බඩ බස්සන්න - නීරෝගී වෙන්න Intermittent Fasting සහ Keto මේ විදියට පටන් ගමු | පලවන කොටස

  Рет қаралды 8,403

Nurse Hesh

Nurse Hesh

Күн бұрын

Пікірлер: 66
@upulitharanga4368
@upulitharanga4368 12 сағат бұрын
14 day වලදී ගන්න සුදුසු ආහාර වර්ග ටිකක් සදහන් කරන්න පුලුවන් නම් හොදයි
@iroshigunarathna8817
@iroshigunarathna8817 11 сағат бұрын
ඇත්තටම නියමයි මෙි විදියට කරන්න පුළුවන් නම් ඇත්තටම ඇග බලා ඉදිද්දි අඩු වෙනවා ❤.
@chathurikamadushani2216
@chathurikamadushani2216 14 сағат бұрын
ඈත්තටම මට තිබුනූ ගොඩක් ප්‍රශ්න වලට පිළිතුරු ලැබුණා.ගොඩක් ස්තූතියි මල්ලි.මගෙ BMI එක වැඩියි.උදරය සහ පිට මහතයි.මට BMI එක හරි අගයට ගන්න ඕනේ.මගෙ husband fatty liver 2ඉන්නෙ.එයාගෙ LDL cholesterol වැඩියි.ඒ නිසා මෙ ලෙඩෙ හැදෙන්න ඇති.ඔබෙම vedio එකකින් දැනගත්තේ.මටත් බයයි.මමත් කෑම අදිකව ගත්තා.දැන් බත් කොප්පය බැගින් උදේ දවල් තෙල් රහිත එළවලු මාළු බිත්තර සමග ගන්නවා.රෑට සුප් හො සලාද ගන්නවා.අමතර මොකුත්ම කෑමට ගන්නේ නෑ.මෙම කෑම පිලිවෙල fatty liver 2 තියෙන කෙනෙක් ට සුදුසු ද.හැකිනම් පිළිතුරු දෙන්න.
@dinithinisansala5015
@dinithinisansala5015 15 сағат бұрын
හරිම වැදගත් විඩියෝ එකක්, අහඹුවක් ලෙස හම්බ වුනා... ❤❤ ගොඩාක් ස්තූතියි ඔබතුමාට...
@anupamasewwandi9273
@anupamasewwandi9273 4 сағат бұрын
Oba thumage videos ada thamai dekke.. bohoma pin sidda wenawa nodenuwath de apata denuwath kranawata.. gdk pin 🙏 devi pihitai 🇮🇹🇮🇹🇱🇰🇱🇰
@arunigamage3969
@arunigamage3969 13 сағат бұрын
හරම වටිනා වීඩියෝ එකක් බොහෝම ස්තුති ඔබට ❤ 🎉❤
@linekuwait1348
@linekuwait1348 22 сағат бұрын
බුදු සරණයි ඔබතුමාටත් පවුලේ හැමොටම සුබම සුබ උදැසනක් වෙිවා
@NurseHesh
@NurseHesh 21 сағат бұрын
🙏🏿❤️
@damithaamarasiri5983
@damithaamarasiri5983 17 сағат бұрын
අවුරුදු 13 කෙනෙක් ට කමක් නැද්ද ?ඔබතුමාගේ වැඩ සටහන් බලන කෙනෙක් මම ...තෙරුවන් සරණය් ඔබට.....
@bernadethcosta3490
@bernadethcosta3490 12 сағат бұрын
Godak Wadagath wadadatahanak godak sthuti apiwa danuwath kalata jesu pihitai ❤🙏
@wasulamahanama
@wasulamahanama 20 сағат бұрын
ඔබතුමාගෙ video බලලා මම බර අඩුකරගත්තා.ඒත් බඩ අඩු නෑ.දැන් මේක කලොත් හරිනේද?බොහොම ස්තූතියි !!
@madhuranga8058
@madhuranga8058 9 сағат бұрын
sir creatine walata konde yanawa kiyana kathawa aththakda.creatine/ protine dekama ganna oneda. suplyment ekk widihata aga hadenna.plz reply
@sranathunghe4546
@sranathunghe4546 16 сағат бұрын
* ඕට්ස් කන්න හොඳයිද ඕනම ඩයට් එකකට.. * ඩයට් කරනකොට ඇතිවන මළබද්ධය නැතිකරගන්නෙ කොහොමද..ඒ සඳහා සුදුසු ආහාර මොනවද.. * කීටො ඩයට් එකෙදි කන්න පුළුවන් ආහාර මොනවද..(පලතුරු ඇතුලත්ව .)
@TharangaPanditha
@TharangaPanditha 21 сағат бұрын
Thanks. Ism following your intermittent fasting method. I have a question Is it good to take 2 table spoon of extra virgin olive oil daily.
@NurseHesh
@NurseHesh 21 сағат бұрын
Yes definitely
@JanaBro22
@JanaBro22 19 сағат бұрын
මේ දවස් 14 තුල සැලඩ් වලට භාවිතා කරන salad dressing එහෙමත් අහිතකරද කියල දැන ගන්න ඕන🙏
@maneljayaweera6543
@maneljayaweera6543 9 сағат бұрын
Thanks 👍
@sujeewajayasinghe591
@sujeewajayasinghe591 21 сағат бұрын
බොහොම ස්තුති
@NurseHesh
@NurseHesh 21 сағат бұрын
🙏🏿❤️
@InduDewpura
@InduDewpura 19 сағат бұрын
Me sathi 2 di diabtees beheth bona kenekge suger hondatama adu weida sir
@manelhenake9522
@manelhenake9522 19 сағат бұрын
Bohoma sthuthiyi doctor 🏥💊
@UththaraKumari-k1d
@UththaraKumari-k1d 20 сағат бұрын
තැනන්කිව් සර් බුදු සරනයි❤
@thushiliyo9501
@thushiliyo9501 11 сағат бұрын
Dite karana kenekuta diabetasol pavichchi Karata kamak nadda
@Erandi-r1s
@Erandi-r1s 11 сағат бұрын
Hiigh intense workout daily krna ek hodaida homeworkout
@Nilukawindya811
@Nilukawindya811 18 сағат бұрын
Sir mata pcos thiyenawa vog doctor kenek lagata giyama dawas 21 bonna tablet dunna ewa masa 6 bonna kiuwa .ewa biuwama hariyaida
@AyeshaRavihari-b5e
@AyeshaRavihari-b5e 17 сағат бұрын
Sthuthi sir 🙏💐
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 22 сағат бұрын
ස්තූතියි🎉
@NurseHesh
@NurseHesh 21 сағат бұрын
🙏🏿❤️
@නිරෝෂානිරෝෂා-ඡ1ද
@නිරෝෂානිරෝෂා-ඡ1ද 19 сағат бұрын
ස්තුතියි
@mallikamallik1591
@mallikamallik1591 21 сағат бұрын
Budu sarnai oba thumata
@NurseHesh
@NurseHesh 21 сағат бұрын
👍❤️
@vijayhbd6046
@vijayhbd6046 17 сағат бұрын
කවුපි,මුං අැට ගන්න පුළුවන්ද? මේ දින 14 තුල.. ...පිළිතුරක් ලබා දෙන්න🙏
@californiakitchen923
@californiakitchen923 10 сағат бұрын
එපා..ගන්න එපා. බත් , ඇට වර්ග අල වර්ග වල කාබෝහයිඩ්‍රේට් වැඩි. අවශ්‍යම නම් දවසට යෝගට් කප් එකකින් එකක් විතරක් කාබෝහයිඩ්‍රේට් ගන්න, ( බත්, ඇට වර්ග). ඒකත් ඔයා කෑම කන්න තෝර ගන්න කාලය ඇතුළත කන්න.
@LakshikaNiroshani-eh8bo
@LakshikaNiroshani-eh8bo 17 сағат бұрын
Mage duwata wayasa11i bara 57 thiyenawa.eyata me vidihata karata kamak nedda .plz riply
@chamindabandara5575
@chamindabandara5575 21 сағат бұрын
සුභ උදෑසනක් වේවා ඩොක්ට බත් නොකාම හිටියට කමක් නැද්ද
@NurseHesh
@NurseHesh 21 сағат бұрын
Good morning puluwannam godak hondai
@chamindabandara5575
@chamindabandara5575 21 сағат бұрын
@@NurseHesh ♥️♥️♥️
@senarathndsss5323
@senarathndsss5323 17 сағат бұрын
@@NurseHesh සර් කියන්නේ බත් නොකාම අතහැර දැම්මා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද ශරීරයට.
@AnnettepadmaAnthony
@AnnettepadmaAnthony 21 сағат бұрын
thank you so much. God bless you.
@NurseHesh
@NurseHesh 21 сағат бұрын
God bless you too
@natashachithrananda180
@natashachithrananda180 19 сағат бұрын
Sir Diabetasol ganna puluwanda? Please reply
@D.piumaliSamanthuwawasam
@D.piumaliSamanthuwawasam 21 сағат бұрын
ඩොක්ටර් කොල කැද බිව්වට කමක් නැද්ද
@DamayanthiWeerasinghe-q4z
@DamayanthiWeerasinghe-q4z 18 сағат бұрын
රට කජු, කිරිකජු කන්න හොදද?
@lakmalinandani9234
@lakmalinandani9234 16 сағат бұрын
Thank you ❤❤❤🎉🎉🎉
@heshanigamage7780
@heshanigamage7780 22 сағат бұрын
Thank you👍sunflower seeds kanawanm dawasakata kochaa kanna onada???
@NurseHesh
@NurseHesh 21 сағат бұрын
ගොඩක් seeds වර්ග වල phytic acid තියෙනව ඒකෙන් ඔයාගෙ ඇඟට අත්‍යවශ්‍ය යකඩ, Zn, Ca අවශෝෂණය සීමා කරනව වැඩිය ගන්න එපා
@heshanigamage7780
@heshanigamage7780 18 сағат бұрын
@@NurseHesh Thank you🌸
@PushpaIrangani-nd6bc
@PushpaIrangani-nd6bc 20 сағат бұрын
Thank you so munch
@NurseHesh
@NurseHesh 20 сағат бұрын
🙏🏿❤️
@ruwiwickramasinghe6744
@ruwiwickramasinghe6744 19 сағат бұрын
❤ thnx
@malimali4037
@malimali4037 20 сағат бұрын
ඩොක්ට මට ඉංග්‍රීසි බැහැ මම කොහොමද කැලරි ගන්න ගන්නේ මට වයස 54 උස අඩි 4 /10❤❤
@malimali4037
@malimali4037 20 сағат бұрын
ඩොක්ට කන්න පුලුවන් ආහාර මොනවද
@chathuranganilakmaliherath9743
@chathuranganilakmaliherath9743 13 сағат бұрын
@PalikaManchanayaka-hj9hy
@PalikaManchanayaka-hj9hy 22 сағат бұрын
එතකොට කන්නසුදුසු මොනවාද මහත්තයා
@rashminalika8882
@rashminalika8882 16 сағат бұрын
❤❤❤❤❤
@NamunuManel-rd5qu
@NamunuManel-rd5qu 21 сағат бұрын
🎉🎉🎉
@Chamari-u8n
@Chamari-u8n 21 сағат бұрын
පිළිකාවක් තියෙන කෙනෙකුට මෙක මෙ විදිහට කරන්න පුලුවන්ද. පිලිතුරක් බලාපොරොත්තු වෙමි.
@NurseHesh
@NurseHesh 21 сағат бұрын
පිලිකාවක් තියෙනව නම් අනිවාර්යයෙන් කල යුතුමයි
@anjuanju3707
@anjuanju3707 16 сағат бұрын
ikman suwaya lebewa budusaranai devipihitai 🙏🙏🙏
@weenasamanmali5698
@weenasamanmali5698 7 сағат бұрын
මම අහල තියෙනවා පිලිකාවක් තියෙන කෙනෙක් කෑම නොගෙන ෆාස්ටින් ඉන්නවා නම් ශරිරය විසින්ම පිලිකා ශයිල කා දමනවා කියලා .මම ඒක හරියටම දන්නේ නැහැ .නමුත් අහල තියෙනවා .
@IshanthaUdaya-o4k
@IshanthaUdaya-o4k 19 сағат бұрын
Mama body building kenek une suger ata harapu nisa!
@thilakshimenusha742
@thilakshimenusha742 20 сағат бұрын
Ar ai vedio eken kiyanna beri ..kanna oni dewal
@sujeewajayasinghe591
@sujeewajayasinghe591 21 сағат бұрын
බොහොම ස්තුති
@hilareenfernando7952
@hilareenfernando7952 17 сағат бұрын
@Sanu-e4b
@Sanu-e4b 21 сағат бұрын
@NurseHesh
@NurseHesh 21 сағат бұрын
🙏🏿❤️
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
මම ප්‍රමාද වැඩිද? | Am I too late
19:41
Ramindu Randeni (සිංහල)
Рет қаралды 37 М.
කිරිකෝඩු ප්‍රේමදාස
37:17
Bharatha Thennakoon
Рет қаралды 6 М.