ඉකමනින් බඩ බස්සගන්න Keto diet හරියටම කරන්න | Keto ගැන මුල සිට අගට සරලව

  Рет қаралды 23,448

Nurse Hesh

Nurse Hesh

Күн бұрын

Пікірлер: 118
@NurseHesh
@NurseHesh 3 ай бұрын
අද වැඩසටහන උදෙන්ම වැටිල වෙලාව දාන්න අමතක වෙලා 😂 කමක් නෑ . හැමෝම බලන්න මේක ගොඩක් වැදගත් මගේ අනිත් චැනල් එක මෙතනින් ගිහින් subscribe කරල තියාගන්න👇🏽 youtube.com/@fit_nurse?si=f6rqD4qG8UJZpdiJ
@Sanu-e4b
@Sanu-e4b 3 ай бұрын
@@NurseHesh pcos video ikmnata one nurse 😒😒
@NurseHesh
@NurseHesh 3 ай бұрын
Hari heta dennam 👍
@Girl-o3w
@Girl-o3w 3 ай бұрын
Plese තේරෙන විදියට කෑම මොනවද කියලා කෙලින්ම කියන්න මොකද ගොඩක් අය දන්නේ නැ කැම මොනාද කියලා කිටෝ dit ඒවා මෙව්වා නැතුව කන්න හොද ඒවා විතරක් කියලා දෙන්න මොකද ගොඩක් අය දන්නේ නැ පව් ප්‍රෝටීන් කෙම මොනාද කියලා කියලා denna
@vithanagelasantha879
@vithanagelasantha879 3 ай бұрын
I Happy for
@vithanagelasantha879
@vithanagelasantha879 3 ай бұрын
Happy to
@KinkiniThennakoon
@KinkiniThennakoon 2 ай бұрын
මෙතරම් හොඳට කිසි කෙනෙක් පැහැදිලි කාන්නෙ නෑ...බොහොම ස්තුතියි Mr. Hesh...
@DeepikaChandani-u6d
@DeepikaChandani-u6d 3 ай бұрын
Mr hesh...ව්ඩීයෝ එකක් දාපු ගමන් බලනවා....ඔයා කියන හැම දේකින්ම ජිවිතේට ගන්න දෙයක් තියෙනවා....ලොකුම සැපත නිරෝගිකම කියනවනේ...ගොඩක් පින්...ආදරෙයි mr hesh..
@NurseHesh
@NurseHesh 3 ай бұрын
🙏🏿❤️👨🏾‍🦱
@nishanthinishanthi6953
@nishanthinishanthi6953 3 ай бұрын
ඕනෙම කෙනෙක්ට අවබෝධ කරගන්න පුළුවන් විදියට පැහැදිලිව කියලා දෙනවා ගොඩක් ස්තුතියි ගොඩක් පින් සර්ට බුදුසරණයි
@NurseHesh
@NurseHesh 3 ай бұрын
👍❤️
@priyanidemel2493
@priyanidemel2493 22 күн бұрын
Thanks 🙏 God bless you 🙏
@arunigamage3969
@arunigamage3969 3 ай бұрын
හරි වැදගත් වීඩියෝ එකක් 🎉🎉🎉 Fat වැඩියෙන් ගන්න කියා තමා හිතුවෙ මමත් 😂 ස්තුති දැනුවත් කරාට
@Handlethis-g3d
@Handlethis-g3d 3 ай бұрын
😂 ඌරෙක් වගෙ හිටපු මන් දැන් පොඩ්ඩක් හරි කෙට්ටු වෙලා ඉන්නෙ මේ නර්ස් නිසා 😂 ඩොක්ටර් කෙනෙක්ගෙ වීඩියො බල බල හිටියා පැහැදිලි කරනවා හරියාට කරන්න ඕන විදිය කියන්නෑ 😂 හෙශ් ඔයා සුපිරි❤
@NurseHesh
@NurseHesh 3 ай бұрын
🙏🏿❤️
@shiromikumari2126
@shiromikumari2126 3 ай бұрын
මමත් එහෙමයි
@UgaanShayash
@UgaanShayash 3 ай бұрын
Drlage program fully complete na... anthimata kiyanne obe family dr meet venda kiyala 😂😂😂 family dr gawata giyama eya phone eka balala thama visthara kiyanne... oka apitath karanda පුළුවන් ne.. සල්ලි gewala othanda yanda one ya
@sachi-d1v
@sachi-d1v 3 ай бұрын
මමත් එහෙමයි.මම 4'10 උස බර තිබුනා කිලො 80. දෙන් මගෙ බර 59.කිලො 21 අඩු කර ගත්තා. තව 9 අඩු කර ගන්න ඔනෙ.
@diliniperera-l1m
@diliniperera-l1m 3 ай бұрын
Kawda doctor 😁
@arunayapa4079
@arunayapa4079 3 ай бұрын
ස්තුතියි 🙏 වටිනා පැහැදිලි කිරීමක් ...💐
@anjuanju3707
@anjuanju3707 3 ай бұрын
Ape sir godak busy. namuth, sir apita harima de thamai kiya denne.mewa sambandawa thiyana wena kisima channel ekak follow karata results ganna amarui.ekai sirta me tharam kattiya sirta pin denne.budusaranai sir🙏🙏🙏
@lakmalinandani9234
@lakmalinandani9234 3 ай бұрын
Hodatama phadili thank you ❤❤❤❤🎉🎉🎉
@wijerathneuduwawala8466
@wijerathneuduwawala8466 3 ай бұрын
Thanks. Need more videos like this
@maheshikasewmini2130
@maheshikasewmini2130 3 ай бұрын
Thank you ❤
@ranjithsuriyaaratchchi6118
@ranjithsuriyaaratchchi6118 3 ай бұрын
Nurse kito diat එකේ මස් හෝ මාළු ගත යුතු ප්‍රමායන් සදහන් කලොත් ගොඩක් වටිනවා
@charnipriyangika9028
@charnipriyangika9028 3 ай бұрын
බෝහෝම ස්තුති අපිව නිරතුරුව දැනුවත් කරනවට ඔබට💜️🌷🙏
@NurseHesh
@NurseHesh 3 ай бұрын
🙏🏿❤️
@senanis6386
@senanis6386 3 ай бұрын
මහත්මයා ඔබ තුමාගේ වැඩ සටහන් ඉතාම ප්‍රයෝජනවත්. මම කිලෝ 70 ක් බර අඩි 4'10 උස කාන්තාවක්. මහතමයා මට ඔය සියයට ප්‍රතිශත වලින් මැනල ආහාර ගන්න කියල කියන විදිය තේරෙන්නෙ නැහැ. ඉතාම කාරුනිකව මම ඉල්ලා සිටිනව මට ගන්න පුළුවන් කෑම වර්ග සහ ග්‍රෑ ම් වලින් එම ප්‍රමාණ කියල දෙන්න පුලුවන්ද. එසේ දල වශයෙන් සතියක් කන්න පුලුවන් දේවල් දක්වල වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් ලොකු උදව්වක්. මහත්මයා ඔබ තුමා මේ කරන සේවයට බොහෝම පින්. බොහොම ස්තුතියි.
@sachi-d1v
@sachi-d1v 3 ай бұрын
මමත් 4'10 උස බාබාගෙන් පස්සෙ මම කිලො 80 හිටියා.මගෙ දෙන් බර කිලො 59 මෙ සර්ගෙ මුල ඉදන් විඩියො බලන්න.බත් කන එක අඩු කරන්න.
@narmadahettiarachchi7290
@narmadahettiarachchi7290 2 ай бұрын
pregnancy එකකදි ඒ කාලය තුල කාන්තාවක් ආහාර රටාව පවත්ව ගන්න ඕනි විදිහ, intermittent fasting/keto වගේ කරමින් ඉන්න කෙනෙක් ඒ කාලෙදි ආහාර රටාව වෙනස් කරගන්න ඕනි විදිහ ගැන video එකක් කරන්න පුළුවනිද
@chamaneesiriwardana350
@chamaneesiriwardana350 3 ай бұрын
Thank you mr hesh 😊
@lakminisilva9200
@lakminisilva9200 3 ай бұрын
Great 👍❤
@chathuabesiriwardana1149
@chathuabesiriwardana1149 3 ай бұрын
Thank you Master ❤
@sujeewajayasinghe591
@sujeewajayasinghe591 3 ай бұрын
බොහොම ස්තුති ❤
@NurseHesh
@NurseHesh 3 ай бұрын
🙏🏿❤️
@jayanimadhubhashini2705
@jayanimadhubhashini2705 3 ай бұрын
man me mahathmayage vedio balala godak mahathata idala tikak ega adu karagaththa.barath adu una.eth den ayema sathiyak withara idan kanna patan aran kalin widiyatama wage kiyala mata denenawa.seeni kema piti kema hodatama nathara kala.hemoma keewa den kettu wela kiyala.ane mata motivetion vedio ekak harithiyenawa nm kiyanna me widiyatama ahara ratawa geniyanna.try karanawa noka inna.eth apahasui.mata kema kalin widiyatama kanna hithena eka manasika wadayak
@nuwanthiupul1257
@nuwanthiupul1257 2 ай бұрын
Karagena giya widiya oya kyannako poddak..exercise kranna ona time eka mokakda kyalath kyannako dannawanm plz
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 3 ай бұрын
ස්තූතියි🎉
@DinushaMalawige
@DinushaMalawige 3 ай бұрын
Thank you
@HasithaWithanage
@HasithaWithanage 2 ай бұрын
Thank you so much
@ashiashi3805
@ashiashi3805 5 күн бұрын
Mn me program ekata aluth danna kenek mata kiyanna puluwan da kohenda me video tike start eka kiyala
@TharangaPanditha
@TharangaPanditha 3 ай бұрын
Thank you for your knowledge sharing. This is very important especially to vieers who doesn't have a good english knowledge. Also, i have a problem. Ism following you intermittent fasting fasting. Is it good for taking two table spoon of extra virgin olive oils daily
@iflaal_
@iflaal_ 3 ай бұрын
Keto friendly ❤
@alokaperera8912
@alokaperera8912 Ай бұрын
Ane mata mekata reply ekak denna puluwanda mata exsaise nokara meka karakida mata thairoid nisa bara adu kara ganna one eath mage konde saitika kiyana rogayata beheth karana nisa exsaise karanna vidiyak naha
@Shamamangala
@Shamamangala 3 ай бұрын
❤thanks ser
@priyadarshaniperera9575
@priyadarshaniperera9575 3 ай бұрын
Sir hoda skill ekak gana kiyanna
@UththaraKumari-k1d
@UththaraKumari-k1d 3 ай бұрын
තැන්කිව් සර් 🙏🙏🙏🙏🙏
@NurseHesh
@NurseHesh 3 ай бұрын
👍❤️
@නිරෝෂානිරෝෂා-ඡ1ද
@නිරෝෂානිරෝෂා-ඡ1ද 3 ай бұрын
ස්තුතියි
@sashipraba3572
@sashipraba3572 3 ай бұрын
Thank you so much 😊🙏
@NurseHesh
@NurseHesh 3 ай бұрын
🙏🏿❤️
@natashachithrananda180
@natashachithrananda180 3 ай бұрын
Sir Diabetasol use karanna puluwanda as a sweetener ? Mata diabetes naha
@niroshaperera6680
@niroshaperera6680 3 ай бұрын
Kito supplements eka hodaida.....eken body eka ekmanata ketoses walata harenawa neda
@shanikamadushani58
@shanikamadushani58 3 ай бұрын
Mage bara 86kg hitiye man video balala dait plan karala zumba karala 65kg kata bara adu kara gaththa.. obathumata godak pin..
@piumidilhani134
@piumidilhani134 3 ай бұрын
Kochchara Kal giyada.
@shanikamadushani58
@shanikamadushani58 3 ай бұрын
@@piumidilhani134 matanam masa 6k wage giya.. Mt athara madadi diat plan eka Kaduna.. eta passe apahu hada gaththa..
@LifewithHiru-d6h
@LifewithHiru-d6h 3 ай бұрын
Zumba krpu yt channel ek mkkd dr
@dinushisewwandi5866
@dinushisewwandi5866 2 ай бұрын
Double chin thiyena ayata monawada karanna puluwan
@thusharijayasinghe8562
@thusharijayasinghe8562 3 ай бұрын
What is keto burn capsule..with MTC and L carnitine
@maryfranciscananayakkara9508
@maryfranciscananayakkara9508 3 ай бұрын
Please send me the new version
@DilkiMadushika-yg2kp
@DilkiMadushika-yg2kp 3 ай бұрын
Nurse මගේ බර සති දෙකක් තිස්සේ 65 මෙහාට අඩු වෙන්නෙම නෑ.ඩයට් කලත් exercise කරත් පොඩ්ඩක්වත් අඩු උනේ නෑ.සති දෙකකට කලින් මම ලේ දන් දුන්නා ඒ නිසාද දන්නෑ පුරුද්දක් විදිහට අවුරුද්දට 2 පාරක් මම ලේ දන් දෙනවා.මට පොඩ්ඩක් මේ ගැන පැහැදිලි කරලා දෙනවද ලොකු උදව්වක්.
@sanjayajayanath6454
@sanjayajayanath6454 3 ай бұрын
❤👍
@DinojPushpakumara-u2v
@DinojPushpakumara-u2v Ай бұрын
දෛනික. ගන්න කෑම වේල දාන්නකෝ.
@neranjanakumari5814
@neranjanakumari5814 3 ай бұрын
අවු 60 පහු වුන අයට මේ ඩයට් එක කරන්න හොඳයි ද?ස්තුතියි මහත්මයා 🙏
@priyadarshaniperera9575
@priyadarshaniperera9575 3 ай бұрын
Sir man dan godak sathutin enne man 95kg edala 64kg dan magen hamoma ahanava dan lassana wela hada vela kiyala man hamotama sirge link eka share karanava mage mahaththayath godak sathutu una mata dan 41 vayasa eth man dan sir kiyala dunna vidihatama dait eka kala me sampurna credit eka sir tai thank sir man thavath meka karanava
@Imanthika-c8w
@Imanthika-c8w 3 ай бұрын
❤❤❤
@chamodisanjula8567
@chamodisanjula8567 3 ай бұрын
Doctor mata mage prashnata pilithurak dennako. Mama 16/8 hemita patan gaththa dan hodata eka karagena yanawa . Eth eka parata aduw wenna ne neda ? Man manasikawa e gana hetha hethama innawa dan ? Mama modeling karana nisa bada adu karaganna one iknata. Dn man 16/8 patan aran sathi 3 4 wage wenawa. E kaladi nm sini tika tika adu kale man dan nm kannama nethi tharam. Stress unoth body eka adu wenna ne neda. E pilibadawath videos genna manasikawa watenna ekata e sambandawa videos genna
@saliyajayatunga3327
@saliyajayatunga3327 3 ай бұрын
දෙවන කාණ්ඩයේ Diabetics තියෙන කෙනෙකුට Intermittent fasting සහ Keto diet plan එක කරගෙන යනකොට ඇඟට Glucose අඩුවීම දැනෙනකොට නැවත යථා තත්ත්වයට පත්වීමට ඒ වෙලාවට කරන්ඩ ඕනි මොනවද සහ ඒ වෙලාවට ඉක්මනින් කෑමට සහ බීමට සුදුසු දේවල් මොනවද ? 👍✨️
@neeliyafonseka6765
@neeliyafonseka6765 3 ай бұрын
❤❤❤❤❤❤❤
@pandulawickramaarachchi700
@pandulawickramaarachchi700 3 ай бұрын
Sir eka video ekaka mn dakka work out karanna kalin sir jewani paket 2 beuwa kiyala, diabetes teyena kenekta eka paket ekak gaththoth hoda nadda,urgent,i want quick reply tnx sir👍🙏
@NurseHesh
@NurseHesh 3 ай бұрын
Ow bonna Honda pkt ekai mn dekak biwwata 😂
@pandulawickramaarachchi700
@pandulawickramaarachchi700 3 ай бұрын
@@NurseHesh sir diabetes walata aulack nadda🤔
@pandulawickramaarachchi700
@pandulawickramaarachchi700 3 ай бұрын
@@NurseHesh sir please reply 🤔
@Happyhoedown90
@Happyhoedown90 3 ай бұрын
Doctor keto mojo machine ekakin ketone test karana hati video ekak genna
@NurseHesh
@NurseHesh 3 ай бұрын
Keto strips thiyenawa ewa in puluwan
@Happyhoedown90
@Happyhoedown90 3 ай бұрын
@@NurseHesh puluvannam kito mojo eken karana vidiya.ketosis avasthave thiyenna ona moml agaya glucose valve eka kiyata adu unamada ketone level eka thiyenne kiyala karanna puluvannam hodai.ehema video youtube eketh vadiya na.
@nadiramanori7554
@nadiramanori7554 3 ай бұрын
Keto diet elakata ganna one foods kiyanna .day and night.thanks
@NurseHesh
@NurseHesh 3 ай бұрын
Kiyanawa
@gunasekaranandani1537
@gunasekaranandani1537 3 ай бұрын
brest feeding karaddi meka karata prashnayak ne neda.
@NurseHesh
@NurseHesh 3 ай бұрын
Puluwan Hebei calories adu karan nethuwa karanna one
@rhydmakarunarathna5481
@rhydmakarunarathna5481 3 ай бұрын
Sir can I have the wtsapp class link, and pdf purchase
@LakmaliLakmali-v6q
@LakmaliLakmali-v6q 3 ай бұрын
Pdf eka ganne kohomada
@buddhikaperera5716
@buddhikaperera5716 3 ай бұрын
සර්, මේ එක එක අවදි සදහා ගතයුතු ආහාර වර්ගත් ,ඒවා කොපමන ප්‍රමානයකින් ගතයුතුද කියල දැනුවත් කරන්න. උදා: ප්‍ර්‍රොරෝටීන් 50%, ෆැට් 30% , කාබෝහයිඩ්‍රේඩ් 15% යන චාට් එකට අදාලව ගත යුතු ආහාර වට්ට්ටෝරුව මොනාද කියන එක.බිත්තරනන් කොපමනක්ද, මාලු නන් , මස්නන්, සහ එලවලු නන් මොනාද කොපමන ග්‍රෑම් ප්‍රමානයකින්ද යන්න
@thisalsennath8629
@thisalsennath8629 3 ай бұрын
Sir අපි කීටො ඩයට් එකක් ෆලෝ කරද්දිත් කැලරි ඩෙෆිසිට් එකක ඉන්න ඕනිද ?
@nuwansrilankanilas
@nuwansrilankanilas 3 ай бұрын
බිත්තර කහ මදය හොද nadda
@methujasenarathne364
@methujasenarathne364 3 ай бұрын
Ane nurse mama masa 5 thissee 16/8 karanne plawene masa 3 kg 10 adu una eta passee bara ekama tana harima masika wadayak epa wenawa meekata visadumak kiyanna pleasr
@NurseHesh
@NurseHesh 3 ай бұрын
Kiyanawa digatama wedasatahan balanna
@gayathrigammanpila9278
@gayathrigammanpila9278 3 ай бұрын
නිර්මාංශ කෙනෙක් කොහොමද ඩයට් එක කරන්න ඕන?
@sanalirathnayaka2
@sanalirathnayaka2 3 ай бұрын
Intermittent fasting krddi gastritis hadenna ida thiyenawada? Meal eka welawata ganne nathi welath mata gastritis wage deyak thiyenawa.. Bada dawilla enawa. Gastritis hadena awadama nadda Intermittent fasting wala?
@ShriRanasinghe
@ShriRanasinghe 2 ай бұрын
Hodata wathura bonna
@beyondthelens768
@beyondthelens768 3 ай бұрын
අනේ සර් මගෙ බඩ තියනවා පපුව හරියෙ ඉදලම, ඒකට මොකද කරන්නෙ. පොඩ්ඩක් කෑවත් ලොකු බඩක් එනවා
@sasithodeuni989
@sasithodeuni989 2 ай бұрын
Adu kara ganna kramayak nadda
@drclk2019
@drclk2019 3 ай бұрын
❤🎉
@NurseHesh
@NurseHesh 3 ай бұрын
🙏🏿❤️
@Nirodayvolgs
@Nirodayvolgs 3 ай бұрын
Gnna puluwan foods kiynnko nurse😢
@NurseHesh
@NurseHesh 3 ай бұрын
Kiyanawa
@packkvijesinghe6655
@packkvijesinghe6655 3 ай бұрын
අඩුකරගත් බර එලෙස පවත්නා ගන්නෙ කොහොමද කියල වීඩියෝ එකතාම ඔබතුමා කලේ නැහැ නෙ,බලාපොරොත්තු ව ඉන්නවා ,
@RuwanthiMoragodaarachchi
@RuwanthiMoragodaarachchi 3 ай бұрын
මමත් ඒක ගොඩක් වැදගත්
@iflaal_
@iflaal_ 3 ай бұрын
Low Fat, Low Sugar & Low Calories, Low Carbs Foods Mokadda kiyala kiyannako Sir 🙏
@Manojhemantha
@Manojhemantha 3 ай бұрын
@Sanu-e4b
@Sanu-e4b 3 ай бұрын
16/8 kohomd krnne kiylth karanna nurse
@NurseHesh
@NurseHesh 3 ай бұрын
🙏🏿👍
@indrakumari1093
@indrakumari1093 3 ай бұрын
මගේ වයස අවුරුදු 61 ක් ඔබතුමාගේ වැඩසටහන් බලා විටමින් D k 1000 ගන්නව ඇගට ප්‍රණවත් බවක් ඉන් පසුව ලැබෙනව මට K E T O ඩයට් හානිකර වෙයිද 3kg බර වැඩිවීමක් දැනට තියෙන්නෙ
@NurseHesh
@NurseHesh 3 ай бұрын
Ne obata karanna puluwan
@sanjiwanipriyadarshani7913
@sanjiwanipriyadarshani7913 3 ай бұрын
Dokta mama dan masa 4 tisse dayat kara 16/8 kare itin dan dawasata g 100 wage adu wenne ai e mama mokkda karanna ona akata bara 60 dan mata 50 yanna ona dokta pizzzz utharayak dannako
@chamodisanjula8567
@chamodisanjula8567 3 ай бұрын
Body eka hira wela aththe aniwaren ane manda mehama unama api manasikawa watenawa
@NurseHesh
@NurseHesh 3 ай бұрын
Dawasagane bara balanna epa ehema kaloth wena wedak nethi wenawa eka digata hari dewal digatama kaloth puluwan meka karaganna
@malikaratnayake9855
@malikaratnayake9855 3 ай бұрын
❤​@@NurseHesh
@순송-v3v
@순송-v3v 3 ай бұрын
❤❤❤❤❤❤❤❤😂
@dilkushijayasekera3447
@dilkushijayasekera3447 3 ай бұрын
My Weight and BMI are good. I have a stubborn tummy. I am pre-diabetic, level 1 Fatty Liver, marginal cholesterol and serum creatinine. What I need is to control the health issues and reduce belly fat. Since I don’t want to reduce my weight (53 Kg), should I go on a middle path like 25% fat, 50% proteins and 25% carbs. Or should I stick to the diet you mentioned in the video. Thank you very much for your advice. 🙏💐
@NurseHesh
@NurseHesh 3 ай бұрын
Follow my macro percentages
@NipunaDananjaya-s7e
@NipunaDananjaya-s7e 3 ай бұрын
What App number eka dannko
@buddothpadaawadiya3536
@buddothpadaawadiya3536 3 ай бұрын
❤❤❤
@thusharasampath3218
@thusharasampath3218 Ай бұрын
❤❤❤❤❤
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН