2023 ජනවාරි 1 වෙනිදා | 💕 Simple විදියට ගෙවුණු දවසක් 💞| Life in japan 🇱🇰🇯🇵

  Рет қаралды 81,295

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Anusha jeewani

Пікірлер: 343
@kawishadilshani8035
@kawishadilshani8035 Жыл бұрын
නැන්දගෙ වීඩියෝ හැමදාම බලනවා...දැන් බලපු එකක් නැති තරම් 😍😘හරිම පිලිවෙලයි නැන්දගෙ හැම වැඩක්ම..නැන්දගෙ කෑම දැක්කත් ඇති ඒවගෙ ලස්සනට බඩ පිරෙනවා හදන හැම කෑමක්ම විවිධත්වයක් තියෙනවා හරිම ලස්සනයි ඒවා...මරීනා නංගී බබාත් හරිම ලස්සනයි 🥰😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️♥️
@fr.diaries
@fr.diaries Жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි වීඩියෝ එක.ජපානේ සාම්ප්‍රදායික සිරිත් දැක්කෙ ජීවිතේ පලමු වතාවට.ඒක ගොඩක් වටිනව.❤.සුබ නවවසරක් වේවා ඔයාල සියලු දෙනාටම.🙏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💞💞💕💕💕
@misheni_supunika
@misheni_supunika Жыл бұрын
මන් මේ කෑම වර්ග වල නම් අහලා තියෙනවා... උසස්පෙළ කරන කාලේ මලගිය ඇත්තො කියලා කෙටිකතාවෙන් ... දැනුයී ඒ කෑම දැක්කේ ...🙂
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
❤❤❤❤❤❤
@cheramidealwis1063
@cheramidealwis1063 Жыл бұрын
මාත් මම 93.ඒ පොත මම සෑහෙන පාරක් කියෙවුවා
@pesandikithmini4668
@pesandikithmini4668 Жыл бұрын
මලගිය ඇත්තෝ & මළවුන්ගේ අවුරුදු දා♥️♥️
@cheramidealwis1063
@cheramidealwis1063 Жыл бұрын
@@pesandikithmini4668 ❤❤
@pesandikithmini4668
@pesandikithmini4668 Жыл бұрын
@@asokadayananda7291 නෑ නෑ🥲
@thameerasusantha9612
@thameerasusantha9612 Жыл бұрын
ඔයාටත් මරීනා දෝණිට ඔයාගේ පවුලේ සියලුම දෙනාටත් සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එසේම වේවා 😍🥰🥰
@shamilamadubhashini2841
@shamilamadubhashini2841 Жыл бұрын
අක්කා වගේ පිලිවෙලට ඉන්න හරි ආසයි ගොඩාක් වටිනවා මේවා පවුලකට😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤❤
@rasikapriyadarshani7066
@rasikapriyadarshani7066 Жыл бұрын
ඔයාටත් ඔයාගේ පවුලේ සැමටත් නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ නව වසරක් වේවා.ගොඩක් ලස්සනයි ව්ඩ්යෝ එක.❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@nadeeinusa
@nadeeinusa Жыл бұрын
ඔන්න වෙනදා වගේම උදේ නැගිට්ට ගමන් විඩියෝ එක බැලූවා . කෑම ටික හරිම ලස්සනයි colorful ඒ වගේම පිලිවෙළයි නංගී . රසත් එහෙම ඇති කියලා හිතුණා . අපිට දැනගන්න japanese culture එකේ තොරතුරු ගෙනවාට ඔයාට ගොඩක් ස්තුතියි නංගී . ආදරෙයි ❤️❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කා ආදරෙයි😍🥰🥰🥰
@harshaniherath6319
@harshaniherath6319 9 ай бұрын
හරිම ආස හිතෙනවා .තවත් ලස්සනට ජීවත් වෙන්න ජීවිතේ විදින්න ලැබෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️
@ssn2450
@ssn2450 Жыл бұрын
වෙනදා වගේම හරිම ලස්සනයි aunty video එක.. අර රෝල් දෙකක් කැපුවෙ, video එක බලන්න කලින් හිතුනෙ ඒ ස්විස් රෝල් කේක් කියලා 🤣🤣බැලින්නම් ඒක ජපානයේ කෑමක් 😎😋 කෑම ටිකනම් හරිම colourful.. පාර්ක් එකත් හරිම ලස්සනයි.. සුබ අලුත් අවුරුද්දක් aunty.. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.. 💘💘😋මේ අවුරුද්දෙත් ලස්සන video ගේන්න අපිට 🌷🌷💐බුදු සරණයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ආදරෙයි 💕💞💞💞💜💜
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් පවුලේ සැමටම. හරිම ලස්සනයි වීඩියෝ එක හැමදාම කියන්න තියනදේම තමයි ඉතින් තියෙනනෙ නංගට ලස්සන ජිවිතයක් ජේසුගේම ආශිර්වාද ලබේවා නංගිගෙ පවුලෙ සැමටම❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි අක්කා ❤❤❤❤
@ksamarafernando8582
@ksamarafernando8582 Жыл бұрын
මම ඇත්තටම නංගිගේ හැම video එකම බලනවා. ඔයාගේන් මම ගෝඩක් දේවල් ඡීවිතයට ඉගේන ගන්නවා. Thank you 🙏 ඔයාගේ එදිනේදා දේ මේහේම බේදාගන්නවට. මදේම සාර්තක වේන්න ඔනා නංගා . තව ලස්සන දේ කරන්න ඡීවිතය ඡයගන්න වාසනාව ලැබේවා🙏. දෝනිගේ සැමදේම සාර්තක වේවා🙏. බුදු සරණයි🙏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ ගොඩාක් ස්තූතියි මන් වෙනුවෙන් මෙ ලියපු ආදරණිය වචන වලට 😍😍💕💕💕
@manojacm9250
@manojacm9250 Жыл бұрын
Notification එක ආව ගමන් බලන්න ආවෙ වීඩියෝ එක... වෙනදා වගේම ආසාවෙන් බලාගෙන හිටියා.. ඇත්තමයි ඔයාගේ වැඩ නම් අක්කෙ හරීම ලස්සනයි... හැමදාම ලස්සන වීඩියෝ එකක් එනකල් බලාගෙන ඉන්නවා .. බුදුසරනයි ඔයාට.. පරිස්සමෙන් ඉන්න ..❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤❤
@liyanage5463
@liyanage5463 Жыл бұрын
අක්කේ ඔයා හදපු sweets හදන විදිය දාන්නකෝ.. අර කහ පාට කොටු වගේ තිබ්බ එක 😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
මම අනිවාර්යයෙන් අරගෙන එන්නම්කො ❤❤❤
@sumithradevi6682
@sumithradevi6682 10 ай бұрын
අලුත් අවුරුදු කැම මෙසෙත් ලස්සනයි නංගිල ඇවිදින්න ගිය පැත්තත් හරිම ලස්සනයි ගොඩක් ස්තුතියි විඩියෝ එකට ජෙසු පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
♥️♥️♥️🙏🙏🙏
@herbertlokuge1280
@herbertlokuge1280 5 ай бұрын
සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා. සියලු දෙනාටම. බුදුසරණයි.
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️♥️
@lieeshasiribaddana286
@lieeshasiribaddana286 10 ай бұрын
නැන්දා කතාකර විදියට හරිම ආසායි අහන් ඉන්න සුබ අලුත් අවුරුද්ක් වෙවා හැමොටම කුකිරි ක්‍රස් ගියාද ලස්සනට උයනවා ජපන් විදියටම අපිටත් කෙල උරනවා කනවිදිය දැක්කාම ඔයාලා ජපන් ඇවිත් අවුරුදු කියද අපෙ කට්ටක් ඉන්නවා මොන පැත්තටද දන්නෙ නැහැ
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
අනෙ නෑ මම එහෙම ක්ලාස් ගිය කෙනෙක් නෙමෙයි 😘😘 ස්තූතියි හො⁣ඳෙ😘😍
@manjulagayan9837
@manjulagayan9837 Жыл бұрын
අනේ හරිම ලස්සනයි අක්කි video එක . ගොඩක් ආසාවෙන් බැලුවා . මරීන ආදරෙන් මතක් කරා කියන්න අක්කි . තවත් ලස්සන video එකක් අරගෙන ඉක්මනින් එන්න . අක්කිත් සතුටින් පරිස්සමෙන් ඉන්න . හැමෝටම බුදු සරණයි . ආදරෙයි 🌺🌺 රේණු 🌺🌺
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි නංගියො😘😍😍 කියන්නම් ❤❤❤
@sumithradevi6682
@sumithradevi6682 10 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා මරිනා දුවටත් මහත්තයටත් නංගිටත් සතුටින් ඉන්න හැමදාම ජෙසු පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
♥️♥️♥️🙏🙏🙏
@shehanisewwandi1948
@shehanisewwandi1948 Жыл бұрын
Aunty oyge videos harima colorful ❤️ balan inna asai..🥺❤️ ada video ekath harima lassnai..🌹❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤ පැටියො.. ❤❤
@iromipradeepika5830
@iromipradeepika5830 Жыл бұрын
මේ මගෙ පළවෙනි comment එක. ළඟකදි අහම්බයකින් ඔයාගෙ චැනල් එක දැක්කෙ අක්කේ.... ඔයාගෙ videos කොයිතරම් බැලුවත් ඇති හිතෙන්නෙ නැහැ. ඔයාගෙ වැඩ හරිම පිළිවෙළයි. ආස හිතෙනව දැක්කම. මරිනත් හරිම cute. පරිස්සමින් ඉන්න හැමෝම. තෙරුවන් සරණයි ඔයාලට.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගි ආදරෙන් පිලි ගන්නවා ඔයාව. Comment එකක් දැම්මා ස්තූතියි ❤❤
@sandunibandara4411
@sandunibandara4411 Жыл бұрын
Ane harima lassnai ada tama man baluwe video eka..... Marina play karanakota shok ane... 😊😊... Parisamata sathutin inna akki.. Budusaranaiiiii... ❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰😍😍🥰🙇‍♀️
@rajikalasanthi4716
@rajikalasanthi4716 Жыл бұрын
January Vedio එක බැලුවේ අද කමක් නෑ පරක්කු වෙලා හරි බැලුවනේ හරිම ආසයි.. ඒවා දකිද්දී හොක්කයිඩෝ වල ඉන්න කට්ටිය ට ලස්සන දේවල් ගොඩයි බලන්න 😊❤ ආදරෙයි සුභ නව වසරක් වේවා!!! ❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️💜💜🙇‍♀️🙇‍♀️
@hasalaben10prasa17
@hasalaben10prasa17 Жыл бұрын
Man oyage vidiyo balanna gatte iye ada veddi godak beluva harima lassanai balanna asai oya harima sok
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ආදරෙන් පිලි ගන්නවා ඔයාව 💞💕💜
@NIKO-pq1wk
@NIKO-pq1wk Жыл бұрын
❤ Harima shook lassanai Happy new year oyala emotama❤🎉
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@winnervoicestudio824
@winnervoicestudio824 Жыл бұрын
වාව් ලස්සනයි බුදු සරණයි පරිස්සමෙන් අනූශා සහෝදරිය 👌🙏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි යාලු ❤❤
@winnervoicestudio824
@winnervoicestudio824 Жыл бұрын
@@anushajeewani2016 👌🙏❤❤
@subhasurasingha6518
@subhasurasingha6518 Жыл бұрын
Video ekanam godak aasawen baluwa.me wage sundara de apith samaga bedaagannata oya darana wehesata godak sthuthiy...💖💖💖
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💞💞💕💕💕😍🥰
@nayananjaleeayesha1817
@nayananjaleeayesha1817 Жыл бұрын
Oya wage duwek lbanna ee නැන්දම්මා godak pin krla😍❤😚 sathin inna oyla hemdama පරිස්සමෙන් ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@lakshikanadeeshani6469
@lakshikanadeeshani6469 Жыл бұрын
ඇත්තටම හරිම නෙතට ප්‍රිය කෑම ටිකක් අක්කා මම හිතුවෙ අර රෝස පාට පුඩින් එකක් කියලා ❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගි 💕😍🥰
@upekhapanagoda2571
@upekhapanagoda2571 Жыл бұрын
ආදරෙයි akke ,budu saranai ,ලස්සනයි vidiyo eka
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරෙයි ❤❤❤
@lakmininilusha3308
@lakmininilusha3308 Жыл бұрын
Shoi nendiyoo budu saranaii parissamin innaa ❤️ adalei
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰🥰😍😍
@harshaninanayakkara9972
@harshaninanayakkara9972 Жыл бұрын
හරිම ලස්සනයි අක්කියෝ..ගොඩක් සතුටෙන් ඉන්න..හැමදාම ....සුබ අලුත් අවුරුද්දක් වේවා...බුදුසරණයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰🥰💕💕💞
@eightandthirtyfive2064
@eightandthirtyfive2064 Жыл бұрын
හරිම ලස්සනයි අක්කෙ.. අර රෝස පාට කෑම මාලු වලින් හදන එකක් කියලා හිතන්නවත් බෑනේ. මෙහේ හිස් වෙච්ච් සුපර්මාර්කට් දැකලා දැකලා ඔයාලගෙ ලස්සන බඩු පිරුණු සුපර්මාර්කට් දැක්කම හරි සතුටක් දැනෙනවා.. 😍 අපේ දුවයි මායි දෙන්නම මරීනා බබාව ආදරෙන් මතක කලා කියන්න අක්කෙ.. 😘😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍 මම අනිවාර්යයෙන් එයාට කියන්නම් .. ඔයාගෙ දු පැටිවත් මම ඉතාමත් ආදරෙන් මතක් කරා කියන්න 😍😍
@nilanthikumari2025
@nilanthikumari2025 Жыл бұрын
Thank you akka harima interesting video eka 😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගි 💞💞💞💕💕💕
@madhushika-cz8dx
@madhushika-cz8dx Жыл бұрын
Harima lassana video ekk sathutui lassanta jiwath wenawa dekkma. Hemadamath sathutin inna budusaranai ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@chamathkiashinsana1904
@chamathkiashinsana1904 Жыл бұрын
Harima lassanaii akkiyoooo video eka.oya katha karana vdiyata hitha thawath niwenawa.exam nisa tikak wada wadi nisa oyage me video balanakota mage plesiosaur eka nathi wela yanawa.hamadama oyage videos balanna mama godak asaii.hamadama sathutin parissamin inna.adareii.god bless youu🥰♥️.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ ගොඩාක් ගොඩාක් ස්තූතියි පැටියො.. ❤❤ ආදරෙයි ❤❤❤ හොඳට පාඩම් කරන්න
@user-mf2rv4td3f
@user-mf2rv4td3f Жыл бұрын
Godak lassanai akki wanada wagama godak sathutin baluwa kama tikanam maru akkiyo ..hamoma sathutin parissamn inne adarei ....happy new year
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ❤❤❤
@adeesha6341
@adeesha6341 Жыл бұрын
😘😘Antige wada piliwalai piliwalai ඔයාගෙ vidio අම්මයි මමයි😋😍 ආසාවෙන් balanwa 💟
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ ගොඩාක් ස්තූතියි ❤❤❤ ආදරෙයි ❤❤
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
සුභ අලුත් අවුරැද්දක් වේවා ඔබ සියලුම දෙනාට බුදු සරනයී .
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එසේම වේවා ස්තූතියි 😍😍😍
@ruwanipathinisekara8888
@ruwanipathinisekara8888 Жыл бұрын
ලස්සන දවසක් බොහොමත් ස්තුතියි ❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@shamalisaumika7151
@shamalisaumika7151 Жыл бұрын
Happy new year aunty.ada vlog ekat godak lassanai
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@asasantha1315
@asasantha1315 Жыл бұрын
අපිටනම් කිරිබත් ලුනු මිරිස් තමා අදත් ඔයාගේ Vidio 1ආසාවෙන් බැලුවා
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@manuripankaja11
@manuripankaja11 Жыл бұрын
Adath harima lassanai harima lassana family ekak parissamen sathutin inna hamadama akki teruwan saranai jesu pihitai😍🥰❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💞💞💞💕💕
@dulakshichathurika7495
@dulakshichathurika7495 Жыл бұрын
අනේ හරිම ලස්සන වීඩියෝ එකක් අක්කි.කෑම රෙසිපි ඕන...❤️❤️❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි නංගි ❤❤❤❤
@chathuedirisingha9803
@chathuedirisingha9803 Жыл бұрын
ඇන්ටි අදත් විඩියො එක හරිම ලස්සයි එ වගෙම ජාපානෙ අලුත් කෑම වර්ග ගැනත් දැන ගන්න හම්බු උනා...එ වගෙම ජපානෙ සිරිත් විරිත් දැන ගන්න හම්බුනා....මෙ වගෙම ලස්සන විඩියො එක්ක් අරන් එන්න....අර කලින් විඩියො එකෙ තිබ්බ රස කැවිලි හදන හැටි විඩියො එක්ක් දෙන්වාද ඇන්ටි......😍🤗
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි මම අනිවාර්යයෙන් අරගෙන එන්නම් 💞💞💞💕💕💕
@thilinidesilva6260
@thilinidesilva6260 Жыл бұрын
Akki pana ❤️❤️❤️❤️ Harima lassanai adat video eka..akki Oyala okkotama happy new year akki 💞 😘 adarei 😘 😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි පැටියො.. 💕💕😍 ආදරෙයි 💕💕
@dilshanisenarathna8096
@dilshanisenarathna8096 Жыл бұрын
හරිම ලස්සනයි , වාසනාවන්ත පුංචි පවුලට අපි හරිම ආදරෙයි 🥰 සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කි. කරන කියන හැම දේම සාර්ථක වෙන, වැඩි වැඩියෙන් වීඩියෝ කරන්න ලැබෙන, subscribers ලා ලක්ශයක් සම්පූර්ණ වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤🥰
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගි ❤❤❤❤❤
@dinuasanka5206
@dinuasanka5206 Жыл бұрын
Godak lassanai video eka.oyalage pawla godak adaren sathutin innawa.oyalawa balanna hama sathiyema balagena innawa mama.oyage video balala godak satbutu wenawa.god bless hamotama❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍😍😍💕💕💕
@Achini.99
@Achini.99 Жыл бұрын
Harima.lassnai akke danakmmai baln hitiye video eka🥺🥰
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි නංගියො😘😍😍
@anjanasathsarani4526
@anjanasathsarani4526 Жыл бұрын
අන්ටි මම ජපාන් විඩියෝ බලලා තියෙනවා අන්ටි කියපු කැම මම ඒ විඩියෝ වලින් දැකලා තියෙනවා අන්ටි කැම වල නම් කියලා දුන්නට බොහොම ස්තූතියි අන්ටි මරීනා නංගී ෂෝයි අනේ අන්‍ටිත් පරිස්සමෙන් සතුටින් ඉන්න සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා බුදු සරණයි දළදා හාමුදුරුවන්ගේම පිහිටයි ජේසු පිහිටයි තෙරුවන් සරණයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💞💞💞💕💕🥰😍😍
@niroshshelani3572
@niroshshelani3572 Жыл бұрын
Akkiyooo happy new year ❤marina mathaka kra kiynna ❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනිවාර්යයෙන් කියන්නම් ❤❤❤❤
@cheminisurandi1731
@cheminisurandi1731 10 ай бұрын
ලස්සනයි aunty oyge ගෙදර ❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏🙏
@sumithradevi6682
@sumithradevi6682 10 ай бұрын
අලුත් අවුරුදු කැම මේසෙ හරිම ලස්සනයි නංගි
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
♥️♥️♥️♥️🙏🙏🙏
@sathsara797
@sathsara797 Жыл бұрын
HAPPY NEW YEAR YEAR akke oyalata. Oyawa dakkama apith lankawe ganu indicate loku adambarayak hithata danenawa.🙏🙏🙏💞
@sathsara797
@sathsara797 Жыл бұрын
Lankawe gahanu widiyata
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💞💞😍😍🥰
@theyjakasudam309
@theyjakasudam309 Жыл бұрын
ආසාවෙන් baluwa ..harima ලස්සනයි akkee..❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕💕😍😍
@inokaino8506
@inokaino8506 Жыл бұрын
Tks. Japan wala dewal apata pennuwa ta.. Math asaei.. Japan walata... Oya kema Sushi.. Mo ahala thiyenawa.... Hareema lassanaei... Japan. Ewagema Akki ge wada th lassanaei. Piliwela ei... Tks. 💐👍❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🥰🥰🙏🙏🙏
@maduliyanage
@maduliyanage Жыл бұрын
මම හරිම ආසයි අක්කේ ඔයාලා කන කෑම වලට..අපි යනවා මෙහෙ ජපන් රෙස්ටුරන්ට් වලට කන්න ...නියමයි අක්කේ ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍
@withpurna847
@withpurna847 Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා හැමෝටම සුදු 💜💜💜
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එසේම සුදු ඔයාලටත් ❤❤
@udenidisanayaka9489
@udenidisanayaka9489 Жыл бұрын
හරිම ලස්සනයි අක්කා බබාත් එක්ක වැඩ වැඩි නිසා අද තමයි බැලුවෙ. මටත් අාසයි අක්කා තෙරැවන් සරණයි!
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගි 😍😍💕💕💕💕
@thusharasampath5059
@thusharasampath5059 Жыл бұрын
Ada video eka hari ma lassanai akke eda bathala walin hadapu kema video eka kiyanna ko oyala hari Wasana wanthai akke hemadama sathutin parissamin inna ❣❣
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි මම අරගෙන එන්නම්කො 😍😍🥰🥰
@shiromikapukotuwa1887
@shiromikapukotuwa1887 Жыл бұрын
Harima sathutui hamadama enna me wage asawen balan inne Oyalata budusaranai
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@oshadatharindu8374
@oshadatharindu8374 Жыл бұрын
Good luck akke🇯🇵❤️ japan ❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
💞💕💕💞🙇‍♀️
@isharamadurangi5282
@isharamadurangi5282 Жыл бұрын
Adath video aka hariima lassanaii akkaa..😍❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰🥰
@ayowarna
@ayowarna Жыл бұрын
あけましておめでとう🎍 🎉අක්කේ හරිම ලස්සනයි vedio එක japanese tradition අවුරුදු කෑම අදයි ම්මත් දැක්කෙ
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි නංගි 💞💞 あけましておめでとうございます💕💕🥰
@sachinibhagya3546
@sachinibhagya3546 Жыл бұрын
Adath lassanai video eka❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
Woooooow nice 😍😍😍😍😍😍😍 vidiyo good loku 👍👍👍👍👍 nangiyo parissamen inna theruwan saranayi ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 jesu pihitayi ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@user-wm3tp4vi2c
@user-wm3tp4vi2c 11 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි ❤️❤️
@rajakarunawimal7770
@rajakarunawimal7770 11 ай бұрын
👍👍👍
@Mr.Googlearth
@Mr.Googlearth Жыл бұрын
Adath lassanai akki video eka ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@Sugandika.
@Sugandika. Жыл бұрын
Mama hari asawen baluwa ada video eka akke. Adath harima lassanai video eka 😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕💕🥰🥰
@vishmisewwandi1979
@vishmisewwandi1979 Жыл бұрын
සුභම සුභ අලුත් අවුරැද්දක් වේවා!
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
😍😍😍💕💕💕💕
@DilminiWorld
@DilminiWorld Жыл бұрын
ඒ රෝස පාට මාලු කෑම එකයි, බිත්තර කෑම එකයි කේක් වගේ පෙනුනෙ.... අදමයි මම ඒව දැක්කෙ ... ඉතින් තෑන්ක් යූ අක්කා.... සුබ අලුත් අවුරුද්දක් වේවා...!
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එසේම වේවා නංගි ඔයාටත් පවුලෙ සියලු දෙනාටත් 💞💞💕 ගොඩාක් ස්තූතියි 🥰🥰
@samanthikk8223
@samanthikk8223 Жыл бұрын
Akka oyata kohomada? Please oya clean karanna use karana liquid ekata Dana essential oil widiyata lankawe apita use karanna puluwan Dewal monawada kiyala apita Kiya denn puluwanda . please 🥺❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
මම එ එසෙන්ශියල් Oil ගොඩාක් අඩුවට ගන්නෙ .. දැන් හැම තැනම වගෙ එ ඔයිල් ගන්න තියනවා නංගි .. එ තෙල වෙනුවට වෙන දෙයක් කියලා ඇහුවොත් මගෙ ඔලුවට එන්නේ නෑ.. මමත් චුට්ටක් හොයලා බලලා තිබුනොත් කියන්නම් 💞💞💞
@samanthikk8223
@samanthikk8223 Жыл бұрын
@@anushajeewani2016 Thanks Akke, cleaning waladi baking soda walin thiyena useful eka mokakkda? Oyage wada dakkama apitath harima adai oya wage inna.apita this low facility ekka ewa harima amarui. Budu saranai
@ayeshamadushani2578
@ayeshamadushani2578 Жыл бұрын
Mehe nam auruddata tama hamadema ganan wadima hamadama wage video eka lassanai koccara baluwat epa wenne na ❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Oyalatah subama suba nawa wasarak wewa.lassana video ekak.oyage wenas lassana kama balanna hari asai.❤️❤️❤️❤️🙏👍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@apnsandamali7228
@apnsandamali7228 Жыл бұрын
හරිම අාාාාසයි අක්කියො දකිද්දි මරිනාගෙ වයස කියද මගෙ දුව අහන්න කියුවෙ එයාගෙ වයස 11 යි ලොකු දුව පොඩි දුව 5යි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
මරීනාට 9 ඉවරයි 💞💕💕💜 ගොඩාක් ස්තූතියි 💞💕💜
@yvonnejayathilake85
@yvonnejayathilake85 Жыл бұрын
සුළු අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එසේම වේවා 💕💕😍🥰🥰
@duminigunasekara5627
@duminigunasekara5627 Жыл бұрын
You're so lucky enough darling to live in such a nice country with peaceful charming environment , the thing which every Sri lankan dreaming to have in Sri lanka .... ❤️❤️ God bless you all..😘😘 much lv from SL....❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you 🥰🥰🙏🙏🙏
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Lassana puthe adarei parissamin enna
@ajithkumara649
@ajithkumara649 Жыл бұрын
Than you dammata nandeee
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
❤❤❤❤❤
@wajirapriyangani5219
@wajirapriyangani5219 Жыл бұрын
Akke lassana vidio ekak .dewiyanta mal pojja karana thana dakkama hitha nimenawa akke marama pirisidui lassanai akke. E wagemai akka pawichchi karana bajana lassanai ewala colour akka lassanata thorala tiyenawa .dewiyan dun taagi tamai akke oyata me dewal me taram lassanata dakinna danenna hoda nuwanak laba deela tiyenawa. Theruwan saranai akke!!
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍
@hashinimadhushani2789
@hashinimadhushani2789 Жыл бұрын
Ane ada mt parakku una video ek blnn .. mn hrim ආදරෙයි oyalt akkiyo..❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
❤❤❤ ආදරෙයි ❤❤
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 Жыл бұрын
වීඩියෝ එක ඊයේ බැලුවාට කමෙන්ට් එකක් දාන්න බැරි වුනානේ... ජපානේ කෑම හරිම වර්ණවත් දැක්කාම ඇසත් පිනවනවා. මාත් සීනි තියෙන කෑම වලට වඩා ආස සැර කෑම තමයි. පැණි රස ජාති වලින් ආස චොකලට් 😋😋😋 අර ඇඳුම් දාපු බෑග් පෙන්නුවා නේද අනූ shop එකේ තියෙන. ඒවායේ එක වගේ බෑග් ගොඩාක් තියෙනවානේ ඒවායේ එකම ඇඳුම් සෙට්මද තියෙන්නේ. තවත් වීඩියෝ එකකින් ඉක්මනින් එන්න. ආදරෙයි හැමදාමත්❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
මමත් පෑණි රසට වඩා සැර කෑම ජාති වලට තමයි ආසම.. පැණි රස කෑමෙන් චොකලට් වලින් හදන කෑම වලට ගොඩාක් ආසයි.. එ බෑග් එක එකම පාටින් තියෙන බෑග් වල තියෙන්නෙ එකම ඇඳුම් .. බෑග් වල පාට වෙනස් වෙනකොට ඇඳලෙ තියෙන ඒවාත් ගොඩාක් වෙලවට වෙනස් වෙනවා.. ඉස්සර නම් ඇතුලෙ මොනවද තියෙන්නෙ කියලා කවුරුත් නොදැන තමයි ගන්නෙ .. දැන් නම් බෑග් එක ඇතුලෙ මොනවද කියෙන්නෙ කියලා එයාලා දානවා. ගොඩාක් ස්තූතියි ආදරෙයි 💞💞💞💕💕
@lakshmisirisena8751
@lakshmisirisena8751 Жыл бұрын
Nice vedio thank you so much
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
❤❤❤❤❤
@dinudrsilva8090
@dinudrsilva8090 10 ай бұрын
❤️❤️❤️
@disnasatharasinghe1998
@disnasatharasinghe1998 Жыл бұрын
Hari lassanai anu ❤❤God blass family
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🥰🥰💞💞
@user-qe4nx2ch7l
@user-qe4nx2ch7l Жыл бұрын
අක්කා කොහොමද ජපානෙට ගියේ? ඔයා හරිම හොදයි ❤.. හැම දේම කියලා දෙනවා... ඔයාගේ විස්තර ටිකක් කියන්නකෝ අක්කේ.. ආසයි දැන ගන්න... ආදරෙයි ගොඩක් ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අරගෙන එන්නම්කො 🥰 ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@mohomedfirnas4529
@mohomedfirnas4529 Жыл бұрын
Adhath video eka harima lassanai 😍 😍 mag ahalama nethi lassanama nam tikak kema jathivala. Onna Adhanam cookies 🥠 dhala thibba kema meseta. Ikmanata next video 1ka dhanna. 💖💖
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@mohomedfirnas4529
@mohomedfirnas4529 Жыл бұрын
@@anushajeewani2016 💖
@senurisenanayake177
@senurisenanayake177 Жыл бұрын
Budu saranai akki 🌸✨🌸
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
💞💞💞💕💕💕💕
@mumu292
@mumu292 Жыл бұрын
Happy new year ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Same to you😍🥰
@priyangakakulawala9107
@priyangakakulawala9107 Жыл бұрын
Mara lasasanai dear mata me kama kanana hari asa hithe ane oya hadana vidiha dakakama asave ba oya vasanavanathai dear oyage paualata hamadama sathuta vitharakama labeva
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕💕💕🙏🙏
@Nethraly
@Nethraly Жыл бұрын
Happy new year akka ❤️😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Same to you❤
@malshadilmini417
@malshadilmini417 Жыл бұрын
happy new year aunty ❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Same to you❤❤
@chithraadikariadikari359
@chithraadikariadikari359 Жыл бұрын
බතල වලින් හදපු ස්වීට් එක හදපු විදිය දාන්න කෝ . ජේසු පිහිටයි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අරගෙන එනවා අනිවාර්යයෙන් ❤
@sapnadiwangani9157
@sapnadiwangani9157 Жыл бұрын
Free time එකක් තිබ්බොත් කිසස් හදන විදිය කියන්න අක්කෙ.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනිවාර්යයෙන් අරගෙන එන්නම්කො ❤❤❤
@sayuridiwyanjali
@sayuridiwyanjali Жыл бұрын
😍❤️❤️
@piumi3860
@piumi3860 Жыл бұрын
ගොඩාරියක් ආදලේයි අක්කියො 💖💘🎀💛💚❤💜💙💗💞💓🎀💘💜💛💚💙💗💞💓💖🎀💘❤💚💛💜💙💚💛❤💛💙💗💜💚
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ආදරෙයි 💞💕💞💜💜💜
@navodapriyashan7971
@navodapriyashan7971 Жыл бұрын
ලස්සනයි අක්කි..... මරීනා ගොඩක් ලස්සනයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💞💞💕
@devanikarunarathna6819
@devanikarunarathna6819 Жыл бұрын
ෂෝක් අනේ.ආසා හිතෙනවා.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💞💞💕💕
@devidaksha2620
@devidaksha2620 Жыл бұрын
Happy New Year akki❤❤ Sathutin hodin parissamen inna☺😊❤ Budusaranai!!
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤ ආදරෙයි ❤❤
@thinkhappiness94
@thinkhappiness94 9 ай бұрын
Ara kola pata cream ekak denme monawada
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
වසාබි ♥️♥️♥️
@user-dt5vq4eq2h
@user-dt5vq4eq2h 8 ай бұрын
❤❤❤🎉🎉🎉❤❤❤
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 42 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 23 МЛН
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 17 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 48 МЛН
Busy සෙනසුරාදා 😀😀😀
24:00
Waruni’s world
Рет қаралды 147 М.
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 42 МЛН