බිත්තර රෝල්ස් රෙස්ටූරන්ට් ක්‍රමයට - පාන් පිටි ග්‍රෑ 250 න් රෝල්ස් 10 ක් ❤Egg Rolls | Chammi Imalka ❤

  Рет қаралды 366,565

Chammi Imalka

Chammi Imalka

3 жыл бұрын

බිත්තර රෝල්ස් රෙස්ටූරන්ට් ක්‍රමයට - පාන් පිටි ග්‍රෑ 250 න් රෝල්ස් 10 ක් Egg Rolls - Restaurant Style #ChammiImalka #EggRolls #බිත්තරරෝල්ස් #Rolls #Egg #බිත්තර #රෝල්ස් #RestaurantStyle #Snack #FishRolls #මාලුරෝල්ස් #SriLankanRolls
රෙස්ටූරන්ට් ක්‍රමයට, ත්‍රිකෝණ හැඩයට බිත්තර රෝල්ස් හදන විදිය මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. හරිම ලේසියි, ඉක්මන්, ගොඩාක්ම රසයි.
Ingredients
1. 250g of Plain flour (2 cups)
2. 1 tsp of Salt
3. 1 tbsp of Oil
4. Water
For the filling
1. 1 tbsp of Oil
2. 2 Cardamom
3. 2 Cloves
4. 2 Garlic cloves
5. 4 Green chilies
6. Some curry leaves
7. 1 big Onion
8. 1/8 tsp of Turmeric powder
9. Salt to taste
10. 1 Pandan leaf
11. 1/4 of Tomato
13. 1/2 tsp of Chili powder
14. 1 tbsp of Chilli flakes
15. 1/4 tsp of Pepper powder
16. 2 big Potatoes
17. Some fish
18. 5 Eggs
19. 1 Beaten Egg
20. Some bread crumbs
අවශ්‍ය ද්‍රව්‍ය
1. පාන් පිටි ග්‍රෑ 250 (කෝප්ප 2 )
2. ලුනු තේහැදි 1
3. තෙල් මේසහැදි 1
4. වතුර අවශ්‍ය තරමට
ෆිලින් එකට
අවශ්‍ය ද්‍රව්‍ය
1. තෙල් මේසහැදි 1
2. එන්සාල් 2
3. කරාබුනැටි 2
4. සුදුලූනු බිකි 2
5. අමුමිරිස් 4
6. කරපිංචා ඉති 1
7. පොඩි රට ලූනු ගෙඩි 1
8. කහ කුඩු තේහැදි 1/8
9. රස අනුව ලුනු කුඩු
10. රම්පෙ කොල 1
11. තක්කාලි ගෙඩි 1/4
13. මිරිස් කුඩු තේහැදි 1/2
14. කෑලි මිරිස් මේසහැදි 1
15. ගම්මිරිස් කුඩු තේහැදි 1/4
16. තම්බා පොඩි කල ලොකු අල ගෙඩි 2
17. මාලු හෝ ටිං මාලු ටිකක්
18. බිත්තර 5
19. ගසාගත් බිත්තර 1
20. පාන් කුඩු ටිකක්
Please like my Facebook - page Chammi Imalka
/ chammibird
මගෙ FB පිටුවටත් එකතු වෙන්න………………………………………………
Please Subscribe to my KZbin channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎 / chammiimalka

Пікірлер: 155
@tharindusashika8883
@tharindusashika8883 2 жыл бұрын
හරිම ෂෝක්‌ මම දැන් හදලා. කඩේට දානවා ගොඩක් ස්තුතියි
@sujeewaranasinghe3601
@sujeewaranasinghe3601 2 жыл бұрын
මං මේක හදාගන්න දන්නෙම නැතුව හිටියේ.... හොටෙල් එකකින් දෙපාරක්ම ඇහැව්ව හදන හැටි.... පිටි එක ගන්න හැටි.... කියලා දුන්නේ නැහැ.... ඔයා මේ කියල දුන්න විදිහටම මං හදලා බැලුවා... ලස්සනට හොඳටම ආවා.... ඔයාට ගොඩාක් ස්තුතියි🙏🏼🙏🏼🙏🏼🙏🏼... මට හරිම Happy....♥😍😘💞
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 3 жыл бұрын
නියමයි දරුවා.. රසම රසයි වගේ.
@chandranishiloma2435
@chandranishiloma2435 2 жыл бұрын
හරිම හොඳයි
@varunarochani5670
@varunarochani5670 2 ай бұрын
ඉමල්ක දුව මම මේවා කලින් හදලා තිබුනෙ නෑ එත් ඔයාගෙ recipy එකට හැදුවා හොඳටම තිබුනා හරිම රසයි. මම සැමන් නොදා එලවලු දැම්මේ. Thanks පුතා❤😊
@sujithnisanka6651
@sujithnisanka6651 2 жыл бұрын
ගොඩක් රසයි මම මේක හැදුවා ඔයාට ගොඩක් ස්තුතියි
@dasunijayamali8335
@dasunijayamali8335 2 жыл бұрын
ඔයාට ගොඩාක් ස්තූතියි.මමත් හැදුවා .ගොඩක් රසට හදාගත්තා.
@sriyanijayasingha9144
@sriyanijayasingha9144 2 жыл бұрын
මම මේක හැදුවා.. ගොඩාක් රසයී..ඔයාට ස්තූතියී.😍👍
@sdmdamayanthi7997
@sdmdamayanthi7997 3 жыл бұрын
මාත් හදනවා මේ සැරේ ගෙදර ගියාම.ස්තූතියි ඔයාට
@yapabandara4995
@yapabandara4995 2 жыл бұрын
මම මේක හැදුවා.ගොඩක් රසයි. ඔයාට ස්තුතියි....👍👍
@champisrimaali1293
@champisrimaali1293 2 жыл бұрын
ගොඩක් ම ගොඩක් ස්තුතියි මිස්
@kanthiperera6509
@kanthiperera6509 9 ай бұрын
ඔබ තුමියට හුගක් ස්තුතියි.
@piyantharathnayaka5854
@piyantharathnayaka5854 2 жыл бұрын
අපිත් හැදුවා හරිම. රසයි
@gimhanidinushika4601
@gimhanidinushika4601 4 ай бұрын
Math haduwa thank you kiyala dunnata
@ruchinimanasha169
@ruchinimanasha169 2 жыл бұрын
හරිම රසයි මාත් හැදුවා
@yummyfoods5634
@yummyfoods5634 3 жыл бұрын
රස පාටයි 😋😘☺️❤
@tharushikaushalya5971
@tharushikaushalya5971 2 жыл бұрын
අනිවාරෙන් මන් හදනවා ඇන්ටි❤
@mahmoothzan
@mahmoothzan 3 жыл бұрын
You encourage many viewers to love cooking with healthy easy n quick recipes. Thankyou
@ravindu2719
@ravindu2719 3 жыл бұрын
Supiri yami 🥰🥰🥰🥰
@nadeeedirisinghe113
@nadeeedirisinghe113 3 жыл бұрын
Maru akke math hadanawa .oyage resipi man godak hadanawa thanks dr
@anulaamarasooriya4546
@anulaamarasooriya4546 3 жыл бұрын
Super delicious 😋 ❤️👍
@ireshlankathilaka1393
@ireshlankathilaka1393 3 жыл бұрын
ඇත්තටම රසයි අපි හැදුව. ඔයාට ගොඩක් ස්තුතියි. ඔයාගෙ video එක බලලමයි හැදුවෙ
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ගොඩක් සතුටුයි 😊👍👍
@champi.sudrshachampisudrsh5728
@champi.sudrshachampisudrsh5728 Жыл бұрын
නියමයි ලස්සනයි 🌹🌹🌹❤️
@abeybandara6767
@abeybandara6767 2 жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතියි
@post2146
@post2146 3 жыл бұрын
Eka maru
@dilshafernando8979
@dilshafernando8979 2 жыл бұрын
Akki api ma egg rolls haduwa harima rasai thank you so much 😋😋😋😋😋😋
@singaporesingapore8929
@singaporesingapore8929 Жыл бұрын
ගොඩාක් රස පාටයි
@chocorem7451
@chocorem7451 3 жыл бұрын
Hari rasai mama meka haduwa
@ameeshanethmi5581
@ameeshanethmi5581 2 жыл бұрын
Api meka haduwa harima rasai thank you oyata
@chandrareta2219
@chandrareta2219 Жыл бұрын
මමත් හැදුවා හරීම රසයි
@sashikalasewwandi6452
@sashikalasewwandi6452 3 жыл бұрын
Mn ada haduwa maru😍👌
@NpSadasinghe
@NpSadasinghe 3 ай бұрын
Tnk dn netiwa හිටියේ
@mdr2858
@mdr2858 3 ай бұрын
ඔයාට ගොඩක් ස්තුති මම ඉන්නෙ ඕමාන් මම ඊයෙ මේ විඩියෝ එක බලාගෙන හැදුවා ගෙදර අය හරිම ආසාවෙන් කාව ගොඩක් රසයි කිව්වා ඉතිං ඔයාට පිං ❤
@hashiahinsa8069
@hashiahinsa8069 3 жыл бұрын
Woww niymi akki thk you 😍😍😍😍😍😍😍😘💞👍
@champikadisanayaka1279
@champikadisanayaka1279 2 жыл бұрын
Adarei ❤️❤️❤️❤️
@user-ib5lt7xj8m
@user-ib5lt7xj8m 2 ай бұрын
Bohoma sthutiy
@tgfchannel3134
@tgfchannel3134 3 жыл бұрын
Mm superb akke
@nilulakmali4604
@nilulakmali4604 3 жыл бұрын
Oooo sweety 🙈🙈 thank you akkiyo. Theruwan saranayi. Labana nawa wasara suba nawa wasarak wewaaa. 😘💖💖💖💖💖
@shamliyafarwin9412
@shamliyafarwin9412 3 жыл бұрын
Superb🤩
@ireshasulochana5952
@ireshasulochana5952 2 жыл бұрын
Akke corn power ganna berida biscut kudu wenuwata
@sanjayalakmal1580
@sanjayalakmal1580 3 жыл бұрын
ලස්සනයි චම්මි ❤️ ❤️
@neranjalapiumali6858
@neranjalapiumali6858 3 жыл бұрын
Godak watinwa akki thanks oyage video okkoma mn blnawa adai comment kre
@yugashtenuwara4020
@yugashtenuwara4020 3 жыл бұрын
Superb chammi 💐👏
@surekhadissanayakage9374
@surekhadissanayakage9374 3 жыл бұрын
Good job
@suranjiweerarathna9580
@suranjiweerarathna9580 3 жыл бұрын
මම මේක හැදුවා. හරිම රසයි. ඔයාට ස්තූතියි 🙏
@senehelathaadikari720
@senehelathaadikari720 Жыл бұрын
මාත් අද රෑට මේව තමා කන්නෙ ගෙදර අයට බත් කන්න එපා වෙලානෙ අද මේව තමා හදන්නෙ.ඉතින් ඔයාට තෙරුවන් සරණයි ❤️❤️❤️🌹
@mallikajayarathna9227
@mallikajayarathna9227 Жыл бұрын
Maru😊
@shashikalanishadi8315
@shashikalanishadi8315 2 жыл бұрын
Apith haduwo malu hodeeee 🥰🥰🥰🥰😍😍😍😍
@user-of1mb1qu8r
@user-of1mb1qu8r 9 ай бұрын
Mama danne nethuwa hitiye nawana widiha ada hadanna ona oyata godak thank kiya dunnataa
@d4somesha951
@d4somesha951 2 жыл бұрын
ammata siri supiri nangi
@sanjeewaanju7808
@sanjeewaanju7808 Жыл бұрын
Oyage recipe blala mn den kema kadayak krnwa
@kasundisathsarani8722
@kasundisathsarani8722 2 жыл бұрын
Meka nam harima lesiyen hadanna puluvan ☺️☺️☺️😊😊😊😊😊😁😁😁😁
@sithinajanajaiqbal7265
@sithinajanajaiqbal7265 3 жыл бұрын
Thanks more sister ♥
@sammaniperera7335
@sammaniperera7335 2 жыл бұрын
නැන්දේ ඔයාගෙන් කෑම එක මාර රහයි
@chandralathajayasekara482
@chandralathajayasekara482 3 жыл бұрын
ස්තුතියි
@rajithalakshmi4640
@rajithalakshmi4640 3 жыл бұрын
Edible printing cake ekak decorate karana widiha kiyala dennako mis
@senuriyasara8150
@senuriyasara8150 3 жыл бұрын
Haduwa.kala rasa kiyannam
@nalikahapuarachi8831
@nalikahapuarachi8831 3 жыл бұрын
Good
@rashmishehara4476
@rashmishehara4476 3 жыл бұрын
Me chammi akke icing butter eka haddanna butter 50dala haddanna berida 🙄🙋🙋
@buddhipubuduwana9791
@buddhipubuduwana9791 2 жыл бұрын
Thank you very much .......💐💐💐
@dilrukshidilrukshi5447
@dilrukshidilrukshi5447 3 жыл бұрын
Akke piti anala kochchara welawak thiyannna onnada akki
@rajapaksharajapaksh8096
@rajapaksharajapaksh8096 2 жыл бұрын
Thank you akki
@mika111mika8
@mika111mika8 3 жыл бұрын
Hari'pirisiduwatha'kiya'dunnatha'oyatha'godak'stuti'a'wagema'2021'suba'nawa'wasara'niduk'nirogi'wasanawantha'suba'wasarak'wewa'budu'saranai'mama'saudi'arabi'sitha'dammika👍🙏
@srimathirupasinghe
@srimathirupasinghe 3 жыл бұрын
Thankyou 👏👏👏
@chandaniandprasadh4242
@chandaniandprasadh4242 3 жыл бұрын
Akka biscat kudu kamak nadda
@wasanthikumari5109
@wasanthikumari5109 3 жыл бұрын
Palaweni comment eka magen
@donsampa2574
@donsampa2574 3 жыл бұрын
😍😍😍👍👍
@madhuranga6596
@madhuranga6596 3 жыл бұрын
Akke pan kudu netnm monada ganna puluwan
@rosemaryrulach3459
@rosemaryrulach3459 2 жыл бұрын
Do u use Luke warm water or cold
@user-ee7zw6dc2l
@user-ee7zw6dc2l Жыл бұрын
මන් ආසම කෑමක් 🌼🌼
@siryasiryanty1670
@siryasiryanty1670 9 ай бұрын
❤❤❤❤❤❤
@cletesalbert5276
@cletesalbert5276 3 жыл бұрын
Thank u mam
@malark7103
@malark7103 3 жыл бұрын
Super
@salinamiyurial8514
@salinamiyurial8514 2 жыл бұрын
Thank you ma'dam
@melanisakunthala1910
@melanisakunthala1910 3 жыл бұрын
අනේ gummy candy , gummy worms හදන වීඩියො එකක් ඉක්මනට ගෙන්නකො
@sheyalsatsidu9051
@sheyalsatsidu9051 9 ай бұрын
😮❤
@user-yy5tk4qv9l
@user-yy5tk4qv9l 9 ай бұрын
Thanks
@gamingninja4732
@gamingninja4732 2 жыл бұрын
ඕකට එස්ට් ඕනද akki
@abeybandara6767
@abeybandara6767 2 жыл бұрын
Godak thankyou
@sunethtapriyadharshani4507
@sunethtapriyadharshani4507 2 жыл бұрын
Thanks 👍
@nethra2712
@nethra2712 Жыл бұрын
Thank you akke ❤️❤️
@nilukanilukadisanayka1599
@nilukanilukadisanayka1599 2 жыл бұрын
රසපාටයි
@sandaligayara1940
@sandaligayara1940 2 жыл бұрын
Mn meka haduwa ,godak rasai❤️❤️
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
ගොඩාක් සතුටුයි 😊👍
@heshanekavindya9250
@heshanekavindya9250 2 жыл бұрын
Oyata thak you
@chameeraprabath5573
@chameeraprabath5573 3 жыл бұрын
akki oven 1 bake karann bada
@sandusendanayake7196
@sandusendanayake7196 3 жыл бұрын
👌👍
@himashidilrukshika5761
@himashidilrukshika5761 3 жыл бұрын
Malu rolsuth me wage පාන් පිටි වලින් shit ek hdala hdnn ahekida akki kamak ntda... Api hdne piti diya krla...
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
පුලුවන් ..මම වීඩියෝ දාලා තියෙනවා 😊
@ajanthalakshman3678
@ajanthalakshman3678 3 жыл бұрын
😍😍😍
@sasidunawoth9170
@sasidunawoth9170 2 жыл бұрын
1m ගහමු මිස් ඉක්මනට
@ashendilhara8350
@ashendilhara8350 Жыл бұрын
👍
@nimeshamaduwanthi6087
@nimeshamaduwanthi6087 2 жыл бұрын
Elawalu rotith mehemma puluwan wei neda hadanna
@roshangunasinghe9025
@roshangunasinghe9025 2 жыл бұрын
මම හැදුවා එ්ක. රසයි
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
ගොඩාක් සතුටුයි 👍
@vikumprathibha6931
@vikumprathibha6931 Жыл бұрын
Unu wathurada danne
@vikumprathibha6931
@vikumprathibha6931 Жыл бұрын
@@ChammiImalka unu wathutada danne
@judepushpakumara5474
@judepushpakumara5474 2 жыл бұрын
😍😍😁
@amazingworld5709
@amazingworld5709 Жыл бұрын
❤❤
@thyageedezoysa3943
@thyageedezoysa3943 3 жыл бұрын
I doubled your recipe and made exactly as per your instructions. Came wonderful! Very tasty! Shared with my neighbor too! Thank you very much!
@shamaliherath2776
@shamaliherath2776 2 жыл бұрын
Thanz akkiyo
@sududoni5993
@sududoni5993 3 жыл бұрын
😋😋😋😋😋😋
@sadeeshamdhushani2322
@sadeeshamdhushani2322 3 жыл бұрын
Thank you akki math hadanawa danma
@anubuddhi3487
@anubuddhi3487 3 жыл бұрын
Ada haduwa harima rasai. Heta pan pudima try karanna inne. Thank you akke
@user-ib5lt7xj8m
@user-ib5lt7xj8m 2 ай бұрын
Me wage haduwaama kochchara welawak giyath rols tika pana nati wenne na neda
@froowanti7821
@froowanti7821 3 жыл бұрын
Gr8t Recipe👍❤ ek btw 🍗 dalat hadana poluwan neda
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
Puluwan 😊
@maneeshaesirisinghe9666
@maneeshaesirisinghe9666 2 жыл бұрын
👍👍👍👍❤️
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 17 МЛН
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
00:24
Lizzy Isaeva
Рет қаралды 34 МЛН
Самое Романтичное Видео ❤️
00:16
Глеб Рандалайнен
Рет қаралды 6 МЛН
The child was abused by the clown#Short #Officer Rabbit #angel
00:55
兔子警官
Рет қаралды 25 МЛН
Юный мастер стрижки 😮🔥
0:39
Citadel Shorts
Рет қаралды 4,3 МЛН
Tiny motor, big power
0:25
Rob Rides EMTB
Рет қаралды 32 МЛН
The screw cap can also be played like this
0:20
Dice Master_1910
Рет қаралды 10 МЛН
Speed punched Messi 🫢🥊
0:50
GoalAntics
Рет қаралды 10 МЛН