No video

ලංකාවම පුදුම කරන අක්කර 14 කාබනික උද්‍යානය | Biggest Organic Vegetable Garden Udubaddawa

  Рет қаралды 77,974

Rasakinda Tv

Rasakinda Tv

Күн бұрын

අක්කර දහ හතරක භූමි භාගයක ඉදිවුණ උඩුබද්දාවේ ලෙස්ලීස් ඇග්‍රෝ කාබනික උද්‍යානය පිලිබඳව වීඩියෝව ඔබට මෙලෙස රැගෙන ආවෙමු.
යූ ටියුබ් ක්ෂේත්‍රයේ කාබනික වගාව වෙනුවෙන් කිරුළු දරා සිටින නිහාල් රණසිංහ මහත්මා සහ නිව් බර්නාඩ් ඇනිමල් ෆීඩ්ස් ව්‍යාපාර සමූහයේ කළමණාකාර අධ්‍යක්ෂක ලෙස්ලීස් ඇග්‍රෝ නිර්මාතෘ ලෙස්ලි බර්නාඩ් පෙරේරා මහතාගේ එකතුවෙන් නිර්මාණය වූ කාබනික උද්‍යානය පිලිබඳව රසකිඳ tv සිදුකල ගවේෂණාත්මක සාකච්ඡාව ඔබට මෙලෙස ගෙන ආවෙමු.
කාබනික වගාව පිලිබඳව සියළුම විමසීම්
0773348348 දුරකථන අංකයෙන් ලබාගත හැක
විශේෂ ස්තූතිය
‪@agriculturenihalranasingha‬ ‪@lesliesagro2693‬
_____________________________
වීඩියෝගත කිරීම සහ සංස්කරණය
- ස්මාර්⁣ට්⁣ ජංගම දුරකථනයෙනි
වීඩියෝකරණය
-කසුන් ඉසුරු
-දුමිදු කවිෂ්ක
-නාමල් සේනානායක
ඩිජිටල් මෙහෙයුම්
- ග්‍රේන් ක්ලයින්
සංස්කරණය
- නාමල් සේනානායක
ඉදිරිපත් කිරීම සහ නිර්මාණ අධ්‍යක්ෂණය
- නාමල් සේනානායක
ස්තූතිය
- රසකිඳ Tv හදවත් දහ අට දහසට සහ අපිව බලන ලයික් කමෙන්ට් ශෙයා කරන හැම හදවතකටම..
✦ Follow Us On FB | / rasakindayt
✦ Follow Me On | / namalrasakinda
✦ Join Our Group | / 967152537187180
✦ Follow Me On Insta | / rasakindatv
✦ Follow Me On Twitter | / namaltalk
✦ ශ්‍රී ලාංකේය ග්‍රාමීය ව්‍යවසායකයන් දිරිගැන්වීම උදෙසා...
ඔබේ ප්‍රදේශයෙත් දක්ෂ ග්‍රාමීය ව්‍යවසායකයන් ඉන්නවානම්,
කතාකරන්න අපිට +94 77 11 22 582
✦ To encourage Sri Lankan rural entrepreneurs...
If there are talented rural entrepreneurs in your area,
call us +94 77 11 22 582
#Agriculture #Nihal #RasakindaTv #NihalRanasingha #AgricultureNihal #organic #sriLanka #organicFarming #Nihal_ranasinha #Leslie #LeslieAgro

Пікірлер: 368
@herathchandra4082
@herathchandra4082 2 жыл бұрын
වාසනාවන් 🙏 ගරු ජනාධිපති තුමාගේ අවධානය යොමු වේවා "!!!🙏
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
ජනාධිපතිතුමා වගාව බලන්න ආවා ❤️
@sajithranjana2069
@sajithranjana2069 2 жыл бұрын
@@RasakindaTv ජනාධිපතිතුමා එනකොට නිහාල් මැතිතුමා හිටියේ නැහැනෙ .නිහාල් මහතාගේ දැනුම ප්‍රයෝජනයට ගෙන වෙනත් අය ලකුණු දා ගත්තා කියලායි මට හිතෙන්නේ .
@sajithranjana2069
@sajithranjana2069 2 жыл бұрын
ජනාධිපතිතුමා එනකොට නිහාල් මැතිතුමා හිටියේ නැහැනෙ .නිහාල් මහතාගේ දැනුම ප්‍රයෝජනයට ගෙන වෙනත් අය ලකුණු දා ගත්තා කියලායි මට හිතෙන්නේ .
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
එතුමා ටිකක් අසනීප තත්වයෙන් පසුවෙන්නේ මේ දිනවල.. ඒකයි සහභාගීවෙන්න බැරිවුනේ
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
එතුමා ටිකක් අසනීප තත්වයෙන් පසුවෙන්නේ මේ දිනවල.. ඒකයි සහභාගීවෙන්න බැරිවුනේ
@wasanthasapumohotti1695
@wasanthasapumohotti1695 2 жыл бұрын
පරිසර හිතැති සරල කාබනික කෘෂිකර්මයට මගපෙන්වන වටිනා දෙයක් තව තවත් සාර්ථක වේවා🙏🏿🙏🏿🙏🏿🙏🏿
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි.. බොහොම ස්තූතියි
@darshaniperera6599
@darshaniperera6599 2 жыл бұрын
මේ මහත්වරු දෙදෙනා කාබනික වගාව නව මාවතකට යොමු කරනවා 🙏🏿හරිම ගැලපෙන සුසංයෝගයක් 🙏🏿දැනගන්න ඕන ගොඩක් ප්‍රශ්න වලට උත්තර එකම වැඩසටහනකින් ලැබුනා 🙏🏿අහම්බෙන් මෙතුමන්ලා දෙදෙනාගෙ වැඩසටහන් වෙන වෙනම නරඹලා තියෙනවා 🙏🏿🙏🏿දැන් එකතුවෙලා කරන. මේ හැම දෙයක්ම තව තවත් සාර්ථක වේවා🙏🏿🙏🏿🙏🏿🙏🏿
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට.. 💚
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
ඇත්තෙන්ම හරි ලස්සන වැඩසටහනක් මේවට ඇහුම්කන් දෙද්දී බලද්දි හිත නිමෙනවා ඔළුවේ තියෙන තදබදය මොහොතකට අමතක වෙනවා ස්තුතියි ඔයාලා තුන්දෙනාටම
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි 💚
@wasanthiperera6847
@wasanthiperera6847 2 жыл бұрын
ඇත්තටම රසායනික පොහොර නැතිව කරදර වෙන ගොවි මහතුන්ලාට ඔබ දෙදෙනා හොඳ ආදර්ශයක්. ඔබ දෙපලට දෙවි පිහිටයි.
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි.. බොහොම ස්තූතියි
@madawamalith6280
@madawamalith6280 2 жыл бұрын
ගැස් සැදීම
@kaveeshadeneth8734
@kaveeshadeneth8734 2 жыл бұрын
මගේ කාබනික වගාවේ ගුරුවරු දෙදෙනා ❤ ස්තුති ඔබට 😁
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි
@shanikajayathissa5828
@shanikajayathissa5828 2 жыл бұрын
මට නම්බර් එකක් දෙන්න එයාලා දෙන්නගෙ
@shanikajayathissa5828
@shanikajayathissa5828 2 жыл бұрын
මට ලබා දෙන්න පුලුවන්ද.දුරකථන අංකයක්
@kaveeshadeneth8734
@kaveeshadeneth8734 2 жыл бұрын
@@shanikajayathissa5828 agriculture nihal ranasingha යූටියුබ් නාලිකාව බලන්න
@prathibhatechnology3047
@prathibhatechnology3047 2 жыл бұрын
leslie මහත්මයාට මෙම කාර්යය දිගටම පවත්වාගෙන යාමට හදවතින්ම සුබ පතනවා නියම සමාජ සත්කාරයක්
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
බොහොම ස්තූතියි
@pavithraherath4664
@pavithraherath4664 2 жыл бұрын
සැබෑ ලෙසම ජාතියේ පිනට උපන් දිරිය පුතුන් දෙදෙනෙක්. ඔබ වැනි පුතුන් තව තවත් බිහි වේවා.
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@sithadahanaka9775
@sithadahanaka9775 2 жыл бұрын
අනගි බවනීයයි ඔබලා දෙදෙනාගෙ කැප කිරීම බෙහෙවින් ම අගේ කල යුතුයි.. අපේ රටේ සියලුම ගොවි මහතුනි මෙන්න හොද අවස්ථාවක්.... ඔබලාට සියලුම දෙව් පිහිටයි ... තෙරුවන් සරණයි....
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට.. තෙරුවන් සරණයි
@geethamalkanthi230
@geethamalkanthi230 2 жыл бұрын
තුන් දෙනාටම ජය ලැබේවා ! දිනෙන් දිනම තිදෙනාම දියුණු වෙන් දියුණුවට පත්වේවා ! සත්ව පාලනයේදී සත්ව හිංසනය සිදු නොවන අයුරු සිදු කිරීමට වගබලා ගන්නේ නම් බොහෝම අගෙයි. පුන්‍ය කන්දක් හිමිවේ. තෙරුවන් සරණයි !
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි ගීතා මහත්මිය ඔබට
@sandun4983
@sandun4983 2 жыл бұрын
එසේම වේවා .
@syedjaan3165
@syedjaan3165 2 жыл бұрын
ඉතාම .සන්තොෂයි.නිහල් .මල්ලි .ඔබ.දෙදෙනාටම.විස්වශක්තියේ .සොබාදහමෙි .පිහිට .ආශිර්වාදය .ලැබෙිවා .තෙරැවන් .සරනයි ..
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබටත්
@imalirathnayaka987
@imalirathnayaka987 2 жыл бұрын
අවංකව ඔබ දෙපළ ගැන ආඩම්බරයි .එ වගේම රටට මෙ දේවල් පිළිබඳව දැනගැනීමට සැලැස්වීම පිළිබඳව රසකිඳ චැනල් එකටත් ස්තුතිය
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි. බොහොම ස්තූතියි
@gnanarathnegunatilaka8319
@gnanarathnegunatilaka8319 2 жыл бұрын
ඉතාමත් ආඩම්බරයකි. දිගට ගෙන යන්න ශක්තිය ලාබෙවා.හිත අත්නම් පත කුඩාද
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට
@khaledalazme7682
@khaledalazme7682 2 жыл бұрын
ඹබ තුමාලා මෙය දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව ගොඩක් පින්
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@julanmax
@julanmax 2 жыл бұрын
නිහාල් මහත්තයා ගොඩාක් හොඳ නිහතමානි කෙනෙක්. ගත යුතු දැ ගොඩක් තියෙනවා. ලෙස්ලී මහත්තයා අද තමා හඳුනාගත්තේ එයත් හොඳ දෙයක් කරනවා කියලා වැටහෙනවා. ඔබ දෙපලටම ඉදිරියට යන්න සුභ පතනවා ❤🙏
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි.. බොහොම ස්තූතියි
@chandrapushpalatha430
@chandrapushpalatha430 2 жыл бұрын
බොහොම සතුටු i oba දෙදෙනා ge එකතු wen me ගොවි bima පවත්වා ගනිමින් rate ජනතාව ta karana සේවය k meya දිනෙන් dina diunu wewa oba දෙපළට නිදුක් නිරෝගී වාසනාවන්ත suba අනාගතය k wewa teruwan saranai ජයවේවා
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@nayanakumari963
@nayanakumari963 2 жыл бұрын
මගේ ගම....... ආඩම්බරයි මට, ලෝකයක් තරම්........ තව තවත් දියුණු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට තෙරුවන් සරණ ලැබේවා.
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි ❤️
@priyadarshanie3920
@priyadarshanie3920 2 жыл бұрын
මගෙත් ගම අපේ ගමට ආලෝකයක්. ගොඩක් ආඩම්බරයි අපේ ගම ගැන.
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@preethikafernando7718
@preethikafernando7718 2 жыл бұрын
Apeith bunnehepola
@sarojinisirimalwatta6310
@sarojinisirimalwatta6310 2 жыл бұрын
ඔබේ ගමෙන් දුන් ආදර්ශයට ගමේ කාටත් සුබපතනවා .රසායනික ඉල්ලා කාලය ගතනොකර තල කුරක්කන් ටිකක්වත් වගා කරන්න ඒ අයට සිතේවා ඔයාල කාබනික ආහාර අරන් මාරයා ගේ උගුලෙන් බේරෙන්න බලන්න වකුගඩු නරක්වි ලේ මාරුකරන්න උනාම පිලිකා ආවම උදව් අරන් ගමට එන්නෙත් කොලඹ අයම තමයි කව්රුහරි අපි අපිට ම වයිරකරන්න උගන්වන්න හොඳ නැහැ . ඒඅය වයිර නැත්තෝ වෙත්වා.
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 2 жыл бұрын
නිහාල් පුතා අභියෝගයක් තියනව.. යු ටියුබ් නාලිකාවක් කියනවා රසායනික පොහොර නැතිව ස්ටෝ්‍රබෙරි වගාව කරන්න බැරිවෙලා තියනව. පිටරට අරින ආයතනයක් කට රසායනික පොහොර නැතිව ඒක නතර වෙලා තියනව හරි අපරාධයක් හැටියට තමයි ඒ නාලිකාව පෙන්නලා දුන්නේ. ආන්ඩුවට වරද පටවලා.. ඉතින් ඔබ තුමාල. දෙන්නා මේ අභියෝගය බාර ගෙන Strawberry වගාවක් කරලා පෙන්නන්න වෙනවා.. අපි ඒක කරල පෙන්නමු.👈👍 ජයෙන් ජය🙏
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
මම නිහාල් මහත්මයාව දැනුවත් කරා. ස්තූතියි ඔබට
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 2 жыл бұрын
@@RasakindaTv රසකිද ඔබට ස්තුතියි 🌷 ජයවේවා කියල සුබ පතනවා🙏
@MANCHI9270
@MANCHI9270 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි මේ කාබනික උද්‍යානය රටටම පෙන්නුවට ගොඩාක් වටිනා වීඩියෝවක් ඊටත් වඩා සතුටුයි මේ උද්‍යානය අපේ ප්‍රදේශයේ (උඩුබද්දාව) පිහිටා තිබීම ඇත්තටම ඒක අපිට නිහතමානි ආඩම්බරයක්...
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@randikadealmeida7291
@randikadealmeida7291 2 жыл бұрын
හරිම වටිනවා . මුළු රටේම , කාබනික වගාවට විරුද්ධව කෑගහන සියළුම දෙනාට , කිුයාවෙන්ම ආදර්ශයක් ලබාදෙන්න , ගත්ත මහන්සිය ඉතාම වටිනා මගපෙන්වීමක් .
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@yasarathanabandara5513
@yasarathanabandara5513 Жыл бұрын
මේ දෙන්නගෙ නිහතමානිකම සහ එකමුතුව ඉතාම විශිෂ්ඨයි. දෙන්නම වයඹ ඒ වගේම දෙන්නටම අදර්ශ ගොවිබින් තිබේ
@RasakindaTv
@RasakindaTv Жыл бұрын
බොහොම ස්තූතියි යසරත්න මහත්මයා
@aisharajapaksha8807
@aisharajapaksha8807 2 жыл бұрын
බොහෝම වටිනා වැඩ සටහන සාර්ථක වෙිවා මමත් ලංකාවට ආවාම එන්නම් ඔයාලා එක්ක මෙි පුහුණුවට සම්බන්ධ වෙන්න තෙරැවන් සරනයි
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@sanetaap2542
@sanetaap2542 2 жыл бұрын
හරිම සතුටුයි නිහාල් මල්ලිගේ diuyunuwa gena .suba පැතුම් mallle
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔයාටත්
@lionelmataragedon4578
@lionelmataragedon4578 2 жыл бұрын
කාබනික පොහොර නිෂ්පාදනයත් එහි ඇති වටිනා ගුණාත්මක භාවයත් පිලිබඳවද ඉතාමත්ම වටිනා ආදර්ශයක් අපේ ගොවීන්ට ලබාදෙනවා!!! ගොඩාක් පිං ඔබ දෙන්නාට!! බුදු සරණයි!!🙏❤🌻
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
🧡
@chandanifernando7456
@chandanifernando7456 2 жыл бұрын
ඔබතුමන්ලාට ජයවේවා ජේසු පිහිටයි ,🙏🙏🙏👍👍👍❤️❤️🌹🌹💐💐💐
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@indraperera2548
@indraperera2548 2 жыл бұрын
පරිසර හිතැති සරල සුන්දර නිහතමානි ඔබදෙපල මේ රටටම කාබනික කෘෂිකර්මයට මගපෙන්වන වටිනා සන්ධානයක්.
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@DA-xf5wf
@DA-xf5wf 2 жыл бұрын
Setting an excellent example to the society....! Wishing all the very best & Good luck!! Thanks for the excellent video too.!!!👌👌
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
Thank You for commenting with us
@rmchandralatha5856
@rmchandralatha5856 2 жыл бұрын
අපේ පලාතට ආඩමිබරයක්
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
වයඹට ආඩම්බරයක්
@punchigeviliya4920
@punchigeviliya4920 2 жыл бұрын
පරිසර හිතකාමී කාබනික වගාව.. පුංචි මගෙත් දායකත්වය
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@dulanjamanuk9169
@dulanjamanuk9169 2 жыл бұрын
සුපිරි බ්‍රෝරෝ ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
Thank You
@syanesyane9015
@syanesyane9015 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔය වගේ වැඩ සටහන් ගෙන ඒමට
@sarathmarasinghe5238
@sarathmarasinghe5238 2 жыл бұрын
අපේ ගමෙ ආඩම්බරයි ඔබ දෙපළ ගැන..🙏🙏
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@padmasamarajeewa8164
@padmasamarajeewa8164 Жыл бұрын
Thank you very much for your useful information. Organic cultivation helps to give a good production and healthy harvest. Good luck .Budusarani
@RasakindaTv
@RasakindaTv Жыл бұрын
Thank You Mrs. Padma
@amasuraveera2218
@amasuraveera2218 Жыл бұрын
අද අපි එතනට ගියා හරිම වටින තැනක් 👍
@RasakindaTv
@RasakindaTv Жыл бұрын
ස්තූතියි
@sanjuhashan659
@sanjuhashan659 2 жыл бұрын
Sahodaraya oyata theyena Kata hada supiriyata set venawa....🔥Keep up👊💪❤
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි
@roseldefrancisco8248
@roseldefrancisco8248 2 жыл бұрын
වටිනා අදහස් හා කාලයට ගැලපෙන ව්‍යාපෘතියක් ❤❤❤❤ සතූතියි🙏🙏🙏
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@yapacreation
@yapacreation 2 жыл бұрын
සුපිරි ....
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
බොහොම ස්තූතියි
@tesmaperera8818
@tesmaperera8818 2 жыл бұрын
වයඹ දිනේවා..... හරිම ආඩම්බරයි දිනෙන් දින දිනේවා!!!!!!
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@chalandineshsamaraweera
@chalandineshsamaraweera 2 жыл бұрын
මේ වගේ චැනල් සාමානයෙන් අඩුයි. අනික තිබ්බත් වැදගත් තොරතුරු නෑ.. ෆෝන් එකෙන් වීඩියෝ කලත් වැඩේ සුපිරි.අනිවාරෙම්ම හිමීට සබ් ලක්ශෙ අරන්.. ඉදිරියට යමු.
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
මල්ලියා.. ඔයා හැමදාමත් අපිත් එක්ක ඉන්නවා. වෙලාවක එන්නම් ඔයාව බලලා යන්න
@indikavithanage4980
@indikavithanage4980 20 күн бұрын
හරිම වටිනවා රටටම වාසනාවක්. අපිට බලන්න එන්න ලොකේෂන් එක දාන්න
@RasakindaTv
@RasakindaTv 20 күн бұрын
කුලියාපිටිය උඩුබද්දාවේ තියෙන්නේ
@jacjayasinghe5096
@jacjayasinghe5096 2 жыл бұрын
නියමයි මල්ලි. නිහාල් අයියගෙ චැනල් එකත් බලනව.
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
ෂාා නියමයිනේ ජයසිංහ මහත්තයා 💚
@NirmalaNirmala-cd8ks
@NirmalaNirmala-cd8ks 2 жыл бұрын
Oya dedenage utsahaya harima ages.budusaranay
@user-vp1my5ns3s
@user-vp1my5ns3s 2 жыл бұрын
ඇයි මේ ගොවි මහාත්තුරු බොරුවට කැහැ ගාහාන්නේ බලන්න කොච්චර ලස්සනද වගාව.
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 2 жыл бұрын
SHATHIKE ATHTHE UN KHAGAANNE BHUJATHIKA SAMAGAM WE NUWEN
@malanialwis6080
@malanialwis6080 10 ай бұрын
මමත් ගෙවතු වගාව පටන් ගත්තෙ නිහාල් මහත්තගේ වීඩියො බලල ස්තුතියි
@RasakindaTv
@RasakindaTv 10 ай бұрын
Thank You
@nandakumari2879
@nandakumari2879 2 жыл бұрын
නිහාල් මල්ලි හා ලෙස්ලි මහත්මා ඔබ දෙන්නට කෘෂිකර්ම කේෂත්‍රයේ තනතුරක් දෙන්නනට බලධාරීන් ගේ නෙත් යොමුවෙිවා
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@somasoma9332
@somasoma9332 2 жыл бұрын
නියමයි. සහෝදරයා.. 👍ජයවේවා..,.
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
බොහොම ස්තූතියි
@capt.ajithdehiwalaliyanage6593
@capt.ajithdehiwalaliyanage6593 2 жыл бұрын
තෙරුවන් සරනයි.දිනෙන් දින දියුණුවට පත්වේවා..
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@rathnakumari6267
@rathnakumari6267 2 жыл бұрын
හරිම වටිනා වැඩසටහනක් .තෙරැවන් සරනයි
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
බුදු සරණයි
@nilanjaliSis
@nilanjaliSis 2 жыл бұрын
ඉතාම ප්‍රයෝජනවත් වීඩියෝවක්...
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි ඩොක්ටර්
@sanjayadharmawardane7866
@sanjayadharmawardane7866 2 жыл бұрын
Excellent program 🙏
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
Thank You 💚
@chanakaherath2282
@chanakaherath2282 2 жыл бұрын
ඉදිරියටම යන්න සුබපැතුම් බුදු සරනයි ඔයගොල්ලන්ට
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@sunethraaponsu4672
@sunethraaponsu4672 2 жыл бұрын
So glad to see such a courageous people.
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
Thabk you
@irenohewa6346
@irenohewa6346 2 жыл бұрын
Mehem seyalu denam ekmutuwe wadakaranwa nam ape rata koyetaram lassanada me ayata datta depayata wade wade sakteya labewa. Thank's budusarnai 🌹
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබටත්.. නිරෝගී වේවා
@user-tb4xq9kh4f
@user-tb4xq9kh4f 2 жыл бұрын
බුදුසරණයීඔබතුමාලාට
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@wajirabuddhika4991
@wajirabuddhika4991 2 жыл бұрын
රසකිද හොද වැඩක්
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
බොහොම ස්තූතියි වජිර
@mrsindrani82
@mrsindrani82 2 жыл бұрын
🙏🙏🙏.. බුදුසරණයි.. ජයවේවා.. 👌👌👌.. බුදුසරණයි.,
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි ඉන්ද්‍රානි මහත්මිය ඔබටත්
@thesirichannel8104
@thesirichannel8104 Жыл бұрын
Great video
@RasakindaTv
@RasakindaTv Жыл бұрын
Thanks for the visit
@manojagunawardena6357
@manojagunawardena6357 2 жыл бұрын
Are we allowed to see the place ? Congratulations to both of you.
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
Yes allowed call to Hotline number
@charlesgunawardena2729
@charlesgunawardena2729 2 жыл бұрын
All the best 👍
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
💚💚💚💚
@cmdhacks3046
@cmdhacks3046 2 жыл бұрын
We came here In our grade 5 school trip
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
Good
@sunethraaponsu4672
@sunethraaponsu4672 2 жыл бұрын
Wormy compost and wormy soup ( liquid) is so good .
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
ThankYou
@kgskaushalya4898
@kgskaushalya4898 2 жыл бұрын
යහපතක්ම වේවා !
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@funwithcomedy7002
@funwithcomedy7002 2 жыл бұрын
3n denatama bohoma sthuthy pin sidu wewa...
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@sahasperera3575
@sahasperera3575 2 жыл бұрын
Superb!
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
Thank You 💚
@pradeepdharmasena3272
@pradeepdharmasena3272 2 жыл бұрын
Watina wedasatahanak jaya wewa
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@udithasooriyaarachchi9335
@udithasooriyaarachchi9335 2 жыл бұрын
ඉතාමත් අගෙයි.....❣️❣️👍👍
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@Naviya2
@Naviya2 2 жыл бұрын
Okkoma hodai niyamai saththu marenna ugul atawapu aka hoda wedak nemei
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
වෙන මොනවද ඉතින් ඒකට කරන්නේ නේද
@Naviya2
@Naviya2 2 жыл бұрын
Api vitharak nemei kauruth jeewath wenna kematie aka siyaluma sathwainge aithiyak
@Naviya2
@Naviya2 2 жыл бұрын
Sitha matha prana gathanaya papayak sathuntath kotasak wenkaranna aka pinak
@Naviya2
@Naviya2 2 жыл бұрын
Athakota 100/100 wede sarthakai
@samankumarakumara5274
@samankumarakumara5274 2 жыл бұрын
Oka mulu ratatama denna mahathhaya oyalata budu saranai .....
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@sarojinisirimalwatta6310
@sarojinisirimalwatta6310 2 жыл бұрын
පලතුරු මැ ස්සා ව්දලා දකුණු පලාතේ සමහරු ලෙඩවෙනවා .ව්දපු සිදුරු දද වගේ වෙලා ඒයට්න් පනුවන් දානවා.ඒ මත ඉන්ජෙක්ෂන් ගහන්න වෙලා . ඉල් මැ ස්සා කියන්නේ එයාටම වෙන්න ඕනි.හරි ලස්සනයි ,පිළිවෙළ යි,පිරිසිදුයි,ඔබලාගේ ගොව් පල, විනෝද ගමන් යන අය ගිහින් බලන්න වටිනවා .ඔය වැටකොළු බයනොවී ලෙලි ට්ක ව්‍යංජනයක් හදලා කන්න හොඳ ඇති ඒවගේම රසායනික ඒවා සමග සංසංදනය කර බැ ලුවොත් රසවගේම ගුනත් ඇති .
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
ඔබේ අදහසට ස්තූතියි. තෙරුවන් සරණයි
@community1854
@community1854 2 жыл бұрын
Ane Honda tharuna goviralala. First time I saw real famers this age. Habai bulath vita kavada danne neha, Eka kawoth aparade, not good for health after all the great food they get to consume..So nice to see this farm..
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
Theruwan saranai. Thank You
@amithaebert5415
@amithaebert5415 2 жыл бұрын
Puduma sathutak jayawewa
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@upalisamaranayake7292
@upalisamaranayake7292 2 жыл бұрын
ජයම වේවා
@kantheepanrasiah1297
@kantheepanrasiah1297 2 жыл бұрын
Great social service achievement 👏
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
Thank You ❤️
@anulawijewardena242
@anulawijewardena242 2 жыл бұрын
මිහිකතගෙ පිනට උපන් උතුම් දරුවෝ
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@channanimala4665
@channanimala4665 2 жыл бұрын
සූපිරි සුපිරි
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි
@tommaamena4898
@tommaamena4898 2 жыл бұрын
Lassanai budusaranai
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@malalachernobyl5594
@malalachernobyl5594 5 ай бұрын
පොහොර රසායනික උනක් කාබනිත උනත් ඒවා ජලයත් එක්ක ගහට යන්නෙ එකම මූලද්‍රව්‍ය 17 ක් CO2 සමග photosynthesis ක්‍රියාව මගිනුය්. කලයුත්තේ පමන දැනගෙන පමනට පොහොර nutrients යෙදීමය්.
@malinijayasuriya8112
@malinijayasuriya8112 2 жыл бұрын
Excellent program
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
බොහොම ස්තූතියි
@arunaaloevera1870
@arunaaloevera1870 2 жыл бұрын
Super, Good luck.
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
Thank You
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Excellent video
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
බොහොම ස්තූතියි 💚
@shalikaamunukotuwa2120
@shalikaamunukotuwa2120 2 жыл бұрын
ගොවියෝ රසායනික පොහොර නැතිව කෑගහන්නේ මේ හොදට කාබනික වාගාවල් කරලා තියෙන්නේ මිනිස්සුන්ට මොලේ නෑ වහහරි දාලා.ඉක්මනින් සල්ලි.හොයන්න තමා.බලන්නෙ එයින් වෙන විපාක ඒ.මිනිස්සුන්ට ගානක් නෑ
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
ස්තූතියි අදහසට. තෙරුවන් සරණයි
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 2 жыл бұрын
SHATHIKE ATHTHE
@sandhanisandhani1048
@sandhanisandhani1048 2 жыл бұрын
ගොවියො වැඩි හරියක් කෑ ගහන්නෙ පොහොර මාෆියා කරයන්ගෙයි දේසපාලකයන්ගෙයි උවමනාවට මිසක් වගා කරන්න බැරි කමකට නෙමේ
@rasikasudarshani8621
@rasikasudarshani8621 2 жыл бұрын
A govi mahathwarune akai.govi thana me dawas wala desha palane wela.mudalma gana witharak sitha ayala jivath wenne.
@fremalangka335
@fremalangka335 2 жыл бұрын
බුදුසරණයි සැමටම
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@sandun4983
@sandun4983 2 жыл бұрын
සත්වයන්හට හිංසාවක් නොවේවා .ව්‍යාපාරය සාර්තක වේවා .
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි. ඔබේ අදහස වටිනවා
@madusankamadusanka9798
@madusankamadusanka9798 2 жыл бұрын
Budusaranai oyalats janathipathi
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@samanlatha5036
@samanlatha5036 2 жыл бұрын
Ala voice එක මල්ල්
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි බොහොම ස්තූතියි
@indunilmanawaduge3774
@indunilmanawaduge3774 2 жыл бұрын
තෙරුවන් සරණයි හැමෝටම
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
බොහොම ස්තූතියි
@asankaranadheera1602
@asankaranadheera1602 2 жыл бұрын
All the best
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
Thank You
@nishanthipremathilake5504
@nishanthipremathilake5504 2 жыл бұрын
Maththaya udubadawa thiyenne mona distrhikkayeda.mageth puduma asawak elawalu wagawa gana thiyenne kiyak giyath mama me pata malawak kara nihal mahathagen danuma laba gannawamai.oba thumanlata pin..mama galla karandeniya asanaye sita.
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
කුරුණෑගල දිස්ත්‍රික්කයේ
@monikabanger2608
@monikabanger2608 2 жыл бұрын
Oba,depalsta,gayawewa
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@chathurikasenaratne7627
@chathurikasenaratne7627 2 жыл бұрын
Dinen Dina diunuwen diunuwata pathwewa🙏🙏🙏Jayen Jaya wewa🙏🙏🙏
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@user-us4mp4gl5k
@user-us4mp4gl5k Жыл бұрын
Thawa hariyanna oona daladaa samidu pihitai
@RasakindaTv
@RasakindaTv Жыл бұрын
💚
@samikaekanayaka4057
@samikaekanayaka4057 2 жыл бұрын
👍👍👍👍
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
💜️💜️💜️
@gurugefernando525
@gurugefernando525 2 жыл бұрын
Oba thethenata jesu pihitai
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@mihrikarnakulasurya7725
@mihrikarnakulasurya7725 2 жыл бұрын
Waaaw
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
❤️❤️❤️
@samirasamira2669
@samirasamira2669 2 жыл бұрын
අපිත් උඩුබද්දාවෙ අපට ආඩම්බර යි
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@anuruddhalakmal7946
@anuruddhalakmal7946 2 жыл бұрын
Udubaddawa koheda thiyenne
@sandyakumari6635
@sandyakumari6635 2 жыл бұрын
@@anuruddhalakmal7946 wayaba palathe kurunagala dithrikkayata ayath kuliyapitiyata asannawa thiyena nagarayak
@ajithaliyanage7597
@ajithaliyanage7597 2 жыл бұрын
👍👍👍👍👍
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
💜️💜️💜️
@kumarajayarathna1798
@kumarajayarathna1798 2 жыл бұрын
සුපිරියි කොල්ලනේ උබලගේ මහන්සියට පුුතිපල තියේවි.
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@alsanupat
@alsanupat 2 жыл бұрын
පුුතිපල thamyi purasne venne
@swarnamallikarachchi2407
@swarnamallikarachchi2407 2 жыл бұрын
රසකිඳ ඔයාගෙ වැඩසටහනනේ පස්සේ ජනාධිපති තුමා ත් බලන්න ඇවිත් . අපිට කනගාටුයි නිහාල් පුතා එතන හිටියෙ නැහැ නෙ. විරසකයක් වත් වෙලාද? එහෙම වෙන්න එපා කියල අපි අධිස්ඨාන කරනවා. නිහාල් පුතා ඔබට තෙරැවන් සරණයි !!🌷🙏
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
අනේ කිසිම විරසකයක් නෑ... එතුමා ටිකක් අසනීපෙන් 🧡. බොහොම ස්තූතියි
@malanfranklin5417
@malanfranklin5417 2 жыл бұрын
අනේ අන්න ආයෙත් රසායනික පොහොර ගෙන්වන්නලු හදන්නෙ ඒකට නම් ඉඩ දෙන්න එපා. ඔබ තුමාලාවත් මේකට මොකක්හරි දෙයක් කරන්න රටට වස ගෙන්වන්න දෙන්න එපා. 😕😕😕😕
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
රසායනික වලින් තොර ශ්‍රී ලංකාවක් ❤️
@agriculturerajasinghe1044
@agriculturerajasinghe1044 2 жыл бұрын
👍
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
බොහොම ස්තූතියි රාජසිංහ මහත්මයා
@rupamunasigha6323
@rupamunasigha6323 2 жыл бұрын
Theruwan saranai puthe
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
බුදු සරණයි... ❤️
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 10 МЛН
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 15 МЛН
Growing Hydroponic Vegetable Garden at Home - Easy for Beginners
16:09