AliExpress එකෙන් පට්ට අඩුවට Mobile Phone Parts Order කරමු | දවසක ඕනිම වෙන Video එකක් | SL TEC MASTER

  Рет қаралды 4,976

SL TEC MASTER

SL TEC MASTER

Ай бұрын

AliExpress එකෙන් පට්ට අඩුවට Mobile Phone Parts Order කරමු | දවසක ඕනිම වෙන Video එකක් | SL TEC MASTER
Song: Nekzlo - Moments (Vlog No Copyright Music)
Music promoted by Vlog No Copyright Music.
Video Link: • • Nekzlo - Moments (Vlog...
Tags :

Пікірлер: 39
@sltecmaster
@sltecmaster Ай бұрын
අදාල වෙබ් පිටුවට ගිහින් මේ කේතය භාවිතා කරන්න 👇🏻 කේතය : SLTEC
@a.m.keshara
@a.m.keshara Ай бұрын
Aliepras eken phone hema gennanna bayayi එ ඇයිද දන්නවද හදිසියෙ phone eka awo nathiunoth mata nam shuwar nam naha
@iroshansuranji1144
@iroshansuranji1144 Ай бұрын
කොයින්ස් හරහා ඕඩර් කළොත් ගොඩක් අඩුවට ගන්න පුළුවන්
@DahamDinuja-qr6jr
@DahamDinuja-qr6jr Ай бұрын
අයියේ අලි එකෙන් s24 ultra original phone එක ඕඩර් කරන හැටි විඩියෝ එකක් දාන්නකෝ
@geeth22
@geeth22 Ай бұрын
Ayye galaxy j1 3g phone ekata battery ekak gennanna oni eth ewa sell welathinne aduwenne oder karada kamak nadda
@ManodyaBhasitha
@ManodyaBhasitha Ай бұрын
Supiri❤❤
@amidu...isuranga
@amidu...isuranga Ай бұрын
aiye mn aliexpress app eken oder ekak danna try kala eke item eka , rewiv e okkoma wage balanna puluwan eth oder eka bye karaddi ape address e tika purawanna tiyana page eka load wenne na kochchara wela tibbat data th tino phone eke ai danne na ne ehema podi help ekak dennako
@ZENU_xB
@ZENU_xB Ай бұрын
ayye meken iphone x ekata disply ekak gennawoth hodaida genwata passe wada nathuwa yayida
@user-el3oj6qh3y
@user-el3oj6qh3y Ай бұрын
iPhone se 3 ගැන video ekak oone.❤
@user-mm4qz9ws1v
@user-mm4qz9ws1v Ай бұрын
අයියෙ මට මේ දවස් වල aliexpress එකේ යන offer එකෙන් Rs.3 ට drone එකක් ඇදුන. ඒත් ඒක ගෙන්නගන්න විදියක් නැහැ. This item cant ship to your address කියල පෙන්නන්නෙ. මේක ලංකාවට ගෙන්නගන්න විදියක් තියනවද කියන්නකො
@chiranjanith8857
@chiranjanith8857 Ай бұрын
Man fix hub ekata giya habai price nam adu karanna ..e nangi
@rasig9342
@rasig9342 Ай бұрын
Order ekak damma coupon ekak ekka Opt eka illanawa eka dena eka komada baya nisa nikan hitiya. Egana danuwath karanna bro❤
@user-vy5fv8sh4d
@user-vy5fv8sh4d Ай бұрын
Phone wala parts gennala fix karala phone ekak hada gaththoth padu weida
@gamingnethuyt
@gamingnethuyt Ай бұрын
Parts naththanam anuradhapura orient mobile eken genna gnna pluwan❤
@amilanuwanpiyathilaka9754
@amilanuwanpiyathilaka9754 Ай бұрын
මම තාම mi9t එක use කරන්නේ.ගන්න වෙන phone එකක නෑ
@Hansi_2008
@Hansi_2008 Ай бұрын
අයියේ pix hub එකේ ඇවිල්ලා 1+nord ce2 5G eka කලින් ගෙනාවේ lite නේ මේක ගෙන්න වීඩියෝ එකක් 1+ nord ce2 5G ගේමින් පට්ට 40000yi වෙන්නෙත් අනේ විඩියෝ එකක් reply 😢
@chanikaudayangani5794
@chanikaudayangani5794 Ай бұрын
Aliexpress eke godak thiyenne chineese badu Xiaomi redmith chineese hinda ganak na😂
@DahamDinuja-qr6jr
@DahamDinuja-qr6jr Ай бұрын
අලි එකෙන් original s24 ultra phone eke link ekak wage ewannakoo.කේතය බාවිතා කරන්න කියන එක තේරෙන්නෙ නෑ අයියෙ.
@imeshlakshan4449
@imeshlakshan4449 Ай бұрын
Mamath redmi note 9 pro eke cam 4ma genawa aliexpress eken 3500kata💚
@sltecmaster
@sltecmaster Ай бұрын
💙
@ireshasewwandi9539
@ireshasewwandi9539 Ай бұрын
Hi
@Madushan-xv5wj
@Madushan-xv5wj Ай бұрын
Oder ekak dapuma enna kochvhra kalayak ynwada
@sltecmaster
@sltecmaster Ай бұрын
video eka full blnna. hamdema thiynwa
@UniNews_Hub
@UniNews_Hub Ай бұрын
200k ටිකයි අඩු😊
@sltecmaster
@sltecmaster Ай бұрын
🩵🩵
@user-en2zw2iy3o
@user-en2zw2iy3o Ай бұрын
Ayye daraz promo code ekak ona 50% ekak
@RETRO_Music_Studio
@RETRO_Music_Studio Ай бұрын
Nice video
@sltecmaster
@sltecmaster Ай бұрын
Thanks bro 🩵
@nilangarukshan8464
@nilangarukshan8464 28 күн бұрын
Part නම් ali එකේ ගොඩක් ඒවා Copy
@ireshasewwandi9539
@ireshasewwandi9539 Ай бұрын
Ayya pix hub eke aya msg balan nene
@sltecmaster
@sltecmaster Ай бұрын
Call ekk gnna bro
@nisal_prabodana
@nisal_prabodana Ай бұрын
Motherboard වගෙ එවට Tax එක කොහොමද 👀
@sltecmaster
@sltecmaster Ай бұрын
tax wadin na bro
@maxnewOfficealonlin
@maxnewOfficealonlin 22 күн бұрын
භාණ්ඩ 7 ක් එකපාර ගන්න පුළුවන් free ෂිපින් යටතේ
@sltecmaster
@sltecmaster 22 күн бұрын
ow 3t wada gnnwanm puluwn
@PathumgimhanMax123
@PathumgimhanMax123 Ай бұрын
🫠🫠
@Thushara65523
@Thushara65523 Ай бұрын
අලි එකෙන් ෆෝන් ගෙන්නන්න ඒපා මුන් ඔරිජනල් කියලා චයයිනිස් එවන්නේ
@sltecmaster
@sltecmaster Ай бұрын
ඒක Aliexpress එකේ අවුලක් නෙවෙයි. ඔයා තමයි පටලගෙන order කරල තියෙන්නේ High copy එකක්. Aliexpress එකේ නීති වලට අනුව original product එකක නම භාවිතා කරලා high copy sell කරන්න බෑ. High copy sell කරන ගොඩක් අය කරන්නේ original එකට ලගින් යන නමක් දාලා original එකේ වගේ photos දාලා sell කරන එක. original phone ගන්න ඕනිනම් official store වලින් ගන්න ඕනි. ඒක මම කලින් මගේ videos වල කියල තියනවා.
@yasanthasilva9023
@yasanthasilva9023 Ай бұрын
ඔය පටලගෙන අංකල් මම දැන් පාවිච්චි කරන්නෙත් අලි එකෙන් ගත්ත පොන් එකක් අංකල්😂
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 8 МЛН
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 34 МЛН
BEKMOBILDA Tecno Camon 30 smartfoni🔥🤩 #bekmobil
1:01
Bekmobil shorts
Рет қаралды 2,4 МЛН
Ноутбук за 20\40\60 тысяч рублей
42:36
Ремонтяш
Рет қаралды 404 М.
Как бесплатно замутить iphone 15 pro max
0:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
iPhone 15 Pro в реальной жизни
24:07
HUDAKOV
Рет қаралды 466 М.
Kumanda İle Bilgisayarı Yönetmek #shorts
0:29
Osman Kabadayı
Рет қаралды 2,1 МЛН