උදෑසන නැගිට්ට ගමන් මෙය සිදුකරන අය දවස පුරාම ප්‍රබෝධයෙන් ඉන්නවා | Sanath Gamage | Mind secret

  Рет қаралды 146,471

Wishma Lokaya TV

Wishma Lokaya TV

Күн бұрын

මානව හැකියා විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ මහතා සම්බන්ධ කරගැනීමට අමතන්න - 0716 658 658
මවුරටෙන් බැහැරව වෙනත් රටවල ඉන්න ඔබ වෙනුවෙන් 0710 226 225 අංකයට කතා කරන්න හෝ වට්ස් ඇප් කරන්න ඔබට පුළුවන්.
-----------------------------------------------------------------------------------------------------------------------
Wishma Lokaya TV -
Contact - 0777 442288
WhatsApp - 0777 442288
Our Facebook Page - / wishmalokaya
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 273
@ishaninethmini-
@ishaninethmini- Жыл бұрын
ජීවිතේ නැතිකරගන්න ගිය අවස්තා බොහොමයි. මමත් මගෙ ජීවිතේ ප්‍රශ්න වලින් මිරිකුනු කෙනෙක්. නමුත් අන්තිමේදි තීරනය කලා හැමදේම අත්දැකීමක් කරගෙන ඉදිරියට යන්න.
@sumanaguruge2987
@sumanaguruge2987 Жыл бұрын
Sthuthi oba depalatama
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@methnadewolage8842
@methnadewolage8842 Жыл бұрын
❤❤❤
@dilulife4456
@dilulife4456 Жыл бұрын
💛👍
@thamaradamayanthi5727
@thamaradamayanthi5727 Жыл бұрын
ප්‍රශ්න කරදර අපි කාටත් බලපාන දේවල් .. මටත් එහෙම තිබුනා ..නමුත් කාලයත් එක්ක මන් දැන් ගොඩක් සතුටින් ..හේතුව දුකේදිම ධර්මයේ ජීවත් වෙන්න පටන් ගත්තා ...ඔයා හොදයි..හිත ශක්තිමත් කරගන්න.. ප්‍රස්න කරදර හැමදාම නැ .. ඔයාට ඕනම ප්‍රස්නෙකදි ශක්තිමත් හිතක්..ධර්‍යමත් හිතක් ලැබේවා පතමි..තෙරුවන් සරණයි
@rpq3192
@rpq3192 Жыл бұрын
අපේ මිනිසුන්ට නිර්මල බුදු දහමක් තියෙද්දී ,ඒක හරියට තේරුම් ගන්න බැරි හැටි
@winpd8572
@winpd8572 Жыл бұрын
ස්තුතියි ව්ශ්ව මාතාවනි මේ විඩියෝ එක බලන්න සැලැස්සුවාට..ස්තුතියි ඔබ දෙපලටත්❤❤❤❤❤
@punchikathandara
@punchikathandara Жыл бұрын
@isharatr6572
@isharatr6572 Жыл бұрын
වචනවලට බලයක් තියෙනවා... මං හිතන්නේ එහෙම සර්, සර්ගෙ වචනවලට බලයක් තියෙනවා... මනසින් වැටුණු අය හරි අපූරුවට ජීවිතේ ජයගන්නවා සර්ගෙ වචනවලින්.... තව නපුරු දුෂ්ඨ හිතක් තියෙන කෙනෙක්ට කෙනෙක්ව නොමරා මරන්නත් පුලුවන් වචනවලින්.... මං ඒක අත්විඳලා තියෙනවා විඳවලා තියෙනවා... මැරෙන්න හදලා තියෙනවා... හැබැයි සර්ගෙ වචන මාව නිවලා... කොයිතරම් බණ ඇහුවත් නොතේරුණු බුදුදහමේ දහම් කරුණු සර් හින්දා හරි අපූරුවට මට වැටහෙනවා... ස්තූතියි සර්, ස්තූතියි විශ්ම ලෝකයට...
@samanthiww6046
@samanthiww6046 4 ай бұрын
Eka aththa. Wachana walata tiyena power eka hinda tamai “Seth Kavi” , “Vas Kavi” bihiwela tiyenne. Positive affirmation kiyanneth wachana wala ekathuwak. Mamath sir wa meet wenna awe lagama ayage harassments iwasa ganna betuwa. Aththatama den mama mata harassing kala ayata Thanks karanawa. Ekata hethuwa tama eyala hindai mama sirwa hoya gatte.
@priyanthapiris2901
@priyanthapiris2901 Жыл бұрын
බුදු හාමුදුරුවෙි මිට අවුරඅදු දෙදහස් පන්සීයකට කලින් මිනිස්සුන්ට කිවුවෙි ඔක තමයි .හිතට එන රාග,දේශ,මෝහ,එවලේම අදුරගන එක උපාදානය කරගෙන ඇතුලට අරන් විදවන්නේ නැතුව ,ප්‍රහානය කරන්න සහ වර්තමාන කාලයේ ජිවත් වෙන්න.එකට බුදුන්න count එකක් දුන්නේ නැහැ...
@kumudukumari4037
@kumudukumari4037 9 ай бұрын
චන්දිමාල් ඔබ විශිෂ්ටයි... ඔබ නිවැරදි ව ඉලක්කයට ප්‍රශ්න අහනවා ❤❤❤❤❤❤❤
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබතුමාට...ජීවිතයේ වැටුනු වාර ගණන අපමනයි...ඔබතුමා මීට කලින් මා හට මුන ගැසුනි නමි ..මේ වෙද්දි මා ජීවිතයේ ලොකු ජයක් ලබා ගෙන අවසන් වීමටත් තිබුනා...නමුදු තාම මා පරක්කු නැ කියා මගේ හිත කියනවා...ආදරයෙන් ඇමතීම තුලින් ලොවක් සනසන්නට අපට පුලුවන්....මා එය අත්දැකිමෙන් කියන්නේ...මොකද මා ආදරය හුගාක් අඩුවෙන් ලබපු කෙනෙක් නිසයි...❤❤
@rasikagayani5673
@rasikagayani5673 Жыл бұрын
බෙහෙවින් ම ස්තූතියි ඔබ තුමාට🙏🙏💖 ආදරනීය විෂ්වයට ස්තූතියි ධනාත්මක දේවල් මට මුනගැස්සුවාට💖💖💖🙏🙏🙏🙏
@natures693
@natures693 8 ай бұрын
ඔබ තුමා කියන දේවල් පුදුම විදිහට හිතට වදිනව. එක දිගටම අහගෙන ඉන්නම හිතෙනවා. බොහොම ස්තුතියි මේ කරන උතුම් සේවයට. 🙏
@kalianiarachchige2031
@kalianiarachchige2031 2 ай бұрын
උදෙම ඔබතුමාව දැක්කා දවසම වාසනාවන්තයි ගොඩක් ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤ ඒ වගෙම ආදරනිය විශ්වයටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤
@seelaganegoda9077
@seelaganegoda9077 Жыл бұрын
මාද පුශ්න ගොඩකට මැදිවුන කෙනෙක් නිතරම අනුන්ට සෙත් පතනවා විශ්වයට ස්තුතිවන්ත වෙනවා.ඔබදෙදෙනාට ගොඩක් ස්තුතියි බුදු සරණයි.
@malamangala-fo9iy
@malamangala-fo9iy Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබදෙදෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏
@dilhanigayathri246
@dilhanigayathri246 Жыл бұрын
බොහෝම ස්තුතියි සර් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
@prabathedirisingha1885
@prabathedirisingha1885 Жыл бұрын
ඔබේ වචන ටික මට මහමෙරක් සර් ❤👍
@RenukaWijepala-d1y
@RenukaWijepala-d1y Жыл бұрын
මෙවැනි දේ දැකීමට ලැබීම සතුටක් විෂ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි...කෘතඤවෙමි
@shiamwickram3424
@shiamwickram3424 Жыл бұрын
මම ගරැ කරන මේ සර්ගේ අදහස් හරිම වටිනාකම් වලින් ඉහළ තලයක තියෙන්නේ ඇහුම්කන් දෙන්න මම හරිම කැමැතියි මම ජෝර්දාන් වලින් තෙරැවන් සරනයි දෙන්නාටම 🙏🙏🙏🙏🙏🙏
@dayaniliyanage7806
@dayaniliyanage7806 Жыл бұрын
සර් අයුබෝවන් කියන විදිය හරිම සිත්ගන්නා සුලුයි.ඒ තමා වචන වල බලය.ස්තුතියි සර් තෙරුවන්සරනයි
@NisansalaPiumali-v6h
@NisansalaPiumali-v6h Жыл бұрын
ආදරණිය විශ්ව මාතාවටත් ආදරණිය ගුරුතුමාටත් ස්තුතියි !!!!
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
🇱🇰👍🏾👍🏾👍🏾🇱🇰 ජයවේවා!!! අනර්ඝයි විශිෂ්ඨයි.🇱🇰👍🏾🇩🇪
@suneetharanasingha8359
@suneetharanasingha8359 10 ай бұрын
මගේ ජීවිතේ මට අවශ්‍ය ම වෙලාවෙ ඔබ ව මුනගැහුව සියල්ලටම ස්තූතියි.
@nirmalapamala7784
@nirmalapamala7784 Жыл бұрын
ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි සරලව ක්‍රමවත්ව අපට යමක් ඉගන්වනවාට
@prasannamaduranga3753
@prasannamaduranga3753 2 ай бұрын
Vishwa matawata godak pin ස්තුති ewagema sirtath godak ස්තුති
@nayanasethuli7339
@nayanasethuli7339 Жыл бұрын
බොහොම ස්තූතියි! සර්!!! මට නම් මේ වීඩියෝ එක හරිම ප්‍රයෝජනවත්. හරීම සතුටක් තමයි දැනෙන්නෙ. ඔබතුමාට බොහොම පිං.🌷💖 ඔව් සර්!!! අපිට පුලුවන් හැමදේම දිනාගන්න. ඒක සහතිකයි.👍 චන්දිමාල් පුතාටත් බොහොම ස්තූතියි! ඔබතුමාට විශ්වයේ උතුම් ආශීර්වාදය ලැබෙනවා නිරතුරුවම.🙏🌷🌷🌷🙏
@madushikanilangani9360
@madushikanilangani9360 Жыл бұрын
මගේ ජිවිතයේ ගොඩක් දේවල් සුබවාදීව හිතන්න පුහුණු කරේ ඔබතුමන් අද මම ගොඩක් සුභවාදීව හිතලා ජිවිතය වෙනස් කර ගත්ත කෙනෙක් සහ ජිවිතයේ ගොඩක් දේවල් ලබා ගත්තා ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට සහ විශ්වයට 🙏🙏🙏
@amilapradeep357
@amilapradeep357 2 ай бұрын
ස්තූති ඔබට. විශ්වයට ස්තූති
@nethminavodya703
@nethminavodya703 Жыл бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ඔබතුමාටත් ස්තූතියි ❤️❤️
@badgaming7812
@badgaming7812 Жыл бұрын
කියාගන්න බැරිව තිබ්බ ප්‍රසන්න ගොඩකට විසදුම් ලැබුනා.මං වෙනුවෙන්ම කලා වගෙ.සර්ලට ගොඩක් පිං
@shamaliedirisngha5012
@shamaliedirisngha5012 Жыл бұрын
අපේ සර්ටත් ❤මල්ලිත්❤ මේ විශ්වයත්❤ ස්තුතියි ! ස්තුතියි !!ස්තුතියි !!! ❤❤❤
@kasunisewwandi7896
@kasunisewwandi7896 2 ай бұрын
ස්තූති විශ්ව මෑණියනනි. ස්තුතියි සනත් සර් උතුම් බුදු ගුන සත්‍යයි. විශ්ව ශක්තිය සත්‍ය යි.
@dvsjnilame3260
@dvsjnilame3260 Жыл бұрын
මාව ධනාත්මක කෙනෙක් වුවාටමගෙ.ආදරණීය විශ්වයට,සනත් සර්ට, ගොඩාක ස්තූතියි ු🙏ුු
@ayeshaweerasooriya2680
@ayeshaweerasooriya2680 Жыл бұрын
සනත්සර් ගෙ මේ වීඩියෝ අහාලා මම ජීවීතේ ගොඩ්ක් දුර අවා ඔම තුමාට ස්තූතී .මේ කරන මහත් සේවයට
@raniabeysuriya6199
@raniabeysuriya6199 Жыл бұрын
සර් ඔබතුමා ට බොහොම ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌻
@kalianiarachchige2031
@kalianiarachchige2031 Жыл бұрын
හරිම ලස්සනයි පැහැදිලියි තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
@surangijayawickrama8616
@surangijayawickrama8616 Жыл бұрын
හරිම ලස්සන වැඩ සටහනක් අද,ගොඩක් නොදන්නා දේවල් ඉගෙන ගත්තා ,අපේ ගුරුතුමාටත් නිවේදක මල්ලිටත් බොහොම ස්තූතියි ,ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තුතියි 🙏 ❤
@iresha327
@iresha327 Жыл бұрын
My favorite youtube channel ❤
@samanprasad3524
@samanprasad3524 6 ай бұрын
විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏
@weerakoon5874
@weerakoon5874 Жыл бұрын
සර් ඔබටත් ඔබගේ කණ්ඩායමටත් ගොඩක් ස්තූතියි 🙏
@MdOmano-qx5ex
@MdOmano-qx5ex Жыл бұрын
විෂ්වමාතාවට අනේකවාරයක් ස්තුතියි...ඔබතුමාටත් නිවෙදක මහතාටත් ❤ස්තුතියි
@kumariakke6525
@kumariakke6525 8 ай бұрын
ආදරනිය විස්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ඔබට සුබ දවසක් වේවා ❤❤🎉🎉🎉
@rpq3192
@rpq3192 Жыл бұрын
මගේ බුදු පියානන්ගේ ධර්මයට අනුව ජීවත් වෙන්න පුලුවන්නම් මේ සියල්ල විසදෙනවා නේද?
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 Жыл бұрын
Dharmaya therum ganna beri ayata mehema saralawa kuwuwama therum ganna puluwan wenawa
@PemawathiKodikarage
@PemawathiKodikarage Жыл бұрын
Ou
@SDSendanayaka
@SDSendanayaka 4 ай бұрын
ඔව්
@thusharicfrenando8858
@thusharicfrenando8858 4 ай бұрын
අනිවාර්යයෙන්ම .
@nilanthikannangara6450
@nilanthikannangara6450 5 ай бұрын
විශ්ව මාතාවට ස්තුති වේවා ඔබ දෙපලටත් ස්තුතියි
@ridmiridmi-rj8ln
@ridmiridmi-rj8ln Жыл бұрын
ඔබ තුමාට ගොඩක් ස්තූතියි මේවගේ වටින දේවල් කියාදෙනවට👍💖
@csthelast5445
@csthelast5445 Жыл бұрын
බොහොම ස්තූතියි සර්. හැමදාම මෙහෙම මිනිස්සුන්ගෙ ජීවිතවලට පහනක් වෙනවට. ඔබතුමාව බොහොම පින් සර්. සර් නිසා ජීවිතේ ගොඩක් වෙනස් වුනා. බොහොම ස්තූතියි සර් 🙏🙏❤️
@isurugamage7992
@isurugamage7992 Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි සර් තවත් අලුත් නවජවයක් ලබාදෙන වැඩසටහනක්. ස්තුතියි. ස්තුතියි. විශ්ව ශක්තියට ස්තුතිවේවා. විශ්ව ශක්තියට ස්තුතිවෙත්වා. විශ්ව ශක්තියට ස්තුතිවේවා. 💐
@anneperera1684
@anneperera1684 11 ай бұрын
චන්දිමාල් ඔබ මෙි සර් එක්ක කරන සාකච්ඡා හරිම වැදගත් . ස්තුතියි ඔබට🙏🙏
@lalithnandakumara7471
@lalithnandakumara7471 2 ай бұрын
ආදරණීය විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි සර් ඔබටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි
@sIg3831
@sIg3831 Жыл бұрын
Thank you dear universe for your endless kindness. 💚
@user-nc1er2sl5o
@user-nc1er2sl5o Жыл бұрын
ස්තුතියි ඔබ තුමාට
@nelumpriyadarshaninelum-hc1zo
@nelumpriyadarshaninelum-hc1zo Жыл бұрын
ස්තූතියි ගුරුතුමනි ස්තූතියි විශ්ව මාතවට
@arunirathnayaka9466
@arunirathnayaka9466 11 ай бұрын
ස්තුතියි විශ්ව මැතියන්ට . ඔබ තුමාගේ වැඩ සටහන් ඉතාමත් විශ්ෂිටයි. අහනවිට බ්‍පුදුම ශක්තියක් විශ්වාසයක් ඇති රවනවා. තෙරුවන් සරණයි ඔබතුමාට ! දීර්ඝ, යු වේවා !
@deepadammika9446
@deepadammika9446 Жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි 🙏🌎❤
@sadunihimansha9193
@sadunihimansha9193 10 ай бұрын
🎉❤ගොඩාක් ස්තුතියි ආදරණීය වීස්වයට 🎉❤ ස්තුතියි ඔබ තුමාට🎉❤ මට තියෙන ලොකුම ගැටලුව උදෑසන අවදිවන විට ගොඩාක් විඩාබර ගතියක් දැනිම කරැණාවෙන් විස්ව මාතාවගෙන් පිළියමක් ලබාදෙන්න ස්තුතියි ඔබ තුමාට 🎉🎉🎉🎉🎉🎉🎉 ❤❤❤❤❤❤❤
@shanikanimanthi8134
@shanikanimanthi8134 Жыл бұрын
ඔබතුමාට මුණගැස්වූ ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූතියි🌎❤ තෙරුවන් සරණයි 🙏
@pushpawithanagamage4388
@pushpawithanagamage4388 11 ай бұрын
ඔබ .තුමාගේ.කථාව.හරිම .ලස්සනයි .මමත්.කරනව.ඔබ .තුමා.කියන.දේවල් .බුදු .සරනයි.ස්තුතියි
@GunaseleKuragama-cy3ye
@GunaseleKuragama-cy3ye 10 ай бұрын
හරිම ලස්සන වැඩසටහනක් ඔබ දෙදෙනාට පිං පිං මටත් හරියට කේන්ති යනවා අද ඉදලා මෙි විදිහට මම මෙි දේවල් හරියටම පිලිපදිනවා ඔබ දෙපලට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරැවන් සරනයි
@RenukaWijepala-d1y
@RenukaWijepala-d1y Жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි... බුදු සරණයි...
@sumanafernando5846
@sumanafernando5846 Жыл бұрын
දිනපතා ඔබ තුමාගේ වීඩියෝ වලට සවන් දෙනවා ..මෙරට දී මෙන්ම පිටරට දීත් . ඒ අවස්ථාව ලබා දීම ගැන බහෙවින්ම ස්තුතියි . වචනය ට බලයක් ඇත. මෙය බයිබලයේ ද සදහන් ය. " වචනය තොමෝ බලවත් ය. වචනය තොමෝ මාංශ ගත වීය " ලෙසින් සදහනක් ඇති බව මා මතක යේද ඇත. ඔබතුමන් හා කතා කිරිමට ද බලාපොරොත්තු ව්‍ර්න් සිටිමි.
@nalummala5327
@nalummala5327 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට උඹටත් බොහොම ස්තූතියි
@ranjanagunaratne5525
@ranjanagunaratne5525 Жыл бұрын
බොහෝම පිං ඔබ දෙපලට 🙏🙏🙏🙏
@useruse567
@useruse567 10 ай бұрын
ස්තුතියි ස්තූතියි ස්තුතියි විශ්ව මාතාවට මාගෙ ඉෂ්ට දේවතාවුන් වහන්සේට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තූතියි ඔබට බොහොම ස්තුතියි ස්තූතියි ස්තුතියි මහත්මයා
@Amala-m7v
@Amala-m7v 9 ай бұрын
සර්ටත්.විශ්වමාතාවටත‍්.අනේකවාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය 🎉🎉🎉🎉
@slarchitec
@slarchitec Жыл бұрын
ගොඩක් වටින අදහස් ටිකක්. ❤❤❤
@anushalakmali1606
@anushalakmali1606 5 ай бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි.❤
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 9 ай бұрын
සර්ගේ මේ වීඩියෝ නැවත.නැවත බැලිමට ලොකු උනන්දුවක් ඇති වෙනවා..සර් නිසා ඡීවිතයේ හරිම ලස්සනට පිලිවෙලට මේ වෙද්දී සියලුම දේ සාර්ථක වෙමින් ගලාගෙන යනවා ගගක් වගේ...බාධක කොහොමවත් ගනන් ගන්නේම නැ...ස්තුතියි ආදරණීය සර්ට සහ විශ්වමෑණීයන්ට අනේකවාරයක්....💚💚💚💚💚💚💚💚💚💚💚
@sumalinisansala452
@sumalinisansala452 Жыл бұрын
ස්තුතියි ඔබ තුමාට සහ මා හට මෙය දැකීමට සැලසූ සියලු දෙනාට .🙏🙏🙏🙏
@ruvinichandrakanthi9787
@ruvinichandrakanthi9787 8 ай бұрын
ඔබ thumata🎉 බොහෝම ස්තුති ආදරණීය විශ්ව මාතවට ස්තුති
@gayanibagya5888
@gayanibagya5888 Жыл бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබ තුමාට
@100dineshyou
@100dineshyou Жыл бұрын
ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ඔබට සර්, මේ කරනු ලබන මෙහෙයට 💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏ස්තුතියි, ස්තූතියි, ස්තූතියි, මාගෙ ආදරණීය විශ්වයට 👍👍👍👍🏆🏆🏆🏆🏆🏆🏆🏆
@smanojudayakumara3529
@smanojudayakumara3529 Жыл бұрын
සර් මෙම විඩීයෝ ඒක බලපු මට හරිම සතුටුයි මෙම විශ්වයට ස්තූතියි
@mashaperera1419
@mashaperera1419 Жыл бұрын
වටින වැඩසටහනක්...!❤❤❤❤බොහොම ස්තුතියි
@monikasamarasekara7558
@monikasamarasekara7558 9 ай бұрын
බොහොම ස්තුතියි සර්ටයි ඔයාට යි මට ගැලපෙන විඩියො එක විශ්ව මාතාවට ස්තුතියි
@danushithapremasiri6257
@danushithapremasiri6257 Жыл бұрын
ස්තූතියි ගුරුතුමනි ස්තූතියි ස්තූතියි ස්තූතියි අපිට මේ වටිනා දේවල් කියල දීම ස්ම්බන්දව .............. ස්තූතියි විශ්වයට මට මෙම වටිනා වීඩියෝ එක දකින්නට සැලැස්වීම පිලිබදව ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏 🙏 🙏
@samanthisethunga945
@samanthisethunga945 Жыл бұрын
ඔබ දෙදෙනාටම අනේකවාරයක් ස්තුතියි!මේ වැඩසටහන අප වෙත ගෙන එන්න දායකත්වය දුන් සියලු දෙනාටත් ස්තුතියි!විශ්වයටත් ස්තුතියි!
@shashinikalupahana8169
@shashinikalupahana8169 Ай бұрын
ගොඩක් ස්තූතියි සර්🙏
@JayanthiPushpakumari-ml3xz
@JayanthiPushpakumari-ml3xz 9 ай бұрын
වටිනා විඩියෝවක්.විශ්වමාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@dharshaniillankone
@dharshaniillankone 5 ай бұрын
So....inspiring sir. You always give us strength and courage.❤ Today I'm smiling bcoz of mother universe has given me the blessing to go ahead...🙏🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹
@pravinikamadushani3757
@pravinikamadushani3757 Жыл бұрын
ගොඩක් වටිනා අදහස්.ඔබට ගොඩක් ස්තූතියි 🙏 🙏
@pulinasathsara2420
@pulinasathsara2420 Жыл бұрын
Thank you sir..ආයු බොහෝ වේවා...ඔබ දෙපලටම බොහොම ස්තූතියි ..
@r.d9937
@r.d9937 11 ай бұрын
Godak watina වැඩසටහනක් budusaranayi
@supercoverus7636
@supercoverus7636 Жыл бұрын
විශ්ම ලෝකය අයියා නියමෙටම හරවත් ප්‍රශ්න අහනවා දිගටම කරගෙන යන්න අය්යෙ.
@nethmisanjana3682
@nethmisanjana3682 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබතුමාට !!!😊🙏🌻🍁
@perfectgirly9175
@perfectgirly9175 Жыл бұрын
ස්තූතියි විශ්ව මෑණියනි ❤️❤️🙏🏻
@chulaniranawana2825
@chulaniranawana2825 10 ай бұрын
ස්තුතියි විශ්ව මාතාවට 🙏🙏
@wasanarajaguru1636
@wasanarajaguru1636 Жыл бұрын
බෝහෝම ස්තුතියි ඔබදෙදෙනාටම 🙏
@sandaruwanjajaganesha4013
@sandaruwanjajaganesha4013 Жыл бұрын
ස්තුතියි විශ්වයට බොහොමත් ස්තුතියි ස්තුතියි ස්තුතියි සර්ව මට මුණගැසුණාට🙏🙏🙏
@NewSiri-z4o
@NewSiri-z4o 7 ай бұрын
❤❤ බොහෝම ස්තූතී ඔබ දෙපලට
@dvsjnilame3260
@dvsjnilame3260 Жыл бұрын
අපෙ සර් ගොඩාක් ස්තූතියි 🙏🙏
@hashiniimalkaasangani6438
@hashiniimalkaasangani6438 Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි සර්
@nandawijelath
@nandawijelath 10 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමාට
@change6522
@change6522 4 ай бұрын
USA technique work like magic, thank you very much sir
@chamindakumara9647
@chamindakumara9647 Жыл бұрын
ඔබ දෙපලට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@kaushalyarajapakse9889
@kaushalyarajapakse9889 9 ай бұрын
මයාකාර මිනිස්සු ඔබට ස්තුති
@ChithraniWijenayaka
@ChithraniWijenayaka Жыл бұрын
Danathmaka sithtuvili valin mage jeevitha udyogimath kala vishvayata aneka varayak sthuthiii
@dilinifernando7663
@dilinifernando7663 Жыл бұрын
Valuable video thankyou Sanath sir and team!!❤
@raniabeysuriya6199
@raniabeysuriya6199 Жыл бұрын
ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌹
@chamilajayanthi5175
@chamilajayanthi5175 3 ай бұрын
ස්තුතියි සර්
@ChithraniWijenayaka
@ChithraniWijenayaka Жыл бұрын
Thank you sir BUDU SARANAI
@kumaris2550
@kumaris2550 Жыл бұрын
ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿..
@nimalkarunarathna8260
@nimalkarunarathna8260 Жыл бұрын
Thanks, Good Ideas
@LakshikaDilrukshi-q3i
@LakshikaDilrukshi-q3i Жыл бұрын
ගොඩක් පින් සර් .මේ වනි වටිනා විඩියෝ කරනවට
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 22 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 13 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 4,1 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 85 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 396 М.
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 22 МЛН