Awasan Husma Thek Me Adaraya Ethi | Lal De Silva | Official MV | Music by Darshana Wickramatunga

  Рет қаралды 333,992

Darshana Wickramatunga

Darshana Wickramatunga

Күн бұрын

තරුවක් වෙලා මගෙ හිත් අහසේ ම දිලී
පෙම්වත් හීනෙකට නුඹ පෙම් පුරන හැටී
හෙටක් නැතත් අපි දෙන්නගේ නමට ඇතී
අත්හැර ගන්නෙ කොහොමද සංසාර ගතී
සුසුමක් බිමට වැටුනම දෙතොලඟින් ලිහී
මුමුණන තරම් ඔබෙ සෙත් කවි වල පේළී
ඉන්නට බැරි වුනොත් දිවි ඇති තුරුම බැඳී
මතු මතු එන්න මගෙ සෙවණැළි මතම වෙළී
බැල්මක් වුනත් සුබ පැතුමක් වගේ ඇතී
හිත හැඩ වෙලා හැලිලා මතකයේ පෙතී
ඔබෙ ජීවිතය ඒ හැර වෙන අරුත් නැතී
අවසන් හුස්ම තෙක් මේ ආදරය ඇතී
AWASAN HUSMA THEK ME ADARAYA ETHI
Artist: Lal De Silva
Lyrics: Shamila Hussain
Music: Darshana Wickramatunga
Tracks Recorded, Mixed & Mastered by Sandaru Gamage @ Sage StudioZ
Orchestra
Lead Guitar : Mahinda Bandara
Bass Guitar: Sangeeth Wickramasinghe
Rhythm Guitar: Buddhika Perera
Percussions : Dananjaya Somasiri | Priyakumudu Medawaththa
Key Board: Tharindu Jayathilake | Pahan Sandeepa
Flute: Janaka Bogoda
Drums: Niresh Perera
Violins: Sanath Sathischandra | Rukshan Gunawardhana | Madushanka Rathnayaka
Sitar: Nihal Perera
Director / Editor / Script - Nalaka Wijerathne (Vivid Video Solutions)
Featuring - Niroshan Wijesinghe | Himali Siriwardhane | Prasanna Abeysinghe | Chamika Bishanthi | Dahami Lochana Bandara | Shasmi Sindunavi | Kevindu Dissanayake
Producer - Lal De Silva
Art Director Praneeth Mudalige
DOP - Vishwa Senevirathne
Colorist - Lakshitha Bandara
Production Manager - Sanjaya Manchanayake
Makeup & Hair - Shashendra Thumpattu
Lightning - Nimesh Gimhan | Thanuja Herath
Graphics - Hasitha Suhansa, Creative Theme Graphics
Dressing - Swarna Kumari | Geetha Janaki
Transport - Nilantha Sanjeewa | Wasantha Herath
Special Thanks - Mr. Sumudu Thennakoon (Divisional Director of Education, Galgamuwa)
Mr. Mahinda Priyadarshana (Principal, Hunugallewa K.V.)
Ven. Kalakuttiye Rahula Thero (Reswehera Ancient Temple)
Mr. Janaka Gihan Kuruvitage
Mrs. Oshadee Prarthana
Mr. Dammika Abenanda
Mrs. Rebecca Pushpanjalee
Mr. Waranga Bandara
Mr. Herath Banda Kaduruwewa
Mr. Jayampathi Yapa
Mr. Ranbanda Hiddewa
Mr. Bandula Navarathne
Praneeth Mudalige Dancing Academy
Hotel Freedom, Galgamuwa
Hotel Wediyanilla, Ehetuwewa

Пікірлер: 1 100
@NalakaWijerathne
@NalakaWijerathne Жыл бұрын
මේ සුමියුරු ගීයට රූප රචනයෙන් දායක වීමට ලැබීම භාග්යයක්...සුවහසක් ප්‍රේක්ශක ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි ❤🙏 රූගත කිරීමේදී නිහතමානීව ප්‍රතිභාපූර්ණ රංගන දායකත්වයක් ලබාදුන් හිමාලි සිරිවර්ධන නිරෝශන් විජේසිංහ ප්‍රවීණ ශිල්පීන් දෙපළ ද මතක් කල යුතුමයි.❤🙏 ශාමිලා සොයුරියගේ මනරම් වචන පෙලට උපරිම අලංකාරයක් ගෙනදුන් දර්ශන අයියාටත් මන්ද්‍ර ස්වරයෙන් සිත සුවපත් කල ලාල් අයියාටත් සුබපැතුම් ❤❤❤❤
@laldesilva6324
@laldesilva6324 Жыл бұрын
Thank you Darshana, Sharmila and Nalaka and the team GBY all
@user-gc2ip5pv5e
@user-gc2ip5pv5e Жыл бұрын
ඇත්තටම ලස්සන රෑප රචනයක්.සිංදුවේ අර්ථය තවදුරටත් තීව්‍ර කරනවා.
@sajidalafeer2090
@sajidalafeer2090 11 ай бұрын
හිතට දැනෙන අහිංසක ආදරයකින් පිරුනු හරිම ලස්සන ගීතයක්...
@nihalpeiris8524
@nihalpeiris8524 11 ай бұрын
❤❤❤❤❤❤❤
@mx4-rw279
@mx4-rw279 11 ай бұрын
💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💋💋💋💋💋💋💋💋🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
@sachinihatharasingha9698
@sachinihatharasingha9698 3 ай бұрын
ලස්සනම ලස්සන නිර්මාණයක් මගේ කතාව වගේ අවුරුදු 11කටත් වැඩි මගේ ඒකපාර්ශවීය ආදරෙත් එක්ක මම අද ජීවත් වෙනවා. ලැබෙන්නෙ නැති වුණත් මං තාමත් ආදරෙයි එයාට. කිසිම දවසක ආදරෙයි කියලා නැති වුණත් මං මේ ආදරේ මැරෙනකල්ම පරිස්සමට බලා ගන්නවා.සංසාරෙ එක ආත්මෙක හරි එයා මගේ වෙලා ඉපදෙන්න🙏🥺 ඒකයි එකම ප්‍රාර්ථනාව.මං හරි ආදරෙයි ඔයාට❤
@darshanawickramatunga
@darshanawickramatunga 3 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
@user-rz4mf7gf4c
@user-rz4mf7gf4c Жыл бұрын
වර්තමානයේ බිහිවන අසමත්ජාති ගීතවලට පහර දීපු අති විශිෂ්ට නිර්මාණයක්
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@dayanikulatunga9734
@dayanikulatunga9734 11 ай бұрын
අනිවාර්යයෙන් ඒක කියන්න ඕනෙම දෙයක් ,ආදරය ප්‍රේමය කියන්නෙ යහන්ගතවීම නොවන බවට හොන්දම උදාහරණයක් මේ ගීතය ,පිව්තුරු ආදරය පුජාවක් බවට හොන්දම උදාහරණයක්
@yashodahettiarachchi3934
@yashodahettiarachchi3934 4 ай бұрын
මම අදටත් විදවන්නේ මේ වගේ ආදරයක් නිසා.හිතේ තියන් එයගේ ලස්සන ලෝකෙ දිහා බලලා හිනාවෙනවා.ඒත් අපි දෙන්නම දන්නවා හිත් ඇතුලින් අපි අඩන😢තරම.ලෝකෙට පේන්න හිනාවෙලා ඉන්නවා...
@mihishaprabasra9115
@mihishaprabasra9115 3 ай бұрын
ඔයාලගෙ ආදරයත් තාම ප්‍රකාශ කරල නැද්ද
@yashodahettiarachchi3934
@yashodahettiarachchi3934 3 ай бұрын
අපි අපේ ලෝකවල් වල වෙන වෙනම දුක් විදිනවා.😢
@dulanjiamarasinghe2213
@dulanjiamarasinghe2213 2 ай бұрын
ඔව් අපි හැමෝටම එහෙම අතීතයක් තියෙනවා.තනි වෙන හැම මොහොතකම මේ ගීතය මම අහනවා.ඒ විදවීම ගැන කියන්න වචන නෑ.
@krishankumara4539
@krishankumara4539 Жыл бұрын
ගොඩක් ලස්සනයි. "එහෙමත් ආදර කතා තියෙනවා මේ ලෝකේ" ලැබෙන විදියට විඳින එක තමයි වැදගත්. ගොඩනගා ගත්ත ජීවිත කතාවලට දුකක් නොදී එක බල්මකින් හරි හිත නිවගත්තු මිනිස්සු තමයි ආදරේ වින්දේ හරි අපූරුවට ❤
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@samudrapriyadarshani3
@samudrapriyadarshani3 10 ай бұрын
Matath tiynwa
@gayaniganga2999
@gayaniganga2999 9 ай бұрын
@krishankumara4539
@krishankumara4539 9 ай бұрын
@@gayaniganga2999 💞
@neranjalanikalas8331
@neranjalanikalas8331 9 ай бұрын
Matath ehemai
@N.Kariyawasam86
@N.Kariyawasam86 Жыл бұрын
හදවතේ ආදරය තද කරගෙන සම්මතයට ගරු කරපු ආදර කතාවක් ගැන ලියවුනු ලස්සන පද පෙලක්
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@anushkaudayangani104
@anushkaudayangani104 Жыл бұрын
ඒක තමා ආදරය...හිත විතරක්ම දන්න..ලෝකයක්ම දැනගන්න ඕන නෑ..එතනයි ඒකෙ සුන්දරකම.මාරම ලස්සනයි 💕💕💕
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@disanayakarois7666
@disanayakarois7666 11 ай бұрын
​@@darshanawickramatunga❤
@Nethubhagya065
@Nethubhagya065 5 күн бұрын
@ThanujaDisanayake-py5qf
@ThanujaDisanayake-py5qf Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ .මං අදටත් මේ අත්දැකීම විදිනවා.
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤
@navodachanchala6105
@navodachanchala6105 Жыл бұрын
මේ සිංදුවේ තම්බ් නේල් එකට දාලා තියෙන photo එක දැකල උදේ පාන්දර දැන් වෙලාව 06.56 ට මං මේ පාඩම් කරන්න ගද්දි නිකමට බලන්න හිතුනා. මුලු පපුවම නැවතුනා වගේ. මහ අමුතු වේදනාවක් ආවා..ඒ වේදනාවම තමයි මේකෙ රසය. වාව්..ඒක මාරයි..මේ සංගීතය, ගායනය, රංගනය..අති විශිෂ්ටයි ...මේ පිටුපස හැමෝටම තෙරුවන් සරණයි !!!..හදවතින්ම සුභ පතනව ..❤
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏 තෙරුවන් සරණයි ඔබට
@ShaymaIrangani
@ShaymaIrangani 5 ай бұрын
මේ වගේ ආදර කතා සැබෑ ලෝකෙ ඕනෑ තරම් තියෙයි සබත්වය සංස්කෘතිය කියා දෙයක් නැත්නම් මේ බැමි කැඩිලා ගොඩක් කල්
@ramyajayaseeli9672
@ramyajayaseeli9672 Жыл бұрын
මෙ ගීත යේ අරුත දන්නෙ හොඳ ටම ආදරෙ කරපු අය තමයි🎉
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@starproproducts7084
@starproproducts7084 Жыл бұрын
ඇත්තටම පපුව තදින්ම ගැහෙන්න ගතතා...කියගන්න බැරි අව්‍යාජ හිත...කවුද ලිව්වෙ මගෙ හිත කියලා මට අහන්න හිතෙනවා ....ඒතරමටම ලස්සනයි මේපද පේලි.....❤
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤
@p.g.ariyapala7525
@p.g.ariyapala7525 Жыл бұрын
කරුණාරත්න දිවුල්ගනේ ගයන නුඹත් හරි පුදුමයි ලියූ ෂර්මිලා හුසේන්ම නේද ලියල තියෙන්නේ ❤️
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Жыл бұрын
පපුව කඩන් වැටුනා ❤
@nihalpeiris8524
@nihalpeiris8524 Жыл бұрын
💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
@applesamsung7544
@applesamsung7544 Жыл бұрын
ඇත්තටම සුන්දර සිංදුවක් .....මටත් තියෙනවා ඒ වගේ දෙයක් ...ඒක සුනඛ බැඳීමක් .🌹
@sanjeewapriyankara2816
@sanjeewapriyankara2816 11 ай бұрын
තරුවක් වෙලා මගේ සිත් අහසේම දිලි පෙම්වත් හිනෙකට නුඹ පිං පුරන හැටි හෙටක් නැතත් අපි දෙන්නගේ නමට ඇති අත් හැර ගන්නේ කොහොමද සන්සාර ගති සුසුමක් නෙතග වැටුනම දෙතොලගින් ලිහි මුමුනන තරම් ⁣ඔබෙ සෙත් කවි වල පේලි ඉන්නට බැරි උනොත් දිවි ඇති තුරුම බැදි මතු මතු එන්න මගේ සෙවනැලි මතම වෙලි බැල්මක් උනත් සුභ පැතුමක් වගේ ඇති හිත හැඩ වෙලා හැලිලා මතකයේ පෙති ඔබේ ජිවිතය ඒ හැර වෙන අරුත් නැති අවසන් හුස්ම තෙක් මේ ආදරය ඇති//
@darshanawickramatunga
@darshanawickramatunga 11 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@sanchalasuhanthi749
@sanchalasuhanthi749 9 ай бұрын
එකතුවෙන්න බැරිවුනත් සමහර හිත් බැඳෙනවා හරිම අපූරුවට ❤
@darshanawickramatunga
@darshanawickramatunga 8 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@dilinithakshila355
@dilinithakshila355 7 ай бұрын
අපිට ආදරේ කරන අය අපිට ලැබෙන්නේ ගොඩක් පහුවෙලා..ඒත් ඒ ආදරය හිතට හොදින්ම දැනෙනවා...ලබන ආත්මෙවත් ඔබේම වෙන්න පෙරුම් පුරනවා❤❤❤❤❤
@darshanawickramatunga
@darshanawickramatunga 6 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@kavidahana7144
@kavidahana7144 Жыл бұрын
ඇත්තටම රිදුන තැන් පහුරු ගෑවා, ඇත්තටම අත් හැරගන්නෙ කොහොමද සංසාර ගතී, අවසන් හුස්ම තෙක්ම මේ ආදරය ඇතී තමයි.
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@renukaillangakoon4783
@renukaillangakoon4783 2 ай бұрын
ආදරේ නම් අයිතියක් නැතත් මොකද? හුස්මක් වගේ අත නෑරෙන ආදරයක් ලබන්න විඳින්න හැමෝටම වාසනාව නෑ. ආදරේ කියන්නේ රිදි රිදී නිවීමක්. ඒක විඳින්න හැමෝටම වාසනාව ලැබේවා. සුන්දර ම ගීතයක්.❤️💜
@rumeshdilushan2153
@rumeshdilushan2153 9 ай бұрын
අහම්බෙන් වගේ දැක්ක ගීතයක්...හදවතට ගොඩක් සමීපබවක් තේරෙනවා,, හොඳ නිර්මාණයක්... අත් හැර ගන්නෙ කොහොමද සංසාර ගති😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥
@darshanawickramatunga
@darshanawickramatunga 9 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@pramishkaTheekshana
@pramishkaTheekshana Жыл бұрын
පෑන් තුඩින් ඔබ ලියූ ගී පද ඇවිත් වැදුනෙ නම් හිතේ ඇඳිරි නීතිය දාපු පැත්තකට.🎉 ස්තූතියි මහත්මයා
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@dayanikulatunga9734
@dayanikulatunga9734 11 ай бұрын
කුණු හොයන ආදරය ප්‍රේමය රාගයේ නාමයෙන් වෙන්දේසි කරන රටක උත්තරීතර ආදරය පිව්තුරු ප්‍රේමය අනෙකා ගේ සියලු දේ ආරක්ෂා කරන රකින උතුම් සිතුවිල්ලකින් ගීතයක් කළ ඔබ හැමට මගේ උපහාරය
@darshanawickramatunga
@darshanawickramatunga 11 ай бұрын
බොහොම ස්තූතියි ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන අතර මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤ 🙏
@kamalasiriwijesingha3734
@kamalasiriwijesingha3734 5 ай бұрын
මට කියන්න ඕන උණු wachana ටික 💞💞
@rathnamalipinnapola5434
@rathnamalipinnapola5434 Жыл бұрын
අත් හැර ගන්නෙ කොහොමද සංසාර ගති. හරි ලස්සන ගේය පද පෙළ .හුඟක් අයගෙ ජීවිතය ඇතුලෙ තියෙන කතාව . දර්ශන ගෙ සංගීතය එක්ක එකතු වුණාම හොඳින් හිතට වදිනවා
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@dilhanidilhani7003
@dilhanidilhani7003 Жыл бұрын
​papewa reddan gethayak apurui
@jayampathidissanayake5559
@jayampathidissanayake5559 11 ай бұрын
අහපු වාර ගණන ගනින්න බැරි තරම් . ස්තුතියි දායක වූ සැම දෙනාටම.
@darshanawickramatunga
@darshanawickramatunga 11 ай бұрын
බොහොම ස්තූතියි ඔබට 💓🙏 ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏
@nilanthiwijerathna6543
@nilanthiwijerathna6543 Жыл бұрын
කෑගහල අඩන්න පුලුවන් .සිංදුව අහන ගමන්😢
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@hellkumbura
@hellkumbura 4 ай бұрын
ආදරය කියන්නේ ලෝකේ තියෙන ලස්සනම බැදිම.අපේ හදවතට ආත්මීය ලෙස දැනෙන ආදරය ජීවිතේ කොතනකදි හරි අපිට ලැබේනවා.ඒත් ඒ ආදරේ විදගන්න ලැබේන්නේ ගොඩක් දෙනෙකුට කලාතුරකින් ....ඒත් ඈතින් ඉදන් හරි ආදරණීය මතකයන් එක්ක ඉන්න ලැබේනවා කියන්නෙත් හදවතට දැනෙන සහනයක්...
@darshanawickramatunga
@darshanawickramatunga 2 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 Жыл бұрын
හිතට දැනුනු නිර්මාණය ට දායක වු සියලු දෙනාටම මේ මහා විශ්වයෙ ශක්තිය ආශිර්වාද ලැබේවා!!! 🙏💝🙏💝🙏💝
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@nila6306
@nila6306 6 ай бұрын
අත්හැර ගන්නෙ කොහොමද සංසාර ගති මේ වගේ ආදර කතා කොච්චර නම් තියනවද ලෝකයෙන්ම සැඟවිලා. මියෙන තුරාවටම හදවතේ හැංඟිලා තියන සුන්දර ආදර කතා රාගයට වඩා ප්‍රේමයට මුල් තැන දුන්නු ආදර කතා කොච්චර තියනවද මේ වගේම. ❤️
@darshanawickramatunga
@darshanawickramatunga 6 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@AnushkaIroshini
@AnushkaIroshini 9 ай бұрын
අයිතිවාසිකම් කියන්න බැරි,,,,හිතින් විතරක් තමන්ගේ කරගත්තු ,,,,මැරෙනකල් අමතක කරන්න බැරි කොයිතරම් ආදර කතා තියෙනවද???????????දවසින් දෙකින් විවාහ වෙල දික්කසාද වෙන දුක් කසාද වලට වඩා එහෙම ආදර මොන තරම් සුන්දරද❤❤❤❤❤ඒ සංසාර ගත පුරුද්දකම තමයි😊😊😊😊
@darshanawickramatunga
@darshanawickramatunga 8 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@Nethubhagya065
@Nethubhagya065 5 күн бұрын
@NilminiRupamala
@NilminiRupamala 9 күн бұрын
අපි හැමෝටම තියෙනව මේ වගේ සුන්දර ආදර කතා.තවමත් හිතින් ආදරේ කරනමතක් වෙනකොට හිතට අමුතු මිහිරක් ගෙන දෙන සියල්ල හොදට ගැලපී ඇති ගීතයක්
@priyankasenanayake4015
@priyankasenanayake4015 4 ай бұрын
ඉතාමත් අරුත්බර මියුරු ගීතයක් රෑප පෙලත් ඉතා හොදින් ගැලපෙනවා අවංක ආදරවන්තයින්හට සැබෑ ආදරයම ලැබේ‍වා!🙏❤️🌹
@darshanawickramatunga
@darshanawickramatunga 2 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@user-ds5cf2ph5r
@user-ds5cf2ph5r Жыл бұрын
ආදරය වෙනුවට වයිරය තරහව පලිගැනීම් දක්වා පොළඹවන නූතන හරසුන් ගීතවලට සැබෑ ආදරය කියා දුන් අතිවිශිශ්ට නිර්මාණයක්.දායක වූ සියලු දෙනාටම ප්‍රණාමය ❤❤❤❤❤❤
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤
@user-fr6nn8sn4w
@user-fr6nn8sn4w Жыл бұрын
ආදරණීය ගී සංකල්පනාවකි.. කොහේ කොහොම කවදා ඉපදුනත් ප්‍රේමය ට සීමා මායිම් බදිනු හැකිද.. ❤❤❤❤❤❤❤
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@jayasundarachampa8067
@jayasundarachampa8067 Жыл бұрын
අත් හැර ගන්නෙ කොහොමද සංසාර ගති අවසන් හුස්ම තෙක් මේ ආදරය ඇති ❤❤❤
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@indika10
@indika10 7 ай бұрын
Wow.. සසර මතක මුත්, හිමි නොවූ සිතට සදාකාලික වූ ප්‍රේමයක සිත ගිල්වන ෂාමිලාගේ ඉතා සෞම්‍ය පදමාලාව හිත ලගටම ගෙනා දර්ශනගේ ස්වර රචනය ඇතුළු නිර්මාණයට දායක වූ සැමට සහ සුභ පැතුමක් වූ බැල්මට ස්තූතියි... 🙏
@darshanawickramatunga
@darshanawickramatunga 7 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏 තෙරුවන් සරණයි ඔබට 🙏
@internationalkdramalovers1530
@internationalkdramalovers1530 Жыл бұрын
හරි ම ලස්සන අදහසක්,කවුරු කොහොම කිව්වත් හවතට සීමා වුණු ආදර කතා කොපමණ අත්ද?හිතට දැනෙන ගීතයක්
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤
@rukshankeshan7750
@rukshankeshan7750 8 ай бұрын
❤❤❤කීපාරක් ඇහෙව්වද මතක නෑ එහෙම උනේ මට විතරද ඒ තරම් අර්ථයක් තියනවා ❤️❤️❤️❤️❤️
@darshanawickramatunga
@darshanawickramatunga 8 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@kavindigunasekara5590
@kavindigunasekara5590 Жыл бұрын
හරිම ලස්සන ගීතයක්.❤ දැණෙන රිදෙන විඳින විඳවන මතක අස්සට ළඟට ළංවී යළිත් හිනැහෙන මතක අවුලන පද පෙළක් ❤❤❤❤ සුබපැතුම් 💐
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@nimchala3611
@nimchala3611 Жыл бұрын
පද අතර අතරමං වුනා සත්තයි. කවි නිසදෙස් ලියන මගේ හදවතත් රිදුනා. හරිම ලස්සනයි .. නොකියන ආදරේ හරි ආදරණීයයි.
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@dushanthadasanayake6459
@dushanthadasanayake6459 Жыл бұрын
හිතේ තියෙන දහසක් හැඟීම් කියවුනු ගීතයක් ,හරිම ආදරනීයයි❤
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@Subhash_Dickwella
@Subhash_Dickwella 4 ай бұрын
දැනුනා පපුවටම . පද සහ සංගීතයට ම ගැලපෙන ගායනය.. එය තවත් තීව්‍ර කරන රූප රචනය. අතිවිශිෂ්ඨයන්ගේ එකතුවක්. සුබ පතමි හදවතින්ම . තව තවත් මෙවැනි නිර්මාණාත්මක නිර්මාණ බිහිකිරීමට ශක්තිය දිරිය .
@darshanawickramatunga
@darshanawickramatunga 2 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@jeewaka59
@jeewaka59 8 ай бұрын
යන එන හමුවෙන සැම මොහොතක් තුලම අමුතු හැඟීමක් ගෙන ආවේ හද පතුලෙන්ම දවසක් නොදැක ඉන්න බැරි තරමටම නොදැනුනි අප ලං වූ බවක් මේ තරම්ම සෙනෙහසක සේයා ඇරඹුමක් වෙලා කතාව හැසිරීම සිනහව ඇගේ ඉනාවක්ම වෙලා කලකී දෑ සැමදා සෙත් කවියක් වාගේ වෙලා බැඳීම් ඇතිවන්නේ අපසිත් මුලා වෙලා අත්හැර ගත්තොත් ඒ සංසාර ගති නෑ දුක් එන්නේ සසරේ තවතවත් එති ඒ හින්දා ඇයි තවතවත් පමා වෙති යන්නටම හිතන්නේ ඇයි සංසාරේ එති පබැඳුම....ජීවක
@darshanawickramatunga
@darshanawickramatunga 8 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ අගනා කවියත්.. මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@kaviya5309
@kaviya5309 4 ай бұрын
10.45 හදවතට දැනෙන සමහර හැඟීම් වලට සංසාර පුරුදු බලපාන බව හොඳින් දැනුනු අවස්ථාවක් ❤❤❤❤❤
@darshanawickramatunga
@darshanawickramatunga 2 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@nadeeshaniudeshika4833
@nadeeshaniudeshika4833 Жыл бұрын
❤අතහැර ගන්නේ කොහොමද සන්සාර ගතී, මේ වගේ ලස්සන ආදර කතා මේ ලොකේ කොච්චර නම් ඇතිද? තමන්ට ලැබෙන විදියට විදින එක තමා වටින්නේ. තමන් ගොඩනගා ගත් ජිවිත වලට කදුලක් එක් නොකර එක බැල්මකින් හරි හිත නිවාගත්තු මිනිස්සු තමයි ජිවිතේ වින්දේ හරි ලස්සනට .... ❤ආදරය යනු හිමි වීමම නොවෙන බව පසක් කල අරුත් බර නිර්මාණයක් .🖍
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ හැකි නම් මෙම ගීතය ඔබේ මිතුරන් අතර Shere කරමින් අපේ නව නිර්මාණ ජන ගත කිරීමට සහයවන්න❤🙏
@sltunes_anu
@sltunes_anu 9 ай бұрын
ඉන්නට බැරි උනොත් දිවි ඇති තුරුම බැදී.. මතු මතු එන්න මගෙ සෙවනැලි මතම වෙලී... Thiru❤ 2023/11/22
@darshanawickramatunga
@darshanawickramatunga 8 ай бұрын
බොහොම ස්තූතියි නැගණියනි ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@Sithari654
@Sithari654 8 ай бұрын
කොච්චර ඇහුවත් ඇති නොවෙන,හදවතට කතා කරන වචන ටිකක්..........ලස්සනම ආදරයක්...........
@darshanawickramatunga
@darshanawickramatunga 7 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏 තෙරුවන් සරණයි ඔබට 🙏
@kumarasomarathna3744
@kumarasomarathna3744 2 ай бұрын
උතුම් ආදරය ගැන ලස්සනට ලියවුනු ගීතයක්, මෙහි කිසිම පැටලීමක්, සීමාවක් හෝ මායිමක් නැහැ, අයිතිකර ගැනීම හෝ ලිoගිකත්වය පිලිබද බලාපොරොත්තු නැහැ, මනසට දැනෙන හැගීමට පමණක් ඔහේ ගලන්නට ඉඩහරිනවා. ලාල් ද සිල්වාගේ ගායනයෙන් මෙය තවත් හැගීම් බර කර තිබෙනවා තරුවක් වෙලා මගෙ හිත් අහසේ ම දිලී පෙම්වත් හීනෙකට නුඹ පෙම් පුරන හැටී හෙටක් නැතත් අපි දෙන්නගේ නමට ඇතී අත්හැර ගන්නෙ කොහොමද සංසාර ගතී සුසුමක් බිමට වැටුනම දෙතොලඟින් ලිහී මුමුණන තරම් ඔබෙ සෙත් කවි වල පේළී ඉන්නට බැරි වුනොත් දිවි ඇති තුරුම බැඳී මතු මතු එන්න මගෙ සෙවණැළි මතම වෙළී බැල්මක් වුනත් සුබ පැතුමක් වගේ ඇතී හිත හැඩ වෙලා හැලිලා මතකයේ පෙතී ඔබෙ ජීවිතය ඒ හැර වෙන අරුත් නැතී අවසන් හුස්ම තෙක් මේ ආදරය ඇතී Kuso..
@darshanawickramatunga
@darshanawickramatunga 2 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@user-fe2er7xc2w
@user-fe2er7xc2w 10 ай бұрын
මේ ගීතය පුරා තියෙන හිත නිවන සංගීතවත් බව එක්ක රූප රචනාවත් ඒ නිවෙන බවටම හොඳ සාක්ෂියක්. හුරුපුරුදු වචන වගේම මේ රූප රචනාවත් එක්ක තියෙන පරිසරය අසීමිත විදියට හිත හොරා ගන්නවා..මේ කාලයේ හිතට තදින්ම ඇලවුණු රූප රචනයක්...හිත නිවන දර්ශන ගොඩක් එක පෙලට එක දිගට ගලා ගෙන යනවා...මේ වැලි පාරවල්...ඒ වගේම සිනිදු සිල්ක් සාරි....රෑ පන්සලේ පහන් වැට....ඒ වගෙම රෑ වෙලා ලෑන්ඩ්මාස්ටර් එකක පන්සල් ගිහින් නැගලා එන මේ ලස්සන රූප රාමු අව්‍යාජ ගම්මානයක ලස්සන හිතට අරගෙන ඇවිත්..ඉතිම් ප්‍රේක්ෂකාගාරයට දැනෙන දේ විශිෂ්ඨයි..
@darshanawickramatunga
@darshanawickramatunga 8 ай бұрын
බොහොම ස්තූතියි නැගණියනි ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@user-jy1bg6tg1n
@user-jy1bg6tg1n 4 ай бұрын
Ow oyage comment eka mage hithe thibba...hariyatama hari..
@sapunibhawana1647
@sapunibhawana1647 10 күн бұрын
අහම්බෙන් දැකපු හරිම ලස්සන නිර්මාණයක් ❤
@hamednearsdeen4053
@hamednearsdeen4053 4 ай бұрын
නොදැනීම දෑහට කඳුලක් ඉනුවා අදටත් ඇය ඉඳහිට මඟ තොටදි හමු වෙනවා දෛවය කුරීරු වුනේ අපි දෙන්නාටම විතරක් නෙමෙයි මෙවන් ලෙංගතු කතා බොහොමැයි අවසන් හුස්ම පොද වාතලයට මුසු වෙනතාක් ළඟ ඉඳ මට තනි රකියි ඇය දුන් සුන්දර මතකයන් මේ නිර්මාණයට දායකත්වය දැක්වු ඔබ සියළුම දෙනා හට පින්.......😢😢
@darshanawickramatunga
@darshanawickramatunga 2 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@Nethubhagya065
@Nethubhagya065 5 күн бұрын
@manaharahcreations3583
@manaharahcreations3583 2 ай бұрын
හෙටක් නැතත්... අපි දෙන්නගෙ නමට ඇති.... අත් හැරගන්නෙ කොහොමද සන්සාරෙ ගතී...... 😢
@darshanawickramatunga
@darshanawickramatunga 2 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@deepthikagunawardana5545
@deepthikagunawardana5545 Жыл бұрын
අවසන් හුස්ම තෙක් මේ ආදරය ඇතී.... මගේම නූනත්...❤❤❤❤
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤
@hansanijayarathna6644
@hansanijayarathna6644 13 күн бұрын
සිය පාරකට වැඩිය ඇහුවා...ඒත් එපා වෙන්නෙ නෑ...❤❤
@dinushikafonseka5337
@dinushikafonseka5337 Жыл бұрын
සැබෑ ආදරේ මතකයන් සදාදරණීය වෙි.අතහැර ගන්නේ කොහොමද සන්සාරේ ගති.හරි අපූරු යි.මෙවැනි ගීත තව තවත් බිහි වේවා ❤❤❤❤️
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@nadeekaniroshani5032
@nadeekaniroshani5032 6 ай бұрын
Papuwata hari barai may geetha....kauda deviyane mechchara lassana geetha liyanne....
@darshanawickramatunga
@darshanawickramatunga 6 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@chathurangawickramasinghe6070
@chathurangawickramasinghe6070 Жыл бұрын
අති විශිශ්ට නිර්මානයක්...අනාගතයටත් මෙවැනි නිර්මාන බිහිවන එක ගැන ඉතාම සතුටුයි..තව තවත් මෙවැනි නිර්මාන බිහිවේවා.. නිරෝශන් විජේසිංහ මහත්මාගේ සිහින වසන්තයක් නාට්‍යත් මතක් උනා ඒ සින්දුවට..❤
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@madhuathauda
@madhuathauda 2 ай бұрын
සොඳුරු නිර්මාණයක්! සංවේදී, අරුත්බර පද රචනයක්! ♥️
@hansihansi492
@hansihansi492 Жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි .......... සැබෑ ආදරය නම් එයයි .❤❤❤ හිතට දැනෙන ලස්සන නිර්මාණය ක්.
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@Jeewaka1-tg2en
@Jeewaka1-tg2en 2 ай бұрын
යන එන හමුවන සැම මොහොතක් තුලම අමුතුම හැඟීමක් ගෙන ආවේ හද පතුලෙන්ම දවසක් නොදැක ඉන්නට බැරි තරමටම නොදැනුනි අප ලං වූ බව මෙතරම්... සෙනෙහසක සේයා ඇරඹුමක් වෙලා කථාව සිනහව හැසිරීම ඇගේ ඉනාවක්ම වෙලා කල කී සැමදේ සෙත් කවියක් වාගේ වෙලා..... අත්හැර ගත්තොත් ඒ සංසාර ගති නෑ දුක් එන්නේ සසරේ තවතවත් එතී ඒ හින්දා ඇයි තවතවත් පමා වෙවී යන්නටම හිතන්නේ සංසාරේ එතී..... ජීවක.....
@chanaka.
@chanaka. Жыл бұрын
හුස්මකින් හරි සම්බන්ඳ උන හැමෝම මේ නිර්මාණයට උපරිම සාඳාරණයක් කරල තියනවා..සර්ව සම්පූර්ණ නිර්මාණයක්..දර්ශණ සංගීත ජීවිතයෙ හොඳටෝම පැහිලා😊😊😊😊😊
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤
@iromibotenne6854
@iromibotenne6854 10 ай бұрын
"ඉන්නට බැරි වුණත් දිවි ඇති තුරුම බැඳී මතු මතු එන්න මගෙ සෙවනැලි මතම වෙලී......" ❤❤❤❤ ලෝක දෙකක ඉන්න හිත් දෙකක් මුළු ලෝකෙටම හොරෙන් එකිනෙකාට ප්‍රේම කරන එක ඒ හිත් දෙක පමණක් ආදරයෙන් විඳිනවා.....
@darshanawickramatunga
@darshanawickramatunga 10 ай бұрын
බොහොම ස්තූතියි!! ඔබගේ සටහන අපට බොහෝ වටිනවා.. මෙම ගීතය ජන ගත කිරීම උදෙසා ඔබගේ මිතුරන් වෙත Share කරමින් සහය ලබා දෙන්න
@Ehelapitiya
@Ehelapitiya Жыл бұрын
ඔබේ සංගීතය තමයි විශේෂ ..අව්‍යාජ ගැමි ප්‍රේමණීය හැගීමක ප්‍රකාශනය සංගීතය විසින් දැනෙන්නට සලස්වා ඇත. සාම්ප්‍රදායික ගායකයෙකුට අයත් නොවන අභියෝගාත්මක කටහඬක්.. විශිෂ්ඨ පදරචනය...👍👍👍❤️❤️
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි අයියේ ! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@dilinithakshila355
@dilinithakshila355 5 ай бұрын
කොච්චර ඇහුවත් එපා නොවන ගීතයක්.රංගනය අතිවිශිෂ්ටයි.හැගීම ආදරය හැම දේම දැනෙනවා.හදවතින්ම ආදරෙයි.අයිති නොවුණට ආදරෙයි.ඒ ආදරය ට ඊටත් වඩා ආදරෙයි ඇත්තටම දැනෙන ආදරය සංසාර බැදීමකී.තවතවත් පෙරුම් පුරමී නුඹේ ම වෙන්න ❤❤❤❤
@darshanawickramatunga
@darshanawickramatunga 5 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
@kamanyrupasinghe9051
@kamanyrupasinghe9051 Жыл бұрын
හරිම ලස්සන ගීතයක් ..... අවසන් හුස්ම තෙක්ම මේ ආදරය ඇති......❤️❤️🎶🎶🎶
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@nadeekaniroshani5032
@nadeekaniroshani5032 6 ай бұрын
Ane deviyane ...mechchara lassana song ekak ahanna. Ai mama pramada une....papuwa ridum denawa.......a tharam ma hadawathawathata danenawa...❤❤❤❤
@darshanawickramatunga
@darshanawickramatunga 6 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@sujanidisnakumari2819
@sujanidisnakumari2819 Жыл бұрын
ගීතයට පුදුමාකාර වටිනාකමක් මේ රංඅගනය නිසා ලැබිලා...හිත පුරා ඇඝි සෙනෙහස් ඇස් වලින් ගලාහැලෙනවා..දෙපැත්ත ආදරණීය පවුල් දෙකේ සාමාජිකයින් ... මේ හැමාඅදරයක් අස්සේම් දැනුනු ආදරය කාටත් හොර රහ්සේම විදිනවා.. ලෝකයේ සැබෑ ස්වාභාවය
@darshanawickramatunga
@darshanawickramatunga 11 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@mihirikumari7443
@mihirikumari7443 Жыл бұрын
හදවතින් කරන ඒ ආදරය හරිම සුන්දර දෙයක්....කියා ගන්න වචන වලට පෙරලන්න බැරි හැගුම් සමුදායක් පොදි බැදුනා මෙක අහද්දි..
@darshanawickramatunga
@darshanawickramatunga 11 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@ishanibandara2181
@ishanibandara2181 9 ай бұрын
අැස්වලට කදුලු එන තරමටම ගිතයත් රුගත කිරිමත් තෝරා ගැනිමත් ලස්සනයි ...
@darshanawickramatunga
@darshanawickramatunga 8 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@user-xw1so7bp4f
@user-xw1so7bp4f 3 ай бұрын
මගේ ජිවිතෙත්.මෙි ගිතය වගේමයි ..
@darshanawickramatunga
@darshanawickramatunga 2 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@nihalpeiris8524
@nihalpeiris8524 11 ай бұрын
100 වෙනි පාර අහන්නේ me සිංදුව
@darshanawickramatunga
@darshanawickramatunga 11 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤🙏 අපව තවත් දිරි ගන්වන මෙවන් අදහස් පිරිනමනවාට බෙහෙවින්ම ස්තූතියි! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්න සහයෝගය ලබා දෙන්න ❤🙏
@koekloeren3797
@koekloeren3797 2 ай бұрын
2024 අහන මම ❤❤ කී පාරක් නම් ඇහුවද,,තවමත් අහනවා 😢😢
@darshanawickramatunga
@darshanawickramatunga 2 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@102sayni8
@102sayni8 Жыл бұрын
ගැලපෙන චරිත .හදවතට දැනුනා .....❤❤❤❤
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 Жыл бұрын
කවියක්ව මුමුනන්න සිත් අහස සරසන්න වචනයකුදු නොදොඩන්න එළිය විතර දෙන්න.. දර්ශන මහත්මයගේ සංගීතය සිත නිවන භාවනාවක් වගේ
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@achininawo152
@achininawo152 Жыл бұрын
මගේ නොවුනත් ඔයාට හරි ආදරෙයි මං.හැමදාම සතුටින් ඉන්න ලැබේවා A
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤
@panchameemaligawickramasin8025
@panchameemaligawickramasin8025 Жыл бұрын
"අවසන් හුස්ම තෙක් ...මේ ආදරය ඇති" හරිම ලස්සනයි❤ 💐
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤
@chamilapathirana2032
@chamilapathirana2032 Жыл бұрын
අවසන් හුස්ම තෙක් මේ ආදරය ඇති....හැමකෙනාම තමන්ගේ ලෝකයේ තනි වෙනවා මේ ගිතය අහද්දි. ලස්සනයි ගොඩක් ම.
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@dileepmadusanka1557
@dileepmadusanka1557 11 ай бұрын
මේ රූප රචනය මා ...දවා..අලුකරලූවා...ඔබ විශිෂ්ඨයි ....
@darshanawickramatunga
@darshanawickramatunga 11 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@dammikacooray9574
@dammikacooray9574 Жыл бұрын
හරිම ලස්සන ගීතයක් සුබ පැතුම් සැමට 🌹🌹 අත් හැර ගන්නේ කොහොමද සංසාර ගති
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@ayomanirmali9113
@ayomanirmali9113 Жыл бұрын
දැන් අය ආදරේ කියන්නේ ආදරේ කරන කෙනා එක්ක තනිවෙන එකට.ඒත් ආදරය කියන දේ මොනතරම් සුන්දරද.මෙහෙම හරි විඳින්න පුළුවන්නම්.මිය යන තෙක්ම මට මේ ආදරය ඇති.... ❤️❤️ හරිම ලස්සන ගීතයක්.මේ වගේ ගීත ලියැවෙන එකම භාග්‍යයක්.
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
ඇත්ත බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤
@oshiniweerakkodi2406
@oshiniweerakkodi2406 Жыл бұрын
හරිම ලස්සන ගීතයක්...ආදරණීය නිර්මාණයක්..නිර්මාණයට දායක වු සැමට ස්තුතිය ..❤❤❤
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@Miss.Priyanthi
@Miss.Priyanthi Жыл бұрын
හෙමිහිට අහගෙන සිත දැහැන්ගතවුනා.මම නම් හරිම අාසාවෙන් නැවත නැවතත් රසවිඳිමින්
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@samitv8975
@samitv8975 11 ай бұрын
අත්හැර ගන්නෙ කොහොමද සංසාර ගතී....❤❤
@darshanawickramatunga
@darshanawickramatunga 11 ай бұрын
බොහොම ස්තූතියි ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන අතර මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤ 🙏
@user-qv5fg5hf9r
@user-qv5fg5hf9r 11 ай бұрын
Lassana geethayak.eththatama hitha niwena adrayak.
@darshanawickramatunga
@darshanawickramatunga 11 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@KasunChinthaka
@KasunChinthaka Жыл бұрын
ගීතය සංගීතය රූප රචනාව වදන් හිතට වැදුනි හරිම තදින්... ❤❤❤ ඔබේ සංගීතය එතරම් මිහිරියි. ❤❤❤ තවත් මෙවැනි නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.. ❤❤
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@hansihansi492
@hansihansi492 Жыл бұрын
ඇත්තටම ලස්සනයි ... තුන් පාරක් එක දිගට ඇහුව ...... කොච්චර ඇහුවත් මදි . හදවතට ම දැනෙන ලස්සන නිර්මාණක්.❤❤❤❤
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@user-tz1un6uo5s
@user-tz1un6uo5s 9 ай бұрын
මගේ හිත මෙ විදියට වචන වලට පෙරලූවට ස්තූතියි.❤ ඒ ආදරය මම මැරෙන තෙක්ම මගේ පපුවේ හිරවෙලා තියේවි.. our little secret 😢
@darshanawickramatunga
@darshanawickramatunga 8 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@maleeshanadun3478
@maleeshanadun3478 Жыл бұрын
හදවතට කතාකරපු සුන්දර විඩියො එකක් ❤ මතක ගොඩක් අස්සෙ නතර වෙනව😊
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@user-oe9xq5uk4j
@user-oe9xq5uk4j 3 ай бұрын
,මගේ හිතත්.අතිතයට.ගියා.බොහෝ ම ලස්සනයි තෙරුවන් .සරනයි දෙව් පිහිටයි
@darshanawickramatunga
@darshanawickramatunga 3 ай бұрын
බොහොම ස්තූතියි ඔබට 🙏❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤🙏
@sagarawijethunaga3533
@sagarawijethunaga3533 11 ай бұрын
ලැබෙන හැම මොහොතකම අහන්න හිතෙනවා. නිර්මාණය ට දායක වුණු හැමෝටම ආශිර්වාද කරනවා❤❤❤❤
@darshanawickramatunga
@darshanawickramatunga 11 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤🙏 අපව තවත් දිරි ගන්වන මෙවන් අදහස් පිරිනමනවාට බෙහෙවින්ම ස්තූතියි! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@gangaperera5246
@gangaperera5246 8 ай бұрын
ආදරය පිළිබඳව ඇති තවත් පැතිකඩක්. තමන්ගේ කියා හිමිකර ගන්න බැරි ආදරය පිලිබද අපූරු හැගීම් ගොන්නක් එක්ක බැදී තියෙන මේ ගීතය ඉතා උසස් නිර්මාණයක්. හිත නිවන භාවනාක් වගේ .
@darshanawickramatunga
@darshanawickramatunga 8 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@chandrikaratnayake
@chandrikaratnayake Жыл бұрын
ලස්සන ගීතයක්.....❤️සුබ පැතුම්......🌹
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@mariasadventures7906
@mariasadventures7906 Жыл бұрын
මතු මතු එන්න මගෙ සෙවනැලි මතම වෙලී,😍😍😍😘😘😘💓💓💓හරිම ලස්සන පද ගැලපුමක් හරිම ලස්සන ගීතයක් 💓😢මේ තමයි ජීවිතේ 💓💓💓🤟🤟🤟
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@dananjawarnakulasuriya8483
@dananjawarnakulasuriya8483 Жыл бұрын
හරිම ලස්සනයි තිදෙනාටම සුබ පැතුම්❤
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@UpekshaSenadheera-l5u
@UpekshaSenadheera-l5u 15 күн бұрын
අවසන් හුස්ම තෙක් මෙි ආදරය ඇතී ....... 🥺 💔
@seyarabeautyacademy9429
@seyarabeautyacademy9429 11 ай бұрын
පුදුම විදිහට හිතට දැනුනා. දර්ශන මල්ලී කලොත් වැඩක් මරු ම තමා. තව තවත් මේ වගේ හදවතට කතාකරන නිර්මාන කරන්න ධෛර්යය ශක්තිය ලැබේවා 🙏🙏❤
@darshanawickramatunga
@darshanawickramatunga 11 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@dilinithakshila355
@dilinithakshila355 10 ай бұрын
මාත් නිතරම අහන හදවතට දැනෙන සිංදුවක්❤ගොඩක්ම ලස්සනයී
@darshanawickramatunga
@darshanawickramatunga 8 ай бұрын
බොහොම ස්තූතියි නැගණියනි ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@chandraniweerasinghe9324
@chandraniweerasinghe9324 11 ай бұрын
Very elegant song. Acting of the main two characters very nice
@darshanawickramatunga
@darshanawickramatunga 11 ай бұрын
Thank you so much for precious comments. Its really encouraging. Please Share it with your friends & Subscribe to stay tuned for more new songs...
@rathnakumari448
@rathnakumari448 Жыл бұрын
හරිම ලස්සන යි දෙපාරක්ම ඇහැවිව.එක.දිගටම
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@nadiepremathilake9687
@nadiepremathilake9687 Жыл бұрын
Beautiful song, singing, music & very meaningful & heat touching ❤
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
Thank you So much for commenting..Its really encouraging... Stay tuned with us for more new songs & Thank you once again🙏❤
@ManishaSen-sc9bt
@ManishaSen-sc9bt Жыл бұрын
හදවතට තදින්ම දැනුණා..එයාගෙ දරුවා අරන් තුරුල් කර ගන්න හැටි..ස්වබාවික හැඟීම් හරිම ලස්සනට විස්තර කරලා..මාරයි..
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@ManishaSen-sc9bt
@ManishaSen-sc9bt Жыл бұрын
@@darshanawickramatunga subscribed already
@thushariranasingha4341
@thushariranasingha4341 Жыл бұрын
ආදරයේ සංයමය........ කියන්න වචන නැහැ , රූප පෙළ ගීතය දැනෙනෙම තැනට ගෙනයනවා
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@gayanidipeeka7887
@gayanidipeeka7887 6 ай бұрын
ඇත්තටම ලොකු කතාවක් තියෙනව අසම්මත ප්‍රේමය නිසා විනාශ වන ජීවිත වලට ලොකු ආදර්ශයක් සුභ පැතුම් කොහොමත් ඔබතුමා ගෙ ගීත අතිවිශිශ්ඨයි ලස්සන නිර්මන බිහිවේවා තෙරුවන් සරණයි ❤🙏
@darshanawickramatunga
@darshanawickramatunga 5 ай бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 98 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 205 МЛН
comedy: 😂bubble gum blowing battle🤣
0:10
Funny Club TV
Рет қаралды 16 МЛН
Парень узнал что можно спасти весь мир 😱
0:40
Фильмы I Сериалы
Рет қаралды 1,5 МЛН
Кто тоже не хочет? 😜 #рэп #жиза #бабуля
0:14
Patricia Diallo
Рет қаралды 2,3 МЛН