බඩ බස්සන්න - නීරෝගී වෙන්න Intermittent Fasting සහ Keto මේ විදියට පටන් ගමු | පලවන කොටස

  Рет қаралды 25,426

Nurse Hesh

Nurse Hesh

Күн бұрын

මෙම වැඩසටහන මගින් ඔබට Keto සහ Intermittent Fasting පටන් ගැනීමට පෙර එය සාර්ථකව කරගෙන යාමට දින 14 no sugar challenge එක සාර්ථකව කරන ආකාරය පිළිබඳ මෙම වැඩසටහන මගින් පැහැදිලි කර ඇත මේද දහනය සඳහා වන මාගේ වැඩපිළිවෙලේ පලවන සහ දෙවන පියවර මෙම වැඩ සටහන තුල ඇත. අනෙකුත් පියවර ඉදිරි වැඩසටහන් තුලින් පැහැදිලි කරනු ලැබේ.
මෙහි සඳහන් පලතුරු පිළිබඳ වැඩසටහන
ඇඟ අඩු කරගන්න මහන්සි වෙන ඔබට සහ දියවැඩියා රෝගීන්ට කන්න හොඳ සහ නරක පලතුරු ගැන නිවැරදිව දැනගමු
• ඇඟ අඩු කරගන්න මහන්සි ව...
Science of fat loss පොත ලබා ගැනීමට
0712560075
FITNURSE Link : ‪@FIT_NURSE‬
#bellyfatloss #weightloss #fitness #healthyhabits #flatstomach #workoutmotivation #healthylifestyle #losebellyfat #fatburning #abworkout #bodygoals #exercise #fitlife #fitspiration #getfit #coreworkout #fatlossjourney #stayfit #fitnessjourney #healthgoals #fitnessgoals #nutrition #cleaneating #weightlosstips #dietplan #fitnessmotivation #homeworkout #fitfam #losefat #fitnesstips #gymworkout #selfcare #fitnesstransformation #healthychoices #metabolismboost #strengthtraining #healthymeals #fitandfab #bodytransformation #healthyweight #lossjourney #wellbeing #activefitness #tonedbody #fitnessaddict #bellyfatburn #detox #diet ‪@NurseHesh‬

Пікірлер: 98
@iroshigunarathna8817
@iroshigunarathna8817 Ай бұрын
ඇත්තටම නියමයි මෙි විදියට කරන්න පුළුවන් නම් ඇත්තටම ඇග බලා ඉදිද්දි අඩු වෙනවා ❤.
@DeepikaChandani-u6d
@DeepikaChandani-u6d Ай бұрын
Mr.hesh ඔයාගේ කලින් වීඩියෝ බලලා result ලබාගත්ත කෙනෙක් තමා මම...එත් තාමත් ඔයාගේ අලුත් වීඩියෝ බලනවා ඉශ්‍රායල් ඉදන්....ආදරෙයි mr hesh ❤❤
@dinithinisansala5015
@dinithinisansala5015 Ай бұрын
හරිම වැදගත් විඩියෝ එකක්, අහඹුවක් ලෙස හම්බ වුනා... ❤❤ ගොඩාක් ස්තූතියි ඔබතුමාට...
@chathurikamadushani2216
@chathurikamadushani2216 Ай бұрын
ඈත්තටම මට තිබුනූ ගොඩක් ප්‍රශ්න වලට පිළිතුරු ලැබුණා.ගොඩක් ස්තූතියි මල්ලි.මගෙ BMI එක වැඩියි.උදරය සහ පිට මහතයි.මට BMI එක හරි අගයට ගන්න ඕනේ.මගෙ husband fatty liver 2ඉන්නෙ.එයාගෙ LDL cholesterol වැඩියි.ඒ නිසා මෙ ලෙඩෙ හැදෙන්න ඇති.ඔබෙම vedio එකකින් දැනගත්තේ.මටත් බයයි.මමත් කෑම අදිකව ගත්තා.දැන් බත් කොප්පය බැගින් උදේ දවල් තෙල් රහිත එළවලු මාළු බිත්තර සමග ගන්නවා.රෑට සුප් හො සලාද ගන්නවා.අමතර මොකුත්ම කෑමට ගන්නේ නෑ.මෙම කෑම පිලිවෙල fatty liver 2 තියෙන කෙනෙක් ට සුදුසු ද.හැකිනම් පිළිතුරු දෙන්න.
@upulitharanga4368
@upulitharanga4368 Ай бұрын
14 day වලදී ගන්න සුදුසු ආහාර වර්ග ටිකක් සදහන් කරන්න පුලුවන් නම් හොදයි
@MalindiSavindika-cs7fu
@MalindiSavindika-cs7fu Ай бұрын
Fb eke dala thiyeno nurse hesh
@harischandrahemakumara
@harischandrahemakumara Ай бұрын
ඔබ තුමාගේ උපදෙස් අනුගමනය කර සීනි පාලනය කර ඇග ටිකක් ලස්සනට හදා ගත්තා ,ස්තූතියි❤❤ සමහර වෙලාවට ඇග කසනවා ජලය ස්නානය කිරීමෙන් පසු කසනවා වැඩියි ,කරුණාකර උපදෙස් දෙන්න ,හොදට ව්‍යායාම කරනවා,ආහාර පාලනය කරනවා ,ලුණු කන්නේ ඉතා අඩුවෙන් ලුණු මදි වෙලාද
@wasulamahanama
@wasulamahanama Ай бұрын
ඔබතුමාගෙ video බලලා මම බර අඩුකරගත්තා.ඒත් බඩ අඩු නෑ.දැන් මේක කලොත් හරිනේද?බොහොම ස්තූතියි !!
@linekuwait1348
@linekuwait1348 Ай бұрын
බුදු සරණයි ඔබතුමාටත් පවුලේ හැමොටම සුබම සුබ උදැසනක් වෙිවා
@NurseHesh
@NurseHesh Ай бұрын
🙏🏿❤️
@KumariJayasinghe-nh5gx
@KumariJayasinghe-nh5gx Ай бұрын
Thank you very much nurse Hesh ...interesting explernation ...May God bless you ...
@damithaamarasiri5983
@damithaamarasiri5983 Ай бұрын
අවුරුදු 13 කෙනෙක් ට කමක් නැද්ද ?ඔබතුමාගේ වැඩ සටහන් බලන කෙනෙක් මම ...තෙරුවන් සරණය් ඔබට.....
@kumarathungaruvi
@kumarathungaruvi Ай бұрын
Doctor mn c-cesarean ekak krala inne.. dan masa 5k wenawa babata.. man dite kalata kamak nadda....?? පිළිතුරක් බලාපොරොත්තු වෙනවා 🥺
@sranathunghe4546
@sranathunghe4546 Ай бұрын
* ඕට්ස් කන්න හොඳයිද ඕනම ඩයට් එකකට.. * ඩයට් කරනකොට ඇතිවන මළබද්ධය නැතිකරගන්නෙ කොහොමද..ඒ සඳහා සුදුසු ආහාර මොනවද.. * කීටො ඩයට් එකෙදි කන්න පුළුවන් ආහාර මොනවද..(පලතුරු ඇතුලත්ව .)
@TharangaPanditha
@TharangaPanditha Ай бұрын
Thanks. Ism following your intermittent fasting method. I have a question Is it good to take 2 table spoon of extra virgin olive oil daily.
@NurseHesh
@NurseHesh Ай бұрын
Yes definitely
@arunigamage3969
@arunigamage3969 Ай бұрын
හරම වටිනා වීඩියෝ එකක් බොහෝම ස්තුති ඔබට ❤ 🎉❤
@bernadethcosta3490
@bernadethcosta3490 Ай бұрын
Godak Wadagath wadadatahanak godak sthuti apiwa danuwath kalata jesu pihitai ❤🙏
@LakmaliSudeshi
@LakmaliSudeshi Ай бұрын
සර්,ප්‍රෙග්නන්ට් කෙනෙක් ට වස පෙවුනොත් සාමාන්‍යයෙන් හොස්පිට්ල් ගියාම මොකද්ද කරන්නෙ .සරලව කියන්න පුළුවන් ද.මෙකට අදාල නොවුනත් අහන්න කෙනෙක් නෑ.
@Dil-h9g
@Dil-h9g Ай бұрын
Talking about fruits, to which category that kiwi fruit 🥝 comes. Red, yellow or green?
@DilshuSinghara
@DilshuSinghara Ай бұрын
මම සමන්‍ය කෙට්ටුයි එත මගෙ බඩ වැඩියි මගෙ උස 154 cm මගෙ බර 46 cm මහත නැති කෙට්ටු සමන්‍ය ඇගක් එත් බඩ වැඩියි එකට මොකද කරන්නෙ
@madhuranga8058
@madhuranga8058 Ай бұрын
sir creatine walata konde yanawa kiyana kathawa aththakda.creatine/ protine dekama ganna oneda. suplyment ekk widihata aga hadenna.plz reply
@charnipriyangika9028
@charnipriyangika9028 Ай бұрын
ස්තුතී ඔබට 🌷💜️🙏
@JanaBro22
@JanaBro22 Ай бұрын
මේ දවස් 14 තුල සැලඩ් වලට භාවිතා කරන salad dressing එහෙමත් අහිතකරද කියල දැන ගන්න ඕන🙏
@dineshapriyani381
@dineshapriyani381 Ай бұрын
Ane sir mage clostrol hodata ma wadi 234 thiyenawa man oyage vidio balanawa . Mata beheth dunna 3 month walata thaglashrin .211 thiyenawa man beheth bona gaman mewa adu karaganna wedihak pahadila karanna sir obata godak pin ❤
@thetravelstep4741
@thetravelstep4741 Ай бұрын
සර්,video එකේ සර් කිවුවානේ පාන් පිටි,හාල් පිටි,ආටා පිටි කන්න එපා කියලා.මට දැනගන්න පුලුවන්ද මඤ්ඤොක්කා පිටිවලින් හැදුවා රොටී වගේ දෙයක් උදේ කෑමට ගත්තාට ප්‍රශ්නයක් නැත්ද කියලා? ස්තුතියි.
@anupamasewwandi9273
@anupamasewwandi9273 Ай бұрын
Oba thumage videos ada thamai dekke.. bohoma pin sidda wenawa nodenuwath de apata denuwath kranawata.. gdk pin 🙏 devi pihitai 🇮🇹🇮🇹🇱🇰🇱🇰
@NirSathDiss69
@NirSathDiss69 Ай бұрын
Muscle build karana gaman keto karala fat loss karanna puluwanda
@InduDewpura
@InduDewpura Ай бұрын
Me sathi 2 di diabtees beheth bona kenekge suger hondatama adu weida sir
@kemikemi5547
@kemikemi5547 Ай бұрын
මට ඉන්ටමිටන් පාස්ටින් කරද්දි පාස්ටින් ඉවර වෙන්න කලින් තද ඔලුවෙ කැක්කුමක් එනවා...ඒක කෑම කාලත් පැය ගානක් යනකම් තියනවා...එසේ වීමට මං කු.අක්ද කලයුත්තෙ...
@vijayhbd6046
@vijayhbd6046 Ай бұрын
කවුපි,මුං අැට ගන්න පුළුවන්ද? මේ දින 14 තුල.. ...පිළිතුරක් ලබා දෙන්න🙏
@californiakitchen923
@californiakitchen923 Ай бұрын
එපා..ගන්න එපා. බත් , ඇට වර්ග අල වර්ග වල කාබෝහයිඩ්‍රේට් වැඩි. අවශ්‍යම නම් දවසට යෝගට් කප් එකකින් එකක් විතරක් කාබෝහයිඩ්‍රේට් ගන්න, ( බත්, ඇට වර්ග). ඒකත් ඔයා කෑම කන්න තෝර ගන්න කාලය ඇතුළත කන්න.
@NipuniSadashani
@NipuniSadashani Ай бұрын
Paradise ​@@californiakitchen923
@Nilukawindya811
@Nilukawindya811 Ай бұрын
Sir mata pcos thiyenawa vog doctor kenek lagata giyama dawas 21 bonna tablet dunna ewa masa 6 bonna kiuwa .ewa biuwama hariyaida
@ThiliniPraboda-k9d
@ThiliniPraboda-k9d 25 күн бұрын
එතකොට කන්න හොදම ආහාර මොනවද
@thushiliyo9501
@thushiliyo9501 Ай бұрын
Dite karana kenekuta diabetasol pavichchi Karata kamak nadda
@D.piumaliSamanthuwawasam
@D.piumaliSamanthuwawasam Ай бұрын
ඩොක්ටර් කොල කැද බිව්වට කමක් නැද්ද
@anjuanju3707
@anjuanju3707 Ай бұрын
Ape sirta godak sthuthi❤
@everythingbyJayZone
@everythingbyJayZone Ай бұрын
ආහාර ගත යුත්තේ කෙසේද,වේලාවල්
@sdslyrics.
@sdslyrics. Ай бұрын
Please මේකට උත්තර දෙන්න... මට වයස 18 යි..female උස 152cm කලින් බර 56kg දැන් 42kg දැන් බර අඩුද වැඩි ද සාමාන්‍යය ද... දැන් දවසකට calories 700 විතර ගන්නේ.. දවසකට calories 1100 ක් විතර ගත්තොත් ආයේ මහත් වෙයිද...
@KaviniPrabashwari
@KaviniPrabashwari Ай бұрын
Oya exercise kradaa kiyannakoo..
@Jmkays66
@Jmkays66 Ай бұрын
😂 මොනවයි නන්ගි කියවන්නෙ 😂 18ට බර ඔය ගාන අවුලක් නෑ. 30ට අඩු උනාම පොඩි එකෙක් වගෙනෙ
@DamayanthiWeerasinghe-q4z
@DamayanthiWeerasinghe-q4z Ай бұрын
රට කජු, කිරිකජු කන්න හොදද?
@heshanigamage7780
@heshanigamage7780 Ай бұрын
Thank you👍sunflower seeds kanawanm dawasakata kochaa kanna onada???
@NurseHesh
@NurseHesh Ай бұрын
ගොඩක් seeds වර්ග වල phytic acid තියෙනව ඒකෙන් ඔයාගෙ ඇඟට අත්‍යවශ්‍ය යකඩ, Zn, Ca අවශෝෂණය සීමා කරනව වැඩිය ගන්න එපා
@heshanigamage7780
@heshanigamage7780 Ай бұрын
@@NurseHesh Thank you🌸
@Erandi-r1s
@Erandi-r1s Ай бұрын
Hiigh intense workout daily krna ek hodaida homeworkout
@LakshikaNiroshani-eh8bo
@LakshikaNiroshani-eh8bo Ай бұрын
Mage duwata wayasa11i bara 57 thiyenawa.eyata me vidihata karata kamak nedda .plz riply
@chamaneesiriwardana350
@chamaneesiriwardana350 Ай бұрын
Thank you mr Hesh 😊
@UththaraKumari-k1d
@UththaraKumari-k1d Ай бұрын
තැනන්කිව් සර් බුදු සරනයි❤
@natashachithrananda180
@natashachithrananda180 Ай бұрын
Sir Diabetasol ganna puluwanda? Please reply
@sujeewajayasinghe591
@sujeewajayasinghe591 Ай бұрын
බොහොම ස්තුති
@manelhenake9522
@manelhenake9522 Ай бұрын
Bohoma sthuthiyi doctor 🏥💊
@AnnettepadmaAnthony
@AnnettepadmaAnthony Ай бұрын
thank you so much. God bless you.
@NurseHesh
@NurseHesh Ай бұрын
God bless you too
@SurangaJayasinghe-ju5pm
@SurangaJayasinghe-ju5pm Ай бұрын
😔😢 dawasata 1kiri cut ekak biwath aulda. Okkoma nathara karana puluwan piti kiri ekai thama bari...
@NethmaPerera
@NethmaPerera Ай бұрын
ඔක්කොම නවත්තන්න පුලුවන් සර් කිවුවා වගෙ කිරි පිටි ( කිරි තේ ) එක නොබී ඉන්න එක තමා ලොකුම ප්‍රශ්නය
@chamindabandara5575
@chamindabandara5575 Ай бұрын
සුභ උදෑසනක් වේවා ඩොක්ට බත් නොකාම හිටියට කමක් නැද්ද
@NurseHesh
@NurseHesh Ай бұрын
Good morning puluwannam godak hondai
@chamindabandara5575
@chamindabandara5575 Ай бұрын
@@NurseHesh ♥️♥️♥️
@senarathndsss5323
@senarathndsss5323 Ай бұрын
@@NurseHesh සර් කියන්නේ බත් නොකාම අතහැර දැම්මා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද ශරීරයට.
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 Ай бұрын
ස්තූතියි🎉
@NurseHesh
@NurseHesh Ай бұрын
🙏🏿❤️
@නිරෝෂානිරෝෂා-ඡ1ද
@නිරෝෂානිරෝෂා-ඡ1ද Ай бұрын
ස්තුතියි
@niiroshrathnayaka8212
@niiroshrathnayaka8212 Ай бұрын
Thank you 🙏🙏🙏
@AyeshaRavihari-b5e
@AyeshaRavihari-b5e Ай бұрын
Sthuthi sir 🙏💐
@tharangaranaweera4453
@tharangaranaweera4453 Ай бұрын
Thank you
@maneljayaweera6543
@maneljayaweera6543 Ай бұрын
Thanks 👍
@PalikaManchanayaka-hj9hy
@PalikaManchanayaka-hj9hy Ай бұрын
එතකොට කන්නසුදුසු මොනවාද මහත්තයා
@mallikamallik1591
@mallikamallik1591 Ай бұрын
Budu sarnai oba thumata
@NurseHesh
@NurseHesh Ай бұрын
👍❤️
@lakmalinandani9234
@lakmalinandani9234 Ай бұрын
Thank you ❤❤❤🎉🎉🎉
@malimali4037
@malimali4037 Ай бұрын
ඩොක්ට මට ඉංග්‍රීසි බැහැ මම කොහොමද කැලරි ගන්න ගන්නේ මට වයස 54 උස අඩි 4 /10❤❤
@malimali4037
@malimali4037 Ай бұрын
ඩොක්ට කන්න පුලුවන් ආහාර මොනවද
@sadalisilva-f1r
@sadalisilva-f1r Ай бұрын
එළවළු,පලතුරැ සහ පලා වර්ග වල පෝෂණයක් නැද්ද.ඒවා ආහාරයට ගත්තට අපිට කිසිම ප්‍රයෝජනයක් නැහැ කියන මතය හරිද
@NurseHesh
@NurseHesh Ай бұрын
සම්පූර්ණ වැරදි
@sadalisilva-f1r
@sadalisilva-f1r Ай бұрын
@@NurseHesh me gana pahadili kirimak karanna puluwannam
@PushpaIrangani-nd6bc
@PushpaIrangani-nd6bc Ай бұрын
Thank you so munch
@NurseHesh
@NurseHesh Ай бұрын
🙏🏿❤️
@ruwiwickramasinghe6744
@ruwiwickramasinghe6744 Ай бұрын
❤ thnx
@IshanthaUdaya-o4k
@IshanthaUdaya-o4k Ай бұрын
Mama body building kenek une suger ata harapu nisa!
@ArunaNamal
@ArunaNamal Ай бұрын
👍👍👍
@rashminalika8882
@rashminalika8882 Ай бұрын
❤❤❤❤❤
@NamunuManel-rd5qu
@NamunuManel-rd5qu Ай бұрын
🎉🎉🎉
@Chamari-u8n
@Chamari-u8n Ай бұрын
පිළිකාවක් තියෙන කෙනෙකුට මෙක මෙ විදිහට කරන්න පුලුවන්ද. පිලිතුරක් බලාපොරොත්තු වෙමි.
@NurseHesh
@NurseHesh Ай бұрын
පිලිකාවක් තියෙනව නම් අනිවාර්යයෙන් කල යුතුමයි
@anjuanju3707
@anjuanju3707 Ай бұрын
ikman suwaya lebewa budusaranai devipihitai 🙏🙏🙏
@weenasamanmali5698
@weenasamanmali5698 Ай бұрын
මම අහල තියෙනවා පිලිකාවක් තියෙන කෙනෙක් කෑම නොගෙන ෆාස්ටින් ඉන්නවා නම් ශරිරය විසින්ම පිලිකා ශයිල කා දමනවා කියලා .මම ඒක හරියටම දන්නේ නැහැ .නමුත් අහල තියෙනවා .
@pererachamara5458
@pererachamara5458 Ай бұрын
ඔව් ඒක හරි..​@@weenasamanmali5698
@priyanthiayrangani8487
@priyanthiayrangani8487 Ай бұрын
Budu saranai ekman suwaya labewa
@thilakshimenusha742
@thilakshimenusha742 Ай бұрын
Ar ai vedio eken kiyanna beri ..kanna oni dewal
@Sanu-e4b
@Sanu-e4b Ай бұрын
@NurseHesh
@NurseHesh Ай бұрын
🙏🏿❤️
@sujeewajayasinghe591
@sujeewajayasinghe591 Ай бұрын
බොහොම ස්තුති
@NurseHesh
@NurseHesh Ай бұрын
🙏🏿❤️
@muthunmadushan5157
@muthunmadushan5157 Ай бұрын
​@@NurseHeshමේ දවස් 14රේ කන්න හොද ආහාර වල නම් වීඩියෝ කරන්න .ප්ලීස් ❤❤
@hilareenfernando7952
@hilareenfernando7952 Ай бұрын
@chathuranganilakmaliherath9743
@chathuranganilakmaliherath9743 Ай бұрын
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 111 МЛН