No video

ALUPATA DEDUNU || අළුපාට දේදුනු || Episode 92 || 13th July 2024

  Рет қаралды 115,693

Swarnavahini TV

Swarnavahini TV

Ай бұрын

ALU PATA DEDUNU || අළුපාට දේදුනු
Director - Senan Wimalaweera
Producer - Indrajith Silva
Script - Anushka Rasanjana De Silva
Camera - Shane Fernando
Music - Tharindu Madhawa Thotagamuwa
Saranga Disasekara
Udari Wrnakulasooriya
Dinakshi Priyasad
Randika Gunathilake
Ima Weerasooriya
Maureen Charuni
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #Alupatadedunu

Пікірлер: 58
@pushpakumara4196
@pushpakumara4196 Ай бұрын
ප්‍රාර්ථනා ට ආයෙත් ආයෙත් අම්ම කෙනෙක් වෙන්න පුළුවන් වෙන්න බෙහෙත් කරොත් හොදයි
@kushi784
@kushi784 Ай бұрын
අප්පච්චි අකමැති වෙයිද දන්නෑ .ප්‍රාර්ථනා ට. ශාක්‍යගෙ අප්පච්චි අමුතු චරිතේ
@malimapa2006
@malimapa2006 Ай бұрын
සනීප උනාම ප්‍රාර්තනාට පරණ සේරම මතක් උනොත් ශාක්‍ය ආයෙත් හිටපු තැනමයි 😮😮
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 Ай бұрын
❤❤❤❤ප්‍රාර්ථනා.ශාකය❤❤.🤲🤲🤲
@KamaniRupasinhe
@KamaniRupasinhe Ай бұрын
ශාක්‍යා 😂
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 Ай бұрын
ප්‍රාර්ථනා එද්දි වෙද මහත්තයා කිව්වා ආපු කාල ශාස්ත්‍රයට අනුව ප්‍රාර්ථනා ව ගොඩදාගන්න පුලුවන් කියලා.එතන ශාක්‍ය ,ප්‍රාර්ථනා දෙන්නම හිටියා.දැන් ප්‍රාර්ථනා ශාක්‍ය ගෙන් අහනවා මම දැක්කා ම මොකක්ද කිව්වෙලු.එතකොට ශාක්‍ය කියනවා ඒ ගැන තවම ඇහුවෙ නැහැ ලු .ලියන්නාට පිස්සුද මන්දා .
@ForBetterLifeyt
@ForBetterLifeyt Ай бұрын
සුව උනාම ඔක්කෝම මතක් උනාම මොකක් වෙයිද 😢
@tenann3732
@tenann3732 Ай бұрын
Den teledarm ලස්සනයි ❤❤❤❤
@suneethaweerasinghe1186
@suneethaweerasinghe1186 Ай бұрын
Weda pavula....❤❤❤❤❤
@ChaminiRajapaksha-cr1bg
@ChaminiRajapaksha-cr1bg Ай бұрын
සුව උන දාට dr ට තරු පෙනෙයිද මන්දා
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx Ай бұрын
කිව්වත් වගේ හොඳ වුනොත් දොස්තරයාට යන්න පාරක් නැතිවෙයිද දන්නැ..
@newmobile9414
@newmobile9414 Ай бұрын
😂😂😂
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx Ай бұрын
කිව්වත් වගේ හොඳ වුනාම දොස්තරයට යන්න පාරක් නැතිවෙයි..
@newmobile9414
@newmobile9414 Ай бұрын
@@PearlJayawardena-ep7hx ow okalage padashow Vadi 😐
@Dr_eDitz_1674
@Dr_eDitz_1674 Ай бұрын
Adara dasak telegrama eka wage. Eketh udari hitiye mathakaya awa beheth kalata passe
@renukaariyapperuma6034
@renukaariyapperuma6034 Ай бұрын
මෙම කතාව අධ්‍යක්ෂ තුමා කරන්නේ මහා බොලද නිර්මාණයක් අම්මයි නංගියා ශාකයයි විතරක් මතක අනිත් ඒවා අමතක බොලද නිර්මාණයක් ලෙස තමයි අපට දැනෙන්නේ
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx Ай бұрын
ඇත්තට අයෙෂ් දරුවා නැති වුන පියෙක් ලෙස දුක් වෙද්දි දොස්තර පියෙක් වෙන්ඩ බැරුව දුක් වෙනවා.. හැබැයි ආදරය ඒ දෙන්නවම පරද්දලා..එක ගැහැනියක් ලග අපුරු කදාවක් ..දෙදෙනෙක් අතර එකම කඳුලු කාථාවක් දෙව්දියකින් 😅😢
@user-ih6kx3lb1y
@user-ih6kx3lb1y Ай бұрын
👍👍👍♥️❤️
@user-uy4jb2ei5m
@user-uy4jb2ei5m Ай бұрын
Now the story main character doctor and wedamahathaya
@manjulakulasinghe2909
@manjulakulasinghe2909 Ай бұрын
Aluth nangi ge nama දුන්නට godak Thanks
@malki2307
@malki2307 Ай бұрын
❤️🌸❤️🌸
@MalaDilrukshi-ux1dj
@MalaDilrukshi-ux1dj 28 күн бұрын
ප්රාර්ථනාට මතකය නැත්තං 😅😅😅😅
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 Ай бұрын
Prartanata nayakaya enne Lamai dakkama❤❤
@hiyundalove1952
@hiyundalove1952 28 күн бұрын
උදාරි + මනෝජ් ❤❤❤❤
@user-ur9ye6vh5w
@user-ur9ye6vh5w Ай бұрын
😂 shakyage nangita gavumak mahala dipan 😂😂. Davas kiyskda oya gavuma🤣🤣
@kanthirathnayaka6149
@kanthirathnayaka6149 Ай бұрын
❤❤❤
@vigithadeepanivigitha5862
@vigithadeepanivigitha5862 Ай бұрын
❤❤❤🌹🌹
@life90945
@life90945 Ай бұрын
Game gedarakata gihin joda dala mehema mukulu karanda puluwanda??? Thaththai ammai mokuth kiyanne nedda ohoma hesirenakota??
@malkishehani6106
@malkishehani6106 Ай бұрын
Mn nm hithanne prarthanata mathake enne na eya rata gihin oka lassana ta iwara wenawa❤
@Ducklings_4life
@Ducklings_4life Ай бұрын
බන්ඩගෙ ඕවර් ඇක්ටින්
@kushi784
@kushi784 Ай бұрын
එක තැන පල් වෙන කතාව ක් වෙලා මේක
@SheelaKw
@SheelaKw Ай бұрын
Jeewakata inna Rangana shilpiyage eththa nama mokakda yaluwane.kuwait sita.❤❤❤
@DilrukhishiKaskira
@DilrukhishiKaskira Ай бұрын
Nangi bolada wadie😂😂😂
@chamodyayasasri1010
@chamodyayasasri1010 Ай бұрын
නොදකින් දැන් මේ කතාව😂
@newmobile9414
@newmobile9414 Ай бұрын
Hail and farewell! 🙂🙏
@life90945
@life90945 Ай бұрын
Maha musala gathiyak denenne meke sinduwa ehena kota.
@NadikaNadika-rk8sd
@NadikaNadika-rk8sd Ай бұрын
බන්ඩා හොර ගල් අහුලනවා
@user-ur9ye6vh5w
@user-ur9ye6vh5w Ай бұрын
Shakya kiyala nedda. Partana amma kenek. Kiyala 😂😂. Veda mamata tereyi neda. Kellak neme kiyala🤣🤣😂🙄
@araxhhij
@araxhhij Ай бұрын
Lede suwa unma ayesh lagata yai
@life90945
@life90945 Ай бұрын
Gedara minissu danne nehe Prarthana kasada bedala lamayek hitiya kiyala. Eka dena gaththama Shakyage gedara aya prarthanata kemathi wenne nehe.
@chrizyoutube4147
@chrizyoutube4147 29 күн бұрын
Dan nam deweni inima gaanata watila 😬
@Transasia925
@Transasia925 Ай бұрын
වේලාවේ භාගයක් සිංදු
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 Ай бұрын
3:11...ක්🙄
@user-dk2vy2gl9g
@user-dk2vy2gl9g Ай бұрын
Man me kalekin balanne dethun parak beluwa weradilada kiyla play wenne Kathawa okkoma anith paththtata gihin aluth kathwak wage wela.melo rahak na
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 Ай бұрын
ප්‍රාර්ථනා ගෙ වයස පේනවා ශාක්‍ය ට වඩා.
@iyanthiupeksha3448
@iyanthiupeksha3448 Ай бұрын
Jaraawak meka
@chandimapathiraja584
@chandimapathiraja584 Ай бұрын
ඇයි වදේ, ඩොක්ටර්ට කතා කරන ගමන් ඇයි තාත්තා අප්පච්චි පැටලෙන්නෙ
@legomewithsafiyah5086
@legomewithsafiyah5086 Ай бұрын
I'm sick of Prarthana's nonsense way of acting. Her way of dressing is so awkward too, in a village. And being so attached to a man without married yet. All so awful steps of the teledrama, not matching to each other steps of the teledrama
@KamaniRupasinhe
@KamaniRupasinhe Ай бұрын
මාත් කැමති මොනවා වුනත් සිංහල බෙහෙත් කරන්න ... ඒත් රට ඉන්න නිසා ඒකෙන් ගොඩක් ඈත් වෙලා
@user-ur9ye6vh5w
@user-ur9ye6vh5w Ай бұрын
😂 amataka vela partanata vartamanaya🤣🤣 Etakota daruvek hamvela. Papuven unat tamanta terenna one neda. Moko kellekge agak vageda Amma kenekge aga. Kella vage inna hadanne. Kempas kale 😂
@user-hw4qp2cp7w
@user-hw4qp2cp7w Ай бұрын
Masa ganakata passe baluwe eth skip kala mokakda ane me wikaraya ?
@madushawijewardana5080
@madushawijewardana5080 29 күн бұрын
Hapoi kathawata giya kalak.dannam epawenawa.
@ShamaliPriyanga-vx8bv
@ShamaliPriyanga-vx8bv Ай бұрын
Saranga dinakshi take care akata gihin nisa den boru vedhakamak dala kathava adhinna aran skip thamai balala Vadak ne
Kurullo Drama Season 01 Episode 03
15:24
Kurullo
Рет қаралды 1,1 М.
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 10 МЛН
Paradeese | Episode 12 - (2024-08-13) | ITN
16:49
ITN Sri Lanka
Рет қаралды 5 М.
Take Care | Episode 21 - (2024-08-10) | ITN
22:22
ITN Sri Lanka
Рет қаралды 917 М.
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 10 МЛН