No video

පතන ආදරය නොලැබෙන්නේ ඇයි...? | අහස් ගව්ව Ahas Gawwa | EP -24

  Рет қаралды 68,379

අහස් ගව්ව Ahas Gawwa

අහස් ගව්ව Ahas Gawwa

Күн бұрын

#AhasGawwa
/ ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම යූටියුබ් නාලිකාව
/ @ahasgawwa
භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම ෆේස්බුක් පිටුව
/ ahasgawwapage
අහස්ගව්ව වට්සඇප් එකමුතුව හා සම්බන්ධ වීමට මෙම අංකයට 070 175 1781 වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න
t.me/ahasgawwa අහස් ගව්ව Telegram Group සමගිිින් එක්වන්න..
/ ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
/ ahas.gawwa අහස්ගව්ව Instagram ගිණුම හා එක්වන්න..

Пікірлер: 366
@wenujalakshan2846
@wenujalakshan2846 2 жыл бұрын
මේ වීඩියෝ එක බලපු හැමෝටම පතපු ආදරේ හිමි වේවා! ☸️❤️😗
@nethminiwickramarathna402
@nethminiwickramarathna402 2 жыл бұрын
Thnks
@imashamadhuwanthi602
@imashamadhuwanthi602 Жыл бұрын
🙏🙏
@Vishu0415
@Vishu0415 Жыл бұрын
අනිවාරෙන් 😍
@sathsarani7963
@sathsarani7963 Жыл бұрын
ඔයාටත් එසේම වේවා ! 🙏🙏
@senithu5115
@senithu5115 Жыл бұрын
ඔයාටත් එසේම වේවා
@Minod-f2w
@Minod-f2w 2 жыл бұрын
මට මෙන්ම අනිත් හැමෝටම තමන්ගේ පිවිතුරු ආලය මුනගැසෙත්වා ..🥺🥺
@nipuniranathunga6474
@nipuniranathunga6474 Жыл бұрын
අාලයෙහි පිවිතුරැ බවක් හොයන්න බෑ අාලය කියන්නේ කාමයටයි. පිවිතුරැ අාලයක් නෙමෙයි පිවිතුරැ ප්‍රේමයක් මුනගැසෙත්වා කියන්න🙂🙏
@bhagyasewmini9780
@bhagyasewmini9780 Жыл бұрын
🙏
@nipuniranathunga6474
@nipuniranathunga6474 Жыл бұрын
@@bhagyasewmini9780 🙏🙂
@tusharitushari6181
@tusharitushari6181 2 жыл бұрын
කාමය දුඟදයි. බඹසර සුවඳයි. මටත් ඔබ සියළු දෙනාටත් වැරදි කාමසේවනයෙන් වැලකී පිවිතුරු ජීවිතයක් ගත කරන්න ලැබේවා . පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා . සාධූ සාධූ සාධූ
@sewminichathurika3598
@sewminichathurika3598 2 жыл бұрын
🙏🌺🙏
@pansilupansilu1303
@pansilupansilu1303 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏
@sandyalakmali3828
@sandyalakmali3828 2 жыл бұрын
සාධු සාධු සාධු
@darshanathilina7678
@darshanathilina7678 6 ай бұрын
අවංකව ආදරේ කරන හැමෝටම තමන් ප්‍රාර්ථනා කරන කෙනාගේත් අවංක ආදරයක් හිමි වේවා!
@tharindudinelka9772
@tharindudinelka9772 2 жыл бұрын
අවංක ආදරයක් ලබනවා කියන එක ලොකේ ලබන්න ගොඩක් දුර්ලභ දෙයක් මේ ජිවිතේ කොච්චර හොදට ජිවත් වුනත් කල්ප ගනං ගොවාගෙන ආපු සංසාරේ කරපු පව් හිතන්නැති විදිහට විපාක දෙනවා ඇති..අකුසල් නම් කරන්න එපා විදවන්න වෙනවාමයි.....හදවතින්ම ප්‍රර්ථනා කරනවා ලොකේ හැම හිතක්ම අවංක ආදරේ කින් සුවපත්වේවා ..❤️🙏
@francissilva6953
@francissilva6953 2 жыл бұрын
Ow eka Hari wedagath
@kosala7234
@kosala7234 2 жыл бұрын
😊♥️🙏
@upaliupali9
@upaliupali9 Жыл бұрын
😌♥️
@SAa96573
@SAa96573 Жыл бұрын
❤️
@nirmalalokuge8703
@nirmalalokuge8703 Жыл бұрын
@-kiyavanapothasinhalaaudio6158
@-kiyavanapothasinhalaaudio6158 2 жыл бұрын
ධර්මය ඇසූ මේ පිනෙන් මටත් සැමටත් පිරිසිදු ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය සියලු ශක්තිය ලැබේවා!
@thilinaperera5558
@thilinaperera5558 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nethuminethumi818
@nethuminethumi818 Жыл бұрын
පතන ආදරේ සියළුම දෙනාට ලැබේවා!සියලු හිත් සුවපත් වේවා!..
@patchaboy6534
@patchaboy6534 Жыл бұрын
අපෙ හමුදුරුවනේ... අපෙ හමුදුරුවන් වහන්සේ පතන ශීලවන්ත ජීවිතය අපෙ හමුදුවන්ට ලබේවා!.. ගොඩාක් පින් අපෙ හමුදුවන්!...🙏
@amanimudunkoth3670
@amanimudunkoth3670 Жыл бұрын
මුලින්ම ස්තූති කරන්න ඕන මෙහෙම ධර්ම වැඩසටහනක අන්තර්ගතය ගැන vedeo cover එකේ පොඩියට වාක්‍යයකින් හරි කෙටි සඳහනක් කරල තියෙන එක . ඒ දේ ගොඩක් වටිනවා. ඒවගේම තමයි ස්වාමින් වහන්සේ ධර්ම දේෂනයට උපකාර කරගන්න ජාතක කථාවල නම් සමහර වීඩියෝ වල යටින් සඳහන් කරල තියෙන එක ගොඩක් ලොකු උපකාරයක්. සකසා ධර්ම දානය බෙදා දීමේ පිනම මේ වෙනුවෙන් මහන්සි උන කාර්‍යමණ්ඩලයේ හැමෝටම අත්වේවා පින්වත් ස්වාමින් වහන්සේත් ඇතුලුව. 🙏🙏🙏🙏
@Danu888-8
@Danu888-8 5 ай бұрын
මේ ධර්මය ඇසූ පිනෙන් මාගෙ ආදරය හොදින් කරගෙන යාමට හැකි වෙවා❤
@sakilamalinda7361
@sakilamalinda7361 Жыл бұрын
අපි සිටින මේ කාම ලෝකේ හැම කෙනෙක්ටම මේ දහම් කතා ඇසෙත්වා 🙏🙏🙏
@praveenchathuranga740
@praveenchathuranga740 2 жыл бұрын
පිoවත් ස්වාමින් වහන්සේට නමස්කාර වෙවා!. මෙය ඇසූසියල්ලන්ටම පිරිසිදු පිවිතුරු ජිවිත ගතකරන්න වාසනාව ලැබේවා.! සාදු සාදු සාදු ... 🙏
@poornimapoornima3061
@poornimapoornima3061 2 жыл бұрын
ගිමන නිවන පුන් සදක් තෙරුවන් සරනයි හිමියනි
@methuthathsarani
@methuthathsarani 2 жыл бұрын
පින් ඇත්තෝ අසත්වා!!!මේ මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් සවන් පත් පුරවා ගනිත්වා!!!දෙනුවන් දෙසවන් ඇත්තෝ පින් සිතින් ශ්‍රද්ධාව වඩත්වා!!!
@roshiniliyanage5747
@roshiniliyanage5747 2 жыл бұрын
Kķkh
@manushamanusha5359
@manushamanusha5359 Жыл бұрын
අවුරුදු 5 ක් තිස්සෙ මං කෙනෙකුට ආදරය කරනවා නමුත් එයා ඒක දන්නෙනෑ...ඒ ආදරය මට පාලනයකරගන්න බැරි මට්ටමට වර්ධනය වුනා මටත් නොදැනීම...ඒ හැගීම නිසා මා මහා දුකක් විදිනවා...ජීවිතෙ කිසිම දිනක නොවිදපු මහා අසීරුම කටුක වේදනාවක්...මං දන්නවා ඇය මට නොලැබෙන බව...කෙසේ උවත් මා ප්‍රාර්තනාකරනවා ඇයට,කිසිම දිනක ඇය මා වගේ ප්‍ර්‍රේමය ඉදිරියේ අසරණ නොවේවා කියලා...මා විදින දුක තරම්ම සතුටක් ඇයට ලැබේවා කියා..මේ සංසාරයේ මගෙන් ඇයට අඩුපාඩුවක් වෙන්න ඇති එනිසා මට මේ ආත්මයේ එය පියවන්න සිදුවෙන්න ඇති...මේ හැම බැදීමක් අස්සෙම තියෙන්නෙ ඒ බැදීමට සමානම මහම මහ දුකක්...ඉතින් මේ උතුම් ධර්මය ඇසීමෙන් කාන්තාරයකට වැහිපොදක් වැටුනාක් මෙන් හිතට සහනයක් දැනේනවා.........🙏
@pavindudilshan7760
@pavindudilshan7760 4 ай бұрын
කාලය අපිට හොද උත්තරයක් දෙයි යාලූ......
@susinipaththinigedara9731
@susinipaththinigedara9731 2 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේ නිදුක් වේවා ! නිරෝගි වේවා ! දීර්ඝායු සම්පත් සැලසේවා!!! මේ ගෞතම බුදු සසුන තුලදීම උතුම් චතුරාර්‍ය සත්‍යය දර්මය සුවසේම අවබෝධ වේවා!!! 🙏🙏🙏
@nimalirathnayake2022
@nimalirathnayake2022 2 жыл бұрын
හිතාගෙන හිටපු දෙයක් ...සාදු සාදු ස්වාමීන් වහන්ස
@m.h.jayasinghe4856
@m.h.jayasinghe4856 Жыл бұрын
සාදු සාදු සාදු මේ කුසලානු භාවයෙන් මගේ ස්වාමියාගෙන් තොර නොවේවා ! මේ භවයේ ඔහුගේ පතිණියම වේවා ! ඔහු මාහට බෙහෙවින් සෙනෙහස,ගරුත්වය , රැකවරණය ලබාදෙත්වා !
@ridmidulanjalee38
@ridmidulanjalee38 2 жыл бұрын
ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබෙත්වා...සංආර ගමනින් අත්මිදේවා...සුවසේ සැපසේ උතුම් දහම අවබෝධ වේවා....උතුම් නිවනින් නිවී සැනසීම ලබත්වා 🙏🙏🙏
@nilanthidompage9837
@nilanthidompage9837 2 жыл бұрын
බොහොම පින් ..මේ දහම් කරුණු අසා පිළිනොගන්නෙක් පිළිනොපදින්නෙක් වෙන්න එපා...ජීවිතයට ගලපා ගන්න ඕනී..සැමටම යහපතක්ම වේවා 🙏 පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@tharushipramodya909
@tharushipramodya909 2 жыл бұрын
සාදූ සාදූ සාදූ...🙏🙏🙏 උපනුපන් ආත්ම භාවයකදී වැරදි කාමසේවනයෙන් මිදුනු පිවිතුරු ජීවිතයක් ගත කිරීමට ශක්තිය ලැබේවා....!!!
@nilanthapradeep3540
@nilanthapradeep3540 Жыл бұрын
මේ බවයේ මොන කර්ම විපාක ලැබුනත්,ලබන බවයට ඒ විපාක නොගියන්න ,දර්මානුකූලව,ඉවසීමෙන් ජීවිතය ගෙවන්න අඪිෂ්ථානය කරගමු.සාදු ...සාදු ...සාදු ....😔😔😔🙏🙏🙏🙏
@ama4169
@ama4169 2 жыл бұрын
🙏🙏🙏 අහස් ගව්වෙන් හැමදාම හිත සැනසෙනවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sathsaranikandy9980
@sathsaranikandy9980 4 ай бұрын
අවන්ක ආදරය බලාපොරොත්තු වන සහ අව්න්ක හදවත් ඇත්තවුන්ගේ සිත් සැනසී ඔවුන් පතන්නා වූ සත්‍ය ආදරය හිමිවේවායී මා හදවතිම්ම ප්‍රාර්ථනා කරමි....🙏🙏🙏❤️
@nirmalalokuge8703
@nirmalalokuge8703 Жыл бұрын
මෙම ධර්මානුශාසනාව ශ්‍රවණය කරන සැමට තමාට ප්‍රිය ප්‍රේමවන්තයාම සසර ලැබේවා.. අවංක..සැඩ පරුෂ නැති.. රවට්ටන්නේ නැති..වංචා කරන්නේ නැති.. බොරුවෙන් මංමුලා නොකරන..ආදරයට ආදරය කරන සත්පුරුෂ ගුණවන්තයෙක්ම ලැබේවා.. ලැබේවා..ලැබේවා.. සාදු.. සාදු.. සාදු. .🙏🙏🙏🙏🙏🙏 සියලු සිත් සතන් රිදවීමකින් තොර ජීවිතාවබෝධය ලබන පින්සාර යුග ජීවිතයක් ලැබේවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏
@sirilshantha2362
@sirilshantha2362 2 жыл бұрын
සාදු සාදු සාදු..........🙏🙏🙏 මහමෙව්නාවෙන් විතරයි පිරිසිදු පැහැදිලි ධර්මය කථා කරන්නේ.
@kalingaruwanofficial2420
@kalingaruwanofficial2420 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@user-qb1if9sk8c
@user-qb1if9sk8c 2 жыл бұрын
ඒ පින්වන්තයින් අතරට එකතු වෙන්නත් පිනක් තිබ්බ.
@rasikasanjeewa5376
@rasikasanjeewa5376 2 жыл бұрын
සාදු සාදු සාදු ...🙏🙏🙏🌼🌺🌸🌻 පිං වන්ත මහා සගරුවනට මාගෙ නමස්කාර ය වෙවා .....🙏🙏🙏
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 2 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය ! පින්වත් සත්පුරුෂ කල්‍යාන මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏 උතුම් අමාමහ නිවනම ලබත්වා !🙏 උතුම් ශ්‍රී සද්ධර්මය පිනැත්තෝ සවන්පත් යොමත්වා ! සිත් පහදා ගනිත්වා ! උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමෙන් සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ඇසුරම ලැබේවා ! සාදු !!!🙏🙏🙏 බොහෝ පින් ඔබවහන්සේට මේ පින් කෝටි කෝටි වාරයක් මේ පින් අනුමෝදන් වේවා ! සාදු !!! උතුම් තෙරුවන් සරණයි ! 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 නමෝ බුද්ධාය ! 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@chandimajayawardena1838
@chandimajayawardena1838 2 жыл бұрын
🙏🙏🙏
@niroshakapuge6285
@niroshakapuge6285 2 жыл бұрын
මෙවැනි උතුම් බුදු බන පද අපට දේශනා කරන ඔබ වහන්සේලා ය නමස්කාර වේවා ...සාදු සාදු සාදු
@chathuthmalinga6276
@chathuthmalinga6276 2 жыл бұрын
පින් ඇත්තන්ට මේ මිහිරි ශ්‍රී සද්ධර්මය අසන්ට වාසනාව ලැබේවා!!
@Randunubasnayake
@Randunubasnayake Жыл бұрын
මා ඇතුලු සියල්ලන්ටම උතුම් වූ ධර්මය අවබෝධ වේවා.....
@IsankaPradeep
@IsankaPradeep Жыл бұрын
@shashinishanika7047
@shashinishanika7047 Жыл бұрын
සාදු සාදු සාදු 🙏..උපනූපන් හැමභවයකදීම වැරදි කාම සේවනයෙන් මිදුනු පිවිතුරු ජීවිතයක් ලබන්න ශක්තිය වාසනාව ඔබටත් මටත් ලැබේවා 🙏🙏🙏
@chamindapriyankarafernando5468
@chamindapriyankarafernando5468 2 жыл бұрын
මෙවැනි උතුම් දහම් කරුණු අපිට මහත් කරුණාවෙන් කියලා දෙන ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා .. 🌹🙏🌹🙏🌹🙏
@RosheliTheBookLover
@RosheliTheBookLover 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻
@sewminichathurika3598
@sewminichathurika3598 2 жыл бұрын
නමෝ බුද්දාය 🌼🙏🌼 සැමගේම සිත් දහම් සිතිවිලි වලින් පිරේවා 🌺🙏🌺 අකුසලින් මිදේවා 🙏🌼🙏
@thiliwijesiri3521
@thiliwijesiri3521 Жыл бұрын
නමෝ බුද්ධාය. මේ ධර්මය අසපු පිනෙන් වැරදි කමසේවනයෝ නොයෙදි පින් රැස් කරන්න අපි සියලු දෙනටම පින් සැලසේවා.පින්වන්ත ආදරයක් ලබන්න පින් රැස් වේවා 🙏🙏🙏
@dilusharavihari6957
@dilusharavihari6957 2 жыл бұрын
පින්වත් 🌷කල්‍යාණ 🌷මිත්‍රයන් වහන්සේට🌷 මාගේ 🌷නමස්කාරය වේවා 🌼🌼🌼🙏🙏🙏
@chamindapriyankara9178
@chamindapriyankara9178 2 жыл бұрын
උතුම් ධර්මය අපිට මහත් කරුණාවෙන් කියලා දෙන ඔබ වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා .. 🌹🙏🌹🙏🌹🙏
@hasithaniwansuwamalebewaku4338
@hasithaniwansuwamalebewaku4338 2 жыл бұрын
එක නම් එහෙම තමා පින්වත් ස්වාමින් වහන්ස ..!! කාමය වනාහි මස් කටුවක් වැනිය
@thushankalana4940
@thushankalana4940 Жыл бұрын
ගොඩක් පිං අපේ හාමුදුරුවනේ හිත හදාගන්න මේ වගේ වටිනා දහම් පනිවිඩ කියා දෙනවට. ❤❤❤තෙරුවන් සරණයි ඔබ වහන්සේට.🙏🙏🙏
@chamara_sanjaya_2001
@chamara_sanjaya_2001 Жыл бұрын
නමෝ බුද්ධාය... සියලුම සත්ත්වයන් හට කාමයෙහි වරදවා හැසිරීම නම් වූ විපාකයෙන් අත්මිදෙන්නට සිත් පහල වේවා..! සාදු.සාදු.සාදු...!
@maleesha778
@maleesha778 2 жыл бұрын
සාධු සාධු සාධු...උතුම් තෙරුවනට මාගේ නමස්කාරය වේවා...සාධු සාධු සාධු...🙏🙏🙏🙏🙏🙏
@shot._video.....
@shot._video..... 2 ай бұрын
මෙ විඩියෝ එක බලන හැමෝටම සැබැ ආදරය ලැබෙවි❤🙏
@LahiruAnjana-xl6mk
@LahiruAnjana-xl6mk 2 ай бұрын
@thaalamathra
@thaalamathra Жыл бұрын
සාදු.. සාදු.. සාදු.. පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏 තෙරුවන් සරණයි! 🙏🙏🙏
@akvimalarathna5079
@akvimalarathna5079 Жыл бұрын
සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏
@chamakanireshthilakarathna851
@chamakanireshthilakarathna851 Жыл бұрын
ඔබවහන්සෙටත් නිදුක් නිරෝගී වාසනාවන්ත සුබවාදී ජිවිතයක් ගත කිරිමට වාසනාව ලැබේවා .
@deepikasamanmale4615
@deepikasamanmale4615 6 ай бұрын
ස්වාමීන් වහන්සේ වැඩ වාසය කරන පන්සල හෝ ආරාමය දන්නව නම් කියන්නකො කවුරුහරි
@demstiny2841
@demstiny2841 Жыл бұрын
ඔබ වෙනුවෙන් වැරදි දේවල් නොකර ඉන්න.... 👍🏻
@methuthathsarani
@methuthathsarani 2 жыл бұрын
නිවන් දක්නා ජාති දක්වාම උතුම් බඹසර වාසනාවන්!!!
@user-re8hu3fk4m
@user-re8hu3fk4m 5 ай бұрын
තෙරුවන්සරනයි ඔබවහන්සේට මේ උතුම් මනුසත් බවයේම නිවන් දැකීමට වීරය ලැබේවා.
@naveen8087
@naveen8087 3 ай бұрын
තෙරුවන් සරණයි කල්‍යාණ ස්වාමීන් වහන්සේට ❤
@rohana.pushpakumara5281
@rohana.pushpakumara5281 Жыл бұрын
, සාදු!! සාදු!! සාදු!!! පින්වත් ස්වාමීන් වහන්සේට බෝහම පිං ධර්මයෙන් අපිව පෝෂණය කරනවාට. තෙරුවන් සරණයි!!
@sandupiyum4567
@sandupiyum4567 2 жыл бұрын
සාදූ සාදූ සාදූ!!!අපගේ ලොව්තුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!දීර්ඝායු සම්පත්තිය ලැබේවා!!! පින් කැමති දෙවියෝ ද පින් කැමති අනිත් සියලු සත්වයෝද මේ පින් අනුමෝදන් වෙත්වා!!!තෙරුවන් සරණයි🌼🌼🌼 නමෝ බුද්ධාය!!!🌼🌼🌼සද්ධර්ම ශ්‍රවණයෙන් ලබා ගන්නා පින් බලෙන් උපනූපන් ජාති දක්වා සුගතියෙහිම ඉපදීමටත් සත්පුරුෂ කල්‍යාණමිත්‍ර ආශ්‍රයම ලැබීමටත් බෞද්ධයෙකුව ඉපදීමටත් වාසනාව ලැබේවා!! 🙏🙏🙏සාදූ සාදූ සාදූ🙏🙏🙏
@sepalikafernando3681
@sepalikafernando3681 2 жыл бұрын
මෙහෙම වෙලා තියනවා නම් හිතින් පමණක් එකෙන් මිදෙන්න ක්‍රමයක්‌ තියනවා ද අපේ හාමුදුරුවනේ?
@w.aasanka597
@w.aasanka597 2 жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 සාධු.....සාධු......සාධු......🙏🙏 🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා...!!!🙏🙏🙏
@subajayasasmoth2628
@subajayasasmoth2628 Жыл бұрын
අනෙ ස්වාමීන් වහන්සේ මාත් පුංචිම කාලේ ඉදලම වැරදි කාම සෙවනය කලා... මං මගේ දෙමාපියන් ට බොරු කලා... මගේ මාහත්තයාට බොරු කලා... අද මට චුටි දුවෙක් ඉන්නවා... මගේ මාහත්තයා ගොඩක් හොද කෙනෙක්.... මං නිතරම වාගේ මේ බණ පද අහලා මගෙ හිත නිවා ගැනීමට උත්සාහ කරන්නම්.. ජිවිතේ හදාගන්න උත්සාහ කරන්නම්.. අද ඉදන්ම පටන් ගන්නම්...🙏🙏🙏
@P-Erandi-ht8ww
@P-Erandi-ht8ww 4 ай бұрын
අම්මා වගේ වෙයි දුවත්, පරිස්සමෙන්
@hirubagya4115
@hirubagya4115 Жыл бұрын
සාදු..සාදු..සාදු...🙏🙏🙏 පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏 සියළු සත්වයෝ සුවපත් වෙත්වා..
@kaushalyajeewanthi7107
@kaushalyajeewanthi7107 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..සාධු🙏 සාධු🙏 සාධු🙏 පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා..සසර ගමන කෙටි වී සසර ගමන කෙලවර අමාමහ නිර්වාණ සම්පත්තිය සාක්ශාත් කරගන්න හැකිවේවා ..තෙරුවන් සරණයි නමෝ බුද්ධාය ☸️
@ayeshanisansala3852
@ayeshanisansala3852 2 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏
@sashininimrekha2787
@sashininimrekha2787 5 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🙏🏻 බොහොම පිං ස්වාමීන් වහන්ස! පැහැදිලි ව සියල්ලම තේරුමි තරවා දුන්නාට! වැරදි කාමසේවනයෙන් වැලකී උතුම් පන්සිල් රකිමින් දැහැමි දිවි පෙවෙතක් ගෙවන්නට ධර්මයෙත් කල්යාන මිත්‍ර පිහිටත් මටත් ඒ සදහා උත්සහ දරණ සියල්ලටමත් ලැබේවා!🙏🏻 තෙරුවන් සරණයි!🙏🏻🦋❤️
@user-gt3uc9lt6f
@user-gt3uc9lt6f 3 ай бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu ..teruwan saranai පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේta නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා ...mage සිත tulata කිසිම විටක kamya nmati ආසාව පහල නොවේwa...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kaveeshanethmini3427
@kaveeshanethmini3427 2 жыл бұрын
සාදු සාධු`.....නමෝ බුද්ධාය...තෙරුවන් සරණයි..........
@alokarandheera3113
@alokarandheera3113 2 жыл бұрын
මේ ස්වාමින්වහන්සේගෙ නම දැනගන්න පුල්වන් ද................
@kb-ke2jq
@kb-ke2jq 2 жыл бұрын
පින්වත් අමිතදීප ස්වාමීන් වහන්සේ
@hearts41
@hearts41 3 ай бұрын
නමෝ බුද්ධාය ! සාධු සාධු සාධු........මාගේ නමස්කාරයවේවා🌼
@nilanthalakmal7231
@nilanthalakmal7231 2 жыл бұрын
මටත් ඉක්මනින් සංසාරෙන් මිදෙන්ඩ ඕනෙ මට
@w.aasanka597
@w.aasanka597 2 жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 සාධු.....සාධු......සාධු.....🙏🙏 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@kalpanaswijesinghe5450
@kalpanaswijesinghe5450 2 жыл бұрын
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස .වැරදි කාම සේවනය කරලා දැන් ඒ වැරැද්ද අවබෝධ කර ගත් අය ඒ කරපු පව් වලින් මිදෙන්න කරන්න ඕන පිං මොනවද .නිවැරැදි උන කෙනෙක්,දැන් කාමයෙන් ගැලවිලා ඉන්න කෙනෙක් කරපු වැරදි ගැන හිතලා සිත් තැව්ලෙන් ඉන්න පුලුවන් .ඒ නිසා ඒ ගැනත් ධර්ම දේශනාවනාවක් කරන්න ස්වාමීන් වහන්සේ 🙏🙏
@budyani6717
@budyani6717 Жыл бұрын
ස්වාමීනී , ඔබවහන්සේට බොහෝ පින් සිදු වේවා...!!!
@nethuaksha1342
@nethuaksha1342 Жыл бұрын
🙏🙏🙏🙏
@dulshaniayusha7906
@dulshaniayusha7906 Жыл бұрын
තෙරුවන් සරණයි ! සියලු දෙනාටම පතන ආදරය ලැබේවා!
@yasiruruwantha2833
@yasiruruwantha2833 2 жыл бұрын
සාදු සාදු ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු !!!!!
@chamalmatheesha7944
@chamalmatheesha7944 5 ай бұрын
බොහෝම ස්තූති ස්වාමිනි😊❤
@Ahins-p5h
@Ahins-p5h 6 күн бұрын
ආදරේ ඉදිරියෙ රැවටිලා අවසාන ආදරේ ලෙස තෝරාගත් ආදරේ ටත් පෙර සේ ආදරේ කලා..නොසිතු ලෙසින් ඔහු තුලද තිබ්බෙ අවසනයෙ මා දමා යෑමයි... ඉතිම් පෙර සසරෙ අකුසල් වෙන්න ඇති ගෙවන්නෙ මේ ආත්මයෙ..... කොතරම් වෙන් කලත් එ ජිවිතේ න් මාව කිසිම් තරහක් නැතුව එ හිතම සොයමින් යන්නෙ පෙර සසරෙ බැදීමක් නිසාද...දන්නෙ නැ මන්... නමුත් පතන්නෙ ඔහුවමයි මම.....අනෙ මගෙ ආදරේ මට මෙ බවයෙදි හිමිවේවා
@Dilrukshi-gk4bl
@Dilrukshi-gk4bl 4 ай бұрын
හැමෝටම තමන් පතන ආදරය හිමි වේවා!!!!වංචාකාරී ආදරයකට හසු නොවේවා!!!
@pansilupansilu1303
@pansilupansilu1303 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@imeshaminohari9658
@imeshaminohari9658 Ай бұрын
හැමබැදිමක්ම දුකක් පමනයි..ඇලිමක් අවශ්‍ය නැත මා❤
@kumudusamanmali9052
@kumudusamanmali9052 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා
@hibro15
@hibro15 2 жыл бұрын
මටත් ප්‍රශ්නයක් මේක
@DahamKB
@DahamKB 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මගේ නමස්කාරය පින්වත් ස්වාමින් වහන්සේට වෙවා
@shanikadilrukshi9181
@shanikadilrukshi9181 2 жыл бұрын
Piwath suwaming wahanseta mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏 piwath seaming wahanse niduk wethwa nirogi wethwa Suwapath wethwa Chathurrya saththya paripurna washayen awaboda karathwa sadu sadu sadu 🙏🙏🙏
@nalinkumara7882
@nalinkumara7882 2 жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏
@supunavishka1717
@supunavishka1717 Жыл бұрын
එම කිසිම දෙයක් නොකරත් මට එයව නැති උනා 😔😔😔🙏🙏
@srirajapaksha3494
@srirajapaksha3494 2 жыл бұрын
🙏🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏මාගේ නමස් කරවේවා 🙏ඔබවහන්සේට 🙏සම්මා සම්බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා ලැබේවා 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏🙏
@naliniwickramaratne7840
@naliniwickramaratne7840 Жыл бұрын
ඒක සහතික ඇත්ත සුවාමින් වහන්ස. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
@axis4117
@axis4117 Жыл бұрын
එතකොට ස්වාමීන් තනිව ජීවත්වන ගැහෙනියක් එක්ක එකතු උනොත් එක කාමසේවනය වෙන්නේ නැද්ද්ද අර කරුණු යටතේ ගත්ත්තහ්ම එක පහදලා දෙන්නකෝ
@wediringhe7006
@wediringhe7006 2 жыл бұрын
සාදු සාදු සාදූ !!!🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@ayesh.3308
@ayesh.3308 2 жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏 තෙරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා. මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏
@eessa1727
@eessa1727 2 жыл бұрын
ආදරයට කරන වංචාව පවින් පිරි සංසාරයට ඇද දමන බව කොයි තරම් සත්‍යක්ද.
@anomakahawandala6816
@anomakahawandala6816 Жыл бұрын
පිරිසිදු ජීවිතය සැනසීමටම මග සදයි. සැබෑමයි ස්වාමීනි සාධූ! සාධූ !! සාධූ !!!
@yapakumara2431
@yapakumara2431 2 жыл бұрын
සාදු සාදු සාදු කල්‍යාණ මිත්‍රවූ ආර්ය මහා සඟරුවනට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතය පූජා වේවා... තෙරුවන් සරණයි නමෝ බුද්ධාය...
@gamingsenu7987
@gamingsenu7987 3 ай бұрын
මට කෙල්ලොත් එපා උනා මේ බන ඇහුවට පස්සේ 😢
@thamarakumari219
@thamarakumari219 2 жыл бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@user-gt3uc9lt6f
@user-gt3uc9lt6f 5 ай бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu teruwan sarani pinwath swamin wahansa oba wahanseta.. godakkkkk pin 🙏🙏🙏🙏🙏🙏🙏🙏mage sita tula kisima vitaka kamya nmti asawa hta nogenewa mta utum caturarya sathya awaboda kra ganimata haki wewaaaaa 🙏🙏🙏🙏
@user-mr4pz8wf4n
@user-mr4pz8wf4n 2 жыл бұрын
නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා. නීරෝගී වේවා. දීර්ඝායුෂ වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@cmotors1399
@cmotors1399 2 жыл бұрын
Ape hamduruwan wahansa sathiya gana. Sihiya pihituwa ganimen labena dewal ape jiwitheta podi daham desanawak desans karana sekwa. Ape hamuduruwanta godak pin dirgayu wewa theruwan saranai.
@pramodranasinghe8866
@pramodranasinghe8866 10 ай бұрын
අනේ සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සෙට මාගේ නමස්කාරය වේවා
@nilanthirupika7953
@nilanthirupika7953 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට mage නමස්කාරය වේවා.!!!!
@deepanisilva5509
@deepanisilva5509 2 жыл бұрын
Avasarai , පින්වත් ස්වාමීන් වහන්සේ ta mage namaskaraya වේවා theruvan saranai 🙏🙏🙏
@romeshbuddikakumarasinghe421
@romeshbuddikakumarasinghe421 2 жыл бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ ..🙏🙏🙏
තනිකම දරාගන්නේ කොහොම ද?  | අහස් ගව්ව Ahas Gawwa
52:29
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 16 МЛН
සහකරුවා සහකාරිය මුණගැහෙන්නේ මෙහෙමයි | Ven Welimada Saddaseela Thero bana
21:33
Sathpurusha Niwahana | සත්පුරුෂ නිවහන
Рет қаралды 334 М.
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00