No video

ඕන ඔට්ටුවක්, මේ ෆෝබියා 15 න් එකක් හරි ඔබටත් අනිවාර්යයෙන්ම තිබෙනවා | 15 of the Most Common Fears

  Рет қаралды 121,858

Wishma Lokaya

Wishma Lokaya

3 жыл бұрын

15 of the Most Common Fears Of People

Пікірлер: 1 200
@samanthapriyadarshani1760
@samanthapriyadarshani1760 3 жыл бұрын
මෙයින් එකක් හරි තියෙන අය ලයික් එකක් දන්න😀
@blippistory
@blippistory 3 жыл бұрын
Blood 🙏🙏🙏
@nadeekagamage3469
@nadeekagamage3469 Жыл бұрын
Hamotama ekak thiyenawa
@smdh4939
@smdh4939 Жыл бұрын
අම්මෝ..මටනම් ඕකෙන් 3 ක් ම තියනවා.
@sadewashen4556
@sadewashen4556 4 ай бұрын
මට 5
@kaviyagamingsl9883
@kaviyagamingsl9883 2 жыл бұрын
පිරිසක් ඉදිරියෙ නටන්න,සෙල්ෆි ගගන්න,කෑම ගන්න ලොකු බයක් තියෙනවා 🙂💔
@NoName-qe4yl
@NoName-qe4yl Жыл бұрын
Same 😒
@sandunmadusanka
@sandunmadusanka Жыл бұрын
මටත්
@gimhantv8154
@gimhantv8154 Жыл бұрын
මටත්
@navishkashamindi6833
@navishkashamindi6833 10 ай бұрын
මටත්...social phobia
@user-qm8yx5bl6y
@user-qm8yx5bl6y 7 ай бұрын
බයක් නෙවෙයි තියෙන්නේ ලැජ්ජාවක් 👍🙂
@binarathathsara9835
@binarathathsara9835 3 жыл бұрын
අන්තිම එක තියෙන අය අන්නවද? ඇත්තටම අප්පිරියයි සිදුරු ගොඩක් දකිනකොට මට
@Hesaraofficial
@Hesaraofficial 3 жыл бұрын
Sirwatama.. E hil hirikitii 🤪🤪
@umeshedirisingha2470
@umeshedirisingha2470 3 жыл бұрын
ඔව්ව් මටත් ඒක තියෙනවා
@palithananayakkara9967
@palithananayakkara9967 3 жыл бұрын
මට නම් හෙන අප්පිරියයි
@dulansathsara4182
@dulansathsara4182 3 жыл бұрын
Ow bn.Matath eka tiyanawa.
@slracing8431
@slracing8431 3 жыл бұрын
ow matath appiriyai.
@nethmiupeksha4851
@nethmiupeksha4851 3 жыл бұрын
ගණං ටික හදා ගන්න බැරි බය නම් හොදටම තියෙනවා.😪
@k-fanrashmini2432
@k-fanrashmini2432 3 жыл бұрын
සංස්කෘතිකයි එකඟයි
@kimrj7153
@kimrj7153 3 жыл бұрын
ඔව්
@lahirumihiranga2615
@lahirumihiranga2615 3 жыл бұрын
Ow bn
@kcdz225
@kcdz225 3 жыл бұрын
🤣🤣💪
@binalanddanuka880
@binalanddanuka880 3 жыл бұрын
ow bn
@tharuneth4488
@tharuneth4488 3 жыл бұрын
සෑහෙන වෙලාවක් හිතුවා මට තියෙන භීතිකාව මොකක්ද කියලා පොඩි කාලේ නම් හුස්ම හිර වෙනවට බයයි ඇඳුම් අදිද්දී ඔලුව හිර වෙන්නේ නැති ඇදුම් ටක් ගාලා ඇඳගන්නවා. පොඩි ඉඩක හිරවෙන්න කොහොමත් බයයි. කවුරුවත් ඒකට කැමති නැතුව ඇති කව්ද කැමති හුස්ම හිර වෙනවට!
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 3 жыл бұрын
. Lift eka hira unama ikmanin sihiya nethi wenna ehema aya
@nalijay9461
@nalijay9461 3 жыл бұрын
අපෝ සිදුරු ඇඟත් එක්ක හිරි වැටිලා ගියා .ඒක නම් මම ආසම නැති එක.ඒ වගේම මකුලුවෝ 😑😑
@bumindunimsara571
@bumindunimsara571 3 жыл бұрын
makuluvo kiyanne mage favourite animal
@user-vk4bw6kr4j
@user-vk4bw6kr4j 3 жыл бұрын
සිදුරු දැකීමේ අප්පිරියාවන් නම් තියෙනවා...
@rushanpaul4746
@rushanpaul4746 3 жыл бұрын
හිත ශක්තිමත් කර ගන්න..හරිම සාමාන්‍ය දේවල් ඕව..
@mrjaguarffofficial6654
@mrjaguarffofficial6654 3 жыл бұрын
අනිවාරයෙන්
@pasiduliyanage10
@pasiduliyanage10 3 жыл бұрын
Thank you
@user-vx1qj4pi1s
@user-vx1qj4pi1s 3 жыл бұрын
Magula
@thunderboy1710
@thunderboy1710 3 жыл бұрын
eka aththa
@amazingfantacy9555
@amazingfantacy9555 3 жыл бұрын
ඒක උනාම තමා feeling එක දැන්නේ 😂😂🖐️
@hirublacky8317
@hirublacky8317 3 жыл бұрын
එකලඟ තියෙන සිදුරු දැක්කම බයයි ඉස්සර ඉඳලම 😒💔😭...ඉගිල්ලෙන කෘමීන්ටයි මකුළුවන්ටත් බයයි 😒💔💔 උන් එන්නෙම මාව කන්ඩ 😒😒💔
@slgadgetkolla6920
@slgadgetkolla6920 3 жыл бұрын
එකලග සිදුරු දකින්නනම් බයයි 🙁
@hirublacky8317
@hirublacky8317 3 жыл бұрын
@@slgadgetkolla6920 ඒකනෙ 😒💔😂
@kasunkallhara2114
@kasunkallhara2114 3 жыл бұрын
@@slgadgetkolla6920ඔව් ආ
@secretstarofficial
@secretstarofficial 3 жыл бұрын
Ow maath🥺
@rovindufernando547
@rovindufernando547 3 жыл бұрын
@@slgadgetkolla6920 mona wage bayak da eka
@nirmalawarnakulasooriya4451
@nirmalawarnakulasooriya4451 3 жыл бұрын
මට පළවෙනි ෆෝබියා එක තියෙනවා. Film එකක උනත් කෙනෙක් හිර වෙලා ඉන්නවා දැක්කම ලොකු බයක් ඇති වෙනවා වගේම ලොකු අපහසුතාවයක් දැනෙනවා. අනිත් ඒවා නම් එකක්වත් නෑ. 😊.. හරිම වටින video එකක්..
@isirasandeepa6702
@isirasandeepa6702 3 жыл бұрын
ගෙදරට නෑදෑයෙක් ආවාම කමරේ අස්සෙම ඉන්න හිතෙන උන්ට මුහුදෙන්න් බෑ බෑ වගේ හැගීමක් එන්නේ මොන භීතිකාව හැදුනාමද
@mshsmshs97
@mshsmshs97 3 жыл бұрын
Social phobia, මිනිස්සු එක්ක ගැවසෙන්න තියෙන බය.
@yohandasanayaka8494
@yohandasanayaka8494 3 жыл бұрын
ekanam matat thiyanawa
@mshsmshs97
@mshsmshs97 3 жыл бұрын
මටත් තියෙන නිසා තමා මාත් ඒක ගැන දන්නෙ😅😅
@ayeshadinu2908
@ayeshadinu2908 3 жыл бұрын
ඔව්.මටත් එහෙමයි
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
😁
@chamikarakularathne9116
@chamikarakularathne9116 3 жыл бұрын
මකුලුවන්ටයි,හිල් වලටයි, වතුර ගෑවුන කෙස් වලටයි තමා භයම
@gamingshehan157
@gamingshehan157 3 жыл бұрын
අනාගතයේ ටික් ටොක් නිසා ලාන්කාවට වෙන්න යන දෙ ගැන ව්ත රයි මට බය
@dineshmj1111
@dineshmj1111 3 жыл бұрын
ගනිත බීතිය තියන උන් කෝ😂
@r.o7277
@r.o7277 3 жыл бұрын
Man inno.pepare dakkama chakkareth amathaka Wenawa😭 Ane gananwalata 60ganan😪 Ganan pepare man yaluwagen koppak gahanawa😁 Yaluwa widuawa pepare magen koppak gahanawa😊 Ahuwuna data iwarai denma😥
@smdh4939
@smdh4939 Жыл бұрын
ඒකනම් ම්ටත් තියනවා
@g.r.c.gunasakara2720
@g.r.c.gunasakara2720 Жыл бұрын
😔🤚
@dilakshithilakarathna4981
@dilakshithilakarathna4981 Жыл бұрын
මටත් එහෙමයි..ppr දැක්කමත් ඔක්කොම අමතක වෙන සීන් එකක් තියෙනවා 😭
@Isuru_Dilshan3
@Isuru_Dilshan3 3 жыл бұрын
මට හිල් කේස් එක තියනවා
@awalasnakolla6351
@awalasnakolla6351 3 жыл бұрын
Me to බොක්ක..
@user-qt3hi9nd1l
@user-qt3hi9nd1l 3 жыл бұрын
Phone එක නැති වුනොත් ඉතිං මනමාලන්ට එහා තමයි.🤣🤣🤣🤣🤣🤣
@achinikarannagoda5123
@achinikarannagoda5123 3 жыл бұрын
මට පොඩි තැනක හිරවෙන එකට බයක් තියනවා සිදුරු දකිනකොට බයක් නෙමෙයි තියෙන්නේ පොඩි අප්පිරියක් වගේ 😁
@gaweshwikcramasinha2545
@gaweshwikcramasinha2545 3 жыл бұрын
මටත් බන් සිරාවටම.🤔
@dinindurukshan6649
@dinindurukshan6649 3 жыл бұрын
අන්නහරි අර අත දැක්කාම 😖😖
@achinikarannagoda5123
@achinikarannagoda5123 3 жыл бұрын
@@dinindurukshan6649 😖😖
@achinikarannagoda5123
@achinikarannagoda5123 3 жыл бұрын
@@gaweshwikcramasinha2545 එක හරි යන්නේ නැද්ද බං ජීවිත කාලෙ ම තියනවාද දන්නේ නෑනේ 😒
@sithumranga5391
@sithumranga5391 3 жыл бұрын
Matat 😥😥😥
@umeshedirisingha2470
@umeshedirisingha2470 3 жыл бұрын
මට තියෙන්නේ 15 සිදුරු දැක්කම අප්පිරියයි ඇගට අව්ල්
@sandilmaneth8914
@sandilmaneth8914 3 жыл бұрын
මටත් 😂
@gimhankavishka4413
@gimhankavishka4413 3 жыл бұрын
මටත් 🙏
@ranchalasahathma5534
@ranchalasahathma5534 3 жыл бұрын
Matath
@kaveenchamodya2508
@kaveenchamodya2508 3 жыл бұрын
මටත් 🤮
@dismiamaya9280
@dismiamaya9280 2 жыл бұрын
Matath
@utrack207
@utrack207 2 жыл бұрын
කියන්න සතුටුයි ඔය කිව්ව එකක්වත් මට නැ.... ජීවිතේ හැමදේම විදින්න ආසයි මං
@daiya9157
@daiya9157 2 жыл бұрын
Moda kariya
@kalusallisudusalli772
@kalusallisudusalli772 3 жыл бұрын
අරහිල් දක්කිදිදි නං එපාවෙනව ඒකපෙන්නපු ගමං video එකත් යටට උනා. ඒකනං තදටම තියෙනෝ.
@lahirusampath6965
@lahirusampath6965 3 жыл бұрын
අම්බෝ ඔව් මගෙ ඇගම හිරිවැටෙනව 😨😨
@pramodlakshan3610
@pramodlakshan3610 3 жыл бұрын
අඩේ ඔව් යකෝ මටත් 😥
@ruthruth5894
@ruthruth5894 3 жыл бұрын
මටත් අප්ප..දකිනකොට මට හිරිකිතයි..සමහර විට දවසක් විතර යනකල් ඒකම මතක් වෙනව..ඒක ෆෝබියා කියල දන්නෙ නම් අදයි..ඒක නම් අමුතුයි ..😟😟😟
@ayeshadinu2908
@ayeshadinu2908 3 жыл бұрын
අනිවාර්යයෙන් . හිරිගඩු පිපෙනවා.
@dhanushkapramooth5090
@dhanushkapramooth5090 3 жыл бұрын
@@ruthruth5894 මටත් එකපාරක් දැක්කම ආයෙ ආයෙ මතක්වෙනව එ ජරාව 😨
@rashmikadilshan6271
@rashmikadilshan6271 3 жыл бұрын
අර හිල් තමා ලොකුම අව්ල.😣😣🤢
@sandunmadusanka
@sandunmadusanka Жыл бұрын
මටත් 😒
@RomanGangs
@RomanGangs 5 ай бұрын
😂
@MaleeshaLakshan-dj9wt
@MaleeshaLakshan-dj9wt 4 ай бұрын
Matath 😂
@supuntheekshana3135
@supuntheekshana3135 3 жыл бұрын
ලේ දකිද්දි ඉස්සර බය උනා😒කලාන්තෙත් දානව ඉස්සර😒එස්කෝලෙ වෛද්‍ය අන්ශෙට බැදුන ඒක හින්ද..........මාසෙකින් විතර හරිගියා🙂
@kavishnimalka9991
@kavishnimalka9991 3 жыл бұрын
5:58 කෝ යකො අර කෙල්ලගෙ උඩ ඇදුම 😂😂😂
@sureshsanjeewa4987
@sureshsanjeewa4987 3 жыл бұрын
thiyunu asak
@kavishnimalka9991
@kavishnimalka9991 3 жыл бұрын
@@mrKSJDM යෙප්
@kavishnimalka9991
@kavishnimalka9991 3 жыл бұрын
@@sureshsanjeewa4987 😂
@kalusallisudusalli772
@kalusallisudusalli772 3 жыл бұрын
අම්මො සිරාවට මාර ඇස්දෙකක් තියෙන්නෙ
@thavirunilnethu471
@thavirunilnethu471 3 жыл бұрын
Nudephobia adum nathuwa in a katiyata baya hithena eka🤣🤣🤣🤣
@mr.lahiru6739
@mr.lahiru6739 3 жыл бұрын
මම සෙල්පි ගන්න පොඩි අකමැත්තක් තියෙනවා.
@hi-vl1uz
@hi-vl1uz 3 жыл бұрын
Math habai e mama katha hinda😂😂😂
@PeoTechLk
@PeoTechLk 3 жыл бұрын
Math 😂
@5ofamazing186
@5ofamazing186 3 жыл бұрын
math
@sakuliwishmitha4748
@sakuliwishmitha4748 2 жыл бұрын
හ්ම්😿
@_manjitha_d_4206
@_manjitha_d_4206 3 жыл бұрын
අර හිල් බලන්ඩ බෑ. හිරිවැටෙනවා ඇගම 😶
@awishkaprasad6447
@awishkaprasad6447 3 жыл бұрын
matath
@jithminitharusha3929
@jithminitharusha3929 3 жыл бұрын
Matth
@shanukamalshan4845
@shanukamalshan4845 3 жыл бұрын
Mageth
@ammaarraheem2625
@ammaarraheem2625 3 жыл бұрын
Ov oyalata mathakada wishma lokaya video ekak haduva athishaya bayanaka krumin kiyala eketh thumbnali ekw thibba eka
@apenawathanaanuradhapura-
@apenawathanaanuradhapura- 3 жыл бұрын
මටත් එහෙමයි
@anuhasprarthana
@anuhasprarthana 3 жыл бұрын
මම Trypophobia රෝගයෙන් පීඩා විඳිමි😔.සිදුරු වලට ඇති බිය.😕
@user-ci9wh3gs9x
@user-ci9wh3gs9x 3 жыл бұрын
මටත් ලාවට 😆
@DuMInduHarshana
@DuMInduHarshana 3 жыл бұрын
මටත් කලින් විශ්ම ලෝකය දාල තිබ්බ දරුනු කෘමීන්ගෙ වීඩියෝ එකේ තම්බ්නේල් එකේ තියෙන කූබි කාල මනුස්සයෙක්ගෙ අත හිල් වෙලා තියෙනව දැක්කහම අමුතුම බයක් දැනුනා.හිරි වැටෙනව 😟😟
@dilanka5198
@dilanka5198 3 жыл бұрын
බය වෙන්න එපාහ්
@anuhasprarthana
@anuhasprarthana 3 жыл бұрын
@@DuMInduHarshana අදත් ඔය දාල තිබ්බෙ 😔😕🥺
@user-ci9wh3gs9x
@user-ci9wh3gs9x 3 жыл бұрын
මගෙ ඇග හිරිවැටෙනවා 🙃
@Mychanalhub
@Mychanalhub 3 жыл бұрын
සුපිරි වීඩියෝ එක මම බය ලේ දකින්න.....💕💕💕💕
@wishmikaveesharathnayake
@wishmikaveesharathnayake Жыл бұрын
එක ලග තියෙන සිදුරු විතරක් නෙවෙයි එක ලග සත්තු ගොඩාක් හිටියත් මට බලන්න අමාරුයි. ඔලුව රිදෙන්න ගන්නවා ඇග වෙව්ලලා හිරිවැටෙනව වගෙත් වෙනවා. 🙂💔
@ShehaniJayakodii
@ShehaniJayakodii Ай бұрын
මටත් 🥺
@user-jo7le3bs1g
@user-jo7le3bs1g 7 күн бұрын
Matath eka thiyanawa
@naliherath7261
@naliherath7261 3 жыл бұрын
පටන් ගත්තෙ ම මට සුපිරියටම තියෙන එකෙන්.හුස්ම හිර වෙයි කියලමයි බය. සර්පයින්ටත් බයයි.ගිය ආත්මෙ සර්පයෙක් කාල මැරෙන්න ඇති කියල හිතෙන තරමට බයයි. වීඩියෝ එක සුපිරි යි🙏🙏🙏
@_1248H
@_1248H 3 жыл бұрын
ඔය එකකටවත් බය නැති මකුළුවන්ට බය මම😣😣 VIDEO ek FTT💪🔥🔥🖤
@nuhansanavidurangi1380
@nuhansanavidurangi1380 3 жыл бұрын
😂😂
@nesimplekitchen4750
@nesimplekitchen4750 3 жыл бұрын
තෙරුවන් සරණයි හැමෝටම..🙏🙏 පරිස්සමින් සතුටින් ඉන්න මගේ සහෝදර සහෝදරියන් හැමෝම..
@sureshindika9691
@sureshindika9691 3 жыл бұрын
මෙතන තියන ඒවනම් නෑ ඒත් සර්පයින්ට බයයි
@whocares5189
@whocares5189 3 жыл бұрын
Hm methn thiyen smhr ewa thaama hriyt notice wela na .othnin ekk thiyenwmai
@himeshwickramasingha4620
@himeshwickramasingha4620 3 жыл бұрын
මාත් බන් 😅උන් කයි කියලා නෙවෙයි බය තියෙන්නේ උන් දැක්කම බය හිතෙනවා
@sureshindika9691
@sureshindika9691 3 жыл бұрын
@@himeshwickramasingha4620 ඔව් බන්😅
@k.d.ayeshdenuka6831
@k.d.ayeshdenuka6831 3 жыл бұрын
Mamath mayai sarpayanta
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
Ophidiophobia
@videoworld1177
@videoworld1177 3 жыл бұрын
නටන්න බයයි /ඉර එලියට කැමති නැ / මිනිස්සු ගොඩක් ඉන්න තැන් වලට කැමති නැ / ගනිත භීතිකාව මේ ඔක්කොම තියෙනව 😖
@videoworld1177
@videoworld1177 3 жыл бұрын
@@chanthiladesandu730 emada
@videoworld1177
@videoworld1177 3 жыл бұрын
@Shanika Sewwandi 😍😍😍
@sarafernando1048
@sarafernando1048 Жыл бұрын
Me too 😞
@Heyley.666
@Heyley.666 4 ай бұрын
Social fobia 😊
@chanultissera2163
@chanultissera2163 3 жыл бұрын
මට අර arithmophobia එකයි හිල් දකින phobia එකයි පොඩ්ඩක් තියෙනවා 😳😣😳
@ShehaniJayakodii
@ShehaniJayakodii Ай бұрын
අම්මෝ මට
@shotoniphone1841
@shotoniphone1841 3 жыл бұрын
අන්තිම එකනම් 🤢🤢🤢 මට බලන් ඉන්න බෑ 🤕
@aselayapa1418
@aselayapa1418 3 жыл бұрын
🤩
@wildcurve
@wildcurve 3 жыл бұрын
Amboo ow🤢
@asithasampath6579
@asithasampath6579 3 жыл бұрын
හිල් ටික දැක්කාම නම් බය හිතෙනවා
@randithvidusha3460
@randithvidusha3460 3 жыл бұрын
මං කණකණ්නාඩි වලින් බලන්නයි කැමරාවලින් බලන්නයි බයයි.විශේෂයෙන්ම රෑට.මට හිතෙනව මං එහෙම බලද්දි පියෙවි ඇසට පේන්නෙ නැති හොල්මන් මට පෙනෙයි කියල.මං මගේ phone එකේ camara ටත් කොල කෑලි දෙකක් අලෝගෙන ඉන්නෙ.
@lovelygirl8467
@lovelygirl8467 3 жыл бұрын
Math
@randithvidusha3460
@randithvidusha3460 3 жыл бұрын
@@lovelygirl8467 මං හිතන් හිටියෙ මං විතරයි එහෙම කියල.
@lovelygirl8467
@lovelygirl8467 3 жыл бұрын
@@randithvidusha3460 හපෝ නෑ මමත් රෑට කණ්නාඩිය දිහා බලන්නෙ නෑ හොල්මන් පෙනෙයි කියලා 😁
@randithvidusha3460
@randithvidusha3460 3 жыл бұрын
@@lovelygirl8467 මං දවල්ටත් වැඩිය බලන්නෑ,උවමනාවක් උනොත් මිසක්😀😀😀
@leonlasith5775
@leonlasith5775 3 жыл бұрын
😂😂😂😂
@senarathmahamedagama6379
@senarathmahamedagama6379 3 жыл бұрын
නෙළුම් වල තියෙන සිදුරු දැක්කම නම් නෙවෙයි මිනිස්සුන්ගෙ ඇගේ තියෙන සිදුරු දැක්කම නම් අප්පිරියයි ඒක ලෙඩක්ද
@s.k9436
@s.k9436 2 жыл бұрын
ඒ මටත් එහෙමයි
@sadamaliadhikari2931
@sadamaliadhikari2931 2 жыл бұрын
ow bn. matath ahemai
@DL_beats
@DL_beats 6 ай бұрын
ඔව්
@liyanaarachchisl8996
@liyanaarachchisl8996 3 жыл бұрын
මේ කියපු ඒවනම් නෑ... ඒත් කැරපොත්තෙක් දැක්කම නම් ඇගත් වෙව්ලනව........
@comment....2257
@comment....2257 3 жыл бұрын
ඔය එකක් වත් නැති උන් මේ කොනට 😅 tik tok 4බියා නම් තියෙනවා ඔන්
@nuwanduminda5599
@nuwanduminda5599 3 жыл бұрын
ඒකෙ ඉන්න සමනල්ලු දකින අයට තියෙන්නෙ homophobia සහ transphobia.
@sandumitharushani9354
@sandumitharushani9354 3 жыл бұрын
Tik Tok ෆෝබියාව තදටම තියෙනවා .😑✋
@comment....2257
@comment....2257 3 жыл бұрын
😅😅😅😅😅
@mrjaguarffofficial6654
@mrjaguarffofficial6654 3 жыл бұрын
අන්න ඇත්තක් කියුවා
@deshanamilapriya8252
@deshanamilapriya8252 3 жыл бұрын
සින්ඩ්‍රෝම් අබාධය ගැන video එකක් කරන්න කෝ ඉන්ටෙර්නෙට් එකේ තොරතුරු තියෙනවා (protias syndrome )🤔
@slmovieyalk3148
@slmovieyalk3148 3 жыл бұрын
අවසාන ලෙඩේ තියෙන්නෙ මට විතරද 😕
@damidusahan1031
@damidusahan1031 3 жыл бұрын
කමෙන්ට් බලාගෙන ගියාම ගොඩක් අයට හිල් කේස් එක තියෙනවා. බය වෙන්න දෙයක් නෑ එහෙනම් 😂
@hirunaravimal4550
@hirunaravimal4550 4 ай бұрын
Mee too😅
@savidayehen9315
@savidayehen9315 3 жыл бұрын
මේකෙන් එකක් වත් නැති අය කෝ
@hashenchamathka6708
@hashenchamathka6708 3 жыл бұрын
Mn innoo👍
@savidayehen9315
@savidayehen9315 3 жыл бұрын
@@hashenchamathka6708 එල
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
මම
@SL63922
@SL63922 3 жыл бұрын
✋🏻😂💪🏻...me
@savidayehen9315
@savidayehen9315 3 жыл бұрын
@@SL63922 ජය වේවා
@nisaldewmin493
@nisaldewmin493 3 жыл бұрын
හිල් දකිද්දී අප්පිරිය උනේ මට විතරද🤢🤢🤧😰
@nigithakaushalya.8138
@nigithakaushalya.8138 3 жыл бұрын
Ai mta age hirigadut pipuna
@champikaaththanayake
@champikaaththanayake 3 жыл бұрын
Mata
@upulrohitha1279
@upulrohitha1279 3 жыл бұрын
Matath
@lahirumihiranga2615
@lahirumihiranga2615 3 жыл бұрын
🤣
@sasininavodya555
@sasininavodya555 3 жыл бұрын
Matath 😨😨😝
@sandumitharushani9354
@sandumitharushani9354 3 жыл бұрын
අඩ්ඩෙහ්.! ඔය එක ෆෝබියා එකක්වත් නැති මම එතකොට විශේෂ කෙනෙක්ද.!😎😊🤗
@sksolo4363
@sksolo4363 3 жыл бұрын
සමහර දේවල් හූරන සද්ද අහන්න අපහසු අය ඉන්නවා නේද?
@crazybro2597
@crazybro2597 3 жыл бұрын
මට ට්‍රයිෆෝබියාව තියෙනවා. අම්මෝ මම මාර බයයි අර අතේ හිල් තියෙන පින්තූරෙට. වෙන තැනක එක ලඟ හිල් ගොඩක් තියෙනවා බලන්න බයයි. එතකොට එව්වා මගේ ඇඟේ තියෙනවා වගේ හිතෙනවා. ඇඟම හිරිවැටිලා යනවා. 😵😵
@commentbyme613
@commentbyme613 3 жыл бұрын
මටත් මුලින් තිබ්බා දැන් යූ ටියුබ් එකේ ඒ ගැන විඩියො බලලම ඒක ගොඩක් අඩුයි
@crazybro2597
@crazybro2597 Жыл бұрын
@@commentbyme613 මට බෑ බලන්න ඔව්වා..
@nuwanduminda5599
@nuwanduminda5599 3 жыл бұрын
Phobia කිව්වාම යම් දේකට බිය වීම විතරක් නෙවෙයි නුරුස්නා ස්වභාවයත් හැඟවෙනවා.
@miliya3336
@miliya3336 3 жыл бұрын
ඔව් මට ලේ පේන්න බෑ. නිකන් මොකක්ද වගේ. මාවම එපා වෙනව ලේ දැක්කම. කල කිරෙනව. තව පොඩි හිල් එක ලග තියනව දැක්කාම මාර හිරිකිතයි .
@imeshns2445
@imeshns2445 3 жыл бұрын
Mr master ඊයා ඔව් මටත් හිරිකිතයි එහෙම
@nuwanduminda5599
@nuwanduminda5599 3 жыл бұрын
බත් කද්දි පිඟානෙ ඇඟිලි හීරෙනකොට, බිත්ති වල ඇඟිලි හීරෙනකොට මගේ ඇඟ හිරි වැටෙනවා. ඒකත් phobia වක්ද?
@bumindunimsara571
@bumindunimsara571 3 жыл бұрын
ado matath ehemi
@maliyabro5890
@maliyabro5890 3 жыл бұрын
Mathath ehemai ban
@rasikarasika2557
@rasikarasika2557 2 жыл бұрын
Matat tivenava
@trevor3683
@trevor3683 3 жыл бұрын
Thank you, godak watinawa me video eka.
@Helasiri
@Helasiri 6 ай бұрын
සුපිරි වීඩියෝ එකක්. බොහොම ස්තුතියි විශ්ම 🌎... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🔥🔥🔥🔥🔥🔥🔥🌎🙏
@ff2465
@ff2465 3 жыл бұрын
9:07 නෙලුම් ඇට දකිද්දී නම් බය හිතුනෙ නෑ ඒත් ඕක දකිද්දී නම් බය හිතෙනවා 🤢😱
@crazymusic6030
@crazymusic6030 3 жыл бұрын
ඔක්කොගෙන්ම පොඩ්ඩ පොඩ්ඩ තියෙනවනේ 😟🤭🤭
@ananthaya7139
@ananthaya7139 3 жыл бұрын
එකලග සිදුරු දකින්න බෑ. ඒව දැක්කම හරියට කෑම කන්නවත් බෑ. 😩😩
@chanu_bandara2653
@chanu_bandara2653 3 жыл бұрын
වැදගත් video එකක්
@kesharasanjaya8238
@kesharasanjaya8238 3 жыл бұрын
මටත් මේකෙන් 10 ක් විතර තියනවා 🙄💔
@vikummanimekala6860
@vikummanimekala6860 3 жыл бұрын
මකුලුන්ට බය ඇරැක්නොෆෝබියා තියෙන අය ලයික් කරමු බලන්න 🙄🕷️
@prabodkalpitha7015
@prabodkalpitha7015 3 жыл бұрын
ammoo😐
@kesharasanjaya8238
@kesharasanjaya8238 3 жыл бұрын
මට මේකෙන් 10 ක් විතර තියනවා 🙄💔
@btsarmy-ex5bh
@btsarmy-ex5bh 3 жыл бұрын
අම්මෝ මකුලුවා සිරාවට කියන්නෙ බයයි බන් අනේ මන්දා
@rosheniperera9990
@rosheniperera9990 3 жыл бұрын
Man hmbu
@rajithapriyankara1544
@rajithapriyankara1544 3 жыл бұрын
Ithamath wadagath video ekak
@SL63922
@SL63922 3 жыл бұрын
අන්තතිම එකට කලින් එක😖🤢
@Frame_Verse
@Frame_Verse 3 жыл бұрын
notification ආපු බලන සෙට් aka👍👍
@nethumliyanage
@nethumliyanage 3 жыл бұрын
උස ස්ථාන වලට තිබෙන විශාල භීතිය ත එක්තරා ෆෝබියාවක්...
@chandimayapa6756
@chandimayapa6756 3 жыл бұрын
Respect to your crew
@SOSALFA-vj8mv
@SOSALFA-vj8mv 3 жыл бұрын
නියමයි සහොදරයා වීඩියෝ එක ගොඩක් හොදයි අයියේ 👍👍👍🤩🤩🤩😀😍😍😀😀👍🤩
@channacc5691
@channacc5691 2 жыл бұрын
හිත තමයි හැමදේකටම මුල.. මේවා සුළු දේවල්..
@seneragamage3906
@seneragamage3906 2 жыл бұрын
රෙද්ද. සමහර ඒවා එන්නෙ පරිනාමෙත් එක්ක ජාන නිසා
@iroshdilshan8741
@iroshdilshan8741 6 ай бұрын
පලයන් හුත්තිගේ පුතෝ යන්න උබ මෙතන ඩොක්ටර් වෙන්න හදන්න එපා
@vijjaproduction850
@vijjaproduction850 3 жыл бұрын
Supiri vedeo akak
@jayawickrachandima6317
@jayawickrachandima6317 3 жыл бұрын
Niyamayi
@Dimuwa_Gaming_YT
@Dimuwa_Gaming_YT 3 жыл бұрын
වටිනව
@boiii000
@boiii000 3 жыл бұрын
අයියේ වොයිස් එක පාර අහන් ඉන්න පුලුවන් වොයිස් එකක් ✌️✌️
@mrak5629
@mrak5629 3 жыл бұрын
සිදුරු දකින එකටනම් පොඩ්ඩක් බයයි
@subashinipriyanwadaaponsu2266
@subashinipriyanwadaaponsu2266 3 жыл бұрын
Janamaya Roga sammbqndayen video ekak karana pls... visheshayen SWEET SYNDROME wage durrlaba roga gana
@shiran7403
@shiran7403 3 жыл бұрын
Superb video
@nowty0182
@nowty0182 3 жыл бұрын
මට දෙවනි එක තියෙනවා කාටද? තව තියේන්නේ😥
@manulaposhitha9591
@manulaposhitha9591 3 жыл бұрын
මටත්
@udarasandaruwanSL
@udarasandaruwanSL 3 жыл бұрын
හිල් කේස් එක නම් උපරිමෙන්..🙄😫
@gamingnikka9518
@gamingnikka9518 3 жыл бұрын
මටත් බන්
@kasunkallhara2114
@kasunkallhara2114 3 жыл бұрын
හ්ම්
@vinothhasan4659
@vinothhasan4659 3 жыл бұрын
Mn anthima tima skip kara mara aul mata eva dakina kota
@madikagunasekara9538
@madikagunasekara9538 Жыл бұрын
මටත්....😧😧
@theunseenyt
@theunseenyt 3 жыл бұрын
Boom .great video
@trendywalkstours3823
@trendywalkstours3823 3 жыл бұрын
Sirawatama
@manoparakata5245
@manoparakata5245 3 жыл бұрын
ගණිත බීතිකාව...😹😹
@tharindunaveen3814
@tharindunaveen3814 3 жыл бұрын
මට නම් ඔය එකකටවත් භීතිකාවක් ඇතු උනේ නෑ.හැබැයි මනුස්සයෙක්ව කපනකොට,බෙහෙත් විදිනකොට බලන් ඉන්න ටිකක් අමාරුයි.හැබැයි මට බෙහෙත් විදිනකොට හරි,මම මගේ ඇග කපාගන්නකොට හරි නම් බයක් හිතෙන්නෑ.
@yasmithasenadeera5644
@yasmithasenadeera5644 3 жыл бұрын
Patta ade ♥️
@hansi_upeksha
@hansi_upeksha 3 жыл бұрын
පොඩ්ඩක් පොඩි තැනක හිර උනත් ඇදුම ගලවන්න ගිහිල්ල හිර උනත් ගොඩාක් බය වෙනව ඒ වෙලාවට දැනෙන හැගීම විස්තර කරන්න බැරි තරම්
@dilanka5198
@dilanka5198 3 жыл бұрын
දෙවෙනි එක මට තියේ...මට නටන්න බෑ
@madsquirrelgaming4077
@madsquirrelgaming4077 3 жыл бұрын
මට තියෙන්නේ මොකක්ද කියලා මටත් හිතා ගන්න අමාරුයි .
@slgamminghub365
@slgamminghub365 2 жыл бұрын
canadiyen muna baladdi lassanata penawa hebei a 10s eke carawen gahddi haddama chawela mata penne poto eka eka bithikawadda
@ravinduperera1967
@ravinduperera1967 2 жыл бұрын
මරු
@idusarauvindu2223
@idusarauvindu2223 2 жыл бұрын
අයියේ මට මේවා මොකොවත් නැ මට සතුටුයි.😌😌😌
@dilshanvlog3891
@dilshanvlog3891 3 жыл бұрын
මන් වගෙ ඔය ඔක්කොම දෙවල් තියනවද❤️
@nishadaniroshani999
@nishadaniroshani999 Жыл бұрын
සිදුරු දැක්කම නම් පුදුම බයක් හිරිකිතක් දැනෙන්නෙ.. ඇගේ හිරිගඩුත් පිපෙනව ඒ තරම් අපහසුවක් ඒක 😒😥
@madikagunasekara9538
@madikagunasekara9538 Жыл бұрын
මටත් එහමයි
@ravidugiddawagedara876
@ravidugiddawagedara876 3 жыл бұрын
Nice .😍😍😍😍
@jayanidudimantha2576
@jayanidudimantha2576 3 жыл бұрын
අපේ පිනාටනම් එෆෙබිෆෝබියාවද කොහෙදෝ😅
@11_11_LifewithMe
@11_11_LifewithMe 3 жыл бұрын
මම මකුළුවන් ටයි ලේ වලටයි බයයි. ඒ වගේම බෙහෙත් විදින සිරින්ජ වලටත් මම බයයි.
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
Arachnophobia 🕷️ Hemophobia 🩸 Trypanophobia 💉
@11_11_LifewithMe
@11_11_LifewithMe 3 жыл бұрын
@@user-jt6ej7vh2p 😁
@mohomad298
@mohomad298 3 жыл бұрын
තව මේ වගේ ඒවා කරන්නකෝ, මං ආසයි මේ වගේ ඒවා ගැන දැන ගන්න
@thavirunilnethu471
@thavirunilnethu471 3 жыл бұрын
Mata trophophobia thiyei. Thx video ekata
@prasa9693
@prasa9693 3 жыл бұрын
මට මේ fobia ඔක්කොම ටික තියෙනවා. ඇත්තම 😲😲
@mahindaranasinghe9438
@mahindaranasinghe9438 3 жыл бұрын
Aluth phobia ekak.allphobia
@btsarmy8390
@btsarmy8390 3 жыл бұрын
මට trypophobiawa තියෙනවා Video එක බැලුවෙත් phone එක අනිත්පැත්ත හරවල කියනදේ අහන් හිටිය😭😭😭
@siriwardanabulathsinhala4097
@siriwardanabulathsinhala4097 3 жыл бұрын
Ftta ayye good job
@nilminigranton7747
@nilminigranton7747 7 күн бұрын
මං දැනුම් තේරුම් ඇති කාලේ ඉදලම අර එක ලග සිදුරු තියන ඒව දකින්ඩ බයයි😭 මට අප්පිරියයි 😭 කූඹි,වේයෝ,මීමැසි වද,පණුවෝ මතක් වෙද්දිත් මගේ මුලු ඇගේම මොක්කුදෝ දුවනවා වගේ දැනෙනවා මුලු හමම කසන්ඩ ගන්නවා හිරිගඩු පිපිලා😭 ඒ දේවල් වලින් එකක් දැක්කොත් මට හැමතැනම ඒව පේන්ඩ ගන්නවා😭😭😭 ඒ නිසාම එක ලග එක ලග තිත් තියන දේවල් පවා පාවිච්චි කරන්ඩ මං බයයි අප්පිරියයි එහෙම ඇදුම්වත් අදින්ඩ බයයි මං😭😭😭 ඒ විතරක් නෙවෙයි,එහෙම සිදුරු දකිද්දි ඒවගෙන් පණුවෝ දැන් එලියට ඒවි දැන් එලියට ඒවි කියල මාව වෙවුලන අවස්ථා එමටයි😔 මං මගේම ඇගේ අහම්බෙන් රෑශ් එකක් දැම්මත් පුදුම විදියට බයයි🥺
@kaluexpress5268
@kaluexpress5268 3 жыл бұрын
අනේ අයියේ චේ ගුවේරා ගැන වීඩියෝ එකක් කරන්නකො 🙏
@shadowofficial913
@shadowofficial913 3 жыл бұрын
මට නම් සර්පෆෝබිය තියෙනවා. ආ තව හොල්මන්ෆෝබියත් තියෙනවා. 😭
@janakakavindya4827
@janakakavindya4827 3 жыл бұрын
Lassani aiye thawa one
@sasankakasun
@sasankakasun 2 жыл бұрын
මට ඔතන එක දෙයක්වත් නෑ! ඒත් මෙතන සදහන් නොකරපු ගොඩාක් ඒවා තියෙයි. ඒවා සමහරවිට තියෙන්න පුලුවන්.
@sarayatiya
@sarayatiya 3 жыл бұрын
ක්ලව්ස් ට්‍රෝ ෆෝබියා .. 😳😳😳😳 හුස්ම හිරවෙනවා වගෙ 😣😣😣
@mahelarathnayake2275
@mahelarathnayake2275 3 жыл бұрын
සිරාවට මගේ වර්ගෙ 😋
@geethanu1499
@geethanu1499 3 жыл бұрын
මටත් ඒ බය තියෙනවා..room eka ehema pitin dora wahuwoth mara bayak hithata enne ka gahanna hithenawa dora kadala hari eliyata enna hithenawaei..ae welawata mulu agama gini gannawa wag
@samiduabeywickrama841
@samiduabeywickrama841 4 ай бұрын
Ou matath ehmai
The Joker saves Harley Quinn from drowning!#joker  #shorts
00:34
Untitled Joker
Рет қаралды 38 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 20 МЛН
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 15 МЛН
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 29 МЛН
අපභ්‍රංශ | Apabransha - @Lochi
15:01
Lochi
Рет қаралды 560 М.
The Joker saves Harley Quinn from drowning!#joker  #shorts
00:34
Untitled Joker
Рет қаралды 38 МЛН