ලෝකේ දුර්ලභම පිරිමි වර්ගය වන sigma පුරුෂයෙක් බව හඟවන ලක්ෂණ 10 ක් | Characteristics of a Sigma Male

  Рет қаралды 350,574

Wishma Lokaya

Wishma Lokaya

Жыл бұрын

These Characteristics Tell That You Are A Sigma Male
Contact - 070-3978326 / 070-2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 1 300
@anuradhanipun467
@anuradhanipun467 Жыл бұрын
අනිත් උන් සමාජෙ රගල තමන් වැඩ්ඩෙක් කියල පෙන්නන්න මහන්සි වෙද්දි, මම මගේ පාඩුවෙ ඉන්නෙ, ඒත් ඒක මගේ දුර්වලකමක් කියල පසුතැවුණු මටත් මේ කතාව ශක්තියක් ❤
@kiriekanayake6406
@kiriekanayake6406 Жыл бұрын
❤👍
@pavithindusara9758
@pavithindusara9758 Жыл бұрын
Ub sigma da 🤣
@Thareesha
@Thareesha 11 ай бұрын
@@pavithindusara9758 😅😅
@A.J.ayosh-ps5bx4ib7k
@A.J.ayosh-ps5bx4ib7k 10 ай бұрын
😂😂
@kushanweerarathne1782
@kushanweerarathne1782 8 ай бұрын
Ado uba sigmec ban. cupiri
@avishkabandara9225
@avishkabandara9225 Жыл бұрын
Rudolf schenkel තමයී wolf pack theory කියන theory එක ගෙනාවේ. නමුත් පසුකාලීනව ඔහු විසින්ම මේක වැරදී කියලා පිලිගන්නවා. Sigma, alpha ලියන personality ආවෙත් මේ theory එකෙන් තමයි. ඒක ඇත්තටම මිනිස්සුන්ට අදාල නැති උනත් මිනිස්සු ඒක ඉක්මන්ට තමන්ට ආදේශ කරගත්තා. ඕකෙ ප්‍රතිඵලයක් හැටියට තමා ඔය sigma males, alpha males කිය කිය වර්ග කීපයක් හදාගෙන ඉන්නෙ. ඇත්තම කිය්නව නම් මිනිස්සුන්ගේ personality එක එහෙම alpha ,beta වගේ කොටස් කීපයකට වෙන් කරන්න බැරිම තරම්. ඒක ගොඩක් සංකීර්ණයි.ඒකට හොදම උදාහරනය තමයි අපේ sex and gender කියන එක, නවතම තොරතුරු එක්ක LGBTQ විදිහට ගනනාවකට බෙදෙන්නේ අපේ Personality වල තියන සංකීර්ණ බව හින්දා තමයි. ඇත්තම කිව්වොත් ඔය sigma, alpha කියන හැම ලක්ශයක්ම අපි හැමෝටම අඩු වැඩි වශයෙන් තියනවා. ඒක නිසා එච්චර ඕක ගනන් ගන්ඩ යන්න එපා. Wolf pack theory 👈 වැඩිපුර තොරතුරු හොයාගන්න. ඔක හොයා ගන්න කෙනාම ඕක වැරදී කියලා ඔප්පු කරනවා. හරි ලස්සන කතාවක් තියෙන්නෙ.
@jayakodyarachchilagevindan6283
@jayakodyarachchilagevindan6283 Жыл бұрын
Meka thama harima comment eka man dekka.👍
@rukmanbandaraweebadde7674
@rukmanbandaraweebadde7674 Жыл бұрын
👍
@janithadithya3911
@janithadithya3911 Жыл бұрын
අන්න ඒකයි😂😂😂 මේකේ ඉන්න උන් ඔක්කොම සිග්මනෙ එතකොට 1% නෙවේ 100% ලංකාවෙ උන් supernatural වගේ .... සදකත් නේද ඕක කිව්වේ ?
@sandunbandara777
@sandunbandara777 Жыл бұрын
නියම සිඝමලා තමයි කැලෑවල යෝගින් වෙන්නෙ.
@ravinsrikantha9420
@ravinsrikantha9420 Жыл бұрын
@dinethsanchitha87
@dinethsanchitha87 Жыл бұрын
ඇත්තටම මට යාලුවො නැති එක මන් හිතුවෙ මගෙ දුර්වලකමක් කියලා....වීඩියෝ එකේ තියෙන්නෙ ඇත්ත හෝ බොරු.....කොහොම උනත් මට මේ වීඩියෝ එක ශක්තියක් උනා 👌❤️
@nidugraphics
@nidugraphics 8 ай бұрын
Fact
@elwoead
@elwoead 2 ай бұрын
Yes
@DodgeChallenger-rk3xf
@DodgeChallenger-rk3xf 15 күн бұрын
ඔව් මාත්..
@kamalmadhika
@kamalmadhika Жыл бұрын
ලෝකේ ඉන්න ඔක්කොම සිග්මා ලා වුනත් මොකෝ...කියන විදිහට තනිවම ගේමක් ගහන.තනිවම ආතල් ඒකේ ඉන්න...තනිවම මැරිලා යන සුපිරි චරිතයක්නේ..කොටින්ම ඒහෙම උන් ඉන්න ඒකකම කොච්චර ෂොක්ද..කාටවත් කරදරයක් හිරිහැරයක් නැහැනේ..ඒ්ක මරු ආ..පට්ට..ඇත්තටම මෙහෙම චරිත ඉන්නවා..ඉතින් සිග්මා කියලා දැම්මට කමක් නැහැ..ඒහෙම දාලා හරි උන්ව අගය කරන්න ඔනේ විඩියෝ ඒකකින් වත්
@yasirudhananjaya941
@yasirudhananjaya941 Жыл бұрын
Ai oya නිකන් අමුතුවට ඒක කියන්නේ...
@fai3379
@fai3379 Жыл бұрын
ඒක හරි
@babavoss3046
@babavoss3046 Жыл бұрын
thaiyama merenna hithanawath epa.. Den ohoma hithunata thaniyamama gewena thamnage kiyala jivithayak me loketa bihikaran nethiwa gewna old age eka hena lonely mcn.. Mara regret ekak ei kiyala matanm hithenne.✌️
@UshiraIndeewara
@UshiraIndeewara Жыл бұрын
🎉
@deshgaming5632
@deshgaming5632 Жыл бұрын
Sigma athal eke inne nh 💀👍
@ansalagayathsen3551
@ansalagayathsen3551 Жыл бұрын
නිකන් බොරුවට එක එක මිනිස්සු වගෙ වෙන්න හදන්නැතුව තමන් තමන් විදියටයි ඉන්න ඕනි 👌
@rimzaa
@rimzaa Жыл бұрын
ඒක ඇත්ත ❤
@Nimalyapa1116
@Nimalyapa1116 Жыл бұрын
Exactly 💯
@RasalSR
@RasalSR Жыл бұрын
කමෙන්ට් වලින් සිග්මා වෙච්ච උන් අස්සෙ උබ විතරයි සිරාම කතාව කිව්වෙ 👍👍
@Manu__boy_456
@Manu__boy_456 Жыл бұрын
අන්නෙක තමා මත් කියන්නෙ..🙂
@devonfernando3662
@devonfernando3662 Жыл бұрын
උබ විතරයි හරි දෙයක් කිව්වෙ...💯
@Vibrant_441
@Vibrant_441 Жыл бұрын
Comments වලින් නම් හැමෝම සිග්මා ල හැබැයි කෙල්ලෙක් දාල ගිය ගමන් අත කපාගන්න ඩයල් ඉන්නෙ.😂
@WeFix7_by_Minhaj
@WeFix7_by_Minhaj Жыл бұрын
💯
@ashokshalwa8225
@ashokshalwa8225 Жыл бұрын
Budu ammo 😅😅😅
@Vibrant_441
@Vibrant_441 Жыл бұрын
@@ashokshalwa8225 😂😆
@sithumvikasitha
@sithumvikasitha Жыл бұрын
dala yandath kellek inna epai sago
@Vibrant_441
@Vibrant_441 Жыл бұрын
@n.imanthadesilva9700 🤣
@visualcostpoint1238
@visualcostpoint1238 Жыл бұрын
මම දන්නේ නෑ මම කවුද කියල ඔතනින්. ඒත් මම මගෙ ජීවිතේ තරුන කාලේ මගෙම අනිත් අය වෙනුවෙන් වෙන් කරලා තනියම සතුටු වෙනව. කොල්ලෙක් උනාම ආත්ම තෘප්තියක් එක්ක ජීවත් වෙන්න පුලුවන් නම් වෙත මොකුත් ඕන වෙන්නෙ නෑ මම ජීවත් වෙන්නෙ තනියම ඒත් මම ගොඩක් සතුටින් ඒ නිස සිග්මා ඇල්ෆා මොකුත් වැඩක් නෑ. 🙂✌ ආත්ම තෘප්තියක් එක්ක තමන්ගේ පෞරුෂය බලන් ඉන්න එක වටිනව.
@Thareesha
@Thareesha Жыл бұрын
ලෝකෙම ඉන්න 0.1% ඉන්නෙ මේකෙ comment අස්සේ 😂😂
@dilandasanayaka8851
@dilandasanayaka8851 Жыл бұрын
සාමාන්‍ය රස්සාවක් කරන්නවත් සුදුසුකම් නැතුව තමන්ගෙ දෙමව්පියෝ,ගෑනු කියන දේ අහන්නෙ නැතුව,දරුවො බඩගින්නෙ අඬන එක සත පහකට ගනන් ගන්නෙ නැතුව කොහෙ හරි මුල්ලකට වෙලා ගංජ මිටියක් ගගහ මනෝ ලෝකෙක ජීවත් වෙන කොන්ද පනනැති හාල්පාරු සිම්බල හිතන් ඉන්නෙ උන් සිග්මල කියල.🤣 😹
@suwarnamendis3347
@suwarnamendis3347 Жыл бұрын
@@dilandasanayaka8851 true
@liyashaa12
@liyashaa12 Жыл бұрын
@@dilandasanayaka8851 sira😂
@gamingtrex2775
@gamingtrex2775 Жыл бұрын
​@@dilandasanayaka8851 aththa❤😂😂
@youd7493
@youd7493 Жыл бұрын
😂
@SenilaKumarasiri2-gz3zq
@SenilaKumarasiri2-gz3zq Жыл бұрын
මේකනං සුපිරිම විඩියෝ එකක්...🔥🤩🤩
@Gems9372
@Gems9372 Жыл бұрын
1000 ගානක් video අතරේ දැකපු හොදම video ekak❤❤❤🤘🤘
@LakninduLavindya
@LakninduLavindya Жыл бұрын
මේ වගේ අනිත් පෞරුෂයන් ගැනත් දාන්න ❤
@CAFIPRO
@CAFIPRO Жыл бұрын
මේකනම් හරිම ලස්සනයි
@gimhanperera3322
@gimhanperera3322 8 ай бұрын
💯 % මම ජීවත් වන ක්‍රමය සිග්මා කියලා අද දැන ගත්තේ තෑන්ක්ස් " විශ්ම ලෝකය " සුබ දවසක් ඔබට 🥰
@dularalakshan3351
@dularalakshan3351 4 ай бұрын
Pala pakaya yann😂
@soulnova5646
@soulnova5646 4 ай бұрын
Huththige putha😂
@gimhanperera3322
@gimhanperera3322 4 ай бұрын
@@dularalakshan3351 පල හිවලා 😂
@janiduhewage4195
@janiduhewage4195 Жыл бұрын
ලෝකෙටම 0.1% ක් උනාට comment section එකේ ඉන්නවා බර ගානක්😂
@stingbirtn3234
@stingbirtn3234 Жыл бұрын
2000 passe un
@Thareesha
@Thareesha Жыл бұрын
Sira A 😂
@zk7110
@zk7110 Жыл бұрын
ඔය sigma කියන ගොඩක් උන් කැත උන් 😂 බොරුනන් බලපන්කෝ අත්දැකීමෙන් කියන්නේ 😂😂
@rimzaa
@rimzaa Жыл бұрын
සිරා 😂😂😂
@rimzaa
@rimzaa Жыл бұрын
​@@zk7110 ඇත්ත 😂
@neymarfans44
@neymarfans44 Жыл бұрын
විශ්ම ලෝකය ගැම්මක් තමය්💪💪💪
@user-wv1ku4ts6b
@user-wv1ku4ts6b Жыл бұрын
MBTI personality test එක මීට වඩා සාර්ථකයි. ඒක ගැන වීඩියෝ එකක් කරන්නකෝ.
@Ruby_jane189
@Ruby_jane189 11 ай бұрын
What is your MBTI persnality ?😊
@Fnb-cb-200
@Fnb-cb-200 Жыл бұрын
World's rarest types of girls ගැනත් video එකක් ඕනේ...
@playerready1853
@playerready1853 Жыл бұрын
සිග්මා කෙනෙක් වෙන්න හදනව කියන්නෙම තමන් බේට කෙනෙක් වෙනව කියන එක. Accept ur personality and try to improve ur self. No need to worry about what personality type are you. Just accept your way of being. This will keep you happy for untill we find true happyness
@classygirl-negombo7965
@classygirl-negombo7965 Жыл бұрын
I love Sigma... 🙊♥️ Less drama. More peace of mind. Same output like Alpha end of the day with less chaos👏💕
@kethuwah
@kethuwah Жыл бұрын
ඉයා😂🙄
@imashalakmitha5953
@imashalakmitha5953 Жыл бұрын
But we love chaos and violence
@classygirl-negombo7965
@classygirl-negombo7965 Жыл бұрын
@@imashalakmitha5953 Yes sigma with partner yes. Not among people. Not show off.
@thejjthennakoon1450
@thejjthennakoon1450 Жыл бұрын
It's not easy girl 😑
@classygirl-negombo7965
@classygirl-negombo7965 Жыл бұрын
@@thejjthennakoon1450 I know right 🙌
@neranjana_arunabha
@neranjana_arunabha Жыл бұрын
මේ වීඩියෝ එකේ තියෙන විදිහට මම මගේ හැසිරීම් ගැන කල්පනා කරා. එහෙම කරලා බලපුවහම තමයි මට තේරුනේ මම Sigma, Alfa, Beta, Gama මේ කියන මොකටවත් අයිති නැති පිටසක්වලයෙක් කියලා. 😂😂😂
@chanmimitchel1972
@chanmimitchel1972 Жыл бұрын
😂😂😂
@Dilage1234
@Dilage1234 11 ай бұрын
🤣🤣🤣
@kavishkaeshan2310
@kavishkaeshan2310 Жыл бұрын
ඇත්ත sigma කෙනෙක් මිනිස්සු ඉස්සරහා තමන් sigma කියන පෙන්නන්න යන්නෙ නෑ මේ වීඩියෝ එකේ පෙන්නන ලක්ශන දිවුනු කරගන්නවා.🗿
@rukmanbandaraweebadde7674
@rukmanbandaraweebadde7674 Жыл бұрын
ඔව්, ඒක හරියටම හරි සහෝ..😊😊😊
@kavindu401
@kavindu401 Жыл бұрын
​@@rukmanbandaraweebadde7674 huththige putha
@rukmanbandaraweebadde7674
@rukmanbandaraweebadde7674 Жыл бұрын
@@kavindu401 ඉස්දූදියී තොගේ නම කිව්වට ගෝත්‍රික පොන්නයා...🤣🤣🤣🤣🤣🤣
@pivithurusadaruwan3209
@pivithurusadaruwan3209 Жыл бұрын
විශ්ම ලොකය❤
@chamilathuduwage7646
@chamilathuduwage7646 Жыл бұрын
Thank you... Good Luck.
@wanniputha9085
@wanniputha9085 Жыл бұрын
ඉතාම නිහතමානීව කියන්න පුලුවන් මේ ලක්ෂණ දහයෙන් නවයක්ම මට තියෙනවා..ඒත් ආත්ම විශ්වාසය කියන එක ගැන පුංචි සැකයක් හිතේ ඇති උනා..කොහොම උනත් සතුටුයි..
@Gamingghidora123
@Gamingghidora123 Жыл бұрын
ඒක හරි...සමහර තැන්වලදී එකපාරට තීරණයක් ගන්න අමාරුයි කියලා හිතෙනවා...... ඒක ඇර අනිත් ඔක්කොම හරී.....😇
@seushanjayasinghe
@seushanjayasinghe Жыл бұрын
මටත් ඒක විතරයි ටිකක් අඩු 🙂
@d.m.chalangadissanayake117
@d.m.chalangadissanayake117 Жыл бұрын
Ohoma kiynwa nm oya sigma kenek newe😊
@minisky229
@minisky229 Жыл бұрын
😂😂😂 උබ එහෙම එකෙක් නම් ජීවිතේට ඕම coment කරන්නෙ නෑ
@sagittariusa5642
@sagittariusa5642 Жыл бұрын
​@@minisky229 ammo ekah😂
@LUCIFER-xu3xm
@LUCIFER-xu3xm Жыл бұрын
Thank for this wishma lokaya 👍
@aslisaakeerna8968
@aslisaakeerna8968 Жыл бұрын
Alpha male ගැනත් video එකක් ඕන
@shamikasrimal
@shamikasrimal Жыл бұрын
Thanks for the motivation ❤️
@pluspro9397
@pluspro9397 Жыл бұрын
Video එකේ තියෙන presentages ඔක්කොම බොරු කියලා හිතෙන්නේ comments බැලුවහම. මන් හිතන්නේ Sigma තමයි 99.9% ඉන්නේ ලංකාවේ. 😂😂😂 මන් ඒත් බැලුවා ලංකාවට මේ කෙල වෙලා තියෙන්නේ මොකද කියලා 😂😂😂. හෙට දාපන් video එකක් zeta තමයි හොදම කියලා. දැන් ඔය Sigma කිය කිය වැලලෙන උන් ඔක්කොම කියන්නවා උන් Sigma නොමේ " ‍Zeta" කියලා. ආයෙ දෙකක් නෑ 😂😂😂🤣😎
@dahamsandaru2957
@dahamsandaru2957 Жыл бұрын
සිග්ම කෙනෙක් කවදාවත් මන් සිග්ම කෙනෙක් කියල කියන් නෑ මුන් ඔක්කොම ලංකන් පක්කු 😂💔
@Sudda001
@Sudda001 Жыл бұрын
ඕක තමයි බ්‍රෝ තිත්ත ඇත්ත❤
@sameerarathnayaka8520
@sameerarathnayaka8520 20 күн бұрын
Super Comment
@STVideoOfficial1
@STVideoOfficial1 Жыл бұрын
නියමයි 👌 බුදු සරණයි ජය වේවා 😮😍
@tharakamadumal110
@tharakamadumal110 Жыл бұрын
මට සිග්මා ලක්ෂනයි ඇල්ෆා ලක්ෂනයි දෙකම තියෙන මන්
@MKO-mb1zj
@MKO-mb1zj Жыл бұрын
වටින video එකක් . 👽🖤
@thiwankavithanage
@thiwankavithanage Жыл бұрын
This is a very balanced and comparative presentation to have a clear idea about the subject matter. Good job Wishma Lokaya! .
@warsil3735
@warsil3735 Жыл бұрын
Copied from an English you tube chsnbel
@thiwankavithanage
@thiwankavithanage Жыл бұрын
@@warsil3735 It's totally fine, they do this for the local audience.
@gimhan6978
@gimhan6978 Жыл бұрын
මේ වගේ ලක්ශණ තමන්ට තියනවා කියලා හිතන් කමෙන්ට්කරන උන්ට මානසික ලෙඩක් තියෙන්නේ පෞරුෂ ආභාධ ප්‍රශ්නයක්
@amithachandima3318
@amithachandima3318 Жыл бұрын
😂😂
@slfishworld6043
@slfishworld6043 Жыл бұрын
😂😂😂
@wirasekarawirasekara4085
@wirasekarawirasekara4085 4 ай бұрын
ඇත්ත ✔✔
@pasinduprabath1839
@pasinduprabath1839 Жыл бұрын
මරු වීඩියෝ එකක් අයියේ අද තමයි ඔය සිග්මා ඇල්ෆා කතාවක් දැනගත්තෙත්
@99SIN
@99SIN Жыл бұрын
කාලීන වටින මාතෘකාවක්, වීඩියෝවක්. ❤👍
@chikipedia9259
@chikipedia9259 Жыл бұрын
I am funking amazed with this funking algorithm. Thank you so much for making this useful funking content guys. Hats off 👏
@user-ki7jl2oj5b4ANONYMOUS
@user-ki7jl2oj5b4ANONYMOUS Жыл бұрын
අවශ්‍ය අවස්ථා වලදී කතා කිරීම හොඳ ගුණාංගයක්
@srilanka2829
@srilanka2829 Жыл бұрын
සිග්මලා තමා නියම පොරවල් සමාජේ ඉස්සරහා රගන්නේ නැතුව නිහඩව තමන්ගේ ගේම ගහනවා😎
@nsstudio91
@nsstudio91 Жыл бұрын
Kalpe
@Shehanxvibes
@Shehanxvibes Жыл бұрын
ඔව් 😗💚
@zahee2729
@zahee2729 Жыл бұрын
බයට
@yasirudhananjaya941
@yasirudhananjaya941 Жыл бұрын
ඔව් ඇත්ත.....එක තමයි...
@yasirudhananjaya941
@yasirudhananjaya941 Жыл бұрын
@@zahee2729 බය නෙමෙයි ඒක ඉවසීම ,සංවරශීලි බව.....
@chamindaroshan6773
@chamindaroshan6773 Жыл бұрын
Thanks.
@Chinthaka08
@Chinthaka08 Жыл бұрын
දැනගන්න බලාපොරොත්තු උන දෙයක්
@chathumnethmika8526
@chathumnethmika8526 Жыл бұрын
ඊලග වීඩියෝ එක mbti personality type ගැන ගේන්නකෝ ❤❤❤
@hansathanusa4697
@hansathanusa4697 Жыл бұрын
මරු ❤️
@chandikabandarasamarasingh5178
@chandikabandarasamarasingh5178 Жыл бұрын
Superb and thanks
@Manu__boy_456
@Manu__boy_456 Жыл бұрын
විඩියො එක හරියට බලන්න උනෙත් නැ comment section එක දැක්කම. මෙක හෙන ආතල් ඕයි..😂💔
@dhilshan6693
@dhilshan6693 Жыл бұрын
අඩේ අද comment section එකේ අමුතු විකෘති ජිවීන් ටිකක් ඉන්නවා . 😳😳.
@Triplegemvlessyou
@Triplegemvlessyou Жыл бұрын
😂
@yto9873
@yto9873 Жыл бұрын
oi oi
@yesno246
@yesno246 Жыл бұрын
Kiyala wadak na, sure un okkoma under 18
@nisalweerasingha9963
@nisalweerasingha9963 Жыл бұрын
තව sigma ගැන වීඩියෝ එකක් ඕන ❤❤❤❤❤
@MalinduR
@MalinduR Жыл бұрын
Great Content ❤
@fragranttree7563
@fragranttree7563 Жыл бұрын
Lovely video. Thank You so much.
@greenlazer2607
@greenlazer2607 Жыл бұрын
ආයුබෝවන් ...🙏
@kanishkasenadheera
@kanishkasenadheera Жыл бұрын
ඔයා ඔයාවම වර්ගීකරණය කරගන්න හදන්න එපා, ඔයා ඔයා වගේ ඉන්න, ඔයාගේ කැටකරියට අයිතිවෙන්නේ, එක්කෙනයි ඒ ඔයා.
@ruwandikasandamali43
@ruwandikasandamali43 Жыл бұрын
mortivationnnn😮
@chandikachathura1004
@chandikachathura1004 Жыл бұрын
Tnx
@slwwe3927
@slwwe3927 Жыл бұрын
Peaky blinders වල thomus shelby ගැන වීඩියෝ එකක් ඕන
@pradeepudumalagala508
@pradeepudumalagala508 Жыл бұрын
Mee to zigma.... Thnks WL💙❤️
@gewolf4978
@gewolf4978 Жыл бұрын
විශ්ම ලෝකය ආදරෙයි....................!
@ravidudias1360
@ravidudias1360 Жыл бұрын
සුපිරි
@MrLucktrader
@MrLucktrader Жыл бұрын
thank you.that vedio help me to know who i am.😊
@punisher5982
@punisher5982 Жыл бұрын
නියමයි 👍👍
@ProBota69
@ProBota69 Жыл бұрын
Thomas Shelby තමයි සිග්මා මේල් හොදම උදාහරණය
@pathum3677
@pathum3677 Жыл бұрын
අන්න ඒකයි
@Hola99810
@Hola99810 Жыл бұрын
@SahanChathuranga13
@SahanChathuranga13 Жыл бұрын
Walter white 😏>>
@mohammedifazinfiaz777
@mohammedifazinfiaz777 Жыл бұрын
Nice content bro ❤❤💯💯
@praveenhasara4084
@praveenhasara4084 Жыл бұрын
ඇත්තටම වටින විදියො එකක් මගෙ චරිත ලක්ශන එක්ක මන් තෙරුම් ගාත්ත මන් මොන කන්ඩේටද අයිති කියලා ඉතින් එක මන් අද දැනගත්තා Thank you ❤️✨
@GG-xe9hf
@GG-xe9hf 4 ай бұрын
Uba sigmec gammc tami cupiri
@rushand8003
@rushand8003 Жыл бұрын
Sigma malesla inne 1% 2% k wage , habai alfa, beta kiyanne wenama deyak. alfa malesla nm saamanyayen innawa samaje , eth sigma malesla inne bohoma tika denai.💪
@sigmamale1793
@sigmamale1793 Жыл бұрын
That's ma Boys ...😎👏👏👑
@indunilhimidiri9574
@indunilhimidiri9574 Жыл бұрын
මරු වීඩියෝවක්
@ajithpriyanga9761
@ajithpriyanga9761 Жыл бұрын
මට සතුටුයි මේ ටික ඔක්කොම තියෙන එක,...
@rukshanmaduranga4056
@rukshanmaduranga4056 Жыл бұрын
මේකේ sigma ලා ගොඩක් ඉන්නවා වගේ😂😂 යකො sigma කෙනෙකට...තමන් sigma කෙනෙක් කියලා... comment එකක් වත් දාන්න... ඕන කමක් ඔලුවට එන්නෙ නෑ.. ,උන්ට ඒක වැඩක් නෑ...😂 අනිත් උන් තමන් ගැන හිතන විදිහ වැඩ්ක් නෑ....උබලා මාර sigma ලා🥲
@Helasiri
@Helasiri Жыл бұрын
අනිවාර්යයෙන්ම... ❤❤❤❤❤❤❤🏆🏆🏆🏆🏆🏆🏆💎💎💎💎💎💎💎🔥🔥🔥🔥🔥🔥🔥🌎🌎🌎🌎🌎🌎🌎
@aquahub8410
@aquahub8410 Жыл бұрын
ඔයා හරි 👍
@user-ls7jx7wz4u
@user-ls7jx7wz4u Жыл бұрын
Supirima video ekak ❤ thath widiyoo karanna 💖💖 lassanay 😇
@CaughtInALie647
@CaughtInALie647 Жыл бұрын
Introvert, extrovert, ambivert vage sides gana video ekak karannako
@dressedtokillwithnal2249
@dressedtokillwithnal2249 Жыл бұрын
wishmalokaya මහත්මයා...මේකෙ කමෙන්ට් සිංහල inna godak aya aya හැංගිලා ඉන්න , හොදින් සතුටින් ඉන්න සමාජයට වෛර කරන keyboard එකෙන් ලෝකය වෙනස් කරන්න හදන අඳබාලයෝ....සමාජයට කාටවත් යටත් නෑ අපි තනියෙන් අපි ඉන්නේ....ලෙස කියන බාල පෞරුෂයක් තියෙන මිනිසුන්.....උන්ට alpa beta වැඩක් නැහැ....උන් පුනරුත්ථාපනයට යවන්න ඕනේ.....
@thishansrimal2231
@thishansrimal2231 Жыл бұрын
අම්මෝ 😂
@Sudda001
@Sudda001 Жыл бұрын
ඔයා කිව්ව කතාව සම්පූර්නයෙන්ම ඇත්ත ❤ මෙහේ උන් දන්නේ තැන අනුව වෙනස් වෙන්න විතරයි😂
@crtec
@crtec Жыл бұрын
(Sigma)Owa boru bn ekekage ekeekage maanasika mattam thama
@heshanshashindra..6991
@heshanshashindra..6991 Жыл бұрын
Great video 📸❤
@alphah4566
@alphah4566 Жыл бұрын
Good explanation 😁
@shakilamalki8510
@shakilamalki8510 Жыл бұрын
ගැහැනු personality traits ගැනත් කියන්න
@ruwandikasandamali43
@ruwandikasandamali43 Жыл бұрын
ow kiyanna gahanu personally ganath
@Rana-derana
@Rana-derana Жыл бұрын
ඇත්ත කතාවක්..👍
@sanjananimesh4187
@sanjananimesh4187 5 ай бұрын
Patta oiii ❤️💗 gmmk thm ❤️💪💯 බුදු සරණයි !!!🙏🙏🙏❤️💯
@GHGH-kd3kr
@GHGH-kd3kr Жыл бұрын
ඇත්ත
@sahanabisheka3786
@sahanabisheka3786 Жыл бұрын
SCP 173 gana video ekak one
@meowunique5822
@meowunique5822 Жыл бұрын
වීඩියෝ එකෙන් පස්සේ එක ඇල්ෆා කෙනෙක් හොයගන්න නෑ😅. හැමෝම සිග්මා වෙලා
@kaun8357
@kaun8357 Жыл бұрын
ගැම්මක් තමයි
@thilankaniroshani5345
@thilankaniroshani5345 Жыл бұрын
Sigma Vs Alpha women video ekak one
@dulachsenura
@dulachsenura Жыл бұрын
100'/, මම මමමයි එච්චරයි... මුලින් තමන් වෙයන් මීටර් වේවි හැමදේම 👍😌
@chamikaweerakumara2773
@chamikaweerakumara2773 Жыл бұрын
මම හිතන විදිහට මේ ලෝකෙ හිටපු හොදම සිග්මා ණේල් තමා බුදුරජාණන් වහන්සේ (හොදට හිතල බලන්න)
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 11 ай бұрын
හැම රෙද්දකින්ම අංක එක බුදුහාමුදුරුවො කියාගන්න උන් හැමතැනම 😂
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 11 ай бұрын
@@hfhidlw6253 amo amo thamage adahana kena thama hema ekeknma hodama 🤣 gothrikayoo 🤣
@UdeepaSathminq
@UdeepaSathminq Ай бұрын
​@@user-jt6ej7vh2pකිති පුතෙක්ට රිදිල 😂🐄
@charith2004
@charith2004 Жыл бұрын
මම.නම් සිග්මා කෙනෙක් නෙවෙ . ඒත් thomas sholby වගෙ චරිතයක් වෙන්න ආසයි ❤❤❤❤
@AltAlt-ui2xn
@AltAlt-ui2xn Жыл бұрын
Top G Andrew Tate ගැන වීඩියෝ එකක් ගේන්නකො
@playerready1853
@playerready1853 Жыл бұрын
සිග්ම කෙනෙක් Alpha කෙනෙක්ගෙ මට්ටමට කිසිම විදිහකින් සමාන කරන්න පුලුවන් කමක් නෑ. Everyone have its own personality traits
@imashalakmitha5953
@imashalakmitha5953 Жыл бұрын
Sigma is also an alpha except leading others like alpha they leads them self
@CC8_Shorts
@CC8_Shorts Жыл бұрын
i agree
@gamingtrex2775
@gamingtrex2775 Жыл бұрын
Alpha male ❤💘
@AjithNandana-yp8np
@AjithNandana-yp8np Жыл бұрын
Tenk you
@chooty4870
@chooty4870 Жыл бұрын
I have this all behaviours 😮🖤
@Ranu____x
@Ranu____x Жыл бұрын
@see4496
@see4496 Жыл бұрын
Happy new year All 🥳🥳🥳🥳🥳🥳🥳🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞 BS 🙏🎉🎉🎉🎉🎉🎉🎉🎉🎈🎈🎈🎈🎈🎈🎈
@oliviaferandes4297
@oliviaferandes4297 Жыл бұрын
අදත් ලස්සන වීඩියොඉ එක්ක්
@dewanadutugamunuu.
@dewanadutugamunuu. Жыл бұрын
Olivia kandyd?
@tdlandscaping940
@tdlandscaping940 Жыл бұрын
oh Im sigma ..thanks bro 9/10
@pehethsasalanka2596
@pehethsasalanka2596 Жыл бұрын
Real සිග්මා male කවදාවත් තමන් ඒවගේ කියාගෙන commenta දාලා වලලෙන්නේ නැහැ බං 😂😂😂😂😂😂😂
@user-bb4zm5xv1s
@user-bb4zm5xv1s Жыл бұрын
සිග්මා ජීවිතයේ සුන්රම කාලය ගෙවී ගිය පසු තමන් විනෝද නොවූ බව සිතා දුක්වන පිරිසක් ද විය හැක .🤔🤔🤔🤨👈
@isharayoutvsearch4604
@isharayoutvsearch4604 10 ай бұрын
Aththa
@Methika_Fonseka
@Methika_Fonseka 4 ай бұрын
100% correct
@sadeeshamadushan3969
@sadeeshamadushan3969 9 ай бұрын
මන් හිතන්නෙ මහෙල ජයවර්ධන තාමා හොදම ඩයල් එක
@chamabro3613
@chamabro3613 Жыл бұрын
Great...❤
@mahesheranda394
@mahesheranda394 Жыл бұрын
❤️👌
@kanthikusumalatha476
@kanthikusumalatha476 Жыл бұрын
👍 sigma
@indikawidanage7307
@indikawidanage7307 Жыл бұрын
Characteristics of sigma female plzzzzz
@erandeepairoshan9817
@erandeepairoshan9817 Жыл бұрын
මාත් සිග්මා.... thank you for the video ❤
@chanmimitchel1972
@chanmimitchel1972 Жыл бұрын
සිග්මලා තමන් තම්න්ටම සිග්මා කියලා කියන්නේ නැහැ 😂😂😂
Learn From Thomas Shelby Of Peaky Blinders In Sinhala
8:24
Ares Perera
Рет қаралды 59 М.
OMG😳 #tiktok #shorts #potapova_blog
00:58
Potapova_blog
Рет қаралды 4,2 МЛН
Пробую самое сладкое вещество во Вселенной
00:41
MEGA BOXES ARE BACK!!!
08:53
Brawl Stars
Рет қаралды 35 МЛН
කවුද Alpha පිරිමි ? Who is an Alpha Male?
24:15
Ramindu Randeni (සිංහල)
Рет қаралды 23 М.
OMG😳 #tiktok #shorts #potapova_blog
00:58
Potapova_blog
Рет қаралды 4,2 МЛН