No video

ලෝක ඉතිහාසයේ විශාලතම තනි ගුවන් යානා අනතුර | Boeing 747 Jumbo Jet යානාව සුන් | JAL 123 Disaster

  Рет қаралды 61,944

AVIOCRAT

AVIOCRAT

Күн бұрын

සම්පූර්ණ වරද බෝයිං ඉංජිනේරුවන්ගෙ අතේ | ජපන් ගුවන් සේවයටත් දෝෂාරෝපණ | මරණ 520යි
Subscribe : / @aviocrat
අවුරුදු හතක් පුරා සඟවාගෙන සිටි මාරයා මුදාහළ අවාසනාවන්ත ගුවන් සවාරිය. යානාව කඩා වැටීම අනිවාර්‍ය බව දැනගත් ගුවන් මගීන් තම හිතෛශීන්ට ලියුම් ලියා තබලා. ජීවිත බේරුණේ 4 දෙනෙකුගේ පමණයි.
"🔎🛩️ NEW VIDEO ALERT 🔔
Join us on our latest aviation investigation, as we delve into the tragic story of Japan Airlines Flight 123 - the deadliest single-aircraft accident in history. On the fatal evening of August 12, 1985, the Boeing 747SR operated by Japan Airlines tragically crashed into the ridges of Mount Takamagahara, leading to an appalling loss of 520 lives.
This comprehensive investigative video unravels the many factors that contributed to the crash of JAL Flight 123. With the help of expert commentary, detailed analysis, and state-of-the-art animations, we will take you through the ill-fated journey of this flight, from its takeoff at Tokyo's Haneda Airport to its catastrophic ending.
We also shed light on the aftermath of the crash: the massive rescue operations, the official investigation, and the lasting implications on the aviation industry. We examine the critical safety lapses, the design flaw in the Boeing 747SR, and the controversial decisions that ultimately led to the crash.
This video serves as a solemn reminder of the importance of aviation safety and a tribute to the innocent lives lost in the incident.
Be sure to stay tuned until the end, where we discuss the lessons learned and the safety measures implemented to prevent such a disaster from happening again.
Inspired by Mayday Air disaster, Natgeo, The Flight Chanel, Smithsonian Channel, and Wonder
🔔 Don't forget to SUBSCRIBE and click the BELL ICON to stay updated on our latest videos on air crash investigations.
👉 Like, Share and Comment to support our work in bringing you detailed and quality content.
Background Music:
------------------------------
Track: Voyage - Lucjo [Audio Library Release]
Music provided by Audio Library Plus
Watch: • Voyage - Lucjo | Free ...
Free Download / Stream: alplus.io/voyage
------------------------------
#aviation #aircraft #technology

Пікірлер: 125
@hasanjanathilina2060
@hasanjanathilina2060 Жыл бұрын
JL123 ගැන මම බලපු හොදම video එක.. නියම explanation එකක්. incident එක උනාට පස්සෙ Captain pilot ටකහාමා 22min flight එක fly කරල තිබ්බා. පස්සෙ කාලෙක මේක trainee pilot ලට simulation එකෙන් ඒ situation එක manage කරන්න දීලා තිබ්බා.. කාටවත් ඒ ලග වෙලාවක්වත් flight eka උඩ තියන් ඉන්න බැරිවෙලා තිබ්බා.. Cockpit voice recorder එක අහද්දි තේරෙනෙවා කිසිම දෙයක් නොදැන flight එක ගොඩගන්න දෙන ගේම.What a pilot
@hazukiauto
@hazukiauto Жыл бұрын
kzbin.info/www/bejne/gnalaKqnaZd3rM0si=lGgn8y0MRDP2ttFx
@mearlk.medagedara3842
@mearlk.medagedara3842 Жыл бұрын
ඔබගේ විස්තර කිරීම ඉතාම අනර්ඝයි..❤️ බොහොම ස්තූතියි..👍
@menakahemantha
@menakahemantha 11 ай бұрын
ගුවන් යානාවල නියමුවන් පිටත සිදුවන දෑ නොදන්නා කමින් අදුරේ අත ගාමින් අනතුර සෙවීමට කාලය කාදමනවට වඩා ඔවුනට පිටත වඩාත් හොදින් නිරීක්ෂණය වන කැමරා පද්ධතියක් සවිකල නොහැක්කේ මන්ද
@prashangalhena9913
@prashangalhena9913 Жыл бұрын
සප්ත කන්‍යා ගුවන් අනතුර ගැනත් විඩියෝ එකක් කරන්න
@alghoblast463
@alghoblast463 Жыл бұрын
සුපිරිම detective explains එකක් , documentary එක මාරම complete , studio background එක හිස් විදිහට තියල ඔබතුමාගෙ සිහිවටන කීපයක් එක්ක ලස්සනට හදල හොද lighting system එකක් හදාගන්න (ලොකු දේවල් ඕනෙ නෑ ගෙදර තියන දේවල් වලින්ම පුලුවන්) ඔබතුමාට ලොකු ගමනක් යන්න පුලුවන්. ඉගෙනගන්න engineering ශිශයන් විදිහට අපි film එකක් බලනවට වඩා මේවට ආසයි.
@alghoblast463
@alghoblast463 Жыл бұрын
මේවගේ අනතුරුවලින් 99යෙන් බේරුනු අවස්තා ගැනත් videos ගේන්න
@Aviocrat
@Aviocrat Жыл бұрын
වටිනව අදහස. ⁣⁣බොහොම ස්තුතියි
@sakuntharajith3975
@sakuntharajith3975 Жыл бұрын
බොහෝම ස්තූතියි ඔබතුමාගේ දැනුම බෙදා ගන්න එකට. සැහෙන්න මහන්සි වෙලා තියෙනවා.
@rathnasirisamarasinghe5984
@rathnasirisamarasinghe5984 Жыл бұрын
ඉතා හොද පැහැදිලි කිරීමක් සහිත වැඩසටහනක් ඔබට ඉතාමත් ස්තුතියි ජයශ්‍රි !!!
@chandasirihimihunupitiye1425
@chandasirihimihunupitiye1425 Жыл бұрын
ඉතාම ඉහළ ගණයේ ඉදිරිපත් කිරීමක් ඔබට අපගේ සුබ පැතුම්
@sf9714
@sf9714 Жыл бұрын
ඉතාමත් වැදගත් සහ තාක්ෂණික කරුණු පිරුන වීඩියෝවක්. බොහෝම ස්තුතියි.
@madhusankhajayarathna4301
@madhusankhajayarathna4301 Жыл бұрын
අමනුශ්‍ය ආත්මයන්ගේ ගුවන් යානාව ( 2005 අනතුර ) ගැන video එකක් ඕනෙ 🥰
@ajithanurakumara6977
@ajithanurakumara6977 2 ай бұрын
බුදුසරණ යි අයියෙ ඔයාගෙ වීඩියෝ ගොඩාක් වටිනවා ..හැම වීඩියෝ එකක්ම ආසාවෙන් බලනවා...
@himalkosala8136
@himalkosala8136 2 ай бұрын
අතිවිශිස්ට පැහැදිලි කිරීමක් thanks a lot brother 👍
@hera-9719
@hera-9719 Жыл бұрын
මං මුල් සබ්ක්‍රයිබ් 50 අතරේ හිටිය කෙනෙක්. චැනල් එක අතිවිශිෂ්ට විදිහට ඔබ ඉදිරියට අරන් යනවා. මේ සටහන තබද්දී ඔබට සබ්ක්‍රයිබ් 1600ක් පමණ සිටිනවා. තවත් මාස 6ක් ඇතුලත ඔබට සබ්ක්‍රයිබ් 25000 කඩ ඉම අනිවාර්යයෙන් පසුකර යා හැකියි. සුබපතනවා ඔබතුමාට...... 😍
@Aviocrat
@Aviocrat Жыл бұрын
බොහොම ස්තුතියි
@Aviocrat
@Aviocrat Жыл бұрын
Thank you for being with us!
@hera-9719
@hera-9719 Жыл бұрын
2000 වුණේ 2023/07/11 දී❤
@hera-9719
@hera-9719 Жыл бұрын
අද 3000යි. 2023/07/16 මං මගෙන් ඉගෙන ගන්න දරුවන්ටත් කිව්වා මේ චැනල් එක ගැන. ඒ දරුවොත් හුගක් අසාවෙන් මේක බලනවා
@hera-9719
@hera-9719 Жыл бұрын
අද 4000 කඩඉම පහු කරා. සුබ පැතුම්........ 2023/07/23
@kavidilshan5994
@kavidilshan5994 Жыл бұрын
සුපිරියටම හැමදෙයක් ගැනම කියලා දෙනවා ...❤❤
@ridmawarakapitiya6931
@ridmawarakapitiya6931 Жыл бұрын
ගුවන් නියමුවන් යානය පහලට ගන්නේ cabin oxygen නොමැතිබව flight engineer හට දැනුන නිසා.... තවද ඔවුන් විනාඩි 32ක් අබලන් යානය පැදවූයේ engin බලය අඩුවැඩි කිරීමෙන් පමනයි. මෙහි Cockpit voice record එක youtube එකෙන් සොයාගත හැක.....
@yasanthamendis8565
@yasanthamendis8565 Жыл бұрын
How educated person you , proud about your family God bless
@chanakasanjaya6293
@chanakasanjaya6293 Жыл бұрын
දැන් දැක්කේ වීඩීයෝ එකක් දාලා කියලා.එළ එළ අයියේ.AVIOCRAT අයියේ ඔයාට ජය❤️
@bindugimhan3364
@bindugimhan3364 Жыл бұрын
බොහොම වැදගත් ❤
@samanA380
@samanA380 Жыл бұрын
Air crash investigation is my favourite. You do a good job with a clear presentation of facts.
@Pluffypluffy3
@Pluffypluffy3 Жыл бұрын
Supiri sir🎉❤ puluwn nm background music eka wenas krnna....klin thibba eka hodaii...👍
@aravindasrimal3877
@aravindasrimal3877 9 ай бұрын
❤❤❤ඉතාමත් වැදගත් කරුනු දැක්වීමක් ❤❤❤ගුවන් යානාවක් පියාසර කිරීමට දායක වන බෞතික විද්‍යාත්මක හා තාක්ෂනික පැතිකඩත් පැහැදිලි කිරීමට පුලුවන් නන් වීඩියෝස් ගේන්න❤
@kmkl9335
@kmkl9335 Жыл бұрын
MCDONNELL DOUGLAS DC 10 (DEATH CHAMBER ) Me flight crash gana video ekak karanna
@rapcranasinghe3152
@rapcranasinghe3152 Жыл бұрын
හොඳම පැහැදිලි කිරීමක් ❤ ස්තූතියි !😊
@ceylontea5877
@ceylontea5877 Жыл бұрын
I flew out of KLM 747 out of CMB in 87 quite a plane changed Aviation but 4 engine planes are not that used nowadays.
@nuwanchamara6748
@nuwanchamara6748 Жыл бұрын
Excellent !good explanation.thank You Sir
@ThusithaThanthirige
@ThusithaThanthirige 7 ай бұрын
Great Documantary 🌹🌹🌹🌹🌹🌹🌹 💚 💛 ❤ 💙 💜 Greetings From Super Extremes 💚 💛 ❤ 💙 💜
@user-eb2zr1ck2k
@user-eb2zr1ck2k 6 ай бұрын
පසුබිම් සංගීතේ මහ වදයක් 🙏
@smartlearningmax
@smartlearningmax Жыл бұрын
Superb presentation..... Good luck & All the best !!!!!!
@indikaroshan785
@indikaroshan785 Жыл бұрын
Presentation very proffesional and please to listen.great video i just watched almost all videos updated so far very interesting and keep upload more and more.thanks sir
@Aviocrat
@Aviocrat Жыл бұрын
Thank you
@dhanushkaakalanka5954
@dhanushkaakalanka5954 Жыл бұрын
Thankyou මාරම දැනුමක් දුන්නෙ ❤❤
@yasanthanuwan9262
@yasanthanuwan9262 Жыл бұрын
Awankawama godak asawen balana chanal athara obe channel akath idiriyenma thinawa hethuwa man personally interest, aviation fieldekata lankawe pamanak nowa pita ratawala channel pawa man follow karanawa a athara kohomada pilot kenek venna kiyala teachkarana awa pawa . Ithin oba thumagen illimakuth karanna hithenawa a thamai military flight ganath awa sambanda dewal awaye kriya karithvaya ganath vage . Thank you.
@lasithakamalpriya5688
@lasithakamalpriya5688 Жыл бұрын
බොහොම ස්තුතියි ❤
@senarathbandara7143
@senarathbandara7143 Жыл бұрын
Very good explanation .thank you very much .....
@ranjithbalasuriya5491
@ranjithbalasuriya5491 Жыл бұрын
Highly knowledgeable of aircraft flying maintenance
@kaludeeraarachchigejayampa2384
@kaludeeraarachchigejayampa2384 Жыл бұрын
එක කොටසක හයිඩ්‍රොලික් කාන්දුවක් ඇතිවුව හොත් කාන්දුවන කොටසට හයිඩ්‍රොලික් සැපයීම බ්ලොක් කිරීමේ යාන්ත්‍රනයක් බෝයිං සමාගමේ ඉංජිනේරුවන්හට නොතිබීම කණගාටු දායකයි
@ruwansirigurugesawanaelect3426
@ruwansirigurugesawanaelect3426 Жыл бұрын
anna eka gena nam maath hithuwa...ehema una nam anathura awama kara ganna thibuna kiyala mata hithenwa...
@chamilathuduwage7646
@chamilathuduwage7646 Жыл бұрын
Valuable information.Thank you Sir. Good Luck.
@harischandra475
@harischandra475 Жыл бұрын
I am Harischandra karunarathna . great providing information. ❤❤❤❤❤
@uchithasamarathunga6559
@uchithasamarathunga6559 Жыл бұрын
ඇත්තටම නියමයි ඔබතුමාගෙ ඉදිරිපත් කිරීම .. ඒක ලස්සනට ගොඩාක් මහන්සි වෙලා ගොනුකරල තියනවා ... ඒ සිදුවීම ඇස් දෙකෙන් දැක්කා වගේ හැගීමක් ආව. ගොඩාක් සාර්ථක ඉදිරිපත් කිරීමක් සහ ගොඩාක් ස්තුතියි ඔබතුමාට 🙏
@dskumara359
@dskumara359 Жыл бұрын
ඉදිරිපත් කිරිිිිම ගැන ස්තුතිය පලකරනවා ගොඩක් හොඳයි
@nalakajayasinghe608
@nalakajayasinghe608 Жыл бұрын
good explanation.. I've almost completed air crash investigation programs, presented by nat geo.. this incident also watched several years ago.. another hundreds of episode here to present.. its better if you can present a program about 1974 martin air disaster.. and no any program produced yet about it, other than some explanation given by some one on you tube.
@Aviocrat
@Aviocrat Жыл бұрын
Yeah will do soon. Doing a research on that these days.
@nalakajayasinghe608
@nalakajayasinghe608 Жыл бұрын
@@Aviocrat nice.. that crash site is near by my place.. can be seen from my front yard.. id like to help you by anyway.. because you are the most valuable person on youtube so presented civil war related presentation on ur channel.
@Aviocrat
@Aviocrat Жыл бұрын
Please give your contact details
@asangamendis6105
@asangamendis6105 Жыл бұрын
ස්තුති, මට හිතෙනවා ඔබ flight එකේ රෙපයාර් කොටස විස්තර කලා මදි කියලා මොක කොපමණ රිවට් ගණනක් ගැහුවද ඇත්තටම අවශ්‍ය රිවට් ගණන වැනි 🤔
@alienlk
@alienlk Жыл бұрын
background music eka tikak adu wna nm hodhai
@udenaranasinghe1707
@udenaranasinghe1707 Жыл бұрын
ගුවන් යානයක් පිටවීම සහ බැස්සවිම ගැන වීඩියෝ වක් කරන්ට
@chrismelodies1360
@chrismelodies1360 Жыл бұрын
Great explanation. Congratulations
@bambarendage3294
@bambarendage3294 Жыл бұрын
හොද පැහැදිලි කිරීමක් ගොඩක් ස්තුතියි..පැසේන්ජර්ලට පැරා ජම්ප් මගින් දිවි ගලවා ගන්න කාලයක් නොතිබුනාද එය අසීරු දෙයක්ද එය අසාර්ථක දෙයක්ද මට තියන ගැටළුව
@Aviocrat
@Aviocrat Жыл бұрын
අපි ඒ ගැන වෙනම වීඩියො එකක් කරන්නම්
@user-si3vu2hh3t
@user-si3vu2hh3t 4 ай бұрын
Thank you sir
@wajiragunawardana7940
@wajiragunawardana7940 Жыл бұрын
Good explanation sir well done
@user-mv4ee5cp5b
@user-mv4ee5cp5b 3 ай бұрын
Super 💪👌👌👌🇱🇰🇦🇪🌹
@bro6275
@bro6275 Жыл бұрын
Back ground musik එකක් හොද එකක් දාන්න..අභිරහස් ගතියක් තියන.. අර රාමුවෙි තියෙන්නෙ ඒක නමි ගැල පෙනවා..
@Aviocrat
@Aviocrat Жыл бұрын
මුල් ඒවට එක තමයි පාවිච්චි කළේ. ඒක හොඳයිද කියල කියන්නකො බලල.
@anilmunasingha1718
@anilmunasingha1718 Жыл бұрын
Very good obage edetepath kereema hatema wafagath good lick ❤❤
@beautifulsrilanka3888
@beautifulsrilanka3888 Жыл бұрын
Me video ekath supiri.guwanyana anathuruma witharak danna epa.bera gaththu. Ewa ganath videos karanna.
@Aviocrat
@Aviocrat Жыл бұрын
අනිවාර්‍යයෙන්.
@dhisnadhamayanthi1135
@dhisnadhamayanthi1135 Жыл бұрын
Still I remember when I was in minuwangod central collage I went to see the Icelandic airways air crash in kimbulapitìya 1978 11 15
@sarithcharuka6007
@sarithcharuka6007 Жыл бұрын
Superb brother❤
@shanwolf5790
@shanwolf5790 Жыл бұрын
boeing kiynne melo rahak nathi compny ekak,,,unge plane keeyk nm crash unad engineering fault nisa,,,,ekai ada guwan samagam airbus walata wadi thanak deela thiyenne,,boeing alewi wenawath aduilune godak 😬😬amarican engineerslat europe countrywala engineersla ekk happenna thiya hithannwth baha🤭🤭🤭
@RaptorF22Titanium
@RaptorF22Titanium Жыл бұрын
පිස්සු කියවන්න එපා බන් ඔයාටත් ඔය ඉන්න තැන ඔක්සිජන් අඩුයි ව ෙග් Air bus ෙකා ෙහාමද Boeing සමාගමට වඩා ෙහාසයි කියන් ෙන අහසයි ෙපාලවයි ව ෙග් 747 වරදක් නැ අර 1978 take off එ ෙක් පිටුපස්ස බිම අතුල්ලල අහන්න ෙදයක්ද?? හැබැයි ෙරපයාර ් එක හරියට කරල නැ
@sureenkarunathilaka7971
@sureenkarunathilaka7971 Жыл бұрын
Background music එක නම් set නැ
@leadthushan3916
@leadthushan3916 Жыл бұрын
mh370 gana video ekak kranako
@sattech4998
@sattech4998 10 ай бұрын
Good video❤❤❤
@Ansanbodare
@Ansanbodare Жыл бұрын
සර් වැඩේ හොදයි මම මුලු හදවතින් සුබ පතනවා🎉
@Shani_Sj
@Shani_Sj 11 ай бұрын
ඒ ප්ලේන් එකේ හිටියා වගේ දැනුනේ..
@shanthaponnamperuma2432
@shanthaponnamperuma2432 7 ай бұрын
😪 Rip!
@oliverwijesooriya2067
@oliverwijesooriya2067 Жыл бұрын
Very excellent
@sudathkumarasinghe6335
@sudathkumarasinghe6335 8 ай бұрын
Man made mistake ...?...very sad ...?
@madhawawijesinghe433
@madhawawijesinghe433 Жыл бұрын
පුලුවන් නම් මම ඉල්ලීමක් කරනව නැනස හරහා කුප්‍රනට ගුවන් පැහැරගැනීම් ගැන වීඩියෝ මාලාවක්
@RamithD
@RamithD Жыл бұрын
Perfect 👍
@GraphicWithPV
@GraphicWithPV Жыл бұрын
Hoda pahadili kirimak ❤
@tharangalakmalperera1375
@tharangalakmalperera1375 Жыл бұрын
Great explanation.. all 4 survivors are from tail-end seats. Can there be any specific reason for this ?
@Aviocrat
@Aviocrat Жыл бұрын
It was a head on impact according to investigators. So, the impact force reacting on the rear end of the aircraft is comparatively lesser and hence the occupiers of that area has some chance to survive.
@tharangalakmalperera1375
@tharangalakmalperera1375 Жыл бұрын
@@Aviocrat Thanks lot
@restorationbro
@restorationbro Жыл бұрын
ඇයි ඕවට වාහන වල වගේ body එක බලන්න කැමරා හයි කරන්නෙ නැත්තෙ.කන්නාඩි වගේ පිටුපස බලන්න 🤔
@Sudesh_Wickramasooriya
@Sudesh_Wickramasooriya Жыл бұрын
Your Videos are too long please brief them because as a normal people we no need to know about deep technical things about Aircraft Engineering so please conduct is as very normal way. Otherwise it may very boring . Anyway you have a great knowledge and thank you sharing you knowledge with us ♥️
@Aviocrat
@Aviocrat Жыл бұрын
Thanks for the valuable feedback.
@sudathpadmasiri6855
@sudathpadmasiri6855 Жыл бұрын
Don't try to make the short videos, all the information you say is fascinating
@cpperera3844
@cpperera3844 Жыл бұрын
මම අහලා තියෙනවා ප්ලෙන් එකක පසුපසම කොටසෙ ආසන වල ගියොත් අනතුරකදි දිවි බේරා ගන්න පුළුවන් වෙනවා කියලා එ කතාව ඇත්තක් ද
@Aviocrat
@Aviocrat Жыл бұрын
බොහෝ විට ගුවන් යානාවක් කඩා වැටීමේ දී මුලින්ම විනාශයට පත් වන්නේ ගුවන් යානාවේ ඉදිරිපස කොටස. ඒ ගැටීම නිසා අධික G force එකක් ක්ෂණිකව ක්‍රියාත්මක වෙනවා. නමුත් සාපේක්ෂව ගුවන් යානාවේ පසුපස රැඳිලා ඉන්න පුද්ගලයින්ට දැනෙන G force එක අඩුයි. ඒ නිසා ගුවන් යානා අනතුරකදි ගුවන් යානාවෙ පසුපස ගමන් ගන්නා පුද්ගලයින්ට ජීවිතය ගලවා ගැනීමට යම්කිසි ආකාරයක වැඩි සම්භාවිතාවක් තියෙනවා.
@hemapalamanathunga4094
@hemapalamanathunga4094 Жыл бұрын
බොහොම ස්ත‌ුතියි. හැබැයි එන්ජින් ගිනිගැනීමකදී පස‌ුපස කොටසේ මගීන්ට ආරක්ෂාව අඩ‌ු වගෙයිද.
@07Alpha
@07Alpha Жыл бұрын
@@hemapalamanathunga4094 මං අහලා තියෙන විදිහටනම් බඳේ Engines සවිකර ඇති යානාවක ඒ Engines ගිනිගත්තොත් පිටුපස ආසනවල ඉන්න අයට හානි වෙනවා වැඩියී.
@indikasanjeewa7323
@indikasanjeewa7323 Жыл бұрын
සුපිරි
@restorationbro
@restorationbro Жыл бұрын
වැඩිපුර ආරක්ෂිත වෙන්නෙ මුලද මැදද අගද ප්ලේන් එකේ
@Shan1anon
@Shan1anon Жыл бұрын
අම්මෝ එකක් දාල දැනුයි දැක්කෙ හූ තියාගෙන ආවෙ බලන්න ❤
@rapterrp7168
@rapterrp7168 Жыл бұрын
Insight chanel eka karanneth oyada
@Aviocrat
@Aviocrat Жыл бұрын
ow
@supunmihiranga4340
@supunmihiranga4340 2 ай бұрын
Boeing planes airbus tharam reliable na...
@bigharshabigfan3553
@bigharshabigfan3553 Жыл бұрын
Great
@lahiruayesha6996
@lahiruayesha6996 Жыл бұрын
Sounds awul Ada
@Mudhunters90
@Mudhunters90 Жыл бұрын
❤❤❤ super
@Silva92793
@Silva92793 10 ай бұрын
Background music එක අපහසුයි
@Aviocrat
@Aviocrat 10 ай бұрын
ස්තුතියි feedback එකට
@everything4156
@everything4156 Жыл бұрын
Videos parakku ai..👏👏👍👍❤❤
@Aviocrat
@Aviocrat Жыл бұрын
හදන්නත් කාලයක් යනව ඉතිං 😁
@Aviocrat
@Aviocrat Жыл бұрын
පොඩ්ඩක් කාර්‍යාබහුල වුණා.
@everything4156
@everything4156 Жыл бұрын
@@Aviocrat 😊😊 good work..👍👍👏❤
@buddikajayawardane5263
@buddikajayawardane5263 7 ай бұрын
@ky75lakshanpremathilaka52
@ky75lakshanpremathilaka52 5 ай бұрын
@nuwanrabel9220
@nuwanrabel9220 7 ай бұрын
❤❤🙏
@user-cz3iw2ot3x
@user-cz3iw2ot3x 6 ай бұрын
Paw ahinsaka jiwtha
@prasadsanjeewaprasadsanjee7997
@prasadsanjeewaprasadsanjee7997 Жыл бұрын
Wonder repeated
@sarathkotinkaduwa4605
@sarathkotinkaduwa4605 Жыл бұрын
❤❤❤👍
@hazukiauto
@hazukiauto Жыл бұрын
ඔය කතාවෙ ඇත්ත වෙනස්.
@Aviocrat
@Aviocrat Жыл бұрын
අපේ චැනල් එක ඕනෑම නව දැනුමකට ඉඩ ලබා දීලයි තියෙන්නෙ. ඉතිං ඔබතුමා දන්න දේ කියන්න කමෙන්ටුවක් විදියට.
@hazukiauto
@hazukiauto Жыл бұрын
@@Aviocrat kzbin.info/www/bejne/gnalaKqnaZd3rM0si=gIKImkewHD29hrvY
@surangathelahera8162
@surangathelahera8162 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sanjeewapushpakumara2191
@sanjeewapushpakumara2191 Жыл бұрын
💚💚💚💚💚💚💚
@dilantha.949
@dilantha.949 Жыл бұрын
හරිම විනොදයි wtto😂😂
@chefmaheshcreations4785
@chefmaheshcreations4785 Жыл бұрын
@chamindadissanayake6569
@chamindadissanayake6569 Жыл бұрын
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 47 МЛН
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 20 МЛН
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН