25th Asian Athletics Championships/වා ර් තා පොත් අලුත් කරමින් තවත් පදක්කමක් ශ්‍රී ලංකාවට

  Рет қаралды 119,573

VFM RADIO 107

VFM RADIO 107

11 ай бұрын

අපේ කොල්ලොන්ට නොදෙවෙනි අපේ කෙල්ලෝ
වා ර් තා පොත් අලුත් කරමින් 400x4 කාන්තා තරගයෙන්
තවත් පදක්කමක් ශ්‍රී ලංකාවට
මේ පාර නම් ආසියාවම හොල්ලයි වගේ..
Video credit - Asian Athletics Championships 2023 Facebook page
fb.watch/lPS3cTulJ0/
#vfm #vnews #fm107

Пікірлер: 120
@ridhmidisanayaka4839
@ridhmidisanayaka4839 11 ай бұрын
අපේ කෙල්ලො 4දෙනාටම අපේ උත්තමාචාරය .බුදුසරණයි .අනිත් තරගෙන් 1ගන්න උත්සාහ කරන්න ...ඔයාලට පුළුවන් ..බුදුසරණයි ..අපේ කෙල්ලො 4දෙනාටම ...❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@TheFlashmark
@TheFlashmark 11 ай бұрын
400m ගෝල්ඩ් , browns දෙකම අපිට ලැබිල තිබිලත් අපිට මේකේ gold medal එක නැති උනේ 3 එක දුවපු කෙනා ගොඩක් දුර්වල උණු නිසා. තරුෂි ට තව 100m දුවන්න තිබුනා නම් gold එක ඒ ළමය කොහොම හරි ගේනවා. තරුෂි ට කවදා හෝ olympic පදක්කමකින් ලක් මව සරසන්නට හැකි වේවා. මෙම ජයග්‍රහණ වලින් ලකුණු දා ගන්න හදන දේශපාලකයන් බංග වේවා
@anurajayantha6773
@anurajayantha6773 11 ай бұрын
තනිකරම අන්තිමට දුවපු නගා පට්ට
@navanjanadissanayake3302
@navanjanadissanayake3302 11 ай бұрын
Tharushi eya supiri 🔥
@siriljoshap1801
@siriljoshap1801 11 ай бұрын
කෝහොමත් ස්තුතියි!හොද විිර්යයක් දැරැව ඉදිරියට එන්න!!!ජයම වේවා!!!
@ranjithperera3411
@ranjithperera3411 11 ай бұрын
ඒ පදක්කම ගන්න ලැබුනෙත් අපේ චූටි ක්‍රීඩිකාවගේ දක්ෂකම හින්දා මයි , ජයවේවා
@ranjithperera3411
@ranjithperera3411 11 ай бұрын
මේ චූටි ක්‍රීඩිකාව බැටන් එක අතට ගත්තේ පළමු වෙනියට වඩා මීටර් 25ක් විතර පිටුපසින් ඒත් අවසන් කලේ මීටර් 10 කටත් අඩු දුරකින්, අපේ 3 වෙනි ක්‍රීඩිකාවගේ වේගය තව ටිකක් වැඩි උනා නම් ගෝල්ඩ් මෙඩ්ල් තමයි ,
@dinushafernando2172
@dinushafernando2172 11 ай бұрын
❤❤
@thilinadhananjaya6969
@thilinadhananjaya6969 11 ай бұрын
ඔව් අන්තිමට දුවපු කෙල්ලට හතර වෙනියට තමයි බැට්න් එක ලැබුනේ තුන් වෙනියටවත් ලැබුනනම් හරියනව.කොහොම වුනත් අපේ කෙල්ලො ගැන අපට ලොකු අඩම්බරයක්
@user-ty8rz2tf1i
@user-ty8rz2tf1i 11 ай бұрын
එකපාරක් ඩිල්සිත් ඔය වගේ තරගයක් දිනෙව්වා මතකයි.. අද තරුෂිත් ඒ දේම කලා. ❤️❤️❤️👍👍👍
@ranjithperera3411
@ranjithperera3411 11 ай бұрын
දෙන්නම එකම ස්කෝලෙ නේද ? වලල විදුහලේ එකම ක්‍රීඩා ගුරුතුමා ගේ ගෝලයෝ මම හිතන්නේ ,
@TheFlashmark
@TheFlashmark 11 ай бұрын
Yes. But unfortunately, Dilshi didn't qualify this time. If she is there we had a chance to win gold.
@ferdiefernando7237
@ferdiefernando7237 11 ай бұрын
Where's is dilshi
@samilaadhikari-go4dn
@samilaadhikari-go4dn 11 ай бұрын
​@@TheFlashmarkඇයි දිල්ශි නැත්තේ එයාගේ දක්ශකම් ඇඩු වෙලාද ?එහෙම හිතන්න අමාරුයි?
@TheFlashmark
@TheFlashmark 11 ай бұрын
@@samilaadhikari-go4dn Tharushi ta parada una lankawe thibunu selections waladi. tikak mahath wela wage hitiyeth.
@Dilru6666
@Dilru6666 11 ай бұрын
Congratulations Sri Lanka 🙏🙏🇱🇰🇱🇰🇱🇰🙏🙏❤️❤️❤️❤️❤️❤️
@dilnishamali4786
@dilnishamali4786 11 ай бұрын
අපේ රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපේ රට රනින් සරසන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🎉🎉
@thuanfaizer9566
@thuanfaizer9566 11 ай бұрын
Wow, Wow , Wow.. Excellent final lap.. our girls well done girls 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@amaldaluwatta2850
@amaldaluwatta2850 11 ай бұрын
ඔක්කොමලා දක්ෂයි.අපේ ඔලිම්පික් පදක්කම් බලාපොරොත්තුව පුංචි දියනිය අවසානයේදී විශිෂ්ට ධාවනයක්.
@gaminiwijesinghe6028
@gaminiwijesinghe6028 11 ай бұрын
ඔයාලා සියල්ලටම තෙරුවන් සරණයි !
@wasanthamorawaka1602
@wasanthamorawaka1602 11 ай бұрын
අපේ රටේ හරියට පුහුණු වෙන්නට පහසුකම් නැතුව කුඩම්මාගේ සැලකිලි තියෙන මේ ක්‍රීඩා වලින් දක්ෂ කම් පෙන්වන අපේ දූ පුතුන් ගේ දස්කම් විශිෂ්ඨයි. ක්‍රිකට් වලට ලැබෙන මුදල්,සැලකිලි වලින් 100 න් එකක් වත් මේවා වලට ලැබෙන්නේ නෑ මාධ්‍ය වලින් ප්‍රචාරයක් දෙන්නෙත් නෑ.එහෙම ලැබුනා නම් අපේ දක්ෂයින්ට මීට වඩා ගොඩක් පදක්කම් දිනන්න තිබුනා. ජයවේවා!
@thhi4983
@thhi4983 11 ай бұрын
Lakmawa dinewa
@sunandapremalal4537
@sunandapremalal4537 11 ай бұрын
ඔයාලා ඔක්කොම ධක්ෂයෝ බුදුසරණයි අපේ වීරයෝ
@nemigirl8862
@nemigirl8862 11 ай бұрын
සුබ පැතුම්.....
@horizonslr3879
@horizonslr3879 11 ай бұрын
Congratulations angles 🎉🎉🎉❤❤❤budhusaranai Devi pihitai 🙏🙏🙏🙏
@sdramanayaka8350
@sdramanayaka8350 11 ай бұрын
තව 30 m වගේ දුරක් තිබුනා නම් අපිටයි රන් පදක්කම.. කොහොම උනත් නියමයි..ජය වේවා..
@randikadayan2112
@randikadayan2112 11 ай бұрын
ජයවේවා 🙏❤
@hansi-dj6dc
@hansi-dj6dc 9 ай бұрын
අපේ පුංචි කෙල්ලට තව චුට්ටක් තිබුනනම් 1 එනවා. සුබ පැතුම් ඔයාලා හැමෝටම 🙏❤️🌹
@piumiadikari1546
@piumiadikari1546 11 ай бұрын
Sri lankan young guns, good luck,
@user-ow2ng7hf9h
@user-ow2ng7hf9h 11 ай бұрын
Tharushi is brilliant!! You are the hero of this game!!
@vimukthikumara1419
@vimukthikumara1419 11 ай бұрын
මේ ටීම් එකට උත්තරා හිටියානම් අපිට ගෝල්ඩ් එක ගන්න තිබුනා ... දිල්ශි ඉක්මනට සුපුරුදු දක්ශතා අතරට ආයේ ආවොත්... ටීම් එක තව ගොඩාක් ඉස්සරහට එනවා...
@hewakaru
@hewakaru 11 ай бұрын
Congratulations to Sri Lanka team. Well done girls so proud!
@sanjunarendra6764
@sanjunarendra6764 11 ай бұрын
ඉස්සර දිල්ෂිත් ඔය දස්කම ඔය විදියටම කළා. දෙන්නම වලල. ජයවේවා. දේශපාලුවන් දවසින් දවස කන රටේ අභිමානය ඔයාල රැකල දෙන්න අපිට.
@samilaadhikari-go4dn
@samilaadhikari-go4dn 11 ай бұрын
දිල්ශිට මොකද උනේ හරි දක්ශ ලමයෙක් දැන් ක්‍රීඩාව නවත්තලද?
@samilaadhikari-go4dn
@samilaadhikari-go4dn 11 ай бұрын
දිල්ශිට මොකද උනේ දැන් ක්‍රීඩාව නවත්තලද ?ඇයි එයා නැත්තේ?
@saramadu17
@saramadu17 11 ай бұрын
ඒ දරුවන් සියලුම දෙනාට තවත් සක්තිය ලැබේවා
@shampaernest3488
@shampaernest3488 11 ай бұрын
දෑත් එකතු කර ඔබ සැම දෙනාටම ජය පතමි එක සිතින් 🙏සුරකිමු මේ දරුවන් අපේ දිවි හිමියෙන් 🙏
@surangaedirisingha7106
@surangaedirisingha7106 11 ай бұрын
jaya wewa lak amma.😢😢budu saranai lak mawa babalawana kollo kello tikata💖💖💖💖
@ajithsamarasekara4966
@ajithsamarasekara4966 11 ай бұрын
Congratulations !!!! Well done girls. A very good come back. U made Mother Lanka proud again. Thank U
@MyChannel-zu6rl
@MyChannel-zu6rl 11 ай бұрын
තුන්වෙනියට දුවපු කෙනා මදි නැත්නම් රන් තමයි
@asitharanatunga8858
@asitharanatunga8858 11 ай бұрын
Congratulations 🎉💐🇱🇰👍💪🏾
@pradhanranagalaAAL-SJB
@pradhanranagalaAAL-SJB 11 ай бұрын
2 සහ 3 තව ටිකක් හොදට කලා නම් Gold 😮
@ayeshasenarath4312
@ayeshasenarath4312 11 ай бұрын
Congratulations
@asgteam890
@asgteam890 11 ай бұрын
Congratulations Jayawewa.Well done .keep it up🎉🎉🎉🎉🎉
@hlaks1207
@hlaks1207 11 ай бұрын
Good performance for Vietnam....satisfactory performance for Sri Lanka..hope this SL quartet improves. 2ND Runner needs to improve her stamina and maintain her pace.
@ravidissanayake8519
@ravidissanayake8519 8 ай бұрын
Great Sri Lanka...
@chathuramadusanka7309
@chathuramadusanka7309 11 ай бұрын
3 වෙනියට දුවපු කෙල්ල 3 ලං කරලා දුන්නනම් අනිවා අපි 1 කොහොම උනත් 4 දෙනාම සුපිරි ❤ congratulations
@hp7300
@hp7300 11 ай бұрын
සුබ පැතුම් අපේ කෙල්ලනේ...🎉❤
@dilushasadaruwan9970
@dilushasadaruwan9970 11 ай бұрын
අන්තිමට දුවපු කෙල්ල සුපිරි.අන්තිම ටිකේ කොහොම හරි medal එක දිනලා දුන්නනෙ
@sisirakumara9390
@sisirakumara9390 11 ай бұрын
ජයම වේවා අපේ කෙල්ලන්ට 🤗🤗🤗😍😍😍
@raveendrapusmeqyou2806
@raveendrapusmeqyou2806 11 ай бұрын
Anthime idapu kena dunna try EkA nisa thamayi ridee padakkama.nathnam okkoma iwarayi.namuth duwanna 4k onane.duwapu hamotama ape sthuthiya.
@chanakachaminda4596
@chanakachaminda4596 9 ай бұрын
Theruwan sarani හැමෝටම
@nishanthagurugamage9572
@nishanthagurugamage9572 11 ай бұрын
Congratulations ❤❤❤ 🇱🇰 ❤
@hlwasantha2948
@hlwasantha2948 11 ай бұрын
❤❤❤❤Congratulations sri lanka team ❤️❤️❤️❤️
@lisjamsari3488
@lisjamsari3488 11 ай бұрын
❤❤❤ sri langka...from malaysia
@user-po1nr5ut4w
@user-po1nr5ut4w 11 ай бұрын
niyamai kellane🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢
@kumudunijayaweera9678
@kumudunijayaweera9678 11 ай бұрын
Congratulation Our girls..🤴🤴🤴🤴
@thushanibotheju4096
@thushanibotheju4096 11 ай бұрын
Tharushita support karanna. E duwage hakiyawa ratata pennuwa. Eya ratata sampathak.❤❤
@premalalpathmasiri5079
@premalalpathmasiri5079 11 ай бұрын
අපේ ගමේ ගැම්ම😊❤
@sankasanka6207
@sankasanka6207 11 ай бұрын
Niyamaii❤️❤️❤️
@kumudukumari
@kumudukumari 11 ай бұрын
බුදු සරණයි දරුවනේ 👌👌👌
@asokaasoka7447
@asokaasoka7447 11 ай бұрын
Congratulations sir Lanka 🎉
@pasanmalinda9166
@pasanmalinda9166 11 ай бұрын
Podi nangi nam Olympic sihinaya seba karai wage.Godak adambarai oya gana.Anith3 denatath suba pethum.Budu Saranai....❤❤❤❤
@truthhub1710
@truthhub1710 11 ай бұрын
✌✌🌟
@srinath9312
@srinath9312 9 ай бұрын
Tharusi hinda goda giya ❤❤❤❤
@user34557
@user34557 11 ай бұрын
apage rata jaya ragena aava oba samata godak pin.
@user-pr3uo5wh2c
@user-pr3uo5wh2c 9 ай бұрын
Ape Manika 4 dena mama godak godak adarai ape lankawawenuwen apita dun thagga .budhusaranai.4denatama.ammala.thaththala 4 denatath dalada samindu phitai.yakada kello .
@amilachinthaka3528
@amilachinthaka3528 Ай бұрын
Ape kellanta jaya wewa
@thineshsandeepa5778
@thineshsandeepa5778 11 ай бұрын
❤❤❤
@lalithakumari889
@lalithakumari889 11 ай бұрын
budu sarani🎉🎉🎉🎉🎉
@ranjithpremalal1820
@ranjithpremalal1820 11 ай бұрын
Congratulations 🇱🇰❤
@christopheraruna-xu4zp
@christopheraruna-xu4zp 11 ай бұрын
Elakiri kallotika superi ohomayan 🏅🏅🏅🏅🏆🤝👍👏🏻👏🏻👏🏻👏🏻
@anuradhajayatilake5328
@anuradhajayatilake5328 11 ай бұрын
තව මීටර් 50ක් තිබ්බ නම් අපි එක.
@user-no5uk6xq8r
@user-no5uk6xq8r 11 ай бұрын
👍
@ravindrasampath5179
@ravindrasampath5179 11 ай бұрын
👍👍👍 Tarushi olimpic padakkamak genawamai onn
@tharindupriyankara8610
@tharindupriyankara8610 11 ай бұрын
🇱🇰🇱🇰🇱🇰👍
@gaminiupathilaka6271
@gaminiupathilaka6271 11 ай бұрын
@nisansalafernando7324
@nisansalafernando7324 11 ай бұрын
❤❤❤❤❤
@gayansuranjith548
@gayansuranjith548 11 ай бұрын
Congratulations 🎉
@user-tw7ou2be8d
@user-tw7ou2be8d 8 ай бұрын
♥️♥️♥️♥️♥️
@janakaminiperera2972
@janakaminiperera2972 11 ай бұрын
අල්ලගෙන ඉඹින්න හිතෙනවා...❤❤❤❤
@kamalwillochandra9302
@kamalwillochandra9302 11 ай бұрын
Okkoma dakshayooo
@isankashyamali8445
@isankashyamali8445 11 ай бұрын
Walala ❤❤❤❤❤
@DonDon-xn1by
@DonDon-xn1by 11 ай бұрын
♥♥♥♥♥👍👍👍👍👍
@pemasirikaluarachchi2478
@pemasirikaluarachchi2478 11 ай бұрын
අප්පා…අන්තිම ක්‍රිඩිකාව දෙන්නෙග්ගෙ ගැප් එක රිකවර් නොකරන්න රන්පද්දකමත් ගන්න තිබ්බ❤❤❤
@rajakarunaroshan7285
@rajakarunaroshan7285 11 ай бұрын
ඒ පදක්කම ගන්න ලැබුනේ පොඩ් කෙල්ල නිසා.. අනිත් අය තව හොදට දුවන්න
@chandi6066
@chandi6066 11 ай бұрын
👍👍👍👍👍❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰
@campbravo
@campbravo 11 ай бұрын
The third lap runner caused us to miss gold.
@user-jj2yz7oi9y
@user-jj2yz7oi9y 11 ай бұрын
❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@sithuljayawardhane2159
@sithuljayawardhane2159 11 ай бұрын
Sambolayai bathai kaala ahma nettam mona hari ekk ekka bath katak kaala hithe hayyen duwala me win krapu medal eka apita rattaran walath wada watinawa kellane..😢😢❤❤
@chandra5654
@chandra5654 11 ай бұрын
දරුවන් 4දෙනාටමජයෙන්ජය
@inokaroshani3512
@inokaroshani3512 11 ай бұрын
❤❤❤❤🌹🌹🌹🌹🌹
@tharangakumara2392
@tharangakumara2392 11 ай бұрын
APE HEROINE S AAADAREY
@priyanthirajapaksha8980
@priyanthirajapaksha8980 11 ай бұрын
🙏🙏🙏🙏❤❤❤❤🌹🌹🌹🌹
@sasikabasnayaka1167
@sasikabasnayaka1167 11 ай бұрын
Math athletic krla tyna kenek.dakiddi as wlata kaduluth awa...thawa kenek poddk kalin genwanm 1st place ek apita enawa .4th place eke idan 2nd place ekaa genawa kiynne....kiyala wadak na maruuu😊😊😊
@MiXTapE391
@MiXTapE391 11 ай бұрын
1st round eka adapu kella 3rd ekta dala thibunanm api 1st place 😘
@abilashkiriella9258
@abilashkiriella9258 11 ай бұрын
ජාතියට ණයක් නැති මිනිස්සු
@jagathja4451
@jagathja4451 11 ай бұрын
තමරටවෙතුවෙන්දුවපුගැනුලමයීහනරදේනටමසීයලුදේවීයන්ගේපීහීටලෑබෙවතවවැඩීවැඩුයේශක්නීයලෑබෙවබුදුසරණයී🎉
@sithuljayawardhane2159
@sithuljayawardhane2159 11 ай бұрын
Nadeeshage accent eka alyson felix ge wagey❤
@sachisanathsanjeewadisanay6883
@sachisanathsanjeewadisanay6883 11 ай бұрын
මිටර් 20ක් තිබුණනම් රන් පදක්කම අතෙ
@user-mu1lh5ro3r
@user-mu1lh5ro3r 11 ай бұрын
Ane sdthutata kaduluth enawa❤❤❤❤❤❤
@pushpamalfernando8322
@pushpamalfernando8322 11 ай бұрын
💯💥💯💥💯💥💯💥💯💥💯💥💯💥💯💥💯💥💯💥💯💥💯💥💯💥
@senakasenakakumara2491
@senakasenakakumara2491 11 ай бұрын
Amma thaththatawath yanna nodi Dan yai mal mala aragena redda ussan piliganna oya amana mathi amathiwaru
@kumaraweerarathnageirangan7364
@kumaraweerarathnageirangan7364 11 ай бұрын
Siyaluma.denage.kapa.vima.watinawa
@geethakasandaruwan7928
@geethakasandaruwan7928 11 ай бұрын
3 ta wage genath dunnamam kella gema gahanawa
@user-gi1ds4yk6d
@user-gi1ds4yk6d 9 ай бұрын
Tharushi nathnam e medal ekath na.
@samilaadhikari-go4dn
@samilaadhikari-go4dn 11 ай бұрын
දිල්ශි කුමාරසිංහ හිටියනම් තුන් වෙනියට දුවන්න අපි රන් තමයි.සැයි ඒ ලමයා ඇවිත් නැත්තේ?
@user-uh2yr7it1w
@user-uh2yr7it1w 9 ай бұрын
3.ta.duwapu.tha.tikak.vegawath.unanam..
@user-jn5vg8rb3j
@user-jn5vg8rb3j 11 ай бұрын
පලවෙනි වටේ හොදයි දෙවිනි වටයට හිටපු එක්කෙනා අජුතයි වෙලාවට අක්තිම වටේ දුවපු කෙනා ගොඩ දාගක්කා. අපේ උන්ට දුවන්න පන නැ. මේවාට වග කියන්න ඔන කවුද
@wicksratnea3261
@wicksratnea3261 7 ай бұрын
dilsita mokada unea eai eaya duwanea neadha ain wealadha kridawean
@pushpakumari2822
@pushpakumari2822 11 ай бұрын
තුන්වැනියාට ජවයෙන් යුත් කෙනෙක් හොයා දාන්න ..ඔලිම්පික් පදක්කමක් වුනත් බලාපොරොත්තු වේන්න පුළුවන්
@Nirosha215
@Nirosha215 11 ай бұрын
Congratulations
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 45 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 26 МЛН
Womens 400x4 Relay Finals -  25Th Asian Athletics Championships 2023
8:16
Tharushi Karunarathna
30:01
Uncut news
Рет қаралды 185 М.