා හංවඩු ගැහෙනවාට මගේ තියෙන අකමැත්ත නිසා. ඒ ටයිම් එක ඔලුවෙ දැඩිව තියාගෙනම වැඩේ කරනකොට වටේ පරිසරයෙ දේවලුත් ඒකට උපකාර වෙන විදිහට change වෙනවා වගේ දෙයක් මට දැනිලා තියෙනවා.
@ama4076
@ama4076 8 ай бұрын
මගේ ගුරුවරයා දැන්❤🌺
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
🙏thank you so much for your kind words.❤️
@nilukarathnayaka
@nilukarathnayaka 8 ай бұрын
Thank you sir.. godak vatina video ekak
@bhagyamadhushani2566
@bhagyamadhushani2566 2 ай бұрын
කවුරුත් තනිවේලා නැ මං ඉන්නවා කියන එකනම් ඇත්ත.. තනිවුන හැමවේලෙම සර්ගේ විඩියෝ බලනවා ,කම්මැලි නැතුව බලන්න පුලුවන් .....සතුටින් ඉන්න ලැබේවා සර්ට
@dr.donexplains8115
@dr.donexplains8115 2 ай бұрын
Thank you so much for your kind words..❤️❤️
@thelife..........3376
@thelife..........3376 8 ай бұрын
බොහෝම ස්තූතියි ඔබේ අදහස්වලට....ඇත්තටම වැදගත් ....!
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you so much❤️
@SujeewaMadurapriya
@SujeewaMadurapriya 6 ай бұрын
Doctor past peper kerana vidiha pilibadawa video ekak kerannako
@DinushaDharshani-c7d
@DinushaDharshani-c7d 3 ай бұрын
" කවුරු නැතත් මම ඔයාලා එක්ක ඉන්නවා" thank you so much අය්යෙ ඒ වචන ටිකට. මම පැය 4ක් alarm තියල පාඩම් කරලා, ඊළඟට පොඩි brake එකක් අරන් ඔයාගෙ video 1k බලනවා. ඊට පස්සෙ ඊලග පැය කීපය අලුත් ගැම්මකින් වැඩ කරන්න පුලුවන්. 🙏
@mensrea1891
@mensrea1891 3 ай бұрын
කිසිම දෙයක් බලාපොරොත්තු නොවී මේ වගේ ටෙක්නික් කියලා දෙන සිංහල එකම චැනල් එක ❤
@lahirudilshan3087
@lahirudilshan3087 8 ай бұрын
Supiri bro ♥️🔥 Bro තමන් ලඟ තියෙන මොකක් හරි Skill එකකට , Part Time Job එකක් හොයාගන්න විදිහ ගැන වීඩියෝ එකක් දාන්න 👍♥️ Part time job එකක් හෝගන්න පුළුවන් Platform එකක් තියෙනවා ද 👀
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you so much. Mama a wage videos godak karala thiyanawa.. Ewa balanna mama issarahatath karannm❤️
@lahirudilshan3087
@lahirudilshan3087 8 ай бұрын
@@dr.donexplains8115 tnx bro 😊♥️ එක ඉක්මනට ම කරන්න , Skill ඒකක ට Part Time Job එකක් හොයාගන්න පුළුවන් Platforms ගැන
@nayanaparanavithana9827
@nayanaparanavithana9827 2 ай бұрын
Thanks ❤ ඔයා ගේ video s තමයි දැන් බලන්නෙ
@indunil_Dayarathne
@indunil_Dayarathne 8 ай бұрын
හොද වෙලාවට මට මේ videos බලන්න ලැබුණෙ.❤
@Awi_CT
@Awi_CT 8 ай бұрын
මේක මට ගොඩක් වැදගත් ! ❤ ස්තූතියි ඩොක්ටර්.
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you too❤️
@mihirisamarasekara5369
@mihirisamarasekara5369 8 ай бұрын
හරිම වටිනවා හැමදේටම ගලපගන්න පුළුවන් තරම් උත්සාහ කරනවා
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you and all the best❤️❤️
@thushanmadusanka8890
@thushanmadusanka8890 8 ай бұрын
අදහස් ටික ගොඩක් වටිනවා ..thankz...👍👍
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you so much❤️
@kasunniranga6377
@kasunniranga6377 8 ай бұрын
Important ම වුන දෙයක් මට 🙌🏻 Thanks අයියා... 🤍🙌🏻 අයියා motivation and discipline ගැන පොඩි විස්තරයක් දෙන්න..
@sliroshyaofficial
@sliroshyaofficial 8 ай бұрын
Renewable energy investment ගැන පොඩ්ඩක් වීඩීයෝ එකක් කරන්න පුලුවන්ද? ❤
@manoribopitiya2744
@manoribopitiya2744 8 ай бұрын
මම හොදින් නිවරදිව කාලකලමණාකරන්න දන්න කෙනෙක් කොහො ඒ පුරුද්ද ඇතිවුනාද කියල මම දන්නැ ඇත්තටම හරිම පහසුයි
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Wow.. good on you.. All the best❤️
@DanuFilms24
@DanuFilms24 8 ай бұрын
Pomodoro technique එක ගැන vedio එකක් ඕනේ doctor...
@t.s5026
@t.s5026 8 ай бұрын
පුලුවන් හැමවෙලෙම විඩියෝ ගෙන්නකෝ ඩොක්ට...❤😊
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Puluwan hama welema video ekak karanawa❤️❤️
@Announced1243
@Announced1243 8 ай бұрын
හොය හොය හිටිය video එකක් sir🥺
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thanks for the comment ❤️
@ruwanpremashantha428
@ruwanpremashantha428 8 ай бұрын
Past expirience methode eka හිතට වැදුන
@binowinalles9983
@binowinalles9983 8 ай бұрын
මාරම වටිනවා අයියෙ 🥰
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you malli❤️
@chandimalferdinandis5343
@chandimalferdinandis5343 8 ай бұрын
Thank you for sharing such useful insights .
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
So nice of you❤️
@madhushanlakshitha1656
@madhushanlakshitha1656 8 ай бұрын
Investment and personal finance video oniiii❤❤
@LahiruKasun-qh1eq
@LahiruKasun-qh1eq 8 ай бұрын
Thanks aiya.
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you too❤️
@sanuj_kaya
@sanuj_kaya 8 ай бұрын
Dr. Don., ඔබතුමාගෙ වීඩියෝ ගොඩක් මම බලනවා. ඒ හැම එකක්ම ගොඩක් වටින වීඩියෝ. ඒත් මම දකින පොඩි අඩු පාඩු වගයක් කියන්නම්. මේ දේවල් වලින් හිත රිදවගන්න එපා. 1. කතා කරන වේගය ගොඩක් වැඩියි. දෙයක් කියලා තත්පර කීපයක pause එකක් තියලා ඊළග දෙය කියන්න. 2. මැණික් කටුව ලගින් අත නම නම කතා කරන්න එපා. ඒක පිරිමි කෙනෙක්ට ආකර්ෂණීය දෙයක් නෙමෙයි. 3. අන්තිමට කියන You guys are amazing කියන දේ ගැලපෙන්නේ නෑ. ස්තූතියි.
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you so much for your valuable suggestions ❤️❤️ Mama seriously a dewal gana hithala balannam.🙏🙏 Me wage comments walata mama godak kamathi.. Thumbnails gana momada hithanne..
@sanuj_kaya
@sanuj_kaya 8 ай бұрын
@@dr.donexplains8115 Thumbnails godak hodai. Eye catching. (Hithuwe comment eka delete karai kiyala. Thanks reply ekata)
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
😂 ai delete karanne… Always value constructive criticism ☺️❤️
@DineshaRasanjalee-hi3yk
@DineshaRasanjalee-hi3yk 8 ай бұрын
Sirge video ekak enakal balan hitiyeee man💛💚💛💚thank you very much sir....💙💙💙💙
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you so much for your kind words..❤️
@krishankumara7848
@krishankumara7848 8 ай бұрын
වටිනවා❤️💪
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
❤️
@sachiniweerakoon9037
@sachiniweerakoon9037 8 ай бұрын
Wedipurama prashna athi wela thiyenne me nisai. Thank u 💕
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you too❤️
@dilanrandika9893
@dilanrandika9893 8 ай бұрын
වටින වීඩීයො එකක් ✍️❤
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you so much❤️
@sldiomendtv5840
@sldiomendtv5840 8 ай бұрын
pita rataka hitiyath hadawathin lankawa dala nohgya minissu,adarei ayye theruwan saranay
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you so much for hour kind words malli❤️
@Onis-357
@Onis-357 8 ай бұрын
ඔයාගේ හැම වීඩියෝ එකක්ම හරිම වටිනවා
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
බොහොම ස්තූතියි. ❤️❤️
@geethalprasad1370
@geethalprasad1370 8 ай бұрын
👍👍👍 valuable video ,tnx
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you too❤️❤️
@heashol646
@heashol646 8 ай бұрын
ඉංග්‍රීසි ඉගෙන ගන්න කෙනෙකුට පටන් ගන්න පුලුවන් සිස්ටම් එකක් කියල දෙන්න පුලුවන්ද .
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Ikmanata video ekak karannm❤️
@heashol646
@heashol646 8 ай бұрын
❤️
@lahirudilshan6177
@lahirudilshan6177 8 ай бұрын
Oyage ideas nam patta...niyamai
@upendrapubudu5014
@upendrapubudu5014 8 ай бұрын
Excellent ne
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you❤️
@SewwandiWaduthanthri
@SewwandiWaduthanthri 8 ай бұрын
as usual quality content ❤
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you ❤️❤️
@SmilingBamboo-pg7xd
@SmilingBamboo-pg7xd Ай бұрын
Godak watina video ekak
@MaheshiBandara-b6c
@MaheshiBandara-b6c 8 ай бұрын
Man 1st time mage personal experience share karagannai yanne... Man normally office work waladi harima responsible kenek, e nisama wedi kalayak illa ganna eka mage puruddak. Kochchara puluwan kiyala sure unath mn dawasak dekak hari wedipura illa gannawa. Hebai mage target time ekata wede finalize karagannath mata puluwan wenawa. E nisa office work wladi mage time management godak welawata hodai. Normally padan karana eka mata hari comfortable deyak. Mn asai padan karanna. Hebai dan ne ai kiyala padan karaddi mage time management nn harima worst. Kawadawath mn target karana timetable ekata mata padan karala iwara karaganna ba😢. Exam hetai kiyala oluwata yana speed eken kochchara kalin patan gaththath mata padan karaganna kawadwathma ba. 😭me nisa godak welawata exam lan weddi man maarama stress wenawa.
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you very much for sharing for your experience ❤️❤️
@MaheshiBandara-b6c
@MaheshiBandara-b6c 8 ай бұрын
Could you please give me any suggestions for me to plan my academic time management as well?
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Sure will do, So far I have done 2 videos on how to study for exams productively. Please watch those two videos and let me know your thoughts❤️❤️
@malithwikramasingha4460
@malithwikramasingha4460 8 ай бұрын
බොහොම ස්තුතියි සර්
@RaniduGayantha
@RaniduGayantha 8 ай бұрын
පුලුවන්නම් mr Linkdin profile එකක් ගැන apisode එකක් ගෙන්නකෝ ❤
@meaninginsinhala
@meaninginsinhala 8 ай бұрын
Thank you sir ❤
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Most welcome❤️❤️
@gaweeshakalokaya8631
@gaweeshakalokaya8631 8 ай бұрын
Pomodoro technic Eka gana video ekek genn puluwan da sir . Al walata igenna ganna puluwan widiyata video eke review karanna puluwan nm godak hodai 🎉❤
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Mama exam walata study karana hati gana video 2k kala.. Eeka balanna And mama thawa videos karannm❤️
@gaweeshakalokaya8631
@gaweeshakalokaya8631 8 ай бұрын
@@dr.donexplains8115 thank you sir
@Life-with-prabha
@Life-with-prabha 8 ай бұрын
Good video ❤
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you ❤️❤️
@dishan7992
@dishan7992 8 ай бұрын
අයියේ මන් email එකක් එව්වා පොඩ්ඩක් බලන්න පුලුවන්ද?පොඩ්ඩක් බලලා reply එකක් එවනවද? 😊❤
@productionslwdla
@productionslwdla 8 ай бұрын
Thank you doctor
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you too❤️
@kushansamarathunga5456
@kushansamarathunga5456 8 ай бұрын
spperb ayye oyage videos walata man addict wela inne
@sandini_thilakarathna
@sandini_thilakarathna 8 ай бұрын
Thank you so much❤
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
You're welcome 😊❤️
@dumindaduminda1418
@dumindaduminda1418 5 ай бұрын
thank you so much sir godak dewal igenagannnawa sirge channel eken
@himalikaushalya8239
@himalikaushalya8239 8 ай бұрын
Short and sweet. Thank you very much❤❤❤
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
You're welcome 😊❤️❤️❤️
@alphamindsl
@alphamindsl 8 ай бұрын
day planing year planning vedio ekak one
@MrRishad40
@MrRishad40 3 ай бұрын
Thank you so much very very useful
@howitworks7107
@howitworks7107 8 ай бұрын
Niyamai Dr.Don 😊 Lahiru (Toowoomba)
@gjei1234
@gjei1234 8 ай бұрын
Thank you doctor ❤
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
I am the one who should thank you❤️❤️ Thank you☺️
@chathuraabeywickrama5467
@chathuraabeywickrama5467 8 ай бұрын
Very important
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you❤️❤️
@nalinindrasiri2472
@nalinindrasiri2472 6 ай бұрын
ඔයානම් මාරයි♥️
@pahanmadhu6929
@pahanmadhu6929 8 ай бұрын
bro law of attraction aken wadak ganna widiya kiyala dennako
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Mama uthsaha karannm❤️
@MaheshiBandara-b6c
@MaheshiBandara-b6c 8 ай бұрын
Thank you for the content Aiya ❤️
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
My pleasure 😊❤️❤️
@oliveoliy7958
@oliveoliy7958 8 ай бұрын
practical topic, nice video 🙂 thank you 🥰
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
You’re welcome 😊❤️❤️
@terance-f6n
@terance-f6n 4 ай бұрын
Thank you very much
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
You are welcome❤️
@lahiru_weerasinghe
@lahiru_weerasinghe 8 ай бұрын
sir can you do a video about pomodoro techbique thank you...
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Sure I will❤️❤️
@PrabhathDissanayaka
@PrabhathDissanayaka 8 ай бұрын
thank you Dr.this is very importent thing for our Life.❤
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
My pleasure❤️❤️thank you too
@fujiruzi3618
@fujiruzi3618 8 ай бұрын
Practical and applicable
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Glad you think so❤️
@Lak2495
@Lak2495 8 ай бұрын
Dr mn 24 A/L krn student kenk. Mta loku prshnyk thiyenw mn subjectwalata ona karana video lessons blankota eka digta hriyta wde krnn bari. example ekk widiht gaththoth 5hrs wge video lesson ekk kohoma hri krlm iwr krnwa kiyl hithagena krnna gaththma atharamaga pya 2k withara giyama ninda yna ek hri wenwa.mata mekata upadesk denn pluwnda?exam ekatath thwa masa 10k wge thiyenne. ninda thamai lokuma krdryk wel thiyenne😢
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Mama exam walata study karana hati gana. Ideos 2k karala thiyanawa.. eka balanna.. Thawa deyak eka digata wada karanna epa. Pomodoro technique eka use karanna.. Vinadi25k lesson eka balanna.. Vinadi 10ka break ekak ganna.. Ayeth Vinadi 25k wada
@wathsalamadushani2001
@wathsalamadushani2001 8 ай бұрын
Great.Thank you
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you too!❤️
@chaduniimadhuwanthii449
@chaduniimadhuwanthii449 8 ай бұрын
Useful video ❤️
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Glad to hear that❤️❤️
@randikasampath6774
@randikasampath6774 8 ай бұрын
Timer ❤
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
❤️❤️
@Tharushi-ng9zp
@Tharushi-ng9zp 8 ай бұрын
Godak important..
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you❤️❤️
@dutugamunutv2588
@dutugamunutv2588 7 ай бұрын
ඔන්න අපිත් සබ්ස්ක්‍රයිබ් කරා ❤❤❤❤
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
බොහොම ස්තූතියි. ❤️❤️
@YasiandMali
@YasiandMali 8 ай бұрын
Niyamai vedio
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you❤️
@thilinihapuarachchi2111
@thilinihapuarachchi2111 8 ай бұрын
Thank You Dr. ❤
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Most welcome!❤️❤️
@RDTNRanawaka
@RDTNRanawaka 8 ай бұрын
thank you so much dr. don
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Most welcome❤️
@GaneshaDilhani-yx6vg
@GaneshaDilhani-yx6vg 8 ай бұрын
Very useful ❤❤
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Glad you think so! ❤️❤️
@KavindiGayathma-yv2cw
@KavindiGayathma-yv2cw 8 ай бұрын
sir 2024 al wlt thw 10 month wge thiynnwnh study krn gmn amthrawa it ,engilsh imporve krgnn time wen krt kmk ndd
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Mama hithanne thawa maasa 10i ne thiyenne.. AL iwara karalama English and IT walata wada karanna.. ❤️
@KavindiGayathma-yv2cw
@KavindiGayathma-yv2cw 8 ай бұрын
hri sir thanku☺
@chalanilakmalidehigama1204
@chalanilakmalidehigama1204 8 ай бұрын
Thank you 😊
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
You're welcome 😊❤️❤️
@Dilanka.V
@Dilanka.V 8 ай бұрын
A useful vedio😊
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thanks a lot❤️❤️
@relaxingmindraining
@relaxingmindraining 8 ай бұрын
❤❤❤
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
❤️❤️
@TheekshaniKushalya-wv5yl
@TheekshaniKushalya-wv5yl 7 ай бұрын
Thank you
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
Thank you too ❤️
@PriyangaSuraweera
@PriyangaSuraweera 8 ай бұрын
Good❤
@manojruwan-v8w
@manojruwan-v8w 8 ай бұрын
Thanks lot
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Most welcome❤️❤️
@Rasnkdls
@Rasnkdls 8 ай бұрын
Mn wena country ekak work krnne Mn Salli Ituru krnn hoda E Country eke money wlind Sl rupee wlind
@hashini7815
@hashini7815 8 ай бұрын
Superb❤🥹Thank you sir..💐
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Most welcome 😊❤️
@hansanikaushalya2004
@hansanikaushalya2004 2 ай бұрын
🙂
@thisaripremaratne6959
@thisaripremaratne6959 8 ай бұрын
How can i contact you sir?
@songstore4416
@songstore4416 3 ай бұрын
👌
@bandalow8381
@bandalow8381 2 ай бұрын
❤❤❤❤🎉
@fujiruzi3618
@fujiruzi3618 8 ай бұрын
පොමඩෝරෝ techniques eka math krnva
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Good on you thanks dor sharing❤️❤️
@Tharindu_Nayanaka
@Tharindu_Nayanaka 8 ай бұрын
💥❤
@ishanuditha3590
@ishanuditha3590 8 ай бұрын
❤💪
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
❤️❤️
@padminithalapalage374
@padminithalapalage374 3 ай бұрын
🙏💐
@Kalinga7-x6i
@Kalinga7-x6i 8 ай бұрын
Niyamai
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
❤️
@lahiruishara2710
@lahiruishara2710 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you so much❤️❤️
@DarshanaManage
@DarshanaManage 8 ай бұрын
👍🤝🫡💗
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
❤️❤️
@Nipzz123
@Nipzz123 8 ай бұрын
Mekama kalin damma wage mathakai
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
🙄🙄🙄 mama me video eka record kaleth giya sathiye ne..😂❤️❤️
@Nipzz123
@Nipzz123 8 ай бұрын
@@dr.donexplains8115 mata mathaka mul tika.. tips tikakta kalin kypu tika kalin kiyaa thiyanawa
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Ah ow.. skills 10 gana video ekak kala. Godak aya illapu nisa me gana thani video ekak kalaa❤️
@Nipzz123
@Nipzz123 8 ай бұрын
@@dr.donexplains8115 🤍
@-akwassa1879
@-akwassa1879 3 ай бұрын
වටිනවා❤
@AnjaliSadisha
@AnjaliSadisha 2 ай бұрын
Thank you sir❤
@wasala2744
@wasala2744 11 күн бұрын
Thank you doctor ...
@apsarasewwandi5799
@apsarasewwandi5799 8 ай бұрын
Thank you so much❤❤❤❤
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you too❤️❤️
@dishan7992
@dishan7992 8 ай бұрын
අයියේ මන් email එකක් එව්වා පොඩ්ඩක් බලන්න පුලුවන්ද?පොඩ්ඩක් බලලා reply එකක් එවනවද? 😊❤
@udenihewagama2478
@udenihewagama2478 7 ай бұрын
❤❤❤Very usefull vedio
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
Thanks 😊❤️
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 25 МЛН
How to Increase Productivity - Sinhala | 5 Things to Buy
11:26
Dr. DON Explains
Рет қаралды 24 М.
Time Management Techniques Of Successful People | Simplebooks
12:46