පැනික් වූ සහායක නියමුවා නොවන්නට මේ අනතුර වෙන්නෙ නෑ | Airfrance 447 Crash

  Рет қаралды 58,373

AVIOCRAT

AVIOCRAT

Күн бұрын

Пікірлер: 265
@uchithdasanayaka
@uchithdasanayaka Жыл бұрын
Science with Ruchira වගේම ලංකාවේ අධ්‍යාපන වෙනත්ම අතකට ගෙනියන්න පුළුවන් channel එකක්..❤ මේවගෙන් වෙනස්වෙන අලුත් අදහස් වලින් ප්‍රයෝජන එන්න පටන් ගන්නෙ තව අවුරුදු 10 -15කින් වෙන්නත් පුළුවන් . ඒවගෙන් වෙන සේවය මේ channel එක කරන ඔබ තුමාටවත් හිතාගන්න බෑ........ බලන අපිට හිතාගන්නත් බෑ. උදේ හවස මල් තියන්න ඕන ඔබතුමන්ලා කරන සේවයට. නැත්නම් මේ වගේ කරුණු දන්නෙ නැතුවම දවසක පොලවට පස් වෙන්නෙ ලංකාවේ මිනිස්සු❤❤
@isurumalinga8522
@isurumalinga8522 Жыл бұрын
ඇත්තටම
@HarshaPrabudha
@HarshaPrabudha 8 ай бұрын
Ranmuwath....supiri channel ekak
@himalkosala8136
@himalkosala8136 7 ай бұрын
අනිවාර්යයෙන්
@sakuntharajith3975
@sakuntharajith3975 Жыл бұрын
බොහෝම ස්තූතියි. දිගටම කරන්න අපි ආසාවෙන් බලන් ඉන්නේ. අසාර්ථක වෙච්ච එවාට අමතරව සාර්ථකව ගුවන් යානා බේර ගත්ත අවස්ථා පිලිබදවත් වැඩසටහන් කරන්න.
@patrickdilantha698
@patrickdilantha698 Жыл бұрын
US AIrways fligth 1549.
@WedikkaraSampathSilva
@WedikkaraSampathSilva Жыл бұрын
ඔබ ඉතාමත් දක්ෂ ලෙස පැහැදිලි කරනවා. මමත් කෙටි හා දුර ගුවන් ගමන් 15- 20 ක් විතර ගිය කෙනෙක් . ඉස්සරහටත් එහෙම යයි. aircraft engineering ගැන නම් මෙලෝ දෙයක් දන්නේ නැහැ . දැන් අඩුම ගානේ කඩන් වැටෙනවා කියන එක හරි තේරෙනවා හිත හදාගන්න හරි😁 . ගොඩක් ස්තුතියි මේ කරන දැනුවත් කිරීමට.
@07Alpha
@07Alpha Жыл бұрын
හොඳ video එකක් sir....👍 විශේෂයෙන්ම හිටපු හමුදා නිළධාරියෙක් විදිහට මේ කරන කැපකිරීම අගය කරනවා.... ඔබතුමාට තෙරුවන් සරණයි 🙏
@jayalathchathuranga3321
@jayalathchathuranga3321 7 ай бұрын
මම කුඩා කල සිටම ආසයි ගුවන් යානා වලට, ස්තුතියි මෙි වැඩසටහන ඔබතුමා ⁣ඉදිරිපත් කරනවාට,ඔබතුමාටත් ජය සහ සතුට නිරතුරුවම ❤️❤️❤️❤️❤️❤️
@chanaplace2891
@chanaplace2891 5 күн бұрын
මාර ලස්සන වැඩසටහනක් බොහොම ස්තුතියි 🙏🙏🙏
@dinindujayasinghe7401
@dinindujayasinghe7401 Жыл бұрын
තවත් දැනුම සපිරි content එකක් දුන්නට බොහොම ස්තුතියි !!! ලෝකේ වෙච්ච ගුවන් යානා සම්බන්ධ සිදුවීම් හොයන් යනකොට මට හිතුන දෙයක් තමයි Air France සහ PanAm සේවාවල ගුවන් යානා මේ සිදුවීම් වලට සාපේක්ෂව වැඩියෙන් සම්බන්ද වෙලා තියෙනවා කියන එක. ගුවන් යානා ක්ෂේත්‍රයට වගේම සිවිල් ගුවන් සේවා නීති රෙගුලාසි update කරන්න මේ සිදුවීම් පාදක උනත් අවාසනාවන්ත කාරණාව තමයි මේ සිදුවීම් නිසා මිනිස් ජීවිත විශාල ගණනක් අකාලයේ අහිමිවීම. අයිය ඔයාගේ හැම වීඩියෝ එකක් අවසානයේදීම ඒ ජිවිත අහිමිඋන අයව සිහිපත් කිරීම මන් ඇත්තටම අගය කරනවා. මොකද එයාල එයාලගේ ජිවිත කැපකරපු නිසා තමයි අද අපි වඩාත් ආරක්ෂිතව ගුවන් ගමන් වල නිරතවෙන්නේ. මට මේ සිදුවීමත් එක්ක එන ප්‍රශ්න කීපයක් තියෙනවා. 1. Flight එකක තියෙන D-ice system එකෙන් සේවය සපයන්නේ flight එකේ මොන කොටස් වලටද ? pitot tube ඒවාට ඇතුලත් නැතිද ? 2. මන් දැකල තියෙන විදියට joystic type කන්ට්‍රොලින් ස්ටික් දැනට තියෙන්නේ Airbus වල විතරයි. ඒ කියන්නේ Boeing flight වල FBW system එකක් නෙමෙයිද ? 3. classic කන්ට්‍රොලින් ස්ටික් එකක් හරි joystick type කන්ට්‍රොලින් ස්ටික් එකක් හරි push forward හරි pull back හරි කරලා ස්ටික් එක අත ඇරියම ඒක අපි අරන් ඇවිත් නවත්තපු position එකේම තියෙනවද නැත්තන් automatically ideal position එකට ආයේ යනවද ? මන් ඒ ප්‍රශ්නේ අහන්න හේතුව simulation joystick kit එකකට යන්න මට වත්කමක් නැති නිසා මන් simulation එකකදි keyboard කන්ට්‍රොල්ස්මයි පාවිච්චි කරන්නේ. ඒ නිසා ඇත්ත තත්වය ගැන එතනින් අවබෝදයක් ගන්න බැහැ. 4. මන් දැකල තියෙන විදියට pilot සහ co-pilot දෙන්නට දීල තියෙන කන්ට්‍රොලින් ස්ටික්ස් සහ rudder paddles වැඩකරන්නේ simultaneously. ඒ කියන්නේ එක පැත්තකින් movement එකක් කරොත් අනිත් පැත්තෙත් ඒ හා සමාන movement එකක් වෙනවා. FBW system එකකදී කන්ට්‍රොලින් ස්ටික්ස් සහ rudder paddles වැඩකරන්නේ independentlyද ? මේ incident එකට හේතු උනා වගේ ඒක භයානක දෙයක් නෙමෙයිද ? දැනට pilot monitoringගේ පැත්තේ තියෙන කන්ට්‍රොලින්ස් lock කරන්න ක්‍රමවේදයක් තියෙනවද ? 5. stall recovery ගැන ප්‍රශ්නයක් තියෙනවා එක මන් stalling ගැන වීඩියෝ එකක් කරපු දවසට අහන්න තියාගන්නම් 😁 තවත් මේ වගේ වටිනා content කරන්න මගේ උණුසුම් සුභ පැතුම් අයියේ !!!
@Aviocrat
@Aviocrat Жыл бұрын
1. De-icing facility එක pitot tubes වලට අනිවාර්‍යයෙන් දෙනව. හැබැයි මෙතනදි pitot tubes වල heating වල ගැටළුවක් තිබිල තියෙනව. ඒ ප්‍රශ්නය airbus සමාගමට කියල අදාල modifications කරන ගමන් තමයි ඉඳල තියෙන්නෙ. Airline එකක අදාල aircraft model එකකට පොදුවෙ modification එකක් කරන්න වුණොත් ඒක schedule කරනව. ඒ කියන්නෙ fleet එකම ground කරගෙන සේරම එක විට modify කරන්න ගියොත් operations කරන්න බෑනෙ. ඉතිං එයාල operations වලට අවහිරයක් නොවෙන්න ඒව schedule කරනව. මේ aircraft එකේ modification එක කරන්න තිබුණෙ මේ ෆ්ලයිට් එක ඉවර වෙලා home base එකට ආවයින් පස්සෙයි. මේ ගැන මටත් හොඳ අත්දැකීමක් තියෙනව. මම වැඩ කරපු, 80' දශකයෙ නිෂ්පාදනය කරපු Bell 212 Helicopters වල පවා තියෙනව. අපි නම් ඒකට අදාල circuit breaker එක off position එකට දාල lock කරලයි තිබ්බෙ. මොකද pilot circuit breakers සේරම in කරන අවස්ථාවෙදි මේ circuit breaker එකත් in කළොත්, නිරපරාදේ pitot tubes රත් වෙනව. ඇත්තෙන්ම ගිණියම් වෙනව. එහෙම වෙලා අත් පිච්චුණ අත්දැකීමුත් මුල් කාලෙ තිබිල තියෙනව. හැබැයි මෙහෙ Bell 212s operate කරන altitude එකේ කවමදාවත් icing තත්වයක් ඇතිනොවන නිසා ඒ සිසිටම් එකේ කිසිම අවශ්‍යතාවයක් නෑ. කිසියම් විදියකින් icing තත්වයක් ඇති වුණොත්, pilotට පුළුවන් circuit breaker එකේ lock එක කඩල ඒක on කරගන්න.
@Aviocrat
@Aviocrat Жыл бұрын
2. Boeing වලත් FBW තියෙනව. ඔවුන් නිපදවපු මුල්ම FBW aircraft එක තමයි Boeing 777.
@Aviocrat
@Aviocrat Жыл бұрын
3. ඔව් ඒ stick එක spring loaded නිසා, neutral position එකට එනව.
@Aviocrat
@Aviocrat Жыл бұрын
4. ඔයා හරියටම හරි. Traditional flight controls වල pilotsල දෙන්නගෙම controls synchronized. හැබැයි FBW වලදි එහෙම නෑ. Controls lock කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනව. ඒ කියන්නෙ එක pilot කෙනෙකුට පුළුවන් සම්පූර්ණ පාලනය තමුංගෙ අතට ගන්න.
@harischandra475
@harischandra475 Жыл бұрын
මේකත් නියමෙට කරල තියෙනවා . කිසිම කෙනකුට අඩුපාඩුවක් කියන්න දෙයක් නෑ . නියමයි .
@sunilpermarathna-lw6fm
@sunilpermarathna-lw6fm Жыл бұрын
අති දක්ෂ පැහැදිලි කිරිමක් මහත්මයා. ඛොහොම ස්තූතියි. ඔඛට ජය.❤
@varunajayasena9792
@varunajayasena9792 Жыл бұрын
අනතුරක් වෙන්න ගිහින් වළක්වා ගත්ත සිදුවීම් ගැනත් තොරතුරු තියෙනම් අපි බලන්න ආසයි😊
@patrickdilantha698
@patrickdilantha698 Жыл бұрын
US Airways flight 1549
@ruwanelapatha9256
@ruwanelapatha9256 Жыл бұрын
ළමාවියේ සිටම ගුවන්නියමුවෙකු වීමේ ආශාවෙන් සිටියත් වයස අවු. 15 දී පෙනීමේ දුර්වලතාවයක් නිසා උපැස්යුවලක් භාවිතා කරන්නට වීම නිසා එම සිහිනය බොදවුණා. ඒත් අදටත් ගුවන් යානා පිලිබඳව තිබෙන්නේ තද ඇල්මක්. එය මගේ මරණය දක්වාම තියේවි. මෙවන් විස්තර කිරීම් පිලිබඳව මගේ ස්තූතිය.
@Aviocrat
@Aviocrat Жыл бұрын
ඇත්තෙන්ම ඔබේ විශාල පෙනීමේ දුර්වලතාවයක් නැතිනම්, උපැස් සමඟින් වුවද ගුවන් නියමුවෙකු බවට පත්වීමට හැකියි. උත්සාහය අතහරින්න එපා. ඔබට ජය !
@damithchandana2359
@damithchandana2359 3 ай бұрын
Lasik surgery ekk krnn
@nandanasihinagage4340
@nandanasihinagage4340 Жыл бұрын
ෆිල්ම් එකක් බැලුව වගේ ඔබගේ වටිනා සේවය ඉගෙන ගන්න අයට මහත් රුකුලක් වනු ඇත..🇱🇰❤❤
@milan6468
@milan6468 Жыл бұрын
ගුවන් යානා නිර්මාණය කරන ප්‍රධාන රටවල් ගැන වීඩියෝ එකක් කරන්න
@sanjeewasudarshana2930
@sanjeewasudarshana2930 10 ай бұрын
සිංහලෙන් වචන කියන්න කියන උන්ට කියන්නේ තේරුම් ගනිල්ලා,මේ කියන්නේ ගුවන් නියමු භාෂාවෙන් ලෝකේ හැම නියමුවෙක්ම කතා කරන භාෂාව.
@ridmawarakapitiya6931
@ridmawarakapitiya6931 Жыл бұрын
වැදගත් video එකක්. ඉල්ලීමක් ලෙස, matinair 138 (සප්තකන්‍යා අනතුර) සහ Iselandic airline 001 (DC - 8 කටුනායක අනතුර) ගැන විස්තරාත්මක Video එකක් ඉල්ලා සිටිමි...
@Aviocrat
@Aviocrat Жыл бұрын
කරමු ඉස්සරහට
@ridmawarakapitiya6931
@ridmawarakapitiya6931 Жыл бұрын
@@Aviocrat thank you
@kaludeeraarachchigejayampa2384
@kaludeeraarachchigejayampa2384 Жыл бұрын
සප්ත කන්‍යා අනතුරේදී සැබෑ ගුවන් දුර fourty තිබියදී ---fourteen කියල ශ්‍රවණයවී ලක්ෂපාන බලාගාරයේ ලයිට් වලට ගුවන් පථය කියා හිතල නියමුවා යානය පහත් කලා කියල කතාවක් තියෙනවා. මෙහි සත්‍ය අසත්‍ය තාවය සොයා බලන්න
@ridmawarakapitiya6931
@ridmawarakapitiya6931 Жыл бұрын
@@kaludeeraarachchigejayampa2384 මාත් එය අසා තිබෙනවා. (Fifty එක Fifteen වගේ ඇහුන දුර හින්දා ගුවන්යානය ගොඩබාන විදිහට ගිහින් තියෙන්නේ... කන්දේ වදින වෙලාවෙත් landing gears පහලට දාලා තිබිලා තියෙන්නේ.....
@TheFlawlessFamily077
@TheFlawlessFamily077 Жыл бұрын
බලං හිටියෙ වීඩියෝ එකක් දානකං❤️
@jayasinghearachchibandumit890
@jayasinghearachchibandumit890 6 ай бұрын
ඔබගේ දැනුම් සම්භාරය අපට බෙදාදීම ගැන🎉 ඔබට ස්තුතියි ♥️♥️🙏
@sudathperera1753
@sudathperera1753 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට.
@dinukahasaranga6077
@dinukahasaranga6077 Жыл бұрын
සුපිරිම පැහැදිලි කිරීමක්.... Thank you sir...❤❤❤❤
@ChanakaRoshanRathnayake
@ChanakaRoshanRathnayake 7 ай бұрын
මං ගොඩාක් ආසාවෙන් බලනවා අහානවා තවත් videos ගොඩාක් දාන්න අයියේ❤❤❤❤❤❤❤
@Dayannew
@Dayannew Жыл бұрын
ඉතා විශිෂ්ට යි!
@upulhevanayake7418
@upulhevanayake7418 8 күн бұрын
I am also a perso who got chances to travel many air trips..long hrs and short also in sea flights...now i understand how much of operational difficulties they face to make our trips comfortable and safe...thank you .sir ...waiting to see a episode on sea flights operation also
@Aviocrat
@Aviocrat 7 күн бұрын
Thanks for your feedback! I'll keep it in mind.
@1sarathsarathwickram596
@1sarathsarathwickram596 Жыл бұрын
ආශාවෙන් බැලුව ඔබ තුමාගේ වීඩියො එක.එවගේම ගුවන් යානයක් පියාසර කරන්නෙ කොහොමද කියල වීඩියො එකක් කරන්න.ජයවේවා 🌷🌷🌷
@restorationbro
@restorationbro Жыл бұрын
යකඩෝ මරු explain eka .❤
@dilipdealwis7113
@dilipdealwis7113 Жыл бұрын
Really good work. I’m very impressed by your explanations as an official involved in aviation. Hoping to see you much more similar incidents in the coming days. Thank you.
@pawanmadawa8361
@pawanmadawa8361 6 ай бұрын
As an aircraft enthusiast, this is the most interesting and significant youtube channel I have ever watched in Sri Lanka. Everyday I’m watching at least two air crash investigation videos of this channel. Keep it up. Carry on! ❤
@ajithsamanthilaka3119
@ajithsamanthilaka3119 Жыл бұрын
වැදගත් වීඩියෝ එකක්. ලස්සනයි පැහැදිලි කිරීම.👍👍❤❤🙏🙏
@upulhevanayake7418
@upulhevanayake7418 8 күн бұрын
Ethama sarthaka wadasatahanak...thanks sir
@harithasamarasingha639
@harithasamarasingha639 Жыл бұрын
Api ahalama dekalama nethi දෙයක් gena loku දැනුමක් enawa..tnx sr
@manachethana5272
@manachethana5272 7 ай бұрын
දැන් මේක ආසාවෙන් බලන වැඩසටහනක් වෙලා ....නිවාඩුවක් ලැබුණ හැම වෙලාවකම ❤
@alienlk
@alienlk Жыл бұрын
අති දක්ෂ පැහැදිලි කිරිමක් මහත්මයා. ඛොහොම ස්තූතියි.
@am.kumarabasnayaka7238
@am.kumarabasnayaka7238 Жыл бұрын
මැලේසියානු අතුරැදහන් උන ගුවන් යානය ගැනත් ඔනේ❤❤❤❤
@janakawickramasinghe
@janakawickramasinghe Жыл бұрын
ඇත්තටම ගොඩාක් වටින වීඩියෝ එකක්. මම මගේ දරුවන්ටත් මේක පෙන්නනවා..❤❤❤
@kkdkoralage2790
@kkdkoralage2790 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබට අපේ රණවිරුවෙක්.
@RanjithHemasiri-u5b
@RanjithHemasiri-u5b Жыл бұрын
Good work
@nuwanchinthaka7858
@nuwanchinthaka7858 Жыл бұрын
බොහොම ස්තුතියි ❤❤❤
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 Жыл бұрын
Excellent explanation
@chandrarathnamanawasinghe8806
@chandrarathnamanawasinghe8806 Жыл бұрын
great ...perfect explain
@pathumchanaka1
@pathumchanaka1 7 ай бұрын
Good Explanation ❤ Realy I like very much ,thank you
@RohiniDissanayake-w2i
@RohiniDissanayake-w2i 9 ай бұрын
Thanks sir your explanation is very important to us God bless you
@hewagenimal3053
@hewagenimal3053 Жыл бұрын
හොඳ පැහැදිලි කිරීම් විදේශීය මෙන්ම ශ්‍රී ලංකාවේ ද දක්ෂ ගුවන් නියමුවා ගුවන් යානා බේරාගත් අවස්ථාවන් බොහොමයක් තියෙනවා ඒ ගැනත් සඳහන් කරන්නේ විශේෂයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව 🇱🇰
@prasadpremachandra2990
@prasadpremachandra2990 7 ай бұрын
මියගිය සියලු දෙනාටම නිවන් සුවය ලැබේවා 🙏🙏🙏
@kaludeeraarachchigejayampa2384
@kaludeeraarachchigejayampa2384 Жыл бұрын
කියන්න දෙයක් නෑ. ඉදිරිපත් කිරීම සුපර්.
@MenakaKumara-xc6wp
@MenakaKumara-xc6wp Жыл бұрын
ඔබතුමාගේ වැඩසටහන් මරු
@shanthiperera2096
@shanthiperera2096 10 ай бұрын
නියමයි. ඔබ‍ට ජයවේවා
@H.GChenuli
@H.GChenuli 2 күн бұрын
නියමයි ඉදිරිපත් කිරීම.🎉🎉🎉❤❤❤
@maheshkumara6667
@maheshkumara6667 10 күн бұрын
ෆිල්ම් පවා කොටස් යව යව බැලුවත් ... වචනයක් වත් මග නොහැර අහන එක වොයිස් එක .... ඒ කතාවෙ ජිවත් උනා ... කවදාවත් ඉගෙන ගන්න නැති දැනුමක් ....
@pradeepthushara1191
@pradeepthushara1191 Жыл бұрын
ඉතා හොදයි , නොදන්න ගොඩක් දේවල් ඔබ තුමාගේ මෙම චැනලය තුලින් දැනගන්න ලැබුන . ඉදිරියෙදිත් මෙවැනි වීඩියෝ බලාපොරොත්තු වෙනව. බොහොම ස්තූතියි .
@sandeepadeshan6547
@sandeepadeshan6547 6 ай бұрын
Presentation skills absolutely beautiful..
@chrismelodies1360
@chrismelodies1360 Жыл бұрын
I watched continuously 3 Episodes. Very interesting and good luck. I am Chris from Italy. Thank you
@himalkosala8136
@himalkosala8136 7 ай бұрын
What a great explanation and this video is so precious.. Expecting more and more videos in the future thanks a lot brother...🎉
@Aviocrat
@Aviocrat 7 ай бұрын
So nice of you
@rukmaalrukmaal9374
@rukmaalrukmaal9374 Жыл бұрын
Supiri අදත් අයියා ❤
@chathurangaimeshrathnayaka3844
@chathurangaimeshrathnayaka3844 Жыл бұрын
සුපිරියක්❤️
@BinaraGta
@BinaraGta Жыл бұрын
මෙහෙම කඩන් වැටෙන්න ගිහිල්ලා නූලෙන් බේරුන planes ඇතිනේ 🤔 ඒ ගැනත් වීඩියෝ කරන්න 👍
@heshankavinda7362
@heshankavinda7362 Жыл бұрын
හොඳ video එකක් ayye♥♥
@kasunsrimal7746
@kasunsrimal7746 Жыл бұрын
Film ekak baluwa wage niyamai❤️‍🔥❤️‍🔥❤️‍🔥
@lahiruperera-ty9xu
@lahiruperera-ty9xu Жыл бұрын
Wow , what a explanation sir , Sir , I have a one question I’m working in Dubai , when I go to work on day before yesterday I saw a flight that has stopped in air , it’s a huge one , Boeing 777 I guess , it was seems like stopped in the low air , My question is , is it possible to stop the plane in air ? Or it was something else that I’ve seen? Plz answer , that plane was very low altitude, it was seems like stopped , I even looked at that many times , but it was totally stopped and navigation lights were working
@Aviocrat
@Aviocrat Жыл бұрын
Well, stopping a fixed-wing aircraft in midair is impossible. This might've been a visual illusion caused by light and atmospheric conditions
@lahiruperera-ty9xu
@lahiruperera-ty9xu Жыл бұрын
@@Aviocrat got it sir , thank u , need more incident of planes .
@LankadheeraLiyanage
@LankadheeraLiyanage Жыл бұрын
කැප්ටන් නියමු කුටියෙන් බැහැර වෙද්දී පළපුරුදු ජේෂ්ඨ නියමුවා අතිරේක නියමුවා ලෙස තබා කණිෂ්ඨ අත්දැකීම් අඩු බෙනීට යානය භාරදුන්නේ ඇයි , විනාශයට එයත් හේතුවන්නට ඇති නේද.
@madusankabandarigoda3634
@madusankabandarigoda3634 Жыл бұрын
ගුවන් අනතුරු අසීරුම අවස්තාවන් වලදී නිරුපද්‍රිතව ගොඩබෑ අවස්තා ගැන වීඩියෝවක් ඕන.
@Lucky-w2e1v
@Lucky-w2e1v Жыл бұрын
ඇත්තටම 👍 .
@bebikade4108
@bebikade4108 Жыл бұрын
සුපිරි විඩියෝ එකක් .❤❤❤තවත් ඕනේ
@palithasam8509
@palithasam8509 Жыл бұрын
Oh, very good and clear explanation. Thank you
@udayacaldera8973
@udayacaldera8973 Жыл бұрын
නියමයි
@sarath6535
@sarath6535 Жыл бұрын
I hope this video series will help our comunity getting in to aviation. Grate job and you are doing fine
@Samp548
@Samp548 Жыл бұрын
Thank you very much
@Ansanbodare
@Ansanbodare Жыл бұрын
සර් දවස් තුනකට සැරයක්වත් එකක් ඔන
@Fusion.5
@Fusion.5 Жыл бұрын
අත්ලන්තික් සාගරයේ දී joystick වලින් වැඩකෑලි දාන එක එච්චර හොඳ නෑ. titan ටත් වුණු දේ මතකනේ😢. උඩින් ගියත් එච්චර තමයි කියලා මේ උදාහරණෙන් පේනවා.
@Aviocrat
@Aviocrat Жыл бұрын
හ්ම්ම්ම්. ඇත්ත නේහ්
@AriKara-z9q
@AriKara-z9q Жыл бұрын
❤❤සුපිරි❤❤
@ajithsilva3233
@ajithsilva3233 Жыл бұрын
Mata danunae mama ae flight ekae niyamu kutiyae hitiyawagae, harima kanagatui, Oba tumata bohoma stutihi,
@slksuranji4856
@slksuranji4856 Жыл бұрын
වීඩියෝ නම් super වීඩියෝ එක දිග වැඩියිනේ.
@sanathwatuthanthrige2332
@sanathwatuthanthrige2332 Жыл бұрын
Thank you....🙏🙏🙏
@ranjithweerawardana3300
@ranjithweerawardana3300 Жыл бұрын
Excellent presentation. V rare episode !
@oliverwijesooriya2067
@oliverwijesooriya2067 Жыл бұрын
Very excellent explanation Thanks
@roshanpercy6854
@roshanpercy6854 Жыл бұрын
සුපිරි 👍
@asangademel932
@asangademel932 Жыл бұрын
Really a good job, and I wish you to do more videos by educating the viewers.
@tharangalakmalperera1375
@tharangalakmalperera1375 Жыл бұрын
Excellent content. Valuable knowledge. Please do a video for Emirates Flight 521
@dilrukshimullegama3196
@dilrukshimullegama3196 5 күн бұрын
Your presentation is excellent All the best
@Aviocrat
@Aviocrat 5 күн бұрын
Thank you. I really appreciate your kind words.
@RATHNAYAKE1888
@RATHNAYAKE1888 Жыл бұрын
Great... 🙏🙏🙏❤️
@harithhansika1092
@harithhansika1092 Жыл бұрын
Egyptair flight 990 ගැන vidio එකක් ඕන. ..
@kaysfenando6697
@kaysfenando6697 Жыл бұрын
Perfect explanation same as always 🎉❤.... good luck Boss
@Newsmixpro
@Newsmixpro Жыл бұрын
Thawa video karanna shakthiya dairiya labewa ❤
@HAKPerera
@HAKPerera Жыл бұрын
නියමයි සර්
@chamilathuduwage7646
@chamilathuduwage7646 Жыл бұрын
Most Valuable information.Thank you Sir. Good Luck.
@PriyanthiWimalasuriya
@PriyanthiWimalasuriya 7 ай бұрын
KZbin
@twoandfourruwan
@twoandfourruwan Жыл бұрын
බලාපොරොත්තු වු ආකාරයේම චැනල් එකක්. ඔබට ජය ✌
@lasanthasenarath21
@lasanthasenarath21 Жыл бұрын
OMG.Wt did Captain such a huge time in rest Area
@everything4156
@everything4156 Жыл бұрын
විඩියො එක ඇවිත්👏👏👏❤❤❤❤
@samanA380
@samanA380 Жыл бұрын
Great video. Pl do the Swiss air crash.
@surangathelahera8162
@surangathelahera8162 Жыл бұрын
Really enjoyed bro...keep it up❤
@UCAECLFHarsha
@UCAECLFHarsha Жыл бұрын
Godak hoda pahadili kirimak sir. Mita wada ikmanata videos genna sir.
@deepthikatugampola9613
@deepthikatugampola9613 Жыл бұрын
Everglades plane crash එක ගැනත් කියන්න කො
@kmkl9335
@kmkl9335 Жыл бұрын
VARIG FLIGHT 254 video eka genna (navigation error )
@RamithD
@RamithD Жыл бұрын
Perfect 👍
@ShanSilvaDe
@ShanSilvaDe Жыл бұрын
Need details about sapthakanya krash
@tikka1967
@tikka1967 Жыл бұрын
Great .❤❤
@KelumAbeysinghe
@KelumAbeysinghe 7 ай бұрын
ඝෝෂාකාරී background sound නැති එක ලොකු දෙයක් ...පැහැදිලි හැමදේ ම..❤❤❤
@Chandrakumari-x6j
@Chandrakumari-x6j 7 ай бұрын
Lassana harema wadagat
@harischandra475
@harischandra475 Жыл бұрын
Make a video about the plane that hit saptha kanya. Thanks
@alwis372
@alwis372 Жыл бұрын
Good job
@samithchathuranga5857
@samithchathuranga5857 Жыл бұрын
Aiya puluwan nan ATC controller kenek wena process eka poddak pahadili karanna puluwanda. Qualifications and salary sambandawa
@Aviocrat
@Aviocrat Жыл бұрын
විස්තරයක් ගේන්නං
@Laksith_Jayakody
@Laksith_Jayakody Жыл бұрын
❤❤❤ upload more videos. Good luck ❤
@sattech4998
@sattech4998 Жыл бұрын
Good video ❤❤❤
@lenuraakwaththa1340
@lenuraakwaththa1340 Жыл бұрын
Atthtama loku දැනුමක් ලබාගත්
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
What Netflix got WRONG - Malaysian Flight 370
1:13:03
Green Dot Aviation
Рет қаралды 9 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН