දර්ශාට පස්සෙ රන් පදක්කමක් දිනපු තරුෂිගෙ කතාව | Untold Story of Gold Medalist Tharushi Karunarathna

  Рет қаралды 118,114

Lakhanda Radio

Lakhanda Radio

9 ай бұрын

ලංකාව රනින් සරසන අයියා නගෝ හර්ෂ සහ තරුෂි කරුණාරත්න මෙතෙක් ආපු ගමන් මඟ.
Untold Story of Gold Medalist Tharushi Karunarathna
#lakhanda #asiangames2023

Пікірлер: 189
@DESH791
@DESH791 9 ай бұрын
ආසියාව දිග්විජය කල ශීූ ලාංකීය රන් දෙපය... ❤❤තරැෂි❤️❤️
@madhumuthukudaarachchige1628
@madhumuthukudaarachchige1628 9 ай бұрын
හිස නවා ආචාර කරමි දුව. සතුටුයි ඔබ ගැන. උතුම් වූ රන්වැලි සෑ පිහිටෙන් ලොවම දිනන්නට ශක්තිය ලැබේවා.🙏
@user-re8jq5bj7w
@user-re8jq5bj7w 9 ай бұрын
ඇත්තටම ඒ ළමයා දුවනවා දකිද්දි අපේ හිතටත් මාර ආඩම්බරයක් දැනෙන්නේ අපේ මව් බිමට ඔබ ගෙනත් දුන්න ගෞරවය අති මහත්ය. අපට මෙහෙම ආඩම්බරයක් දැනෙනවා නම් ඒ දෙමව්පියන්ට කොහොම දැනෙනවා ඇද්ද පුහුණු කරු වු ඒ ගුරුවරුවරයාටත් අපගේ අවංක ස්තුතිය පුද කර සිටියවා
@manjularanmuthu194
@manjularanmuthu194 9 ай бұрын
රට පෙරට ගෙනෙනා මෙවැනි වීර දු පුතුන් බිහිවේ නම් ශ්‍රී ලාංකිකයකු වීම ගැන බෙහෙවින් ආඩම්බර වෙමි. තුරුණුවන් සරණයි !!! පුතේ.🙏
@songmusicprabash1856
@songmusicprabash1856 9 ай бұрын
ඒක අහනකොටත් ආඩම්බරයි දුවෙිි සුභපැතමි ❤🇱🇰🇱🇰❤🥇🥇🥇🥇🇶🇦
@user-hc9du2ts1v
@user-hc9du2ts1v 9 ай бұрын
හරි ම අඩමිබරයි තව නොබො දිනකින් ඔලිම්පික් පදක්කමක් ලබාදීමට සියලු දෙවියන් ගෙ පිහිට ලැබේ ව
@judelakshman777
@judelakshman777 9 ай бұрын
Eda .veela.hoyaagena .karanna .නැති.දුප්පත් .මිනිස්සුන්.ge.kadulen.susuman.pedena.ආශිර්වාද .peleganna
@shiranimallikaarachchi1978
@shiranimallikaarachchi1978 9 ай бұрын
😍😍😍😍
@anushadissanayake5862
@anushadissanayake5862 9 ай бұрын
තරුසිගේ ගමෙ ඉපදුන මටත් සතුටුයි.අාදරෙයි තරු.❤❤❤❤❤❤
@hashinisilva4484
@hashinisilva4484 9 ай бұрын
තෙරුවන් සරණයි පුතේ... ඔලිම්පික් රන් පදක්කමින් ලක්මව සරසන්නට ශක්තිය හා ධෛර්යය නොඅඩුව ලැබේවා!
@madushanijayaweera4076
@madushanijayaweera4076 9 ай бұрын
ලෝකයම ජය ගන්න ලැබේවා දිරිමත් දරුවන්ට ❤❤❤අපි සුබ පතමු❤❤
@sirinanda5497
@sirinanda5497 9 ай бұрын
තරුෂි පුංචි දුවෙ ඔයාට තව තවත් ශක්තිමත් වෙන්න ජයග්‍රහණය කරා යන ගමනට සුභ පතනවා ජෙසූ පිහිටයි බුදු සරණයි
@saweerasingha7706
@saweerasingha7706 9 ай бұрын
❤❤❤ ආදරෙයි දෝණි ❤❤❤
@menakalakmini1137
@menakalakmini1137 9 ай бұрын
බුදුසරණයි දුවේ.ඔලිම්පික් සිහිනය සැබෑ කරන්න ශක්තිය ලැබේන වා.ජය 🎉🎉🎉
@ajanthakumari8445
@ajanthakumari8445 9 ай бұрын
සත්තකින්ම මැනික මට නම් ඇඩෙනවා.හදවතින්ම රත්තරං මම ඔයාට සුබ පතනවා.වාසනාවන්ත අනාගතයක් දුවේ ඔයාට .❤❤❤❤
@NelumLanka
@NelumLanka 9 ай бұрын
අනිවාර්යයෙන්ම තරැෂි ලොවක් දිනනවාමයි මෙ විශ්ව මාතාව ඇයට මහා ආශ්චර්යයක් කරනවාමයි දුවේ නුබට ජය පිට
@manelperera9281
@manelperera9281 9 ай бұрын
හරි සතුටුයි. අනාගතයේ දී තවත් රනි පදක්කම්.ගෙනෙන්න.ශකිතිය ධෛර්යය වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි
@nadeeradilrukshi7595
@nadeeradilrukshi7595 9 ай бұрын
ලක්මවට ආඩම්බරයක් පුතේ ඔයා.තෙරුවන් සරනයි ❤❤❤❤
@Skwsamanthi
@Skwsamanthi 9 ай бұрын
සතුට කියාගන්න වචන නෑ...ලංකාවේ බබලන නාමය..💓තරුශී💓..ආදරෙයි මැණික...ඔයාගේ පුහුණු කරු උන ..එතුමන්ට කොයිතරම් සතුටක් ඇතිද..තෙරුවන් සරනයි 🙏
@user-fh4fl3qf1l
@user-fh4fl3qf1l 9 ай бұрын
ආඩම්බරයක් රටට ජය වේවා පුතා ඔලිම්පික් රන් පදක්කමක් ගෙන එන්න සුසන්ත මල්ලි ආදරෙයි
@priyawarnakulasooriya7780
@priyawarnakulasooriya7780 9 ай бұрын
තෙරුවන් සරණයි පුතේ ඔයාලා දෙන්නටම සුභ පතනවා ❤❤❤❤🇱🇰🇱🇰🇱🇰
@MaryTheres-br9ul
@MaryTheres-br9ul 9 ай бұрын
ලක්මාලි රනින් සරසණ දියණියගේ ඔබට අනාගතයේ තවත් ශක්තිය ධෛර්යය ලැබේවා....
@wijejay9059
@wijejay9059 9 ай бұрын
👍👌👏💯💐
@dharmadasa7622
@dharmadasa7622 9 ай бұрын
තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි ජය වේවා
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 9 ай бұрын
ඔලිම්පික් රන් පදක්කමක් දිනා ගැනීමට සුබ පැතුම්.....❤❤💐💐 🎉️🎉️🎉️🎉️🎉️🎉️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️
@redmontero
@redmontero 9 ай бұрын
ඉන්දියාවේ ළමයා දිනුවානම්, දැනටම ඉන්දියාවේ අය කෝටි ගණන් දෙන්න ඉදිරිපත් වෙලා , ලංකාවේ නිවුස් කාරයෝ විතරයි.
@anuruddaanu1674
@anuruddaanu1674 9 ай бұрын
හරියටම හරි බ්‍රෝ😢
@LakhandaRadio
@LakhandaRadio 9 ай бұрын
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනටමත් ඇයට මිලියන 10ක් ලබාදීලා තිබෙනවා
@KavinduWijesinghe2006
@KavinduWijesinghe2006 9 ай бұрын
​@@LakhandaRadioමිලියන 10 කියන්නෙ කෝටියයිනෙ.⁣මේවගේ gold medal එකක් ගත්ත කෙනෙකුට මෙහෙමද සලකන්නෙ😂
@wakeelwakeel235
@wakeelwakeel235 9 ай бұрын
ඔලුව ඉදිමවාගත්තු ක්‍රිකට් බුවාලට වැඩිය දහස්වරක් වටිනා අපේ රත්තරං කෙල්ල...
@upuludekumara5331
@upuludekumara5331 9 ай бұрын
ලොවම ජය ගන්නට ඔබට ශක්තිය දහිර්ය වාසනාව ලැබේවා..............!!!.
@chitranganiefernando5449
@chitranganiefernando5449 9 ай бұрын
Congratulations. Looking forward to see another record.
@ShavinduOshadha-xh3dq
@ShavinduOshadha-xh3dq 9 ай бұрын
ආඩම්බරයි අපේ කෙල්ල ගැන බුදු සරණයි
@kis5976
@kis5976 9 ай бұрын
බුදු සරණයි තරුෂිට❤❤❤
@ppushpakumari6225
@ppushpakumari6225 9 ай бұрын
බුදු saranai පුතේ ඔයාට .ඉදිරියට යන්නට ශක්තිය ලැබේවා .සියලු දෙනාගේ උදවු උපකාර ලැබේවා .❤❤❤❤❤
@deepamangali3638
@deepamangali3638 9 ай бұрын
රට වනසන කම්බා හොරු අතර රට සනසන අපේ මැනික
@indranisilva6980
@indranisilva6980 9 ай бұрын
🙏🙏👍yes
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 9 ай бұрын
රනිල් රටට දුන් ශක්තිය.....💪
@clarencefernando8268
@clarencefernando8268 9 ай бұрын
හොර දෙශපාලුවෝ
@wijejay9059
@wijejay9059 9 ай бұрын
හරියට හරි 👍💯💐🥳
@anuruddaanu1674
@anuruddaanu1674 9 ай бұрын
ඔවු ඒක හරි 👍
@shehanipremasiri4868
@shehanipremasiri4868 9 ай бұрын
අපේ ගම අපේ පාසල් දෙකම අපේ රටම රනින් සැරසූ නන්ගී ඔයාට බුදුසරණයි ❤️🙏
@pasanmalinda9166
@pasanmalinda9166 9 ай бұрын
Budu saranai nangi❤
@koswatthegedaradayawansha2901
@koswatthegedaradayawansha2901 9 ай бұрын
මෙිවන්වු ජග්‍රහන ලංකා වට ලබා දිමට දුවෙ ඔබට සක්තිය දහිරිය ලැබෙවා ❤ තින් සුබපතනවා. බුදු සරණයි සියලු දෙවියන් ගෙපිහිටයි
@saumyaabeysuriya6716
@saumyaabeysuriya6716 9 ай бұрын
Congratulations putha. You are really great. ❤
@pushpasirisena379
@pushpasirisena379 9 ай бұрын
Proud of you duwa , many more in the future.
@gaminijayasuriya7664
@gaminijayasuriya7664 9 ай бұрын
Congratulations Duwa tharushi duwa,theruwan sarani
@buddhikapriyamali3468
@buddhikapriyamali3468 9 ай бұрын
ලංකාවේ ප්‍රශ්න වලින් පීඩිතව හිටිය මිනිසුන් ගේ හිත් වලට ලොකු සතුටක් ගෙනාවා මේ ජයග්‍රහණය...... ඒ වගේම ඔලිම්පික් පදක්කමකුත් ගේන්න පුතේ......
@sadamalikandage2917
@sadamalikandage2917 9 ай бұрын
මගේ ඇස් දෙකට කදුළු ගෙනාව දුව ඔයාට ආදරෙයි හදවත ගැඹුරින්ම.
@ASHAPriyadharshani-wz4bn
@ASHAPriyadharshani-wz4bn 9 ай бұрын
තෙරුවන් සරණින් සියලුම කටයුතු සර්ව ප්‍රකාරයෙන් ම සාර්ථක වේවා...සතුටු කදුළු රූරා වැටෙනවා.ආඩම්බරයි දියණිය.රටට සම්පතක් 🥰🥰🥰❤❤❤❤
@dimuthdarshaka7985
@dimuthdarshaka7985 9 ай бұрын
Congratulations Tharushi Duwe.
@anushaliyanage4092
@anushaliyanage4092 9 ай бұрын
Proud of you girl ❤from Las Vegas 🇺🇸
@Donster888
@Donster888 9 ай бұрын
All the best and very proud of you
@chamindakumara3822
@chamindakumara3822 9 ай бұрын
Congratulations nanga
@thidasattanayake5838
@thidasattanayake5838 9 ай бұрын
❤❤❤congratulations
@thakshisenani3075
@thakshisenani3075 9 ай бұрын
Tharushi duwa...theruwan saranai ❤❤❤❤❤❤
@dineshjayasekara-ny8jb
@dineshjayasekara-ny8jb 9 ай бұрын
සුභ පැතුම් දුව ඔබට
@gaminibandara3022
@gaminibandara3022 9 ай бұрын
🐃 පාලනය නිසා හොම්බෙන් යන ශ්‍රී ලංකාවට, තරුෂි දියණිය ලබාගත් රන් පදක්කම අස්වැසිල්ලකි.❤
@chaminijayathilaka2633
@chaminijayathilaka2633 9 ай бұрын
Theruwan saranai ❤❤
@indranisilva6980
@indranisilva6980 9 ай бұрын
Budu saranai duwa ❤
@asankawijewardhana1902
@asankawijewardhana1902 9 ай бұрын
❤Congratulaions
@sadunid7490
@sadunid7490 9 ай бұрын
God bless you
@dinithidinithi1997
@dinithidinithi1997 9 ай бұрын
Aneeee viduuuuu❤️❤️❤️❤️
@IDEAFORCAKES2019
@IDEAFORCAKES2019 9 ай бұрын
Congratulations ❤
@seeta164
@seeta164 9 ай бұрын
❤❤❤❤❤adarai duwa budusaranai 🙏🙏🙏🙏⚘⚘⚘👑👑👑
@l.j.c.karandana2670
@l.j.c.karandana2670 9 ай бұрын
Excellent , duwa
@MaleeshaSanniwedan-eb4gt
@MaleeshaSanniwedan-eb4gt 9 ай бұрын
Walala athletic ❤️
@purnimasandamali6855
@purnimasandamali6855 9 ай бұрын
ජය වේවා දුවේ❤🎉
@mahindabandara837
@mahindabandara837 9 ай бұрын
ජය වේවා දුව
@swarnawanasinghe7962
@swarnawanasinghe7962 9 ай бұрын
❤️❤️❤️❤️💐
@nandhininandhini6103
@nandhininandhini6103 9 ай бұрын
Budusaranai duwa oyat❤
@sekucha507
@sekucha507 9 ай бұрын
ආදරෙයි අපේ කෙල්ල
@seelaw7498
@seelaw7498 9 ай бұрын
Congratulation Congratulationg 🎊 good 👍luck common candy girl your the best
@darshanamoha9127
@darshanamoha9127 9 ай бұрын
Sure...you are going to win olympic....❤❤
@mahindaramanayaka-do5zo
@mahindaramanayaka-do5zo 9 ай бұрын
Rattaran Duwe oba apata Adambarayak! ❤
@minhaelson5865
@minhaelson5865 9 ай бұрын
Lucky family god bless you
@sunilrodrigo9778
@sunilrodrigo9778 9 ай бұрын
She may not win an Olympic medal. But she has a great chance to participate in Paris Olympics and make the 800m final. That will be a great achievement. The government should donate a house apartment in Colombo as they have done other famous medal winners of Lanka.
@Hi-ci1dw
@Hi-ci1dw 9 ай бұрын
සිරිලක් අඹරේ පෑයූ රන් තරුව ~ තරුෂි 🇱🇰 වල්ල ඒ. රත්නායක මැදි විදුහලේ තවත් අනර්ඝ නිෂ්පාදනයක්...
@darshikasamanthi1968
@darshikasamanthi1968 9 ай бұрын
අපේ රටේ අවාසනාවකට අද කාලේ ගෑණු ළමයි ටික් ටොක් කරලා තමුන්ගේ ඇඟ පෙන්නලා ලෝකෙට ප්‍රසිද්ධ වෙනවා නමුත් මෙම දියණිය අප වගේ පුංචි රටක් ලොව ඉස්සරහට රැගෙන ගියේ ඇයගේ හැකියාව සහ ඇයගේ කැපවීම සහ ඇයගේ විනය මුල් කරගෙනයි❤❤❤❤❤❤❤❤
@manelkafernando9838
@manelkafernando9838 21 күн бұрын
All the very best tharushi ❤❤❤❤
@mirajsuranga2348
@mirajsuranga2348 9 ай бұрын
❤❤ තව තවත් ජයග්‍රහණය ලැබෙන්නෙ ප්‍රාර්ථනා කරනවා ❤❤
@user-hc9du2ts1v
@user-hc9du2ts1v 9 ай бұрын
බුදු සරනයි දුව
@TgTky
@TgTky 9 ай бұрын
🎉❤
@tharakamalli4366
@tharakamalli4366 9 ай бұрын
ඊලග බලාපොරොත්තුව ඔලිම්පික් ජය වේවා❤️
@SiltaKaruna
@SiltaKaruna 3 ай бұрын
Congradulations to Tarushi Dilsara karunarathna..
@anuravijesinha4664
@anuravijesinha4664 9 ай бұрын
akkita suba pathanawa
@shamaliegayani6680
@shamaliegayani6680 9 ай бұрын
Congratulations
@asiripushpakumara7718
@asiripushpakumara7718 9 ай бұрын
Great කෙල්ලේ❤❤
@chamarijayampika9190
@chamarijayampika9190 9 ай бұрын
👍👍👍👍👍❤️❤️❤️❤️
@dhammikasenanayaka9065
@dhammikasenanayaka9065 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@hewagegirl2233
@hewagegirl2233 9 ай бұрын
♥️
@navenabe245
@navenabe245 9 ай бұрын
Ok lakhada well dan
@sujithnishantha347
@sujithnishantha347 9 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nilminidilrukshi7640
@nilminidilrukshi7640 9 ай бұрын
නියමයි චුටි පැටියෝ
@kapilapriyankara3026
@kapilapriyankara3026 9 ай бұрын
♥️♥️♥️♥️
@donnormanatapattuge6669
@donnormanatapattuge6669 9 ай бұрын
❤❤❤👏👏👏👏👏🎉🎉🎉🎉
@manoribopitiya2744
@manoribopitiya2744 9 ай бұрын
සතුටුයි 🎉🎉 එත් මෙකක් හරි කොක්කක් ගහල ලංකාවෙ අපේ එවුන් පහලට වට්ටයි . දුකයි😢
@nirupanilanjani6696
@nirupanilanjani6696 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kumaramadanayake7508
@kumaramadanayake7508 9 ай бұрын
❤❤❤❤🎉🎉🎉🎉
@kavindajayasundara4422
@kavindajayasundara4422 9 ай бұрын
❤❤❤
@k.a.d.udayakuruppu964
@k.a.d.udayakuruppu964 9 ай бұрын
බුදු සරනයි පුතේ 🙏🙏🙏ජයවේවා 💐💐💐💐💐💐
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 9 ай бұрын
💙🙏🙏
@user-ed3zf9sc3g
@user-ed3zf9sc3g 9 ай бұрын
ඔයාට බුදු සරණයි
@HaniffaAbdulwahabmohaham-tg3yv
@HaniffaAbdulwahabmohaham-tg3yv 9 ай бұрын
Proud to our nation.
@shaanshiyamali
@shaanshiyamali 9 ай бұрын
Suba pathum kelle❤❤❤❤❤❤❤
@AnupaHarischandra-kp3ie
@AnupaHarischandra-kp3ie 9 ай бұрын
දලදා සමීදු පිහිටයි පුතේ
@gihanthilanka
@gihanthilanka 9 ай бұрын
Weldone Tharushi
@achinthaheshan5452
@achinthaheshan5452 9 ай бұрын
ඉදිරියටම යන්න දුවේ❤❤❤❤❤😂
@DeepaRanjani-us6vf
@DeepaRanjani-us6vf 9 ай бұрын
Adambarai puthe oyata suba pathami ❤
@NandaWijemu-nw9qh
@NandaWijemu-nw9qh 9 ай бұрын
duwa wasanawanth anagathayak Suba pathanawa
@shalikaparanvithana5336
@shalikaparanvithana5336 9 ай бұрын
සුභ පැතුමි 😊
@senakajayasooriya8894
@senakajayasooriya8894 9 ай бұрын
❤👏👏👏👍🏻🌹🙏
@dharshanigaspe371
@dharshanigaspe371 9 ай бұрын
Budusarani duwa
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 22 МЛН
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
00:56
صدام العزي
Рет қаралды 53 МЛН
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
00:24
Lizzy Isaeva
Рет қаралды 62 МЛН
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 51 МЛН
Tharushi Karunarathna
30:01
Uncut news
Рет қаралды 186 М.
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 22 МЛН