බත් උයමු - Episode 360 - How to cook Rice

  Рет қаралды 161,412

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com

Пікірлер: 253
@bizzx9500
@bizzx9500 Жыл бұрын
ගෙදර කවුරුත් නැතිවෙලේ බඩගින්නෙ ඉන්න බැරි හින්දා උයන්න මේක බලපු කට්ටිය කෝ 🙂
@esdmusic7691
@esdmusic7691 6 ай бұрын
Same 😅
@kamanimangalika9961
@kamanimangalika9961 3 ай бұрын
Ado atta bn
@SasiniThumesha
@SasiniThumesha 2 ай бұрын
Me too
@Deshani-yt9iv
@Deshani-yt9iv 2 ай бұрын
H m😢
@adhitk
@adhitk Жыл бұрын
අද ගෙදර තනියම නිසා උයන්න හිතුන කට්ටිය ආවම පෙන්නන්න..😁 තැන්ක්‍යූ අම්මා.. 🥺හරි ආදරෙන් කියල දෙනව .. අම්ම වගේ දැනෙනව ❤️
@pradeepsandaruwan6549
@pradeepsandaruwan6549 4 жыл бұрын
ඇත්තටම මම උයන්න දන්නෙ නෑ මිස්. අද මං ඉගෙන ගත්තා ගොඩක් ස්තුතියි මිස් ❤️
@chathurikagamage4434
@chathurikagamage4434 2 жыл бұрын
මාත් දැනගෙන හිටියේ නෑ අද ඉගෙනගත්තා
@Saliya_madushanka
@Saliya_madushanka 2 жыл бұрын
❤🔥
@shehanindrarathne.
@shehanindrarathne. 2 жыл бұрын
අද අම්ම ගෙදර නැති හින්ද බැලුවෙ, උයන හැටි විතරක් නෙවෙයි තව ගොඩක් දේවල් දැනගත්තා. බොහොම ස්තූතියි!
@madushaninisansala9400
@madushaninisansala9400 5 жыл бұрын
ගොඩාක් වටිනවා... කව්රුත් කියාදෙන්නේ නෑ මේ විදියට පැහැදිලිව .. අඩුම අම්මාවත් කියන්නේ නැති දේවල් තියෙනවා ... ගොඩාක් පින්... ඔබතුමියගේ මේ වැඩසන් ඉදිරිපත් කිරිම..
@kavishalk8745
@kavishalk8745 3 жыл бұрын
Ane eka nm aththa
@Shivanthi6
@Shivanthi6 6 жыл бұрын
හරිම වැදගත් දේයක් කියලා දුන්නේ. මම උයන්න හරිම කැමතියි. මටත් සමහර වෙලාවට හාල් උයන විට වතුර අඩු වැඩි වන ප්‍රශන තිබුනා. TKS a lot 4 sharing this.
@gemunujayasinghe618
@gemunujayasinghe618 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමියට . ඉතාමත් පැහැදිළියි විස්තර කිරීම . බොහෝ දෙනෙක් නිවැරදිව වතුර මට්ටම අතේ ඇගිළි පුරුකෙන් ගන්නා හැටි දන්නේ නැහැ. ඔබතුමිය එය මනාව පැහැදිළි කළා .තෙරුවන් සරණයි.
@hdproductionsstudio7735
@hdproductionsstudio7735 4 жыл бұрын
මමනම් නැන්දගේ වීඩියෝ බලන්නේ අම්ම කෙනෙක් වගේ ලස්සනට හෙමින් කියලා දෙන නිසා... ❤❤❤❤👍👍👍👍
@deshanamilapriya8252
@deshanamilapriya8252 3 жыл бұрын
අනේමිස් මට වයස අවුරුදු දහනවයයි මාත් ආසයි උයන්න ඉගෙනගන්න දැනගෙන ඉන්න එක හොදයි නෙ😂 😒💕💕💕
@dayantyrehouse9782
@dayantyrehouse9782 6 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට මොකද කරන්නන් වාලේ video කරන අය ඉන්දැද්දි ඔබතුමිය ගොඩක් මහන්සිවෙලා කැපවීමෙන් මේ වීඩියෝ එක කරලා තියෙනවා.
@nilankakumuduni1321
@nilankakumuduni1321 4 жыл бұрын
No
@champashriyani947
@champashriyani947 4 жыл бұрын
ඔයාගෙ අාදරණීය හඬ මං හරි අාදරෙයි.මට අමිමෙක් වගෙ හිතෙනව.
@Myfv-Saipallavi
@Myfv-Saipallavi 2 жыл бұрын
බොහොම ස්තූතියි මිස්.මං විතරයි ගෙදර ඉන්නේ.අම්මාව පුදුම කරන්නත් එක්ක උයන්න හිතුනා.මිස් ලස්සනට කියලා දෙනවා
@kasuriperera365
@kasuriperera365 6 жыл бұрын
U are really good teacher Madam.. thanks a lot like a mom u describing.. really nice and good job 😀😀
@anuweerasinha9648
@anuweerasinha9648 6 жыл бұрын
හරිම වැදගත්. ගොඩාක් ස්තූතියි ආන්ටී ♥️
@amalikanchana935
@amalikanchana935 4 жыл бұрын
මටත් ගොඩාක් දුරට ඕනි කෑමක් රසට උයන්න ..හදන්න බේක් කරන්න පුළුවන් ..නමුත් බත් එක ලිපේ උයාගන්න අමාරුයි..අඩිය අල්ලනවා..ඇට අමුවෙනවා...රයිස්කුකර් එකේ තමයි බත් එක උයන්නේ...මේ වැඩ සටහන මට හරිම ප්‍රයෝජනවත් ..😘😘🙏
@sachinisaranya425
@sachinisaranya425 2 жыл бұрын
Thank you miss. Ada amma gedara nati nisai baluwe. Godak dewal igenagatta
@cycoachi
@cycoachi 2 жыл бұрын
Very informative! I live alone and with the power cuts these days, was looking for a video to cook rice on the gas stove. Much helpful. Thanks aunty Anoma :)
@suchinprimithya5554
@suchinprimithya5554 2 жыл бұрын
අම්මා මගෙ ළග ඉදන් බත් උයන්න කියලා දුන්නා වගේ මිස්... ♥️♥️♥️
@nilukamanelwathapp5461
@nilukamanelwathapp5461 6 жыл бұрын
අපි බත් දවස ගානේ ඉවාට නොදන්නා දෙවල් ගොඩාක් දැන ගත්තා .ස්තුතියි ඇන්ටි.
@tiktokinyoutube9478
@tiktokinyoutube9478 2 жыл бұрын
මමත් උයන්න දන්නෙ නෑ......අද උයන්න හිතුනා...අම්මා එනකොට suprise කරන්න.........thank you mis
@dhammikawidhanapathirana4718
@dhammikawidhanapathirana4718 5 жыл бұрын
ගොඩක් ස්තුතියි කොහොමද ජෙස්මින් රයිස් උයන්නෙ කොහොම ඉව්වත් බත් ඇට එකට ඇලෙනවා කියලා දෙන්න පුලුවන්ද
@saakyacosta9617
@saakyacosta9617 6 жыл бұрын
අනිවාර්යයෙන් ආන්ටී .. හොඳට උයන්න පුලුවන් පිරිමි ඉන්නවා .. මම බොහොම ආඩම්බරයෙන් කියනවා ඵක ..
@tanujaww7955
@tanujaww7955 7 ай бұрын
❤❤❤😊😊 Thank you..
@AM-dx9mi
@AM-dx9mi 2 жыл бұрын
Madam , I was finding difficulty to cook rice in the gas cooker. But I learnt it from u n cooked today n it was so easy n came out well . Thanks
@samithchathuranga4927
@samithchathuranga4927 4 жыл бұрын
thanks a lot madam for all your great explanation.
@බඃඩා
@බඃඩා 9 ай бұрын
බොහොම ස්තුතියි. හරිම ප්‍රයෝජනවත්
@bhagyaariyadasa-ayubooweva8294
@bhagyaariyadasa-ayubooweva8294 6 жыл бұрын
Aunty thank you very much...this helped me a lot...!!!
@lakshilamadurangi3192
@lakshilamadurangi3192 3 жыл бұрын
ආන්ටි, සුදු හීනටි හාල් උයන විදිය කියල දෙන්න පුලුවන්ද... රයිස් කුකර් එකේ හාල් කප් එකකට දාන්න ඕන වතුර ප්‍රමාණය
@avishkardesilva3828
@avishkardesilva3828 3 жыл бұрын
ඒ කප් එකෙන්ම වතුර කප් එකා මාරක් තියන්න මමත් එහෙම තමා කලු හීනැටි, මාවී ,පච්චපෙරුමාල් වගේ හාල් හදන්නෙ
@slimes7044
@slimes7044 6 жыл бұрын
Dear Anoma, Me and my daughter love your cooking channel because are always very energetic and positive. We live in Sweden and would love to have contact you. Hope to hear from you soon!!
@tharushiweerarathne9149
@tharushiweerarathne9149 5 ай бұрын
හොදට පැහැදිලිව කියල දෙනව,ගොඩක් ස්තූතීයී!!🙏
@k.i.sampath7359
@k.i.sampath7359 4 жыл бұрын
Experiment level එකටම වැඩේ කලා.ගොඩක්ම වටිනවා...
@kamaniehapangama3902
@kamaniehapangama3902 5 жыл бұрын
rice cooker eke cup eken menala hal gaththama cups 4 nam, rice cooker eke ehul pethte lines gahala numbers thiyenawa. no. 4 line ekata wathura thbbama hari. mama karanne ehemai. kawadawath batha amu wennewath, beri wennewath ne. onama hal wargayakata ekama gana.
@ImGoodProgrammer
@ImGoodProgrammer Жыл бұрын
අන්තිමට මැනලා පෙන්නපු එකනන් සෑහෙන්න වටිනවා. 👍
@bravolk1
@bravolk1 Жыл бұрын
We have learned a lot from you sister, thank you very much and wish to hear once again soon.
@heshanijayathissa4849
@heshanijayathissa4849 4 жыл бұрын
අම්මා කෙනෙක් වගේ කියලා දෙනවා... ආසයි අහගෙන ඉන්න ආන්ටි❤️
@lakilaki7753
@lakilaki7753 2 жыл бұрын
බොහොම ස්තූති මිස්..අද තමයි බත් උයන විදිය හරියටම දැනගත්තෙ..
@chamindakumara3822
@chamindakumara3822 Жыл бұрын
Thanks
@sw4417
@sw4417 6 жыл бұрын
Wow such a great video Mrs. Anoma. Thank you so much 😊
@ashamaduwante5490
@ashamaduwante5490 6 жыл бұрын
S W
@sdb4727
@sdb4727 2 жыл бұрын
හොදට තේරුනා.බොහොම ස්තූතියි.❤️
@nuwandanush
@nuwandanush Жыл бұрын
Ape amma kale.oya kiyadenawa niyamai anti.ape ammata lakunu 60% i nam oyata 100% ok.ada thami mama hariyatama igena gaththe.godak pin oyat.theruwn saranai oyta.❤️❤️❤️👍👍
@userbee156
@userbee156 Жыл бұрын
Thanks alot for this video. So precise!
@suranijayasundara2291
@suranijayasundara2291 5 ай бұрын
මම රයිස් කුකර් එකේ රතු කව්පි තම්බලා දැන් ඒකෙ rice cooer pot එක ඇතුලෙ දුඹුරු පාටට පාට හිටල, ඒක අයින් කරගන්න විදිහක් කියන්නකො .
@flym7569
@flym7569 3 жыл бұрын
Aththatm mn godk Baya wela hitiye uyanna Bari Wei kiyl. Mn scl Yana kenek. Dan Baya nathi Una. Thank you anty 😌😌
@chanukatharindu4422
@chanukatharindu4422 3 жыл бұрын
බොහොම පින් ඔබතුමියට.තෙරුවන් සරණයි.
@fathimaasad3051
@fathimaasad3051 6 жыл бұрын
When i hv stress i used to watch ur vedios...just to c ur face...when i c u nd ur lovely talk wil 4gt all d probs..ur husband ,ur sisters kids r very lucky to hv a nembr lyk u..love u alot
@wikumamaranath7286
@wikumamaranath7286 6 жыл бұрын
Very attractive presentation skills👍👍👍
@ruwanrasanga8895
@ruwanrasanga8895 2 жыл бұрын
මිස්ගෙ විඩියො එක බලලා දැන් මම හරියටම උයනවා මිස්ට ගොඩක් ස්තුතුයි
@MobileGalaxyj
@MobileGalaxyj 6 жыл бұрын
Great miss thank you so much miss goodbless you and famliy☺☺
@ttt-gg2yv
@ttt-gg2yv 3 жыл бұрын
Man rolls patis cake wage godak kema jathi hadanna dannawa.e unata mata hariyata bathak uyaganna danne ne.ekko Beri wenawa neththan amu wenawa...ada hariyatama danagatta bathak uyaganna vidiya..thanx anoma aunty
@shashinikachandraprabha5229
@shashinikachandraprabha5229 3 жыл бұрын
Keeri samba 3kg k kiyanne rice coocker cup eken cups keeyakda aunty. e 3kg Rice coocker eke uyaddi wathura thyanneth agille puruka lagatada? Naththan eeta wadiyen thyanna onida? Rice coocker gana vedio ekak thyenawa nm link eka dannako..thank u
@manujayasanga1809
@manujayasanga1809 3 жыл бұрын
Thank you aunty 😎❤ First time I made a rice
@gimhanageethika8085
@gimhanageethika8085 Жыл бұрын
ලොකු විස්තරයක් තිබ්බ.බොහොම ස්තූතිය.🙏
@thisuniwathsandi5278
@thisuniwathsandi5278 3 жыл бұрын
Very useful, even can't express from the words
@wasanthiwasanthi2790
@wasanthiwasanthi2790 2 жыл бұрын
Oya kiyanne waththa aasai ahanna hal garala miris ambarala iwwama harima rasai
@prabodanimadhushika61
@prabodanimadhushika61 6 жыл бұрын
Thankyou aunty.godak pehedili.ane pastry hadana vidiha kiyala dennako..🙂
@sandamalikumari1418
@sandamalikumari1418 3 жыл бұрын
Mis Mata tyenawa nipuna ake samba akak akata kohomada watura tiyanne.man kalin tibba beri wenawa.aduwen tibbama bathe ata edila nane
@ushanigunaratne4185
@ushanigunaratne4185 6 жыл бұрын
Taruna dula,puthalata witharak newei wayasaka apitath harima wedagath,nodanna dewal godak egena gaththath,thank you obata.Rasata kiyala dunnata.
@AnomasKitchen
@AnomasKitchen 6 жыл бұрын
Ushani Gunaratne You are welcome Ushani.
@indujayanthi3369
@indujayanthi3369 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි .. පොල් සම්බලයැන අළුත් අදහසක් ආවා..❤️❤️❤️🌹🌹
@kavisk3732
@kavisk3732 2 жыл бұрын
Aunty man marry karala masayai🙊 me video eka mata loku help ekak. gedara inna dawas wala bath/curries uyala na thaniyama🙊 jaame beragenne aunty ge videos balala thamai thank you soo much sweet aunty💕😃
@rebeccaandriya1003
@rebeccaandriya1003 Жыл бұрын
Thank you Anoma Aunty... Awesome video. ❤
@sachiniw
@sachiniw 6 жыл бұрын
Hi Anoma Aunty! I absolutely love your kitchen! It's such a treat to watch you work. Quick question, the three pots you cooked the rice in, what type of pots are they? Is that stainless steel? They are so dandy! It will definitely go into my next shopping list. Keep being the amazing person you are!
@AnomasKitchen
@AnomasKitchen 6 жыл бұрын
sachiniw Those are enamel pots.
@sapzi1232
@sapzi1232 6 жыл бұрын
Aunty, is it okay to put 'Rampe' to the Rice Cooker when cooking Samba rice?
@sapzi1232
@sapzi1232 6 жыл бұрын
Inoja Silva, Thank you
@thejaekanayake790
@thejaekanayake790 4 жыл бұрын
Thank you very much !!! ❤️
@nonamesas29
@nonamesas29 Жыл бұрын
Nice explain thank you for this video
@sumuduharshani1459
@sumuduharshani1459 6 жыл бұрын
Agaya karanawa hama deyak ganama me wage pahadili karala denwata.e wagema hari suhadawa. E sewawa idiriyatat tawa hondin kara gena yanna .godak watinawa.
@sesathminnada7135
@sesathminnada7135 6 жыл бұрын
Aunty suwadal hall hari rasai..kiribath uyanakota hari suwadai..apita godak dewal kiyala dunnata bohoma sithuthi..
@senithikusalya7578
@senithikusalya7578 Жыл бұрын
☺️Thank you very much aunty🙏
@shihandilanga9040
@shihandilanga9040 4 жыл бұрын
කියලා වැඩක් නෑ. බොහොම ස්තුතියි !
@ddrr6493
@ddrr6493 Жыл бұрын
මේ බත් උයන්න අරන් තියන භාජන වර්ගය මොකක් ද කියන්න පුලුවන් ද මිස්
@wathsada572
@wathsada572 2 жыл бұрын
Dara lipe uyanakotath agille e purukatama miss tiyanne.nathnam wenas wenawada
@BuddhistSermons
@BuddhistSermons 3 жыл бұрын
Thank you so much Anoma aunty.
@krishanthiperera160
@krishanthiperera160 2 жыл бұрын
Excellent lesson for youngsters and for all of us.
@lahiruasanga29
@lahiruasanga29 4 жыл бұрын
Awesome video...thank you mrs anoma
@dimuthusahan
@dimuthusahan 2 жыл бұрын
thankyou miss .ada palaweni parata haduwa
@Vibrant_441
@Vibrant_441 Жыл бұрын
Thank you..!❤️
@thesavithaheshan
@thesavithaheshan 11 ай бұрын
Thank you
@naveenpriyadarshana3475
@naveenpriyadarshana3475 2 жыл бұрын
Thank you ❤
@Malani74-oq6yo
@Malani74-oq6yo 6 ай бұрын
Thank you miss
@lakeeshafernando432
@lakeeshafernando432 Жыл бұрын
Godak watina video ekak.... thank you miss ....💐💐💐💐🙏🙏🙏🙏
@annefernando6626
@annefernando6626 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට
@geethaperera5918
@geethaperera5918 4 жыл бұрын
Please discribe how to make Thibbatu curry or Mallum.! Thank you dear!! ♥️
@ShaloFdo
@ShaloFdo Жыл бұрын
Thank you aunty
@januscreation9058
@januscreation9058 4 жыл бұрын
This video is very helpful. Thanks a lot aunty ❤️😘🤗
@MihidumSangayana-st3pv
@MihidumSangayana-st3pv 10 ай бұрын
Anoma aunty dan api hithamu tikak wadipura api hadanawa nam wathura thiyanna onat palaweni puruka lagatada
@dn4304
@dn4304 6 жыл бұрын
Mata curry hadanna puluwn. Hariyta bath eka uynna ba. Meka godak wadagth. Thnx aunty ❤❤❤
@amashasathsarani122
@amashasathsarani122 3 жыл бұрын
thank you so much dr.😘
@sashimiperera331
@sashimiperera331 3 жыл бұрын
සම්බා කැකුළු බත් වතුර අඩුවෙන් ද තියෙන් ඕනේ?
@arachchigerohini6755
@arachchigerohini6755 3 жыл бұрын
Hi Aunt, your kitchen is so beautiful and clean. I am very like to see that and also you
@happy_life.2023
@happy_life.2023 3 ай бұрын
අනේ ආන්ටි , අම්මා කෙනෙක් වගේ ආදරයෙන් කියලා දෙනවා ❤
@rashmi4680
@rashmi4680 6 жыл бұрын
ගොඩක් ස්තුතියි ..
@jayalathsoma
@jayalathsoma 3 жыл бұрын
මට දෙයක් අහන්න ඔීනි අක්කෙ.අපි බත් උයන කොට වතුර පෙරන ඵක හොද නැද්ද? මොකද කුඹුරෙදි බෙහෙත් ගහන නිසයි අැහුවෙ.
@supunasiri1990
@supunasiri1990 5 жыл бұрын
bohomaa pin...ape amma mawa dala achchi ammlge gedr giya..ht mt tma uyagen kanna wenne..den idanma badgini kmkmk ne ht khm hri uya ganna plwn wei...deviyoma balann oni oyw
@sanduniwithanage6890
@sanduniwithanage6890 6 жыл бұрын
Thank very much unty.love u sooooo much 💕💕💕💕💕 u always teach to us very important things.
@ggKrisantha-ys9dp
@ggKrisantha-ys9dp 3 ай бұрын
ම්ස් කියන්නකො කෝරා හාල් වලට වතුර තියණ ප්‍රමාණය හාල් පෙන්නුවට කුක් කරණ ව්දිය පෙන්නුවෙ නෑනේ...
@KoshilaMadubashini-gt5bb
@KoshilaMadubashini-gt5bb 14 күн бұрын
Keda sahila hal rice cooker aka uyana vidiya kiyala denna ❤
@chandichandi7900
@chandichandi7900 6 жыл бұрын
Bohoma wedagath godak adarayen kiyala dunna thanks akke🌷🌷🌷🌷🌷
@lakshikadilani1562
@lakshikadilani1562 3 жыл бұрын
Hi aunty. I wish you for a long living. Love you so much aunty
@shanherath1314
@shanherath1314 4 жыл бұрын
it's really good lesson. thank you.
@gayandharmawardana9505
@gayandharmawardana9505 5 жыл бұрын
රයිස් කුකර් එකේ බස්මතී උයන විදිහ කියන්නකෝ.
@photoeditingtricks6859
@photoeditingtricks6859 2 жыл бұрын
Thank you mam
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 28 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 30 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 28 МЛН