පේරාදෙණිය රෝහලේ මෝචරිය ඇතුලේ සිටි තරුණිය - amarawathi akka peradeniya hospital

  Рет қаралды 79,443

Nilame

Nilame

Күн бұрын

පේරාදෙණිය රෝහලේ කවුරුත් හඳුනන අමරාවතී අක්කගේ කතාව. කිසිම කාන්තාවක් ලේසියකට තෝරා නොගන්න රස්සාවක් තෝරගත්ත ඇයගේ කතාවයි මේ
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
පේරාදෙණිය රෝහලේ මෝචරිය ඇතුලේ සිටි තරුණිය - amarawathi akka peradeniya hospital

Пікірлер: 162
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 7 ай бұрын
අමරා සහෝදරිය ඔබට තවත් හිතට ශක්තිය ධෛර්යය ලැබේවා හිත ශක්තිමත් අපේ කාන්තාවන් ❤❤❤❤❤..තෙරුවන් සරණයි නිලමේ ඔබටත් තෙරුවන් සරණයි
@lankacool9116
@lankacool9116 7 ай бұрын
එඩිතර කාන්තාවක් බොහොම වටිනවා නිරොගිසුව දිර්ගායුස පතමි දෙදෙනාටම දෙවි පිහටයි ...❤❤❤❤
@Harshanikiriwandeniya-mc8gn
@Harshanikiriwandeniya-mc8gn 7 ай бұрын
මේ මම පෞද්ගලිකව හදුනන අක්කා කෙනෙක්.ගොඩක් හිත හොද වගේම ඕන කෙනෙකුට උදවු කරන කෙනෙක්.බුදු සරණයි අක්කේ ඔයාට
@chandrikadesilva1332
@chandrikadesilva1332 7 ай бұрын
බොහොම දිරිය කාන්තාවක් බුදුසරණයි ඔබ තුමියට
@thisumdineth1448
@thisumdineth1448 7 ай бұрын
ඔයා නම් පට්ටම එඩිතර සහෝදරියක් දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏
@llayane8922
@llayane8922 7 ай бұрын
ගොඩක් ලස්සනයි ජේසු පිහිටයි බුදුසරණයි ජයවේවා
@menakamadurapperuma4948
@menakamadurapperuma4948 7 ай бұрын
දිරිය කාන්තාවක් ❤ බුදු සරණයි 🙏
@priyadarshanidandeniya
@priyadarshanidandeniya 7 ай бұрын
අමරා සහෝදරි ඔබ‍ට තව තව සක්තිය ලැබේවා බුදුසරණයි.... 👍
@nimalinimali5503
@nimalinimali5503 6 ай бұрын
තෙරුවන් සරනයි සොයුරිය ඔබට
@motherandson3230
@motherandson3230 7 ай бұрын
බුදුසරණයි ජයවේවා දීර්ගායු ලැබේවා 👍
@user-xx3ce5oq4d
@user-xx3ce5oq4d 7 ай бұрын
ග්‍රයින්ඩර් එකනම් ගෙදර ගෙනියන්න එපා දෙයියෝ.මහත්තයගෙන් පොඩි වචනයක් වැරදුනොත් කියල බය හිතුනා.විහිළුවක් කලේ හොදේ.මට සමාවෙන්න.ඔබ තුමියව අගය කරමී.බුදුසරණයි.දෙවි පිහිටයි.❤❤❤❤
@sewwandimayadunne4035
@sewwandimayadunne4035 7 ай бұрын
ඔයා හරිම එඩිතරයි.ඔයා ගැන් ආඩම්බරයි .👍👍👍❤❤❤❤❤
@NakandalagedonThilakarathne
@NakandalagedonThilakarathne 7 ай бұрын
ඔබනම් නිර්භීත නිරෝගී ශක්තිමත් කාන්තාවක් සියළුම කාන්තාවන්ටම ආඩම්බරයක්.
@induwejethunga5704
@induwejethunga5704 7 ай бұрын
හිත සක්තිමත් ගැහැනිය සම්මානවලින් පිදුම් ලැබිය යුතුයි
@kkdkoralage2790
@kkdkoralage2790 7 ай бұрын
ඕක හැමෝටම කරන්න බැහැ. එයාගෙ හිත හයියයි.
@vijitha8646
@vijitha8646 7 ай бұрын
දිරිය දියණිය ,සුබ පැතුම් දුවේ .👍👍👍🙏🙏🙏
@M.m.chanel.
@M.m.chanel. 7 ай бұрын
ඇත්තටම අතිවිශිස්ටයි...තේරුවන් සරනයි...
@suneethawakkumbura2825
@suneethawakkumbura2825 7 ай бұрын
ඒක නම් මාර හිත හයිය කම තෙරුවන් සරණයි
@lahiruimesh1051
@lahiruimesh1051 6 ай бұрын
ඔබ වගේ කෙනෙක් අදහන්න වටිනවා තුන් රුවන් සරණයි ඔබට
@DonPriyankara
@DonPriyankara 7 ай бұрын
ඕක පුරුදු වෙන්න බෑ බන් හැමෝටම මිනිකපනව තියා කපද්දි ලග ඉන්නත් බෑ මිනිස්සු මැරුනම එන ගද ලෝකෙ උහුලන්න බැරිම ගද විශේෂයෙන් කපද්දි හදවත ඔලුවෙ සංවේදී තැන් කපනවා කියන්නේ සාමාන්‍ය සංවේදී මිනිස්සුන්ට ලොවෙත් බෑ වගේ දකින්නවත් බෑ මම දැකල මට එපා උනා මාත් එක්ක ගිය අනික් එකා මල්ශාලවෙ ඇදගෙන වැටුන respect අක්කෙ 🙏❤
@kalyaniliyanage6777
@kalyaniliyanage6777 7 ай бұрын
❤️❤️❤️❤️🥰🥰🥰🥰💘🙏🙏🙏
@harshanicharika5439
@harshanicharika5439 7 ай бұрын
😥😥😥මම දැකල නෑ
@DonPriyankara
@DonPriyankara 7 ай бұрын
@@harshanicharika5439 ඔයාට බොඩි එකක් කපාගෙන යනව බලන් ඉන්න පුළුවන් කියල හිතේ විස්වාසයක් තියෙනවාද
@NirmalPriyasanka-tc8sh
@NirmalPriyasanka-tc8sh 7 ай бұрын
😂😂❤😮😮
@udayargarmbheeraarachchi1546
@udayargarmbheeraarachchi1546 7 ай бұрын
අම්මෝ මිණී කුණු ගද කියන්නෙ තුන් ලෝකයේ නැති ගදක්....ඒක උහුලගෙන ඉන්න පුළුවන් කමක් තියේ කියන්නෙ...හොද හැකියාවක්....මිනිස්සු මරන්න පුළුවන් එකෙක්ට උනත් ඔය කුණු ගද උහුලගන්න බෑ...
@ManojVlogs-k
@ManojVlogs-k 7 ай бұрын
මේම විඩියෝ පටයම ප්‍රමාණවත් මිනිස් වර්ගයාට යථාර්ථය අවබෝධ කර ගැනීමට 🙏🙏
@khantikhanti2884
@khantikhanti2884 7 ай бұрын
යකඩ හිත් යකඩ ගෑනියක් තෙරුවන් සරණයි😂😂
@kalumchamara4253
@kalumchamara4253 6 ай бұрын
Oyage ශක්තිය තවත් wadi wenna ona,aththatma ganu හැමෝටම ආදර්ශයක්
@senatm7625
@senatm7625 7 ай бұрын
ඔබතුමියට තෙරැවන් සරණයි
@SanjeewaAbewickrama-x1i
@SanjeewaAbewickrama-x1i 7 ай бұрын
නියම ගැහනියක්
@NisansalaChandranali
@NisansalaChandranali 7 ай бұрын
Adambarai akke oya gana thewan saranai
@madhuramallika9828
@madhuramallika9828 7 ай бұрын
කපන කස්ටිය..ආපසු .රත්ත්‍රියට මුන ගැහෙන්න ආවේ නැතෙඉ .😂😂😂❤❤❤❤❤❤
@Weerapperuma1987
@Weerapperuma1987 7 ай бұрын
Great akki
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 7 ай бұрын
ඔබට තවත් දිරිය leybeywa souriya❤❤🇱🇰🇦🇪
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 7 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏☸️✝️🕎☪️☸️
@anestapriyangani4405
@anestapriyangani4405 7 ай бұрын
මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් එය එසේම වේවා
@ChristopherFernando-re7vs
@ChristopherFernando-re7vs 7 ай бұрын
Very very nice 🙏🙏🙏🙏🙏🙏🙏
@priyacrochet1172
@priyacrochet1172 7 ай бұрын
nomarena යම් කෙනෙක් වෙයිද ඒ අමර දේවි ඒ වගේ තමයි ඔයා akka බුදු සරණයි
@nelumdarmarathna9428
@nelumdarmarathna9428 7 ай бұрын
අම්මෝ....මමනම් බයයි ....ඔයා මරු අක්කේ❤
@udaya04-j7o
@udaya04-j7o 7 ай бұрын
Respect sahodaree
@rangasandaruwan572
@rangasandaruwan572 7 ай бұрын
බුදුසරණයි
@gayashipremasiri5063
@gayashipremasiri5063 7 ай бұрын
බුදු අම්මෝ 😮😮😮
@Sujeewasunjeewani
@Sujeewasunjeewani 6 ай бұрын
තෙරුවන් සරනයි නන්ගි ඔයාට.❤️❤️❤️
@roshandhanushka1721
@roshandhanushka1721 7 ай бұрын
Niyamai akke ❤❤❤❤❤❤
@madusri8473
@madusri8473 7 ай бұрын
Budusaranai jaya wewa deergau pathanawa
@YanaYanaa-z4q
@YanaYanaa-z4q 7 ай бұрын
ඔියාටබුදුසරනයිපුතේ
@Kaveesha_Gihan21
@Kaveesha_Gihan21 7 ай бұрын
Athumeiyata nelamatah budusarani ❤🙏👍
@mbbalan1348
@mbbalan1348 6 ай бұрын
என் இனிய நல்வாழ்த்துகள்! Sister உங்கள் சேவை தொடர நல்வாழ்த்துகள்! ❤
@dammamiththameheninwahanse6440
@dammamiththameheninwahanse6440 7 ай бұрын
Oyata budusaranay puthe
@SwarnalathaThennakoon-c7w
@SwarnalathaThennakoon-c7w 7 ай бұрын
respect 👍♥️
@udith-pz4tv
@udith-pz4tv 7 ай бұрын
මාරම හයියක් ..පුදුමයි ආඩම්බරයි
@Fernando-ru6gs
@Fernando-ru6gs 7 ай бұрын
Oyata jaya weewaaa
@nimalgamage1425
@nimalgamage1425 7 ай бұрын
Obage jeewithaya sapawath wewa diriya kanthawan athare obath suwiseshi charithayak obata jaya pathami
@Vogs123
@Vogs123 6 ай бұрын
බුදු සරණයි ඔයාට 😊
@suranji31
@suranji31 7 ай бұрын
❤️
@nandana4003
@nandana4003 7 ай бұрын
නොමැරෙන යම් කෙනෙක් ඇද්ද ඒ නම ඇත මට❤❤❤❤
@sriyalathagomes2295
@sriyalathagomes2295 7 ай бұрын
ඔබ ධෛර්යවන්තයි. අප සුභ පතනවා.
@nandawathiekotugalage7173
@nandawathiekotugalage7173 7 ай бұрын
❤❤❤Athenian me vage Aya ta thamai Darya kathak ❤adarei oba thumiya gana harima sathutak dane nne🙏🙏🙏🙏🙏
@taniatharangani7858
@taniatharangani7858 7 ай бұрын
Ammooooo agath hiri wetuna .budusaranai .shakthiya dairiya lebewa .niduk nirogi wewa .
@dismimaheshika3770
@dismimaheshika3770 7 ай бұрын
මරුකැපිල්ල
@uplasanthika4242
@uplasanthika4242 7 ай бұрын
Api dakinawa meyawa ..harima hoda kenek....
@kalyanisrilanka9173
@kalyanisrilanka9173 7 ай бұрын
Budu.saranai.oba.tumiyata.ideripath.karana.oba.tumata.bohom.pen
@malanihemachandra8073
@malanihemachandra8073 7 ай бұрын
Niyamai nehh ..obata thunuruwan saranai niroogibawaya lebewa ❤
@seelawanniaracchi2213
@seelawanniaracchi2213 7 ай бұрын
Teruwan saranai
@anuruddaruwan404
@anuruddaruwan404 7 ай бұрын
ganu kiyannema hitha gal wage jathiyak ni.diriya kanthawak good luck akke.nilame thanks❤❤
@NandaniHettiarachchi-ey5lx
@NandaniHettiarachchi-ey5lx 7 ай бұрын
ඔබ තුමිය කාන්තාවට ගෞරවයක් බුදුසරණයි සහෝදරිය.
@MR.wappuwa
@MR.wappuwa 7 ай бұрын
Niyamai akke budu saranai
@sanjeewaroshan-ho3xv
@sanjeewaroshan-ho3xv 7 ай бұрын
Dereya kantawak jayawewa budusaranaye akke jayen jayama wewa ❤❤❤❤️❤️❤️♥️💕♥️💕❤️❤️🇰🇼💪💪💪💪🇱🇰🇱🇰💪💪♥️💕🔥🔥🔥🔥
@lalanipriyanthi288
@lalanipriyanthi288 7 ай бұрын
👍🌹
@nadeeshanadeesha5270
@nadeeshanadeesha5270 7 ай бұрын
Mama vadakala lanka.hospitl aka at mamanam marunakatteya dakidde maarama bayae dawasak pashan kanak ganava ayata sihiyana mamae thavavdannakue ayava athulata gattha ana balanakota marela mata dawas 3 akadegata una bayatama 😢😢😢
@induwejesundara838
@induwejesundara838 7 ай бұрын
Budusarani 🙏 🙏 ❤❤❤
@GamageChandralatha-z2j
@GamageChandralatha-z2j 7 ай бұрын
Supiri akke oyanam patta
@ishaperere3023
@ishaperere3023 7 ай бұрын
❤❤❤❤❤❤
@Tharindunirmalgamage92
@Tharindunirmalgamage92 7 ай бұрын
අපෝ අපිනම් ඕක ඇතුලෙ ඕනෙ තරම් ඉඳල තියෙනව...නුවර තමයි සුපිරි...😇
@ashokamalkanthi3225
@ashokamalkanthi3225 7 ай бұрын
නියමය් සහෝදරී.ආව වෙලාවක බලන්න එන්න ආසය්.එන්න පුලුවන්ද?
@nishantha1422
@nishantha1422 7 ай бұрын
අනිවාර්යයෙන්ම පුළුවන් මැරිලා තමා යන්න ඕනෑ .🙂🙂🙂🙂🙂🙂🙂
@ashokamalkanthi3225
@ashokamalkanthi3225 7 ай бұрын
@@nishantha1422 අනේ මැරුනහම පේන්නෙ නැනෙ
@nishantha1422
@nishantha1422 7 ай бұрын
@@ashokamalkanthi3225 හ්ම්
@Rose-xo8mx
@Rose-xo8mx 7 ай бұрын
​@@nishantha1422😂😂
@anushkaperera372
@anushkaperera372 7 ай бұрын
Baya kiyana wachanaya ahala nati aya oya gana kiyanna dewal ne akke oya editara weera kantawak aadambarai oba gana obe sewayata aachara karanawa jaya wewaa ❤
@harashanidesilva535
@harashanidesilva535 7 ай бұрын
Oyala dawa athma ❤❤❤❤
@SithijaNethmina-ge8xq
@SithijaNethmina-ge8xq 6 ай бұрын
Matath asai mochariyaka weda karanna eth kohomada patan ganne
@Udeni_Rathnayaka
@Udeni_Rathnayaka 7 ай бұрын
Amaranangi. Oyanm. Maru.....sudu ....udani.....akka.....wd07
@UKJayantha-kp8ww
@UKJayantha-kp8ww 7 ай бұрын
Me wage edithara kanthawanta rajayen sammana laba dee upahaha kala yuthui.amara oba thumiya amaraneeya diyaniyak.
@thishankaweesha8383
@thishankaweesha8383 7 ай бұрын
Obatath me wage minisun gana ratata pennana saha me wage rakiyawak karana akka obata dirga ayu labewa
@Sarathpremachandra-cw3hr
@Sarathpremachandra-cw3hr 7 ай бұрын
❤❤❤❤ amara akke bs
@ajanthaajantha5445
@ajanthaajantha5445 7 ай бұрын
🙏🙏🙏
@S.Perera-l3w
@S.Perera-l3w 7 ай бұрын
Matath asa hithuna. Mamath kemathi udawata ena. 💪😀💐👍🤗💙🧠⚰️🗜️🔬🚑
@isurumadushanka8941
@isurumadushanka8941 7 ай бұрын
Oh 😮😮😮😱
@ajanthadeepani4137
@ajanthadeepani4137 7 ай бұрын
taruwan sarani rakspat obata.❤🌹🏅
@ramyapremadasa9998
@ramyapremadasa9998 7 ай бұрын
👍
@bimalweerathungha6484
@bimalweerathungha6484 7 ай бұрын
Apita nam oka bohoma sulu deyak..kiyawa kiyawa inna dewalut nemei...
@Rose-xo8mx
@Rose-xo8mx 7 ай бұрын
Oya ganu kenek da😂
@bimalweerathungha6484
@bimalweerathungha6484 7 ай бұрын
@@Rose-xo8mx ammapa akath amathaka wuna meka dekkama...😁😁😁
@nishantha1422
@nishantha1422 7 ай бұрын
කාලේ මදි .
@HashanShamila
@HashanShamila 4 ай бұрын
මමත් ඔය වගේ බයානක ජොබ් එකක් කරන්න ආසයි. චාන්ස් නෑ
@Nilame
@Nilame 4 ай бұрын
කව්ද කේස් දාන්නේ
@harsanamadusan4910
@harsanamadusan4910 7 ай бұрын
Nilame aiya ape malshalawath ennko y chanal ekak karann
@achininethmika1102
@achininethmika1102 7 ай бұрын
👍👍👍👍
@sanduniskadar2779
@sanduniskadar2779 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@DamayanthiThennakoon-h4w
@DamayanthiThennakoon-h4w 7 ай бұрын
Budu.sarani
@NilanthiKumari-kl3fo
@NilanthiKumari-kl3fo 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@sudarshanaoshada5454
@sudarshanaoshada5454 6 ай бұрын
Ane haki kenak innawanam meyage nambare laba denna mata miniyak kapanawa balanna oni asubaya wadanna aki kenak innawanam me udauwa kiyanna
@nishanthafernando637
@nishanthafernando637 7 ай бұрын
Eka hakiyawa saha yatharthaya therum ganima
@NayanaPriyanka-v6s
@NayanaPriyanka-v6s 7 ай бұрын
අම්මෝ මට නම් බයයි 😮😮😮
@shanthinirmala6409
@shanthinirmala6409 7 ай бұрын
🎉🎉🎉🎉🎉🎉
@wellcome1996
@wellcome1996 7 ай бұрын
🤔🤔🤔🤔🤔🤔
@SumuduKumari-qx2zt
@SumuduKumari-qx2zt 7 ай бұрын
Ammo mata oya dakinakotat bayai❤❤❤❤❤❤😂😂😂😂
@sumethracol3331
@sumethracol3331 7 ай бұрын
පිරිමි අයට අැගරත්වෙන්න මොනව හරි ඔ්න කියනවනෙ ඔයවගේ දෙවල් වලදි.ඔන්න අපේ නෝනා ඔ්ව ගහනවද ඔිවකරනේ.පිරිමින්ට වඩා මනස ෂක්තිමත් එතකොට කාගෙද????
@IndikaFernando-c7t
@IndikaFernando-c7t 7 ай бұрын
❤❤❤🎉
@PushpaKumari-j8i
@PushpaKumari-j8i 7 ай бұрын
Afea. Baya. Hithanw. Kohomadea. Keama. KanneA. Giyama. Kannea. Pawu. Affa
@chalani6410
@chalani6410 7 ай бұрын
😮😮😮
@ChristopherFernando-re7vs
@ChristopherFernando-re7vs 7 ай бұрын
10:51
@ashen555
@ashen555 7 ай бұрын
OMG MAM😱😰😰
HAH Chaos in the Bathroom 🚽✨ Smart Tools for the Throne 😜
00:49
123 GO! Kevin
Рет қаралды 13 МЛН
මරු බඩුවක් හම්බවුණා | Royal Taprobanian
45:22