සම්මා දිට්ඨි ගමින් ගමට 11

  Рет қаралды 989,000

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

6 жыл бұрын

Sirisaddaham Monastry, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

Пікірлер: 929
@anandakuruppu5111
@anandakuruppu5111 Жыл бұрын
ඔබ වහන්සේගේ දහම අවබෝධ කර ගත් දින සිට මා ජීවිතය ගත කරන්නේ හරිම සතුටින්
@seandruid8780
@seandruid8780 2 жыл бұрын
පිස්සු හැදෙන්න ඔන්න මෙන්න වගේ හිටියේ. ලොකු සැනසීමක් මේක ඇහුවහම. ස්වාමීනි, පිං. නමස්කාරය වේවා. සාදු සාදු සාදු.
@chathurangabamunuwitharana9187
@chathurangabamunuwitharana9187 Жыл бұрын
kzbin.info/www/bejne/aYK4qYmjhKyAj80
@ishamadumali8325
@ishamadumali8325 2 жыл бұрын
සාදු සාදු සාදු.. ඔබ වහන්සේට අපගේ නමස්කාරය වේවා..🌻🌻🌻
@chandiranasinghe6014
@chandiranasinghe6014 2 жыл бұрын
මා හරි ම සන්වේදී අයෙක් .ඔබ වහන්සේ ගේ මේ දේශනා ශ්‍රවණය තුළින් ධර්මාවබෝධය ලබා ජීවිතය ම වෙනසක් ඇතිවුණා .මා සොයමින් සිටි සත්‍ය දහම මෙයයි.ප්‍රශ්න ඉදිරියෙ හිත දැඩි කරගෙන මුහුණ දෙන්න හැකියාව ඇති වුණා .සාදූ සාදු !! ඔබ වහන්සේට දීර්ඝායු වේවා !!🙏🙏🙏
@aw4402
@aw4402 2 жыл бұрын
තෙරුවන් සරණයි අම්මා ඔයා කොහෙද
@kumudumalidesilvabsdb5628
@kumudumalidesilvabsdb5628 2 жыл бұрын
මා තුළත්
@daskonnimal1695
@daskonnimal1695 Жыл бұрын
මෙවැනි දෙසනාවලටබනින්නෙ කිසිම අවබොදයක් නැතිඅය ඔබවහන්සෙට තෙරැවන් සරනයි
@wickramamiddeniya5783
@wickramamiddeniya5783 Жыл бұрын
බන කියන අදනම් කතාව වරදක් නැහැ ,සාමාන්‍ය විදියට ඉන්න විට යොදන වචන නම් අහන්න අප්‍රියයි ,ගිහියෙක් වත් යොදන්නෙ නැති පහත් වචනයි පාවිච්චි කරන්නෙ,ලොකු දෙයක් ,මෙහෙම වත් කතාකරන්න උත්සාහ ගත් එක
@fathimayusuf7729
@fathimayusuf7729 2 жыл бұрын
Amazing teachings love it ..feel relieved.
@myfmradio9574
@myfmradio9574 2 жыл бұрын
ඔබ වහන්සේගේ දේශනාවන් සියල්ල යථාර්ථවාදීයි ස්වාමීන් වහන්ස !!! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! උතුම් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස !!!
@karunaaluvihare9340
@karunaaluvihare9340 9 ай бұрын
ගෟරවනීය ස්වාමීන් වහන්සේ ට උතුම් දලදා සමිදු පිහිටෙන් නිදුක් නිරෝගී බව සහ දිර්ඝායුෂ සම්පත් ලැබේවා ... සැමටම මේ දහම අවබෝධ කරගැනීම ට වාසනාව ලැබේවා .
@chamilaperera791
@chamilaperera791 2 жыл бұрын
මේ දේශනාව මීට අවුරුදු තුනකට කලින් අසන්නට ලැබුණානම්.... ජීවිතය සැබෑවටම දකින්නට සැලැස්වූ දේශනාව.🙏🙏🙏
@kanthiattanayake3308
@kanthiattanayake3308 2 жыл бұрын
Mage hitata sahalluwal danua obawahansetapin siduweva
@romeshbandara9372
@romeshbandara9372 Жыл бұрын
මම දැකපු පුදුමාකාර පවුර්ශයක් තිබෙන ස්වාමින්වහන්සේ නමක්. 🙏🙏🙏
@sheltongunawardana4112
@sheltongunawardana4112 10 ай бұрын
සත්‍ය දර්මය ස්ථාපිත කරන්න කොච්චර අමාරුද සම්ප්‍රදයවල් නිසා අපේ යතිවරයා විර්යවන්ටයකි
@malijayalath1833
@malijayalath1833 10 ай бұрын
Pu
@chandrajayasinha141
@chandrajayasinha141 2 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සෙගෙ දෙන්නා හොදට වැට හෙව්වා ඹබවහන්සෙට මගෙ නමස්කාරය වෙවා! සාදූ සාදූ සාදූ
@pabolk7847
@pabolk7847 2 жыл бұрын
සිත නිවන එකම තැන ඔබවහන්සේගේ සෙවන. 🙏
@baghyafernando3849
@baghyafernando3849 4 жыл бұрын
හාමුදුරුවනේ බලද්දී අපේ ජීවිතය දුකට පත් කරන් තියෙන්නේ අපිමයි.ඔබ වහන්සේට පින්, හිත සුවපත් උනා ඔබ වහන්සේගේ දේශනා තුළින්🙏🙏
@seethamaalani1219
@seethamaalani1219 4 жыл бұрын
ගොඩාක් දේවල් thiyanwa වටිනා banak බුද්ධිමත් කෙනකුට හොඳට therum ganna pukuwan
@maheshchathuranga7624
@maheshchathuranga7624 2 жыл бұрын
එව බලව සත්‍ය ගවේෂණය සාධු සාධු සාධු
@radical1455
@radical1455 2 жыл бұрын
ගල් කරපු රත්තරන් කන්දක් දියකරලා හරිනවා වගේ අපේ හාමුදුරුවනේ මේ බණ ටික. 🙏🌹
@madusankaudayakumaramadusa3707
@madusankaudayakumaramadusa3707 2 жыл бұрын
වරක් ජීවිතේම කඩන් වැටුන වෙලාවක හිත හදාගත්තු බන.👏
@chandraherat1706
@chandraherat1706 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
@sanjaya6687
@sanjaya6687 11 ай бұрын
මමත්.මේ වචන ටික නොඇසෙන්න මන් මැරුනු තැන්වල ගසුත් පැලවෙලා.
@nowtimefuntime1409
@nowtimefuntime1409 11 ай бұрын
බුද්දිමතට පමනයි මේ බන තෙරෙන්නෙ .මොඩයා මෙ ස්වමින්වහන්සෙට බැන වදි
@buddhikasandakelum.490
@buddhikasandakelum.490 2 жыл бұрын
මේ ජීවිතය තුල සත්‍ය මාර්ගය සොයා පැමිණි මට ඔබ වහන්සේ. ඒ මාර්ගය සොයා දුනිමි. සාදු සාදු ඉතින් අවසරයි ඒ මග ගමන් කිරීමට.
@ranasinhanandana7941
@ranasinhanandana7941 4 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ දෙශනා හොදට වැටහෙනවා සාදු....සාදු....සාදු....!
@geethaninawarathna9928
@geethaninawarathna9928 2 жыл бұрын
Thanks lot reveren sir
@indoraja7397
@indoraja7397 6 жыл бұрын
ස්වාමීන් වහන්ස මම නාමයෙන් මැදපෙරදිග එන්නෙ ඩුබායි රටේ ඩුබයි රටෙ මං දැං මන්ද ඔබ වහන්සේගේ බන අහන්න අරගෙන අවුරුදු දෙකක් විතර වෙනවා මගේ හිත නම් හිතනම් හොදටම දැන් හැදිලා තියෙන්නේ හිත නම් හොඳටම දැන හැදිල තියෙන්නෙ ලෝබ තණ්හාව කිසිම දෙයක් නෑ
@user-qn3rp9ui1m
@user-qn3rp9ui1m 2 жыл бұрын
මේක youtube එකට මම දාන පළවෙනි comment එක.පිවිතුරු ජීවිතයක් ගත කරන්න ඔබ වහන්සේගේ ධර්ම සාකච්ඡා ගොඩක් වටිනවා.මැදිහත් හිතක් මේ මොහොතේ සිට මම පුරුදු කරන්න උත්සාහ කරනවා.ඔබ වහන්සේට මා රැස් කළ පින් අනුමෝදන් වේවා..🙏🌸
@user-qn3rp9ui1m
@user-qn3rp9ui1m 2 жыл бұрын
මීට මාස තුනකට කලින් එදා මේ දේශනය අහපු මම ඔබ වහන්සේ දේශනා කරපු දේවල් ටික ටික පුරුදු වුණා.අද වෙනකොට අඩල ප්‍රශ්නවලට උත්තර හොයන කෙනෙක් නෙමෙයි මන්.පරිසරයත් එක්ක ජීවිතය විදිමින් ඉන්න ශක්තිමත් හිතක් තියෙන සතුටින් ඉන්න හරි ලස්සන ජීවිතයක් මට තීනවා.තව තේරුම් ගන්න ගොඩක් දේවල් ඇති මේ ලොකේ.ඒ හැමදේම ගැනම මම හොයනවා.දැන් මට අහිමිවීම්,ප්‍රතික්ෂේප වීම් කියන්නෙ නිකන්ම නිකන් දෙයක් විතරයි.ඔබ වහන්සේට පිං🌸🙏
@RenukaJayamali
@RenukaJayamali 2 ай бұрын
❤❤❤❤❤
@luckydesilva6733
@luckydesilva6733 29 күн бұрын
Thank you my Lord Buddha - Siri Samanthabhadra Swaameen Wahansa. I am listening from Milan Italy & ever grateful for all your sermons . Each present moment I observe , experience & accept as Maya . With love and respect to my mighty Buddha .
@tonysoyza3296
@tonysoyza3296 2 жыл бұрын
Very good advice. I'm a Catholic but I listen to any religious advice. I like the Buddhist way of life.
@radikarunathilaka3565
@radikarunathilaka3565 2 жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා ❤🙏
@dahamipathirana298
@dahamipathirana298 2 жыл бұрын
ඔබ වහන්සේගේ පින්වන්ත මූන දැක්කත් මගේ හිත හැදෙනවා...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@deepanigunawardhana6372
@deepanigunawardhana6372 4 жыл бұрын
මේ ලොව බොහෝ දේවල් ආශ්චර්යය සේ සිතා සිටියේ ඔබවහන්සේ දකිනතුරු පමණි
@jagathmendis4399
@jagathmendis4399 6 жыл бұрын
පෙර නොඇසු මෙි උතුමි ශීු සත් ධර්මය දේශනා කරන අමාමෑනි බුදු පියානන් වාහන්සේට නමස්කාර කරමී.ලෝක වාසි සියලු දෙනාටම මෙි ධර්මය අවබෝධ වෙිවා.සාදු සාදු සාදු...
@damakikw3102
@damakikw3102 6 жыл бұрын
Jagath Mendis මේකා කවද්ද බොල බුදු උනේ සක්කිලි යා
@loveretiro4141
@loveretiro4141 6 жыл бұрын
Jagath Mendis p
@tharangakaushalyagunasekar4217
@tharangakaushalyagunasekar4217 5 жыл бұрын
ඔබට වැරදිලා. සමන්ත බඩ්‍ර හිමි බුදු වරයෙක් නොවෙයි. නැවත බුදුවරයෙක් පහල වීමට නියමිතව ඇත්ට්ගේ මයිත්‍රී බුදු රජානන් වහන්සේයි.
@indoraja7397
@indoraja7397 5 жыл бұрын
ඔබ වහන්සේ කෙරෙන හැම දේශනාවක්ම ඉතාමත් පැහැදිලියි ඉතාමත් වටිනා දේශනාවක් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤️🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀
@deepaniwilladdaragamage3343
@deepaniwilladdaragamage3343 Жыл бұрын
😁
@hsuebH27363
@hsuebH27363 2 жыл бұрын
🙏🙏🙏🌺🌼🌸🌷💐සාදූ සාදූ සාදූ සාදූ සාදූ...💐🌷🌸🌼🌺🙏🙏🙏
@mtpsperera2113
@mtpsperera2113 6 жыл бұрын
මමගෙ නොදැනුවත් තැන් දුටිමි මම මගෙ දැනුවත් තැන් ඉස්මතු කලෙමි මට මගේ දෙයක් නැති බව වටහා ගතිමි එවිට මට මාගේ සියලු දේ ලබමි ඒ සත්‍ය බලයට මම නමස්කාර කරමී...නමස්කාර වේවා....!! .
@chrishanthi-pubudini
@chrishanthi-pubudini 6 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! ❤️🌹🙏🌹🙏🌹🙏❤️
@nandaniboda5804
@nandaniboda5804 2 жыл бұрын
Oba vahanseta digau veva
@jayam1429
@jayam1429 6 жыл бұрын
මගේ නමස්කාරය වේවා සමිදුනි ඔබ වහන්සේට .. සාදු සාදු සාදු !! මම හිතන්නේ ඔබ වහන්සේ , දිය පොදක් නොමැති කාන්තාරයකින් මතු වෙච්ච දිය උල්පත් ...ඔබ වහන්සේට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා ..සම්මා සම්බුදු සරණයි ...
@manojiellegedara7637
@manojiellegedara7637 6 жыл бұрын
Sadu sadu sadu...
@budhdhikabudhdhika4178
@budhdhikabudhdhika4178 2 жыл бұрын
සියල්ල හටගන්නෙ සිතේ. සියල්ල හටගැනීම නැවැත්වීය යුත්තේ ද සිතේ .සිත නිෂ්චල කිරීම නිවන ලෙස දකිමි .ජීවිතේ ගලා යා යුතුය .එයනැවැත්වීමට නොහැකිය .නමුත් සියල්ල සිහියෙන් දැකිය යුතුය .මෙය අසීරු ගමනකි
@ariannaudadewa4604
@ariannaudadewa4604 Жыл бұрын
ල්ල්
@sriyanidunhingala8609
@sriyanidunhingala8609 2 жыл бұрын
සාදු සාදු සාදු. හරිම. වටිනවා. ස්වාමින් වහන්ස. නමස්කාර වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rajithamahesh3589
@rajithamahesh3589 4 жыл бұрын
ඔබ වහන්සේට පින් ජීවිතේ ලොකු ගැටලුවකට උත්තර හොයලා දුන්නට.
@yohanj25
@yohanj25 5 жыл бұрын
මෙතුමා රහත්ද යැයි මම නොදනීමි නමුත් මේ හමුදුරුවන්ගේ දෙශනා අපෙ හිත නිවනවා, හිතන්න යමක් ඉතුරු කරනවා ජිවිතය සැබැයින් දකින්නට කියලා දෙනවා එයයි නියම බුදුදහම
@hettiarachchige.a.sdesilva8600
@hettiarachchige.a.sdesilva8600 5 жыл бұрын
we have difficulty to translate to English to aware our friends in America. Can you please help us?
@pinkinavodya6159
@pinkinavodya6159 5 жыл бұрын
Yohan Phillips kA
@raynbimsara1817
@raynbimsara1817 5 жыл бұрын
J
@kinkinirandeni9323
@kinkinirandeni9323 4 жыл бұрын
ඇත්ත ඇත්ත ඇත්ත
@Hihi-qx5wz
@Hihi-qx5wz 4 жыл бұрын
@@hettiarachchige.a.sdesilva8600 yes
@kalyaniperera7284
@kalyaniperera7284 2 жыл бұрын
ඔබ වහන්සේගේ දර්මය ආසය් අහන්න එ වගෙම ගොඩක් අදර්ශමත් තව තව දර්මය දෙශනාකිරිමට ශක්තිය ලබෙවා
@siridesayearutha
@siridesayearutha 3 жыл бұрын
බුද්ධ ආගම සුගති පැවත්මට හා දහම සසරගමන නැවැත්මටයි ,, සංදර්ශන , වාදා , ව්වාද ඇතිතැන එය සංසාර ගමනේ දුගතියටයි,,, සං වාදතුල ඇත්තේ ,, එකිනෙකාගේ දැනුම තුලින් වාද විවාදකර කෙනෙකු පරාජයකර තවකෙකු ජය ගැනීමයි,, තම මතය නැමති මානය තරවීමයි, බන යනු බව නසන අර්තයටයි , සං යන වචනය රත්නමාලී ගාතා ත්‍රිත්වයේ තැන් 24 ඇත, ඒවා සං, අසං ,විසං සංවර සම්මා , තවත් තැන්හි සම්මාදිට්ටි සිට සම්මා සමාධි ඉන් ඔබ්බට සංමා ඥාන/ විමුක්ති = ප්‍රඥාව, ලෙස දේශනා කර ඇත ,, බුද්ධදෙශනාව සං දේශනාවකි , (තේසං හේතුං තතාගතෝ ආහ) ,, ඒ අනුව රාග, දේශ මෝහ තුන්හේතු , කෙලෙස් උපදිමින් සත්වයන්ගේ , මිනිසුන් ගේ විකාශන හේතු 3 යි,, එවා වර්තමාන මොහොතක් මොහොතක් පාසාම චිත්තසංතානයේ උපදින උපදින තැනදි ඛය නො කිරීම ( කපානොහැරීම) තුලින් දුක නැමති පලය විද්‍යාමාන වන ලෝක නැමති අදුරු ගති පවතින * 6 දෙවි, 1 මිනිස් ,4 අපා, 20 බ්‍රග්ම වශයෙන් බුදු කෙනෙක් පහලවි පෙන්වාදෙන 31 ක් තලය ජනිතවේ, මෙය සුගති, දුගති ලෙස කටස් දෙකකට බෙදේ,, ආගම් යනු සුගති පැවැත්ම හදන හුදු ඇද හිල්ලකි,, එවැන්නක් නැතිකල දුගතිය නැමති 4 අපාදුක දායාදයවේ ,, සංමා සම්බුදු , පසේබුදු අරහත්ත බුද්ධාදි උතුමන් වහන්සේලා දේශනා කරනුයේ මේ ගති නගති කිරීමටයි, පැවැත්මෙන් අපැවැත්මටයි, ඒ සදහායි සං උපදින හේතු භංග කිරීමට රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං මග දේශනා කරනුයේ ,, වාද විවාද තර්ක විතර්ක ඇත්තේ අස්සුතවත් පෘතග්ජන මිනිසුන් ලගය අරියශ්‍රාවක උතුමන් වහන්සේ ලාගේ ලෝකයාට අනුකම්පාවෙන් දේශනා කරන මේ බුද්ධ දෙශනාව ශ්‍රවණය කර ගෙන සරලව තේරුම් ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින් බවට පත් වී , ඉතිහාසය මතුකර පෙන්වා දෙන හිරිවඩුන්නේ බෝධිරාජ මහ බෝධින්හන්සේ අභියසදී බුද්ධ ශක්තියට අනුගතව නිරෝද ගාමිනි මගවඩා සං සාර නැමති උම්මත්තක පුහුදුන් බවින් මිදෙයි,, හේතුපල දහම හෙවත් පටිච්චසමුප්පාද දර්මය යන මේ ක්‍රියාවලිය පෙන්වාදෙනුයේ පෙරපින් ඇති නිහතමානී සිව්හෙල මිනිසුන් අතලොස්සක් සංමතය යන රාග දේශ මෝහ කරපින්නාගෙන සිල්වතට කොටුවී පුන්න්‍ය අභිසංඛාර අපුන්න්‍ය අභිසංඛාර ආනෙන්ජ අභිසංඛාර කරගෙන අනේකජාති සං සාරන් යන (සංසාර චක්‍රය පුනබ්භව ) පුනපුනා බවට පත්කර නොගෙන ,, යායං තංහා පෝනෝභවිකා තත්ත්‍රාභිනන්දනී ලෙස පෙන්වු දුකකෙලවරකර ගැනීමට මේ රාග දේශ මෝහ බව උද්ද කරන මගයි ,,! මේ යුගයේ පහලවු මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර අරහතුන් වහන්සේ , මහාප්‍රග්ඥායන් වහන්සේ පහලවි දේශනා කරනුයේ මේ දර්මතාවය යි, කොරෝනා වසන්ගතය ලොවපුරා පැතිරිලා තුම්බිය පැතිරිලා කියාපෑ දර්මතාවය සංකල්ප, විනාශවීමයි ආතර් සි ක්ලාක් මහතාගේ අනාවැකියයි මේ,,, ඒ 2050 වසර ලෝකයේ බුදු දහම වියාප්තව සියලූ ආගමික සංකල්ප හා විද්‍යා සංකල්ප ව්නාශවී යෑමයි, මෙම දර්මතාවය තේරුම් ගනිත්වා,,! මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ මේ උතුම් සිරිසද්දර්මයයි පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද ව මේ තර්ක විතර්ක වාද විවාද අථහැර යතාර්තය" තේරුම් ගනිත්වා ,, සුවපත් වේවා ,, සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල හා ඉතිහාසය මතුකර දේශනා කරන මිත්‍යාවෙන් එහා යතාර්තය නාලිකාව බලන්න
@kg.k.k.dasanayakakumari3460
@kg.k.k.dasanayakakumari3460 5 жыл бұрын
හාමුදුරුවනේ ඔබවහන්සේගේ දෙසනවා මා හට බොහෝ වටිනවා. ඔබ වහන්සේට ගොඩක් පිං තෙරුවන් සරණයි !!!!
@neethanandanie1221
@neethanandanie1221 4 жыл бұрын
ඔබ වහන්සේගෙ මේ ධර්මය තේරුම් ගන්න පුලුවන් සුලු පිරිසකට විතරයි . තෙරුම් ගත් කෙනා ඒ අද්‍යත්මික ජීවිතයට අතුල් වෙනවාමයි
@susanthagamage6120
@susanthagamage6120 8 ай бұрын
Matath obage darmaya therum yanawa. Ath thama sammathayen bahara novi inna samahara dewal nisa podi dukak tiyenawa. Hemin wenas wenawa.. Bohoma pin hamuduruwane🌹🌹🌹
@pme1555
@pme1555 Жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන්සරණයි. සාදු ! සාදු ! සාධු ! ❤️🙏🙏🙏
@bathiyawickramage1580
@bathiyawickramage1580 4 жыл бұрын
36:00 රහත් බව Explained 43:00 සිතෙ ස්වාභවය 48:00 සිත තෙරුම් ගන්න විදිහ
@omayadance6404
@omayadance6404 3 жыл бұрын
0⁰00000⁰
@zany4246
@zany4246 2 жыл бұрын
Tnx
@chamilaperera791
@chamilaperera791 2 жыл бұрын
🙏
@sharmilagunasinghe6951
@sharmilagunasinghe6951 2 жыл бұрын
@@omayadance6404 නියමයි bro.අද කාලේ. ඉන්න ඔ්නේ BTS AND BLACKPINK එවා බලන්න මෙහෙම ගහන්න KZbinඑකෙන් මෙහෙම ගහන්‍න BTS SONG lyrics ඒක සච් කරන්න එතකොට එයි හරිද dance bye i love you
@kusumahettiarachchi8817
@kusumahettiarachchi8817 2 жыл бұрын
Budusaranai
@anomashani3664
@anomashani3664 4 жыл бұрын
ඔබවහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් වෙිවා නිරෝගී වෙිවා සුවපත් වෙිවා සියලු දෙනාටම යහපතක් වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹
@susanthasampath8055
@susanthasampath8055 8 ай бұрын
අපේ බුද්ධ ශාසනයට විශාල ශක්තියක් ආඩම්බරයක් මේ අපේ ගරු ස්වාමීන් වහන්සේ.
@rathnayakaarachigegayanmad4664
@rathnayakaarachigegayanmad4664 2 жыл бұрын
සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 උතුම් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@PiumaliTharindra
@PiumaliTharindra 3 жыл бұрын
අප පවුලේ ජීවිත වෙනස් කරපු දේශනය. මහා මුනීද්‍රයන් වහන්සේට නමස්කාර වේවා 🙏
@mallikasm7690
@mallikasm7690 6 жыл бұрын
සාධු සාධු සාධු සුවාමිණ්වහන්ස නමස්කාරය වෙීවා ඔබවහන්සේට සාධු
@chamarakumara9356
@chamarakumara9356 3 жыл бұрын
Hi
@dinindu9941
@dinindu9941 2 жыл бұрын
වහල් නොවී හිටහන්
@madushaniayesha4181
@madushaniayesha4181 6 ай бұрын
නිවැරදි දහම් මග කියාදෙන ඔබවන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
@malamangala-fo9iy
@malamangala-fo9iy Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා! තෙරුවන් සරණයි ස්වාමීන්වහන්සේට 🙏
@rehantharu3031
@rehantharu3031 6 жыл бұрын
ජීවිතයේ ඇත්ත ,ජීවිතය සහ මනස , මනස සහ මගෙ හිත ,මෙම සෑම කරුණක්ම පහදා දෙන ඔබ වහන්සේට මගෙ නමස්කාරය වේවා !!!!!!......ඔබ වහන්සේ මගෙ ගුරුතුමායි....
@thidaswinathsara6164
@thidaswinathsara6164 6 жыл бұрын
Follow a correct path.... kzbin.info/door/J9f0cswE2rRuFDplR1ZKsw REPLY
@samanrajapakse6280
@samanrajapakse6280 6 жыл бұрын
Oba wahanse ge me saththiya desuma duskara GAM walata geniyanna puluwannam mahagu pinak
@ruwanabeygunawardana4499
@ruwanabeygunawardana4499 5 жыл бұрын
When someone has listened to Osho, Elkhart Tolle, Moji, and similar philosophers will be able to understand Ven Samanthabadra . If not sorry . Com
@chanduim8501
@chanduim8501 2 жыл бұрын
වෙන මොන ධර්ම දේශනා ඇහුවත් ඔබ වහන්සේගේ වචන තරම් සැනසීමක් දැනෙන්නේ නෑ .බුදු හාමුදුරුවෝ ආයෙත් ඇවිත් දේශනා කරනවා වගේ
@workoutmusicstudy
@workoutmusicstudy 2 жыл бұрын
aka atta
@btsarmygirl9241
@btsarmygirl9241 2 жыл бұрын
@@workoutmusicstudy p)
@kuaitkuwait3151
@kuaitkuwait3151 4 жыл бұрын
ඔබ වහන්සේ ට .දිර්ඝ යුෂ ලැබේ සාදුසාදුසාදු
@belshinadeeka2368
@belshinadeeka2368 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@imaluvin
@imaluvin 4 жыл бұрын
ජිවිත කාලයේ අහපු හොඳම දේශනාව ❤️
@amarasekarakularathna7587
@amarasekarakularathna7587 3 жыл бұрын
සෙංකඩගල
@ariyawanshayapa861
@ariyawanshayapa861 2 жыл бұрын
@@amarasekarakularathna7587 çFaataaAaAA imhm😆
@sammanibopearachchi1405
@sammanibopearachchi1405 2 жыл бұрын
@@amarasekarakularathna7587 o
@maduvanthamuduvantha2772
@maduvanthamuduvantha2772 2 жыл бұрын
Qa
@sharmilagunasinghe6951
@sharmilagunasinghe6951 2 жыл бұрын
@@ariyawanshayapa861 .
@deepanigunawardhana6372
@deepanigunawardhana6372 3 жыл бұрын
මේ දේශනාව අද 2020.09.20 ආයෙත් අහන්න ගත්තා ,කවදටත් හරි මේ වචන , එක දවසක් කදු පාරක යද්දී එකවරම කකුලක් ලොක් වෙලා ගියා වාගෙ අඩිය ඉදිරියට තියන්න බැරිවුණා .වටපිට බැලුවට හැමෝම වාහන වලින් යනවා,උදව්වට කතාකරන්න කවුරුත් නැහැ .ඕනෑ එකක් වෙච්ච දෙන් සිතා පයින්ම ගියා, ඔබවහන්සේ ගේ දේශනා අහලා තිබුනෙ හිත ගැන
@micreative1169
@micreative1169 2 жыл бұрын
Oba wahanse kiyan serama aththa eth agamak kiyala deyak thiyenawa.buduhamuduruwo gana thadinma mama wishwasa karanawa.
@syamaranadingha9580
@syamaranadingha9580 2 жыл бұрын
Sadu sadu sadu pinwath seaming wahanseta niwana wadiduraknowewa
@nimeshfernando7188
@nimeshfernando7188 6 жыл бұрын
තෙරැවන් සරනයි ඔබවහන්සේට
@ajithabeysekera5389
@ajithabeysekera5389 2 жыл бұрын
What a great preaching. Absolutely true, Excellent
@indimallika4777
@indimallika4777 2 жыл бұрын
ආශ්වාදය තුල මයි ආදිනවය ඇත්තේ. සරල සාමාන්‍ය බවටම වූවොත් එයමයි උත්තම වූ අරියපරියේෂනයේ ගවේෂණය .එමනිසා තමාගේ ගැඹුරින් ගැඹුරට යෑම පිනිසම කොටසින් කොටස නුවනින්ම අවබෝදයෙන් අවබෝධයට ඒම පිනිසම වූවොත් එයමයි යතාර්තය . 🙏
@rajaniranjani9939
@rajaniranjani9939 2 жыл бұрын
තෙරුවන් සරනය් දෙවි පිහිටයි ඔබ වහන්සේ ta සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@shanikafonseka
@shanikafonseka 6 жыл бұрын
Mewa thamai niyama Buduwarunge panividaya🙏🙏. Monatharam hitha niwenawada. Obawahanse thamai Buddha. ❤️
@prabhasarathchandra9025
@prabhasarathchandra9025 6 жыл бұрын
නමස්කාරය වේවා ..ඔබ වහන්සෙට ...නිදුක් නිරෝගී සුවය දිර්ඝයු ලැබේවා ...තුනුරුවන්ගෙ ආශිර්වාදය ලැබේවා සාධු සාධු සාධු
@user-bt8wu2ft4x
@user-bt8wu2ft4x 8 ай бұрын
සාදු සාදු අපේ හාමුදුරුවන් ට. මගේ. නමස්කාරය වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@NuwanSampath-wv4ft
@NuwanSampath-wv4ft 5 ай бұрын
Nisala wila sasala nowei kisiwita chiththa shakthiya wishwa shakthiya sadu sadu sadu
@priyanthahn608
@priyanthahn608 6 жыл бұрын
ඔබ වහන්සේ මගෙ ගුරුතුමායි..ඔබ වහන්සේට මගෙ නමස්කාරය වේවා !!!!!!......
@The-ve3jt
@The-ve3jt 2 жыл бұрын
සිත නිවෙනවා සත්තයි.. 🙏🙏🙏
@user-ux9md5dp9p
@user-ux9md5dp9p Ай бұрын
DEERGAYU VEHVA PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU
@mgndilhani9698
@mgndilhani9698 8 ай бұрын
සියලු දේ අතහැර ජිවිතය ධනාත්මක සිතන මං වගේ අයට මේ ධර්ම දේශනාව අහන්න ලැබිම පිනකි.
@dahamipathirana298
@dahamipathirana298 2 жыл бұрын
අපෙ හාමුදුරුවනේ මට ඔබ වහන්සේ ගැන කියන්න වචන නැහැ ...ඔබ වහන්සේ තමයි මගේ ලෝකේ
@saralam.a4695
@saralam.a4695 2 жыл бұрын
ස්වාමීන්වහන්ස ඔබවහන්සේගේ දේශනාව ගොඩක් වටිනව බොහොම පිං හිත ගොඩක් පැහැදුනා.තෙරුවන් සරණයි🙏🙏🙏
@swarnalatha2581
@swarnalatha2581 6 жыл бұрын
himiyani obe guna ananthai mage dukin piri mayawen mulavi thibunu mage hitha himin himin jivithe yatharthaya therum genimata patan aran oba wahanse dalada maligawa gena kiyapu kathawa oba wahanse kumakda deshana kare kiyana eka mata weta huni boruwen wanchawen mulawen jivath wena samajaye samahara minisunta nothere kohoma unath oba wahanseta dirgausha lebewa mage durwala shitha himiyani oba deshana dahamen nivi yami oba wahanseta theruvan saranai sadu sadu sadu
@soumanahaputantri5345
@soumanahaputantri5345 5 жыл бұрын
බොහෝමයක් පින්.ඔබ.වහාන්සෙට 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@pandithadanapala4702
@pandithadanapala4702 6 жыл бұрын
ආවෙමි කලක් හිමියෙනිඔබෙ දහමදිගේ. තේරැනි බැදෙනසිත සසරක් හදනරගේ. මාසිතදෙසම බලනෙමි නිතරෝමවගේ. තිබුනවුදැඩිරාග සිතවුව නිවුන⁣මගේ...... දෝහ කටටාර්සිට.
@hodaputha5030
@hodaputha5030 Жыл бұрын
ඔබ වහන්සේට කොයිතරම් නම් අවලාද අපවාද කරමින් මම බනින්න ඇත්ද 😌... එත් මාගේ බොහෝ අදහස් සිතුවිලි ඔබ වහන්සේගේ පුංච් බණ පද වලින් වෙනස්වුනා. අපි කාටත් පුලුවන් නම් හොද දේ හොද විදයටත් නරක දේ නරකවිදියටත් හරියට තෝරා බේරාගන්න... ලංකාව කියන්නේ ලෝකයේ දියුණුම රට වෙන්න තිබුනා... ඔබ වහන්සේගේ උත්සාහයන් සඵල වේවා අපේ හාමුදුරුවනේ ❤🙏
@dermasaudi9393
@dermasaudi9393 Жыл бұрын
Sitha poddak ho aul vana vita asana dasanava. Svamin vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu loka samastha sukino bavantho
@ishanlahiru7171
@ishanlahiru7171 6 жыл бұрын
matanam oba wahansege deshana godak wtinawa
@mrsmalika950
@mrsmalika950 6 жыл бұрын
සාදු සාදු සාදු
@maduraprasanna
@maduraprasanna 2 жыл бұрын
එහෙමයි ස්වාමීනි එහෙමයි sadu sadu saadu
@praneethbandaralk
@praneethbandaralk Жыл бұрын
සාදු සාදු සාදු!
@megalink4934
@megalink4934 4 жыл бұрын
ඔබවහන්සේට බුදු බව අත්වේවා
@nishanthawanasinha3266
@nishanthawanasinha3266 Жыл бұрын
අපේ බෞද්ධයන් තේරුම් නොගත් නිවන තේරුම් කර දෙන ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවා !
@budhitesh9499
@budhitesh9499 Жыл бұрын
CT
@shamilagamage8950
@shamilagamage8950 2 жыл бұрын
Atthenma oba වහන්සෙ ගෙ පැහදිලිkirima හරිම ප්‍රායෝගික ඉ l🙏🙏🙏 සාර්ථක i ada බුදුන් වහන්සේ th ඔය අන්දම ට මිනිසුන් දුකින් මුදවා ගන්න ඇති 🙏🙏
@sunilareriyarathna3535
@sunilareriyarathna3535 2 жыл бұрын
ඔබ වාහන්සෙට ගොඩක් පින්
@nishanthimanike7614
@nishanthimanike7614 6 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ..බොහොමත්ම පින්.ඉතා වටිනා ධර්ම දේශනවක්
@rathnayakabandara1560
@rathnayakabandara1560 4 жыл бұрын
Vinodasamaya
@keerthirajapakshe8231
@keerthirajapakshe8231 Жыл бұрын
නායන් ධම්මෝ දුප්පඥඥස්ස, ( මාගේ දහම මෝඩයන්ට නොවෙයි ) - බුදුරජාණන් වහන්සේ.
@champiweerasinghe8683
@champiweerasinghe8683 2 жыл бұрын
This is another best sermon I have concentrated in my life.,🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐
@damayanthiwickramasinghe2671
@damayanthiwickramasinghe2671 2 жыл бұрын
අනේ සාදු සාදු ගොඩාක් වටිනා ධර්ම දේශානාවක්
@sharmilagunasinghe6951
@sharmilagunasinghe6951 2 жыл бұрын
@@damayanthiwickramasinghe2671 Yes @Damayanthi Wickramasinghe
@sharmilagunasinghe6951
@sharmilagunasinghe6951 2 жыл бұрын
සාදු සාදු I Love You
@HatkiTgark-eo7vc
@HatkiTgark-eo7vc 11 ай бұрын
ඔබ.වහන්සේට නමස්කාර වෙවා.
@letsprotectourcountry8594
@letsprotectourcountry8594 Жыл бұрын
ඔබ වහන්සේට ගොඩාක් ස්තුතියි 🙏🏻🙏🏻 මන් ඔබවහන්සේගේ මේ විඩ්යො එක බලන්න කලින් මේ ගොඩාක් දේවල් එ විදියටයි හිතුවේ.. පවුලේ අය මිතුරන් එහෙම කිව්වෙ මට මොලේ හොඳ නැ කියලයි.. ඒත් මන් දුක් උණේ නැ මන් හරි කියලයි මන් හිතුවේ,.. අද මන් ගැන මට සතුටක් හිතුණා මන් යන මාර්ගය නිවරැදි... කතෝලිකයකු ලෙස දෙමව්පියෝ මාව පත් කළාට මට බුදුන් ගිය මාර්ගය තරමක් හොයන්න ඕනෙ වුණා. ඒත් සංඝයා වහන්සේලා කියන බනවල බුදුරජාණන් වහන්සේගේ මාර්ගය ඔවුන් ඔබ තරම් හරි විදියට පෙන්නනෙ නැ ඔවුන් කරන්නේ වටයක් අරන් ගිහින් අත අරිනවා ... ඔබ වහන්ස හරිම විදිහට ඇත්ත කතා කරණවා.. ඔබවහන්සට ගොඩක් ස්තුතියි...
@sandyasamadhia5578
@sandyasamadhia5578 6 жыл бұрын
සමිඳුනි ..කවුරු මොනවා කීවත් ..ඔබ වහන්සේ ගේ දේසනා හරියට හරි .
@priyangkagp1065
@priyangkagp1065 5 жыл бұрын
අනිවාර්යයෙන්ම
@ajanthasenadeera6830
@ajanthasenadeera6830 4 жыл бұрын
ඔබවහන්සේ කියනදේ හරියටම හරි දැනට අවුරුදු පහකට කලින් ඇහුවෙ බලාපොරොත්තුව නැතුව වැඩකරන්න අවසානයක් නොසිතා වැඩකරන්න ඒනිසාම අද වෙනකොට ජීවිතය තෘප්තිමත් ඇලන්න දේකුත් නෑ ගැටෙන්න දේකුත් නෑ නමස්කාර වේවා 🙏🙏🌷🌷
@leenaleyanage8845
@leenaleyanage8845 4 жыл бұрын
ඇයි මෙහෙම තෙරුම් කරලා දිලත් සමහර අයට තෙරුම් ගැනීමට බැරි
@ud8241
@ud8241 2 жыл бұрын
Each and every word is deeply meaningful! Gained so much from this dhamma talk 🙏🙏🙏🙏🙏
@udayasandakelum5686
@udayasandakelum5686 5 ай бұрын
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුකිත තර වෙත්වා
@anushkanivanthi6381
@anushkanivanthi6381 8 ай бұрын
Mge jeewithe අතිශය dukak wedanawak denunu welwata mn ahanne me වචන ..pin oba wahanseta.🙏
@evangamini5160
@evangamini5160 4 жыл бұрын
Such a amazing dhamma preaching . This deepest facts cant understand for everyone , but once who understand this deep facts he/she will get the real life.
@sarathchandrarathnayaka8051
@sarathchandrarathnayaka8051 2 жыл бұрын
Good
@dineshkarunarathne6769
@dineshkarunarathne6769 Жыл бұрын
විටෙක ඔබ වහන්සෙ සමග මං ගැටුන මේ දේශනාව අහල මං alunaa දේශනාව අවසනදී මං නින්දට වැටුණා 🤲🙏
@nne823
@nne823 4 жыл бұрын
Obh වහන්සේට mage namaskea වේවා sadu sadu budu නමෝ buddaya🙏🙏🙏🌼🌸🌻🌺🌹🖤🖤🌼🌻🌸🌹🏵️🏵️🏵️🌹🌺🌻🌼
@lasinthawanniarachchi1100
@lasinthawanniarachchi1100 2 жыл бұрын
පින්වත්..ස්වාමින්..වහන්.ෙස්ට..දිර්ගායුස...ලැ.ෙබිවා...සියලු..ෙදනාටම..වුතුමි...නිවන...අව.ෙබා්ද...ෙ.විවා..ෙතරැවන්...සරනයි
@dinushadilhani3126
@dinushadilhani3126 6 жыл бұрын
Great! He is the saviour !!!
@shayamalidilrukshi1931
@shayamalidilrukshi1931 5 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට !!!
@AjithKumara-pc1kv
@AjithKumara-pc1kv 2 жыл бұрын
Thanikarama matama kiwwaa wage danunaa Haamuduruwane......
@chandaralathak6900
@chandaralathak6900 2 жыл бұрын
සාදු සාදු සාදු කිසිමදෙයක්ගැනමගෙනමිකිසිමබලාපොරොත්තුවක්නැහැ
@airinmandis1132
@airinmandis1132 6 жыл бұрын
Dakimi mama jewetaya budun dawasa ambapaliyak man gawapu jewetayata samu dunimi oba wahansaga dasanawan mawa nidahas kalaya oba wahansata namskara wawa
අවබෝධයට මග 76 |  සිත දමනය
1:00:58
Siri Sadaham Ashramaya
Рет қаралды 135 М.
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 45 МЛН
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 51 МЛН
Best father #shorts by Secret Vlog
00:18
Secret Vlog
Рет қаралды 22 МЛН
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН
Kagama Sirinanda Thero | Redbridge Buddhist Vihara UK
1:41:13
idealisland.
Рет қаралды 552 М.
නිවන් සැප විදින ඒ භාග්‍යවතුන් 15
2:32:57
Sithe Nidahasa - Budu Bana - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
28:13
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 259 М.
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 45 МЛН