No video

ජපානේ මගේ එළවළු වගාව 💕| Life in japan 🇯🇵🇱🇰| තවත් එක දවසක් ❤️

  Рет қаралды 137,790

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Anusha jeewani

Пікірлер: 550
@gayathrikaushalya4690
@gayathrikaushalya4690 11 ай бұрын
අක්කාගෙයි ජපන් අයියාගෙයි love story එක ගෙන්නකො ❤
@kanchanagimhani9949
@kanchanagimhani9949 11 ай бұрын
ඔව්ව් අනේ love story eka gennako
@hasanmadusanka9312
@hasanmadusanka9312 11 ай бұрын
​@@kanchanagimhani9949කලින් වීඩියෝ වල තියෙනවා ප්‍රපොසල් එකකින් එයාලා බැන්දේ කියලා
@Janujaan0824
@Janujaan0824 11 ай бұрын
Yes it’s good idea ❤
@chandramalkanthi2892
@chandramalkanthi2892 11 ай бұрын
Lassana i puthe adarei parissamin enna budusaranai
@ayomaliwathsala6459
@ayomaliwathsala6459 11 ай бұрын
අනේ ඔව් ආසයි
@thesharidananjani247
@thesharidananjani247 11 ай бұрын
හරිම ලස්සනයි අක්කගෙ වගාව.හිතම පිරෙනව.අක්කට තියෙන්නෙ දෙවියො දීපු ලස්සන අත් දෙකක්.කවදාවත් ඇස්වහක් වදින්න එපා 🙏.ආදරෙයි පුංචි සකුරා මල 😘😍😍😘😘😘
@shashihashi2667
@shashihashi2667 11 ай бұрын
0:35
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@lakmal8948
@lakmal8948 11 ай бұрын
ලස්සනම ජපන් වීඩියෝ ගේන්නෙ අක්ක.ඔයාගෙ ගෙදර ආවා වගේ දැනෙන්නෙ.හරිම ලස්සනයි.එළවළු වගාවත් සරුවට තියෙනව.අක්ක හරි කඩිසර අම්මෙක්.දුවටත් තියෙන්නෙ අක්කගෙ ගති ගුණ.තෙරුවන් සරණයි!ඔයාල තුන් දෙනාට.🙂💞
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤
@dilrukshl
@dilrukshl 11 ай бұрын
නංගී ඔයාගේ වගාවට ඇස්වහා කටවහා වදින්න එපා 🙏🙏🙏 දකිද්දි හරිම ආසයි 😍😍😍😍 ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබෙවා ❤❤❤ ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@savesrilanka2969
@savesrilanka2969 11 ай бұрын
අක්කිගෙ වගාව ගැන කියන්න දෙයක් නෑ ඇත්තටම හරිම ලස්සනයි පිලිවෙලයි දකින්න හරි ප්‍රියමනාපයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@asasantha1315
@asasantha1315 11 ай бұрын
මරීනාගේ සෙල්ලම් ගෙදරත් එහෙනම් ඔයා එලවලු හදන්න ගත්තා එහෙනම් ❤❤❤එලවලු වගාවනම් හරිම ලස්සනයි දෙවි පිහිටයි ඔයාලා හැමෝටම
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
එයාට ඕනෙ නැති පාටයි ඉතින් මම ඒ කෑල්ල පාවිච්චියට ගත්තා ❤❤ ස්තූතියි ❤
@wishmikanawodya2032
@wishmikanawodya2032 11 ай бұрын
ආසාවෙන් බලන්න ආවෙ🌝💗හරිම ලස්සනයි ඕගෙල්ලො ජීවීතේ විදින විදිහ👍💚...ආන්ටි මරීනාත් හරිම වාසනාවන්තයි🌸🌝
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@wishmikanawodya2032
@wishmikanawodya2032 11 ай бұрын
❤️අනෙ ඔයාගෙන් කමෙන්ට් එකක් ලැබුණු එකටත් මන් ගොඩක් සතුටුයි...
@wishmikanawodya2032
@wishmikanawodya2032 11 ай бұрын
වීඩීයෝ දාන සැණින් මන් ඒවා බලනවා...මේ කතා කරන මන් ඇන්ටි 11 වසරෙ ඉන්න පිරිමි ලමයෙක්💗😌🌝 අපි ඔයාලට ආදරෙයි
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි හොඳේ 💕 ආදරෙයි 💕
@user-hx3vi5ol2l
@user-hx3vi5ol2l 11 ай бұрын
කොළ පාටට වගාව හරිම ලස්සනයි.පිළිවෙලයි .මනසට හරිම සැහැල්ලුවක් දැනෙනවා .කෑම හදන විදිහ බලන් ඉන්න ආසයි.❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@madumali3459
@madumali3459 11 ай бұрын
එලවලු ටික හරි ලස්සනයි දැක්කාම අසා හිතේනවා..විඩියෝ එක හරි ලස්සනයි .පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ..❤️❤️🌹
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@DuniAndGarden
@DuniAndGarden 11 ай бұрын
ගොඩ දවසකින් අක්කිගේ වීඩියෝ එකක් බැලුවේ වීඩියෝ සෙට් එකක්ම තියෙනවා බලන්න එකතු වෙලා මට. හරිම ශෝක් අක්කී. මරීනා මැණික ලස්සනයි❤️🌹 අක්කිගේ වගාවට මං මාරම ආසයි මං ආසම ඒ වගේ පැල ජාති හදන්න😍
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤
@achalaathukorala1162
@achalaathukorala1162 11 ай бұрын
අක්කාගේ වගාව හරිම ලස්සනයි😍😍..දැක්කාහාම හිත පිරෙනවා.පිලිවෙලයි.දිගටම වගාව කරන් යන්න.බුදුසරණයි.❤️❤️ පරිස්සමෙන් සතුටින් ඉන්න❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@madumaduu8457
@madumaduu8457 11 ай бұрын
නැන්දිගේ කෑම රස පාටයි...ආසයි ඔයාගේ කෑම කන්න.කෑම recipe වෙනම දාන්නකෝ plz😍
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
❤❤❤❤❤❤
@dhanulakmini
@dhanulakmini 11 ай бұрын
අක්කිගෙ වගාව හරිම ලස්සනයි ,හිතට ආස හිතෙනවා,මරිනගෙ යලුවො ටිකත් ශොයි,ආයෙත් ඉක්මනින් වීඩියෝ එකක් ගේන්න ,පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කී bs❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@manelgoonawardhana7036
@manelgoonawardhana7036 11 ай бұрын
හරිම ආසාවෙන් video එක බැලුවා. ලස්සන වගාවක්. එළවළු මල්. ඒ වගේම පවුලේ විස්තර. ස්තූතියි. ❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@lakshikanadeeshani6469
@lakshikanadeeshani6469 11 ай бұрын
අනේ හරිම ලස්සනයි අක්කා වගාව දකිනකොට හිත පිරෙනවා මරීනගෙන් ලැබෙන සහයෝගයත් අගයන්නම ඕනා නේද අක්කා....... හැමදාමත් සතුටෙන් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ආදරෙයි අක්කා .....❤❤❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
මගේ මැණික මට ගොඩාක් උදව් කරනවා ❤❤ ආදරෙයි ❤❤ ස්තූතියි ❤
@Raveena_Samarasinghe12
@Raveena_Samarasinghe12 11 ай бұрын
අම්මෝ වීඩියෝ එකක් දාලද බලන්න ආව ගමන් වීඩියෝ එක දාල තිබ්බම දැනෙන සතුට❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ආදරෙයි ❤❤❤
@apnsandamali7228
@apnsandamali7228 11 ай бұрын
වගාව දැක්කාම හරිම සතුටුයි අක්කා ❤❤❤❤මාර ලස්සනයි ❤❤හායි මරීනා කොහොමද ඉතින් මැනික සතුටින් ඉන්න අාාාාදරෙයි හැමෝටම බුදු සරනයි ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤️
@praneedipraneedi9731
@praneedipraneedi9731 11 ай бұрын
හරිම ලස්සනට පිලිවෙලට හිත පිරෙන්න තියෙනවා අක්කාගේ වගාව, මරිනා මැනික රෝස මලක් වගේමයි, වෙන් කරලා අදුරගන්න පුලුවන් අැස්පිය ගහලා හිනාවෙන නිසා, බුදු සරනයි
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@shalanimalsha6666
@shalanimalsha6666 11 ай бұрын
misge wagawa godake lassanai mis oya karana hama wadakema sarthaka wewa kiyala prarethana karanawa oyala samata budu saranai mis mama message ekake damma baluwada godake pin
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 බැලුවේ නෑ මම බලන්නම්කො. ❤️
@WishYasho
@WishYasho 11 ай бұрын
Aunty ge wagawa hodata hadila dakinakota asai 💚 Aunty hadana kama lassanai rasath e wagema athi 😋 Uncle gei Aunty gei Love story eka vlog ekkin aran annko 💕 sathutin parissamen enna ❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
අරගෙන එන්නම්කො 💕❤️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sumeedafernando7841
@sumeedafernando7841 11 ай бұрын
Lassani wenada wagema....Teruwane saranai oyalata.adarei marina manika ❤❤❤❤❤❤❤akka ane sathiyata vidiyo 2 dannako plz........
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
මෙ දවස් වල සතියට විඩියෝ දෙකක් දානවා❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@manjulagayan9837
@manjulagayan9837 11 ай бұрын
ආසයි අක්කි වගාව දැක්කම . හරිම ලස්සනයි . මරීනට හොඳ යාලුවො සෙට් එකක් ඉන්නවා නේද අක්කි . අක්කි හැමදේම අපිට කියනව පුළුවන් හැමදේම පෙන්වනව අක්කි හරිම හොඳ කෙනෙක් කියල මට හැම video එකක් අවසානයේදීම හිතෙනවා . හරියට මම අක්කිගෙ ගෙදර ආව වගේ දැනෙන්නේ . මරීන ආදරෙන් මතක් කරනව අක්කි . ආය ඉක්මනින් එන්න . හිතට සතුට සැනසීම ලැබෙන්න කියල ප්‍රර්තනා කරනව බුදු සරණයි ඔයාලට . ආදරෙයි 🌺🌺 රේණු 🌺🌺
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 අනිවාර්යයෙන් කියන්නම් ❤️❤️ ආදරෙයි 💕❤️
@hlchandani273
@hlchandani273 11 ай бұрын
හරිම ආසාවෙන් බලාගෙන හිටියා ඔයාගේ වීඩියෝව. ඔයාට ගොඩක් ස්තුතියි අපි වෙනුවෙන් කරන ඉදිරිපත් කිරිම් වලට. මරීනා දෝණිට ඒ වගේම ඔයාල හැමෝටම තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න.
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕❤️❤️💕🙏🙏🙏💓😘😍
@deepikadharmarathna1348
@deepikadharmarathna1348 11 ай бұрын
එළවළු වගාවයි රෝස වගාවයි දැක්කම නම් ගොඩක් ආස හිතෙනවා..අපේ රෝස මල ට තමයි මම ගොඩක් ආදරේ...සතුටින් ඉන්න ලැබේවා ඔයාලට.දෙවි පිහිටයි අක්කා..❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@gayathriprasadini915
@gayathriprasadini915 11 ай бұрын
iye mata hithuna akka ada aniwa video ekak dai kiyala. akka hadapu bath ekanam hadala balanna ona rasa patai godak eka. thawa genna balagena innawa. budusaranai oyalata
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
මම දන්නවා ඔයාලා බලන් ඇති කියලා ❤️❤️ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@skfernando8543
@skfernando8543 11 ай бұрын
හරි ම ලස්සනයි , පිලිවෙලයි 🥰 අක්කේ පුංචි අය කැමති වෙන විදියට හදන ජපන් කෑම ටිකක් හදන්නකෝ ..මම ලගදි තමයි මේ චැනල් එක දැක්කේ.. ජපානෙ තියෙන්නේ පෝෂ්‍ය දායි කෑම නෙ.. ආදරනීය ඉල්ලීමක් .. ජේසු පිහිටයි 🙏
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
අරගෙන එන්නම්කො ❤️💕💕💕💕 ආදරෙයි ❤️
@champikasudarshani6938
@champikasudarshani6938 11 ай бұрын
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-pj6op3ei5s
@user-pj6op3ei5s 11 ай бұрын
අක්කේ තියෙනවානම් දහස්පෙතිය හිටවන්න වගවේ අතර මැද එතකොට කෘමින් එන්නෙ නැ
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
එහෙමද❤❤❤ ලබන අවුරුද්දෙ තමයි කරන්න වෙන්නෙ ❤❤ ස්තූතියි ❤
@erandiwimalarathna5852
@erandiwimalarathna5852 11 ай бұрын
ගොඩාක් දුකින් ඉන්න වෙලාවක ඔයා ආවෙ.ඇත්තටම මගෙ හිත සැනසුනා.ඔයාට ගොඩාක් පින්. හැමදාම ත් ඔයාගෙ පවුලට සතුටක්ම ලැබේවා.තෙරුවණ් සරණයි
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
අනෙ දුක් වෙන්න එපා. ඕනේම ප්‍රශ්නයක් ආවොත් ඒකට මුහුණ දෙන්න .. ඔයාව ඔය⁣ විස්වාස කරන්න ❤❤ ආදරෙයි ❤❤
@shyamali98
@shyamali98 11 ай бұрын
ඔයාගෙන් මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා ජීවිතේට. akke oya harima කඩිසර ඒ වගේම දක්ෂ,ලස්සන හිත හොද කෙනෙක්. මාත් ආසයි ඔයා වගේ kadisara ලෙස වැඩ කරන්න. මොනව හරි දෙයක් කරන ගමන් ඉද්දි මහන්සියක් දැනුනා ම ඔයාව මතක් කර ගන්නවා. එතකොට මට වැඩ කරන්න ආයෙත් ආස හිතෙනවා❤ මරීනා වත් මතක් කරා කියන්න😊
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
අනිවාර්යයෙන් කියන්නම් 💕❤️❤️ ස්තූතියි හොඳේ 💕 ආදරෙයි 💕💕
@sasikarangani9422
@sasikarangani9422 11 ай бұрын
අක්කගෙ එලවලු වගාව හරිම ලස්සනයි...පුතත් කියනවා එයාටත් වවන්න දියතෙන් පැල ටිකක් ගෙනත් දෙන්නලූ...ඒ වගේම අක්කගෙ බත් එකත් හරිම පහසුයි හදාගන්න..රසට ඇති බව බැලුවම පේනවා.
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍
@Pperera92
@Pperera92 11 ай бұрын
අනේ.. ශොක් අක්කී..ලංකාවේ ඉදලවත් අපිට බෑනේ ඔය වගේ පැලයක් හදාගන්න..අනේ අපේ වත්තෙ පොඩි පැල වර්ග හිටවන්න බෑ..මල් පැල විතරයි තියෙන්නේ..ඒකත් පෝච්චිවල..😐🙁...ඔයාගෙ vedios බලන්න ආස හිතෙනවා..ඔයාගෙ වගාව තව තවත් සරු වෙන්න ඕන..ලස්සනට කොල පාටට..😘❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Pperera92
@Pperera92 11 ай бұрын
@@anushajeewani2016 😘❤
@shashi7178
@shashi7178 11 ай бұрын
ඔව් අක්කෙ ගොඩක් අසවෙන් බැලුව අක්කගෙ වැඩනම් හරිම පිලිවෙලයි එ වගෙමයි මරිනත් පොඩි උනාට හරිම වැදගත් විදිහට හැදෙනව ඉක්මනටම විඩියො එකක් අරන් එන්න අක්කෙ මරිනවත් එකතු කරන්❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@niorshajayamanna3275
@niorshajayamanna3275 11 ай бұрын
වගාව හරිම ලස්සනයි .දක්කාම අසයි බුදුසරණ 💓💓👍
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Sethusenodya-ds7ks
@Sethusenodya-ds7ks 11 ай бұрын
මරීනට මගෙ දුව ගොඩාක් ආසයි එයාගෙ නම් සෙතුමි එයා ආසයිලු මරීනා කතා කරනවා බලන්න❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
එහෙමද අනෙ ❤️❤️💕 ස්තූතියි ඔයාලට💕🥰🙇‍♀️💕🙏😍
@anjaleefernando7266
@anjaleefernando7266 11 ай бұрын
ෂා ..හ් ඒ සොබාදහම ගහකොළ හරිම ලස්සනයි . එලවළු. 🍆🍋🍉🌶️🍐🍅🍎🍇 . පුංචි දෝනි සකුරා මල. 🌼🌼 මං ජපන් රටට හරි ආසයි . ඒත් මැතක වෙච්ච දෙයක් හිංදා ජපානයේ අය ගැන මං හිතේ තියන් හිටපු විදිය වෙනස් උනා. ඒත් හැමෝම නරක විදියට හැසිරෙන අය නෙමෙ කියලා දන්නවා. හිතට දුකයි ජපානේ ගැන මට එහෙම හිතන්න උන එක ගැන. මං ඔයාගේ විඩියෝ පුලුවන් හැම වේලාවකම බලනවා. ඒ සිරි දකින්න කැමතියි . තෙරුවන් සරණයි පුංච් පවුලට.
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dcrathnayaka6486
@dcrathnayaka6486 11 ай бұрын
හරිම ආදාරෙයි ඔයාලට.. සතුටින් පරිස්සමෙන් ඉන්න
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ආදරෙයි ❤️💕💕
@umeshigallage3373
@umeshigallage3373 11 ай бұрын
අනේ හරිම ලස්සනයි අක්කෙ.හැමදාම අක්කගෙ වීඩියෝ බලන්නෙ ගොඩාක් ආසාවෙන්❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@AmandaDedunu-1997
@AmandaDedunu-1997 11 ай бұрын
Harima ලස්සනයි oyage wagawa...❤...oyalat parissamen sathutin inna....mehetanam hodatama wessa....🥺🥺
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Achini.99
@Achini.99 11 ай бұрын
Elawalu wagawata nm godaaaak asa hithuna ada video ekat hrima lassnai akke mareenwa godaaak adaren mathak kala kiyanna❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
අනිවාර්යයෙන් කියන්නම් 💕❤️❤️ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-ge6gh5uj1m
@user-ge6gh5uj1m 6 ай бұрын
මම ඔයාගෙ vlog වලට කැමති❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
♥️♥️♥️♥️
@chamanithilakshika8636
@chamanithilakshika8636 11 ай бұрын
Akkige wagawa harima ලස්සනයි ...piliwelai..matath asa hithuna...math pela tikak hitawanna hita gatta...පරිස්සමෙන් ඉන්න akki ...❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@rupikawijesinghe1792
@rupikawijesinghe1792 11 ай бұрын
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කේ .ජය වේවා ...
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@thusharicfrenando8858
@thusharicfrenando8858 11 ай бұрын
මම ගොඩාක් ආසාවෙන් හිටපු වීඩියෝ එක.හරිම ලස්සනයි .ගොඩාක් ආසාවෙන් බැලුවා .බුදු සරනයී සියලුම දෙනාට .❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@padmanichitra1786
@padmanichitra1786 11 ай бұрын
වැඩ nam harima pelevelai.vedii balanne harima asaven.budusaranai oba සැමටම
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ThiliniShanikaShanika
@ThiliniShanikaShanika 3 ай бұрын
නැන්දගෙ වගාව දැක්කම හිත නිවෙනවා. හරිම නියම පිලිවෙලයි. මම ගොඩක්ම ආසම දෙයක් පෙන්නුවට . අරිගතෝ ගොසයිමස්ත මම හරිද🤔
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ලස්සනට ස්තූතියි කරානෙ ජපැනිස් බශාවෙන් ♥️♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ThiliniShanikaShanika
@ThiliniShanikaShanika 3 ай бұрын
ගොඩක්ම සතුටූයි💗💖
@malijayaraj7130
@malijayaraj7130 11 ай бұрын
වගාව දැක්කම හරිම සතුටක් හිතට ආවා ඒ වගේම හරිම ආඩම්බරයි❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@kamanisilva59
@kamanisilva59 11 ай бұрын
අනු ඔයා හරිම අවංකයි,ආදර්ශමත් කියන්න වචන මදි,ඉතින් ඔයාගෙන් මම ගොඩාක් දේ ඉගනගන්නවා,මරීනාටත් ආදරෙන් මතක්කලා කියන්න,ඔයාටත් අයියටත් මරීනා පැටියටත් බුදුසරනයි ජේසුපිහිටයි,වගාවටත් ආශිර්වාද කරනවා,ගොඩාක් ආදරෙයි ඔයාලට❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
අනිවාර්යයෙන් කියන්නම් ❤ ස්තූතියි ඔයාට ❤❤🙏🙏🙏
@sandunibandara4411
@sandunibandara4411 11 ай бұрын
Hariiima lassnai akki video eka.. Lassna video ekak aye genna parisamata sathutin inna.. Budusaranaiiiii ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nilukadamayanthi82
@nilukadamayanthi82 11 ай бұрын
Akke oyage wagawa DN nm harima lassanata piliwelata tiyenawa. matath asa hithuna godak
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි ❤️💕💕💕🙏
@user-oh4mf2rl2h
@user-oh4mf2rl2h 11 ай бұрын
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤️
@thushara84sanjeewak20
@thushara84sanjeewak20 11 ай бұрын
අක්කෙ කියන්න වචන නෑ. එලවලු ටික නමි හරිම ෂෝක්.ලස්සන වීඩියෝ ගේන්නෙත් ඔයා. ජේසු පිහිටයි.❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@suchinthaudayangani9632
@suchinthaudayangani9632 11 ай бұрын
හරිම ලස්සනයි ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️😘
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
💕❤️❤️❤️🙏
@dilanialuvihare7321
@dilanialuvihare7321 11 ай бұрын
Oyage punchi govi Pola harima lassanai.godak sith adaganna sului.❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@mayurilakmali1168
@mayurilakmali1168 11 ай бұрын
වගාවනම් shok අක්කා.අද විඩියෝ එකත් ලස්සනයි ❤.මරීනා මතක් කරා කියන්න ආදරේන් .පරිස්සමෙන් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
අනිවාර්යයෙන් කියන්නම් ❤️💕💕 ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@maduliyanage
@maduliyanage 11 ай бұрын
ඔන්න මාත් ආවා අක්කි ❤❤අනේ වගාව නම් නියමයි ..හරිම පිලිවෙලයි අක්කේ ....මමත් ඊලග පාර පිලිවෙලකට සේරම හිටවන්න ඕනේ..අනේ ඒ බත් එක නම් හරිම රස පාටයි...ජේසු පිහිටයි අක්කේ ඔයාලා හැමෝටම ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤
@user-yv9ip1ty7l
@user-yv9ip1ty7l 11 ай бұрын
Man ada thamai oyage video baluwe aththatama mth asaii mewage jeewithayak Gatha karanna❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@champikapriyadarshani8376
@champikapriyadarshani8376 11 ай бұрын
Akke man oyage videos balannq harima asawen inne සෙනසුරාදා wenakam..
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sathsara797
@sathsara797 11 ай бұрын
මම ගොඩාක් ආසාවෙන් බලන් හිටියා අක්කගෙ වගාව බලන්න .දැක්කම සතුටුයි .මටනම් වගා කරන්න අමාරුයි මම ඉන්නෙ rent එකට පෝච්චි වල හැදුවත් හරිගියේ නෑ .අනුන් දිහා බලලා සතුටු වෙනවා 🌾🌾🍀☘️💐😍
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@kaveeshamendis4791
@kaveeshamendis4791 11 ай бұрын
Harima asai oyage vedio balanna akka.specialy uyana widiya a kama balanna thama asama.....
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@vidanagamage8167
@vidanagamage8167 11 ай бұрын
Math ada inne kiya ganna beri dukakin.eth anusha akkige video eka balanna awe.hita poddak hari hadaganna...
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
අනෙ ඇයි දුකෙන් ❤️ දුක් වෙන්න එයා . ඔයාගෙ හිතෙ ත්යෙන දුක තුනිවෙලා යන්න ඕනෙ ❤️💕 ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@vidanagamage8167
@vidanagamage8167 11 ай бұрын
@@anushajeewani2016 ආදරෙයි අක්කේ ඔයාට ගොඩක්
@kalyanisamaraweera2824
@kalyanisamaraweera2824 11 ай бұрын
ගොඩක් දවසකින් ඔයාගේ වීඩියෝ එකක් බැලුවේ . පසුගිය දවස් වල ගෙදර කෙකෙක් ගේ ඔපරේෂන් එකක් තිබුණා ... විවේකයක් තිබුනේම නෑ .... අදත් වේලාව හදාගෙන තමා බැලුවේ .... පරණ වීඩියෝ ටිකක් වේලාව ලැබෙන විදියට බලන්න ඕන .... පුදුම මානසික සුවයක් දැනෙනවා ඔයාගේ වීඩියෝ බලන කොට ... අවිවේකී ජීවිතේ සැනසීම ක් ලැබෙනවා .. අදත් ආසාවෙන් බැලුවා .... ඔයාලත් හැමදාම සතුටින් ඉන්න ...
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
අනෙ එයාට ඉක්මනින්ම සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@kalyanisamaraweera2824
@kalyanisamaraweera2824 11 ай бұрын
@@anushajeewani2016 ගොඩක් පින්
@sacheesubashi4304
@sacheesubashi4304 11 ай бұрын
Harima lassanai akki oyage vedio .mama mg euwe nethi unata hamadama balawa godak asai.marinatath adarei
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 💕❤️
@madhushika-cz8dx
@madhushika-cz8dx 11 ай бұрын
Kochchara weda unath hithe sathuta nidahasa pirichcha jiwithayak widinna wasanawa lebima gena sathutui. Apita nethth obathumi sathutin inneka dakineka hari sathutak. Anagathedith nidahasa sathuta pirichcha jiwathayakata suba pathanwa mn. Sathutin parissamata inna budusaranai ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sathinifonseka2035
@sathinifonseka2035 11 ай бұрын
Marina is like little princess ❤❤ good bless you all😊
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
❤❤❤❤❤
@NiroshaniAmali-dj1qh
@NiroshaniAmali-dj1qh 18 күн бұрын
Balanna balanna epa wenne nathi lassana videos ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 15 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@denethshamal8491
@denethshamal8491 11 ай бұрын
හරිම ආසාවෙන් බලනවා අක්කේ තෙරුවන් සරණයි පවුලේ හැමදෙනාටම❤🎉😊
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sajinijayarathna5161
@sajinijayarathna5161 11 ай бұрын
Akki adath wenada wagema vlog aka adaren sathutin beluwa ettamae godak asawen thamae akka nidahase balanne akkige weda piliwalata karagannawa awath balala apith a wage karanawa adare godak sathutin enna doniwa mathak kara kiyanna akki ❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
අනිවාර්යයෙන් කියන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤
@indunilmadusanka7016
@indunilmadusanka7016 11 ай бұрын
අනේ මාව ඔයාලගෙ ගෙදර එක දවසක් එක්කන් යන්නකෝ..දැක්කාම ආස හිතුන...සතුටින් ඉන්න හැමදාම ❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
❤️❤️❤️💕
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 11 ай бұрын
ඔය දෙන්නාගෙ love story එක දැන ගන්න ආසයි නංගීයා ❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
කියන්නම් ❤️💕💕
@janakavimukthi9624
@janakavimukthi9624 11 ай бұрын
Harima lassana video ekak ❤Prishamin inna budu sarani ❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nethminandasiri8119
@nethminandasiri8119 11 ай бұрын
Akkita hoda ath gunayak thiyenawa. Jaya wewa hamadama. Love u so much ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍
@thusharasampath5059
@thusharasampath5059 11 ай бұрын
අක්කේ video එක ආසාවෙන් බැලුවා මම කියපු widihata අද වගාව පෙන්නුවා හරිම ලස්සනයි මරීනා ට හොඳ යාළුවෝ ටිකක් ඉන්නවා නේද ❤අපිට මේ දවස්වල හොදටම වහිනවා ඔයාල හැමෝටම බුදු සරණයි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 එයාට යාලුවො ගොඩාක් ඉන්නවා ❤❤❤
@nimeshakawindi33
@nimeshakawindi33 11 ай бұрын
අනේ ඔයා රට ගිය විදිය හස්බන්ඩ් හම්බුන විදිය කියන්නකො ආසයි දැනගන්න❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
කියන්නම් ❤❤
@subhasurasingha6518
@subhasurasingha6518 11 ай бұрын
Video eke mulinma dakke marinawa Rosa malak wage..rosapaatai.🙂❤godak lassanai video eka.
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Pinkgir
@Pinkgir 11 ай бұрын
අදත් වීඩියෝ එක ආසාවෙන් බැලුවා නැන්දෙ 🙃🌼හරිම ලස්සනය්
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Pinkgir
@Pinkgir 11 ай бұрын
@@anushajeewani2016 🙃🙈
@shashivlogs88
@shashivlogs88 9 ай бұрын
Harima lassnata oya gardening karala ❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
♥️♥️♥️♥️
@user-ki4sh6qg9c
@user-ki4sh6qg9c 11 ай бұрын
එතන ලස්සනයි අක්කෙ😍රෝස ගස් ටික තමා ලස්සනම🥰🥰🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@malaniperera2839
@malaniperera2839 11 ай бұрын
Ada vedio ekath hari asawen baluwa.apitath hadissiyakata ohoma bathak hadanna puluwan.pennuwata thanks wagawa dakkama hari asai.japan wala podi daruwanta thaniyama pool yanna puluwan unata lankawe nam baha.e tharam ape rata pirihela thiyenne.japanaya kiyanne koi tharam hodha ratakda.god bless all of you
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sadunilakamali6282
@sadunilakamali6282 11 ай бұрын
ඔයාගෙ එලවළු වගාව හරිම ලස්සනයි අක්කෙ ඔයාලගෙ .love story එක ගේන්නකො❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 කියන්නම් 💕
@The-vg2js
@The-vg2js 11 ай бұрын
අැස්වහක් නම් වදින්න එපා හරිම ලස්සනයි❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dasu__
@dasu__ 11 ай бұрын
ඒ ගවුම ලස්සනයි අනේ
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
❤️💕💕💕❤️🙏
@khawlanaser3989
@khawlanaser3989 11 ай бұрын
තෙරැවන් සරණයි ඔයාට ❤️❤️❤️❤️❤️හරිම වාසනා වන්තයි
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
❤️💕💕💕🙏🙏🙏
@manjulapradeep1217
@manjulapradeep1217 11 ай бұрын
Atha dawasama mama kare oyage vidio balua❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ආදරෙයි ❤️❤️❤️
@sandyapremarathna3141
@sandyapremarathna3141 11 ай бұрын
Oya wage කාන්තාවන් loku adarshayak කොච්චර weda thibunath hemadema පිලිවෙලට karanawa උතුම් අම්මා කෙනෙක් වගේම ගොඩක් හොඳ බිරිඳk
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Savage_cutie727
@Savage_cutie727 11 ай бұрын
Antyge wagawa harima lassanai ❤ Antyge vidieo api hamadama balanawa Budhu saranai 😊
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@yahansalitha3510
@yahansalitha3510 11 ай бұрын
Ow dear love story eka dannako ❤😊
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
❤️❤️❤️❤️
@wajirapriyangani5219
@wajirapriyangani5219 11 ай бұрын
Ane harima lassanai akke. Akka wagema akka karana hama dema godak piliwelai lassanai akke onama kenekta dakkama hitha nimenawa. Parissamen inna.
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 10 ай бұрын
Wow lovely video 🙏 Thank U so much darling ❤😊
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
♥️♥️♥️♥️🙏🙏🙏
@dilushamadushani1340
@dilushamadushani1340 11 ай бұрын
වෙනදා වගේම අදත් ලස්සනයි බුදු සරනයි ❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@pradiipgunawardana7796
@pradiipgunawardana7796 11 ай бұрын
Elawalu wagawe video ekak denakan balagena hitiye.... ❤️ thank you.....
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Mayuriapsara
@Mayuriapsara 11 ай бұрын
Hrima lassanai wagawa❤❤❤❤oyage vidioth ehemai akkee🥰
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@tasunidevindya4874
@tasunidevindya4874 11 ай бұрын
Lassanama asa hithena widiyata videos gennne oya nande.harima asawen dakka gaman awe balanna. Hamadama me wage videos genna .god bless you ❤❤❤🤗🤗😊😊
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-pz1ku1xd1n
@user-pz1ku1xd1n 11 ай бұрын
හරිම ලස්සන වගාවක්
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි ❤️💕🙏🙏
@kavee140
@kavee140 11 ай бұрын
Videos lssni 🥰 hrima colourful 😍💕✨️ mn hrima kmthi ❤️
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕❤️
@zereendeen6673
@zereendeen6673 11 ай бұрын
Haiyoo the Puhul gediya, it looked yummy though! Garden looked wanderful 🎉
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
❤️❤️❤️❤️❤️
@sumithradevi6682
@sumithradevi6682 9 ай бұрын
දුව ගේ එල වලු කොටුවට ආදරෙන් සතුටින් සාත්තු කරනව දෙව්යන් ගේ පිහිටයි ඇස්වහ කටවහ දුරු වේවා ජෙසු පිහිටයි දුවට
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
♥️♥️♥️😘🙏🙏🙏
@fathimahafsa4076
@fathimahafsa4076 11 ай бұрын
ලස්සනයි ඔයාගෙ videos බලන්නට
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@madu9756
@madu9756 11 ай бұрын
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක අක්කි .වගාව නම් හරිම ශෝක්.දැක්කත් හිත පිරෙනව .ජපන් අය කරපිංච රම්පෙ පාවිච්චි කරන්නෙ නැද්ද අක්කි.ඒව හදාගන්න අමාරුයි ද?❤❤❤🙏😍👋
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ජපානෙ අය ඒවා පාවිච්චි කරන්නෙ නෑ නංගි ❤❤ මෙහෙ සීතල එන නිසා හදාගන්න අමාරුයි ❤❤❤ මමත් පරිස්සමෙන් බලා ගන්නෙ ❤❤ ස්තූතියි ❤
@sasifdo3642
@sasifdo3642 11 ай бұрын
වගාව නම් හරීම ශොයී අන්තිමට මරීනා නංගිගෙ සෙල්ලම් ගෙයත් වගාවක් කර ගත්තා එහෙනම්🥰🥰🥰වගාවෙ පලදාව එනකොට තමා හරීම ආස🥰🥰😍😍බත් එක නම් රසම රස පාටයී😍😍මරීනා නංගිගෙ යාලුවො ටික නම් නියමයී😍😍හැමදාමත් වගේ ආදරේයී...🥰🥰පරිස්සමෙන් සතුටෙන් ඉන්න❤❤❤☸️✝️🙏🙏❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 එයාට එපා නිසා මම ගත්තා 😄 💕 ආදරෙයි ❤️
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 45 МЛН
UNO!
00:18
БРУНО
Рет қаралды 5 МЛН
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 45 МЛН