2021 දී SIX PACK ABS හදන්න exercise 4ක්!! (FULL ABS WORKOUT)

  Рет қаралды 63,285

SCHOOL OF FITNESS SRI LANKA

SCHOOL OF FITNESS SRI LANKA

Күн бұрын

six pack abs muscles හදන්න ආස අයට ගොඩක් වැදගත් වෙන video එකක් අරන් ආවා අසන්ක විරාජ් එක්ක!
-
VIDEO එකෙන් වැදගත් උන දෙයක් Comment කරන එක්කෙනෙක්ට අපෙන් Gift එකක්!
-
මෙහ් Routine එක සතියට 3-4 වතාවක් දිගටම කරන්න. හැබැයි හැමදාම වගේ මතක් කරනවා කැම පාලනය කරන එකේ වටිනාකම, ඒක හරිය‍ට කරොත් six pack හදන එක අමාරු දෙයක් නෙමේ!
-
Coach අසංක ව follow කරන්න කැමති අය -👇
www.instagram....
Vlog Host- Joel Tillekeratne 👇
www.instagram....
-
School of fitness Private Facebook Group 👇
/ 774381779865173
-
SHOP CARNAGE BELTS
incarnage.com/...
-
Todays Video is a Full Six pack ab routine with Coach asanka Viraj, If you enjoyed the content and found it useful, Like the video and subscribe to the Channel.

Пікірлер: 291
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 3 жыл бұрын
VIDEO එකෙන් වැදගත් උන දෙයක් Comment කරන එක්කෙනෙක්ට අපෙන් Gift එකක්! video එක ප්‍රයෝජනවත් උනා නම් video එක LIKE කරලා චැනල් එක subscribe කරන්න - අදහස් / යෝජනා / Comment karanna 👇 School of fitness Private Facebook Group එකට එකතු වෙන්න 👇 facebook.com/groups/774381779865173
@shanukawijayarathne1264
@shanukawijayarathne1264 3 жыл бұрын
First of all thank for this amazing tips. According to me best tip is how to control our breath during doing abs exercise and also control our exercise speed. Previously I thought if we doing more speed abs exercise it will be effective,so thank you for correcting that❤️. Keep it ur good work🙌
@chandanasampath3063
@chandanasampath3063 3 жыл бұрын
Abbs workout wala Breathing technique eka thamai matanam wadagathma
@mimiyoo3254
@mimiyoo3254 3 жыл бұрын
මට ප්‍රශ්නයක් ඇත. Abs පෙන්නේ නැතුව Abs වල උඩින් fat තිබිනමි නමි මෙි වියායාම කරන්න සුදුසුද .ඇතමි අය කියනවා fat එක පිමිබෙනවා කියලා. මෙහි සතය තාවයක් තිබෙිද
@Senu_Rash
@Senu_Rash 3 жыл бұрын
15/16 years ayata awlak ndda. Plz replies
@chamodhimasha6958
@chamodhimasha6958 3 жыл бұрын
I started that @home ,
@user-dn3jr4mf7b
@user-dn3jr4mf7b 3 жыл бұрын
Asanka viraj sir ❤️💪අවුරුදූ කාලේ කාපූ තෙල් බස්සගන්ඩ මේක තමා ක්‍රමේ....😍
@tharindudilshan8340
@tharindudilshan8340 3 жыл бұрын
ගිෆ්ට් ගන්න බොරු කියන්න ඕනේ නෑ උබලගෙ හැම වීඩියෝ එකක්ම බලනවා හැමදාම දේවල් ඉගෙනගන්නවා 😌🙏❤️💪
@dimuthfonseka7541
@dimuthfonseka7541 3 жыл бұрын
අද වීඩියෝ එකත් ගොඩක් වැදගත් උනා.ඒවගේම කියන්න ඕනි මේ වීඩියෝ එකේ විතරක් නෙමෙයි SCHOOL OF FITNESS හැමදාම දාන්නෙ ලංකාවෙ කොල්ලො කෙල්ලන්ට ඉතාමත් වැදගත් වීඩියෝස් ම තමයි.❤️❤️❤️❤️❤️
@mrguys8468
@mrguys8468 3 жыл бұрын
හොදම video එකක් abs කරට කරන්නන් වාලෙනෙ කරන්න අපි routine එකේවත් abs නෑ අපේනම්.ඉතින් ආස උනට ගනන් ගන් නෑ අපි ඔහේ ගහනවා.ඉතින් හොද advice ටිකක් දුන්න ඔයාල.reps,sets,experience and time under tention එකත් පොඩ්ඩක් පැහැදිලි කරා ගොඩක් අය වේගෙන් ගැහුවට වැඩක් නෑ කියල.අනික අර challenge එකනම් ඇත්තටම ftt වැඩක්...එකෙන්නම් ලොකු tention එකක් නොදැනුවත්වම දෙනවා බඩට..supiri අද video එක අපි ඉන්නවා දිගටම ඔයාල එක්ක.congratulations brother ❤️❤️❤️
@priyanthakumara6000
@priyanthakumara6000 3 жыл бұрын
හැම video එකක්ම බලලා තියෙනවා..හැම එක්කටම like comments දාලා තියෙනවා..තෑගි බලාපොරොත්තුවෙන් කවාදාවත් comment කරලා නෑ....හැම විනාඩියක්ම skip නොකර බලන්නේ දන්න දේ polish කරගන්නයි..නොදන්න දේ සුද්ද සිංහලෙන් අහගන්නයි..එක මාර වටිනවා...❤ 😌...මගෙ වචනෙන් පට්ට 🤝
@Ponta3643
@Ponta3643 3 жыл бұрын
Abs වලට ගහන්න ඕන එක්ස්සයිස් ටික බ්‍රීතින් එක්ක කියල දීපු එකනම් මරු තව abs workout ටිකේ ටෙක්නික් ටිකත් තිතටම කියලා දුන්නා සුපිරියි school of fitness
@pramodsaranga445
@pramodsaranga445 3 жыл бұрын
ලංකාවේ Posing ගැන කවදාවත් Video එකක් දැකලා නෑ. අසංක අයියා විතරයි මම හිතන්නේ සුපිරිම විදියට ඒක කරන්න පුළුවන් පුද්ගලයා. අසංක අයියගෙන් Posing කරන හැටි ගැන Video එකක් දාන්නකෝ. ගොඩක් අය අහන බලන දෙයක් ඒක. 🤗🤗🤗
@rameshatupolage2390
@rameshatupolage2390 3 жыл бұрын
එක දෙයක් කියල නැ ඇත්තටම school of fitness කියන්නෙ ලංකාවෙ beginnersලට වගේම professional builers ලට උනත් වටින තැනක්...මම මේකෙ ගොඩක් exercise try කලා lucion ගෙ legs workout එක personal training දෙන lady ගෙ leg workout එක lucion ගෙ arms workout එක...ඇත්තටම ගොඩක් වටින page එකක්...keep going ❤️
@thusithabulathgama1229
@thusithabulathgama1229 3 жыл бұрын
ABs ගහද්දි කරන්න ඕන breathing technique එක මම කලින් දැනගෙන හිටියේ නෑ. ඒක මම ඉගෙන ගත්තා. Thank you Asanka ayya and Joel ayya. Appreciate your effort ♥️💫
@smurf1718
@smurf1718 3 жыл бұрын
No annoying online coaching promotions, every minute is valuable ! Best fitness channel in Sri Lanka🔥Keet it up!
@isharapathirana4339
@isharapathirana4339 3 жыл бұрын
‌අසංක, Leg raises තමයි මං කරන්නේ(දනහිස් නවලා) හොදට දැනෙනව, Plank එකත් එහෙමයි මෙච්චරකල් කරල තියෙන්නේ වැරදියට(මාස 2ක්) ගොඩාක් ස්තූතියි Technics වලට ඒව ගොඩාක් වැදගත්...!! (අපි SUBCRIBE කරල තියෙන්නේ) GOOD LUCK!!!
@indeesanisalithe5563
@indeesanisalithe5563 3 жыл бұрын
Thanks 👍🙂 අද තමා හරියට ඉගෙන ගත්තෙ 💪 Lectures ඉවර උන ගමන්ම බැලුවා 💝
@Game85-t4h
@Game85-t4h 3 жыл бұрын
අවිස්සාවේල්ලෙන් පටන් ගමු මුලින්ම.. ගොඩක් පැති වල අයට එන්න පුලුවන් ලගයි💝 Cardio gnath loku video ekak ඕන🔥🔥🔥(fat burning) 1. Workout eken passeda workout ekata kalinda karanna oona?? 2.REST DAY ekeedi cardio karana eka prashnayakda mussel eka size wenna? 3.cardio walata monawada karannama oona exrices? ලොකු උදව්වක් cardio ගැන ලොකු video එකක් කරන්න පුලුවන්නම්.. ගොඩක් වටිනව❤️🙌
@isurupriyakatugampola9026
@isurupriyakatugampola9026 3 жыл бұрын
Another great video with Asanka. I will avoid the mistake of pulling from hand like he said for kneeling ab crunches. And that leg raise controlling technique is superb. Will add that to my routine too. Keep up with the good contents🔥🦁
@bluesharkstv6904
@bluesharkstv6904 3 жыл бұрын
Addicted to the gym (muscle building) two moths ago cuz of this channel, keep going all the best ❤️
@ceylontreasury
@ceylontreasury 3 жыл бұрын
මන් කලින් වැරදිවට කරලා තියෙන්නෙ දැන් තමා හරිම විදිහ ඉගෙන ගත්තෙ. ස්තුතියි අයියෙ 🙏(SCHOOL OF FITNESS SRI LANKA POWERD BY FITNESS ISLAND STORE)❤️
@sanjusupun8655
@sanjusupun8655 3 жыл бұрын
Decline crunches kradi adu speed ekn krna oni kiyla terum krla dunata school of fitness ekta gdk thanxs
@the_DR-11
@the_DR-11 3 жыл бұрын
Supiri.. technique set ekakma igena gaththa... 😇
@liyanagekumara4718
@liyanagekumara4718 3 жыл бұрын
ලොකු පැට් එකක් තියෙන කෙනෙක් එකපාරටම six පැක් හදනවනම් ලොකු weight එකක් පාවිච්චි කරන එක හරිද.
@30s_Cooking
@30s_Cooking 3 жыл бұрын
අය්යා හැම එක්සසයිස් එකකම බ්රීත් කරන්නෙ කොහොමද ?පැටලෙනවනෙ ඒක?හරියටම හුස්ම ගත්තේ නැට්ටම් මසල් හැදෙන්නෙ නැද්ද?🙄
@ashenkavindaya1425
@ashenkavindaya1425 3 жыл бұрын
Dn slim ma body ekak thiyana kenek ta khomada eyage body eka build up karanna one . Step by step eka ganath video ekak karoth hodai kiyala hithanawa.mokada e aya danne na kohomada body ekak build kara ganne kothaninda start karanna one . E ganath video eka kara nam hodai 🔥👌❤ and good luck superi wadak 💪❤
@nipunhasaranga4382
@nipunhasaranga4382 Жыл бұрын
ගොඩක් වටිනවා 💛🌼 දන්නෙවත් නැති ටිකක් ඉගෙන ගත්තා තව මේ වගෙ විඩියො ඕන (චෙස්ට් එකට එකක් ඕන)🏋️🔥
@osadasathruwan6084
@osadasathruwan6084 3 жыл бұрын
Supiri aiya.💪💪
@encourager9047
@encourager9047 3 жыл бұрын
ගොඩාක් වටිනවා..thanks oyalata
@hansanakeshan4574
@hansanakeshan4574 3 жыл бұрын
Crunching exercises ටික හරියටම කොහොමද technique එක්ක ගහන්නෙ කියලා අද ඉගෙන ගත්තා 🙌😇🔥 Thank you very much @schooloffitnesssrilanka 🙊❤️🙏
@tissayasindu4032
@tissayasindu4032 3 жыл бұрын
ඔහොම යන් ඔහොම යන් ගොඩක් වටිනවා ,අපි වෙනුවෙන් අපි ,සතුටුයි චැනල් එක ගැන ..👍👍👍
@slluckyfish3218
@slluckyfish3218 3 жыл бұрын
තෑගි වලට වඩා ගොඩක් වටින්වා මේකෙන් දෙන් උපදෙස් පලවෙනියට කරපු එක්සයිස් එක ගොඩක් වටින්වා එක ඉස්සර කරේ වැරදියට ඒත් දැන් එක හරියට කරන්න පුලුවන් ගොඩක් ස්තූතී 💓
@susavlogs7077
@susavlogs7077 3 жыл бұрын
මට තිබුණ ප්‍රශ්නේට පිළිතුරක් හම්බ උනා ඇත්තටම ගොඩක් වැදගත් තැන්ක්ස්❤️
@mr.induwararukshan9707
@mr.induwararukshan9707 3 жыл бұрын
නියමයි ❤️ හැම විඩියො එකකින්ම අලුත් දෙයක් ඉගෙන ගන්නවා . ඔනෙම කරපු video එකක් . සුපිරි ජය වේවා🌝❣️💫 දිගටම ඕනෙ .දිගටම ඔයාලත් එක්ක .power world gym එකටත් එන්නො 😍😘😁 . Favorite ❤️
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 3 жыл бұрын
Thankyou! aniwarenma!
@sathinthasilva6296
@sathinthasilva6296 3 жыл бұрын
Me video eka nisa mage අඩුපාඩු godak hoyaganna හම්බුනා.ABS walata exercise කරද්දී Breathing gana loku awabodayak ලැබුනා. Thanks ♥ ♥♥♥
@NiklazSchwarzschild
@NiklazSchwarzschild 3 жыл бұрын
Best fitness KZbin channel in Sri Lanka ♥️
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 3 жыл бұрын
Thankyou!!
@niwankasithumini9833
@niwankasithumini9833 2 жыл бұрын
Gammak thamay 💪
@lkmens9281
@lkmens9281 3 жыл бұрын
Abs workout eka programme krn widiya igenagaththa.variations ekka okkoma areas walata target wena widiya. 👍👍👍❤
@lahiruhewavitharana6613
@lahiruhewavitharana6613 3 жыл бұрын
Video eke mula sita agata kiyapu hamedema hodata theruna ❤️❤️ thnx brothers 🙏🏾🙏🏾
@luckybirdss
@luckybirdss 3 жыл бұрын
Bodybuilding nathath fitness tikk hdgnn hoda workout ekk eka..thnks both of u💪🖤
@Induwarayohan4
@Induwarayohan4 3 жыл бұрын
Buddika rihan ගෙන් වීඩියෝ එකක් කරන්නකෝ.👍💪
@hirushamamadumali6621
@hirushamamadumali6621 Жыл бұрын
Oyalagen balan thamai aiye mn okkoma ekin eka teknik walatama igana ganne oyala danakn balan inne vidiyo ekak 🥰
@sumiduupeka7991
@sumiduupeka7991 3 жыл бұрын
Abs walatanm nathi wenna vaduna supiri thanks asanka aiye & school of fitness cruw
@vismithinduwara5236
@vismithinduwara5236 Жыл бұрын
Kandy වල start කරන්න පුළුවන්නම් ගොඩක් හොඳයි
@w.k.k.cdeshapriya8677
@w.k.k.cdeshapriya8677 3 жыл бұрын
රරේ බහුතරයකගේ ප්‍රශ්නයක් වන abs වලට පිලිතුරක් මේ වීඩියෝ එකෙන් ලැබුන එක නියමයි Keep it up bro ❤️🔉
@nilankaniroshan1462
@nilankaniroshan1462 3 жыл бұрын
හෙට ඉදං අනිවා ගහනවා ❤🙏
@tharuboy7702
@tharuboy7702 Жыл бұрын
මාරම වටිනව ඇග හදන්න තියෙන ආසාව වැඩි වෙනව ❤️
@hassa7260
@hassa7260 3 жыл бұрын
වීඩියො එකක් දානකම් බලන් හිටියෙ 😍💪
@rashmikasanuka6428
@rashmikasanuka6428 3 жыл бұрын
Ayye superset, dropset, fst7set oya set kathw gana video ekk ona ikmnt ❤️ada wadet niymi
@dilangunarathna7819
@dilangunarathna7819 3 жыл бұрын
Godak dewl igena gaththa youtube channel ek...godak tnx...❤️❤️good luck
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 3 жыл бұрын
❤️❤️
@user-mn7qj9vt5w
@user-mn7qj9vt5w 3 жыл бұрын
Bro...අර දැන් තියෙනවා නේද six pack කියලා පොඩි අයිට්ම් එකක්...බඩෙ අලවන ....එ ගැන මොනාද කියන්න තියෙන්නෙ ....??? ඒක සාර්තකයිද
@arjunad69
@arjunad69 3 жыл бұрын
Love hadles fat එක burn කරන්න පුළුවන්ද මේකෙන් 🥺💞
@priyanthakumara6000
@priyanthakumara6000 3 жыл бұрын
දබුල්ලේ කරමු පලවෙනි session ඒක😌❤👋
@thebeast-mo8du
@thebeast-mo8du 3 жыл бұрын
Mohomad ali situps ගහන්නෙ reps ගාන ගනන් කරල නෙමේ,රිදිලා ඇති කියල හිතෙනකන් ගහනවාලු.ආනොල්ඩ්ගෙ interview එකකදි කියන්නෙ.
@samithsun7099
@samithsun7099 3 жыл бұрын
මමත් ඇහුවා ඒ කතාව
@Anonymous-xj8cf
@Anonymous-xj8cf Жыл бұрын
Reps count karala exercise karama,failure wenkam karanawata wada benefits thiyenawd mchn ?
@theshanchamuditha7064
@theshanchamuditha7064 3 жыл бұрын
Maru Asanka ayya...!
@vismithinduwara5236
@vismithinduwara5236 Жыл бұрын
Great video අයියා 🔥👍👍
@damiththanujaya20
@damiththanujaya20 3 жыл бұрын
නුවරින් පටන්ගමු අයියේ 😍❤
@kavishkawickramasinghe6742
@kavishkawickramasinghe6742 3 жыл бұрын
mathugama ta enna puluwn nam gdk watinwa gdk aya innwa dewal dna gnna balan♥️💪🏻
@akashsenadheera7284
@akashsenadheera7284 3 жыл бұрын
kandy valin patan gamu. kiyana one thanakata ennan supiri vadak mekanan patta kiyanna vachana na superb
@TheAnjanadolewatta
@TheAnjanadolewatta 2 жыл бұрын
Very informative
@sonathhewagamage882
@sonathhewagamage882 3 жыл бұрын
Nice video thank you sir
@chandimalekanayake5789
@chandimalekanayake5789 3 жыл бұрын
leg raises variations , controlling
@HarshanaPrabod-fe1km
@HarshanaPrabod-fe1km 5 ай бұрын
3.1K Like ආවෙ මගෙන්
@wonkaff2000
@wonkaff2000 Жыл бұрын
Superb brother ❤
@rajithaakalanka2121
@rajithaakalanka2121 3 жыл бұрын
Lusion aiya ekka motivation program ekak karanna.
@irukasadaruwan9756
@irukasadaruwan9756 3 жыл бұрын
ඒකාකරි වෙන්නැතුව,මේ විදිහට අලුත් වෙනස්කම් කරගෙන චැනල් එක කරගෙන යන්න...හදවතින්ම සුබ පතනවා සෙට් එකටම..❤️💪
@taletimekidz
@taletimekidz 3 жыл бұрын
Video eka godak watinawa.🖤Abs wlt Breathing technique eka adai hariyt danagatte.🔥Thank youu 👍❤️Abs workout rest days wala krt aulk nadda ?
@pathumdissanayaka7568
@pathumdissanayaka7568 Жыл бұрын
Back pane එකක් තියනවානම් කොහොමද කරන්න ඔනේ
@dimiya5589
@dimiya5589 3 жыл бұрын
ඉස්සෙල්ලාම ගාල්ලට එන්න ❤️💯🔥💪👍 ගල්ලේ කොල්ලො බලං ඉන්නො එහෙනම් ඔය ගොල්ලො එනකං
@ishanwithanage8354
@ishanwithanage8354 3 жыл бұрын
Belly fat eka adu karaddi karana abs set wala limit ekak thiyanawada. Puluwan Uparima karana thatamata result eka hodai da?
@jayadasajayadasa9543
@jayadasajayadasa9543 3 жыл бұрын
Superd ena kan balan hitapu video ekak
@T.M.R_564
@T.M.R_564 2 жыл бұрын
ane mata puluwannam ewannako bar ekakui ekata upto 30kg wenakam plates ekka glove ekakui wrist straper ekakuth ewannako ane pleaseeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee😥😥
@achirasulakshana4456
@achirasulakshana4456 3 жыл бұрын
Good job brothers🤟❤
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 3 жыл бұрын
💪❤️
@travelwithgirlfriend06
@travelwithgirlfriend06 3 жыл бұрын
Very nice 😍. හෙටම පටන් ගන්නවා 💪😘
@pramodsaranga445
@pramodsaranga445 3 жыл бұрын
Cable crunches ගහන එක Chest එක Develop වෙන්න බාධාවක් කියලා අහලා තියෙනවා. ඒක ඇත්තද ? 😑
@manethdezilwa4406
@manethdezilwa4406 3 жыл бұрын
Boru kathawak
@hasidumadushan
@hasidumadushan 9 ай бұрын
Abs sathiye dws 6kma karoth mokd wenne
@nishcreations8251
@nishcreations8251 3 жыл бұрын
Aththatama sinhalen me dewal kiyala dena nisa ape waradi hada ganna puluwan...cable crunch mama kareth ath2nk weight 1k aran...me video 1k kiyala dunna nisa mata e mistake 1k hada ganna puluwan...thanak you scool of fitness...coach Asanka...Hoda wadak
@HarshanaPrabod-fe1km
@HarshanaPrabod-fe1km 5 ай бұрын
KDS GYM එකට එන්නකො ජා ඇල තියෙන්නෙ
@hansanakeshan4574
@hansanakeshan4574 3 жыл бұрын
මුලින්ම අගනුවරින් පටන්ගමු 🙊😍🔥 ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ❤️
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 3 жыл бұрын
🔥🔥🔥
@gihandhanushka1796
@gihandhanushka1796 3 жыл бұрын
Thank you bro❤️ Very valuable.
@praneethlahiru5793
@praneethlahiru5793 2 жыл бұрын
ගොඩක් හොද විඩියෝ එකක් අයියේ
@sampathtech4577
@sampathtech4577 10 ай бұрын
Thank you aiyee...🌹❤️
@user-qp8zl9it8m
@user-qp8zl9it8m 10 ай бұрын
Aiye , හොඳ shedule එකක් හදගන්න හැටි video ekk thiyda උස යන්න video ekk thiyda
@mrguys8468
@mrguys8468 3 жыл бұрын
මම රත්නපුර ඉන්නේ.පොඩි gym එකක සෙල්ලම් කරන්නෙ.එන්න පුලුවන්නම් වටිනවා ගොඩාක්..මොකද සෙල්ලම් කරන අයට දැනුම අඩුයි..ගොඩක් අය multi joint experience කරන්නෙ වැරදි යට...
@prasannasiriwardana7703
@prasannasiriwardana7703 2 жыл бұрын
Very important....good job...
@randeepsvn8452
@randeepsvn8452 3 жыл бұрын
Thanks for this video , very useful 🤗
@prageethanuradha2391
@prageethanuradha2391 3 жыл бұрын
The most important hint is the breathing technique while doing AB exercise.
@gunasiri6113
@gunasiri6113 4 ай бұрын
Thank you so much
@rusaradesilva4612
@rusaradesilva4612 Жыл бұрын
Gampaha ragama sm fitness ekata enn puluwan nm plz
@Srilankanness
@Srilankanness 3 жыл бұрын
Quality content as always ❤️👌🏽
@sudeshfdo5818
@sudeshfdo5818 2 жыл бұрын
Super i do it Thank u
@diluminaambepitiya467
@diluminaambepitiya467 3 жыл бұрын
sri lankan minissunta ladies, gentles most valuable and very important deyk thmiiii belly fat adukara gnna eka ekta hodama wisaduma ogollo me siyalu lanka wasi minissunta meka baluwoth ganna puluwan adahasak deela thiyenawa mama meka share kranawa dears...
@umarsaah4534
@umarsaah4534 3 жыл бұрын
Aniwa aiya Badulla ta enna apith balaporottu venawa ❤❤❤❤💪💪💪💪💪
@deemanthamunasinha-vn7yk
@deemanthamunasinha-vn7yk 7 ай бұрын
Thank you so much ❤
@masithahewagama8479
@masithahewagama8479 3 жыл бұрын
Asanka aiya hari lucion aiya hari ekka training karanna asai.. aha ganna dewal godaaak thiyanava.. aiye colombo wala thiyamuko seminar ekak karannakoo..
@malindaweerasinghe5827
@malindaweerasinghe5827 3 жыл бұрын
"බලාගන්න මේක හරියටම කරන විදිහ" 😀 ටෙක්නික්ස් තව ටිකක් පැහැදිලි කානම් හොදයි. ජය වේවා
@chanupasasmithaliyanage9365
@chanupasasmithaliyanage9365 3 жыл бұрын
Ayye obliques walata monada krnne Mona unath video eka supiri Decline abdominal crunches supiri
@dhananjayapalandagamage6582
@dhananjayapalandagamage6582 3 жыл бұрын
It's awesome
@tamilnewhdmovies2083
@tamilnewhdmovies2083 2 жыл бұрын
Waw superb
@chamodmanurindu5427
@chamodmanurindu5427 3 жыл бұрын
Awesome
@chandanasampath3063
@chandanasampath3063 3 жыл бұрын
Abbs workout wala breathing technique eka thamai matanam wadagthma
@rockstar5428
@rockstar5428 3 жыл бұрын
Well done Andre deiu 👌
@pasanmadhubhashana1369
@pasanmadhubhashana1369 2 жыл бұрын
Thanks bruh💕
@lakshandayananda8829
@lakshandayananda8829 3 жыл бұрын
Gampahata enna
10 MIN SIX PACK ABS WORKOUT AT HOME (Advanced & 6 Pack)
10:03
재호 - Fitness
Рет қаралды 1,8 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 8 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,3 МЛН
ДОКАЗАЛ ЧТО НЕ КАБЛУК #shorts
00:30
Паша Осадчий
Рет қаралды 1,4 МЛН
ඇග cut කරන සාස්තරේ ( How to Burn Fat - සිංහල)
22:20
SCHOOL OF FITNESS SRI LANKA
Рет қаралды 174 М.
Best 7 ABS Exercises For SIX PACK - Gym Body Motivation
3:53
GYM BODY MOTIVATION
Рет қаралды 2,8 МЛН
| BACK MUSCLE'S හදාගන්න GYM workout එකක් | 💪
19:41
SCHOOL OF FITNESS SRI LANKA
Рет қаралды 47 М.