✔ ගුණදායක ක්‍රමයට ලොකු තෝසේ 21 - Extra large Dosa by Apé Amma

  Рет қаралды 14,185

Apé Amma

Apé Amma

Күн бұрын

Like "Apé Amma" fan page. / apeammafans
ape amma, ape amma recipes, ape amma new recipes 2024, ape amma channel, Ape Amma youtube,

Пікірлер: 46
7 ай бұрын
තෝසේ වර්ග kzbin.info/www/bejne/Y5nUdnSDo66Vms0 පාන් පිටි තෝසේ ඉක්මනින් හදන හැටි kzbin.info/www/bejne/e5DaqJRqoc6Zias උදෑසනට ක්ෂණික ඕට්ස් එළවලු තෝසේ kzbin.info/www/bejne/mGS6c3R8ba-nqas
7 ай бұрын
කෙට්ටු කරන, සීනි, කොලෙස්ටරෝල් පාලනයට උදේ ආහාරය kzbin.info/www/bejne/lYCVeqWfm8l6l7M බර අඩු කරන ඩයට් පිට්ටු රයිස් කුකර් එකේ kzbin.info/www/bejne/aZnIimaKrrGWo9U
7 ай бұрын
හෝටලේ වගේ බිත්තර රොටි Resturant style egg rotti by Apé Amma >> kzbin.info/www/bejne/qIbLdHiAhNOmbJY කඩේ ක්‍රමයට මාළු රොටි Fish Roti restaurant style by Ape Amma >> kzbin.info/www/bejne/mX6TnauHZp6YkNk
@lakshikasewwandi6061
@lakshikasewwandi6061 7 ай бұрын
මොන කෑමක් උනත් උයන්න කලින් ඉස්සෙල්ලාම බලන්නේ අප‌ේ අම්මා චැනල් එකයි. මේ කරන වටිනා සේවයට බොහෝම පිං.
7 ай бұрын
බොහෝම ස්තුතියි!
7 ай бұрын
යූටියුබ් එක අපේ අම්මා චැනල් එකේ කමෙන්ට් අයින් කලා. වීඩියෝවට කමෙන්ට් කරාම කමෙන්ට් කරපු කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගේ ඒ වුනාට අපිට ඒ කමෙන්ට් පෙන්නන්නේ නැති අවස්ථා තියෙනවා. ඒ නිසා ඔබේ කමෙන්ට් එක තියෙනවාද කියා වෙනත් අකවුන්ට් එකකින් බලන්න. යුටියුබ් එක අපේ අම්මා චැනලයේ කමෙන්ට් ඩිලීට් කිරීම ගැන විස්තර මෙතනින් බලන්න. kzbin.info/www/bejne/ipO7pq1qjciAr6c චැනල් එකේ සියළු වීඩියෝ මෙතනින් බලන්න kzbin.info/www/bejne/iomnhKWFm7aelck&pp=gAQBiAQB
@sabinam5029
@sabinam5029 7 ай бұрын
අවුරුදු 8ක්ම අපේ අම්මා චැනල් එක බලාගෙන උයන්න ඉගෙන ගත්තා. තැන්ක්ස්.
7 ай бұрын
බොහෝම ස්තුතියි!
@VikumYashodhara
@VikumYashodhara 7 ай бұрын
නියමයි👌
7 ай бұрын
😊
@avanthiperera536
@avanthiperera536 7 ай бұрын
Look Delicious! 😘 Very nice dosa ape amma
7 ай бұрын
Thank you!
@araliyabt3351
@araliyabt3351 7 ай бұрын
මම තෝසෙ හදපු දවසට අපේ ගෙදර පොඩි අය හරි ආසාවෙන් කනවා.බොහොම ස්තුතියි අපේ අම්මා.
7 ай бұрын
හරිම සතුටුයි!
@Jason-dj3yh
@Jason-dj3yh 7 ай бұрын
සුපිරි තෝසේ ටික අපේ අම්මා
7 ай бұрын
බොහෝම ස්තුතියි!
@lalithakumari8837
@lalithakumari8837 7 ай бұрын
මේ ක්‍රමයට අපේ අම්මාගෙන් බලාගෙන මීට කලින් හැදුවා. සයිවර් කඩේ තෝසෙට වඩා හොඳයි
7 ай бұрын
බොහෝම ස්තුතියි!
@victorypereira68
@victorypereira68 7 ай бұрын
Ape amma, thank you very much for your tasty receipes. We can learn lot of things. You are great cooking teacher. Your techniques are great. That's why you are in the top list. We wish you good health, more courage, long life & many more blessings. GOD BLESS YOU. ❤❤
7 ай бұрын
Thank you!
@somalatharupasinghe1831
@somalatharupasinghe1831 7 ай бұрын
අප‌ේ අම්මාගේ ආප්ප රෙසිපිස් ගොඩාක් මම හැදුවා. කිරි ආප්ප නම් ගොඩාක් රසයි.
7 ай бұрын
හරිම සතුටුයි!
@manelchandrasekara5876
@manelchandrasekara5876 7 ай бұрын
Nice video
7 ай бұрын
Thank you!
@praneethaabeysinghe9544
@praneethaabeysinghe9544 7 ай бұрын
අපේ අම්මාගේ උදේ කෑම රෙසිපි හුගාක් වෙලාවට හරිම ප්‍රයෝජනවත්. මොකද කඩෙන් ගන්නවට වඩා ගුණයි.
7 ай бұрын
බොහෝම ස්තුතියි!
@sunithaperera1018
@sunithaperera1018 7 ай бұрын
මම පාන් පිටි තෝසෙනම් සැරෙන් සැරේ හදනවා.
7 ай бұрын
හරිම සතුටුයි!
@chamarapradeep851
@chamarapradeep851 7 ай бұрын
අපේ අම්මා ඉන්න තැනක් කියන්න මට ගෙදර ඇවිත් තෝසෙ කන්න.
@shareenasalman1344
@shareenasalman1344 7 ай бұрын
harima prayojanawath video ekek
7 ай бұрын
බොහෝම ස්තුතියි!
@nimaldesilva6688
@nimaldesilva6688 7 ай бұрын
මේ වගේ ගොඩාක් හදලා ෆ්‍රිජ් එකේ දාගෙන කල් තියාගෙන කන්න පුලුවන්ද?
6 ай бұрын
මම එහෙම තියාගෙන කන්නේ නෑ
@malarwilikwt5434
@malarwilikwt5434 7 ай бұрын
කලින් තෝසෙ එකේ අපේ අම්මා පිටි මිශ්‍රණයට තෙම්පරාදුවක් දැම්මා නේද මම එහෙමත් හැදුවා හරිම රසයි.
7 ай бұрын
බොහෝම ස්තුතියි!
@danushkabandara458
@danushkabandara458 7 ай бұрын
සමහර අය තෝසෙ වලට පොල්කිරිත් දානවා. එකට කමක් නැද්ද අපේ අම්මා.
6 ай бұрын
පොල් කිරි අවශ්‍ය වෙන්නේ නෑ
@pathirathnagepriyantha3444
@pathirathnagepriyantha3444 7 ай бұрын
අපේ අම්මා මේච්චර ගොඩක් තෝසෙ හැදුවේ කොහොමද?
@luckysana7843
@luckysana7843 7 ай бұрын
මටත් තෝසේ දානයක් දෙන්න හිතුනා අපේ අම්මා.
7 ай бұрын
😊
@anilranasinghe362
@anilranasinghe362 7 ай бұрын
ඒ තෝසේ දැකලා බඩගිණිත් හැදුනා. දාඩියත් දාලා.
7 ай бұрын
බොහෝම ස්තුතියි!
@ranjithkumara8933
@ranjithkumara8933 7 ай бұрын
අපේ අම්මා කොහොමත් ගුණදායක කෑමනේ හදන්න කියලා දෙන්නේ.
7 ай бұрын
බොහෝම ස්තුතියි!
@pathirathnagepriyantha3444
@pathirathnagepriyantha3444 7 ай бұрын
අපේ අම්මා තෝසේ කඩයක්වත් දැම්මාද? ‌
7 ай бұрын
😊
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
තොසේ - Episode 479 -  Dosa
14:27
Anoma's Kitchen
Рет қаралды 651 М.
Crispy Potato Buns | Easy Homemade Recipe
28:27
Kənd Həyatı
Рет қаралды 2 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН