කුට්ටි කමිමුතුකල SF ස්නයිපර් රාජපක්ෂ හෙවත් මීනුගේ බිහිසුණු මතකය | WANESA TV

  Рет қаралды 1,231,904

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 2 200
@worldwide6532
@worldwide6532 2 жыл бұрын
w1 රාජපක්ෂ සර්.. SF එකේ මෙහෙම ශූටර් කෙනෙක් මන් දැකල නෑ..නියම වැඩ්ඩෙක්..සුබ පැතුම් සර්..
@malindaperera1665
@malindaperera1665 2 жыл бұрын
අඩේ රාජා කොහොමද මචං මම චීටා, සුපිරි ගේම් දුන්න කොල්ලෙක් තමයි මේ, මතකයි මට ලයින් එකට පැන පැන අපි ගහනකොට දුන්න සපෝට් එක,එදා අපි මුළු ලයින් එකම ගත්තා පැය භාගයෙන්,උන්ට බඩ ගිහිං තිබුනේ එදා මර බයට
@aravindarendage5321
@aravindarendage5321 2 жыл бұрын
සංජීව අයියා එක්ක එන්න.. ඔයාගෙ කතාවත් අහන්න ආසයි අපි❤️
@wanesatv
@wanesatv 2 жыл бұрын
කතාකරන්න 0777618418
@kalinduwijemuni117
@kalinduwijemuni117 Жыл бұрын
@gihandhanushka216
@gihandhanushka216 Жыл бұрын
කතා කරන්න අයියෙ සංජීව අයියට
@diniduchathuranga9118
@diniduchathuranga9118 Жыл бұрын
Adoo raja mama sani matkada uba karpuwa adatat matak karaawa
@nuwankodikara6360
@nuwankodikara6360 2 жыл бұрын
වැඩ්ඩො 90%ක්ම පළවෙනි පාර Interview ෆේල් අය , ඒ උනාට උන් තමයි පට්ටම ගේම් දුන්න වැඩ්ඩො . වෙඩිනම් වෙඩි කොහොමද ඒ වචනෙ ගැම්ම 💪 ❤🙏💙
@dilukarosha7297
@dilukarosha7297 Жыл бұрын
ඒක ඇත්ත
@hasankarokey1199
@hasankarokey1199 Жыл бұрын
සුපිරි වැඩ්ඩෙක්.මාවිල්ආරු වලට අපේ ගේ ගාව ඉදලා මේන් රූඩ් එකේ ඉදලා කිලෝමීටර් 9 කල්ලාර් වල මර බිය හොදටම තිබ්බා අපිට ඔයාලා නිසා අද ඉන්නවා කාලා බීලා සතුටෙන්💓 ජය වෙවා මිනු
@ayeshaayesha3306
@ayeshaayesha3306 Жыл бұрын
මීනූ ආදරේයි සහෝදරයා .....මොනා ලියන්නද කියන්න තේරෙන්නේ නෑ .....කෙටිම වචනේ ආදරේයි මීනූ.......අපේ ලංකා මාතාවගේ පිනට පහල වූ වැඩ්ඩෙක්....නිදුක් නීරෝගී සුවය ලබේවා
@CuteNatureGirl
@CuteNatureGirl 2 жыл бұрын
හැමදාම වගේ පළමු කොමෙන්ට් අතර මගේ කොමෙන්ට් එක... ❤✌️. මම බලද්දී වීව් එකයි වීඩියෝ එකේ... ❤✌️. ජයවේවා වණැස. කැප්ටන් කොඩී, ගල්ටා, හක්කා,කූගර්, ශූශයිඩ් වගේ අය නැවත වැඩසටහන් කීපයකට ගෙන්නන්න පළමු ඉල්ලීම කළේ මම.... ❤✌️. ඉදිරියට යමු තවත් සුපිරි වැඩසටහන් පෙළකින්... තෙරුවන් සරණයි ☸️❤
@dhanukavishwakeerthi8096
@dhanukavishwakeerthi8096 2 жыл бұрын
නීරෝ..ටත් කොච්චර දේවල් තියෙන්නට ඇතිද මෙහෙම ආඩම්බරයෙන් කියන්න...🌼❤ ආදරෙයි සර් ඔයත් නියම වැඩ්ඩෙක්...🌼❤
@chamodashmika8576
@chamodashmika8576 Жыл бұрын
අපේ තාත්තත් යුද්ධ කරපු කෙනෙක්...මට ඒ අද්දැකීම් නිතරම කියනව...එක දවසක් මීනු ගැන කිව්ව 😊😊😊
@SirisenaNandasena-xh4bl
@SirisenaNandasena-xh4bl Жыл бұрын
මොකක්ද තාත්තගෙ regiment එක ?
@nxraptor3148
@nxraptor3148 Жыл бұрын
@@SirisenaNandasena-xh4blgajaba
@thinugipeiris1153
@thinugipeiris1153 11 ай бұрын
meenu gana monaada kiwwe
@ChamalLasantha
@ChamalLasantha 5 ай бұрын
​@@SirisenaNandasena-xh4bl😊😊😊😊😊😊😊😊😊
@dushansamaranayake9192
@dushansamaranayake9192 Жыл бұрын
"අපිව අහු උනේ නෑ මීඩියා වලට " වැනැස ඔබට ස්තූති මෙවන් විරුවන්ගේ වීර වික්‍රමයන් රටට ගෙනඒම වෙනුවෙන් .....!!! මෙවන් විරුවන් ලක්මවට ආඩම්බරයක් ....!!!! ජයවේවා !!! 🙏
@malindanimeshaka8226
@malindanimeshaka8226 Жыл бұрын
Definitely
@prasadkumara-xy1gm
@prasadkumara-xy1gm Жыл бұрын
අනිවාර්යයෙන් ❤
@chandimakulthunga875
@chandimakulthunga875 Жыл бұрын
@rasikafernando1379
@rasikafernando1379 7 ай бұрын
Aniwaren brother.
@SL_PodCast_22lk
@SL_PodCast_22lk 2 жыл бұрын
අදටත් ඇඟ හිරිවැටෙනවා මේවා අහද්දී...🤩ගැම්මක්..🤩🖤🔥අපේ රට වෙනුවෙන් දිවි පිදූ සියලුම රණවිරුවන්ට මාගේ හදපිරි උත්තමාචාරය..🖤✊🖤🙏
@nipunsathsara6006
@nipunsathsara6006 Жыл бұрын
ද්
@malaka509
@malaka509 Жыл бұрын
ඇඟ විතරද හිරිවැටුනෙ? ඇටදෙක හිරිවැටුනෙ නැද්ද?
@SL_PodCast_22lk
@SL_PodCast_22lk Жыл бұрын
@@malaka509 අනේ...නෑනේ..උඹ හිරි වට්ටපංකෝ..🤮බේසිගේ කොලුවා..🤮💔🖕
@prasadkumara-xy1gm
@prasadkumara-xy1gm Жыл бұрын
❤❤
@lakisilva9329
@lakisilva9329 Жыл бұрын
Gammak thama ayye budusarani
@gihanpicasso5944
@gihanpicasso5944 2 жыл бұрын
වණැස තුල බලපු අතිශයින් විශිෂ්ඨ කතාවක්..."අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා"කියන මොහුන්ගේ පාඨයට නියම උදාහරණයක් ! ඉලක්කපත් පිරීම ඔබ නොකිවුවාට එය මට අනුමාන උනා..රටට..පොලවට කල සේවයට ඔබට අපි සදාකල්ම ණයයි...අපි නොබියව හුස්ම ගන්නේ ඔබලා වැන්නවුන් නොබියව හුස්ම ගත් නිසාමයි... ඔබට නිදුක් , නීරෝගී ,වාසනාවන්ත අනාගතයක් !!බුදු සරණයි !!යහපතක්ම වේවා !!
@rmlrathnayake9193
@rmlrathnayake9193 2 жыл бұрын
මිහිපිට දෙවිවරු.. අද අපි ජීවත් වෙන්නේ මේ දෙවිවරු නිසා.. respect♥️🙏
@mgjaliyamihiranga166
@mgjaliyamihiranga166 2 жыл бұрын
P
@gihaniphone7378
@gihaniphone7378 2 жыл бұрын
වෙඩිනම් වෙඩි තමයි 🥵👿❤️‍🔥
@mr.krishferdi9596
@mr.krishferdi9596 2 жыл бұрын
👌
@chamarasamaranayake855
@chamarasamaranayake855 2 жыл бұрын
During the history of a long political struggle for equality and justice such as the Tamil political struggle which commenced in 1949 and has lasted over 70years various events have taken place. The Tamil struggle when it commenced was democratic, peaceful and non-violent. The Liberation Tigers of Tamil Eelam (LTTE) commenced their armed struggle in the late 70s and early 80s, after a period of 30years since the commencement of the democratic peaceful and non - violent Tamil struggle. If there had been a reasonable resolution to the Tamil Question in the first three decades, the LTTE would never have emerged on the scene. It was the failure of the majority leadership to implement pacts and agreements entered into with Tamil Leader Mr SJV Chelvanayakam who was committed to non-violence that resulted in the emergence of LTTE. Even during the time of the armed struggle which lasted till 2009, the peaceful Tamil political struggle continued and continuous up to date. The people of this country need to look at how the future can be bright for all people, on the basis of justice equality. Mr Sumanthiran whose ultimate interest is in a just and acceptable resolution has answered questions from this perspective. He has also expressed his own views on some issues. There can be progress and prosperity in Sri Lanka and for all its people only if the National Question is resolved on the basis of permanent peace evolved through a resolution based on justice, equality, self-respect and dignity. I would appeal to all the people in this country, the Sinhalese Tamils and all others not to be misled by such mischievous endeavors and to concentrate on the efforts to find a reasonable and acceptable resolution to the National Question based on a substantial consensus. I would like to communicate to the Tamil people of the Northern and Eastern Provinces that our strength to achieve a reasonable and acceptable resolution lies in your being united behind such a position rather than giving expression to contradictory views on issues that are perhaps not strictly related at present to the resolution of the National Question. The Tamil people have suffered immensely in several ways during the past several decades. The Tamil people were subjected to racial pogroms even before the emergence of the LTTE. A very substantial number of Tamil people have fled the country. Tamil people will inevitably remember with pain what happened to them, but this should not confuse their thinking in relation to the main issue. It is only an acceptable political resolution to the National Question that can provide permanent peace and relief to the Tamil people and permanent peace and prosperity to the whole country and all its people. It will be the duty of every citizen to strive unitedly to the achievement of this objective. *R Sampanthan - Leader Tamil National Alliance www.colombotelegraph.com/index.php/sampanthan-defends-sumanthiran-says-sumanthiran-has-been-frank-and-forthright/amp/
@amilafernando9354
@amilafernando9354 Жыл бұрын
True
@mmahesh5171
@mmahesh5171 2 жыл бұрын
ආඩමිබරයි සතුටුයි අපේ ගමෙි විිරයාණනි. බොහෝම නිහතමාණිි චරිතයක් ඔබ අපේ ගමෙි විිරයින් අතරේ විශේෂ විිරයෙක්.ගොඩාක් විස්තර තියෙද්දිි බොහෝම ටිකක් කිවුවෙි වෙළාවෙි හැටියට නේද. දේශයේ සැබෑ විිරයින් ඔබට සදා ජය. ගලෙන්බිදුණුවැව තව විිරයින් ගොඩාක් ඉන්නවා.
@isurusathpiyum9107
@isurusathpiyum9107 Жыл бұрын
ගහපු ගැහිලි කියද්දි මූණේ තියන හිනාව 🥺❤ ආදරෙයි බුදු සරණයි ❤❤
@nethmiayesha4528
@nethmiayesha4528 Жыл бұрын
මෙන්න ජාතිය වීරයෝ.බුදු සරනයි මාමේ..ආය වෙන පින් කරන්න ඕනි නෑ .මොකද අපේ රටට කරපු මේ පිනම ඇති..අද අපි මේ වගේ නිදහසේ ඉන්නේ මේ වගේ නිර්භීත සොල්දාදුවන් නිස..බුදු සරනයි මාමේ..🤗🤗🤗🤗🤗💖
@pabasaraudayanga6410
@pabasaraudayanga6410 2 жыл бұрын
කතා⁣ විලාසේ තියන පැහැදිලි,නිරවුල්,නිවැරදි කමෙන්ම හිතන්න පුලුවන් වැඩ හා ටාගට් ගැන❤️❤️❤️ මෙ මහත්මයාගේ තව කොටස් දෙන්න පුලුවන් නම් වටිනවා😍
@vasanthakumara1974
@vasanthakumara1974 2 жыл бұрын
පිරිමියෙක්ගේ ඇහැකින් කදුලක් වැටෙනව කියන්නෙ.. .... සුපිරිම සිංහයෙක්.....‍යකෙක්ටවත් බය නැති,බය කියන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නැති යඛ පුතෙක්..... ජයවේවා ඔබ ඇතුලු පවුලේ සැමට....."වෙඩි නම් වෙඩි" ❤️❤️❤️❤️❤️🇱🇰✌️💪💪
@darshanaherath9388
@darshanaherath9388 11 ай бұрын
Ekemma ban.ape deviyo mun thamai
@gayantennakon6339
@gayantennakon6339 11 ай бұрын
@anurasaman3685
@anurasaman3685 2 жыл бұрын
ස්නයිපර් මිනු ❤️ බලළත් නිලදාධාරි 1 රාජපක්ෂ..... 🤜❤️🤛 අදටත් සංගාමික තරග වෙඩි තැබිම් පිටියෙ චැම්පියන්.. ලකුනු 250 හෙන් 242ක් ලබාගෙන වාරාතාවක් පිහිටු ක්‍රිඩකයා... තවම එය සම කිරිමට කෙනෙක් නැත... ජය වෙවා සර්...🤜❤️🤛
@dinushachathuranga3121
@dinushachathuranga3121 2 жыл бұрын
Vir එකේ gw ඉන්නවා
@umeshmalaka268
@umeshmalaka268 2 жыл бұрын
Aniwa vir waddoo ennawa
@trendtv9346
@trendtv9346 2 жыл бұрын
@@umeshmalaka268 v
@prabodhachathuranga6398
@prabodhachathuranga6398 2 жыл бұрын
❤️🙏❤️❤️
@onlysrilanka7219
@onlysrilanka7219 2 жыл бұрын
සම කලා ❤️❤️❤️❤️😍😍😍
@nalindadissanayake5072
@nalindadissanayake5072 Жыл бұрын
ආදරෙයි අයියා....අපි සදාණයගැති ඔයාලට....හැමදාමත් අපේ සිංහල කොල්ලන්ගේ ගැම්ම අපේ ත්‍රිවිද හමුදාවට...🎉
@roshansachith206
@roshansachith206 2 жыл бұрын
ඇඟේ මයිල් කෙලින්වෙනවා කතාව ඇහුවම.ස්තුතියි මිනු අපි වෙනුවෙන් ඔබ කල ඒ කැපකිරිමට.ජාතියට නය නැති විර පුතෙක්👍👍👍👍
@user-xtra
@user-xtra 2 жыл бұрын
කවුරුත් කතා නොකරන අමතක වෙච්ච අතීතය නැවත කරලියට ගෙනා වනැස සංජීව මහත්මාටත් සියළු විරුවන්ටත් උත්තමාචාරය පිරිනමමි.වනැස බලන හැමෝම වෙනුවෙන්♥️♥️♥️♥️🙏🙏🙏🙏
@abayasinghabandara1791
@abayasinghabandara1791 2 жыл бұрын
kodda වගේම මොරාල් කතාව kodda වගේම කරපු වැඩේ විස්තර කරන්න පුළුවන් සුපිරි චරිතයක්.තව කොටසක් ඕනිමයි.වීරයාට තෙරුවන් සරණයි
@chinthakadissanayaka9548
@chinthakadissanayaka9548 2 жыл бұрын
Ow
@kasunmadusanka1658
@kasunmadusanka1658 2 жыл бұрын
Sar apith මොරගොඩ megodawawe thamai
@samaround1
@samaround1 2 жыл бұрын
මෙතුමාගේ කතා විලාසයට ඇබ්බැහි වෙනවා..ඔබතුමාට නිරෝගි දීර්ගායුශ ලැබේවා.. සංජීව අයියේ තව එපිසෝඩ් එකක් කරන්න මෙතුමා එක්ක❤️
@sinhalaravana6092
@sinhalaravana6092 Жыл бұрын
Ekanam eththa
@RushaniHirunima-do1oq
@RushaniHirunima-do1oq Жыл бұрын
නියමයි මචෝ
@renukachamo5391
@renukachamo5391 Жыл бұрын
ඇස්වලට කදුලු එනවා මේවා අහද්දි දකිද්දි .....ආඩම්බරයි රණවිරු සොයුර .තෙරුවන් සරණයි !
@kamalwikramaarachchi4197
@kamalwikramaarachchi4197 2 жыл бұрын
වෙඩිනම් වෙඩි.. ඒ කතාව අහනකොට හිතට ලොකු ගැම්මක් ආව.. ඔබතුමාල තමා මිහිපිට දෙවිවරු.. මාත් හිටියෙ කල්ලාර් කෑම්ප් එකේ.. බුදු සරණයි සර්..💪💪
@janathnawarathne3686
@janathnawarathne3686 2 жыл бұрын
වෙඩි නම් වෙඩි කොච්චි කරලක් තමයි. තාත්තා ගෙ ආශිර්වාදයෙන් දැයට පිදුම් ලැබූ මේ රණවිරුවගෙ රණ වීරත්වය වෑහෙන ඒ කතාව සදාකාලිකවම වීරත්වය වෙනුවෙන් මීට වඩා තවත් මොනවද...? ඔබගේ මව පියා ඇතුළු සියලු දෙනා ට වගේම ඔබට කල මෙහෙවර ට ගොඩක් ස්තූතියි ගොඩක් පිං
@ranganajr8570
@ranganajr8570 2 жыл бұрын
Sniper's ලගේ එවා තව ඔනේ episode වගේ ❤🥇😘 රණවිරුවන්ට උපහාරය
@roshansanjieewa1484
@roshansanjieewa1484 2 жыл бұрын
33 කෝටියෙන් තවත් එක් දෙවි කෙනෙක්. මිහිකතට ණය නැති මිනිස්සු. දුටු තැන වැන්දට පව් නෑ. තෙරුවන් සරණයි මහා රාවණයන්ගේ පිහිටයි. රට වෙනුවෙන් කරල තියන පව් වලට අපි ණයගැතී. මෙවැනි විරුවන්ගේ නම් වලට අපි බෝධි පූජා තබන්ට ඕනේ. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.
@bfvcvvgjkkk9645
@bfvcvvgjkkk9645 Жыл бұрын
ආදරෙයි බාප්පා අපිට ගොඩක් ආඩම්බරයයි ඔයා ගැන බුදු සරනයි පරිස්සමින් ඉන්න හැමදාම 💖💖💖💖💖💖💖
@chamaliindunil2265
@chamaliindunil2265 Жыл бұрын
❤❤❤තුශාර අයියා❤
@dayaniwaththuhewa1681
@dayaniwaththuhewa1681 24 күн бұрын
Ĺ
@roshanacces7977
@roshanacces7977 Жыл бұрын
නිවෙදක මහැත්තයා සුපිරි සද්ද බද්ද නැ අහගෙන ඉන්නවා ඒක සුපිරි ආදරෙයි මීනු ආදරෙයි ❤❤❤❤❤❤
@roshanacces7977
@roshanacces7977 Жыл бұрын
ඒක සුපිරි ආදරෙයි මීනු ආදරෙයි මීනු ආදරෙයි මීනු ආදරෙයි මීනු
@nishanthapradeep168
@nishanthapradeep168 3 ай бұрын
Chamuditha wage neh 😂
@lbnadiranga5814
@lbnadiranga5814 2 жыл бұрын
ස්නයිපර් මිනුගේ තව වැඩසටහන් අහන්න ආසයි ඒ හිනාව පොසිටිව් තින්කින් කොච්චර ඇහුවත් ඇතිවෙන්නේ නෑ 🙏♥️
@akashsampathwijesekara4243
@akashsampathwijesekara4243 Жыл бұрын
අනිවාර්යයෙන්
@gayandasanayaka2080
@gayandasanayaka2080 2 жыл бұрын
බයකියලා දෙයක් ගෑවිලාවත් නැහැ...අහන් ඉන්න ආසයි.නීරෝත් ජීවතුන් අතර හිටියනම් කියලා හිතෙනවා.ඔබ මේ රට දැයට කල සේවට අපි සදා නයගැතියි.තෙරුවන් සරණයි ඔබට❤️❤️🙏
@shewonfdoz407
@shewonfdoz407 2 жыл бұрын
සර් යකෙක් වීරයෙක් ඔබ තුමා පින් සර් උපන් රට රැක්කට ඔයාලා බේරගත්ත රට මේ ❤️ ආදරෙයි ගරු කරනවා හදවතින් බුදු සරණයි ජේසු පිහිටයි 😍 ඔයාලා වීරයෙක් සර් අපිට ස්තූතී නිවේදක තුමා ඔබට,හිනා වෙල වීරයෙක් වගේ කතා කරන වීරත්වය.ආදරෙයි හැමදාම මේ වීරයාට
@lakshanchathuranga5961
@lakshanchathuranga5961 2 жыл бұрын
නම අහලා තිබුණාට, දැක්කෙ මේ වීඩියෝ එකෙන් තමා ❤️ කතාවෙන් තේරෙනවා සුපිරි ම වැඩ්ඩෙක් ම තමා කියලා ❤️❤️❤️ දෙවිවරු වගේ නුබ වැනි විරුවො නිසා අපි අද නිදහසේ ජීවත් වෙනවා.. දීර්ඝායුෂ සියලුම සිංහ පුතුන්ට ... ❤️❤️❤️අදටත් විඩි නම් වෙඩි❤️❤️❤️ තව මෙතුමාගේ episode ඕනි ❤️
@gayankavinda4470
@gayankavinda4470 Жыл бұрын
ෆිල්ම් එකක් බැලුවා වගේ කතාව අහද්දි...පිස්සු හැදෙනවා...❤❤❤❤
@ajithpriyantha3888
@ajithpriyantha3888 2 жыл бұрын
අපි ජීවත් වෙලා ඉන්නේ මේ වගේ අපේ රණවිරුවන් නිසා. අපි සදා නයගැතියි ඔබලා වැනි වීරෝධාර රණවිරුවන්ට .. 🇱🇰❤🇱🇰❤🇱🇰❤🇱🇰
@sasindudulmika8670
@sasindudulmika8670 2 жыл бұрын
අදටත් බය කියන දේ ගෑවිලාවත් නැති කෙනෙක් ❤️ මාදුරුඕය මෙයා එක්ක හිටපු දවස දෙක අදටත් අමතක වෙන්නේ නෑ රාජා❤️
@kavindaranaweera8228
@kavindaranaweera8228 2 жыл бұрын
දැන් මේක ජීවිතයේ කොටසක් වෙලා.....❤️❤️❤️❤️
@harshaperera1159
@harshaperera1159 10 ай бұрын
ඒ වචන වල ගැම්ම පිස්සුවක්...❤බය කියන එක ගෑව්ලාවත් නෑ,ණයගැතියි අපි සෑම රණවිරුවකුටම..🙏❤️
@rrycreation8545
@rrycreation8545 Ай бұрын
❤❤
@Indikapiyantha91
@Indikapiyantha91 Жыл бұрын
මන් කිසිම කෙනෙකුට ඊර්ෂ්‍යා කරන වයිර කරනකෙනෙක් නෙවෙයි ඒත් ඒ රස කරකර කියනකොට පට්ටම ආසා හිතෙනවා.මොනවා උනත් මිනිස්සු තමා ඒත් අපේ රටට කරපු අමන වැඩවලට උන්ට ඒ ඉරනම අත්වෙන්නම ඕනි.නියමයි අයියා සුපිරි වැඩ්ඩෙක් ඔයත් ආදරෙයි හැමදාම ❤😘🇱🇰💪
@graphic9518
@graphic9518 2 жыл бұрын
ආයේ මොනාද කතාවත් වෙඩි වගේ තමා 💪 සුපිරි කතාවක්...බ.නි. රාජපක්ෂ මහතා රට වෙනුවෙන් කලාවු වීර වික්‍රමාන්විත ක්‍රියාවන් උදෙසා සිවිල් අපගේ ගෞරවනීය උත්තමාචාරය. ජය වේවා වණැස, ඉතාමත් හොඳ තත්වයේ ඉදිරිපත් කිරීමක්, පටිගත කිරීමක්, සංස්කරංණයක් හා ග්‍රැෆික් නිර්මාණාකරනයක්. 👍👍👍
@tubetv5199
@tubetv5199 2 жыл бұрын
සංජීව අයියා කියන්න වචන නෑ Sf dewiyek මේ වගේ එකක් අදමයි ඇහුවේ..ඔබට ගොඩක් ස්තූතියි Real ma වැඩ්ඩෙක් ....ආදරෙයි විරුවානනි ඔබට පන තරම්...ඔබට නිදුක් නිරෝගී සුව..සංජීව අයියා ඔයා අද දුන්නා මම ඉල්ලපුම එක🙏 සංජීව අයියා ඔබටත් පවුලේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුව ලැබේවා...S☠️F 🙏🙏
@chamara_bandara9999
@chamara_bandara9999 2 жыл бұрын
Sf කොඩ්ඩ කියනකෝට හිතුවා සුපිරි වැඩ්ඩේක් කියලා සුපිරිම යකේක් මේනම් මේතුමාගේ තවත් කතාවක් ඔනී සංජිව අයියා❤
@danu4492
@danu4492 2 жыл бұрын
මොකේද බන් මෙයා ගැන sf කොඩී කීවෙ
@chamara_bandara9999
@chamara_bandara9999 2 жыл бұрын
@@danu4492 අහලා බලන්න කෝ කොඩ්ඩගේ පලවේනී විඩියෝ එක
@-bonaapi8072
@-bonaapi8072 3 ай бұрын
@@chamara_bandara9999kothanada minu gana kiyanne
@theekshanadiys0316
@theekshanadiys0316 Ай бұрын
Sniper රාජ්පක්ශ හොරොවුව උඩ කුට්ටිට ඩෙත් වෙන්න ගැහුවා කියලා කියනවා​@@danu4492
@prageethadhikari218
@prageethadhikari218 Жыл бұрын
කට්ටි පැනපු කුට්ටි වටේ හිටිය උන්ට මුට්ටියේ බත් උයාගෙන කන්න බැරිවෙන්න ශොට් එක දුන්න මීනු, ඔබට හට්ටි පිටින් රන් රිදී දුන්නත් මදි උපහාර පුදන්නට Let's salute you 🇱🇰 ❤
@prasadkumara-xy1gm
@prasadkumara-xy1gm Жыл бұрын
වීරෝධාර රණවිරුවන්ට උතුම් නිර්වාණ අවබෝධය පිණිසම මව්බිමත් සම්බුද්ධ ශාසනයත් බේරාගත් උතුම් කුසලයම හේතු වේවා ❤❤❤❤🙏🙏🙏👑️👑️
@chamarachathuranga727
@chamarachathuranga727 2 жыл бұрын
පැහැදිලි ලස්සන කතාවක්. මෙයාගෙත් තව ඕනෙ අයියෙ ❤❤❤
@kavindaranaweera8228
@kavindaranaweera8228 2 жыл бұрын
අනිවාර්යයෙන්
@tharakaduminda7864
@tharakaduminda7864 2 жыл бұрын
අනිවාරෙන් තව ඕන
@chanakamadushanka7909
@chanakamadushanka7909 2 жыл бұрын
අනිවාර්යයෙන් ඕන තවත්
@gayanperera9730
@gayanperera9730 2 жыл бұрын
ඒක ඇත්ත පුළුවන් නං තව කොටසක් කරන්න
@romeshfernando5031
@romeshfernando5031 2 жыл бұрын
අනිවා
@Darshana316
@Darshana316 2 жыл бұрын
අදට සංජිව වෙඩිනමි වෙඩි සංජිව කියද්දි මගේ ඇස් වලින් කදුලු වැටුනා....සිංහයෙක්...💖
@harindraindrajith7058
@harindraindrajith7058 2 жыл бұрын
ඉතාමත් පැහැදිලි අහගෙන ඉන්න පුලුවන් කතාවක් සුපිරි වැඩ්ඩෙක් ඔවුන් කරපු කැපකිරීම් නිසා අද සියලුම පුරවැසියන් සමගියෙන් ජිවත්වෙනව සියලු රනවිරුවන්ට ජාතියේ ප්‍රනාමය හිමිවේවා
@AdithyaObhasa
@AdithyaObhasa 8 ай бұрын
තවමත් මීනුගෙ එපිසෝඩ් ටික බලනවා ❤❤
@wijerathnajora
@wijerathnajora Жыл бұрын
ඒ මගේ බාප්පා මගේ ජීවිතේ වීරයා 🙏😇❤️
@jayalathsameera4786
@jayalathsameera4786 Жыл бұрын
❤❤Thusara Bappa
@SameerAPathuM-SP
@SameerAPathuM-SP Жыл бұрын
Thushara bappa
@thisethwind1978
@thisethwind1978 Жыл бұрын
වැඩ්ඩො
@sveemalmalidu3764
@sveemalmalidu3764 11 ай бұрын
මොරගොඩ කොල්ලෙක්
@nalanisoysa9107
@nalanisoysa9107 9 ай бұрын
​@@SameerAPathuM-SP😊
@Yasith1945
@Yasith1945 2 жыл бұрын
අනුරාදපුර රාජපක්ෂ …රජරටට රණශුරත්වය එන්නේ උපතින්.. නූතන ඵුස්සදේව 🌻❤️…ආදෙරයි අයියේ
@sakithorago4140
@sakithorago4140 2 жыл бұрын
වීර ශ්‍රී ලාංකික පුතෙක් ❤❤❤
@danushikanayomi565
@danushikanayomi565 2 жыл бұрын
තරුනකාලේ ලස්සන 😊හැඩකාර වැඩ්ඩෙක් ගොඩක් පිං අපි වෙනුවෙන් කරපු දේවල් වලට🙏
@udithachathuranga6272
@udithachathuranga6272 2 жыл бұрын
අහගෙන ඉන්න ආස කතාවක්..මිහි පිට දෙවි වරු.🙏🙏🙏❤️ දෙවෙනි කොටසකුත් ඕනි සංජීව අයියේ..
@darkxstudiocreations
@darkxstudiocreations 3 ай бұрын
රන් අකුරෙන් ලියවුනු නම් ඇත්නම් ඒ ඔබගේද ජිවිතය දන් දූන් සහ අත පය ඇස් ඉස් මස් ලේ දන් දුන් සහ අද ජිවිතය රැකගෙන එදා යුද්ධය නිමා කරන්නට උර දුන් සියළුම රණවිරුවන්ගේ නම් හෙට දිනයේ ලෝකයේ ඉපදෙන්නට සිටින දරුවාටත් දකින්නට මේ ශී ලංකා මාතවගේ රන් අකුරින් ලියවෙවී. එය සහතිකයි. අද තත්වය කෙසේ වූවත් ඔබලා සදා අමරණීයයි රණවිරුවාණෙයි. සංජිව මහතා ඔබටත් බොහොම ස්තූතී ❤❤❤
@dsds9978
@dsds9978 2 жыл бұрын
මේ වැඩසටහන් කරන ඔබ තුමා අපේ වීරයට කතාව ඔහුගේ පාඩුවේ ඔහුගේ වීරත්ව්යෙන් කතා කරනකල් ඔබ කිසිම බාධාවක් නැතිව ඔහුට ඔහුගේ පාඩුවේ ඔහුගේ වීරකම් කියා පාන්න ඉඩ දෙන එක වෙන යූටූප් වල ඔබ වගේ නිහතමානීව බලන් වැඩසටහන් කරන කිසිත් නැත ඔබ කරනා වැඩසටහන් සුපිරිම.සුපිරි ..අපේ වීරයන් ජයවේවා 💪💪💪💪💪💪💪❤❤❤❤💪💪💪💪💪💪💪
@achinthadilshan4953
@achinthadilshan4953 2 жыл бұрын
පැය 24ක් ම තිබ්බත් අහගෙන ඉන්න පුළුවන් මාරම පැහැදිලි ව කියනව . මෙයාගෙ තව විඩියෝ ඔනේ ❤️
@abey111100
@abey111100 2 жыл бұрын
පව් යකෝ කරුණා අම්මාන්.. මිනිහා හිතන් ඉන්නේ හෙන කෙරුමා කියලා.well done SF
@harshachamani3831
@harshachamani3831 2 жыл бұрын
බොහොම වටිනා කැපකිරීම් කරපු මහත්මයෙක්. ඔබලාට සදා නයගැතී ලක්වාසී අපි සියලුම දෙනා. ඔබතුමාට තෙරුවන් සරණයි මහත්මයාණෙනි. ඔබට ජයෙන් ජයවේවා
@chari5649
@chari5649 2 жыл бұрын
අපිට මාර ආඩම්බරයක් ඔයාලා ඒ වගේ කොච්චර වැඩ්ඩෝ අපිට නැති උනාද අපි සදා ණය ගැතියි උබලාට
@dilandharmakirthi2370
@dilandharmakirthi2370 2 жыл бұрын
ෆට්ට මොරාල් එකක් එන්නේ රණවිරුවන්ගේ අතීත වික්‍රමයන් අහන කොට ❤️‍🔥❤️😍
@SL_LIVE_NONSTOP
@SL_LIVE_NONSTOP 2 жыл бұрын
නිවේදක සංජීව මහත්මාගේ ඉවසීම තමයි ඉවසීම.. බොරැවට පච පච ගාන දැන් ඉන්න ගොඩක් යූටිබස්ලට උදාහරණයක්.
@awrajanayaka2433
@awrajanayaka2433 2 жыл бұрын
වෙලාව ගියා දැණුනෙම නැති එක. ඒ තරම් අහන්න ආසයි. පැය 4ක් 5ක් ඇතුලත දෙසැරයක් බලපු එකම එපිසෝඩ් එක. මං කවදා ඉදන්ද කීවෙ sf sniper කෙනෙක් ගේන්න කියලා. අද තමයි ඒක ඉෂ්ට වුණේ. ⁣නියමයි වනැස.දැන් තමයි සුපිරි වැඩ්ඩො එළි බහින්නෙ. තව කොච්චර මියැදෙන්න ඇත්ද. ජාති ජාතිත් පිං මේ මිනිස්සුන්ට
@achinthaoshan5457
@achinthaoshan5457 4 ай бұрын
විශෙශ්ෂ කාරබලකායේ මම දැකපු සුපිරිම වැඩ්ඩේක් බුදුසරණයි සර් ගොඩක් ආඩම්බරයි ❤️❤️❤️
@ShanuxSrilanka
@ShanuxSrilanka Жыл бұрын
93 ඉපදෙන්නැතුව අඩුම 88,89 වගෙවත් ඉපදුනානම් මාත් අද sf එකේ හෝ commando එකේ මියගිය සෙබලෙක් නැත්නම් දැනට ජීවතුන් අතර ඉන්න යුද්දේ ඉවර කරපු සෙබලෙක්. මොනා කරන්නද. යුද්දේ ඉවර වෙලා කියලා news වලින් දකිද්දි අපි O/L වලට ලේස්ති වෙනවා. 2009/5/18 unforgettable. එක්කෙනෙක් කිව්වා මට තාම මතකයි අද වගේ "දන්නවනේ commandos ලා බැස්සොත්" ❤❤❤
@mashijayarathna-5939
@mashijayarathna-5939 Жыл бұрын
එහෙම කිව්වෙ commando බුද්ධික මහේෂ් රණවිරුවා , එයාගෙ විඩියෝ එකකුත් තියෙනවා 😊❤️
@Lakshan_Udayanga
@Lakshan_Udayanga 9 ай бұрын
ප්‍රභා ඉවරයි ප්‍රභා ඉවරයි...ආය දන්නවනෙ කමාන්ඩෝස්ලා බැස්සොත්....❤️🔥 ඒ කියපු කෙනාගෙත් ඉන්ටවිව් එකක් තියෙනවා මේ චැනල් එකේ
@sankapradeep
@sankapradeep 7 ай бұрын
හැබැයි පුතා 4 VIR එකෙන් ඉවර කලේ
@RandikaSuresh
@RandikaSuresh 6 ай бұрын
එතකොට අපි 9 වසරේ නේ......
@sujeedisna6151
@sujeedisna6151 5 ай бұрын
I ❤ ශ්‍රී ලංකා ආමි
@වීඩියෝසලාදෙ-ඝ5ෆ
@වීඩියෝසලාදෙ-ඝ5ෆ 2 жыл бұрын
සන්ජීව අයියේ මේ වීරයගෙ තව වැඩ සටහනක් අනීවාරෙන්ම ඕනි😘😘
@freeminds6365
@freeminds6365 2 жыл бұрын
දැන් දෙවෙනිසැරෙ අහනගමන් ❤️‍🔥 මම ඔබට ගලපනවා කටේ කිරිසුවඳ පවා යන්න බැරි උනා වදන් පෙල ගලපනවා .❤️🌹🌹
@igdkumara
@igdkumara 2 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක්..වචන වලම තියේනවා වීරත්වය...❤❤❤❤
@prasannafashion9720
@prasannafashion9720 2 жыл бұрын
"" අදටත් සංජීව වෙඩි නම් ' වෙඩි ' තමයි " එ ගැම්ම එහෙම මයි ආදරෙයි අපේ මව් රට බෙරා ගත් යක්ඛ පුත්තු ඔයාලට ❤️ අපෙ අන්තිම උස්ම ටික වැටෙනකම්ම අපි සදාණයගැතියි ඔයා ඇතුළු හැමොටම 🙏🙏🙏 ආදරෙයි අයියණ්ඩී ❤️❤️❤️❤️ සංජීව ඔයාට බොහොම ස්තුතියි මෙ වැඩසටහන කරනවට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@චාමා-ද6ජ
@චාමා-ද6ජ 2 жыл бұрын
ජීවමාන දෙවියෙක් ! අපෙ හුස්ම පොද රැක්ක. ජයම වේවා සර් !💚
@sunethjanaka8713
@sunethjanaka8713 2 жыл бұрын
ඇත්තටම කියන්න වචන නැහ දැන් මෙ වැඩසටහන නැත්තං youtube ඇව්ල්ලා වැඩකුත් නැහ අනවශ්‍ය වැඩසටහන් අතරෙ අත්‍යවශ්‍ය වැඩසටහනක් ආදරෙයි එකෙන්ම ❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏
@thilanroshitha1846
@thilanroshitha1846 2 жыл бұрын
තවත් නිහඬ විරුවෙක් ජාතියේ පිනට පහළ වූ දෙවිවරු❤️❤️❤️❤️🙏🙏🙏
@ranjanjagath2621
@ranjanjagath2621 2 жыл бұрын
66
@chanaplace2891
@chanaplace2891 2 жыл бұрын
ආඩම්බරයි ඔබ තුමා ගැන මමත් අනුරාධපුර බුදුසරණයි දීර්ගායු ලැබේවා ඔබතුමාට බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏ඔබේ මාව පියා දීර්ගායු ලැබේවා රටට ණය නැති බීපු කිරි වලට ණය නැති කෙනෙක් ඔබ 🙏බුදුසරණයි 🙏
@dhyanayodhya3653
@dhyanayodhya3653 2 жыл бұрын
ආදරෙයි මීනු අයියා 🧡 අනිවාරෙන්ම තව වැඩසටහනක් ඕනේ ස්නයිපර් මීනුගේ 💪🙏🙏
@kavindanimesh7505
@kavindanimesh7505 Жыл бұрын
ඉපදුන ගම රැක්කට තෙරුවන් සරනයි . ආදරෙයි 💕💕💕💕
@geethawijerathne1726
@geethawijerathne1726 2 жыл бұрын
සංජීව මහත්තයෝ මේ වගේ වීරයො එකතු කරල උපහාර උලෙලක් කරමුද?
@MySuranjith
@MySuranjith 2 жыл бұрын
වෙඩි නං වෙඩි තව episod ඵකක් අනිවාර්යයෙන්ම ඕන සංජීව අයියේ..❤❤
@rashmikadipal3962
@rashmikadipal3962 2 жыл бұрын
ගලෙන්නිදුනු වැවේ මෙහෙම කෙනෙක් ඉන්න්වද කියලත් අඩම්බරයි.මට නිමාඩු ඇවිත් බලන්ඩ එන්න හිතෙනවා ගෙදර.ඒ තරම් අඩම්බරයි.බුදු සරනයි අයියේ.❤❤❤
@susithsadaruwan5898
@susithsadaruwan5898 2 жыл бұрын
Moragoda😲😃
@wijerathnajora
@wijerathnajora Жыл бұрын
ඒ මගේ බාප්පා ❤️
@sankamadushanka2380
@sankamadushanka2380 Жыл бұрын
Llllp
@sankamadushanka2380
@sankamadushanka2380 Жыл бұрын
Llano llllppppppppp
@HappyHam56
@HappyHam56 Жыл бұрын
ලස්සනට දැනෙන්න කතා කරනවා. මේ වගේ කතා අහන්නත් ආසයි. හමුදාවෙ අත්දැකීම් හොදටම විස්තර කරපු කෙනෙක්.බුදු සරණයි
@kasunbandarachanaka4859
@kasunbandarachanaka4859 Жыл бұрын
Ltte එවුන් මැරෙන හැටි කියන්නේ හිනා වෙලා😂😂..ඒක මරු ....ඒ වගේ සක්කිලි මැරුන ඒවා කියන්න ඕනේ එහෙමම තමා ..ජය වේවා මීනු boy..ඔබට නීරෝගිමත් දීර්ගායුශ වේවා❤❤❤
@CuteNatureGirl
@CuteNatureGirl 2 жыл бұрын
අපේ හිගුරක්ගොඩ " කළු අයියා " මැරුණු මාවිල් ආරු මිශන් එකේ, එයාලගේ ටීම් එකේ ස්නයිපර්. කැප්ටන් කොඩීගේ ටීම් එකේ අපේ අයියා.. ❤✌️
@dhananjananilmini8653
@dhananjananilmini8653 Жыл бұрын
Kalu aiya kiyanne puspa kumarada
@dhananjananilmini8653
@dhananjananilmini8653 Жыл бұрын
Ape papa nati une mavil aru s.f
@orionpax9311
@orionpax9311 2 жыл бұрын
අයියාගේ මේ වැඩසටහන මාර ආසාවෙන් බලන්නෙ ...ඇත්තටම මිනිස්සු දැනගන්න ඕනෙ මේ යුද්දෙ ඇත්ත 💪🙏🙏🙏... මේක මගේ අදහසක් මේ වීඩියෝ ඔක්කොම දමිළ භාශාවෙන් වගේම ඉංග්‍රීසි භාශාවෙනුත් දැම්මනම් හොදයි නේද🙏🙏💪
@samanthilakarathna9504
@samanthilakarathna9504 2 жыл бұрын
මීනූ ගේ කතා ව වෙනම ලෙවල් එකක් ❤❤ ☸️ සදා ණය ගැතියි විරුවාණෙනී❤❤❤❤☸️
@TeddyArt___
@TeddyArt___ 2 жыл бұрын
interview කරපු අයගෙන් ආසම චරිතයක්.හදවතින්ම කතාකරනව.ආදරෙයි මිනූ සහෝදරයා ❤️
@kamakada6717
@kamakada6717 Жыл бұрын
කොච්චර සතුටු ඇතිද එයා කරපු රට වෙනුවෙන් කරපු සෙවයට❤️❤️ අප සදා නයගැතියි ඔබ සැමට👈🖋️🖋️❤️🤗
@amithchuti1569
@amithchuti1569 2 жыл бұрын
සහෝදරයා ඉතිහාසය පොතක ලියන්න පුලුවන් කතා තමයි මේ.❤❤❤.ඔබට ස්තූතිය මගෙන්❤❤❤❤
@chathura671
@chathura671 2 жыл бұрын
Ada සුපිරි ජයවේවා දීර්ඝායුෂ ලැබේවා අයියෙ
@dineshgunawardhana5595
@dineshgunawardhana5595 2 жыл бұрын
මාරම ලස්සන කතාවක් ,විදපු දුක් අපමනයි කීවත් මාරම ලස්සනයි ආදරෙයි කෝටී ගානීන්🙏🙏😘😘❤❤
@slguitarcloud1676
@slguitarcloud1676 Жыл бұрын
වෙන රටකන්ම් මේ කතාවට සුපිරි ෆිල්ම් සීරිස් එකක් හදලා... කුහක මිනිස්සු ගොඩක් ඉන්න රටක් මේක...😢
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 9 ай бұрын
අනිවාර්යෙන්
@anushiwijesinghe8487
@anushiwijesinghe8487 7 ай бұрын
ඒක නම් ඇත්ත , පොඩ්ඩක් බලන්න ඉන්දියාවේ හදන යුද්ද කතා සහ ජීවිත පූජා කල සෝල්ජර්ස් ලා වෙනුවෙන් හදලා තියෙන ෆිල්ම් එවා බැලුවහම කොච්චර ආදරයක් රට ගැන ආමි එක ගැන ඇති වෙනවද ...මේ වගේ එඩිතර රනවිරුවන්ගේ සත්ය කතා දලා මිනිස්සුන්ගේ මොරාල් එක වැඩි වෙන විදියට රටට, ආමි එකට ආදරය ඇති වෙන විදියට ෆිල්ම් එකක්ක් හදන්න කවුරුත් නෑ ඉන්න එව්න් ඔක්කොටම ඔන මල් ගහක් වටෙට හරි ගොන් ආතල් චිත්‍රපට හදන්න .
@dileeplakmal9056
@dileeplakmal9056 10 күн бұрын
💕
@dasunkarunanayaka7574
@dasunkarunanayaka7574 5 ай бұрын
Film එකක්වත් මම මෙච්චර ආසාවෙන් බලලා නෑ.ඒ මොරාල් එක❤️ තෙරුවන් සරනයි සර් මීනු
@herbatmendis6240
@herbatmendis6240 2 жыл бұрын
ස්නායිෆර් සුපිරි වැඩකාරයෙක් කියන්න වචන නැ ගහම්බිර චාරිතයක්.. ආඩම්බරයි ඔබ ගැන. 👍❤ජයවේවා
@mudithajayathunga1829
@mudithajayathunga1829 2 жыл бұрын
වෙඩි නම් වෙඩි සහෝදරයගෙම වචනයෙන් බැජි ගේ තව එකක් අපිට ඕන ... හරිම භයංකාර දුක්මුසු හිතේ චකිතයක් ඇති කරමින් නමුත් රසවත්ව අව්‍යාජ ලෙස පැහැදිලිව විස්තර කරා යුද පිටියේ අපි හිටියා වගේ ,දැක්කනේ ගැම්ම කරුණගේ උන්ට ගහපු ගැම්ම කොහොමද 😍💪♥️
@badluck_4u96
@badluck_4u96 2 жыл бұрын
ගොඩක් වැඩ අස්සෙ බැලුවෙ ❤ රාජපක්ෂ සර් 'වෙඩි නම් වෙඩි තමයි' 🔥
@chamaliindunil2265
@chamaliindunil2265 Жыл бұрын
ගැම්මෙන් කියන්න,පුලුවන් මගේ ගමේ කියලා ❤
@Tharushi2003
@Tharushi2003 6 ай бұрын
පොළොවට නොදැනෙන සේ පා තබන්න,මන්ද යත් මේ භූමියේ රණවිරුවන් දහස් ගනනක් මිහිදන්ව ඇත.❤
@roshansisira992
@roshansisira992 3 ай бұрын
💗
@gayaniepeiris7482
@gayaniepeiris7482 Жыл бұрын
වනැස ඔබට බොහෝම පිං ....අපි අද රටවටේ නිදහසේ ඇවිදින්නෙ මෙවන් විරුවන්ගේ කැපකිරීම් නිසයි....සැමට තෙරුවණ් සරණයි ...!!
@pramodmadu4439
@pramodmadu4439 2 жыл бұрын
❤️❤️❤️ මෙි වගේ දේවල් රටට කියන්න ඔීන හමුදාව කරපු කැපකිරීම්
@darshanagayan5909
@darshanagayan5909 2 жыл бұрын
SF කොඩී වගේම සුපිරි ඩයල් එකක්. 💯❤ 🙏. SF රාජපක්ෂ මීනුගේ තවත් බිහිසුණු මතකයන් ඇති තව කොටසක් මොහු සමහ ඉදිරිපත් කරන්න සංජීව අයියේ... 🤝
@upaliu9008
@upaliu9008 2 жыл бұрын
ස්නයිපර් එක්කෙනෙක් නෙමෙයි සීයක් ගෙනාවත් ඒ ඔක්කොම ආසාවෙන් බලනවා.. ස්තූතියි සංජීව අයියේ 🙏 🙏 💖💖 වනස ජයවේවා 🙏 💖💖
@sahashrafernando3266
@sahashrafernando3266 3 ай бұрын
කතාකරන වචනයක් ගානේ තේරෙනවා මේ මනුස්සයගේ Experience එකයි, Moral එකයි ගැන. යකෙක්ටවත් බය නැති කොල්ලෙක්. වැඩ්ඩෙක් කියලා ඔප්පු කරන්න දෙයක් නෑ. එයාගෙ දැනුමයි පලපුරුද්දයි කියන දේවල් එක්කේ තේරෙන්නෙ එකම එක දෙයයි. ස්නයිපර් එක මේ මනුස්සයගේ ඇඟේ කෑල්ලක් වගේ. Scope එක තමන්ගෙ ඇහැ වගේ Sure කියලා කියන වචනයක් ගානේ තේරෙනවා. ආයු රක්ඛංතු ආවඩා❤
@pradeepperera798
@pradeepperera798 Жыл бұрын
❤️❤️❤️❤️❤️ රට බේරාගත් සියලුම රනවිරුවන්ට.නිදුක් නිරෝගී.දීර්ගායුෂ ලැබේවා.
@ruchirashanaka9636
@ruchirashanaka9636 2 жыл бұрын
නියම වීරයෙක්අ..ද අපි ජීවත් වෙන්නේ මේ දෙවිවරු නිසා.. respect♥🙏
@2Srilankadevelopment1975
@2Srilankadevelopment1975 2 жыл бұрын
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 137 МЛН
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 96 МЛН