No video

තමුන් කළ වරද නියමුවන්ට අවබෝධ වෙනකොට යානාවේ ඉන්ධන අවසානයි | Disaster of Varig Flight 254

  Рет қаралды 28,238

AVIOCRAT

AVIOCRAT

Күн бұрын

නියමුවන්ට අදාල උපදෙස් ලබාදීමේදී සිදුවූ වරදක් මෙන්ම, එම උපදෙස වැරදි බව අවබෝධ කරගත හැකි ඉතා සරළ මාර්ග කිහිපයක්ම තිබියදීත් නිසි අවධානයක් නොමැතිව යානාව පැදවීම හේතුවෙන් ඇමසන් වනාන්තරයේ බ්‍රසීලයට අයත් කොටසේදී සිදුවූ අවාසනාවන්ත සිදුවීමක්.
Subscribe : @Aviocrat
Music Tracks:
------------------------------
Andrew Langdon - On The Hunt
------------------------------
------------------------------
Track: Voyage - Lucjo [Audio Library Release] Music provided by Audio Library Plus
Watch:
• Voyage - Lucjo | Free Background Musi...
Free Download / Stream: alplus.io/voyage
------------------------------

Пікірлер: 130
@shamalperera4875
@shamalperera4875 6 ай бұрын
❤❤❤❤.කම්මැලි නැතිව බලන channel එක ...👍👍👍👍ගුවන්‍ යානා ඉංජිනේරු දැනුම පලපුරුද්ද තියෙන හැම කෙනෙකුට ම ඔබතුමා වාගේ රසවත්ව ,පැහැදිලි ව ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කිරීමේ හැකියාව නම් දැකලා නෑ.ලංකාවේ ...❤❤❤❤❤
@KasunSuranjaya
@KasunSuranjaya 6 ай бұрын
ගෙදරට එන යාලුවො ඔක්කොටම මේ චැනල් එකේ තියෙන වීඩියෝ එකක් පෙන්නල ඇබ්බැහි කරවල යවන්නෙ. ඒ තරම් සුපිරි. ජය වේවා!!
@sankavidanageofficial5138
@sankavidanageofficial5138 6 ай бұрын
ඔබ තුමාගෙ කතා විලාසය, පෙළ ගැස්ම අති විශිෂ්ටයි. රූප ඕනෙ නෑ ඇස් වහගෙන අහන් හිටියත් සිද්ධිය ඔලුවෙ ඇඳෙනවා. එකම video එක ආයි ආයි බැලුවත් එපා වෙන්නෙ නෑ. නැණස channel එක කරන්නෙත් ඔබ තුමා වෙන්න ඕනෙ.
@jinadariwimalarathne9401
@jinadariwimalarathne9401 6 ай бұрын
Ow
@LakmalLiyanaarachchi
@LakmalLiyanaarachchi 6 ай бұрын
අනිවාර්යෙන්ම. මම වැඩ කරන ගමන් bluetooth එක දාගෙන මේ videos අහන්නේ. රූප ඕන නෑ voice එක හොදටම ඇති. සම්පූර්න සිද්ධාන්තය හිතේ ඇදෙනව......
@KiththiBalasuriya-qt2jy
@KiththiBalasuriya-qt2jy 6 ай бұрын
​@@jinadariwimalarathne9401 ඤඤ
@KiththiBalasuriya-qt2jy
@KiththiBalasuriya-qt2jy 6 ай бұрын
ඤ ඤ ඤඤ
@siranthapradeep4512
@siranthapradeep4512 6 ай бұрын
ගුවන් යානයක thiyena දේවල් ගෙන සම්පූර්ණ vidio series එකක් patan ganna
@Aberathne-pc6zt
@Aberathne-pc6zt 6 ай бұрын
ඇත්තටම ඇත්තටම හරිම අසාවෙන් බලන වැඩ සටහනක් ස්තුතියි ඔයාට ❤❤❤🎉🎉
@sajithlakshitha1415
@sajithlakshitha1415 6 ай бұрын
ඇත්තටම මාර ආසාවකින්.. මාරම උවමනාවකින් බලන චැනල් එකක් sir.. ඉරිදා වෙනකන් ඉවසිල්ලක් නෑ.. ඒ තරම් වටිනවා sir... ගොඩක් ස්තුතියි sir 🩵
@kumudusandamal5950
@kumudusandamal5950 6 ай бұрын
දක්ෂ ගුවන් නියමුවකු කියන්නේ තාක්ෂණික දැණුමට අමතරව සාමාන්‍ය දැනීම හොඳින් තියෙන කෙනෙක් වෙන්න ඕනේ කියන එක තමයි මගේ අදහස .
@Aviocrat
@Aviocrat 6 ай бұрын
අනිවාර්‍යයෙන්
@sandaruransara4690
@sandaruransara4690 4 ай бұрын
මගෙ Technical knowledge book එකක් ඉවරයි ඔයාගෙ විස්තර ලියලම ❤️
@tcfdesilva1761
@tcfdesilva1761 6 ай бұрын
මෙම ගුවන් අනතුර සිදුවීමට සියයට පනහක්ම හේතුවන්නේ Nevigation උපකරනවල ඇති දුර්වලතාවයන් බව මාගේ මතයයි. එම නිසාම පයිලට් වරුන්ටත් දැඩි ලෙස ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවෙනවා.මේ නිසා ඔවුන් කරදරයට පත්වූ බව.මාගේ අදහසයි. මෙම අනතුර ගැන අපට කියා දුන් ඔබට බොහොම ස්තුතියි.💐👍
@alcraft7322
@alcraft7322 6 ай бұрын
අද චැනල් එක හම්බුනේ ❤❤❤ සුපිරියට කරනවා අයියා🎉
@KinzlyDhanushka
@KinzlyDhanushka 6 ай бұрын
ඇත්තටම අපි අද සේෆ්ටි ෆ්ලයි කරන්න ජීවිත කීයක් නැතිවෙලාද. ඒ හැමෝටම ආචාරය...
@dumendramudalige9489
@dumendramudalige9489 6 ай бұрын
ස්තුතියි ඔබට හරවත් පලකිරීමකට
@harischandra475
@harischandra475 6 ай бұрын
වෙනදා වගේම ඉදිරිපත් කිරීම නියමයි . අපි අද මේක දෙපාරක් බැලුව. ❤❤❤❤❤
@himalkosala8136
@himalkosala8136 2 ай бұрын
මේ චනල් එකට ඇබ්බැහි වෙලා දැන් කාලෙ යනවා තේරෙන්නෙ නෑ ඒ තරම් රසවත්ව පැහැදිලි කරනවා.. Thanks a lot brother
@dhammikaperera6312
@dhammikaperera6312 6 ай бұрын
Thanks for your valuable lecture.
@sidathinduka9962
@sidathinduka9962 6 ай бұрын
ඔවුන් හිතාගෙන ඉදලා තියෙන්නේ අංශක 270ක කෝනයකට ගමන් කල යුතු බව, එනම් බටහිර දෙසට. එසේනම් ඉර බැස යන දිශාව අනුව ඔවුන්ට වුනු වරද පිලිබදව තේරුම් ගන්න හැකියාවක් නැහැ නේද? ඔවුන්ට එමගින් තවත් තහවුරු වෙන්න ඇති ඔවුන් ගමන් කරන මාර්ගය නිවැරදි ලෙසට... 🙏🙏🙏🙏🙏
@manojsaranga6462
@manojsaranga6462 6 ай бұрын
ඉතා විශිෂ්ඨ ගණයේ ඉදිරිපත් කිරීමක් සර් ....ස්තූතියි ඔබට !
@rathnasiripulukkuttiarachc8143
@rathnasiripulukkuttiarachc8143 6 ай бұрын
ඇත්තෙන්ම ඔබතුමාගේ වැඩසටහන නිසා මම ගුවන් යානා සහ මෙහෙයුම් කටයුතු ගැන හොඳ අවබෝධයක් ලබා ගත්ත. ඔබතුමාට ස්තුතියි.
@sidathinduka9962
@sidathinduka9962 6 ай бұрын
ඉතාමත් අලංකාරවත් ඉදිරිපත් කිරිමක්...❤ ඒත් පිලිගන්න බැරි දෙයක් තියෙනවා. ගුවන් නියමුවන් කල වරද අමතක කරමු., නිවැරදි දිශාව අංශක 0 සිට 7 දක්වා කෝනයක් බවයි පැවසෙන්නේ. ගුවන් යානයක් කෙසේ වෙතත් පයින් ඇවිද යන අයවලෙකු එක් තැනක් සිට තවත් නිශ්චිත තැනකට ගමන් කරද්දීත් යොදාගනු ලබන්නේ යම් නිශ්චිත දිගංශයක් මිසක් ඔවැනි පරාසයක් නෙවෙයි. ඔය විදියට navigate කලොත් එහෙම ✈️ දහයකට එකක් වත් නියමිත ස්තානයට ලගා වෙන එකක් නැහැ. ස්තුතියි ඔබට. 👍
@jayanthabcde
@jayanthabcde 6 ай бұрын
මම ඔබ තුමන්ගෙ video ඉතාමත් ආශාවෙන් බලනව, ඒ වගේම ඔබ තුමන්ගෙන් ඉල්ලීමක් කරන්න කැමැතියි 1. Lankan Cargo Boeing 727 (First Flight 1969 American Airline) 2. Aero Lanka Boeing 727 (First Flight 1968 American Air Line) ගුවන් යානා තවමත් කටුනායක ගුවන් තොටුපළ තුල ගාල් කර ඇති බව දැන් ගන්න ලැබුණා. මේවා ලංකාවට අයත් ඒවාද, ඒවායේ ඉතිහාසය ?, මේ පිළිබඳ video එකක් කරන්න පුළුවන් නං ගොඩක් වටිනවා.
@RamithD
@RamithD 6 ай бұрын
Perfect explanation 👍👍
@dumindabandaranayake5545
@dumindabandaranayake5545 6 ай бұрын
අද ගුවන් නියමුවෙක් අතින් මෙහෙම වරදක් වෙන්න පුලුවන්ද සහ යානයක් අහසේ මංමුලා විය හැකිද?
@ChanakaRoshanRathnayake
@ChanakaRoshanRathnayake 3 ай бұрын
සුපිරි අයියේ❤❤❤❤❤❤
@nishanthasubasingha6284
@nishanthasubasingha6284 6 ай бұрын
Thanks mr ghana jaya..... aerodynamics lesson ekakuth denna..pl.....jayawewa
@kodithuwakkubanduprema4918
@kodithuwakkubanduprema4918 6 ай бұрын
අති විශිෂ්ට පැහැදිලි කිරීම ස්තුතියි ඔබට
@thisaramadushanka8843
@thisaramadushanka8843 6 ай бұрын
Thanks sir Hama sathiyema video ekak danna puluwannam API balanna inne ❤️
@sakuntharajith3975
@sakuntharajith3975 6 ай бұрын
Keep the works ❤
@s.geekiyanage6426
@s.geekiyanage6426 6 ай бұрын
ඔබගේ ඉදරිපත් කිරීම ඉතා විසිෂ්ටයි.
@shalithasachithra2455
@shalithasachithra2455 6 ай бұрын
Superb presentation brother.. Its like a movie .. 🎥 ❤️
@Design.Studio-DS
@Design.Studio-DS 6 ай бұрын
ස්තූතියි ❤
@dammikevithanage6591
@dammikevithanage6591 28 күн бұрын
ලදරු ගුවන් නියමුවො ටිකක්....
@asokaperera3760
@asokaperera3760 6 ай бұрын
Excellent presentation
@kassagesawariya6722
@kassagesawariya6722 6 ай бұрын
ස්තුතියි ඔබතුමාට
@praveenpalinda8554
@praveenpalinda8554 6 ай бұрын
Background music එක නම් ඕනෙමයි ..ඒක නැති එක ලොකු අඩුවක්.මෑතක්වන තුරුම යොදාගත් music එක.ඒක ඇහෙන කොට තමයි කුතුහලය ත්‍රාසය හොඳින්ම දැනෙන්නෙ.
@harischandra475
@harischandra475 6 ай бұрын
ඇත්තටම මට නම් මේක බලද්දී , පොඩි තරහකුත් එනව, මේ තරම් මොන්ටිසෝරි බබාල දෙන්නෙක් ද මේක පැදව්වෙ කියල . වැදගත් ම දේ යන්න ඕනෙ උතුරු පැත්තට නිසා , ඒත් තමුන් යන්නෙ බටහිර පැත්ත ට කියන එක ප්‍රායෝගිකව නොතේරුන එක , ඊලගට කාල වේලාව ඉතා පහසුවෙන් ගණනය කරගැනීමට තිබු අවස්ථාව මග ඇරීම. මේ දෙකවත් කලා නම් වෙනත් තාක්ෂණික මෙවලන් උපකාර ඕනෙ වෙන්නෙ නෑ , මට නම් මේකෙන් පේන්නෙ , යානය උඩුගුවනට ගත් වෙලාවෙ ඉදල මේ දෙන්න වෙනම ලෝකයක හිටිය කියන එක .
@thilinabandara365
@thilinabandara365 6 ай бұрын
සමහරවිට දෙන්නම ඉක්මනින් ගිහින් මැච් එක බලන්ට ඕනෙ කියන සිහියේ හිටියද දන්නේ නෑ මොකද බ්‍රසීලයේ අයට ෆුට්බොල් කියන්නේ ආගමක් වගේ
@SUPUNNITHARU
@SUPUNNITHARU 6 ай бұрын
You present the incidents very well prepared. \very convincing and illustrative. Our salute for your ever-hard yet very smart presentation.
@UCAECLFHarsha
@UCAECLFHarsha 6 ай бұрын
Thank you sir. Satiyata video 2kak Wath upload karnna puluwna nam sir❤👍
@LakmalLiyanaarachchi
@LakmalLiyanaarachchi 6 ай бұрын
Videos දාන්න පරක්කු වෙන එක තමා හිතට තියන ලොකුම දුක....... කිසිම දෝෂාරෝපණය නැහැ මේ වගේ video එකක් කරන්න ගොඩක් දේ ගැන විස්තර ඕන එ නිසා ඔබ තුමාට වැඩි කාලයක් වැය කරන්න වෙනව... aviation කෙසේ වෙතත් තමං තරන වෘත්තී⁣යට මේ දේවල් ඈද ගන්නේ කොහොමද කියන එක නම් හොදින්ම තෙරුම් යනව....... ඔබට ජය ශ්‍රි............
@arunaranjana9552
@arunaranjana9552 2 ай бұрын
පාපන්දු කන්ඩායම අනතුරට පත් උනු සිද්දිය ගැන වීඩියෝ එකක් කරන්න සර්
@judekumar-dr7dn
@judekumar-dr7dn 6 ай бұрын
Athi visitai obge pahadili kireema thank you
@SenadhiNanayakkara-ws8jx
@SenadhiNanayakkara-ws8jx 6 ай бұрын
Great explanation. Thanks sir❤
@SmilingFace-zb8ck
@SmilingFace-zb8ck 6 ай бұрын
❤❤❤good video...❤❤❤👍👍👍
@lahiruliyanage6508
@lahiruliyanage6508 6 ай бұрын
Good explanation! Thank you! ❤❤❤❤❤❤❤❤
@judefernando8981
@judefernando8981 2 ай бұрын
And thanks
@sajithlakshitha1415
@sajithlakshitha1415 6 ай бұрын
බලාගෙන හිටිය.. වීඩියෝ එකක් දානකන්.. 🥹.. Sir ගිය සතියේ දැම්මෙත් නෑ.. වීඩියෝ එකක් 🥹
@user-cz3iw2ot3x
@user-cz3iw2ot3x 6 ай бұрын
Sadu sadu hamoma berila
@jagathegodawattha5826
@jagathegodawattha5826 5 ай бұрын
අවුරුද්දකට සැරයක් ගුවන් ගතවෙන මම මේ වගේ වැඩ සටහන්වලට මාරම කැමැත්තෙන් බලන්නෙ...
@sanathwatuthanthrige2332
@sanathwatuthanthrige2332 6 ай бұрын
Thank you..🙏
@LahiruKirillawala
@LahiruKirillawala 6 ай бұрын
Thank you...
@SuperDanuka
@SuperDanuka 6 ай бұрын
Thank you
@epicfail6987
@epicfail6987 Ай бұрын
transair flight 810 in 2021 ganath video ekak ona
@maheshmadushan469
@maheshmadushan469 6 ай бұрын
Thank you sir ❤
@user-vs4jx1kc9h
@user-vs4jx1kc9h 6 ай бұрын
Please we need a new video soon.. 🙏 🙏 🙏 🙏 please.... dan 2 weeks Giyane.. Sunday new 1k Dai kiyala Balan hitiye.. dukai😢😢
@h.m.gaminileelarathna7728
@h.m.gaminileelarathna7728 5 ай бұрын
කලුවරේ අතරමං වූ දරුවෙක් වගේ අනාථ වූ මේ ගුවන් ගමන ගැන මම ආයෙත් බැලුවා.1989 වසරේ ස්මාර්ට් පෝන් නැති කලක් නිසා මගීන් අතර සැටලයිට් මැප් පහසුකම නොතිබෙන්න ඇති ( මම ගුව්න් ගමන් වලට ඇති ආශාව නිසාම ඕෆ් ලයින් මැප් එකෙන් අප ඉන්නා ස්තානය නිතරම බලනවා, ඒම ගමන් වෙනසක් උනානම් මගියෙක්ට වැටහෙන්න තිබ්බා ) නමුත් තමා ඉන්නා ස්ථානය දැන ගැන්මේ උපකරණ ගුවන් යානයක නොතිබුනේ මන්ද..?
@tyronesilva4331
@tyronesilva4331 6 ай бұрын
🙏thanks👍
@rathnappulligesenarathna3592
@rathnappulligesenarathna3592 6 ай бұрын
Budusaranai Budusaranai Budusaranai Budusaranai
@chamodhonline
@chamodhonline 6 ай бұрын
අයියේ sully plane landing එක ගැන වීඩියෝ එකක් අනිවාර්යයෙන් ඕනේ
@sriyanimangalika3079
@sriyanimangalika3079 4 ай бұрын
මේ වගේ පුළුල් විග්‍රහයක් නාවුක අනතුරු ගැනත් කරන චැනල් එකක් තිබුනනම්
@deepalmeegoda813
@deepalmeegoda813 6 ай бұрын
Harima. Apuru i❤
@user-so5bx3cw7m
@user-so5bx3cw7m 6 ай бұрын
Aniwaryenma.supiriyak
@maheshmadushan469
@maheshmadushan469 6 ай бұрын
Sir alive කියල නවකතාවක් මම කියෙවල තියනව එක ගොඩක් ලස්සන පොතක් ඒකෙ තියෙන්නෙ උරුගුවියානු ක්‍රීඩා කන්ඩායමක් අරගෙන යන ගුවන්‍යානයක් අයිස් කන්දක හැප්පිලා ක්‍රෑශ් වෙන සිද්දියක් ගැන ඒක සත්‍ය කතාවක් කියල තියනව ගොඩක් අය බේරෙනව. කන්න නැති නිසා ඒ අයත් මැරෙනව තුන් දෙනෙක් බේරෙනව ගැන තමයි ඒ කතාවෙ තියෙන්නෙ ඒක ඇත්ත කතාවක්ද ඒක ගැනවිස්තරයක් දෙන්න පුලුවන්ද ඔබතුමාට
@tharangatc4811
@tharangatc4811 6 ай бұрын
thanks
@user-vs4jx1kc9h
@user-vs4jx1kc9h 6 ай бұрын
Ada video 1k upload karai kiyala balan hitiye.😢 plz 🙏 video 1k karannako ❤. Api balan innawa asawen 😢😢😢😢. Oyata godak wada athì. Eth puluwan welawaka ape ahinsaka asawa ishta karanna try karanna. 😢😢😢❤❤❤
@everything4156
@everything4156 6 ай бұрын
sthuthi❤👏👏👏
@KinzlyDhanushka
@KinzlyDhanushka 6 ай бұрын
මදි මදි කෝ අලුත් වීඩියෝ 🙁
@user-jb7cq8wp6x
@user-jb7cq8wp6x 6 ай бұрын
ඔබ තුමාට පුළුවන්ද ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ගුවන් යානා වර්ග සහ එම යානා ප්‍රමාණය සහ එම යානා භාවිතා කරන අවස්ථාවන් පිලිබවද විඩියෝ එකක් ගෙන්න
@user-er1rx7kd2i
@user-er1rx7kd2i 6 ай бұрын
@bebikade4108
@bebikade4108 6 ай бұрын
අද 12 .30..නේ දානවා කිව්වේ මුහමාලේ විඩියෝ එක කෝ නැනේ..😢😢
@danushkahewage5907
@danushkahewage5907 6 ай бұрын
හැරියර් ප්‍රහාරයක යානය ගැන වීඩියෝ එකක් කරන්න
@sudathkumarasinghe6335
@sudathkumarasinghe6335 6 ай бұрын
When I watched this video that I have come up following questions ...? Why pilots didn't follow auto pilot mode and ground beacons to avoid this isolation ...?
@TheAnjanadolewatta
@TheAnjanadolewatta 6 ай бұрын
MH 370 එක ගැනත් විඩියෝ එකක් දෙන්නකො
@Iresh.S
@Iresh.S 6 ай бұрын
අයියේ ඔයාගෙ videos අපි බලනව. ඒත් මීට වැඩිය video එක කාලය ටිකක් කෙටි කරන්න. ඔයාට මීට වැඩිය views ගන්න පුලුවන් විනාඩි 20ක වගේ කාලයකින් මේ video එක කරන්න පුලුවන්නම්. ජය..!
@himalkosala8136
@himalkosala8136 2 ай бұрын
Gonek වෙන්න එපා මනුස්සයි උබ හිතුවද මේ උබ කතන්දරයක් ගොතනව වගේ කියල ආ මේක.. උබ Data හිගන්නෙක්
@raufjaufer2536
@raufjaufer2536 6 ай бұрын
Ekanam sahatika atta obatuma wisitai
@yapacreation
@yapacreation 6 ай бұрын
අඑත් අත්දැකීමක්
@wishwajith7985
@wishwajith7985 6 ай бұрын
1972 uruguay flight crash eka gana wistarayak dennko❤
@madawapussepitiya8849
@madawapussepitiya8849 6 ай бұрын
Aviocrat 👍👍
@sameeraruwan7502
@sameeraruwan7502 6 ай бұрын
ඇයි සර් ගොඩක් දවසකින් වීඩියෝ එකක් දැම්මෙ නැත්තෙ?
@Nature60810
@Nature60810 6 ай бұрын
පැසෙන්ජර් ෆලයිට් එකක් ටර්මිනල් එකෙ ඉඳන් ටේක් ඕෆ් කරන්න රන්වේ එකට එනකන් එන්නෙ එන්ජින් ත්‍රස්ට් එකෙන්ද නැත්තම් ලෑන්ඩින් ගියර් වලට බලයක් දීලද?ලැන්ඩින් ගියර් ෆ්‍රී ස්පින් ද? ස්තූති
@shamaliamarakoon5683
@shamaliamarakoon5683 3 ай бұрын
වාර්තාකරණයට සුදුසුම හඩක්.
@SUMALLIIYA
@SUMALLIIYA 6 ай бұрын
ආ මේ ඉන්නෙ❤❤❤❤
@JayaKandy
@JayaKandy 6 ай бұрын
කොහොමත් අඩු වයස තමයි මේකට මුලික හේතුව, මට නම් හිතෙන්නේ
@sameeragayanabeykoon1073
@sameeragayanabeykoon1073 6 ай бұрын
Malaysia air lines MH370, please
@SenadhiNanayakkara-ws8jx
@SenadhiNanayakkara-ws8jx 6 ай бұрын
Compass eken map ekka location hoya ganna barida
@Pawankiwlegedara
@Pawankiwlegedara 5 ай бұрын
අර අංශක 180 හරවපු වෙලේ කෙලින්ම ආවනම් ගුවන්ගත කරපු තොටුපළටම එන්න බැරිද
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 6 ай бұрын
👍
@geethkavinda3063
@geethkavinda3063 6 ай бұрын
Lion air crash aka gana vedio akak katannako
@ashokawickramasinghe2440
@ashokawickramasinghe2440 6 ай бұрын
Obage weda satahan api asawen balanawa oba kiyanade katun chitra walin apita pahada denna brida mep akakin wage ape rate guwan yanawak hadanna brida e sadaha denuma tiyanwa odau kranna brida
@kdgimhank
@kdgimhank 5 ай бұрын
එ දෙන්නත් වැඩ්ඩො අපරාදේ.
@vipulabandara3563
@vipulabandara3563 6 ай бұрын
B g miusic wanted ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@judefernando8981
@judefernando8981 2 ай бұрын
Nosalakima nisauna anathurak kanagatui
@nuwanjayawardhana4513
@nuwanjayawardhana4513 6 ай бұрын
Vidio aekak demme nette beluwa goda dawasakin🙂
@user-eb2zr1ck2k
@user-eb2zr1ck2k 2 ай бұрын
මේ චැනල් එක දැන් ඇයි video දාන්නේ නැත්තේ 2024.6.23
@SUMALLIIYA
@SUMALLIIYA 5 ай бұрын
කෝ අයියෙ කවද්ද අළුත් එක 😢
@dialnrasl
@dialnrasl 6 ай бұрын
❤❤❤
@user-zt5nz3jd6t
@user-zt5nz3jd6t 6 ай бұрын
Plane ekka yannath bayai ❤❤❤❤
@isankasamarakoon2190
@isankasamarakoon2190 6 ай бұрын
❤❤❤❤
@user-lx9jd4sk3x
@user-lx9jd4sk3x 6 ай бұрын
❤❤😮😢
@Mudhunters90
@Mudhunters90 6 ай бұрын
❤❤❤🇱🇰🇱🇰🇱🇰🇳🇿🇱🇰🇱🇰
@arunasaa532
@arunasaa532 6 ай бұрын
සමාගමේ වරදට දඩුවමක් නැද්ද?
@sameerasakunthala7546
@sameerasakunthala7546 6 ай бұрын
Maru
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 8 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 8 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 27 МЛН
හාල් කඩේ බෲස්​ලී
2:21:39
Upul Shantha Sannasgala
Рет қаралды 632 М.
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 8 МЛН