KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පොඩි දේටත් ගැටෙන හිත හදාගන්න හැටි... | අහස් ගව්ව Ahas Gawwa
48:13
'ප්‍රශ්න පිට ප්‍රශ්න' ආවත් හිත වට්ටගන්න එපා! | අහස් ගව්ව Ahas Gawwa
58:12
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
00:20
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
00:49
Beat Ronaldo, Win $1,000,000
22:45
ඇයි අපිට වරදින්නෙ...? | Ai Apita Waradinne? | අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 8,906
Facebook
Twitter
Жүктеу
1
Жазылу 204 М.
අහස් ගව්ව Ahas Gawwa
Күн бұрын
Пікірлер: 58
@udayanganianuradha6532
3 ай бұрын
ගෙදර අය නිසාම ජීවිතේ කලකිරීමක් ඇති වුනු අපිට මේ දහම සැනසීම ගෙන එනවා 😔🙏🙏🙏🙏🙏🙏🙏
@AccountingwithLakmal
Жыл бұрын
තෙරැවන් සරණයි අපගේ පින්වත් ස්වාමීන් වහන්සේලාට..කළ්‍යාණ මිතුරන්ගේ ඇසුර ජීවිතය කෙොයිතරම් නම් සැපයි ද? 🙏🙏🙏🙏
@wasala2744
Жыл бұрын
නමෝබුද්ධාය..🙏🙏🙏 පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂ කළ්‍යාන මිත්‍ර අපගේ පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේ ඇතුළු පින්වන්ත මහාසඝරුවණට පළමුවත් දෙවනුවත් තෙවනුවත් ගෞරව නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා සාධු ...සාධු...සාධූ.... ගුරුදෙවිදුන් ඇතුළු මහාසඝරුවණ නිදුක් වේවා ..නීරෝගි වේවා ..සුවපත් වේවා ..දීර්ඝායුෂ ලබත්වා... උතුම් දහම් කරුණු පහදා දේශනාකල පින්වන්ත මහාසඝරුවණට අප්‍රමාණ පින් ලැබේවා .... රැස්කර ගත් සියලු පින්බළමහිමයෙන් නිදුක් නීරෝගී චිරජීවනය ලබත්වා .... උතුම් චතුරාර්යසත්ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට මේ ගෞතම සසුනේදීම වාසනාව උදාවේවා ...
@dinnaworldcup
7 ай бұрын
නමෝ බුද්ධාය! ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා! ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා! සාදු! සාදු! සාදු! 🙏🙏🙏
@mash9308
Жыл бұрын
අමා දහම් සිසිලෙන් අප සුවපත් කරන කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේලාට මේ භවයේම අමාමහ නිවන් සුව ලැබේවා!සාදු!සාදු!සාදු!🙏🌼
@manelhenake9522
Жыл бұрын
සාදුසාදෙ.සාදා පින්වත් ස්වාමින් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏🙏🙏
@dhammasathi
Жыл бұрын
නමෝ බුද්ධාය !
@hirushlakshan7391
Жыл бұрын
අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පත්තිය ම ලබත්වා !!!
@shalakamayurawansha7133
Жыл бұрын
සාදු සාදු සාදු..! 🙏🙏🙏
@pamodarajapaksha694
Жыл бұрын
🙏නමෝ බුද්ධාය!☸️ ✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️
@maheshbandara5815
Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@GihonHarsha-ks1dr
Жыл бұрын
අනේ අපගේ පින්වත් සුවමින් වහන්සෙලා කොයිතරම් ලස්සනට උපමා වලිම් මෙ දර්මයම කියා දෙනවාද කනට මී පැනි දනවා වගෙ පින්වත් සුවමින් වහන්සෙලා නිදුක් නිරොගි වේවා දර්මයම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏
@canthydona6517
Жыл бұрын
Theruvan saranai pinvath swamin vahansela denamata... Deergausha labeva 🙏🙏🙏
@sheen19ewin
Жыл бұрын
නමෝ බුද්ධාය 🙏
@lasithdushmantha2693
Жыл бұрын
කල්‍යාණ මිතුරන් දැකුම සැපයකි.කල්‍යාණ මිතුරන් ඇසුර සැපතකි.ඒ කල්‍යාණ මිත්‍ර වූ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ දෙනමට තෙරුවන් සරණයි 🌼🌼🌼 නමෝ බුද්ධාය ☸️
@MonadiUsanga5670
Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
@rohiniop-l1w
Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේලා දෙනමටම ගොඩක් ආසවෙන අහනන්නෙ මෙවැනි වැඩසටහන නමෝ බුද්ධාය
@sanjeewalakmalthilakarathn6579
Жыл бұрын
සාදු සාදු සාදු
@maleewanigasooriya8512
Жыл бұрын
නමස්කාර වේවා පිංවන්ත අපගේ ස්වාමීන් වහන්සේලාට 🙏🙏🙏🙏🙏
@chandradissanayake5861
Жыл бұрын
සාධු සාධු සාධු මාගේ නමස්කාරය වේවා!
@senaniaruna6710
Жыл бұрын
Theruwan Saranai Ape Hamuduruwane 🙏
@sumeerakasun8245
Жыл бұрын
ස්වාමින් වහන්ස ගොඩක් වැදගත් ජීවිතයට!!! සාදු සාදු සාදු
@SamsungRajaguru
Жыл бұрын
මගේ පිංවත් ස්වාමින්වහන්සේ දෙනමට බොහෝ පිං මගේ නමස්කරය වේවා සාදු සාදු සාදු පිංවත් ලොකු ස්වාමින්වහන්සේ නිසා අපට මේ වාසනාව ලබා දුන් ඔබවහන්සේලා නිරෝගී සුවසම්පත්තිය ලබා නිවනින් සුවපත් වේවා සාදු සාදු සාදු
@vidusrilanka
Жыл бұрын
It's very useful for youth
@kantil2761
Жыл бұрын
Sadu sadu sadu theruwan saranai ape hamuduruwane
@thisharisamare5547
Жыл бұрын
නමෝ බුද්ධාය .... සාදු සාදු සාදු .... ගෞරවනීය කල්‍යාණ මිත්‍ර සත්පුරුශ අපගෙ පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරයම වේවා .... සාදු සාදු සාදු .... අප සියළු දෙනාටම අනුකම්පාවෙන් සියළු යහපතම සලසා දෙන්නා වූ උතුම් වූ මහාසගරුවනට නිදුක් නීරෝගී දර්ඝයුෂ සම්පතියම සැලසේවා .... සුවසේම උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය දර්මයම අවබෝධ කරත්වා .... සාදු සාදු සාදු .... තෙරුවණ් සරණයි ....
@dilshanikavindya5854
Жыл бұрын
බණ අහන්න කලිනුත් හිත තැවි තැවී තිබුණු ප්‍රශ්නයක්.හිත හැදුනා.හිත නිවුනා.සත්‍ය කුමක්දැයි වටහාගත්තා.කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලාට උතුම් වූ සත්‍යයම අවබෝධ වේවා.තෙරුවන් සරණයි! 🙏
@chalakasuranga9850
Жыл бұрын
තෙරුවන් සරණයි බුදු සරණයි
@niroshahettiarachchi913
Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@dilini_senevirathna_
Жыл бұрын
තුණුරුවනේ අනන්ත ගුණානුභා ව බලයෙන්... ස්වර්ණමාලී සෑ රජුන්ගේ ආනුභාව බලයෙන් ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ අනන්ත අනුහසින් ශ්‍රී පාද පද්මයේ අසිරිමත් ආනුභාව බලයෙන් දළදා සමිඳුන්ගේ සත්‍යානුභාව බලයෙන්..... දස දිශාවේ වැඩසිටින තථාගතයන් වහන්සේගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන් නික්ලේෂී මහ රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්. සියළු දෙව් බඹ පිරිසගේ නිති රැකවරණින්..... .....දයාබර ඔබ ඇතුළුව පවුලේ සැම නිදුක් වෙවා... නීරෝගි වේවා... සුවපත් වේවා... කායික සුවයෙන් සුවපත් වේවා... මානසික සුවයෙන් සුවපත් වේවා... ශ්‍රද්ධාවෙන්.. සීලයෙන්.. දහම් දැනුමින්.. ත්‍යාගයෙන්.. ප්‍රඥාවෙන්... වීර්යෙන්.. සිහියෙන්.. සමාධියෙන්...වැඩෙම්වා... ආයුෂයෙන්.. වර්ණයෙන්.. සැපයෙන්.. බලයෙන්.. යසසින්.. කීර්තියෙන් වැඩෙම්වා... අල්පමාත්‍ර අකුසල සිතුවිල්ලක් සිත තුල පහල නොවේවා... ඇසිල්ලක් පාසාම බුදු ගුණ.. දම් ගුණ.. සඟ ගුණ.. සිහි වේවා... කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය නිති සැලසේවා... යන එන මග තොට.. ගමන බිමන.. නිති ආරක්ශාව රැකවරණය සැලසේවා... ගන්න හෙලන හුස්ම රැල්ලක් පාසා සැනසිල්ල උදා වේවා... අප්‍රමාදීව කුසල් දහම් රැස් කිරීමේ වාසනාව උදා වේවා... ගෞතම බුදු සසුන තුල සනාතන රැකවරණය ලබන්න්ට පින් පුරන වාසනාවන්ත වේවා... අනන්ත බුදු ගුණ බලයෙන් සියලු යහපත උදා වේවා..... තෙරුවන් සරණයි...!!!
@jayawardanachathura
Жыл бұрын
මී පැණි වගේ... පුදුම කාරනා..පුදුම නුවණක් ..කලණ මිත්‍ර ඇසුර නම් පුදුම දෙයක්..මට තේරෙන්නේ නෑ ස්වාමීනී තිසරණයට කොහෝම ,කොපමණ ගරැ කලයුතුද කියා...නමෝබුද්ධාය
@freeguy18
Жыл бұрын
විසදුමක් හොයාගන්න බැරි ප්‍රශ්වලට මොකද කරන්නේ.
@dahamichamathka5357
Жыл бұрын
🙏🙏🙏
@chandimajayawardena1838
Жыл бұрын
අසිරිමත් ශ්‍රී සද්ධර්ම කරුණු කාරණා වලින් අපට අවවාද අනුශාසනා කරන අපේ පින්වත් ගෞරවණීය ගුරුදේවෝත්තමයන් වහන්සේ ඇතුලු පින්වත් ඔබ වහන්සේලා නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබමින් මේ උතුම් ශ්‍රී සද්ධර්මය ලොව දසත පතුරුවා හරිමින් සුවසේ මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා ....!!! අපටත් නිවනින් සැනසෙන තුරුම උතුම් සත්පුරුෂ අවවාද ම ලැබේවා ..!!! නිවනින් සැනසෙන තුරුම උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුර අතනොහැරේවා ...!!! යෝනිසෝ මනසිකාරයම ලැබේවා ..!!! නමෝ බුද්ධාය ....!!!
@kaveeshagimhani-xn6bm
Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@hettihewagedesilva4814
11 ай бұрын
Namo buddaya
@harshanidilhani
Жыл бұрын
මට හැමදාම වැරදුනා
@liyanagedilhani1644
Жыл бұрын
🌼🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼
@chathurika-rathnayaka
Жыл бұрын
🙏🌼🙏
@senarathdunusinghe4118
8 ай бұрын
බණ අහන කොට ලොකු සැනසිල්ලක් දැනෙනව
@lilaniranasinghe
Жыл бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු.. පින්වන්ත ස්වාමීන් වහන්සේලා ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා..
@prabodakaushali4180
Жыл бұрын
🙏🙏🙏🙏🌸🌸🌸🌸
@ashanadithya1592
Жыл бұрын
sadhuu
@sanduniwasanthi134
Жыл бұрын
Sahdu sahdu sahadu
@sajeewasandaruwannugawela
Жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏
@kdnv-1234
Жыл бұрын
🙏🙏🙏
@thusharafemale6408
Жыл бұрын
🙏🙏🙏
@kavindunuwan
Жыл бұрын
🙏🙏🙏
@ominduviraj6926
Жыл бұрын
🙏🙏🙏
@kaushalyasenadheera..4741
Жыл бұрын
🙏🙏🙏🙏
@rasikasanjeewa5376
Жыл бұрын
තෙරුවන් සරණයි 🌹🙏
@themiyajayakodi4052
Жыл бұрын
🙏
@lasathkumara1458
Жыл бұрын
🙏🙏🙏
@nanotechworld7861
Жыл бұрын
🙏🙏🙏
@SumedaAlupotha
Жыл бұрын
🙏🙏🙏🙏
@nayomiamarasekara5352
Жыл бұрын
🙏🙏🙏
@pawanipeshala1473
Жыл бұрын
🙏🙏🙏🙏
@VirajSenanayaka96
4 ай бұрын
🙏🙏🙏
48:13
පොඩි දේටත් ගැටෙන හිත හදාගන්න හැටි... | අහස් ගව්ව Ahas Gawwa
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 17 М.
58:12
'ප්‍රශ්න පිට ප්‍රශ්න' ආවත් හිත වට්ටගන්න එපා! | අහස් ගව්ව Ahas Gawwa
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 46 М.
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 6 МЛН
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 48 МЛН
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 158 МЛН
3:07
නිකමට අහලා බලන්න ලස්සන බණ පදයක් 🙏
Buddika official
Рет қаралды 15 М.
1:18:59
විඳවන රහස් තියෙන අයට විශේෂයි... | අහස් ගව්ව Ahas Gawwa
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 41 М.
10:01
ආයෙ කවදාවත් ඔයා දුකින් ඉන්නෙ නෑ | Ven.Mawarale Baddhiya Thero | මාවරලේ භද්දිය හිමි #darmadesana
Vidasun Tv
Рет қаралды 6 М.
1:29:21
දෙවිවරු ප්‍රිය කරන ඉවසීම | සති අන්ත දේශනා (2022-07-17)
Shraddha TV
Рет қаралды 129 М.
1:48:23
හොයන පතන සෙනෙහස නොලැබෙන්නේ ඇයි? | යොවුන් දහම් වැඩසටහන | 2022-07-02
Shraddha TV Dhamma Series
Рет қаралды 78 М.
40:07
ඔළුවෙ ඇති බරින් (Stress) නිදහස් වෙමු... | අහස් ගව්ව Ahas Gawwa
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 76 М.
50:40
මානසික පාලනය | අවස්ථා 5ක දී... | අහස් ගව්ව Ahas Gawwa
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 17 М.
24:37
මෙහෙමත් නායකයෝ... ඇත්තමයි විලි ලැජ්ජයි පුතා🤣 kagama sirinanda himi aluth bana #kagamasirinandahimi
NelhasaLanka
Рет қаралды 20 М.
1:48:33
හිතවත් ම අයත් අපිව රවට්ටද්දී කොහොමද මුහුණ දෙන්නේ? | යොවුන් දහම් වැඩසටහන (2022-04-30)
Shraddha TV Dhamma Series
Рет қаралды 24 М.
46:55
හිත පාලනය කරන හැටි... (සරල ක්‍රම 5ක්) | අහස් ගව්ව Ahas Gawwa
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 53 М.
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 6 МЛН