ගුවන් සංදර්ශනය ඛේදවාචකයක් කළ යානාව | Air France Flight 296

  Рет қаралды 16,435

AVIOCRAT

AVIOCRAT

Күн бұрын

Пікірлер: 204
@mudiyanseranasinghe7430
@mudiyanseranasinghe7430 Жыл бұрын
විස්තර සහිතව ඉදිරිපත් කරන තොරතුරු ඉතාම අගෙයි....එය වැඩි දෙයක් ලෙස නොසලකන්න.ඔබගේ නිහතමානී කමට ස්තූතියි 🙏
@ashensandeep2931
@ashensandeep2931 Жыл бұрын
අයියෝ එපා දිග නම් අඩු කරන්න එපා. තාක්ෂනික කරුනු පට්ටම වටිනවා ❤
@thilanga-sajan
@thilanga-sajan Жыл бұрын
❤❤
@Lone_wolF-19
@Lone_wolF-19 Жыл бұрын
atthha
@pradeepthushara1191
@pradeepthushara1191 Жыл бұрын
දිග වැඩි වුනත් කමක්නෑ අපිට ලැබෙන දැනුම ඉතා වැදගත් . කිසිම පැකිලීමකින් තොරව ඔබතුමා ලබා දෙන දැනුම ආදරනීය ගුරුතුමෙකු හා සමානව ලබාදීම ගැන ඔබට බෙහෙවින් ස්තූතිවන්ත 🙏වන අතර කිසිවිටෙකත් ඔබට ගැටලුවක් නොමැතිනම් කාලය අඩු කරන්න එපා. ❤
@WeeraSinghe-mr4zt
@WeeraSinghe-mr4zt Жыл бұрын
මම මුලින් මෙම අනතුර දැකලා තිබුනාට...අද තමයි විස්තරය දැන ගත්තේ ඔබතුමාට ස්තුතියි....කිසිම වෙනස් විමක් කිරිමට අවශ්‍ය නැත ඉදිරිපත් කිරිම ඉතාම උසස්....ස්තුතියි.....
@Aviocrat
@Aviocrat Жыл бұрын
❤️
@sumedanuwanthenuwara5804
@sumedanuwanthenuwara5804 Жыл бұрын
කාලය අඩු කරන්න එපා.මේ දැනුවත් කිරිම් ගොඩාක් වටිනවා.මොකද අපිත් නිතරම ගුවන් ගමන්වල නිරතවන නිසා.ස්තුතියි
@rohannanayakkara9367
@rohannanayakkara9367 Жыл бұрын
නෑ, නෑ වීඩියෝ එක කිසිම දිගක් නෑ. ඔබ කරන විදිහට ටෙක්නිකල් ඩෙටා ගැනත් කතා කරන්න. ඔබ වීඩියෝ එක කරන්නේ ඉතාම හොද ක්‍රමයකට. ස්තූතියි
@Aviocrat
@Aviocrat Жыл бұрын
ස්තුතියි
@sanathwatuthanthrige2332
@sanathwatuthanthrige2332 Жыл бұрын
ඔබතුමාට අනෙක වරයක් ස්තුතියි අප වෙනුවෙන් කරන මෙහෙවරට ...!!!🙏🙏🙏
@lahiruliyanage6508
@lahiruliyanage6508 Жыл бұрын
මම කොච්චර වැඩ තිබ්බත් ඔබතුමා වීඩියෝ එකක් දාපු ගමන් බලනවා. ඉතා අනර්ඝ පැහැදිලි කිරීමක් ❤❤❤❤
@RATHNAYAKE1888
@RATHNAYAKE1888 Жыл бұрын
තාක්ශණික කරුණු කිසිසේත්ම අඩු කරන්න එපා. 🙏 ඒවා අතිශයින්ම වැදගත්. ❤
@senakaaluthgama1665
@senakaaluthgama1665 Жыл бұрын
ස්තුතියි තෙරුවන් සරණයි 🙏ඔබතුමාට අපගේ ගෞරවය පුද කරමි
@Damith87
@Damith87 Жыл бұрын
දිග අඩු කරන්න එපා.තව පුළුවන්නමි වැඩි කරන්න❤
@sudathponnamperuma8022
@sudathponnamperuma8022 Жыл бұрын
කාලය කෙතරම් වැඩි වුනත් කාලය ගතවෙනවා දැනෙන්නෙ නැහැ. ඔබගේ දැනීම සරල ආකාරයෙන් අපට තේරුම්ගත හැකි ලෙස කැපවීමෙන් ඉදිරිපත් කිරීම ඉතා වටිනවා. ඔබට ස්තූතියි.
@himalkosala8136
@himalkosala8136 7 ай бұрын
සහතික ඇත්ත දවසට එක් වීඩියෝ එක ගානෙ බලන තැනට ඇබ්බැහි වෙලා දැන්
@leslypremalal9934
@leslypremalal9934 Жыл бұрын
වෙනසක් එපා මේවිදියටම කරමු ගොඩක් වැදගත්
@nimesh92979
@nimesh92979 5 ай бұрын
තාක්ෂණික දැනුම ගොඩක් වටිනව. අඩු කරන්න එපා. ඔබතුමා කරන්නෙ මිල කල නොහැකි සේවයක්. අනර්ඝ පැහැදිලි කිරීමක්. හදවතිත්ම සුභ පතනව ඔබ තුමාට. ගොඩක් ස්තුතියි අප වෙනුවෙන් කරන මේ සේවයට.
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
මෙම ගුවන් යානයේ දර්ශන මීට පෙර කීප වතාව නරඹා තියෙනවා, ඒ ගුවන් යනා අනතුරු පිළිබඳව වීඩියෝ වලින්...මේ ගුවන් යානයේ සුන්බුන් දුටු විට එහි ගමන් කළ මගීන් නිරූපද්‍රිත බේරා ගත් බව ඇසීම මවිත කරවන සිදුවීමක්.. අනතුර පිළිබඳ කාර්මික දෝෂ විස්තර සැපයීම ගැන ඔබතුමාට බොහොම ස්තුතියි.👍❤ ජයවේවා 💐
@DeshanRumesh
@DeshanRumesh Жыл бұрын
Notification එනකන් හැම ඉරිදම අවධානයෙන් ඉන්නව.ඇත්තටම ආසාවෙන් බලන චැනල් එකක්🤩❤️ වැඩ කොච්චර තිබ්බත් වීඩියො එක කොච්චර දීර්ග උනත් ඉවර වෙනකන් skip නොකර බලන්න තරම් සරලව පැහැදිලිව සර් කතා කරනව.බොහොම ස්තූතී ❤️🙏
@supunpeiris4097
@supunpeiris4097 Жыл бұрын
දිග අඩු කරන්න එපා තාක්ෂණික දැනුම වටිනව....❤
@baalrajahabeygunawardena7506
@baalrajahabeygunawardena7506 7 ай бұрын
කුතුහලය සමගම විශාල දැනුමක් ලැබෙනවා ඔබතුමාගේ වීඩියෝ වලින් 😊
@dumendramudalige9489
@dumendramudalige9489 Жыл бұрын
හරිම වැදගත් ඉදිරිපත් කිරිමක් ඔබට ස්තුතියි
@manojsaranga6462
@manojsaranga6462 Жыл бұрын
ඉදිරිපත් කිරීම හරිම පැහැදිලියි ...සිත්ගන්නා සුලුයි...ස්තූතියි ඔබට 🙏
@Aviocrat
@Aviocrat Жыл бұрын
ස්තුතියි
@mahirtvv
@mahirtvv 6 ай бұрын
ඔබ ප්‍රකාශ කරන තාක්ෂණික කරුණු නිසා මාර විදියට පැහැදිලි වෙනවා. මේ ක්ශේත්‍රයට සම්බන්ධ නැති අපට වුනත් මාර දැනුවත් භාවයක් හා පැහැදිලි වීමක් වුණා . ඔබේ විග්‍රහය ඒ තරම් සරල්‍යි. ස්තුතිය 💗
@tharindulakmal2168
@tharindulakmal2168 Жыл бұрын
කෙටි කරන්න එපා ..A to zඔය පැහැදිලි කරන විදියටම ඉදිරියටත් ඉදිරිපත් කරන්න ...ඒක ගොඩක් වටිනව ❤❤❤
@everything4156
@everything4156 Жыл бұрын
ම්න් ගොඩ්ක් සැරයක් බලපු එකක් ඩැනගන්න අසාවෙන් හිටියෙ සින්හලෙන්ම... ස්තුතිය ❤👍👍🙏
@okithathennakoon2567
@okithathennakoon2567 Жыл бұрын
It is essential for us technical people to continue making videos as you are doing. I hope your channel will become a center of knowledge in Sri Lanka!!❤❤😊
@Aviocrat
@Aviocrat Жыл бұрын
Thank you
@kapilaaruna1027
@kapilaaruna1027 Жыл бұрын
මෙහෙම තමයි හොඳ. ස්තූතියි
@dimuthuwijesekara6031
@dimuthuwijesekara6031 Жыл бұрын
කියන්න දෙයක් නෑ. සුපිරි . ලැබුණ දැණුම අනන්තයි .
@m.a.cooraycooray5499
@m.a.cooraycooray5499 Жыл бұрын
ඔබ ගුවන් යානා තාක්ෂණය ද කියා දෙමින්ම මේ අනතුර ගැන කථා කිරීම හරිම ආකර්ෂණීය යි අපූරුයි අවසානයේ ඇසූ මිනිස් ජීවිත ගැලවීම ගැන නම් පුදුමයි ඒත් ඇත්තයි. ස්තූතියි.
@ashensandeep2931
@ashensandeep2931 Жыл бұрын
මං ඔයාගේ වීඩියෝ බලන්න ගොඩක් කැමතී ස්තූතී නොමිලයේ ලබා දෙන මේ දැනුමට ඒ මහන්සියට සැලියුට්
@Aviocrat
@Aviocrat Жыл бұрын
ස්තුතියි
@prasannapreyantha5149
@prasannapreyantha5149 Жыл бұрын
සියලු කරුණු වැදගත් කාවදා හරි වැදගත් වේනවා!
@mudithanuwan9195
@mudithanuwan9195 Жыл бұрын
ඉතාම විශිෂ්ඨ පැහැදිලි කිරීමක් 🙏🙏🙏❤❤❤
@praveenpalinda8554
@praveenpalinda8554 11 ай бұрын
අඩු කරන්න එපා.ඔබගේ විස්තර කිරීම අහගෙන ඉන්න ආසයි.❤👍
@isurumalinga8522
@isurumalinga8522 Жыл бұрын
දිග අඩු කරන්න එපා වීඩියෝ එකේ.ඒ ටේක්නිකල් දැනුම මාර වටිනව ,
@ruwanelapatha9256
@ruwanelapatha9256 Жыл бұрын
හොඳයි . සෑහෙන විස්තරයක් දැන ගත්තා . සැලකිල්ල අඩුවීම .අනතුරට හේතුව වය යුතුයි.
@upulvithana1236
@upulvithana1236 Жыл бұрын
තාක්ෂණික දැනුම ඉතාමත් වැදගත් වෙයි ඉස්තුතියි. 👍👍👍
@donnayakasenadineshtushara
@donnayakasenadineshtushara Жыл бұрын
හෙලිකොප්ටර් ක්‍රියාත්මක වන ආකාරය ගැනත් විඩියො එකක් කරන්න මමත් පැය 100ක් පමණ ගුවන් මගියෙක් විදියට ගුවන් ගමන් ගිහින් තියෙනවා හරි ආසාවෙන් බලන්නෙ මම හැමදාම උත්සහ කරන්නෙ වින්ඩො සීට් එකක යන්න කීප වතාවක් වින්ඩො සීට් වල ගියා දැන් අවුරුදු 15ක් විතර විදෙස් ගතව වැඩකරනවා හැම අවුරුද්දකම නිවාඩු යනවා දැන් විඩියො බැලුවම තමයි ආසාව වැඩි මොකද දැන් පොඩි අවබොදයක් තියෙනවා ගුවන් යානයක් ක්‍රියාත්මක වන ආකාරය ගැන ..ඔබට මම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා මෙවගෙ විඩියො තවතවත් කරන්න සක්තිය ලැබෙවාකියල.
@prabhashpasindu5293
@prabhashpasindu5293 6 ай бұрын
හරියටම මම වීඩියෝ එක බලන අද වගේ දවසක
@gayansiyasinghe68
@gayansiyasinghe68 6 ай бұрын
මෙහෙම මරු ❤
@ajithbandara5177
@ajithbandara5177 Жыл бұрын
කාලය අඩු කරන්න එපා මෙි කරන විදිය හොදයි ❤️
@dineshwickramasinghe-pc1so
@dineshwickramasinghe-pc1so Жыл бұрын
සෑහෙන කාලයක් ඉඳලා රෑ දවල් නැතුව ෆලෝ කරන පිරිම සුපිරි දැනුමක් ඇති ඔබතුමාගේ විෂය කරුණු සහ දැනුම ඉදිරියටත් අවශ්‍ය වනු ඇත .දිග අඩු කරන්න එපා විෂය දැනුම අනිවාර්යෙන් අවශ්‍යයි .මම කැමතිම ,අගය කරන ,ආසම වෘත්තියක් ,
@sirisenaPavuluarachchige
@sirisenaPavuluarachchige Жыл бұрын
නියමයි
@GraphicWithPV
@GraphicWithPV Жыл бұрын
Thank you itha hoda pahadili kirimak❤
@SenadhiNanayakkara-ws8jx
@SenadhiNanayakkara-ws8jx Жыл бұрын
Good explanation. Thanks sir
@Aviocrat
@Aviocrat Жыл бұрын
So nice of you
@KumaraKADRP
@KumaraKADRP 11 ай бұрын
Technical information is very important. Thank you for feed us.
@ChamothDulanjana
@ChamothDulanjana Жыл бұрын
Superb . I watch everything
@PushpaRathnayake-q5x
@PushpaRathnayake-q5x 7 ай бұрын
Harima asawn balene wedesatehanak obethumate sthuti
@DamindaPuspakumara-k2g
@DamindaPuspakumara-k2g Жыл бұрын
Na oyage kalaya ganna oya niyama I mage aasama wadak niyamai
@supunchandana9711
@supunchandana9711 7 күн бұрын
ලොකු අවබෝදයක් ලැබුනා ඔබතුමාගෙ පැහැදිලි විස්තර කිරීමෙන් jet එකක් සමිබන්දව ❤️❤️ දිගනං අඩු කරන්නෙපා මෙිවගෙ අපි නොදන්න තාක්ෂණය ගැන දැනගන්න දිගටම මෙි වගේ ඒ පිලිබදව පැහැදිලි කරන්න..❤️
@samanravindra359
@samanravindra359 Ай бұрын
Niyama viggrahaya👍👍❤️
@upulhevanayake7418
@upulhevanayake7418 9 күн бұрын
Very important program.. thanks sir..
@Aviocrat
@Aviocrat 8 күн бұрын
Most welcome
@Senulithathsarani
@Senulithathsarani Жыл бұрын
Wenas karanna epa sir.oya widiyatama karagena yanna.obata jayawewa sir.
@KumaraKADRP
@KumaraKADRP 11 ай бұрын
Technical information is very important.
@indikakumara1970
@indikakumara1970 10 ай бұрын
It's all good.. Keep going
@AriKara-z9q
@AriKara-z9q Жыл бұрын
❤❤අති විශිෂ්ටයි අදත්❤❤
@aussiedanka
@aussiedanka Жыл бұрын
Don't worry about length of video. The important thing is real facts which cause for incident. Keep it up... Cheers ✌️❤️
@abdulrahman2719
@abdulrahman2719 Жыл бұрын
Thanks lot
@MarasingheThilakarathna
@MarasingheThilakarathna Жыл бұрын
Please continue to explain all technical background along with main story.please don't shorten the explanation . Thank you
@Design.Studio-DS
@Design.Studio-DS Жыл бұрын
Investigation වීඩියෝ වල අතිශය වැදගත්ම කොටස වන තාක්ශණික කරුණු පැහැදිළි කිරීම අඩු කිරීමෙන් video වල කාලය අඩු කරන්න නම් හිතන්නවත් එපා. ! පැයකට වඩා වැඩි video එකක් උනත්, ඔබ එය අති විශිෂ්ඨ ලෙස ආකර්ෂණීයව සහ ගුණාත්මක ආකාරයෙන් ඉදිරිපත් කිරීම නිසාම, videos වල ධාවන කාලය ගැන අවධානයක් දෙන්න විශයට ඇලුම් කරන ප්‍රේක්ෂකයාට කාලයක් නෑ. ❤ ❤
@chamindaweerasinghe2218
@chamindaweerasinghe2218 Жыл бұрын
Excellent
@niroshanmygoyamgedara-gr8iq
@niroshanmygoyamgedara-gr8iq 7 ай бұрын
Diga video karanna.super
@LankanFlightSimulator
@LankanFlightSimulator Жыл бұрын
nice explanation
@Aviocrat
@Aviocrat Жыл бұрын
Keep watching. Thanks
@chanakasampath9138
@chanakasampath9138 Жыл бұрын
Technical Details ඕන. 👏👏👏
@varunasenaratne1291
@varunasenaratne1291 Жыл бұрын
Well narrated with a good load of technical details. Very impressive.
@kegallesirirathana9344
@kegallesirirathana9344 Жыл бұрын
Sir! I think / I feel it's a clear explanation. Anybody can understand it. Thanks a lot!
@srilankarailtube8896
@srilankarailtube8896 Жыл бұрын
බලාපොරොත්තු නොවුන සතුටුම කාරණාව මිනිස්සු බේරුණ එක...❤
@RamithD
@RamithD Жыл бұрын
Perfect 👍
@BinaraGta
@BinaraGta Жыл бұрын
අපොයි දිග නෑ මදි වගේ අප්පා බලලා ඉවර උනාම 🦉
@vidarshanaperum6567
@vidarshanaperum6567 Жыл бұрын
ඇත්ත කතාව. තව චුට්ටයි තියෙන්නෙ කියලා පෙනෙද්දි ඇත්තටම දුකයි. තව තිබුනානම් කියලමයි හිතෙන්නෙ.
@ourpride3036
@ourpride3036 Жыл бұрын
Dont change your unic explanation .this is the best and dose'nt matter it's long or short .good luck and waiting for next video .🙏
@LahiruKirillawala
@LahiruKirillawala Жыл бұрын
Good Explanation. Thank you.
@dilanfernando8087
@dilanfernando8087 Жыл бұрын
Oba thumage videos okkoma mama blanawa. Podi illimak karanda thiyanawa video ekak karanna puluwanda guanyanayak take off kirimata sudanam karanna Saha landing process eka karanna kohomada kiyala . ( take off ) flap's setting eke indala sampurna process eka. ( Landing ) landing process ekata adala Hama dema . for exa. disending. line up . touch. nose up.thanks
@asankahettiarachchi6283
@asankahettiarachchi6283 Жыл бұрын
තාක්ෂනික දැනුම ඉතා වැදගත් video එක කෙටි කරෝත් අපට ඒදේ අහිමි වෙයි
@KrishanMadusanka-y2c
@KrishanMadusanka-y2c Жыл бұрын
Super sir
@dhisnadhamayanthi1135
@dhisnadhamayanthi1135 Жыл бұрын
We're there vacuum tube radio communication systems used in passenger planes before the development of semi conductor technology
@MangalaKumarasinghe-d6z
@MangalaKumarasinghe-d6z 7 ай бұрын
Sir it's very good presentation.... can you pls give the helicopter crash investigation presentation...
@FurFeathersFinsIsland236
@FurFeathersFinsIsland236 Жыл бұрын
❤❤❤❤ Supper...❤❤❤🎉🎉🎉
@OshanNiluminda-ju6np
@OshanNiluminda-ju6np 8 күн бұрын
Aiye flight engineer kenek wenne kohomada (o/L) walin passe kiyala vidiyo ekak anewarenma onii❤❤❤
@Ansanbodare
@Ansanbodare Жыл бұрын
Sir❤
@sanjeewakumara2046
@sanjeewakumara2046 Жыл бұрын
❤❤❤ from Korea 🇰🇷
@sanjeewakumara2046
@sanjeewakumara2046 Жыл бұрын
Best ❤❤❤
@roshanganegoda-mx3im
@roshanganegoda-mx3im Жыл бұрын
Good video ❤
@malindaliyanage9379
@malindaliyanage9379 Жыл бұрын
තාක්ශනික කාරණා නම් අඩු කරන්න එපා......!!! සිංහලෙන් මේ වගේ ඒවා කොහෙවත් ඉගෙන ගන්න නෑ..OL ඉවර වෙලා AL වලට Science කරන්න එන මගෙ Class වල ලමයිට මම දෙන පලවෙනි උපදෙස තමයි, Aviocrat, Science With Ruchira, රාමුව වගේ Channel ටිකක් පරිශීලනය කරන්න කියලා. මේ හැම Video එකකින්ම විද්‍යාවේ මූලික කරුණු ගොඩක් හොදට ඉගෙන ගන්න පුලුවන් කිසිම මහන්සියක් නැතුව. එහෙම අත්තිවාරමක් දාගන්න ලමයෙක්ට ලේසියෙන්ම වැඩ ටික කරන් හොද සාමාර්තෙකට යන්න පුලුවන්..😊 බොහෝම ස්තූතියි ඔබතුමාට ❤❤
@prasadsanjeewa3473
@prasadsanjeewa3473 Жыл бұрын
Wenasak karann epa ❤️❤️ puluwanm plastic aircraft ✈️🛫🛬 athata aran wisthara karann athen karanwata wada Ehema hodai kiyala hethenw mata✋🙏🏻
@FurFeathersFinsIsland236
@FurFeathersFinsIsland236 Жыл бұрын
Me idiripath karana widiha godaa..k hodai. Oba idiripath karana akaraya ithama wishistai. Eya kisima malikamakin thorawa narabanna puluwa. Melesa idiripath kireema samannaya apata wada me ansayen igana ganna daruwanta me idiripath karana karunu ithama watinawa. MAMANAM KAMATHI ME AYURINMA KATHAWA PELAGASWANAWATA. Obage anagatha katayuthu sarwapprakarayen sarthaka wewa...!!! Obata theruwan sarani...!!!
@anjulaasiri2032
@anjulaasiri2032 Жыл бұрын
වෙලාව අඩු කරන්න එපා. ❤❤
@chamindadissanayake6569
@chamindadissanayake6569 Жыл бұрын
Please we need ont only insident but also technical issue as well. Thanks a lot
@j-Entertainment-dt6iy
@j-Entertainment-dt6iy 8 ай бұрын
Fed ex ගුවන් යනා අනතුර ගැන විඩියො එකක් දෙන්න පුලුවන්ද😇
@maleeshapriyanjana7604
@maleeshapriyanjana7604 9 ай бұрын
ඇග හිරි වැටිල ගියා. මගීන්ගෙන් වැඩි පිරිසක් බේරීම ගැන තියෙන්නෙ පුදුම සතුටක්. කොහොම නමුත් තිබ්බ තාක්ෂණික පැහැදිලි කිරීම ගොඩක් වටිනවා. සරලව පැහැදිලි කරල තිබ්බ. වීඩියෝ එක නැවත නැවත් පිටිපස්සට අරන් බලන්න වුනා සමහර දේවල් තේරුම් ගන්න
@dew5028
@dew5028 Жыл бұрын
Sri Lankan air lines vala thiyenne koi kale nishpadanya karapu flightda?
@ChinthakaSandaruwan-fd9ge
@ChinthakaSandaruwan-fd9ge 22 күн бұрын
අපි කැමතියි ගුවන් යානා තාක්ශනය පිලිබද මුල ඉදන්ම. ඔබ තුමාගෙ විග්‍රහයන් යටතෙ ඉගෙනගන්න.
@pathumsameera5978
@pathumsameera5978 Жыл бұрын
Plane එකක අකෘතියක් භාවිතා කරන්න පුලුවන් නම් ගොඩක් හොදයි
@vasanthakolongahapitiya3926
@vasanthakolongahapitiya3926 Жыл бұрын
නැහැ .... දීක්ගස් වීමක් නැහැ.. මේ තොරතුරු ඉතාම වැදගත්....
@nirmalsubhasingha5105
@nirmalsubhasingha5105 Жыл бұрын
දිග අඩු කරන්න එපා.අපිට ඕනෙ වැඩිපුර කරුනු.
@nuwanjayawardhana4513
@nuwanjayawardhana4513 Жыл бұрын
Vidio aeka ,diga wena taramata hoda good luk aiye🙂
@IsuruMadusanka-lk5pu
@IsuruMadusanka-lk5pu Жыл бұрын
👍👍👍
@sanjeewakumara2046
@sanjeewakumara2046 Жыл бұрын
Diga unata kamak na❤❤❤❤
@harischandra475
@harischandra475 Жыл бұрын
ලංකාවෙ 1974 සිදු වූ ගුවන් අනතුර ගැන වීඩියෝ එකක් කරන්න .
@YTNET1
@YTNET1 Жыл бұрын
hugest air west flight 706 gana karannako🎉🎉
@YTNET1
@YTNET1 Жыл бұрын
national airlines flight 102 ganath karannako
@sachintramaduranga4876
@sachintramaduranga4876 Жыл бұрын
දිග අඩු කරන්න එපා..
@AlfradAththanayaka
@AlfradAththanayaka Жыл бұрын
කෙටි කරන්න ළුපා මෙලෙසින් යමු ස්තූතියි
@SenarathBandara-g1m
@SenarathBandara-g1m Жыл бұрын
Excellent prasantation ..😅😅😅
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Capitalism | Communism | Socialism | Marxism & Ideologies | UPSC
1:54:58