තමුන් කළ වරද නියමුවන්ට අවබෝධ වෙනකොට යානාවේ ඉන්ධන අවසානයි | Disaster of Varig Flight 254

  Рет қаралды 31,775

AVIOCRAT

AVIOCRAT

Күн бұрын

Пікірлер: 145
@shamalperera4875
@shamalperera4875 11 ай бұрын
❤❤❤❤.කම්මැලි නැතිව බලන channel එක ...👍👍👍👍ගුවන්‍ යානා ඉංජිනේරු දැනුම පලපුරුද්ද තියෙන හැම කෙනෙකුට ම ඔබතුමා වාගේ රසවත්ව ,පැහැදිලි ව ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කිරීමේ හැකියාව නම් දැකලා නෑ.ලංකාවේ ...❤❤❤❤❤
@KasunSuranjaya
@KasunSuranjaya 11 ай бұрын
ගෙදරට එන යාලුවො ඔක්කොටම මේ චැනල් එකේ තියෙන වීඩියෝ එකක් පෙන්නල ඇබ්බැහි කරවල යවන්නෙ. ඒ තරම් සුපිරි. ජය වේවා!!
@siranthapradeep4512
@siranthapradeep4512 11 ай бұрын
ගුවන් යානයක thiyena දේවල් ගෙන සම්පූර්ණ vidio series එකක් patan ganna
@Aberathne-pc6zt
@Aberathne-pc6zt 11 ай бұрын
ඇත්තටම ඇත්තටම හරිම අසාවෙන් බලන වැඩ සටහනක් ස්තුතියි ඔයාට ❤❤❤🎉🎉
@sankavidanageofficial5138
@sankavidanageofficial5138 11 ай бұрын
ඔබ තුමාගෙ කතා විලාසය, පෙළ ගැස්ම අති විශිෂ්ටයි. රූප ඕනෙ නෑ ඇස් වහගෙන අහන් හිටියත් සිද්ධිය ඔලුවෙ ඇඳෙනවා. එකම video එක ආයි ආයි බැලුවත් එපා වෙන්නෙ නෑ. නැණස channel එක කරන්නෙත් ඔබ තුමා වෙන්න ඕනෙ.
@jinadariwimalarathne9401
@jinadariwimalarathne9401 11 ай бұрын
Ow
@LakmalLiyanaarachchi
@LakmalLiyanaarachchi 11 ай бұрын
අනිවාර්යෙන්ම. මම වැඩ කරන ගමන් bluetooth එක දාගෙන මේ videos අහන්නේ. රූප ඕන නෑ voice එක හොදටම ඇති. සම්පූර්න සිද්ධාන්තය හිතේ ඇදෙනව......
@KiththiBalasuriya-qt2jy
@KiththiBalasuriya-qt2jy 11 ай бұрын
​@@jinadariwimalarathne9401 ඤඤ
@KiththiBalasuriya-qt2jy
@KiththiBalasuriya-qt2jy 11 ай бұрын
ඤ ඤ ඤඤ
@sajithlakshitha1415
@sajithlakshitha1415 11 ай бұрын
ඇත්තටම මාර ආසාවකින්.. මාරම උවමනාවකින් බලන චැනල් එකක් sir.. ඉරිදා වෙනකන් ඉවසිල්ලක් නෑ.. ඒ තරම් වටිනවා sir... ගොඩක් ස්තුතියි sir 🩵
@dumendramudalige9489
@dumendramudalige9489 11 ай бұрын
ස්තුතියි ඔබට හරවත් පලකිරීමකට
@Ranil-jayasinha
@Ranil-jayasinha Ай бұрын
ගොඩක් වටිනව ඔබගෙ මෙ පැහැදිලිකිරීම්. ජය වේවා
@tcfdesilva1761
@tcfdesilva1761 11 ай бұрын
මෙම ගුවන් අනතුර සිදුවීමට සියයට පනහක්ම හේතුවන්නේ Nevigation උපකරනවල ඇති දුර්වලතාවයන් බව මාගේ මතයයි. එම නිසාම පයිලට් වරුන්ටත් දැඩි ලෙස ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවෙනවා.මේ නිසා ඔවුන් කරදරයට පත්වූ බව.මාගේ අදහසයි. මෙම අනතුර ගැන අපට කියා දුන් ඔබට බොහොම ස්තුතියි.💐👍
@mahirtvv
@mahirtvv 22 күн бұрын
අගනා ඉදිරිපත් කිරීමක් Thanks 🙏 ස්තුතියි
@kumudusandamal5950
@kumudusandamal5950 11 ай бұрын
දක්ෂ ගුවන් නියමුවකු කියන්නේ තාක්ෂණික දැණුමට අමතරව සාමාන්‍ය දැනීම හොඳින් තියෙන කෙනෙක් වෙන්න ඕනේ කියන එක තමයි මගේ අදහස .
@Aviocrat
@Aviocrat 11 ай бұрын
අනිවාර්‍යයෙන්
@harischandra475
@harischandra475 11 ай бұрын
වෙනදා වගේම ඉදිරිපත් කිරීම නියමයි . අපි අද මේක දෙපාරක් බැලුව. ❤❤❤❤❤
@himalkosala8136
@himalkosala8136 7 ай бұрын
මේ චනල් එකට ඇබ්බැහි වෙලා දැන් කාලෙ යනවා තේරෙන්නෙ නෑ ඒ තරම් රසවත්ව පැහැදිලි කරනවා.. Thanks a lot brother
@jayanthabcde
@jayanthabcde 11 ай бұрын
මම ඔබ තුමන්ගෙ video ඉතාමත් ආශාවෙන් බලනව, ඒ වගේම ඔබ තුමන්ගෙන් ඉල්ලීමක් කරන්න කැමැතියි 1. Lankan Cargo Boeing 727 (First Flight 1969 American Airline) 2. Aero Lanka Boeing 727 (First Flight 1968 American Air Line) ගුවන් යානා තවමත් කටුනායක ගුවන් තොටුපළ තුල ගාල් කර ඇති බව දැන් ගන්න ලැබුණා. මේවා ලංකාවට අයත් ඒවාද, ඒවායේ ඉතිහාසය ?, මේ පිළිබඳ video එකක් කරන්න පුළුවන් නං ගොඩක් වටිනවා.
@alcraft7322
@alcraft7322 11 ай бұрын
අද චැනල් එක හම්බුනේ ❤❤❤ සුපිරියට කරනවා අයියා🎉
@unlimitedgameszone
@unlimitedgameszone 24 күн бұрын
එකදිගට විඩියො ටික බලන් යනගමන්..ආදරෙයි.. ඔයා සුපිරි 🩷
@rathnasiripulukkuttiarachc8143
@rathnasiripulukkuttiarachc8143 11 ай бұрын
ඇත්තෙන්ම ඔබතුමාගේ වැඩසටහන නිසා මම ගුවන් යානා සහ මෙහෙයුම් කටයුතු ගැන හොඳ අවබෝධයක් ලබා ගත්ත. ඔබතුමාට ස්තුතියි.
@manojsaranga6462
@manojsaranga6462 11 ай бұрын
ඉතා විශිෂ්ඨ ගණයේ ඉදිරිපත් කිරීමක් සර් ....ස්තූතියි ඔබට !
@sidathinduka9962
@sidathinduka9962 11 ай бұрын
ඉතාමත් අලංකාරවත් ඉදිරිපත් කිරිමක්...❤ ඒත් පිලිගන්න බැරි දෙයක් තියෙනවා. ගුවන් නියමුවන් කල වරද අමතක කරමු., නිවැරදි දිශාව අංශක 0 සිට 7 දක්වා කෝනයක් බවයි පැවසෙන්නේ. ගුවන් යානයක් කෙසේ වෙතත් පයින් ඇවිද යන අයවලෙකු එක් තැනක් සිට තවත් නිශ්චිත තැනකට ගමන් කරද්දීත් යොදාගනු ලබන්නේ යම් නිශ්චිත දිගංශයක් මිසක් ඔවැනි පරාසයක් නෙවෙයි. ඔය විදියට navigate කලොත් එහෙම ✈️ දහයකට එකක් වත් නියමිත ස්තානයට ලගා වෙන එකක් නැහැ. ස්තුතියි ඔබට. 👍
@dhammikaperera6312
@dhammikaperera6312 11 ай бұрын
Thanks for your valuable lecture.
@upulhevanayake7418
@upulhevanayake7418 22 күн бұрын
Presentation is excellent... thanks
@dumindabandaranayake5545
@dumindabandaranayake5545 11 ай бұрын
අද ගුවන් නියමුවෙක් අතින් මෙහෙම වරදක් වෙන්න පුලුවන්ද සහ යානයක් අහසේ මංමුලා විය හැකිද?
@kassagesawariya6722
@kassagesawariya6722 11 ай бұрын
ස්තුතියි ඔබතුමාට
@kodithuwakkubanduprema4918
@kodithuwakkubanduprema4918 11 ай бұрын
අති විශිෂ්ට පැහැදිලි කිරීම ස්තුතියි ඔබට
@RamithD
@RamithD 11 ай бұрын
Perfect explanation 👍👍
@Design.Studio-DS
@Design.Studio-DS 11 ай бұрын
ස්තූතියි ❤
@supunchandana9711
@supunchandana9711 23 күн бұрын
අමිමෝ ලොකුදෙයක් කාටවත් කරදරයක් ⁣වුනෙ නැතිඑක...❤️🥺
@sandaruransara4690
@sandaruransara4690 9 ай бұрын
මගෙ Technical knowledge book එකක් ඉවරයි ඔයාගෙ විස්තර ලියලම ❤️
@Aviocrat
@Aviocrat 25 күн бұрын
සතුටක්
@nishanthasubasingha6284
@nishanthasubasingha6284 11 ай бұрын
Thanks mr ghana jaya..... aerodynamics lesson ekakuth denna..pl.....jayawewa
@shalithasachithra2455
@shalithasachithra2455 11 ай бұрын
Superb presentation brother.. Its like a movie .. 🎥 ❤️
@ChanakaRoshanRathnayake
@ChanakaRoshanRathnayake 8 ай бұрын
සුපිරි අයියේ❤❤❤❤❤❤
@thisaramadushanka8843
@thisaramadushanka8843 11 ай бұрын
Thanks sir Hama sathiyema video ekak danna puluwannam API balanna inne ❤️
@s.geekiyanage6426
@s.geekiyanage6426 11 ай бұрын
ඔබගේ ඉදරිපත් කිරීම ඉතා විසිෂ්ටයි.
@lahiruliyanage6508
@lahiruliyanage6508 11 ай бұрын
Good explanation! Thank you! ❤❤❤❤❤❤❤❤
@sidathinduka9962
@sidathinduka9962 11 ай бұрын
ඔවුන් හිතාගෙන ඉදලා තියෙන්නේ අංශක 270ක කෝනයකට ගමන් කල යුතු බව, එනම් බටහිර දෙසට. එසේනම් ඉර බැස යන දිශාව අනුව ඔවුන්ට වුනු වරද පිලිබදව තේරුම් ගන්න හැකියාවක් නැහැ නේද? ඔවුන්ට එමගින් තවත් තහවුරු වෙන්න ඇති ඔවුන් ගමන් කරන මාර්ගය නිවැරදි ලෙසට... 🙏🙏🙏🙏🙏
@docssrilanka
@docssrilanka 11 ай бұрын
Excellent presentation
@SmilingFace-zb8ck
@SmilingFace-zb8ck 11 ай бұрын
❤❤❤good video...❤❤❤👍👍👍
@UCAECLFHarsha
@UCAECLFHarsha 11 ай бұрын
Thank you sir. Satiyata video 2kak Wath upload karnna puluwna nam sir❤👍
@sanathwatuthanthrige2332
@sanathwatuthanthrige2332 11 ай бұрын
Thank you..🙏
@sakuntharajith3975
@sakuntharajith3975 11 ай бұрын
Keep the works ❤
@SenadhiNanayakkara-ws8jx
@SenadhiNanayakkara-ws8jx 11 ай бұрын
Great explanation. Thanks sir❤
@judekumar-dr7dn
@judekumar-dr7dn 11 ай бұрын
Athi visitai obge pahadili kireema thank you
@SUPUNNITHARU
@SUPUNNITHARU 11 ай бұрын
You present the incidents very well prepared. \very convincing and illustrative. Our salute for your ever-hard yet very smart presentation.
@tyronesilva4331
@tyronesilva4331 11 ай бұрын
🙏thanks👍
@SuperDanuka
@SuperDanuka 11 ай бұрын
Thank you
@maheshmadushan469
@maheshmadushan469 11 ай бұрын
Thank you sir ❤
@LahiruKirillawala
@LahiruKirillawala 11 ай бұрын
Thank you...
@everything4156
@everything4156 11 ай бұрын
sthuthi❤👏👏👏
@dammikevithanage6591
@dammikevithanage6591 5 ай бұрын
ලදරු ගුවන් නියමුවො ටිකක්....
@sudathkumarasinghe6335
@sudathkumarasinghe6335 11 ай бұрын
When I watched this video that I have come up following questions ...? Why pilots didn't follow auto pilot mode and ground beacons to avoid this isolation ...?
@epicfail6987
@epicfail6987 6 ай бұрын
transair flight 810 in 2021 ganath video ekak ona
@judefernando8981
@judefernando8981 7 ай бұрын
And thanks
@KinzlyDhanushka
@KinzlyDhanushka 11 ай бұрын
මදි මදි කෝ අලුත් වීඩියෝ 🙁
@SankaWeerasinghe-l6o
@SankaWeerasinghe-l6o 11 ай бұрын
Please we need a new video soon.. 🙏 🙏 🙏 🙏 please.... dan 2 weeks Giyane.. Sunday new 1k Dai kiyala Balan hitiye.. dukai😢😢
@harischandra475
@harischandra475 11 ай бұрын
ඇත්තටම මට නම් මේක බලද්දී , පොඩි තරහකුත් එනව, මේ තරම් මොන්ටිසෝරි බබාල දෙන්නෙක් ද මේක පැදව්වෙ කියල . වැදගත් ම දේ යන්න ඕනෙ උතුරු පැත්තට නිසා , ඒත් තමුන් යන්නෙ බටහිර පැත්ත ට කියන එක ප්‍රායෝගිකව නොතේරුන එක , ඊලගට කාල වේලාව ඉතා පහසුවෙන් ගණනය කරගැනීමට තිබු අවස්ථාව මග ඇරීම. මේ දෙකවත් කලා නම් වෙනත් තාක්ෂණික මෙවලන් උපකාර ඕනෙ වෙන්නෙ නෑ , මට නම් මේකෙන් පේන්නෙ , යානය උඩුගුවනට ගත් වෙලාවෙ ඉදල මේ දෙන්න වෙනම ලෝකයක හිටිය කියන එක .
@thilinabandara365
@thilinabandara365 11 ай бұрын
සමහරවිට දෙන්නම ඉක්මනින් ගිහින් මැච් එක බලන්ට ඕනෙ කියන සිහියේ හිටියද දන්නේ නෑ මොකද බ්‍රසීලයේ අයට ෆුට්බොල් කියන්නේ ආගමක් වගේ
@SenadhiNanayakkara-ws8jx
@SenadhiNanayakkara-ws8jx 11 ай бұрын
Compass eken map ekka location hoya ganna barida
@KinzlyDhanushka
@KinzlyDhanushka 11 ай бұрын
ඇත්තටම අපි අද සේෆ්ටි ෆ්ලයි කරන්න ජීවිත කීයක් නැතිවෙලාද. ඒ හැමෝටම ආචාරය...
@tharangatc4811
@tharangatc4811 11 ай бұрын
thanks
@arunaranjana9552
@arunaranjana9552 7 ай бұрын
පාපන්දු කන්ඩායම අනතුරට පත් උනු සිද්දිය ගැන වීඩියෝ එකක් කරන්න සර්
@jagathegodawattha5826
@jagathegodawattha5826 10 ай бұрын
අවුරුද්දකට සැරයක් ගුවන් ගතවෙන මම මේ වගේ වැඩ සටහන්වලට මාරම කැමැත්තෙන් බලන්නෙ...
@deepalmeegoda813
@deepalmeegoda813 11 ай бұрын
Harima. Apuru i❤
@raufjaufer2536
@raufjaufer2536 11 ай бұрын
Ekanam sahatika atta obatuma wisitai
@sajithlakshitha1415
@sajithlakshitha1415 11 ай бұрын
බලාගෙන හිටිය.. වීඩියෝ එකක් දානකන්.. 🥹.. Sir ගිය සතියේ දැම්මෙත් නෑ.. වීඩියෝ එකක් 🥹
@VidushanKavishka
@VidushanKavishka 11 ай бұрын
Sadu sadu hamoma berila
@sameeraruwan7502
@sameeraruwan7502 11 ай бұрын
ඇයි සර් ගොඩක් දවසකින් වීඩියෝ එකක් දැම්මෙ නැත්තෙ?
@rathnappulligesenarathna3592
@rathnappulligesenarathna3592 11 ай бұрын
Budusaranai Budusaranai Budusaranai Budusaranai
@danushkahewage5907
@danushkahewage5907 11 ай бұрын
හැරියර් ප්‍රහාරයක යානය ගැන වීඩියෝ එකක් කරන්න
@chamodhonline
@chamodhonline 11 ай бұрын
අයියේ sully plane landing එක ගැන වීඩියෝ එකක් අනිවාර්යයෙන් ඕනේ
@GayanChandika-j6s
@GayanChandika-j6s 7 ай бұрын
මේ චැනල් එක දැන් ඇයි video දාන්නේ නැත්තේ 2024.6.23
@subodhasanka3888
@subodhasanka3888 16 күн бұрын
Belem tynne Amazon Gaga langa newei wena gagak tynne ethana.
@LakmalLiyanaarachchi
@LakmalLiyanaarachchi 11 ай бұрын
Videos දාන්න පරක්කු වෙන එක තමා හිතට තියන ලොකුම දුක....... කිසිම දෝෂාරෝපණය නැහැ මේ වගේ video එකක් කරන්න ගොඩක් දේ ගැන විස්තර ඕන එ නිසා ඔබ තුමාට වැඩි කාලයක් වැය කරන්න වෙනව... aviation කෙසේ වෙතත් තමං තරන වෘත්තී⁣යට මේ දේවල් ඈද ගන්නේ කොහොමද කියන එක නම් හොදින්ම තෙරුම් යනව....... ඔබට ජය ශ්‍රි............
@geethkavinda3063
@geethkavinda3063 11 ай бұрын
Lion air crash aka gana vedio akak katannako
@wishwajithjapan
@wishwajithjapan 11 ай бұрын
1972 uruguay flight crash eka gana wistarayak dennko❤
@Iresh.S
@Iresh.S 11 ай бұрын
අයියේ ඔයාගෙ videos අපි බලනව. ඒත් මීට වැඩිය video එක කාලය ටිකක් කෙටි කරන්න. ඔයාට මීට වැඩිය views ගන්න පුලුවන් විනාඩි 20ක වගේ කාලයකින් මේ video එක කරන්න පුලුවන්නම්. ජය..!
@himalkosala8136
@himalkosala8136 7 ай бұрын
Gonek වෙන්න එපා මනුස්සයි උබ හිතුවද මේ උබ කතන්දරයක් ගොතනව වගේ කියල ආ මේක.. උබ Data හිගන්නෙක්
@praveenpalinda8554
@praveenpalinda8554 11 ай бұрын
Background music එක නම් ඕනෙමයි ..ඒක නැති එක ලොකු අඩුවක්.මෑතක්වන තුරුම යොදාගත් music එක.ඒක ඇහෙන කොට තමයි කුතුහලය ත්‍රාසය හොඳින්ම දැනෙන්නෙ.
@pradeepkumara-t1h
@pradeepkumara-t1h 11 ай бұрын
Aniwaryenma.supiriyak
@Nature60810
@Nature60810 11 ай бұрын
පැසෙන්ජර් ෆලයිට් එකක් ටර්මිනල් එකෙ ඉඳන් ටේක් ඕෆ් කරන්න රන්වේ එකට එනකන් එන්නෙ එන්ජින් ත්‍රස්ට් එකෙන්ද නැත්තම් ලෑන්ඩින් ගියර් වලට බලයක් දීලද?ලැන්ඩින් ගියර් ෆ්‍රී ස්පින් ද? ස්තූති
@TheAnjanadolewatta
@TheAnjanadolewatta 11 ай бұрын
MH 370 එක ගැනත් විඩියෝ එකක් දෙන්නකො
@සඳුන්-ග2ග
@සඳුන්-ග2ග 11 ай бұрын
ඔබ තුමාට පුළුවන්ද ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ගුවන් යානා වර්ග සහ එම යානා ප්‍රමාණය සහ එම යානා භාවිතා කරන අවස්ථාවන් පිලිබවද විඩියෝ එකක් ගෙන්න
@h.m.gaminileelarathna7728
@h.m.gaminileelarathna7728 10 ай бұрын
කලුවරේ අතරමං වූ දරුවෙක් වගේ අනාථ වූ මේ ගුවන් ගමන ගැන මම ආයෙත් බැලුවා.1989 වසරේ ස්මාර්ට් පෝන් නැති කලක් නිසා මගීන් අතර සැටලයිට් මැප් පහසුකම නොතිබෙන්න ඇති ( මම ගුව්න් ගමන් වලට ඇති ආශාව නිසාම ඕෆ් ලයින් මැප් එකෙන් අප ඉන්නා ස්තානය නිතරම බලනවා, ඒම ගමන් වෙනසක් උනානම් මගියෙක්ට වැටහෙන්න තිබ්බා ) නමුත් තමා ඉන්නා ස්ථානය දැන ගැන්මේ උපකරණ ගුවන් යානයක නොතිබුනේ මන්ද..?
@yapacreation
@yapacreation 11 ай бұрын
අඑත් අත්දැකීමක්
@sriyanimangalika3079
@sriyanimangalika3079 9 ай бұрын
මේ වගේ පුළුල් විග්‍රහයක් නාවුක අනතුරු ගැනත් කරන චැනල් එකක් තිබුනනම්
@AjanthaBogahawaththa
@AjanthaBogahawaththa 11 ай бұрын
@SankaWeerasinghe-l6o
@SankaWeerasinghe-l6o 11 ай бұрын
Ada video 1k upload karai kiyala balan hitiye.😢 plz 🙏 video 1k karannako ❤. Api balan innawa asawen 😢😢😢😢. Oyata godak wada athì. Eth puluwan welawaka ape ahinsaka asawa ishta karanna try karanna. 😢😢😢❤❤❤
@arunasaa532
@arunasaa532 11 ай бұрын
සමාගමේ වරදට දඩුවමක් නැද්ද?
@AnuraVidanagamage-k9m
@AnuraVidanagamage-k9m 11 ай бұрын
Plane ekka yannath bayai ❤❤❤❤
@Pawankiwlegedara
@Pawankiwlegedara 10 ай бұрын
අර අංශක 180 හරවපු වෙලේ කෙලින්ම ආවනම් ගුවන්ගත කරපු තොටුපළටම එන්න බැරිද
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 11 ай бұрын
👍
@dialnrasl
@dialnrasl 11 ай бұрын
❤❤❤
@nuwanjayawardhana4513
@nuwanjayawardhana4513 11 ай бұрын
Vidio aekak demme nette beluwa goda dawasakin🙂
@madawapussepitiya8849
@madawapussepitiya8849 11 ай бұрын
Aviocrat 👍👍
@ashokawickramasinghe2440
@ashokawickramasinghe2440 11 ай бұрын
Obage weda satahan api asawen balanawa oba kiyanade katun chitra walin apita pahada denna brida mep akakin wage ape rate guwan yanawak hadanna brida e sadaha denuma tiyanwa odau kranna brida
@bebikade4108
@bebikade4108 11 ай бұрын
අද 12 .30..නේ දානවා කිව්වේ මුහමාලේ විඩියෝ එක කෝ නැනේ..😢😢
@maheshmadushan469
@maheshmadushan469 11 ай бұрын
Sir alive කියල නවකතාවක් මම කියෙවල තියනව එක ගොඩක් ලස්සන පොතක් ඒකෙ තියෙන්නෙ උරුගුවියානු ක්‍රීඩා කන්ඩායමක් අරගෙන යන ගුවන්‍යානයක් අයිස් කන්දක හැප්පිලා ක්‍රෑශ් වෙන සිද්දියක් ගැන ඒක සත්‍ය කතාවක් කියල තියනව ගොඩක් අය බේරෙනව. කන්න නැති නිසා ඒ අයත් මැරෙනව තුන් දෙනෙක් බේරෙනව ගැන තමයි ඒ කතාවෙ තියෙන්නෙ ඒක ඇත්ත කතාවක්ද ඒක ගැනවිස්තරයක් දෙන්න පුලුවන්ද ඔබතුමාට
@Aviocrat
@Aviocrat 20 күн бұрын
සොයා බලා කියන්නම්
@sameerasakunthala7546
@sameerasakunthala7546 11 ай бұрын
Maru
@arunamadushanka2264
@arunamadushanka2264 11 ай бұрын
👍👍👍
@tharushadeneth4080
@tharushadeneth4080 11 ай бұрын
සර් aircraft engineer කෙනෙක් වෙන්න ඕන requirements මොනවද?
@Aviocrat
@Aviocrat 11 ай бұрын
A/L වලට Maths කරල, University Entrance Eligibility වලට yes එකක් ඕනෙ
@HemalathaMalkanthi
@HemalathaMalkanthi 11 ай бұрын
❤❤😮😢
@asokailangasingha6901
@asokailangasingha6901 11 ай бұрын
ඇයි සර් වෙනම ඇන්ජින් එකක් හයි කරන්න බැරි ජෙනරේටර් සඳහා
@sladsbro843
@sladsbro843 8 ай бұрын
👍
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
В Европе заставят Apple сделать в айфонах USB Type-C
0:18
Короче, новости
Рет қаралды 1,1 МЛН
Таким раствором работать одно удовольствие
1:00
Профессия созидатели
Рет қаралды 954 М.
Что такое дагестанский кирпичный завод!
0:53
АВТОБРОДЯГИ - ПУТЕШЕСТВИЯ НА МАШИНЕ
Рет қаралды 746 М.
для всей семьи
0:56
Стакановец
Рет қаралды 191 М.