Amazing Secret of Fish Oil for Pets /ඔබේ සුරතලාට මෝර ගුලි වල ගුණ රහස්

  Рет қаралды 10,569

SL Pet Care Tube

SL Pet Care Tube

2 жыл бұрын

#fish_oil #healty_coat #shainy_skin
One of the best supplements you can add to your dog’s diet is fish oil. Fish oil is good for heart health, encourages a luxurious coat, lessens flaky and itchy skin, and can help relieve allergies and joint pain. Fish oil supplements can even bolster their immune system and potentially help your pet fight canine cancer. The active ingredients in fish oil are omega-3 fatty acids, an essential kind of “good fat” to help your dog’s body and brain. Dogs cannot produce omega-3 fatty acids independently, just like humans, and must obtain them from their diet. Here are some top tips to know about adding fish oil into your dog’s daily diet.
fish oil අපේ සුරතලුන් යහපතක් පැවැතම සදහා ඉතාමත් වැදගත් පෝෂ පදාර්ථයක් වේ.
fish oil ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය වන්නේ ගැඹුරු සිතල මුහුදේ වෙසෙන තෙල් සහිත මසුන්ගේ පටක වලින් ලබාගන්නා තෙල් මගිනි.මෙයිනුත් අපට වඩා වැදගත් වන්නේ fish oil වලින් සාන්ද්‍රණය කරගත් omega-3 fatty acid නම් කොටසයි.තවද මෙය ω-3 fatty acids හෝ n-3 fatty acids නමින් හැඳින්වෙනවා. omega-3 යනු භහු දිගුදාම අසංතෘප්ත මේද අම්ල (long-chain polyunsaturated fatty acids) වේ.
omega-3 PUFAs වර්ග තුනකි.එනම්,
1.ALA.(alpha-Linolenic acid)
2.EPA.( eicosapentaenoic acid)
3.DHA.( docosahexaenoic acid)
මේ අතරින් EPA සහ DHA omega3 මේද අම්ල fish oil වල ප්‍රධාන වශයෙන් අන්තර්ගත වේ.මෙම මේද අම්ල දෙක ශරීරය තුල නිෂ්පාදනය නොවන අතර අනිවාර්යෙන් භාහිරින් ලබාගත යුතුය.එමනිසා මේවා අත්‍යාවශ්‍ය මේද අම්ල ලෙස හඳුන්වනවා.ALA ශාක අහාර මුලාශ්‍ර වලින් පමණක් ලැබේ.මෙසේ ලබාගන්න ALA වලින් 5% සිට 20% දක්වා අගයක් EPA සහ DHA බවට පරිවර්තනය කරගනී.
.
දැන් අපි බලමු Omega-3 අඩංගු ආහාර මුලාශ්‍ර මොනවද කියල.ප්‍රධාන වශයෙන්ම සිතල මුහුදේ වෙසෙන මාළුන්ගේ වැඩි ප්‍රතිශතයකින් Omega-3 අඩංගු වෙනවා.උදා.සැමන්,මැකරල්,කෝඩ්,හුරුල්ලන් වැනි මත්සයන් වේ.මිට අමතරව නිර්මාංශ ආහාර මුලාශ්‍ර ගැන සඳහනක් කලොත් ෆ්ලස් සීඩ්,වෝල් නට්,චියා සීඩ්,නිවිති,සෝයා,හෙම්ප් සීඩ්,ඇල්ගී සඳහන් කල හැක .

Пікірлер: 118
@dassacreativevideos2086
@dassacreativevideos2086 2 жыл бұрын
Tnx ❤️
@viragigulavita3620
@viragigulavita3620 Жыл бұрын
Godak watina denumak belenawa thanks you sir . Command nokarata video balanawa thanks you .
@dileepanuwan4
@dileepanuwan4 2 жыл бұрын
Thank you sir
@keyfactsworld430
@keyfactsworld430 2 жыл бұрын
Thak you
@dinedinesh829
@dinedinesh829 2 жыл бұрын
Nice Docter mage Dog Shihitzu Eyata code ekata hoda monada?
@udanisonders9127
@udanisonders9127 Жыл бұрын
Doctor mate inne aurudu එකහමාරක් lebeerdog kenak.bara kg 30e.eyta komada denne fish oil table eka 🙏🙏❤️❤️
@dassacreativevideos2086
@dassacreativevideos2086 2 жыл бұрын
Watinawa
@anuwickz4034
@anuwickz4034 Жыл бұрын
Doctor maasa 4 1/2 german shepherd balu patyekta mee dewal walata amatharawa denna oni monada? Dan denne, B+E Stress powder Langadi tick fever hadunu nisa Durol syrup denawa. Tawa monada denna oni Doctor?
@sameerapoornima6764
@sameerapoornima6764 Жыл бұрын
Doctor mge gawa GSD puppiesla innwa.eylta thwama dwas 10i.eyalat mora guli denna hodaida?? Dnata ammge kiri withrai denne.ammata stress powder, B+E , pet amino eka denwa.gsd puppieslata mora guli denwnm koi kaled denna one??..kiiyk denn oneda??
@sanjeewanihemamali281
@sanjeewanihemamali281 Жыл бұрын
Doctor ape balu patiya german sheppet .eyage loma wawen na.samanya balek wage.loma digata wawem na.mahath wen na.denna hoda monada loma dik wela mahath wenna
@subasuba8230
@subasuba8230 Жыл бұрын
Same dada kushta thiyena kenekta denne hoda nadda doctr.
@nadeekamihirani7472
@nadeekamihirani7472 11 ай бұрын
Doctor, b plus e vitanin ekai red dog ekai dekama dunnata kamak nadda. Nathnam dekama ekaida. Anith eka thama api madina dath beheth walinma eyalageth maddata kamak nadda
@pubudumihiran9427
@pubudumihiran9427 Жыл бұрын
Docter mage ballage bara 20kg masa 6i canny cap ekai b+E Ekai canny vet kiyla ekk thiyenwa e tika denwa ewath dena gamn mora guli denwa nm kohomda denna ona
@SasiniGeethika-zp7ih
@SasiniGeethika-zp7ih Жыл бұрын
Doctor mage langa Labrador aurudu 1i masa 2ka ganu sathek inne eyage bara 35kg i fish oil tablet denna one pramanaya kiyannako
@CeylonWalkers92
@CeylonWalkers92 Жыл бұрын
Masa 3 terrier patiyekta dunnata kamak nadda? Dawsata ekaida denna ona
@user-qk6fd1ho4b
@user-qk6fd1ho4b 2 жыл бұрын
Doctar mage pappyge bara 10kg wage eyata dn masa 4i eyata kohomda mora guli denne please reply
@Udhaya0063
@Udhaya0063 11 ай бұрын
Mage gsd ekanata coat eka yanawa eyage coat eka dry fish oil eka hondhai dha?
@nipuperera2071
@nipuperera2071 Жыл бұрын
Auruddaka pus pusekta kochchara pramanayak denawada
@renukarathnayaka6554
@renukarathnayaka6554 Жыл бұрын
අවුරුදු එකක shihzhu petiyata mora guli denne කොහොමද .eyata den vets B plas E demawa
@Ishusachi
@Ishusachi 8 ай бұрын
Doctors rottweiler kenek masa 2 1/2 eyata mora guli kiyak denn onida
@sansuba2923
@sansuba2923 Жыл бұрын
Doctor mewa pet Lata kiyala wenamada thiyenne
@sansuba2923
@sansuba2923 Жыл бұрын
Doctor me Guli shop wala price keeyada
@imaduyahampath7099
@imaduyahampath7099 Жыл бұрын
ආහාර දිරවිමට දෙන්න හොද මොනවද?
@chandaninirosha2293
@chandaninirosha2293 Жыл бұрын
මගේ බල්ලාගෙ නිතරම තැන් තැන් වල ලෝම යනවා 🥺 ඒක නවත්තගන්න හොද මොකක්ක්ද කියන්න 🙏
@sansuba2923
@sansuba2923 Жыл бұрын
SL hound ta hodada
@kamind869
@kamind869 Жыл бұрын
Doctor doberman masa 3 1/2 patiyata reddog ekai ,bones up vitamin eka denawa me deka hodaida bara 7.5 kg wage
@SLPetCareTube
@SLPetCareTube Жыл бұрын
B plus e vitamin eka ekathu karanna
@shashvinishashvini519
@shashvinishashvini519 2 жыл бұрын
Doctor mage laga inna sitzu masa 8i eyata reddog eka denawa එකත් එක්කම fishoil denna puluwanda?
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
Red dog eke fish oil thiyenwa wenama denna oni nee
@janakaart5054
@janakaart5054 2 жыл бұрын
Dokta mama balu patiyek genawa.eyata wayasa danne na.eyata panu beth denne beth vidinne kohomada mona wayasenda kiyala kiyannako.
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
මේවා බලන්න kzbin.info/www/bejne/b6rYgpSXbMueeJI kzbin.info/www/bejne/Y5fOh5Wua92irZY
@Mochi-li1ls
@Mochi-li1ls 10 ай бұрын
මාස තුනක පූස් පැටියෙකුට දෙන්න ඕනෑ ප්‍රමාණය කොපමණද
@dinedinesh829
@dinedinesh829 2 жыл бұрын
Dr mage shihtzuta hoda vitamin coad ekata Denna hoda ekak kiyannako
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
දැනට මොනවද දෙන්නේ එයාට
@indrarathnayaka7933
@indrarathnayaka7933 2 жыл бұрын
Dawasakata
@nipunalakmal2033
@nipunalakmal2033 2 жыл бұрын
Doctor .mage masa 6 rottweiler male dog kenek inawa.. eyata kohomada fish oil denda oni..
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
Weight eka kohomada
@shani2863
@shani2863 2 жыл бұрын
sir mage balu patava shopin kala dan kanne nane. ane behethak nadda eva vamane karavanna.
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
Normly e wage dewal toilet yanakota eliyata enwa. Ehema nettam Scaning ekak karala balanna oni
@sellyvlogs837
@sellyvlogs837 2 жыл бұрын
Doctor mt rottweiler male petiyek inne.eya genakotath adu bara thibune.den eyat masa dekai.bara 4kg inne.stress pouder the hedi dekak denawa dawasat.b+e vitamin eka peththak denawa verol sirap eken denawa the hendak.eyage bara wedi kara ganna mn thawa monawada denna one.kema wel 6k denawa,ela kirith udet denawa
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
B plus e , verol eka welawe denna epa udeta ekak denna hawasa ekk denna. Protein bahula ahaara denna . Hoda dog food ekk ekathu karanna
@sellyvlogs837
@sellyvlogs837 2 жыл бұрын
Thank you doctor
@imaduyahampath7099
@imaduyahampath7099 Жыл бұрын
Doctor දිරවිමේ ගැටලු වලට digyton syrup eka hodaida?
@slrgaming9988
@slrgaming9988 3 ай бұрын
Mn hithanava hodai
@SajanDharmasiri
@SajanDharmasiri 2 жыл бұрын
(මාස 9 jarman shaft කෙනෙක්ට කියක් දෙනවද ? ). /.දැනට මන් දෙන විටමින් B+E tablate 3i canny boost 10g.. red dog. 10ml
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
Red dog dena nisa wenama awashy nee
@nethugadinuth6541
@nethugadinuth6541 Жыл бұрын
Mage ballata mama reddog syrap ekai mora guli dunna Dan eyata masa 6 I bara 20kg ehema dila thiyena nisa aulak veida eyata athuru abada veida doctor
@nethugadinuth6541
@nethugadinuth6541 Жыл бұрын
Aye b+e tablets, stress powder ekath dunna
@nethugadinuth6541
@nethugadinuth6541 Жыл бұрын
Dan denne b+e ekai mora guliyai
@nethugadinuth6541
@nethugadinuth6541 Жыл бұрын
Please answer denna doctor
@SLPetCareTube
@SLPetCareTube Жыл бұрын
B plus e Stresspowder Mora guli Me waraga thunama denna
@nethugadinuth6541
@nethugadinuth6541 Жыл бұрын
Thank you 😘❤
@kavindukaushalya2393
@kavindukaushalya2393 2 жыл бұрын
Dr. ZINCOVIT multi vitamin eka doberman lata denawada
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
Denna puluwan anith vitamin ekka patala ganna epa
@kavindukaushalya2393
@kavindukaushalya2393 2 жыл бұрын
Thank you Dr
@donireshasamaraweerasamara2962
@donireshasamaraweerasamara2962 Жыл бұрын
German shepherd long coat masa 2i dawas 10ka balu petiyekuta red dog eka denawa eyata fish oil dunnata kamakna nadda. Bara 5k400g tiyei
@SLPetCareTube
@SLPetCareTube Жыл бұрын
Red dog eka denna . Eke fish oil thiyenwa
@donireshasamaraweerasamara2962
@donireshasamaraweerasamara2962 Жыл бұрын
@@SLPetCareTube 👍👍thank you
@CeylonBoy4643
@CeylonBoy4643 11 ай бұрын
Doctor cats Lata kohomada denna one 1year an 4 months fish oil ? plz reply
@SLPetCareTube
@SLPetCareTube 11 ай бұрын
100mg per day
@OnithaShamod
@OnithaShamod 2 ай бұрын
ඩොක්ටර් බල්ලාට කොච්චර වයස වෙනකන් fish oil දෙන්න පුලුවන් ද???
@chamilalasanthi2844
@chamilalasanthi2844 2 жыл бұрын
ඩොක්ටර් ජර්මන් ශෙපර්ඩ් මාස අටක කෙනෙක්ට බී ඊ ප්ලස් පෙති දෙකයි කැනිකැප් පෙති දෙකයි දෙනව තව හෙයාකෙයා පෙති එකක් දෙනවා මේ ප්‍රමාණය ඇතිද දවසකට මෝර ගුලි කීයක් දෙන්න ඕනිද
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
B plus e pethi 3 Haircare pethi 2 Canny cap 4 Denna
@thasiduudara8729
@thasiduudara8729 Жыл бұрын
Rottweiler masa 4 17kg ka patiyata khomada denn one
@kelumpradeep8042
@kelumpradeep8042 Жыл бұрын
Monda Dena supplements?
@maladesilva9819
@maladesilva9819 2 жыл бұрын
Dr, 10 kg bara normal dog kenekta dawasata kopamana denna onida .plz reply Dr..thank you .🙏
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
500mg capsule ekak denna
@maladesilva9819
@maladesilva9819 2 жыл бұрын
Thank you doctor 🙏
@RenukaRathnayaka-hc5px
@RenukaRathnayaka-hc5px 3 ай бұрын
Dr 4 kg කෙනෙකුට pramanaya kiyada
@indrarathnayaka7933
@indrarathnayaka7933 2 жыл бұрын
Doctor kohomada pet moora guli denne
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
Eyage vistara oni
@user-ql9hm8qe3h
@user-ql9hm8qe3h 2 жыл бұрын
සර් මගේ සුරතලාට දැන් දවස් 3ක විතර ඉදන් බුරන විට හා නිකන් සිටින විටත් කැස්සක් හැදෙනවා...ගොඩක් වෙලා යනක්න් එ කැස්ස දිගටම තියනවා...මට ඒකට හේතුව කියන්න පුලුවන්ද
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
හේතු ගොඩක් තියෙනවා කැස්ස එන්න. ස්වසන පද්ධතියේ ආසාදන තමයි ප්‍රදාන හේතු
@lakshithahashan8561
@lakshithahashan8561 Жыл бұрын
ඉක්මනින් එක පෙන්න මගෙ බල්ලට එම වෙලා එයට ලිවුකෙමියව 😭😭
@rapmusic1295
@rapmusic1295 Жыл бұрын
ඩොක්ටර් මං ගාව ජර්මන් ශෙපට් ගැහැනු සතෙක් ඉන්නවා අවුරුදු එකාමාරයි එයාට මහත් වෙන්නේ නැහැ නේ දැනට මං විටමින් B+E දෙනවා මොර ගුලි දවසට කියක් දෙන්න ඔනෙද එවා ෆාමිසි වල ගන්න තියනවා ද
@SLPetCareTube
@SLPetCareTube Жыл бұрын
Hoda dog food ekk denna. Dawasata ekak denna fish oil 1000mg
@podimalli9488
@podimalli9488 2 жыл бұрын
Hemadama dunnata kamak nadda doctor
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
Kamak ne
@dineshthushara8163
@dineshthushara8163 Жыл бұрын
ඩොක්ට මගේ රොට්වයල්‍ ගැහැණු සතෙක් ඉන්නේ එයාට මාස නමයයි එයා ගොඩක් කෙට්ටුයි විටමින් වර්ග ගොඩක් දුන්නා දැන් දෙන්නේ B+E එකයි pet amino එකයි හොද විටමින් ටිකක් කියන්ට පුලුවන්ද ඩොක්ට ප්ලීස් 😓😓
@kelumpradeep8042
@kelumpradeep8042 Жыл бұрын
Den kohomada .tama kettuda
@nadeekamihirani7472
@nadeekamihirani7472 11 ай бұрын
Doctor man red dog denwa. Math fish oil dunata kamak nadda
@SLPetCareTube
@SLPetCareTube 11 ай бұрын
Red dog eke fish oil thiyenwa. Wenama denna epa
@nadeekamihirani7472
@nadeekamihirani7472 11 ай бұрын
Thank you doctor. Api daruwek wage hadane ekai ahane. Monahari wei kiyala bayen inne
@chamikatechhunter204
@chamikatechhunter204 2 жыл бұрын
මගේ බල්ලා හොදට කනවා ඒ උනාට ඌ මහත් වෙන්නෑ හොදටම කෙට්ටුයි😢.......මාස 5 විතර වයස මෝර ගුලි දුන්නොත් බල්ලා මහත් වෙයිද.....
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
කෑම දිරවීමේ ගැටලු තිය්න පුලුවන්
@chamikatechhunter204
@chamikatechhunter204 2 жыл бұрын
@@SLPetCareTube දුන්නට අවුලක් වෙන්නෙ නැතිවෙයිද
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
කමක් නෑ
@lahiruprabath6712
@lahiruprabath6712 Жыл бұрын
මගේ එකත් කෙට්ටුයි 😕
@chamo5411
@chamo5411 Жыл бұрын
මගෙ එකත් කිච්චර කන්න දුන්නත් මහත් නෑ වේල් පහක් දෙනව කෑම ප්‍රදාන වේල් 3 බතුත් එක්ක
@shahethpinto9049
@shahethpinto9049 2 жыл бұрын
Doctor 30 Kg rottweiler Ballekuta kohhara fish oil denna oneda dawasata..
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
1000mg capsules 1
@shahethpinto9049
@shahethpinto9049 2 жыл бұрын
4500 mg thiyana eka kohomada denna one.
@malindarajitha571
@malindarajitha571 2 жыл бұрын
Doctor mage shadowta masa 2,5i eya gala, eyagema kakkth kanawa horen ekata denna oni monawada. Nithara balagena inne eth eya horen gihin kanawa plz reply me
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
අහාර දිරවීමේ ගැටලු , වෛද්‍ය වරයෙකුගේ පරික්ෂාවකින් ප්‍රතිකාර සදහා යොමුවන්න
@alphabeat7533
@alphabeat7533 Жыл бұрын
Sir. මගෙ ගාව belgian groenendael female පැටියෙක් ඉන්නව. එයාට දැන් මාස 4 ඉවරයි, බර 12.5kg. Fish oil කොහොමද දෙන්න ඕනෙ, කොච්චර දෙන්න ඕනෙද. දැනට දෙන්නෙ B+E tablet & stress powder එකයි
@SLPetCareTube
@SLPetCareTube Жыл бұрын
Red dog syrup eken 5ml denna dawasata warak
@kosalaamaasekara6050
@kosalaamaasekara6050 2 жыл бұрын
සර් මගේ පූසගේ කන තුවාල වෙලා ඉරිලා මම දැන් ඒකට මොකක්ද කල යුතුය යුත්තේ ? 😳
@rajithpriyadarshana7370
@rajithpriyadarshana7370 2 жыл бұрын
Mahanna
@user-zx2rp4di4w
@user-zx2rp4di4w 2 жыл бұрын
මාස 5 ක jarman sepat long coat කෙනෙක්ට මොර ගුලි කියක් දවසකට දෙන්න ඔනිද මම දැනට පොඩි මොර ගුලි එක ගානෙ දෙනවා දවසට
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
Danata vitamins monawada denne
@user-zx2rp4di4w
@user-zx2rp4di4w 2 жыл бұрын
@@SLPetCareTube Canny vit එක දුන්නා අද ඉවර උනා එක දැන් දෙන්නෙ Bones-up එකයි B+E එකයි
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
@@user-zx2rp4di4w 1000mg මොරගුලි 1ක් දෙන්න පුලුවන් දවසට. හැමදාම අවශ්‍ය නෑ විටින් විට දෙන්න
@user-zx2rp4di4w
@user-zx2rp4di4w 2 жыл бұрын
@@SLPetCareTube හරි doctor thank you very much
@OnithaShamod
@OnithaShamod 2 ай бұрын
ඩොක්ටර් fish oil මාස 6ක පැටියෙක්ට දෙන්න පුලුවන් ද
@SLPetCareTube
@SLPetCareTube 2 ай бұрын
Oww
@sandamaliferanando1841
@sandamaliferanando1841 Жыл бұрын
Dr. Ape garmn Sheppard 14kg masa 7 k eyata mora guli komada denna one mg kiyada denna one kohomada denna one
@SLPetCareTube
@SLPetCareTube Жыл бұрын
දැනට දෙන අනික් විටමින් වරග මොනවාද
@akmeemanasuranga3461
@akmeemanasuranga3461 Жыл бұрын
ඩොක්ටර් ලයන් පොමනේරියන් ගැහැණු සතෙකුට crossing එකකට පෙර දියයුතු විටමින් වර්ග මොනවාද ..?(එයාට අවුරුදු 4 මාස 9 ක් වෙනවා)
@SLPetCareTube
@SLPetCareTube Жыл бұрын
B plus e denna
@shahethpinto9049
@shahethpinto9049 Жыл бұрын
Doctor හැම මෝර ගුලියක්ම හරි යනවාද?
@madhumalipushpikaubeysingh9316
@madhumalipushpikaubeysingh9316 2 жыл бұрын
Doctor මට මාස 6ක german shepherd පැටියෙක් ඉන්නවා, එයා කොච්චර කෑවත් මහත් වෙන්නේ නෑ, පිටිපස්සේ කකුල් දෙකත් හොදටම පොඩී, කොච්චර හොදට කෑවත් එයා මහත් වෙන්නේ නෑ, එයාට බෙහෙත් ගන්න doctor කිවුවා එන්සයිම වල අඩුවක් කියලා, ඒක දැන් අපි පෙති වලින් දෙනවා, ඒක හොද කරන්න පුලුවන්ද doctor, මෙයා මහත් වෙන්න මොනවද දෙන්න ඕනි doctor,
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
ගොඩක් වෙලවට හොද කරන්න පුලුවන් මාසයක් දෙකක් ප්‍රතිකාර යන්න ඔනී.
@feelfm9574
@feelfm9574 Жыл бұрын
ගැස්ටික් තියන බල්ලෙක්ට දුන්නට කමක් නැද්ද
@SLPetCareTube
@SLPetCareTube Жыл бұрын
Kamak nee
@alokadaya1788
@alokadaya1788 Жыл бұрын
ඩොක්ටර් මගේ බලු පැටියා ට මාස දෙකයි මෝර පෙති කොච්චර දෙන්න ඕනෙ ද
@SLPetCareTube
@SLPetCareTube Жыл бұрын
Red dog syrup eken 2.5 ml denna dawasata
@user-js9hh6tl5d
@user-js9hh6tl5d 7 ай бұрын
ane doctor mata phone number ekak dennko.plzzz.mage bauwa gena vistara tikak denaganna oni
@user-hd6pe8oo3c
@user-hd6pe8oo3c 2 ай бұрын
Doctor mage balu patiyata dan masa 3i eyata verol vitamin ekai stress powder ekai denwa eyata fish oill denne komda doctor kochra pramanyakda dawasata ki parakda
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 120 МЛН
Clowns abuse children#Short #Officer Rabbit #angel
00:51
兔子警官
Рет қаралды 54 МЛН
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН
I'm sorry for you little brother! 💔😿
0:22
Cat in Day
Рет қаралды 3,6 МЛН
Watch the video of goat fighting
0:16
World Animals Do
Рет қаралды 4 МЛН
One Two Buckle My Shoes !(Chihuahua Edit ) #meme #ai #funny
0:17
Rocket rat
Рет қаралды 4,7 МЛН
Приставучий ПЕС 😂 #Shorts
0:28
ФАКТОГРАФ
Рет қаралды 901 М.