උපතේ සිට මාස 30 දක්වා බබාලට තියෙන්න පුලුවන් Red flags. මවක් දැන ගෙන සිටිම වැදගත්.

  Рет қаралды 3,800

My world

My world

Күн бұрын

Пікірлер: 9
@malshasheshadrie30
@malshasheshadrie30 2 ай бұрын
@ChathurangaPrasad-z8x
@ChathurangaPrasad-z8x 24 күн бұрын
Mis mage baba masa 3dawas 15 eya kthakarata muna balanne ne,muna dekkoth eya hinawenawa kathakaranawa,kathakarata balanne ne mis😢 karunikawa pilithurak denna
@sahanfrenando220
@sahanfrenando220 24 күн бұрын
එයාට ලොකු ශබ්ද ඇහෙද්දි බබාගේ ප්‍රතිචාරය කොහොමද නංගි? ගැස්සෙනවද? අඩනවද? බය වෙනවද? මේ වගේ දේවල් කරනවද? ටිකක් හයියෙන් ශබ්ද ඇහෙන මොනවා හරි බිමට අත ඇරලා බලන්න එයාගේ ප්‍රතිචාරය කොහාමද කියලා . එහෙම ප්‍රතිචාරයක් නැතිනම් clinic ගියාම හෝ family doctor ට ඒ ගැන කියලා උපදෙස් ගන්න❤️
@ChathurangaPrasad-z8x
@ChathurangaPrasad-z8x 24 күн бұрын
@@sahanfrenando220 ow mis eya shabda walata gessenawa,adana welawaluth thiyanawa ane mis man godak manasikawa wetila inne mage baba sathi 36gaththe,bara 1620 baba acitw kiyala mage athata dunna ane ei mehema wenne nendamma ewith kiyanawa muna balanne ne ne kiyala ane akke mage daru petaw dennek nethiwela awrudu 5passe me petiya lebune mama enksaparin widhda hemadama ane mage kakul wewlanawa,kanna be ,🥺mata bayai man sisar 3karala meya anik hemadema karanawa oluwa ussagena wadan inne muna dekka gaman hina wenawa ane man mokada karanne
@sahanfrenando220
@sahanfrenando220 24 күн бұрын
එයා ශබ්ද වලට ගැස්සෙනවා වගේනම් බය වෙන්න එපා නංගි. ඔයා මාස 4 බෙහෙත් එක විදින්න ගියාම clinic එකේ doctor ට පෙන්නන්න එතකොට ඔයාට හිතට කරදරයක් නැහැනේ. ඒ ගැන හිතලා දුක් වෙන්න එපා එතකොට ඒක බබාට බලපානවානේ. හොදම දේ තමයි doctor කෙනෙක්ට පෙන්නලා උපදෙස් ගන්න.
@ChathurangaPrasad-z8x
@ChathurangaPrasad-z8x 23 күн бұрын
@@sahanfrenando220 mama hemadama ude negitinne hithe loku bayakin akke ,mama ude dekapu me poyada hitha niwan wachana tika oyata godariyak pin man thawath mas gatha hithanne ne akke mage petiya paw,ada pansal giyama mama oyalawath mathak karannam akke eya eka pahuwela karai neda mata me eachana tika mara shakthiyak oya pin 🥰❤️
@sahanfrenando220
@sahanfrenando220 23 күн бұрын
Oyatai, babatai Jesu pihitai❤
@sujeekrishanthi-ip6lb
@sujeekrishanthi-ip6lb Ай бұрын
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 66 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2,9 МЛН
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 66 МЛН