No video

✔ කාර්යබහුල අම්මලාට වැදගත් වීඩියෝ එකක් ඉස්කෝලේ යන බබාලට ලේසියෙන් හදාගන්න පුලුවන් රෙසපි 5ක් 💓

  Рет қаралды 430,193

Madhu Rajapaksha

Madhu Rajapaksha

Күн бұрын

#mrkitchen#lunchboxrecipe#lunchboxrecipeforkids#
ඉස්කෝලේ මොන්ටිසෝරි යන බබාල ඉන්නවනම් අම්මා අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න
• ඉස්කෝලේ යන මොන්ටිසෝරි ...
විනාඩි 5න් ඉදිආප්ප පිටි වලින් තෝසේ හදමු
• ✔රෑ කෑමට විනාඩි 5න් ඉද...
අමුද්‍රව්‍ය 2න් විනාඩි 5න් වැලිතලප හදමු
• ✔විනාඩි 5න් රසට වැලිතල...

Пікірлер: 230
@kenusandu557
@kenusandu557 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කා අදත් රස කෑම ටිකක් හදලා තියෙනවා අක්කා පිලිවෙලට වැඩකටයුතු කරනවා මේ වීඩියෝ එකක් ගොඩක් වටිනා වීඩියෝ එකක් බුදු සරණයි අක්කේ පරිස්සමෙන් ඉන්න
@thiliniwasana9952
@thiliniwasana9952 2 жыл бұрын
අනේ ගොඩක් ස්තූතියි අක්කේ මේ වීඩියෝ එක ගෙනාවට.ලබන සතියේ ඉදලා බබාට මොන්ටිසෝරි පටන් ගන්නවා.ඒ නිසා වටිනවා මටනම්.
@g.s.samarasinghe8597
@g.s.samarasinghe8597 2 жыл бұрын
මීලගට අක්කගෙ Home garden එකයි..අක්කගෙ Home එකයි පෙන්නන්නකො...
@jayasingheww7764
@jayasingheww7764 2 жыл бұрын
Asai oya prasent karana vidihata
@azeezaroshan3964
@azeezaroshan3964 2 жыл бұрын
2 is ²³22 23p²a33p²
@subadraamarasinghe1207
@subadraamarasinghe1207 2 жыл бұрын
@@azeezaroshan3964 ..........................................................................................................................................................
@lakshikadulanjalee9263
@lakshikadulanjalee9263 2 жыл бұрын
@@jayasingheww7764 cvqq
@sigithiwelihinda2739
@sigithiwelihinda2739 2 жыл бұрын
සුබ නව වසරක් වැව අක්කේ ඔයාට. ඔයා හදන කෑම ජාති හදන්න හරිම ලේසියි. බුදු සරණයි පවුලේ හැම දෙනාටම.💐💐💐💐🪄🪄🪄🪄💞💞💞💞💞💞❣️❣️❣️❣️❣️
@dewmikeshani2740
@dewmikeshani2740 2 жыл бұрын
අනෙ වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ ☺️☺️☺️❤️
@wddnuwanthika4711
@wddnuwanthika4711 2 жыл бұрын
හරිම ලස්සනයි. තවත් meal ප්ලෑන් ටික අරගෙන එන්න. එළවළු මිල ඉහළ නිසා අඩු වියදමින් හදා ගන්න පුළුවන්. දවස ප්‍රයෝජන wathwa gatha කරන්න.
@nipusath572
@nipusath572 2 жыл бұрын
මේ තියෙන බඩු මිල හැටියට ඕව ගන්නෙ කොහොමද. බටර්, චීස් , කජු ඔයාල වගේ අයටනම් ගන්න පුළුවන් ඇති 😂 මම නම් හැමදාම බබාට දෙන්නෙ බතුයි එලවලු දෙකකුයි..එයා නම් ආසාවෙන් කනවා 😎
@sanjeewasu4070
@sanjeewasu4070 2 жыл бұрын
Showoff ane
@dewsanju
@dewsanju 2 жыл бұрын
ඒක තමයි 🤣
@Kaveeshadairy
@Kaveeshadairy 2 жыл бұрын
බොරු පුස් සොබන
@dewsanju
@dewsanju 2 жыл бұрын
😏
@enchantingsta
@enchantingsta 2 жыл бұрын
Who asked ithin😂🥴💔
@krishmilatanu9425
@krishmilatanu9425 2 жыл бұрын
බබෙක් න්ම් නෑ. මමම හදන් කනව 😁
@mihiritharaka2881
@mihiritharaka2881 2 жыл бұрын
🤣
@viranjagunatilake7624
@viranjagunatilake7624 2 жыл бұрын
රස වගේම ඔයාගේ භාජන හරිම ලස්සනයි. ඔයාට සුභම සුභ අලුත් අවුරුද්ද ක්.😊😊😊😊😊
@chathurikajayamani5547
@chathurikajayamani5547 2 жыл бұрын
කවුපි කන්නෙ නැති අපේ බබා මේ විදිහට හැදුවම ආසාවෙන් කෑවා. Sandwich එකත් රසයි....
@madhushanifonseka
@madhushanifonseka 6 ай бұрын
හරිම ලස්සනයි.පිළිවෙලයි..මේ නිල් පාට lunch box එක කොහෙන්ද ගත්තෙ..?
@sandunichathurika661
@sandunichathurika661 2 жыл бұрын
ඔහොම කන්න සල්ලි ඉල්ලෙයි 😁
@malkigayani2564
@malkigayani2564 2 жыл бұрын
Ai ane vidiyo dannn parakku wenne aswen inne oyg vidiyo ekk enkam balagen hitiye thank akki
@polankafamily2500
@polankafamily2500 2 жыл бұрын
සුබ අලුත් අවුරුද්ද ක් වේවා ❤ලස්සනයි අදත් video එක 👍
@sugathbanadara4410
@sugathbanadara4410 2 жыл бұрын
ඔයා ගේ කෑම හරි ම හරි ම රසවත්
@krishmilatanu9425
@krishmilatanu9425 2 жыл бұрын
ඔයාගෙ ගෙදර අය නම් හරිම lucky
@jeniduchanuga2387
@jeniduchanuga2387 2 жыл бұрын
Me awrudde mulma video ekata magen mulma comment eka.budu saranai.tava tava lassana videos karanna lebeva.adarei godak.😍😍😍
@ridhmasathsarani5213
@ridhmasathsarani5213 2 жыл бұрын
සුබ නව වසරක් වේවා ඔයා අැතුලු පවුලේ සැමට පතනවා අයිසින් හදන විදිය දාන්නකෝ
@priyaniperera8404
@priyaniperera8404 2 жыл бұрын
8i
@beautystudio495
@beautystudio495 2 жыл бұрын
*MR kitchen ekata wada me channel ekata addict wela* 😍👍
@brokenmusic743
@brokenmusic743 2 жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා
@ashadulanjalee1884
@ashadulanjalee1884 2 жыл бұрын
Goda watina vidio එකක් ..බොහෝම ස්තුතියි akki
@thilini777
@thilini777 2 жыл бұрын
Udeta cake hadala school yawanna 😂😂😂ha thank you
@amilakanchana8107
@amilakanchana8107 2 жыл бұрын
ගොඩාක් වැදගත් විඩියෝ එකක් අක්කේ 😍😍 අක්කා අර ලී වලින් වගේ හදලා තියෙන කප් කොහෙන්ද ගත්තේ කියලා කියන්න පුලුවන්ද 🥺🥺
@kalanamax4512
@kalanamax4512 2 жыл бұрын
thanks nande mama oyage video hamada ma balanawa budu saranai
@tharushidilthara3454
@tharushidilthara3454 2 жыл бұрын
අවන් එකේ කප් කේක් හදන විදිය දාන්නක්කො
@CanadaSLVlogs
@CanadaSLVlogs 2 жыл бұрын
ගොඩක් ලස්සනයි අදත් වීඩියො එක,.මේ අවුරුද්දෙත් මේ වගෙ වැදගත් වීඩියො ගොඩක් ගේන්න ලැබේවා ❤️❤️❤️❤️
@wasanastefni369
@wasanastefni369 Жыл бұрын
Even 6wbegkw
@puhspakumara9463
@puhspakumara9463 2 жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා . බොහෝ ම ස්තූතියි අද වීඩියෝ එක දැම්මට.🤗🤗🤗🤗🤗
@sugathbanadara4410
@sugathbanadara4410 2 жыл бұрын
බලන්න බලන්න ආසයි ඔයා ගේ කෑම හරිම රසවත්
@kalanaanuhas5379
@kalanaanuhas5379 Жыл бұрын
Atthatama watinawa oyata godak ස්තුති me recipes tikata 💕💕💕🌹🌹🌹🌹🌹
@rtkamalawathi7648
@rtkamalawathi7648 2 жыл бұрын
Mage babala dennam.a pasal yanawa .thawa mewage vedio oni. Budu saranai
@nadeeshamaduwanthi7413
@nadeeshamaduwanthi7413 2 жыл бұрын
Oyata godak tanks akke mata coment aka dabnako
@chalinikadilini5721
@chalinikadilini5721 2 жыл бұрын
1st comment eka magen balagena hitiye video ekak danakam
@nishanthakumara5436
@nishanthakumara5436 2 жыл бұрын
ලස්සන යී.අක්කි මට බබෙක් නම් නෑ..ඒත් මම හරි කන්න ම්...හංසි.
@amashaanuradhi9319
@amashaanuradhi9319 2 жыл бұрын
Kisima hethuwk nthwa pndra 1:45ta me video eka blna moda mma. 😅😁 💖👍
@ruviniwasana8816
@ruviniwasana8816 2 жыл бұрын
ඔයාට ගොඩාක් ස්තූතිය අක්කෙ මේ හැම දැනුවත් කිරීමකටම
@timashahamer3648
@timashahamer3648 2 жыл бұрын
Very useful video, thanks for sharing your recipes... Can't wait to try them out for my little one 🌈
@chamalishashikala8575
@chamalishashikala8575 2 жыл бұрын
Lassanai akki video eka.e wagema gdak wadagath.akkige kusiye tyena mal tika nm lassanai
@gayandasemini7712
@gayandasemini7712 2 жыл бұрын
Super akki should oyage video 📹 👏 👌 😀
@prasannasampath7610
@prasannasampath7610 2 жыл бұрын
සල්ලි තියෙන මිනිස්සුන්ට නම් ඔහොම කන්න පුලුවන් ...අපි කොහොමද ඔහොම කන්නෙ..
@chathurathabrew2359
@chathurathabrew2359 Жыл бұрын
Eka atta
@amilahinget4456
@amilahinget4456 Жыл бұрын
උත්සහ කරල සල්ලි උපයන්නකෝ
@hasinithusharanga2087
@hasinithusharanga2087 Жыл бұрын
Deta daaganna salli ithuru karan kanna aran denna
@arunirathnayake5573
@arunirathnayake5573 Жыл бұрын
Eka ettha, hamogema ආර්ථිකය eka samana nane
@nipuniekanayake
@nipuniekanayake 6 ай бұрын
Salli kohoma Hari hoyagenna ona thamange daruwata
@imoshagrero
@imoshagrero 2 жыл бұрын
Harima watina video ekak . ස්තුතියි oyata
@sew5856
@sew5856 2 жыл бұрын
දැන් ප්‍රිස්කූල්ස් වලට අපි ආස කැම ලේසි විදියට යවන්න බෑ. උන් මෙනු එකක් දෙනවා දවස් පහට 😒😅😅😅
@nadeekapriyadarshani212
@nadeekapriyadarshani212 2 жыл бұрын
'Un' kewwe teacherslatada 😯😯
@deena970
@deena970 2 жыл бұрын
එහෙම කරන්නෙ ගොඩක් අම්මලා junk food එවන නිසා
@achiniwijenayake274
@achiniwijenayake274 2 жыл бұрын
@@nadeekapriyadarshani212 ඒකනේ මාත් බැලුවේ
@ishakashavani4635
@ishakashavani4635 2 жыл бұрын
Oyage daruwth yawana gamanda oya un kiyala kiyanne
@thusharideepika9675
@thusharideepika9675 2 жыл бұрын
Equipment ganne kohenda kitchen ekata one ewa.
@upekshaashinsani2107
@upekshaashinsani2107 Жыл бұрын
lunch box ideas danna tawa.mat ada tamai channel eka dekke.harima asawen beluwa .me den banana cake eka demma oven ekatagood luck .i m from Tanzania
@dhanojadilhani7750
@dhanojadilhani7750 2 жыл бұрын
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻නියමයි thanks dear
@sathsarani3904
@sathsarani3904 2 жыл бұрын
Oyala hamadama wage badadata pasta kanawane eka heath nh bbhta kamk nh chees dana nisa oyl soya sos dala kanne lamayata අවුරුදු 20 වෙද්දී ඉවරයි
@kavindasilva5461
@kavindasilva5461 2 жыл бұрын
Mata thiyene oya prasne dan ekath hari thawa rasa babalata hoda kama hadana video tikaka danna dear..
@nilukasandamali981
@nilukasandamali981 2 жыл бұрын
Thanks akka.🤗🤗
@champikapriyadarshani8376
@champikapriyadarshani8376 2 жыл бұрын
Ammo godak dawasakin.. oya asanipenda akke.. suba nawa wasarak wewa oyatath paule sematath
@nisfafaleel2197
@nisfafaleel2197 2 жыл бұрын
Happy New Year Madhu Rajapaksha. Productive video. Thank you for Video
@priyangikaudeni8258
@priyangikaudeni8258 2 жыл бұрын
Akke oya ganne සැන්ව්ච් pakat eke thiyana pan ekada nathi nam nikan pan pethi kapalada
@rajithaegodage8324
@rajithaegodage8324 2 жыл бұрын
Good vedio akka
@theekshanasankalpa4718
@theekshanasankalpa4718 2 жыл бұрын
Thank u...Happy new year
@surajwasantha7789
@surajwasantha7789 7 ай бұрын
ඒක නම් ඇත්ත තමයි.
@Momshomecooking
@Momshomecooking 2 жыл бұрын
Nice video 👌
@aacinemaworld998
@aacinemaworld998 2 жыл бұрын
Akke oya kohomada ges pavichchi karanne me dawas Wala kema uyanna
@dhananjanathathsarani7829
@dhananjanathathsarani7829 2 жыл бұрын
Thank you akki 😘😘
@renukadamayanthi7341
@renukadamayanthi7341 2 жыл бұрын
Mage bath medawaswal Pera pasal yanna patan gatte mata godak watinawa me video eja
@saumyarajapaksha5702
@saumyarajapaksha5702 2 жыл бұрын
නියමයි අක්කියෝ
@himashajayaratne2346
@himashajayaratne2346 2 жыл бұрын
Ane please oya menu plan ekak hadana vidiha dannako
@nipunibandara8541
@nipunibandara8541 2 жыл бұрын
Me lunch box eka kohenda gaththe
@mis.darshi1236
@mis.darshi1236 2 жыл бұрын
Oya harima hodai kiyala denawa hodata terenawa adarei godaaak parissamin inna bs
@nadikaayomi9197
@nadikaayomi9197 2 жыл бұрын
Godak sthuthi,niroogi suwa labewa..
@manjarimaheshika1191
@manjarimaheshika1191 2 жыл бұрын
Ane oyage oya gammiris kudu karana aka kohanda gatha.kiyak unada
@shivanthinifernando8899
@shivanthinifernando8899 2 жыл бұрын
Super. Madhu, From where did you buy the dividend lunch boxes
@chandanimalwaththage4580
@chandanimalwaththage4580 2 жыл бұрын
Video ekak enakal balan hitiye
@achalagayani2845
@achalagayani2845 2 жыл бұрын
අක්කේ චීස් සලයිස් ගොඩක් ගනන් ද ?
@every77
@every77 2 жыл бұрын
එක එක ගනන් වලට තියෙනවා... (500 ට 650 ට 450 ට ) ඔය වගේ 🙂
@aruniranasinghe8808
@aruniranasinghe8808 2 жыл бұрын
Thank you so much
@samuprabash1772
@samuprabash1772 2 жыл бұрын
බබාගේ lunch box eka ගත්තේ කොහෙන්ද
@chamiladesilva7421
@chamiladesilva7421 2 жыл бұрын
Thank you
@jayaniumeshika6020
@jayaniumeshika6020 2 жыл бұрын
Happy New year
@wasanastefni369
@wasanastefni369 Жыл бұрын
Happy new year
@kanchanathilakshi8760
@kanchanathilakshi8760 2 жыл бұрын
Thanks you so much 🥰
@imalshidilshara2104
@imalshidilshara2104 2 жыл бұрын
Thankz akka.mta nm watinma vedio ekak..
@jayaniridmi6930
@jayaniridmi6930 2 жыл бұрын
Akka tharaha nathiwa kynnako babage lunch box eka gatte kohenda kyla?? Oya jathiye ewa maharagama, Boralesgamuwa awata nane.
@maheshchathuranga3104
@maheshchathuranga3104 2 жыл бұрын
Akke oya bittara tambanakota bittara katuwa saban dala hodata sodanna.mkada bittara katuwe salmonella bacteria thiyenawa eka ape sharirayata hoda Na.bittara katuwe thiyena wisabija bittareta ura gannawa ekai.math lagadi thamai oka Dana gaththe.💞💞💞💞
@dimuthulakmal8351
@dimuthulakmal8351 7 ай бұрын
Eka hari
@dedudedunu9019
@dedudedunu9019 2 жыл бұрын
Lassanay akkiyo oyage vidiuo.mama hamadama youtiub anne oyage vidiuo akak balanna asawen.
@ranibudusaranaislk6703
@ranibudusaranaislk6703 2 жыл бұрын
Mama sadeesha akkii
@shriyalatharodrigo5667
@shriyalatharodrigo5667 Жыл бұрын
Mn nm thama babek eth nanda hadapu cake eka hadan ape gefara aya ekka kava 😊
@BuddikaPerera-ot6yp
@BuddikaPerera-ot6yp 11 ай бұрын
Thanks නංගී ❤❤❤❤
@rumeshmalinda7417
@rumeshmalinda7417 Жыл бұрын
නියමයි.
@PiyumiMaheshika036
@PiyumiMaheshika036 2 жыл бұрын
අර බනානා කේක් එක නම් හොඳ අදහසක්...!
@buddhinikaushalya9142
@buddhinikaushalya9142 2 жыл бұрын
Ow ❤️
@ayomirajapaksha9492
@ayomirajapaksha9492 2 жыл бұрын
Wadagath nangi..
@himalibandara764
@himalibandara764 2 жыл бұрын
මරු මරු 😊
@niroshthe
@niroshthe 2 жыл бұрын
Lunch box eka gaththe kohenda kiyanna puluwanda ☺️
@nimeshawijerathna2574
@nimeshawijerathna2574 2 жыл бұрын
Akki oya gas lipa gaththe kohrnda ekata kiyak unada ane plz kiyannako
@piyuminisansala9949
@piyuminisansala9949 2 жыл бұрын
Thawa lunch box ideas denna akke
@indunilratnasinghe7446
@indunilratnasinghe7446 2 жыл бұрын
Harima prayojanawath ❤️
@dinu432
@dinu432 2 жыл бұрын
Niyamayi
@nisansaladilrukshi9081....
@nisansaladilrukshi9081.... 2 жыл бұрын
Ane akki apita අවන් ekak ne. oya cake eka rice cooker eke hadanna puluwanada...
@shashikaladilrukshi4494
@shashikaladilrukshi4494 Жыл бұрын
👌 මරු
@shanimadushika3641
@shanimadushika3641 2 жыл бұрын
Cake eka lipe hadanawa nam kochchara wela thiya ganna oneda
@thanujagunasekara3507
@thanujagunasekara3507 Жыл бұрын
akka....cereal hadapu vido ekad danawada.. link eka ewanda
@chamilashiraj2888
@chamilashiraj2888 Жыл бұрын
Mata nam meke waradak pennaha.bathui sambolayi witharada poshanaya thiyenne.meke thiyenneth lamayinta poshanaya thiyena kaama lamayi kanna asa widiyata hadapu ekane.eke mokadda awula?
@lakshikaperera9996
@lakshikaperera9996 2 жыл бұрын
Very important..Beautiful
@wajiraperera97
@wajiraperera97 2 жыл бұрын
බිත්තර දාන එක කොහෙන්ද ගත්තෙ
@sunilrathnayake3216
@sunilrathnayake3216 2 жыл бұрын
Akki goodakkk watinawa
@yaminiyamini4200
@yaminiyamini4200 2 жыл бұрын
Mewaga kama oya waga ganuunnta watinawa ati eatth kada tiyana pan peti gannalaa daruwanta dila lada karawanna epa kiyala pasalwala gruuwaru kiyala dila tiyanawa oya eka dann nadda oyata salli ona nam mita wada hoda krama tiyanawa
@udeshikamihirangi9517
@udeshikamihirangi9517 2 жыл бұрын
bread dune 1 dawasai
@udeshikamihirangi9517
@udeshikamihirangi9517 2 жыл бұрын
baba lata hemadam bath denam oni kiyala na babalata thamanta puluwan vidihata rasata eka eka kema hadala denanm hodai mage amma teacher kenek eyata udeta godak kema hadane time tibe na ekko bath pan or kadala neth buns hebei reta me vidihatam eka eka kema hadala duna me akki hadane godak kema mata igenuwe mage ammi so mn nm mehema eka eka kema hadanawa campus ekee hostel ekee rice cooker eken pawa hadanawa bf godak asai eka eka ewa hadala denawa ta sis athatam wheatflour kiyane godak nutrition tiyane flour ekak itn api healthy inna nam krane oni bathma kane eka nemei hemadema balanced wa kane eka
@rangasubasinha6100
@rangasubasinha6100 2 жыл бұрын
Harima lassani akki
@CeylonWalkers92
@CeylonWalkers92 2 жыл бұрын
Anee akki kichen eke පැල වවන vidiya kiyala dennko. Mage kitchen ekata අව්ව enne nh pala marenne ea nisada
@chathurasandakalum6725
@chathurasandakalum6725 2 жыл бұрын
Thanks
@thasowathynixon4553
@thasowathynixon4553 2 жыл бұрын
Happy New year 🎉 ✨ 💛
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 45 МЛН
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН
Kids Lunch Box Ideas👌පවුලේ හැමෝටම සතියටම උදේ කෑම! Meal Plan Sinhala
14:12
Doni Ammai - දෝණියි අම්මයි
Рет қаралды 18 М.