ගමේ රසට මාලු උයමු | Fish curry sinhala | Fish curry sri lanka | Athal kitchen recipes | Malu hodi

  Рет қаралды 46,583

Athal Kitchen

Athal Kitchen

Күн бұрын

🔆 මේ විදියටත් මාලු උයලා බලන්නකෝ යාලුවනෙ එහෙනම්...😊
1. මාලු 500g ( කැමති මාලු වර්ගයක් )
2. ලොකු ලූනු ගෙඩි 1/2
3. අමු මිරිස් කරල් 2
4. සුදු ලූණු බික් 3
5. කරපිංචා
6. ගොරකා බික් 2
7. මිරිස් කුඩු මේස හැඳි 6
8. තුනපහ කුඩු මේස හැඳි 3
9. ගම්මිරිස් කුඩු තේ හැදි 3
10. කහ කුඩු තේ හැදි 1/4
11. චිකන් කරි කුඩු තේ හැදි 1 ( තියෙනවනම්)
💠 තෙල් එකට දැමීම සඳහා...
12. එනසාල් 2
13. කරාබු නැටි 2
14. අබ තේ හැදි 1/4
15. උලුහාල් 1/4
16. කුරුදු කෑල්ලක් ( අගලක පමණ )
⭕ ඔයාලට කැමති මාලු වර්ගයක් මේකට අර ගන්න පුළුවන් යාලුවනෙ. මාලු සෝදන වෙලාවට මාලු එකට ලුණු කුඩු තේ හැදි 2ක් එක්ක දෙහි යුෂ මේස හැඳි 1ක් විතර එකතු කරලා හොදින් මාලු වල තවරන්න. ඊට පස්සේ ආයෙත් වතුරෙන් සෝදලා අර ගන්න..

Пікірлер: 89
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 3 жыл бұрын
හදනවා දැක්කාම බඩ පිරෙනවා.😋👌thanks සහෝ ❤️
@අරුණචින්තක
@අරුණචින්තක 2 жыл бұрын
නියමයි මම හැදුවා හරිම රසයි තවත් මේ වගේ video දාන්න 👍👍👍👍👍👍
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
ඇත්තටම රසයි කියල තෙරෙනවා හදල ලියන්නම් ගොඩක් ස්තුතියි
@sudharshania3681
@sudharshania3681 Жыл бұрын
Man adha beluwe..adhama hedhuwa..bollo curriyak..pattama Pattai..kiyala dhuna oyata godak thanks
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
රසම රස පාටයි😋😋
@chandrikapriyangani5308
@chandrikapriyangani5308 2 жыл бұрын
දැක්කම හොද පාටයි හදන්න ඔින thank you 🙏👍
@kasunijayawardana831
@kasunijayawardana831 3 жыл бұрын
Very first comment is mine.. its simply superb.. keep up.. 👍👍👍
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
නියමයි පුතේ කටට කෙල උනනවා ස්තුතියි පුතේ බුදුසරනයි දෙවිපිහිටයි
@nishasilva3824
@nishasilva3824 3 жыл бұрын
මරු මරු රස patai. හෙටම hadanna one. Thank you😊😊😊🤩🤩🤩🤩🤩🤩
@rawinduprabhashwara4165
@rawinduprabhashwara4165 3 жыл бұрын
Fried rice කන්න හොද jucey chiken cury එකක් හදන විදිය කියලා දෙන්නකෝ
@nilukapriyadarshani9848
@nilukapriyadarshani9848 2 жыл бұрын
Mn me vidiyata malu haduwa rasai thanks
@MuthuMuthu-zh7ii
@MuthuMuthu-zh7ii 2 ай бұрын
Ekanam maru❤❤❤❤
@dnd4411
@dnd4411 3 жыл бұрын
👌.ඊයේ තමයි මල්ලිගෙ පීට්සා රෙසිපි එක හැදුවෙ නියමයිනෙ
@ashakumari6574
@ashakumari6574 2 жыл бұрын
Ada hadala balannona...rasa paatai...😋
@asankafernando2093
@asankafernando2093 3 жыл бұрын
Malli goraka wathura chuttak dala barala danna ethakota thawath rasae.oyage goda kama man hadala theyae.👍 👍 👍 👍 👍 👍 .suba pathum
@sanjugamage7720
@sanjugamage7720 11 ай бұрын
Ada hadanawa hadalama balamuko
@deepanieranga3340
@deepanieranga3340 3 жыл бұрын
Hodai malli.oyage recepie godak haduwa.specially cake .pizza th haduwa.kiri Kos hadana Hati kiyanawada
@banduladesilva8989
@banduladesilva8989 3 жыл бұрын
malu ekanam niyamai
@sarathkumara9955
@sarathkumara9955 7 ай бұрын
නියමෙට ඇති
@sadinieranka5353
@sadinieranka5353 3 жыл бұрын
Budu Saranai Mage Malliyoo. Parissamen Inn. Adarei hemadamath Pana.
@dhanushkaprasad2647
@dhanushkaprasad2647 2 жыл бұрын
මම කමති මේ chanel එකට
@akkainangi6887
@akkainangi6887 5 ай бұрын
Mama samanyen kemak hedunama comment dana knk newe . Eth mn video balan hadapu rasama malu eka meka . Hemadama kohoma balan heduwath mokak hri prashnayk . Ada sera wedi poddk . Man smanyen malu walata thembeddi biththrayak kadala danawa ethakota malu eka uku wenwa wagema , sera poddk adu wela thawa rasa wenw . Me malu ekanm patta thank you❤ bro
@sunilshantha1162
@sunilshantha1162 3 жыл бұрын
රසයි වගේ්්්්්්
@shanidilrukshi2309
@shanidilrukshi2309 2 жыл бұрын
Woow lassanai dakkama kanna hithenwoo😋😋😋😋Thanks
@isharaishara3572
@isharaishara3572 Жыл бұрын
Maru aiye kanna asaweba
@etharasadatetharasada2340
@etharasadatetharasada2340 3 жыл бұрын
Malu tika sudda karanna kalin vidio eka beluwa den ithin uyanna oni godak sthuthi..kiyala dunnata.
@d.i.p3221
@d.i.p3221 3 жыл бұрын
😊😊👍🏼👍🏼👍🏼 heta hadannam ❤❤
@subodanayani833
@subodanayani833 3 жыл бұрын
Super...tks..👍👍👍👍
@kasunpradeepana9261
@kasunpradeepana9261 3 жыл бұрын
Niyamai yaluwa
@senarathbalasuriyage9788
@senarathbalasuriyage9788 2 жыл бұрын
Good respec ❤❤❤👍
@dilhanieshwaraarachchi1704
@dilhanieshwaraarachchi1704 3 жыл бұрын
හරිම අපූරුයි
@sewwandimahavitharana6848
@sewwandimahavitharana6848 2 жыл бұрын
මම මේ video එක බලලා තමයි පළවෙනියටම මාළු curry එකක් හැදුවේ.නියමෙටම ආවා.🤗🤗
@gayanimadushankavidanapath9038
@gayanimadushankavidanapath9038 3 жыл бұрын
අද අපි මේ විදියට මාලු හදනවා
@ddshiyanidewage7020
@ddshiyanidewage7020 2 жыл бұрын
👍thanku
@ayeshasymons2697
@ayeshasymons2697 3 жыл бұрын
Like the latest fish curry recipe. Looks yummy.
@swarajkumar8995
@swarajkumar8995 3 жыл бұрын
Ela ela aiye
@harshanithilakarathne4304
@harshanithilakarathne4304 2 жыл бұрын
I made this curry. Thank you so much.
@tharu5786
@tharu5786 3 жыл бұрын
😍😍😍හෙට හදන්න ඕනී හදලා රස කියන්නම්කෝ ❤️
@buddhialakolanga5789
@buddhialakolanga5789 3 жыл бұрын
වාව් නියමයි. අද මේ විදියට මාලු හැදුවා.......ගොඩාක් රසයි👌👌👌👌👍👍👍
@chathuperis3628
@chathuperis3628 3 жыл бұрын
කටට කෙලත් ඉනුවා අනේ 😋😋😊
@tanujalanka4024
@tanujalanka4024 3 жыл бұрын
දැක්කහමත් බඩ පිරෙනවා
@shalimadhu3537
@shalimadhu3537 Жыл бұрын
Maru
@pramodhipramodhi7731
@pramodhipramodhi7731 3 жыл бұрын
ඒකනම් රස පාටයි...😜😜😜
@NidukaAyeshan
@NidukaAyeshan 3 жыл бұрын
Suwadath waduna Mata 😁
@ruwanthikasadamale7036
@ruwanthikasadamale7036 3 жыл бұрын
Mat me malukariya heduwa godak rahai paule aya rahai kiyala kewe heduwa hetit ahanawa
@nelkaperera1093
@nelkaperera1093 3 жыл бұрын
Thanks_👌👌👌👌👍👍👍👍👍✋
@shahikamadumi
@shahikamadumi 3 жыл бұрын
Niyamai 😊😊😊
@akalikda9397
@akalikda9397 Жыл бұрын
Chupiri bro👌🏻👀💗
@mahashggf3111
@mahashggf3111 3 жыл бұрын
රස.පාටයි.මල්ලියෝ
@k3lanka
@k3lanka 3 жыл бұрын
Mmmmmmmm thanks Testing 😜😜😜😜😜
@Jayamkykweera
@Jayamkykweera Жыл бұрын
Supiri aiye tharu 5
@buddhialakolanga5789
@buddhialakolanga5789 3 жыл бұрын
මම අද මේ විදියට හැදුවා ඒත් පොඩි අව්ලක් තිබුනා රස උනාට පොඩි තිත්ත ගතියක් ආවනෙ ඒකට හේතුව මොකද්ද කියල කියන්නකො ම්ත්‍රයා👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄
@sundariesundar2087
@sundariesundar2087 2 жыл бұрын
Nice 👌👌👌
@sandravathypulenthiran6664
@sandravathypulenthiran6664 Жыл бұрын
Please can u give ur recipe in English because i can't read singla.
@ranjanandy8158
@ranjanandy8158 2 жыл бұрын
Wow Very good my friend
@achinishashikala8449
@achinishashikala8449 3 жыл бұрын
Supiri 😎👍
@sanjeewaniperera6147
@sanjeewaniperera6147 2 жыл бұрын
Supiri
@rawinduprabhashwara4165
@rawinduprabhashwara4165 3 жыл бұрын
මේ live එකක් එන්න බැරිද
@vineethamahanama3345
@vineethamahanama3345 3 жыл бұрын
owwwww
@dnd4411
@dnd4411 3 жыл бұрын
ඒක නම් හොඳ අදහසක්.නිවාඩු දවසක
@theekshanasangeeth684
@theekshanasangeeth684 3 жыл бұрын
Good job💖
@evelynfernando3660
@evelynfernando3660 3 жыл бұрын
Niyamy Niyamy 👍
@vishakakumari454
@vishakakumari454 3 жыл бұрын
Thenak you...
@මඩයා-ප5ළ
@මඩයා-ප5ළ 3 жыл бұрын
Supiri ❤💪
@niranjalaranasinghe6902
@niranjalaranasinghe6902 2 жыл бұрын
👍👍
@sherenemendis
@sherenemendis 2 жыл бұрын
💐
@suddiisuddii8400
@suddiisuddii8400 3 жыл бұрын
Ammmoo aka 😜😜😜
@pubudumaleka8592
@pubudumaleka8592 Жыл бұрын
අඩො උබ අනුරාධපුර පැත්තෙද බන් කතාකරනවිදිහ නිසා ඇහුවෙ 😂😂
@dilminirathnayaka1693
@dilminirathnayaka1693 3 жыл бұрын
👌😋👍
@warunadissanayake7797
@warunadissanayake7797 3 жыл бұрын
Beef recipeyak oni
@kaviliyanz2826
@kaviliyanz2826 3 жыл бұрын
Dakiddith asai
@achinigunasekara2756
@achinigunasekara2756 3 жыл бұрын
Ammooo.. hodatama badagini වුනා meka දැකලා . 😥😥
@thilininuwanthika3976
@thilininuwanthika3976 3 жыл бұрын
👍👍👍
@kkkmmm521
@kkkmmm521 3 жыл бұрын
👍👌❤❤❤
@devindarathnayke5538
@devindarathnayke5538 3 жыл бұрын
Rasa pataii..
@learningview97
@learningview97 3 жыл бұрын
😋😋😋
@chitramuthusamy6174
@chitramuthusamy6174 3 жыл бұрын
🙏🤗🧡
@hirunirajapaksha7424
@hirunirajapaksha7424 3 жыл бұрын
🤤🤤🤤🤤❤❤
@chamaragamage4744
@chamaragamage4744 2 жыл бұрын
Apitat suwada danenawa
@k.d.h.dunuwara3905
@k.d.h.dunuwara3905 3 жыл бұрын
අයියේ හරියටම කියන්න ගමේ රසටද,restaurant රසටද😂😂😂
@damithasankafans7781
@damithasankafans7781 3 жыл бұрын
හලෝ අයියා 😒😒😒
@apelakbima4755
@apelakbima4755 3 жыл бұрын
Tank good for of voices fans tank tank tank good for good good good fans tank fans good fans fans fans good for voices voices good
@dlchaminda5883
@dlchaminda5883 2 жыл бұрын
Soy
@cycloneboom1110
@cycloneboom1110 3 жыл бұрын
යාලුවනේ🤪
@whiteangle8783
@whiteangle8783 3 жыл бұрын
😔
@whiteangle8783
@whiteangle8783 3 жыл бұрын
And akki eya chuttak busy akkiyoooo uni eke lec.weda padam karanwa pawu akkiyoooo inna akki mata ayiata kynm rly sry akkiyoooo reply late wunata Oyalawa kawadwath eya amathaka karanne ne oyalata Godaaaaak adareiiii mokada oyala thamai mage ayiage shakthiya
@whiteangle8783
@whiteangle8783 3 жыл бұрын
@CN team 😊😊😊😊
@whiteangle8783
@whiteangle8783 3 жыл бұрын
Thank you akki pana🤗😘❤️
@pasinduupeksha9796
@pasinduupeksha9796 2 жыл бұрын
Supiri 😉
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,2 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 11 МЛН
කේරළ ෆිෂ් කරි - Episode 1005 - Kerala Fish Curry
11:31
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,2 МЛН